විභාග ඉහලින්ම සමත් වීමට දැනගත යුතුම Tips 07 |Dr.DR

Facebook
/ cyber-clinic-with-drdr...
vm.tiktok.com/ZSer8rp94/
Instagram
cyberclinic...
#study #exams #studant

Пікірлер: 495

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i2 жыл бұрын

    අනේ මැඩම් තව තවත් මේ වගේ videos ගේන්න.Exam වලට තව මාස 2.5යි තියෙන්නෙ.අපිට මේ වගේ මනසට ප්‍රතිකාර කරන්න.ඔබ වගේ විද්වතියක් කරන සේවයට ගොඩක් පින් ඔබ තුමියට.❤️❤️🙏

  • @madushanbawantha6075

    @madushanbawantha6075

    2 жыл бұрын

    Uhhuuhjj5

  • @heshanrashmika9568

    @heshanrashmika9568

    2 жыл бұрын

    එකනම් ඇත්ත .

  • @dulgeeestar8571

    @dulgeeestar8571

    2 жыл бұрын

    Masa 2.5 i nam video balanna manasa hadila exam hodata karanna puluwan..

  • @jayaminithilini9217

    @jayaminithilini9217

    2 жыл бұрын

    Ow eka nm aththa 🤗

  • @chathurikavindi4654

    @chathurikavindi4654

    2 жыл бұрын

    Ow ek aththa..☺️

  • @dewminiumaya5387
    @dewminiumaya53872 жыл бұрын

    බොහොම ස්තූති ඔබතුමියට...මාත් දවසක ඔබතුමී වගේ වෛද්‍යවරියක් වෙනවා.....මන් 2021 o/l ශිෂ්‍යයාවක් ...ගොඩක් වටින වීඩියෝ එකක් ...අවශ්‍යම වෙලාවක ලැබුනා 🥺🙏♥️

  • @studytipswithnethmi6969

    @studytipswithnethmi6969

    2 жыл бұрын

    All the best

  • @SLTV387

    @SLTV387

    2 жыл бұрын

    ජය වේවා ඔයාට 👍🙂

  • @marishansa426

    @marishansa426

    Жыл бұрын

    😧😧😧😧😧😧😧😧😧😯😡😡😢😢😢😢😢😢😢😢

  • @methuv9173
    @methuv91732 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට 🥺❤️🙏 දැන් හරියට පාඩම් කරල A/L ගොඩ දාගන්නව ☺️💫

  • @amalirajapaksha5317
    @amalirajapaksha53172 жыл бұрын

    මම තාම 8වසරෙ මම දැන් ඉදලාම 0/L වලට වැඩ කරනවා ඔබ තුමියගෙ සහයෙන්

  • @user-ho4so3es1d

    @user-ho4so3es1d

    Жыл бұрын

    Good 👍❤️

  • @sashi6580
    @sashi65802 жыл бұрын

    මාත් මේ පාර A/L කරන්නේ.මේක ගොඩාක් වටිනවා.Thank you doctor.❤❤😘😘😘🤗🤗🤗🤗

  • @sathsarasankalpa7317
    @sathsarasankalpa73172 жыл бұрын

    මගේ exam එකට හරියටම තව මාසයයි.මේ වෙනකන් හරියට වැඩක් කරල නෑ ඒ වෙනුවෙන්.අද ඉදන් මම මේ විදියට වැඩ කරනවා.කාලෙ මදි උනත් මේ විදියට කලොත් ගොඩයන්න පුලුවන්වෙයි කියලා හිත කියනවා. ගොඩක් පින් දෙව්දුව ...❤️

  • @tharanganidahanaka8090
    @tharanganidahanaka80902 жыл бұрын

    Thanks madam.❤️අනේ මැඩම් මට කියලා දෙන්නකෝ රෑට ඇහැරලා ඉන්න විදිහ. කොච්චර උත්සාහ කරත් අමාරුයි. මං මීට මාස 3කට විතර කලින් එහෙම වැඩ කරා. නමුත් දැන් ඒක අමාරුයිනේ. තවමාස 3 ක් විතර තමයි විභාගයට කල් තියෙන්නෙත්.

  • @suranganisurangi1388
    @suranganisurangi13882 жыл бұрын

    ගොඩක් ස්තූතිය මැඩම් බොහොම පිං මං ටිච කෙනෙක් වෙන්න තිබුනු බලාපොරොත්තුව තවත් වර්ධනය වුනා

  • @hh-gm5ev
    @hh-gm5ev2 жыл бұрын

    මම පාඩම් කරන tips තියෙන වීඩියෝ ගොඩක් බලලා තියෙනවා එ් වීඩියෝ හැම එකකින්ම මම බලපු හොදම වීඩියෝ එක . මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මගේ a/l විභාගයට thanks doctor❤

  • @isurusadaruwan5947
    @isurusadaruwan59472 жыл бұрын

    මැඩම් ඔයාගෙ මේ වීඩියෝස් වල අපිට ඉගනගන්න දේවල් ගොඩක් තියනවා...ගොඩක් පැහැදිලිවට කරුනු කියල දෙනවා..මැඩම්ගේ මේ ක්‍රියාන්විතය වඩාත් සාර්තකවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @hansiabeygunawardhane751
    @hansiabeygunawardhane7512 жыл бұрын

    මානසික ආතතිය, විශාදය වැනි තත්ත්වයන් දීර්ඝකාලීව පැවතීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව සහ එම තත්ත්වයන් මඟහරවා ගැනීමට කල හැකි දේ පිලිබඳව video එකක් ඉදිරිපත් කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. 😃❤️

  • @suviniranawaka3095
    @suviniranawaka30952 жыл бұрын

    මිස් මං ඇත්තටම ලබන අවුරුද්දේ පෙබරවාරි වල හින්දි ප්‍රාථමික විභාගයට සූදානම් වීමට ඉන්නා වයස 47ක කාන්තාවක් ...මට මේ යූ ටියුබ් එක දැකගන්න ලැබුණේ අහම්බෙන් .!❤️ ඉතින් මටත් මේ ඔබතුමියගේ මේ උපදෙස් මාලාව ඉතා වැදගත් නිසා මමත් මෙය නැරඹුවා ...ඉතා පැහැදිලිව කියලා දෙනවා.. බොහොම ස්තූතියි ❤️🙏 बहुत धन्यवाद ❤️🙏

  • @aparnasewmini4172
    @aparnasewmini41722 жыл бұрын

    බොහොම ස්තූතියි මිස්...මං 2021 o/l එක්ස්සැම් එකට පෙනී ඉන්න ශිශ්‍යයාවක්..අන්තිම මාස 4 පොඩි කාලෙදී මේ වගේ වීඩියෝ එකක් ලැබීම සතුටක්..ගොඩාක් පින්..❤️

  • @kavindyahimashi7102
    @kavindyahimashi71022 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මිස් මිස්ගෙ වීඩියෝ. මං තව මාස 2කින් විභහගයට මූණ දෙන්න ඕන.

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka61812 жыл бұрын

    මං 2022 A/l ලියන්න ඉන්න ශිෂ්‍යයාවක් ..👩‍🎓 මේ වීඩියෝ එක මට ලොකු පන්නරය්ක් උනා බොහෝම පීන් ඔබටතුමීයට👩‍🎓

  • @samanthikaradana4835
    @samanthikaradana48352 жыл бұрын

    මම 2021 ඔලෙවල් ශිශ්‍යාවක් මමත් කවදහම හරි මැඩම් වගේ නිහතමානි ඩොක්ටර් කෙනෙක් වෙනවා ....බොහොම් ස්තූතියි 🥺❤️❤️බොහොම වටින විඩිඔ එකක්...🥺❤️

  • @shamindikanawarathne556
    @shamindikanawarathne5562 жыл бұрын

    මනසට වද දීපු ගොඩක් ලොකු ප්‍රශ්නෙකට අද පිළිතුරු ලැබුනා.ගොඩාක් පිං ඔබතුමියට🙏❤️

  • @id4474
    @id44742 жыл бұрын

    ලස්සන වටිනාකමක් ඇති වැදගත් පනිවිඩයක්❤️❤️❤️❤️❤️❤️ ජේසු පිහිටයි

  • @dedunuprarthana9823
    @dedunuprarthana98232 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට...🤍 සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා...🤍 බුදුසරනයි 🤍

  • @sranathunghe4546
    @sranathunghe45462 жыл бұрын

    Dr.මේ විඩියෝ එකත් ගොඩක් වැදගත්.ඒ වගේම රජයේ රැකියාවක් ලබාගැනීමේදී සමත් විය යුතු කඩයිම් විභාග,සම්මුඛ පරීක්ෂණ සඳහා පෙර සූදානම්වීම පිළිබඳවත් වීඩියෝවක් කරනවා නම් ගොඩක් වටිනවා.එවා ලොකු හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් අපේ ජීවිතයම වෙනස්කරන.ලොකු පීඩනයක් තියෙනවා ඒ විභාගවලට ලියනකොට..අවුරුදු ගාණක් ඉගෙන ගත්ත දෙවල් නෙවෙයි වෙන දෙවල්නේ එන්නෙ..මේ සඳහා හොඳින් ලැස්ති වෙන්න, මේවට මුහුණ දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා..

  • @timasharasanjali4951
    @timasharasanjali49512 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබ තුමයට . මන් මේ පාර O/l කරන්නේ . ඔබ තුමියගේ වීඩියෝ මට ගොඩක් වැදගත් වෙනවා . තවත් මේ වගේ වීඩියෝස් ගේන්න . ගොඩක් පිං ඔබ තුමියට 💎💗🙏

  • @thanushinethmini5715
    @thanushinethmini57152 жыл бұрын

    ඇත්තටම ගොඩක් පින් ඔබට . ❤️ අමාරුකාලෙක මේ වගේ අබියෝගයකට මුහුන දෙන අපිට මෝටිවේශන්ස් දෙනවට 😘

  • @samindinsamaranayaka81
    @samindinsamaranayaka812 жыл бұрын

    ඔබතුමියගෙ වචන පවා හිතට ලොකු නිදහසක්...බොහොම ස්තූති🙏 💓

  • @thiliniperera5605
    @thiliniperera56052 жыл бұрын

    අනේ මැඩම් මේ video clip එක ගොඩක් වැදගත් දේවල් තිබුනා. මටත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ කොච්චර පාඩම් කලත් කෙටි වේලාවක් ඇතුළත හොඳ පිළිතුරක් ලියාගන්න එක ගැන. අද ඒකට හොඳ පිලිතුරක් ලැබුනා. බොහොම ස්තූතියි මැඩම්!😊😊

  • @pinididissanayake1236
    @pinididissanayake12362 жыл бұрын

    ඩොක්ටර්ගේ videos බලද්දී ඩොක්ටර් තුළින් මම මාව දකිනවා😊ස්තුතියි video එකට💖

  • @nethminihansika1813
    @nethminihansika18132 жыл бұрын

    ඔබට බොහෝම ස්තූතිය 🙏 බුදු සරණයි ජේසු පිහිටයි

  • @user-tl2jf1vb4k
    @user-tl2jf1vb4k2 жыл бұрын

    ගොඩක් ස්තූතුයි ඩොක්ටර්.තවත් මේ වගේ වීඩීයෝ ඕන.🙏😍

  • @susanthajeewaka2509
    @susanthajeewaka2509 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ වගේ වටින දේවල් සමාජයට දායාද කරනවට.මත් ඔබතිමිය වගේ doctor කෙනෙක් වෙලා සමාජයට හොද දේවල් දෙන එකතමයි මගේ බලාපොරොත්තුව .

  • @oppomobile9129
    @oppomobile91292 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔබතුමියට බොහොම පින්, මගේ දුවටත් මං පෙන්නුවා, ❤

  • @chanchala5717
    @chanchala57172 жыл бұрын

    Exam ekata ගොඩක් වටිනවා .thank you doctor me වගේ වටින video එකක් කරාට .👍👍👍

  • @edirisinghewasantha1865
    @edirisinghewasantha18652 жыл бұрын

    ගොඩක් වටිනවා. ඔබට බොහොම ස්තූතියි 🙂🙂🙂🙂🙏🙏🙏

  • @oshankavindu2763
    @oshankavindu27632 жыл бұрын

    මැඩමිට ගොඩක් ස්තුතිය අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට

  • @pawanipramodika507
    @pawanipramodika5072 жыл бұрын

    අනෙ මිස් ගොඩක් වටිනවා .ඇත්තටම ගොඩක් සතුටුයි.තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න.

  • @arunukithmina4774
    @arunukithmina47742 жыл бұрын

    බොහොම ස්තූතිය මැඩම් exam එකට ගොඩක් වටිනවා මේ උපදෙස් ❤️

  • @dilinikaushalya5081
    @dilinikaushalya50812 жыл бұрын

    මිස් අනික පාන්දර පාඩම් කරනවා කියලා හිතගෙන එලාම් තිබ්බාම ඔෆ් කරලා ආයි නිදාගන්නවා මිස්,,රැට පාඩම් කරනවා කියලා හිතනවා එත් නිදිමත එනවා,,හැබැයි මන් දන්නව පාඩම් කරන්න ඔනෙ විබාගෙ පාස් වෙන්න ඔනෙ කියලා එත් මිස් අනෙ මනදා ,,,අනික මට හොදට ඉගෙනගන්න පුලුවන් කෙනෙක් ,,,ඇයි එහෙම කම්මැලි කියලා මට තෙරෙන්නෙත් නැ මිස්.😒

  • @sithuminiilangasinghe7109

    @sithuminiilangasinghe7109

    2 жыл бұрын

    🤭A/l ,O/L karaddi math ohomai😁

  • @anushaniranjala751

    @anushaniranjala751

    2 жыл бұрын

    Me tooo😥

  • @user-tg1in6xf9i

    @user-tg1in6xf9i

    2 жыл бұрын

    ඔයත් මං වගේ.Alarm 1 off කරලා නිදා ගන්නවා විනාඩි 5න් නැගිටිනවා කියලා.නැගිටින්නෙ පැය 2කට විතර පස්සෙ.😔

  • @rashminithennakoon5270

    @rashminithennakoon5270

    2 жыл бұрын

    Me too 🥺

  • @jananisanjana_

    @jananisanjana_

    2 жыл бұрын

    Ane matath ekamai wela thiyenne

  • @chamodya6939
    @chamodya69392 жыл бұрын

    බොහොම ස්තූතියි මැඩම්🙏❤️ තව තවත් මෙවැනි වීඩියෝ කරන්න. මනස ශක්තිමත් වෙනවා. ගොඩාක් ගොඩාක් ස්තූතියි මැඩම්🙏💖💖💖💖

  • @nethu312
    @nethu3122 жыл бұрын

    Thank you miss..අපිට ගොඩක් වටිනවා මේක🥺❤

  • @chamalsha3054
    @chamalsha30542 жыл бұрын

    ගොඩාක් හොද වැදගත් වීඩීයෝ එකක් මේක අපේ මනසට පෙබරවාරි 7 අපිට උසස්පෙළ විභාගය හින්දා ඒකට වටිනා උපදෙස් ටිකක් 💪❤️

  • @pramodyakaumali6989
    @pramodyakaumali69892 жыл бұрын

    Thank you doctor❤️ මං මේ පාර O/L කරන කෙනෙක්... මේ වීඩියෝ හොඳ motivation එකක්✅

  • @sethmihasara1460
    @sethmihasara14602 жыл бұрын

    බොහෝම ස්තූතියී ඔබ තුමියට... 🙏🙏🙏 සෞඛ්‍යට අවශ්‍ය දේවල් වගේම එදිනෙදා ජීවීතයට අදාල කරුණු පිලිබදව ඔබතුමිය අපිව දැනුවත් කරනවාට..... (ඒ වගේම ඔබ තුමියට බොහෝම පින් 🙏)

  • @sadunijayakodi9428
    @sadunijayakodi94282 жыл бұрын

    ගොඩාක් වටිනවා මැඩම්... අපිට මේ කරන උදව් වලට ගොඩක් පින්... ගොඩක් දේවල් ගන්න තියෙනවා ජීවිතේට මේ vedio වලින් ... මැඩම්ට බුදුසරණයි ...

  • @priyanthagamage202
    @priyanthagamage2022 жыл бұрын

    හොද වැඩ සටහනක් මීස් ඔබතුමීයට බුදු සරණයි

  • @sandunimandira2381
    @sandunimandira23812 жыл бұрын

    මම මිස්ගේ ගොඩක් vidio බලනවා. අපිට ගොඩක් වැදගත්. මම මේ සැරේ o/l ලියනවා. මේ vidio එක මට ගොඩක් වැදගත්.ගොඩක් ස්තුති මිස්.තවත් මෙි වගේ vidio අපිට අරගෙන එන්න.ජේසු පිහිටයි.

  • @violinmelody725
    @violinmelody7252 жыл бұрын

    ...o/l exam karana apitath godak wadagath me tips ..බොහෝම ස්තූතියි ඔබ තුමියට ... theruwan saranai

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br2 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝ එකක් ❤️🔥Thank you very much doctor 🙏❤️🙏

  • @tharusooriyabandara
    @tharusooriyabandara2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්❤🙏ගොඩක් වටිනවා මේ vedio එක...

  • @ruwanithennakoon3993
    @ruwanithennakoon39932 жыл бұрын

    මමත් ආස මැඩම් වගේ දොස්තර කෙනෙක් වෙන්න.මැඩම් මෙ කියල දුන්න දේවල් ගොඩක් වැදගත්.තවත් මේ වගෙ video තවත් ගේන්න මැඩම් .thank you so much🙏🙏🙏💖💖💖

  • @harshapriyantha6920
    @harshapriyantha69202 жыл бұрын

    Wonderful thinking about children , encouraging them. Stay blessed Dr🙏😍

  • @shashinidissanayake615
    @shashinidissanayake6152 жыл бұрын

    ගොඩාක් ස්තූතිය doctor මේ video එක අපිට ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sahandilshan6108
    @sahandilshan61082 жыл бұрын

    මන් මේ පාර ඔලෙවෙල් කරන්න ඉන්නෙ ගොඩක් වටින අදහස් ටිකක් thanks ❤️❤️🙏

  • @dilaz.__1219
    @dilaz.__12192 жыл бұрын

    හොය හොය හිටිය වීඩියෝවක්. බොහෝම ස්තූතියි ඩොක්ටර් ❤

  • @sadeepasandakelum
    @sadeepasandakelum2 жыл бұрын

    Thank you doctor කියපු දේවල් ගොඩක් වැදගත් .. මැඩම්ට ගොඩක් පිං 🙂

  • @SLTV387
    @SLTV3872 жыл бұрын

    බොහොම ස්තූතියි මැඩම් ඔයාට...🤓....මම මේ පාර Al exam කරනවා.....මැඩම් කරපු vedio එක දැක්කෙ අහම්බෙන්....ඉවර වෙනක්ම්ම බැලුවා....මට මේ vedio එක හම්බුනේ මට අවශයම වෙලාවට.....👍🙂..thq medem oyt🥰...

  • @anthonycroos5501
    @anthonycroos55012 жыл бұрын

    අනේ DR. තව දවස් 2කින් විභාගේ tnq video ඒකට....................please තව video කරන්න විභාග වලට..................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dilshankumara6703
    @dilshankumara67032 жыл бұрын

    බොහොම වටින වීඩියෝ එකක් මැඩම්..Thank you Dr..❤️😍

  • @saaragenie8151
    @saaragenie81512 жыл бұрын

    Thankyou doctor♥️i am glad as i watched this just fourteen days before my exams

  • @nadeeshanipriyangika9104
    @nadeeshanipriyangika910410 ай бұрын

    බොහොම ස්තූතියි මිස්. ගොඩක් වටින vidieo එකක් ❤️🎉

  • @amithmadusanka5544
    @amithmadusanka55442 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි මමත් මෙ video එක ඔක්කොම ඇහැවුව ගොඩක් 🙏 🙏😊

  • @shanu7009
    @shanu70092 жыл бұрын

    Thank you doctor😍❤.වටින video එකක්❤❤❤

  • @Pp480
    @Pp4802 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා🥰🤗💖Practice kara nm okkom hari ithim😁😁🥰thank you✌️🤩🤩

  • @mashih3234
    @mashih32342 жыл бұрын

    Thank you doctor..Me tips okkoma A/L's karana apita godak watinawa..😊👍

  • @nethu1437
    @nethu1437 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඩොක්ට ගොඩාක් වටිනවා මේ දේවල්

  • @shamilakalanka392
    @shamilakalanka3922 жыл бұрын

    She has a beautiful smile 😃 and a sweet voice🎤...💖

  • @charuniwijethunga3090
    @charuniwijethunga30902 жыл бұрын

    අනේ doctors please PCOS ගැන කතා කරන්නකෝ 🙏🙏🙏🙏

  • @pawanithilakarathna935
    @pawanithilakarathna9352 жыл бұрын

    ගොඩක් වටිනවා මැඩම් subscribe මිලියනය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @mithunmihiraj5068
    @mithunmihiraj50682 жыл бұрын

    ගොඩක් වටිනවා මැඩම් මේ video එක ගොඩක් ස්තුති මැඩම් 🙏🙏👌❤️

  • @wasanaranashinghe
    @wasanaranashinghe2 жыл бұрын

    Math exam thaw masekin.welawakt harim nosansun.mn doctorge vedios pulun hemwelwem balanwa e wagem hithat harim sehelu wenwa.doctort godak thank you...❤️

  • @tharu7445
    @tharu74452 жыл бұрын

    Madamge kalin video ekath baluwa ♥️ ane mdm thawa me wage video genna eka apita loku udauwak ❤️🔥

  • @jenniferrenold2809
    @jenniferrenold28092 жыл бұрын

    Dr kohomada Doctor kenek wenna igena gaththe.Asai dr ge programmers walata man ❤️

  • @binudi1119
    @binudi11192 жыл бұрын

    Thankiu mis .mn godak deval දැනගත්තා 🎀

  • @nuhamontessori7093
    @nuhamontessori70932 жыл бұрын

    Thank you so much doctor for this video 💐 I have no word to explain how important your vedios are 👍

  • @samudrikafernando4344
    @samudrikafernando43442 жыл бұрын

    Excellent. Thank you very much. Valuable advices.

  • @malshisewmini8925
    @malshisewmini89252 жыл бұрын

    ගොඩාක් ස්තුතිය මැඩම් ඔයාට 🙂🙂

  • @malakanethsinghe1209
    @malakanethsinghe12092 жыл бұрын

    Valuable topic doctor.thank you very much. May God bless

  • @OmanOman-vs5wy
    @OmanOman-vs5wy Жыл бұрын

    මම ඉදපු විදිහ වෙනස් කරා මම හැම දම පන්ති යෙ අන්තිම යා පස් වැනියා ඔයාට ගොඩක් ස්තූතියි මැඩම්

  • @lasmithamadushan9068
    @lasmithamadushan9068 Жыл бұрын

    මම 2023 මෙවර මැයි මස o/l කරන ශිශ්‍යයෙක් .අවශ්‍ය වෙලාවෙදි මාර උපදෙස් ටිකක් 💕

  • @nethmihansika4332
    @nethmihansika43322 жыл бұрын

    බොහොම ස්තුතියි ! ඔබ තුමියට 😊😊 ගොඩක් පින්

  • @amalirajapaksha5317
    @amalirajapaksha53172 жыл бұрын

    මගෙත් බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න

  • @nimashasilva9038
    @nimashasilva90382 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මැඩම්. ඉගෙන ගන්න අයට ඉතාමත් වටින video එකක්.. 🙏

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html..

  • @sithuminioshadee2237
    @sithuminioshadee22372 жыл бұрын

    thank you soo much doctor, this video means a lott for the AL STUDENTS like us who face the exm this time, we all struggle with this time factor , so your piece of advice is very important doctor ❤

  • @hansiabeygunawardhane751
    @hansiabeygunawardhane7512 жыл бұрын

    adath issellama awa.1st comment 😋

  • @d.screations2408
    @d.screations24082 жыл бұрын

    Thanks doctor ගොඩක් වටින ekak එකක්

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.36672 жыл бұрын

    Godak vatina video ekak mis ,thank you so much...🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dulanisewandi7611
    @dulanisewandi76112 жыл бұрын

    Thank you doctor , puluwnnm study planner ekak hriyta krna vidiha vedio ekak krnnko

  • @supundm8017
    @supundm80172 жыл бұрын

    බොහෝම ස්තූතියි ඩොක්ටර් ❤

  • @hansanigunasekara1810
    @hansanigunasekara18102 жыл бұрын

    thank you doctor.....me video eka godak wadagath una.....aniwaren puluwan uparime uthsaha karala AL pass wenawa..jaya wewa doctor...thawath me wage video karanna labenna kiyala prarthana karanawa!

  • @udinidinethya4671
    @udinidinethya46712 жыл бұрын

    ගොඩක් පින්...ඔබතුමියට බොහොම ස්තුතියි......❤️🙏

  • @bhagyasenapathi7043
    @bhagyasenapathi70432 жыл бұрын

    Doctor obee mee program ek AL krn apt godk watinwa thnk you so much 👍💯

  • @swathivishu6869
    @swathivishu6869 Жыл бұрын

    මට ඕනේම වෙලාවක දී හම්බුන වටින වීඩීයෝ එකක්

  • @sasinishehansa6531
    @sasinishehansa65312 жыл бұрын

    Practice එක තමා ඕන😌🌸

  • @kavindadasanayaka3324

    @kavindadasanayaka3324

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම 👈🏅

  • @premamalaka2502
    @premamalaka25022 жыл бұрын

    Doctor ගොඩාක් උදව් una

  • @achiyaapradeep4759
    @achiyaapradeep47592 жыл бұрын

    මං 2022 alevel ලියන කෙනෙක් බොහොම ස්තූතියි මිස්😊😊💕❤️

  • @rohanakulatunga7433
    @rohanakulatunga74332 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මැඩම් අපිට ගොඩක් වටිනවා

  • @dehemiabesinghe5728
    @dehemiabesinghe57282 жыл бұрын

    බොහොම ස්තූතියි මැඩම් ❤️🙏

  • @tharangamahanamadisanayaka7536
    @tharangamahanamadisanayaka75362 жыл бұрын

    Appreciate your knowledge sharing with our members

  • @ashenikulathunga3475
    @ashenikulathunga34752 жыл бұрын

    Thankyou doctor aunty.❤ Mata heta exams thiyenawa. Mn hithenawa meka hri yayi kiyla...😊🤗

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel2 жыл бұрын

    ඔව් මැඩම් අපිට විභාගයට අවශ්‍ය වීඩියෝ කරන්න ගොඩක්. පිං මැඩම් ට

  • @thisunijayawardane4065
    @thisunijayawardane40652 жыл бұрын

    These fact are so important doctor. Thank you so much.

  • @ashanchamara8415
    @ashanchamara84152 жыл бұрын

    ඩොක්ටර් මානසික රෝග ගැන කරන්න කෝ... එක වීඩීයෝ එකක් හරි. 😪😪😪😪😪 හැමදාම කියනවනෙ.

  • @rusinitharushika3871
    @rusinitharushika38712 жыл бұрын

    I Waiting For Like This Vedio ... This is very usefull to me .. Thanks A lot...Keep It up ... Stay Blessed ❤️❤️❤️

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html...

Келесі