පොහොර නැතිව වවන්නේ මෙහෙමයි | සාක්ෂි මෙන්න | උමංදාව පරදන සීහෙළ ගම්මානය | Thilak Kandegama
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #thilak_kandegama #Amazing_Harvest #organic
Пікірлер: 129
ඔබ තුමාට දීර්ගායුෂ වේවා
ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක නිරත උත්තමයානෙනි ඔබට දීර්ඝායු වේවා. සියලු දෙව් රැකවරණ ලැබේවා. සියලු කල්හි නීරෝගී වේවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@deepikasandamali4621
Жыл бұрын
අනිවාර්යයෙන්ම
නුදුරේදීම මේ රටේ කෘෂිකර්මය ඔබටම බාරයි.. 🙏 🇱🇰 🙏 හෙළයට ජය 🙏
@nishanthatenuwara4778
4 ай бұрын
අනිවාර්්‍යයෙන් වෙන්න ඔ්න දෙයක් ඒක නම්
පතන එකම පැතුම දිඝායු වේවා ඇදුරානෙනි 🙏🙏🙏 ඔබ තුමා ලක් මැනිට අමිල මැණිකක් ඔබට ස්තුති ඔබ තුමා ලක් මැනිට කරන මෙහෙවරට 🙏🙏🙏❤
උපදෙස් පමණක් ගෙන දේවත්වයෙන් සැලකිය යුතු යුග පුරුෂයෙක්,,, 🙏🙏🙏
ආව කාලේක යන්න ඉන්න තැනක් දැනුම් සම්භාරයක් ඒතුමා.දිර්ඝායු වේවා !🙏💐💐❤️
@deepikasandamali4621
Жыл бұрын
මාගෙත් එක හිනයක් මාත් ලංකාවේ නෙමේ ඉන්නේ ඒත් ආව දවසක බලන්න යන්නම ඔනේ ඉගෙන ගන්න එ දේශිය ඥාණය
රට නැවතත් හොඳ තැනකට ගෙන ඒමට හැකි වේවා ….
පුදුම දැනුමි සමිභාරයක් හිතේදරාගෙන ස්වාධිනව කටයුතු කරන උතුමි මිනිසෙකි සතරවරමි දෙවියන්ගේ පිහිටයි
@chandraniyahathugoda1469
4 ай бұрын
අපිට හ්
දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි! සියලුම දෙනාට නොදන්නා දේවල් පිරිසිදු ලෙස පැහැදිලි කිරීමකින් කියා දෙනවාට.
විශිෂ්ටයි 👍
ඉක්මනින් දෙන්න. එය බලාපොරොත්තුවෙන් ඉන්නවා..
තෙරැවන්.සරනයි.දිර්ගායූ.සමිපත්තිය.ලැබෙවා.ඹබතූමාට.
නියමයි නියමයි
අතිවිශිෂ්ට යි.බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
දෙවන කොටසත් ඉක්මනට දමන්න ...අපි මග බලන් ඉන්නේ හරිම වැදගත් වැඩසටහනක්
මටනම් දැනෙන්නේ ඉපැරණි අතීතය කතා කලා සේය. අපට හුඟක් දේ මඟහැරේවි මේ යන විදියට... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!
ඔබතුමාට තේරෙන දේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැලට තේරුනානම් අපේ රට ගොඩ
ඔබතුමා ගේ වටිනාකම තේරුම් ගත්තා නම් ඔබ අද රටේ කෘෂිකර්මය ඇමතිවරයා කරනවා. අපේ අවාසනාවට එක තේරුම් ගන්නට දේශපාලුවන්ට බැරි වුණා. ඔබතුමාට තෙරුවන් සරණයි
දීර්ඝකාලීන සුව ඔබට කන්දේගම මහත්තයා.
මෙවෙනි රටතුල පවති න අර්බුද කාල වකවානුවක ඔබගේ මෙම වැඩ සටහන ඉතාම වැදගත් තව තවත් ඔබටත් මේ නාලි කාවේ සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏.
ඔබ තුමාගෙ කතාව ඇත්ත සොබාදහමට විරුද්ධව අපිට යා නොහැකිය
💐🙏THERUWAN SARANAYI!🙏💐GOOD ADVICE.GREAT SPEECH.
වැදගත්
ස්තුතියි
ස්තූතියි
තෙරැවණ්සරනයි
හෙළයට ජය අපෙ කුසි රාජාණnanta ආයුෂ බොහෝ වේවා 💕♥❤
Budu saranayi දීර්ඝ gayusha ලැබේවා
උමන්දාව සහ සීහෙල ගම සසදන්න එපා මොකද එකෙන් වෙන්නේ ගස්ඨනයක් වෙනඑක එ්ක වෙනම ක්‍රියාවලියක් සහ මේක වෙනම ක්‍රියාවලියක්.
@chandani9203
Жыл бұрын
Aniwaryenma
Obathuma ape Abimanayai. Obathumata Deergayuwewa 🙏🙏🙏
Apage govi rajuni, Theruwan saranai !!! Deerghayusha wewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
Taruwan saranai oba tumata
Obathumata yahapathakma wewa......
Dirgausa labewa teruwan saranai oba tumata
Puluwannam govi lithe suba welawa hoya ganna akaraya gana..wada satahanak karanna,anith hma dayakma man oba thumagen igena gaththa
Good
දීර්ඝායුෂ් ලැබේවා !!
Nice
ජයෙන් ජය
Anoj da selwa wedadurantath godak adari api HELAYA
Ane matath asai piduru bimmal kanna.godak rasai ewa..
Oba thumata deeergaayu wewa. Theruwan saranin siyalu devi rakawarana labewa.
❤❤🙏🙏
Attatama obatuman ape mau bimata loku shaktimat bawaboga purukak api aedaidsnma adaren hamadema balala satutu una oba tumanta dirgauasa matiduni 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Oba denna hadana danumath kalata welawatama denna... Eelaga vedio eka Dana dawasath. Asanna wasayen hari kiyanna.. Then it will be helpful for a lot..
එතුමාගෙ දැනුම විශිෂ්ඨයි,වෙනත් තැන් සමග සසඳන්න එපා.
Api indoor wagakaraddi kohomada meka pawichchi karanne kandegama mahaththayo!🙏
Matath e kakul deka allalaa wandinna hithenawaa
Hai very Naice Lankansthanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍
🙏🙏🙏
❤❤❤❤
අනේ බුදු සරනයි යහපතක් ම වෙවා
Thilak kandegama mahatha % = % = eththa.!!!
Rajayen me wage ugathu lan karan rate govi thana diyunu karanna puluwan eth me minissu gana balanne ne
💐
Itha vatina adarsha ,,avawada idam aththo melesa karanam anekata egilla digu nokara ape ratata thavath vasanavan kumatada kandegama mhathaneni oba ratata vasthuvak mage bakthiya🙏🙏🙏🙏🙏🙏🙏🙏
💖💖💖💖
කියන්න වචන නෑ,මේ උගත ගැන,ඒත් කිය යුත්තක් තියෙයි මේ වගේ උගතෙක් එක්ක මෙහෙම පිළිසඳරක යෙදෙද්දි "නිවේදක මහත්තයො මීට වඩා බොහොම වැදගත් වෙන්න...දරුවන්ගෙන් අහනව වගේ ප්‍රශ්න අහන්නෙපා මෙතුමාගේ කතාවට සවන්දීල එකට අදාල ප්‍රශ්න අහන්න...
idiriyatath rata wenuwen, rate minissu wenuwen wedakaranna obathumata shakthiya lebewa🙏🏿🙏🏿🙏🏿 dirga ayusha lebewa 🙏🏿🙏🏿🙏🏿
රටට මීටත් වඩා වැඩක් කල හැකි නිලයකට යෑමට හැකියාව ලැබේවා.
Mama lebanon walen aurudu 20 wenawa man kawadawath chandayak dala na mage palaweni chandaya oba tumatai teruwan saranai
Al hal vee ahurak apata laba ganna kamawak kewanna
2023 govi litha nikuth kalada?
❤️❤️❤️💪💪💪🙏🙏🙏
❤❤❤🙏🙏🙏👍👍👍
Coming soon hela (sidha)organic fertilizer. 🙏🦄🇱🇰
නැකත් shittuwa kiyla denna sir
❤️❤️❤️❤️
කන්දේගම සර්ගේ දුරකථන අංකය ලබා දිය හැකිද
ඊලග කොසට ඉක්මනට ඔනේ!! ජය වේවා!!! ☸️🍃😍💚
Obatuma hamawelema kiwa oya arbudaya aenawa kiyala ape un ganak gatte naa ada hamoma gini pella gahagena wawanna aragena
Kohomada buruwo
දෙවන කොටස දාන්න
🙏👊👍👍👍👍👍
ගොවි ලිත ඕන
Krushikarmayata adipathi tumek
පොල් ලෙලි වල හැදුනු හතු කනවද
ayubowan sir dodak klekin uthemayaneni dirgayuwewa bs jp
Theruwansaranay see hela gammanayata kandegama mahathata siyaludenatama sakthiya dayrya labewa siyalu dema sarthaka wewa budussranay
Methuma bohoma buddimath rata hadanna one mee wage aya
"🙏👍👍👍😍"
දෙවෙනි කොටස කවද්ද දාන්නෙ?
Ekmanata dapan raththaran
💕💕💕💕💕💕💕👍👍👍👍
🙏🙏🙏😍😐
💐💐🤗🌼🌼🌼🌺🌺🌺🌺🌺👍
මේ රටේ අමන පාලකයන්ට මේ වගේ සම්පත් වලින් කවද මේ රටට වැඩක් ගන්න පුලුවන් වෙයිද
රසායනික පොහොර දෙවි කොට සලකන ගොවිජනතාවක් සිටින මේ කාලකණ්නින්ට මෙතුමාගේ වටිනාකම, අගය නොතේරීම රටේම අවාසනාව. නොදකින් මේ කාලකන්නි ජාතිය.
මේ වැඩසටහන කරන එකානේද හොර වික්‍රමඅාරච්චියව කරේ තියාගෙන ගියෙ.අන්න එ්කා අනාත වෙලා ඉන්නවා.දැන් මෙතනත් කන්න අැවිල්ලා වගේ
Ali wata pennama thyenawa
Jathiye pinwath galawum karu.
One thuma ena chandedi janadhipathi waraneta enna..one thumata puluwan apith ape and bhimath bara ganna..thawath ape rata vinasha wenna denna epa..budu saranai oba thumata
oka.apayate.yanne. pare.kapa.gannewa. borume.keyala.kareya
sri lankawe yuga purusaya kandegama mahthaya ape parlimenthuwe kurusikarama amathikama denna meyata
👃👃👃
Waga karamu ane pohora nathuwa witharak neme . China walinma ata genath apita hariyana widihata hada gamu. China beeja walata danna hathara warigayama niwan dakina concept eka. Poddak kalpana karala balann.
2023 ගොවිලිත එවන්න පුලුවන්ද?
ඔබ වැනි uthuman රට හදන්න පෙරට .ඇවිල්ලා කෘෂිකාර්මික ඇමැති වෙලා rata ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන්න