Tissa Jananayake - Episode 231 | මී මැස්සන්ගේ අරුම පුදුම වැඩ

Tissa Jananayake - Episode 231 | මී මැස්සන්ගේ අරුම පුදුම වැඩ
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 274

  • @sumudusaman2141
    @sumudusaman2141 Жыл бұрын

    සර් මම මීමැස්සන් හදන්නේ අවුරුදු 18 ඉදලා දැන් වයස 53 . මම එයා ලට හරි ආදරෙයි.

  • @kapilabandara1001

    @kapilabandara1001

    Жыл бұрын

    ශා නියමයි.....ජාතික කර්තව්‍යක් කරන කෙනෙක්.....

  • @dryheart8792

    @dryheart8792

    5 ай бұрын

    අයියේ මීමැසි පාලනය ඉගෙන ගන්න උදව්‍ කරන්න පුළුවන්ද? ❤❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Жыл бұрын

    ඔක්කොටම වඩා හිත ගියේ බෝඩ් එකේ ඇන්ද සටහන්/ චිත්‍ර වලට..😍 මහ ඇදුරුතුමෙක්...🙏❤️ Bio නොකලත් මේ පාඩම දැන්ම මට කටපාඩමෙන් කාට වුනත් පැහැදිලි කරල දෙන්න පුළුවන්..💪 youtube platform එක සොයාගත් අයටත් මේ videos upload කරපු හැමෝටමත් සර් ඔබතුමාටත් බොහොම පින්..තෙරුවන් සරණයි..!!! සුකී දීඝායුතෝ භව..!!! 🙏🙏

  • @kalharibopage207
    @kalharibopage207 Жыл бұрын

    නොදැන හිටිය, වැරදියට හිතන් හිටිය ගොඩක් දේවල් නිවැරදිව දැනගන්න පුලුවන් වුණා sir. ගොඩක් පිං! ❤

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    අනේ අපොයි අපිත් ඉගෙන ගත්තා මී මැසි පාලනය ..හැබැයි අද තමයි සම්පූර්ණයෙන් ඉගෙන ගත්තෙ..ගොඩක් ස්තුතියි සර් ..ඒ වගේම මී මැස්සන් ආරක්‍ෂා කරමු යැයි සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා

  • @roshanpeiris7889

    @roshanpeiris7889

    9 күн бұрын

    රැජිනටත් ඉගිලිගෙන යද්දි සතුරු විපත් වෙන්ඩ බැරිද ...

  • @user-ie7uq3fj3u
    @user-ie7uq3fj3u Жыл бұрын

    අපිට දැන් වෙලාව 11යි. හෙට උදේ පාන්දරින්ම වැඩ.. හැබැයි තිස්ස සර්ගෙ වීඩියෝ එක මොනම නිදිමතක් තිබුනත් බලලමයි නිදාගන්නේ.. ඒ තරම් කුතුහලයෙන් බලන්නෙ.. තිස්ස සර් කියන්නෙත් ලංකාවෙ ඉන්න දැනුමෙන් පතාක යෝධයෙක් වගේ ❤️ ජය වේවා දීර්ඝායුශ ලැබේවා සර් ❤️😇

  • @hnsumanadasa

    @hnsumanadasa

    Жыл бұрын

    uihuu😮😢😢😮😮😮😮

  • @nimalisilva5036
    @nimalisilva5036 Жыл бұрын

    සොබාදහම ගැන අපිට කියලා දෙන ඔබ තුමාට පින්....

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 Жыл бұрын

    ඇත්තටම සර් ඔබතුමන් මේ විශ්වයේ අපූර්ව නිර්මාණයක් වයස අවුරුදු 60 ට එහා අපි ඉගෙන ගන්නවා කියන්නේ හරිම ආසාවෙන් රස වත්ත අනේ මට ඒ ලෙවල් bio පේපර් එකට ලියන්න තියෙනවා නම් ඉහළින්ම ලකුණු ගන්න පුළුවන් වෙයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට සහ ඔබගේ දරු දෙදෙනා සහ පවුලේ අයට

  • @maxie8658
    @maxie8658 Жыл бұрын

    සොබා දහම හරිම අපුරුයි 🐝🐝🐝🐝

  • @chamicoolboy
    @chamicoolboy Жыл бұрын

    මං බලාගෙන හිටියෙ කොයි වෙලේද මීමැස්සො නැති උනොත් අපි හැමෝම මැරෙනවා කියල ළමයින්ට කියල දෙන්නෙ කියල අවසානෙට හරි කීවනෙ❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    ආසාවෙන් අකුරක් නෑර බැලුව ස්තුතියි සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤

  • @asankalakmalALK
    @asankalakmalALK Жыл бұрын

    මෙච්චර කල් හිතන් හිටියේ මී මැස්සෝ තමා විදින්නේ, ඒ විදින්නෙත් පැනි උරා බොන තුඩෙන් කියලා. අදයි දැන ගත්තේ උන් විදින්නේ වෙනම තුඩකින් කියලා..බොහොම ස්තූති සර් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා..👍👍❤️❤️

  • @dissakumari1875
    @dissakumari187511 ай бұрын

    මේ දැනුවත් කිරිමනම් කියා නිම කළ නොහැක ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @shevanravishka9140
    @shevanravishka9140 Жыл бұрын

    අපේ ගෙදර නමිනං ගහක් තියෙනවා, මන් covid කාලෙ ගෙදර ඉද්දි මන් ඒ ගහේ මුට්ටියක හිලක් විදල එල්ලුවා කුරුල්ලන්ට ඉන්න කුරුල්ලොනම් ආවෙ නැ දැනට මාස 6 කට විතර කලින් මී මැස්සො සෙට් එකක් එකට ඇවිත් දැන්නම් මුට්ටිය පිරෙන්නම ඉන්නවා සමහර කාලවලදි එයලගෙන් ගොඩ දෙනෙක් එක පාට්ටම පියාඹලා යනවා අපහු සතියක් වගේ යද්දි කලින් හිටියා වගේම පිරෙන්නම ඉන්නව අපේ ගෙදර පිලේ ලයිට් එකටත් දෙතුන් දෙනෙක් එනවා අවුලකට තියෙන්නෙ ඒ අය ලයිට් එකේ රස්නෙට උදේ වෙද්දි මැරිලා අපේ ගෙදර අයටවත් කාටවත් කිසිම කරදරයක් නම් කරල නැ මීපැණි ගන්න ගෙදර අය කතාඋනාට අපෙ අම්ම එයලට කරදරයක් වෙයි කියලා වැඩේට කැමති නෑ ❤

  • @rawana927af5

    @rawana927af5

    Жыл бұрын

    සංතෝසයි , ,🙏🙏🙏

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 Жыл бұрын

    ඔබතුමාගේ තේරුම් කිරීම අති විශිෂ්ටයි..! දීර්ඝායු වේවා සර්....!

  • @dahamipabasara2956

    @dahamipabasara2956

    Жыл бұрын

    දිවිතු,රා

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Жыл бұрын

    වෙනද වගේම මාරම වටිනා දේශනයක්! කොච්චර වැරදියටද අපිට මේවා උගන්නල තිබ්බේ! බලන්න සර් ඒ අදාල ආයතනය ගැන පවා විස්තර දෙනව! සර් ඇත්තටම නම් මාරයි!!!

  • @damindanamalkarunaratna9883

    @damindanamalkarunaratna9883

    10 ай бұрын

    Very good sir

  • @nishanilanthi47
    @nishanilanthi47 Жыл бұрын

    නියම විඩියෝ එකක් sir .මාර දැනුමක් දෙන්නේ මේ විඩියෝ වලින් .❤

  • @kapilabandara1001
    @kapilabandara1001 Жыл бұрын

    අර මැස්සියෝ ඔට්ටු වෙලා වෙලා ගෙනල්ල ගොඩ ගහපු ඒවා අපි මීපැනි කියලා කනවා පිස්සු හැදෙනකල්...මොන පවක්ද නේද.......😢😢😢😢😢😢😢

  • @dilipaweeratunga

    @dilipaweeratunga

    Жыл бұрын

    එහෙමත්ම ලොකු පවකුත් නැහැ. මී වද වල පැණි ඇත්තටම විශාල අතිරික්තයකි තියෙන්නෙ.

  • @Sfzmtl7545

    @Sfzmtl7545

    Жыл бұрын

    ඔව් අප්පා!

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @imamjesly
    @imamjesly Жыл бұрын

    ලංකාවෙ හැටියට මහ ජනතාවට විධායක බලතල දීලා තිබ්බ නම් සමහර විට ලංකාවෙ තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. (ලංකාවක් හොයාගන්න වත් නැතිවෙන්නත් ඉඩ තිබුනා.)

  • @pissupoosa7783

    @pissupoosa7783

    Жыл бұрын

    රට තියෙයි මිනිස්සු නැතිවෙයි.

  • @hansa2001

    @hansa2001

    Жыл бұрын

    😂😂😂 ලංකාවේ මිනිසුන් ට බලෙ අනවශ්‍යයි ..රටට ආදරෙ පාලකයො ආවනම් අවුලක් නැ.දෙශපාලකයො බලවත් උනාට.ලංකාවේ මිනිසුන් පිනට කන පුරුද්දයි, මහන්සි වෙලා දියුණු වෙන්න උත්සහා කරනකනුයි මොනා කලත් රට දියුණු කරන්න බැ.හොරාකන දෙශපාලකයො ඔනෙ රටක ඉන්නව දියුණු රටවලත් නමුත් ඒ රටවල ආර්ථික බලවත් නිශ්පාදන ය ඉහල නිසා එවා දැනෙන්නෙ නැ.අවුල මිනිසුන් ගෙ .👍 ලංකාවේ මිනිසුන් ට බලෙ තිබ්බට මොලෙ නැ එකයි රට එකම විදියට පල් වෙන්නෙ.චීනෙ වගෙ කරන්න ඔනෙ

  • @dilipaweeratunga

    @dilipaweeratunga

    Жыл бұрын

    ​@@hansa2001 නිකං කන ජාතියනෙ. ඒ ගතිය නිසාමයි බත් පැකට් එක තහඩු ටික දීපු ඕන පල් හොරෙක්ට බලයට එන්න පුළුවන්

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    බුදු සරණයි sir දීර්ඝායු ලැබේවා !!!!!🙏🙏

  • @samanthiwathsala
    @samanthiwathsala Жыл бұрын

    ගිය පාර කුකුල්ලෝ මේ පාර මීමැස්සෝ නියමයි තිස්ස සර්

  • @krishanchandima5369
    @krishanchandima5369 Жыл бұрын

    මීමැසි කතාව අපිට කිව්වේ 4 වසරෙදි . මට ඒක මතක් උනා බන්දුසේන ⁣සර් ❤ ( 4 වසරෙදි කියලා දුන්නේ )

  • @chamika.s.k.
    @chamika.s.k. Жыл бұрын

    නොදන්නා ගොඩාක් දේවල් දැන ගත්තා සර් ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුති තෙරුවණ් සරණයි ❤🎉🎉

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Жыл бұрын

    ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා මටත් ඔය වැඩේට ගිහින් අත් දැකීම් ටිකක් තියෙනවා ඒත් මේ මොනවත් දැන ගෙන කලා නෙව් ඔබ තුමා පිළිවෙලටම කියා දුන්නා පින් thanks දැන් ටෙලියක් බලනවාට වැඩිය ඔබ තුමා ගේ මේ veedio 1ක් බලන්න කැමතිය් තෙරුවන් සරනය්

  • @5GUnlimited
    @5GUnlimited Жыл бұрын

    පට්ටම දැනුම් සම්භාරයක් ❤️

  • @pfy311
    @pfy311 Жыл бұрын

    Tech කරන අයටත් මී මැස්සා ඉගෙන ගන්න තියේ ඒත් මේතරම් පැහැදිලිව ඉගෙන ගත්තෙ නෑ thanks sir ❤

  • @SLVideobro
    @SLVideobro Жыл бұрын

    Wow අද විඩිඕ එක පට්ට සර් ❤

  • @SandhiyaSepali
    @SandhiyaSepali Жыл бұрын

    හරිම ආසාවෙන් අහගෙන ඉන්න හිතෙන පාඩමක් මම දෙවෙනි වතාවට මේ වැඩසටහන බැලුවෙ ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 Жыл бұрын

    ස් ර්ගේ පැහැදිලි කිරීම අති ව්ශිස්ටයි.ඔබට දීර්ඝයුශ ලැබේවා

  • @dilrudissanayaka1062
    @dilrudissanayaka1062 Жыл бұрын

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරු පියාණන්🙏 අපි මොනවාද දන්නේ කියලා හිතෙනවා මේ videos බැලුවාම.ගොඩාක් වටිනවා සර් ඇතුළු සර්ගේ කණ්ඩායම මේ කරන සේවයට.බුදුසරණයි හැමෝටම💐🙏

  • @pissupoosa7783

    @pissupoosa7783

    Жыл бұрын

    හිස්කබලක් වගේ, naaki rilaviyo අපේ රටේ ඉන්නේ

  • @pissupoosa7783

    @pissupoosa7783

    Жыл бұрын

    බලපන්කෝ ඇන්ටි Thailand Laos Myanmar Cambodia China Vietnam Mongolia Korea Japanese Bhutan වල එකියන්ගේ තියෙන සුපිරිම lassana හැඩ. ලෝකෙන්ම එක, මෙහෙ ආසියාවේ kathaම එකියෝ. Naaki rilaviyo

  • @kalumdesilva
    @kalumdesilva Жыл бұрын

    බොහොම ස්තූතියි සර් මී මැස්සෝ ගැන හොඳින් ඉගෙන ගත්තා ඉතාම හොඳ පාඩමක් සර්ගෙ පාඩම් සියල්ල මම follow කරමි 🙏🙏🙏🙏🙏

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 Жыл бұрын

    සර් නිසා සොබාදහම ඉගනගන්න අපි ❤, මනුස්සත්වය වැඩි දියුණු වෙයි සොබාදහමට ආදරය කරයි,මී මැස්සට අපි කොච්චර ගරුත්වය හා හිරිහැර නොකර උදව් කලයුතුද

  • @Thirsha_Perera
    @Thirsha_Perera Жыл бұрын

    මී මැස්සාගේ ජීවිත රටාව කලාවක්. ඊටත් වඩා කලාවක් සර්ගෙ ඉගැන්වීම. හොඳට මොලයට ධාරණය වෙනවා.

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 Жыл бұрын

    මී මැස්සො ගැන දැන ගත්ත දේවල් ❤❤ ස්තූතියි සර්

  • @jayantasis4852
    @jayantasis4852 Жыл бұрын

    මී මැස්ස ගැන මාර කතන්දරයක් නෙ සර්ට බොහොම පින් අපිව දැනුවත් කලාට අපි මේ මොකුත් දන්නෑ ස්තුතිය ඔබ තුමාට ❤👍🙏🙏🙏🙏🙏🙏😘

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    හරිම පුදුමයි ❤️ වටිනවා සර් අද වීඩියෝ එක

  • @niranjanambepitiya1431
    @niranjanambepitiya14314 ай бұрын

    ලස්සන පැහැදිලි කිරීමක් සර් ! ! ඔබට මේ ආකාරයේ වීඩියෝ තවත් කිරීමට හැකිවේවායි පතමි ! ! ඔබගේ ගමනට සුබ පැතුම් !

  • @sheltonsenadeera3632
    @sheltonsenadeera3632 Жыл бұрын

    ඉතාමත් වටිනවා අද වැඩ සටහනත්. ස්තූති යි සර්. බුදුසරණයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    හරිම වැදගත්,නොදන්න ගොඩක් දේ දැන ගත්තා. ගොඩක්ම පින් සර්. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄🙏

  • @sadewpahasara6076
    @sadewpahasara6076 Жыл бұрын

    නොදන්න කරුනු ගොඩාක් ඉගෙන ගත්තා සර්...ස්තූතියි.

  • @sunethrafernando1380
    @sunethrafernando1380 Жыл бұрын

    මම පොඩිකාලේ ඉදල මීමැස්සන් ගැන කරුණු හොයනව .හරිම ආසයි .නමුත් රජ මැස්සිය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන උනා අද සර්ගෙ පාඩමෙන් ඒක දැන් ගත්ත හරිම සතුටුයි .

  • @nalinkakulawala1470
    @nalinkakulawala1470 Жыл бұрын

    හරිම වටිනා දේශනයක්. 🙏

  • @nishakafernando9766
    @nishakafernando9766 Жыл бұрын

    Meepani api kochcra beela athada but meekathawa api hariyatama danagatte adai. Patta story eka sir.thanks sir from italy 🇮🇹

  • @asankaauth7713
    @asankaauth7713 Жыл бұрын

    මම අසා ඇති විදිහට නිසි ආරක්ෂවක් කලෝත් වසර 10,000 ගියත් මී පැණි නරක් නොවන බව. ඒවගේම රා මදින ගස් යට මීමැස්සන් වැටි ඉන්නවා වෙරි වෙලාවගේ ඒ මොකද?

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 Жыл бұрын

    මුතු සර් මී මැස්සො ගැන කියන්න ගිහිං (අ)නාගත්ත වගෙ මතකයි..අර පාතනොද්භවනය අපේ කාලෙ ඉගෙන ගත්තෙ කෞමාරොද්භවය කියල..ඒක යල් පැන ගිය යෙදුමක්ද?

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Жыл бұрын

    බොහෝ කරුණු දැනගත්තා... ස්තුතියි ඔබට..

  • @dineshsilva2233
    @dineshsilva2233 Жыл бұрын

    හරිම පැහැදිලියි....

  • @lakshisandya5489
    @lakshisandya5489 Жыл бұрын

    හරිම අපූරු දේශනය නොදන්නා දේවල් ගොඩක් දැනුවත් උනා පින් සිදු වේවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්, අපි හුගාක් දේවල් දන්නේ නෑ දන්නා වගේ හිටියා කියලා හිතුනා. 🌹

  • @KYGihanWijesinghe
    @KYGihanWijesinghe Жыл бұрын

    ගොඩක් වටිනවා sir... 🙏❤️

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Жыл бұрын

    නියමයි sir .තෙරුවන් සරණයි ඔබ ඔබතුමාට !

  • @user-nl4mm6xm1u
    @user-nl4mm6xm1u11 ай бұрын

    බොහොම ස්තූතියි සර්.ඔබතුමාට දීර්ගායුෂ පතනව.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasath1
    @wasath1 Жыл бұрын

    බෙහෙවින් ස්තූතියි,අගනා දැනුම් සම්භාරයක්.

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 Жыл бұрын

    ගොඩාක් ආසවෙන් හිතන් හිටපු දෙයක් ගොඩාක් දේවල් දැන ගත්තා ස්තුතියි සර්

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Жыл бұрын

    Thank you for educating me. 🙏God bless you

  • @mahindafernando
    @mahindafernando Жыл бұрын

    ඉතාම හොද පැහැදිලි කිරිමක් සර්...

  • @pradeepachandani3969
    @pradeepachandani3969 Жыл бұрын

    තෙරැවන් සරණයි සර්ට ❤❤

  • @ShashiKawshalya-ws7xw
    @ShashiKawshalya-ws7xw Жыл бұрын

    නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා සර්ට පින් 🙏

  • @nirmalaranjaneerathugama5687
    @nirmalaranjaneerathugama5687 Жыл бұрын

    අපූරුයි !ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනී තෙරුවන් සරණයි

  • @sudaramanil2303
    @sudaramanil2303 Жыл бұрын

    බුදු සරනයි සර් මම කාලා තියෙනවා මී පැනි පොඩි කාලේ රාවනාගොඩ මී පැනි කටු වගේ කොටස් නම් හපන්නේ නැහැ අප්පිරියයි බිත්තර කටු හපනවා වගේ

  • @dasunjana161
    @dasunjana161 Жыл бұрын

    ෂා..! හරිම ලස්සනයි .. ගොඩක් දේවල් ඉගෙනගත්තා..

  • @user-bg5rf6zf8v
    @user-bg5rf6zf8v8 ай бұрын

    Sir aththatama guru dewiyek. Puduma hithena widiyata uganwanawa. Sirta budusaranai!.

  • @user-px4bh6fn2i
    @user-px4bh6fn2i5 ай бұрын

    බොහොම ස්තූතියි සර්ට

  • @n.mkhalid9823
    @n.mkhalid982311 ай бұрын

    Very helpful information s many thanks for you

  • @rjlasantha3858
    @rjlasantha3858 Жыл бұрын

    හරිම ආසාවෙන් විඩියෝව බැලුවා . කතාන්දරයක් වගේ.

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    So nice sir wonderful nature 🌻 thank you for sharing 🌻🙏🏼🌻🙏🏼🙏🏼 wow what a story

  • @maleeperera9055
    @maleeperera9055 Жыл бұрын

    A Beautiful story. Thank you sir 🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Жыл бұрын

    සර්ට ගොඩක් ස්තුතියි .🙏♥️🇱🇰

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    හරිම රසවත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @universalmusic2056
    @universalmusic2056 Жыл бұрын

    sirta godak pin apita meva kiyala denavata. mama ada godak deval igena gaththa. sirta budusaranai.

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe43999 ай бұрын

    Maru affa❤ Sasip eke e kale sir ugannapu eva matak venva❤️ Mn padamata amatharava sir kiyana oya vge devaluth note down karagatta e kale pothe pitipasse. E tharamata asai Visheshayen budhu dhahame deval vidyathmakava kiyala denakota❤

  • @walkwithruchee
    @walkwithruchee Жыл бұрын

    මේ වීඩියෝ එක නම් සෑහෙන්න දේවල් දැනගත්ත වීඩියෝ එකක් සර්.❤

  • @vipulshirantha6290
    @vipulshirantha6290 Жыл бұрын

    නොදන්න ගොඩක් දේ දෙන ගත්තා ස්තුතියි සර් 🙏

  • @vihangaabeyratne6553
    @vihangaabeyratne6553 Жыл бұрын

    One of best video.. great job❤

  • @Kazun6188
    @Kazun6188 Жыл бұрын

    මී මැස්සන් නැතිඋනොත් ජීවය තියෙන්නෙ අවුරුදු කීපයයි..

  • @lalithperera8372
    @lalithperera8372 Жыл бұрын

    ගොඩක් වටිනවා

  • @isiwaraya
    @isiwaraya Жыл бұрын

    අපේ වත්තේ ජනපද 4ක් තියෙනවා.

  • @LR-kh7ty
    @LR-kh7ty11 ай бұрын

    Thank you❤

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Жыл бұрын

    රිලවුන් නිසා කුරුලු ගහනය අඩුවීම ගැන වීඩියෝ එකක් කරන්න. මම ඇස් දෙකටම දැකලා තියෙනවා කුරුලු කූඩු කඩලා බිත්තර කනවා. රිලව් වැඩිපුර ඉන්න පලාත්වල දැන් කපුටෙක්වත් හොයාගන්න නෑ.

  • @harshanaa8671

    @harshanaa8671

    Жыл бұрын

    එකනමි ඇත්ත අ⁣පේ පැත්තේ දැන් කපුටන් ඇත්තේම නෑ රිලවි නම් ගොඩාරියක්ම ඉන්නවා කුරැල්ලන් වර්ග ඉන්නේ 2,3, වගේ😢😢

  • @shalikarukshansenadheera9934
    @shalikarukshansenadheera99345 ай бұрын

    ඉස්තුති සර්🙏❤️🙏

  • @shaniwickramasinghe2422
    @shaniwickramasinghe242211 ай бұрын

    ඔබතුමා අපේ රටට සැබවින්ම සම්පතක් ...

  • @rawana927af5
    @rawana927af5 Жыл бұрын

    ස්තුතියි සර්,,,,ගොඩාාාක්ම,,🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    තාත්තෙක් නැති පිරිමි මී මැස්සා. ඔහොම දෙයක් කාන්තාවකට උනොත් ඒ පිරිමි ළමයා ංජාතක කියයි. සත්ව ලෝකය හරිම පුදුමාකාරයි ,ලස්සනයි , සුන්දරයි පරණ රැජින ගැන පව් කියලා හිතුණා බොහෝ වෙලාවට ඕක මිනිස්සු අතරත් වෙනවා . රැජිණත් ලේසි නෑ.දිනපු මී මැස්සට තියෙන මහන්සිය. පිරිමි සතා අපිට විදින්නෙ නෑ. අම්මෝ ම් විත විදින මැස්සියෝ. රටක් දියුණු කරන විදිහ කියලා දෙන මී මැසී ජනපද. මී මැසි වමනේ කන අපි.ස්තුතියි 🙏 🌹 ❤ සර් ආයිත් කවදාවත් මී පැණී කන්න හිතෙන්නේ නෑ . සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤කිසිම සතෙකුට හිරිහැරයක් නොවේවා 🙏 ජනපදය වෙනුවෙන් ජීවිතය දෙන මී මැස්සෝ . හරිම දුකයී මී මැස්සෝ ගැන පරාග පෝෂණයට ඉවහල් වෙනවා. මී මැස්සෝ ජීවත් වේවා 🙏 ආහාර හිගයක් ඇති නොවීමට මී මැස්සෝ රැකගමු සොබාවික මි වද නොකඩා ඉමු. මී මැස්සෝ ඇති කරමු.❤

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g Жыл бұрын

    Thank You Sir

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏❤️

  • @wajirafernando7672
    @wajirafernando7672 Жыл бұрын

    Thank you

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 Жыл бұрын

    ස්තූතියි සර් ...

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 Жыл бұрын

    Sir api bandarawela...dan e course eka dawas 3kin ewara karanawa.❤❤❤ 35:29

  • @wsfernando9878
    @wsfernando9878 Жыл бұрын

    ස්තූතියි සර් .🙏🙏

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 Жыл бұрын

    Excellent explanation 😊

  • @upalidharmasri7287
    @upalidharmasri7287 Жыл бұрын

    ස්තුතියි,ඇදුරැතුමණි...

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Жыл бұрын

    Itha honnda program ekkahkk Tissa.Meh wage pahrdamm thawa dammanna.Obata devi pihitahai.Harith Gunasekara,Germany

  • @thusharidevika6113
    @thusharidevika6113 Жыл бұрын

    බුදු සරණයි සර්ට

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 Жыл бұрын

    Excellent Sir.

  • @komarykumarri5324
    @komarykumarri5324 Жыл бұрын

    මී පැනි කෑම එපා උනා සර් .දෙසනා ව වැදගත් ඉතාමත්

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Жыл бұрын

    වැඩ කෝටියක් ඇත. ඒත් සර් ගේ videos බලනව මොනව උනත් 😇👍👌🙏✨

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    නිරෝගී සම්පත් ලැබේවා

Келесі