එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි - Sinhala Study Motivation -Use Cookie jar method & 5/25 Rule

This video is about study motivation and introduces two powerful methods: the Warren Buffett Method and the Cookie Jar Method. Discover how Warren Buffett's principles, such as goal setting and a growth mindset, can transform your study routine. Explore the Cookie Jar Method and learn how to use rewards as motivators. Packed with practical tips and relatable examples, this video will help you unleash your academic potential. Get ready to revolutionize your approach to studying!
එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි - Sinhala Study Motivation -Use Cookie jar method & 5/25 Rule
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
1)This video has no negative impact on the original works (It would actually be positive for them)
2)This video is also for teaching purposes.
3)It is not transformative in nature.
4)I only used bits and pieces of videos to get the point across where necessary.
#Study #tips #Sinhala

Пікірлер: 1 100

  • @djbro6182
    @djbro618211 ай бұрын

    පන්තියේ අන්තිමයා වෙලා හිටිය මම medicine ගියා.... ❤️

  • @piyumibuddika6724

    @piyumibuddika6724

    10 ай бұрын

    🥺🙏🏻

  • @sayurigimhani1204

    @sayurigimhani1204

    10 ай бұрын

    Ee kohomada

  • @thushararanjana2765

    @thushararanjana2765

    9 ай бұрын

    🥺

  • @mitchelstarc7159

    @mitchelstarc7159

    9 ай бұрын

    ❤❤

  • @Dr.Leo_Messi

    @Dr.Leo_Messi

    9 ай бұрын

    ​@@sayurigimhani1204ඇයි පංතියේ අන්තිමයට මෙඩිසින් යන්න බැරිද

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    Bio api කටහඩට ආදරෙ කරන අය කෝ😁🌸❤️

  • @ArachchigeAjantha-yp3bc

    @ArachchigeAjantha-yp3bc

    Жыл бұрын

  • @CharitaBandara

    @CharitaBandara

    Жыл бұрын

    🌏😇🏂

  • @Chathumini801

    @Chathumini801

    Жыл бұрын

  • @user-st2jb4vg5b

    @user-st2jb4vg5b

    Жыл бұрын

  • @tharunimesha532

    @tharunimesha532

    10 ай бұрын

    @@ArachchigeAjantha-yp3bc ❤️

  • @SachinDewmina7
    @SachinDewmina74 ай бұрын

    2023(2024) O/L වලට පාඩම් කරන්න මේක බලන මම ❤😇 Thank you bio api 🖤

  • @nesha1763

    @nesha1763

    4 ай бұрын

    මාත්❤

  • @penpalwithus

    @penpalwithus

    4 ай бұрын

    🖐🏻

  • @Sherin__bo

    @Sherin__bo

    4 ай бұрын

    Math

  • @lakshikaswarnamali8257

    @lakshikaswarnamali8257

    3 ай бұрын

    මාත් 😁

  • @PushpithaMadhumal

    @PushpithaMadhumal

    3 ай бұрын

    math ehemayi

  • @imashanethmini3807
    @imashanethmini3807 Жыл бұрын

    ඕනම වෙලාවකදි ඕනම වෙලා තිබුණ video එකක්.. 2022 (2023) O/L ලියන මම වගේ තවත් අය ඉන්නවද? 👀 Thank you bio api ❤️

  • @janithck7626

    @janithck7626

    Жыл бұрын

    Innawa innawa

  • @westernskyteam7581

    @westernskyteam7581

    Жыл бұрын

    Ai mama

  • @Sl_King_Master

    @Sl_King_Master

    Жыл бұрын

    😊❤

  • @g.h.mjayathissa479

    @g.h.mjayathissa479

    Жыл бұрын

    😊✋

  • @way2rise

    @way2rise

    Жыл бұрын

    Ow mchn me inne

  • @thisaruvlog472
    @thisaruvlog472 Жыл бұрын

    ඒ කටහඬට ආස මන් විතරද 💖💖

  • @dinukamadushan9565

    @dinukamadushan9565

    Жыл бұрын

    Math asai

  • @ngnupathissa4685

    @ngnupathissa4685

    Жыл бұрын

    Math

  • @HarinLakshitha-eu2zm

    @HarinLakshitha-eu2zm

    Жыл бұрын

    Yes

  • @dilii2644

    @dilii2644

    Жыл бұрын

    true.nice voice

  • @sanduu6927

    @sanduu6927

    Жыл бұрын

    Mth❤

  • @1st-hm4er
    @1st-hm4er Жыл бұрын

    3:24 😮අඩේ ow නේ A/l කර කර ඉන්න මම කල්පනා කරනවා දවස තිස්සෙම මෙහෙම ඉදල හරියන්නෑ ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් තව බාහිර දේවල් 😮යාලුවෝ හදාගන්න😮

  • @divyanjaliashinsana3859
    @divyanjaliashinsana3859 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූතී, මේ විඩීයෝව මුන ගැස්සුවට 🙏🌍💫✨

  • @meehhssi10

    @meehhssi10

    Жыл бұрын

    You tube එකටනේ ස්තූති කරන්න ඕනේ😂 ☕

  • @divyanjaliashinsana3859

    @divyanjaliashinsana3859

    Жыл бұрын

    ඒක මම විශ්වාස කරන දෙයක්, ඔබතුමා අනුන්ගේ coment වලට reply නොදා ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න 🌝

  • @lesanduthilakarathna

    @lesanduthilakarathna

    Жыл бұрын

    @@divyanjaliashinsana3859 amuthuma jeewiyek

  • @divyanjaliashinsana3859

    @divyanjaliashinsana3859

    Жыл бұрын

    @@lesanduthilakarathna ok 🌝

  • @Miracleshappen2222

    @Miracleshappen2222

    Жыл бұрын

    ​@@meehhssi10 ඔයා ඉස්සෙල්ලම විශ්ව නීතිය කියන දේ ඉගෙනගෙන එන්න.

  • @babah-zb8yx
    @babah-zb8yx Жыл бұрын

    ඒ කටහඩ 💗😊 කන හරහා මොලේට

  • @pushpakumara142
    @pushpakumara142 Жыл бұрын

    මම A/l කරන්නේ.මට ලොකු උදව්වක් මේ විඩිඕ එක.මගේ ජිවිතේ වෙනස් කර ගන්න මේක මට ලොකු උදව්වක් වේවි.Thanks💯

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 Жыл бұрын

    1M ගහන්න ඔ්න channel එකක්❤🎉

  • @chandaninirosha2293
    @chandaninirosha2293 Жыл бұрын

    ඕනෙම වෙලාවෙදි notification එක් ආවේ.. thanks🥺🥰 Thank you universe ✨️🙏🌎

  • @user-bx7nj4kg1b

    @user-bx7nj4kg1b

    Жыл бұрын

    Yes ❤

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Жыл бұрын

    මටත් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා.ඒත් මේක බලපුවමයි තේරුනේ මම නොදැනුවත්වම මේ කියන මෙතර්ඩ් එකේ යන්නෙ.හැම බලාපොරොත්තුවක්ම පැත්තකින් තියලා මට තියෙන ලොකුම බලාපොරොත්තුව පස්සෙ මම දුවන්නේ.ඒත් මට ඒ වෙනුවෙන් පාඩම් කරන්න ඕන වුණත් මනස හරි බරයි වගේ.පාඩම් කරන්න ඉඩ දෙන්නේ නෑ.😢😢😢😢

  • @Udeshikaa
    @Udeshikaa Жыл бұрын

    Bio Api මට A levels වලදි තමා අහම්බෙන් video එකක් හම්බුනේ,ඇත්තටම මගේ පාඩම් කරන්න motivation එක උනේ bio Api ,දැන් මං University Student කෙනෙක්,තාම මේ videos බලනවා ..ඒ තරම් මේවා Effective. Thankyou Very Much Bio Api for Your Support ....❤😊

  • @thakshilahansamali3916

    @thakshilahansamali3916

    10 ай бұрын

  • @rasikaliyanage5814
    @rasikaliyanage5814 Жыл бұрын

    ඕනිම වෙලා තිබුණු මොහොතේ මේක දාලා තියෙන්නේ ❤️

  • @shiromijanaki5679

    @shiromijanaki5679

    Жыл бұрын

    Siravtm may o/L

  • @bakkabakka8560
    @bakkabakka8560 Жыл бұрын

    විදේශ බාශාවක් ඉගන ගන්න ලෙසි ක්‍රම ටිකක් ඔනේ ❤️💪 ජයවේවා ✌️

  • @videocafe9594

    @videocafe9594

    Жыл бұрын

    Matath.

  • @ganeshwarahome1391

    @ganeshwarahome1391

    Жыл бұрын

    Matath one

  • @merrinatte3720

    @merrinatte3720

    Жыл бұрын

    අන්න ඒකට නම් මන් එකගයි🥰

  • @sachinitharuka2604

    @sachinitharuka2604

    Жыл бұрын

    Anee ow...ikmanata...

  • @lakshithasandip5992

    @lakshithasandip5992

    Жыл бұрын

    mtt oni

  • @jaywhypapi_mollah
    @jaywhypapi_mollah Жыл бұрын

    Thank you so much! I'm very suicidal right now and can't gather my thoughts to a one place. I'm gonna use these methods in order to achieve my dreams and goals! Here my top 10 in the cookie jar. 1. Winning all island poetry competition. 2. Having over 55K reads on my online novel. 3. Ranking highest in English every term. 4. Stopping self harm and knowing my actual value. 5. Passing first aid exams. 6. Making that boy from my class one of my closest friends. (silly but yet I did that) 7. Getting my grades high term by term. 8. Being able to quickly learn something. 9. Meeting the president of Sri Lanka. 10. Living my best in the worst situations. If no one did, I should do If they did, then I can too If no one gonna, then I will do At the end, I'm the top!

  • @highflyer6454

    @highflyer6454

    Жыл бұрын

    Wishing u all the very best ! You can make it..

  • @xanaxandcoffee

    @xanaxandcoffee

    Жыл бұрын

    hey good luck dude

  • @yumindikanugala

    @yumindikanugala

    Жыл бұрын

    So motivational

  • @user-ol5wp4rb7h

    @user-ol5wp4rb7h

    Жыл бұрын

    K😊😊😊😊k😊😊😊

  • @VethmiVohara-hw2xg

    @VethmiVohara-hw2xg

    Жыл бұрын

    Why do you need to meet srilanka president

  • @H.A.I.N.K.
    @H.A.I.N.K.11 ай бұрын

    bio api අය්යගෙ කටහඩටයි jayspot අක්කගෙ කටහඩටයි මාර ආසයි . 🥰🥰❣❣

  • @LucasMathews-k3c
    @LucasMathews-k3c Жыл бұрын

    මට අවශ්‍යම මොහොතේ හම්බුන video එකක්. Thank you so much bio api. I'm so grateful to find your amazing channel

  • @AnudaAsith-fx9ng
    @AnudaAsith-fx9ng Жыл бұрын

    අයියගෙ කටහඩ සුපිරි 😘😘😘😘

  • @user-zb3ds6ih9k

    @user-zb3ds6ih9k

    Жыл бұрын

    Aththa

  • @ImeshaJayasundara
    @ImeshaJayasundara6 ай бұрын

    ඉගෙන ගන්න අපිට ලොකු උදවුවක් මෙ bio api youtube channel එක..ඇත්තටම ගොඩක් ස්තූතියි මෙ වගෙ videos අපිට ලබා දෙනවට♥️😊

  • @awishkanilupul3936
    @awishkanilupul3936 Жыл бұрын

    අවශ්‍යම වෙලාවක මුන ගැහුනු හොද විඩියො එකක්..තවත් මෙ වගෙ විඩියො දාන්න.... ගොඩක් ස්තූති...❤️🙏

  • @gayanathchaminda6146
    @gayanathchaminda6146 Жыл бұрын

    🤧🥺Ol වලට තව දවසයි තියෙන්නෙ..ඉතින් කලින් දවසෙදි හරි මට මේ video එක බලන්න ලැබුනෙ මගේ luck එකකට වගෙ..😘❤️ Tnq for bio api crew😊wish your all dreams are come true and success✊🥂 All the best❤️

  • @sewminikaushalya2705
    @sewminikaushalya2705 Жыл бұрын

    ඕනිම වෙලාවක ඕනිම වීඩියෝ එකක්.Thank you 💜💜💜

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Жыл бұрын

    ගොඩක් ස්තුති 😍 හැමදාම වැදගත් වීඩියෝ ගේනවට .ගොඩක් වටිනවා 👍👍👍

  • @targetpublicationsphysics7782
    @targetpublicationsphysics7782 Жыл бұрын

    හරිම වටිනා අදහස් දෙකක් මේ වීඩියෝ වේ තියෙන්නේ. මමත් භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. නිතර නිතර භාවිතය නම් සුදුසු නෑ.

  • @chandanawikramanayake1589
    @chandanawikramanayake158911 ай бұрын

    9As for O/L.......❤️

  • @tharukiahasna8089
    @tharukiahasna8089 Жыл бұрын

    ඇත්තටම කැම්පස් එකෙ අසයිමන්ට් නිසා පිස්සු හැදිලා හිටියෙ....කියන්න දෙයක් නෑ නිකන් අමුතු පනක් ලැබුන වගෙ...කටහඩත් එහෙමයි අහන් ඉන්න ආසයි..හුගාක් පින් ඔයාට ..අද තමයි මුලින්ම දැක්කෙ මේක, ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා මන් ♥️

  • @smackfisachiya8476
    @smackfisachiya8476 Жыл бұрын

    ඕනිම දෙයක් ජීවිතේට ඉතාමත් වටිනාකමින් ලැබුනා

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. Жыл бұрын

    ඉස්සර ඉදන්ම අයියෙ ඔයත් එක්ක ඉන්න එක මගෙ ජයග්‍රහණ වලට මට ඍජුවම බලපෑවා..ගොඩක් පින් ඔයාට...හැමදාමත් අපි Bio api එක්ක..❤❤❤❤❤❤❤

  • @Dasu1111
    @Dasu1111 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් ❤️

  • @ffpodi1873
    @ffpodi187311 ай бұрын

    අහම්බෙන් හමුවූ ජීවිතේට වටිනම video එකක්😻🥰

  • @kavee3206
    @kavee3206 Жыл бұрын

    Really appriciate ur work. Hoda motivation ekk labuana ayye 💕💪 Thank u so much for these valuable methods.

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake64528 ай бұрын

    මට ඕනි කරන මොහොතක ලැබුණු වටිනාම තෑග්ගක්.... ගොඩක් ස්තූතී ඔයාල හැමෝටම...❤❤❤❤

  • @lavender6871
    @lavender6871 Жыл бұрын

    Really needed this video. Thank u so much.I was thinking about how to fix my mood to study again and this video made it.

  • @udanikottege
    @udanikottege Жыл бұрын

    thank you so much . hamadamath kisisma loba kamak nathuwa puluwan uparimen studies walata loku help ekak denawa . ❤‍🔥

  • @srinatharunashamika
    @srinatharunashamika Жыл бұрын

    සුභ දවසක්, බොහොම ස්තුතියි.😊

  • @Shashi_691.
    @Shashi_691.11 ай бұрын

    කටහඬ සුපිරියට ගැළපෙනවා අයියගේ..❤️‍🔥❤️‍🔥💖

  • @YoshithaBandara-dp9wf
    @YoshithaBandara-dp9wf Жыл бұрын

    Thank you so much අයියෙ මට ඕනෙම වෙලා තිබ්බ video එකක් ඔයාට හදවතින්ම සුබපතනවා... ❤

  • @angle8571
    @angle8571 Жыл бұрын

    Bio clz එකේ වැඩිම ලකුණු ❤my nearest achieved goal❤

  • @angle8571

    @angle8571

    Жыл бұрын

    @@SWSWSWSW2003 ow

  • @nisfafaleel1107

    @nisfafaleel1107

    Жыл бұрын

    maru ne .. future doctor kenek ne

  • @lahirulakshan8010

    @lahirulakshan8010

    Жыл бұрын

    ඉදිරි ගමනට සුභපතනවා....❤️‍🔥මගෙත් bio high marks..23 A/L

  • @dhanudisenasna2718

    @dhanudisenasna2718

    Жыл бұрын

    Wish you a all the best 👍

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i25 күн бұрын

    ❤ඕනම වෙලාවෙ සෙට් වුනේ මේ වීඩියෝ එක❤

  • @nilushipeiris1997
    @nilushipeiris1997 Жыл бұрын

    Thank you so much for this valuable video ❤️

  • @user-zs6il7iu8e
    @user-zs6il7iu8e10 ай бұрын

    එ කටහඩ නම් මාරයී❤🥺

  • @chamararajapaksha7719
    @chamararajapaksha7719 Жыл бұрын

    Aiya oyage videos nam mara motivation harid addict wenwa oyge voice ekata man hama video ekkma baluwa e tharam me videos marai oyat godak thanks aiya api wage ayawa motivate kranawat ❤️

  • @nethmiperera6138
    @nethmiperera6138 Жыл бұрын

    Thank you so much. Mn aththatama godak watila padam wada awul wela thiyenne, thanks again 🤗🤗

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi6 ай бұрын

    ඒ කට හඩට ආස මම විතරද❤

  • @Lastdrop4202
    @Lastdrop4202 Жыл бұрын

    හැමදාම වගේ අදත් ලස්සන video එකක් 😍❤😇

  • @ConstantMentalHealth
    @ConstantMentalHealth Жыл бұрын

    I found a way to my success... Thank you Bio අපි ❤️

  • @ce_yagra-
    @ce_yagra- Жыл бұрын

    ඕනම වෙලාවේ වීඩියෝ එක හම්බුනා තෑක්ස් අයියේ🥺❤️🙏

  • @abigailvenuki6860
    @abigailvenuki686010 ай бұрын

    වැඩ balance කරන් කරන්න, ක්‍රම තියෙන video එකකුත්. Pleaseee 💯 ගොඩක් දේවල් කරන්න ආසයි ඒත් වෙලාව හදාගන්න බැරුව ඉන්නෙ. 🥲🙌

  • @ashaniumayangana9891
    @ashaniumayangana9891 Жыл бұрын

    O/L වලට සතියක් තියෙද්දි මට හම්බුනේ මේ වීඩියෝ එක .thank you so much 😎🙏

  • @user-oi7lo7ix4o

    @user-oi7lo7ix4o

    10 ай бұрын

    😂❤

  • @WasanaPriyamalika-ed3ms

    @WasanaPriyamalika-ed3ms

    7 ай бұрын

    😂

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 Жыл бұрын

    Thank you so much bio api channel. I'm so grateful to find you valuable super channel Good luck ❤

  • @user-rt1nn1bi3k
    @user-rt1nn1bi3k6 ай бұрын

    Superb thanks sooo much ඉතාම වැදගත් video එකක් ❤

  • @hettigechamindha6195
    @hettigechamindha6195 Жыл бұрын

    Thank you so much for your valueble advices

  • @nimalnimal5669
    @nimalnimal5669 Жыл бұрын

    Thank you so much....This vedio was very important to my educational life...And your vedios always make my life happy...

  • @tharunimali1941
    @tharunimali1941 Жыл бұрын

    supuri video ekak..wenada gedarin wada karanna kiyala ka garanakota mala wathayak kiyala hithana mama dan marama gammakin wada karanoo...thanks bio api

  • @venurikithma1372
    @venurikithma1372 Жыл бұрын

    This is really helpfull thank you so much❤❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Жыл бұрын

    Thank you so much ayye ❤️ very useful video ❤️‍🔥💗

  • @highflyer6454
    @highflyer6454 Жыл бұрын

    I have been working as an Architectural Draftsman with minimum paper qualifications but with a good working experience like 10 years. I love my profession very much & I know I have good designing abilities with a keen sense. But as Im 34 years old, I always used to think Im too old to study further. But one year ago, I started an HND regarding drafting. There are 31 students in that class and most of them are drafting professionals with more than 6 years working experience. Last month we got our results for the 1st semester and I was the batch top among 30 professionals. With that incident Ive started believing my self & have started to learn further with more confidence. Ive realized the potential inside me & going to make a cookie jar according to your video with my own wining experiences. I think Ive found this video at the perfect time & Im so grateful for you to sharing this ❤ Keep up the good work & Wishing you all the very best !!

  • @ZaidUmair-gb4ti
    @ZaidUmair-gb4ti10 ай бұрын

    වචන නෑ ගොඩාක් ප්‍රයෝජන වත් vdo එකක් ❤

  • @RavinduPrabhashwara-uc7rd
    @RavinduPrabhashwara-uc7rd Жыл бұрын

    ගොඩක් වටිනව වීඩියෝ එක ❤

  • @ap7futsal751
    @ap7futsal751 Жыл бұрын

    aththma godak watina video daana oyata godaaaaak thnksssss thwa daanna puluwan ayyee gammk gammk ...........

  • @tharushinawordya4019
    @tharushinawordya4019 Жыл бұрын

    විශ්වයට ස්තූතියි මේක මට මුණ ගැස්සුවට.

  • @jennikimly1747
    @jennikimly1747 Жыл бұрын

    Thank you so much. Ada Thama oyalage video ekak baluwe. 💕💕Aya hamadama balanawa.

  • @NimeshaSilva-qv1lb
    @NimeshaSilva-qv1lb Жыл бұрын

    ස්තුතියි මේ Video එක දැම්මාට❤

  • @rupikananayakkara2527
    @rupikananayakkara2527 Жыл бұрын

    Thank you so much for this video.❤❤ it's very important to my life .❤❤❤ Thank you ❤

  • @isebellaruby
    @isebellaruby Жыл бұрын

    Thanks lot bio api 🥺🌸 uwamanawen hoyapu vedio ekak meka 🥺❤

  • @indikaprashanna1578
    @indikaprashanna1578 Жыл бұрын

    Thank you bio api..godk usefull una mage studies walt..hamadam me wage vidoes dann🥰 congratulations

  • @Avii.....
    @Avii..... Жыл бұрын

    Godak watina video ekk thq BIO API ❤️

  • @Divya-gp9xz
    @Divya-gp9xz5 ай бұрын

    Thanks aththamata meka baladdi padam karanna gammak enwa eka nam marai❤ Thanks bio api 😊😊

  • @user-mg4xv1cr7z
    @user-mg4xv1cr7z10 ай бұрын

    තෑන්ස්🙏 මෙ youtube channel එකට හිතින් ගොඩක් වැටුණු වෙලාවට මෙ විඩිඔ බලලා දිරිමත් වෙනවා අන්න ඒ නිසා මම A/L වලට A3 දාගෙන ගොඩ ගිය තෑන්ස් ❤❤❤ ආදරේයි හැමදාමත් ❤❤😊😊😊

  • @OshadiLalindya-dp2cu

    @OshadiLalindya-dp2cu

    5 ай бұрын

    Matath aasai A/level valata A3k ganna eekohomada koyanna puluvanda plz

  • @artherwickramasinghe774
    @artherwickramasinghe77411 ай бұрын

    Mata wada karanna epa unu hama welavakama bio api video ekak balanava mama. Ethakota apahu wada patan ganna important motivation godakma thiyanava meke. Godak thank you oyata ❤️

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 Жыл бұрын

    Thank you so much for this video ❤

  • @mohamedshiyam7361
    @mohamedshiyam7361 Жыл бұрын

    2023 o/l batch eka🙂❤️‍🩹

  • @jagathjagath9451

    @jagathjagath9451

    Жыл бұрын

    🤗

  • @qzgurl8853

    @qzgurl8853

    Жыл бұрын

    Here🗿

  • @gihancaht23

    @gihancaht23

    11 ай бұрын

    Gmmt

  • @kauminiimeshika3754
    @kauminiimeshika3754 Жыл бұрын

    Thank you...gdaaak watinwa♥️♥️

  • @madhufernando518
    @madhufernando518 Жыл бұрын

    Thank you so much for these study tips.

  • @Himashi4717
    @Himashi47179 ай бұрын

    Bio api හිතන්න වෙනස්ව කාලයේ අනස්සව..super👍💖

  • @dishaninimalkakumari4621
    @dishaninimalkakumari4621 Жыл бұрын

    එ් අදහස් ගොඩක් වටිනවා❤

  • @SaraSara-hr5gh
    @SaraSara-hr5gh11 ай бұрын

    Thank you for your valuable service ❤

  • @user-ec3lv2zj4g
    @user-ec3lv2zj4g4 ай бұрын

    මගේ life එකෙ බලාපොරොත්තු ගොඩක් තියනවා.මට මේ video එක බැලුවම තේරුනේ මම focus කරන්න ඕනෙ aim එක මොකක්ද කියලා.මගේ ලොකුම main target එක මේ yr එකෙ japan 🇯🇵✈️ යන එක.Thank you so much bio api channel ❤ ඉක්මනටම මම result එක දානවා මේකට 🥰❤

  • @hansikuruppunayaka1142
    @hansikuruppunayaka1142 Жыл бұрын

    Vidio ekak danakam balan hitiye .thankyou aiye 😊

  • @slrxangel7961
    @slrxangel7961 Жыл бұрын

    O/Lවල විෂයන් 5ක් ඉවරයි දැන් නිකන් පිස්සු වගේ result අඩු වෙයිද කියලා බය හිතනවා. 😢අනික් විෂයන් පාඩම් කරන්න ගියත් මතක් වෙනවා 😫

  • @hiruwijesinghe917

    @hiruwijesinghe917

    Жыл бұрын

    iwara una subjects amthaka krala danna. issrahat oyta krnna tiyen subjects tikat smpoorna awadanay denna. exam iwra wela serama papers argena wrduna than mark krl blnna

  • @slrxangel7961

    @slrxangel7961

    Жыл бұрын

    💗

  • @aubhasharathnayake2584
    @aubhasharathnayake2584 Жыл бұрын

    Godak watina video ekak...❤❤

  • @1st-hm4er
    @1st-hm4er Жыл бұрын

    oyage motivation vala kiyan deval samanyen than than valin ahala tiyenv eth oya eka hari pilivelt sarlv kiyanva mn phone eka gatha davase idan baluve oyage video eth kalyak maga aruna ai balanna kale hari❤😮😊

  • @salinduminoth9599
    @salinduminoth9599 Жыл бұрын

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය . මේ වීඩියෝ එක මුන ගැස්සුවට❤🎉

  • @nishantharathnayake5716

    @nishantharathnayake5716

    11 ай бұрын

    ඒක ඇත්ත

  • @__zandyy__
    @__zandyy__ Жыл бұрын

    Thank you bio api crew ❤️

  • @Lucasvictor-v5l

    @Lucasvictor-v5l

    Жыл бұрын

    Na egollo dn maths crew eke

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    ගොඩක් පින්❤

  • @visalharshana7957
    @visalharshana7957 Жыл бұрын

    හිතට වදින්නම් කතා කරන යූටියුබ් එකේ තියෙන සුන්දරම චැනල් එකක් 💜️

  • @shahansamaranayaka6996
    @shahansamaranayaka6996 Жыл бұрын

    Thanks lot 😊☺🙏

  • @dilkiprabodha7793
    @dilkiprabodha7793 Жыл бұрын

    Thank you ❤.. a most important vedio ❤

  • @LearntipsSL
    @LearntipsSL Жыл бұрын

    Thank very much&important success technique ❤

  • @umadushan7339
    @umadushan733910 ай бұрын

    Me oyalage vidiyo eka mare maru supiri math ada idan ehema karanawa❤

  • @aishwaryainuri9662
    @aishwaryainuri9662 Жыл бұрын

    Thank you "Bio" that video is great 😀

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe1470 Жыл бұрын

    Thank you...❤

  • @ashannimindu2234
    @ashannimindu2234 Жыл бұрын

    Most importanted video ,thanks bio api.❤

  • @tenukihesansa7922
    @tenukihesansa7922 Жыл бұрын

    Thanks 🤩 your videos helped me a lot

  • @foxygurl9311
    @foxygurl9311 Жыл бұрын

    Thank you so much❤

  • @HarinLakshitha-eu2zm
    @HarinLakshitha-eu2zm Жыл бұрын

    This video is very help full to my life This is turning point my life🌼

  • @dasunsewmina.180
    @dasunsewmina.18011 ай бұрын

    වැදගත් video ekak ❤

  • @Ravindu_dilshan678
    @Ravindu_dilshan6788 ай бұрын

    ඒ කටහඩට ගැම්මක් ගන්න පුකුවන් උනා💖

  • @blossom1381
    @blossom1381 Жыл бұрын

    Thank you so much Bio අපි 😁❤️

Келесі