මිලියන 1.2ක පඩියකට ඇමරිකාවට ගිය මගේ ගෝලයා | Tissa Jananayake with Life (EP 42)

මිලියන 1.2ක පඩියකට ඇමරිකාවට ගිය මගේ ගෝලයා | Tissa Jananayake with Life (EP 42)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 378

  • @maaliskitchen3254
    @maaliskitchen3254

    සර්ගෙ වටිනාකම biology ඉගෙන නොගත් අපිටත් මහ ලොකුවට දැනෙනව. 🙏

  • @vavavavavavvavava
    @vavavavavavvavava

    සර්ගේ කතාව අැත්ත.ඒත්. USA වල මෙික විශාල මුදලක් නෙවෙයි.ඒත් හොදින් ඉන්න පුලුවන්.මෙි වගේ දේවල් කියලා අපේ දරැවන් දිරිමත් කරන්න ඔබට පිංන්.ලංකාවෙි වැඩිදෙනෙක් වගේ තනියම බුදු වෙන් නැතිව,😊😊😊

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211

    ඒ කතාව අහද්දි මාව හිරිවැටිල ගියා සර්...ආඩම්බරයි එහෙම දරුවො ගැන... ඔබ වැනි ගුරුවරයෙක් ගැන හරිම ආඩම්බරයි...සර් ගොඩක් වටිනා කෙනෙක්...තෙරුවන් සරනයි සර්ට

  • @hthushara4716
    @hthushara4716

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට උතුම් තෙරුවන් බලයෙන් දළදා සමිඳු පිහිටෙන් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.... ගොඩක් ආදරෙයි මගේ සර්ට....

  • @awimala24apura71
    @awimala24apura71

    අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.....

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285

    ලක්ෂ 12.5 ක් කියන්නෙ ඇමෙරිකාවේ විශාල වැටුපක් නෙවෙයි. ලංකාවෙන් ගිය ඔය වැටුපක් ගන්න සමහරැ පාට් ටයිම් ජොබ් කරනවා.

  • @travelwithweerasinghe8992
    @travelwithweerasinghe8992

    සර් ගේ තියන ආදරයටයි ඒ නිහතමානී කම නිසා තමයි අර සර්ගෙ ගෝලයා අද මෙහෙම තැනක අද ඉන්නෙ ඇත්තටම ගෝලයට වැඩිය සර් මහන්සි වෙලා තියෙනවා. සර්ට ගොඩක් ස්තුති කරන්න ඕන මේ වගේ අසරණ අයට උපකාර කිරීමට කැපවීම ගැන. ජයවේවා අපේ සර්ට. ❤❤❤❤🇺🇸🩺🏥👍 ආදරෙයි සර් හැමදාම.❤❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177

    1.2 million (aproximately 4000 usd) කියන්නෙ ලංකාවෙ හැටියට ලොකු මුදලක් වුනාට U.S වගේ රටක සාමන්‍යෙ වැටුපක්..පොඩි නිවසක් rent එකට ගත්තත් අඩුම 800 USD ත් වෙනවා.. ඒ කියන්නෙ Rs 250000 වගේ ආසන්න මුදලක්.😊 ලංකාවෙ Rs 50000 ක සාමන්‍යෙ වැටුපක් වගේ තමයි U.S වල 4000 usd කියන්නෙ..however ඒ ගෝලයට මගපෙන්වලා යහපත් ජීවිතයක් ලබාදෙන්න කටයුතු කරපු එකට ගරු කරනවා සර්.❤

  • @hasiWills1021
    @hasiWills1021

    කාලොචිත රත්තරන් කථාව ඔබ අපි හැමෝගෙම ගුරුතුමා

  • @neronero4412
    @neronero4412

    දරුවන්ගේ මනස හදනවta sir ta ගොඩක් pin ❤❤

  • @hgperera6038
    @hgperera6038

    ස්තූති sir 🙏

  • @neviltec4687
    @neviltec4687

    ඒ වගෙ ළමයකුට උදව් කරපු එක ලොකු දෙයක් සර්..ගොඩක් ස්තූතියි

  • @ushaniedhara3287
    @ushaniedhara3287

    I'm a BMS working for the NHS in UK today Sir. I completely agree with what you mentioned. I was one of your students back in 2013. So grateful for all the knowledge and guidance you gave to us. Thanks a lot Sir.

  • @sunilmalwala1701
    @sunilmalwala1701

    සර් ....ඉගෙනීමෙන් ඵලක් නැහැ කියන මතවාදය මිනිසුන්ගේ ඔළුවලට නිතරම ඔබන්නේ බංකොලොත් දේශපාළුවෝ තමයි.මොකද ,ඉගෙනුම දියුණුවෙන තරමට උන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය කරගැනීමට උන්ට අපහසුවෙනවා.

  • @kithsiriwl7657
    @kithsiriwl7657

    ඔබතුමා නම් දෙවියෙක් ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏

  • @upuljayalath5881
    @upuljayalath5881

    මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හිත්වල පුදුම කුහක කමක් තරහක් තියෙන්නේ මං කියන්නේ බොරුවක් කියල හිතනවනම් කමෙන්ට් ටික කියවලා බලන්න . දවසට 1500 හොයාගන්න දවසෙම කටිට කන අපිටනම් 1.2 million කින්නේ ලොකු මුදලක් ...

  • @mangalarajasinghe61
    @mangalarajasinghe61

    මම ඇමරිකාවේ ඉන්නේ කතාව සීයට සීයක් ඇත්ත

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683

    තෙරුවන් සරණයි sir ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848

    ඇත්ත සර්, අධ්‍යපනය තමයි එකම විසදුම. සර්ට තෙරුවන් සරණයි. 🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342

    ඒ දරුවාට සියලු දෙවියන්ගේම පිහිටයි..❤❤❤

Келесі