මේවාගේ තිබ්බටු අස්වැන්න ගන්න ඔබ නොදන්න රහස් tibbatu wagawa ikmanwaga

මේවාගේ තිබ්බටු වගාවේ
අස්වැන්න ගන්න
ඔබ නොදන්න රහස්
#tibbatu#wagawee#Rahas

Пікірлер: 79

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට උපදෙස් ගොඩක් වටිනවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wvАй бұрын

    බොහොම වටිනව තිබ්බුටු වගාව කොතරම් කාලයක් අස්වැන්න ගන්න පුලුවන්ද කාල සීමාව කොහොම ද කියන්නකෝ තෙරුවන් සරනයි🙏🙏🙏

  • @wiswawold5186
    @wiswawold51863 ай бұрын

    බොහෝම ස්තූතියි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    නියමයි අනේ මන් ආසයි කන්න තිබ්බටු

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Thanks so much 😊🙏

  • @uwgchandralatha6307
    @uwgchandralatha63078 ай бұрын

    ඔයා ඕපාදූප කියනවා මිස වගාවහරියට යමක් කීවේ නැහැනේ.එකම දේ නැවත නැවත කිය කිය හිටියා.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Very nice talented good 💯💯💯💯💯💯💯💯 💯💯 job good luck congratulations 👏👏👏👏👏👏👏

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Thanks so much 👍

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix6 ай бұрын

    👍

  • @ChamaraDisanayaka-ql1ke
    @ChamaraDisanayaka-ql1ke3 ай бұрын

    Beeja padam karannama ona na pahuna gedi ewalema hiteuwat pala wenawa at dutuwai

  • @hashanfonseka3273
    @hashanfonseka3273 Жыл бұрын

    Kochchara kalayak yanawada aswenna ganna

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Жыл бұрын

    Godak.isthuthi ...athu..pelakara.situwiima.narakada?...wagaakiriimata..kaalayak..nedda?

  • @user-us6uc9xo7l
    @user-us6uc9xo7lАй бұрын

    😊😊

  • @roshanindika5720
    @roshanindika57204 ай бұрын

    Hariyata kiuwada wenamagul kiyanne

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h3 ай бұрын

    😮😮

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk5 ай бұрын

    Wagawak-gana-kiyanakota-mulika-bim-sakas-kirime-indala-awasanaya-dakwa-kiyanna-oni-

  • @indikasaman6962
    @indikasaman69628 ай бұрын

    Yako rasaynika krumi naskath kiyhn.nikam kiyw kiywa inne.

  • @chathuradilshan2153
    @chathuradilshan2153 Жыл бұрын

    බීජ ගන්න තැනක් කියන්න

  • @tdweeravardana6574
    @tdweeravardana6574 Жыл бұрын

    ආසම කෑමක්..තිබ්බොටු

  • @rvmusic7181

    @rvmusic7181

    6 ай бұрын

    66

  • @udayakumara7948
    @udayakumara7948 Жыл бұрын

    Apith heduwa hebai weli pasa mal awata gedi ne gasuth hodata thibuna dan gas kha wela gedi hedenne mal pokuru nan hedenawa

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Posporop potassium pohora Bavita karanna

  • @kanthikusumalatha7224
    @kanthikusumalatha7224 Жыл бұрын

    Kohomada pohoda danna onii.

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Aswennata pasuwa pohorak Bavita karanna tanks 🌱🙏

  • @maalimaali4217
    @maalimaali4217 Жыл бұрын

    👍👍👍🙏🙏

  • @kavindusamarasinhe8788
    @kavindusamarasinhe87888 ай бұрын

    Pala sitiwana dura parathare kohomada, pelayak padam karanna ona qwa neda e kohomada

  • @maheshthimbiripola1284
    @maheshthimbiripola1284 Жыл бұрын

    බීජ ලබාදෙන්න පුළුවන්ද?

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    ඉදිරියට දීමට හැකිය ස්තූතියි 👍🙏

  • @jayathilakaherath7261
    @jayathilakaherath7261 Жыл бұрын

    වගාවේ කොළ. කහ පැහැය ගැන්වී ඇත මෙය දිලීර රෝගයක්ද? ප්‍රතිකාරයක්. කියන්න

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    ගස් කීපයකට නයිට්‍රජන් පොහොර භාවිතය කර ඛලන්න ස්තූතියි

  • @user-nc9nl6vm3g
    @user-nc9nl6vm3g9 ай бұрын

    පැල පදම් කරගන්නේ කෙසේද

  • @karunathilakashalu972
    @karunathilakashalu972 Жыл бұрын

    Mama inne Israel Wala ada supermarket yaddi para aine tibbatu gahak hadila lassana ta gedi pirila...kadagena awa kawarayak pirenna...❤🇮🇱

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Thanks so much my channel Ikmanwga see you tube video 🌱🏝️🌾🌷🌹💃👍🤗🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    Жыл бұрын

    @@ikmanwaga559 🌳🌷🥀🙏

  • @kumarirathna7459
    @kumarirathna7459 Жыл бұрын

    Dalu morena ekata monawada danna on behet

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    ඉල් මැස්සා ගේ හානියද කියා පරික්ෂා කරන්න ස්තූතියි

  • @priyanganirenuka198
    @priyanganirenuka198 Жыл бұрын

    පණුවො හැදෙනවානෙ.රැ එළි වෙනකොට ඔක්කොම කොළ කාලා විනාශ වෙනවා.ඒ පණුවන් ගෙන් ආරක්ෂා කර ගන්නේ කොහොමද

  • @indikasaman6962

    @indikasaman6962

    7 ай бұрын

    Kala madiriyda balnna

  • @warnakulasooriyacynthia2436
    @warnakulasooriyacynthia2436 Жыл бұрын

    පැල ලබාගන්න පුලුවන්ද අපට.

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    බීජ වලින් පැල ලබා ගන්න

  • @dineshmadu785
    @dineshmadu785Ай бұрын

    මල් හැලෙනවට මොනාද කරන්න ඔන..

  • @nihalbandula8247
    @nihalbandula824710 ай бұрын

    වැල් තිබ්බොටු කියලත් වර්ගයක් තියෙනවානේ?

  • @spriyadhershani9743

    @spriyadhershani9743

    2 ай бұрын

    කැස්ස ට බොන්නේ

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Жыл бұрын

    මොන පොහාරද කැලෙ ඉබේ‍හැදෙනවා ගෙඩිතියනවා අපෙපැතේ කැලැවල තියනවා

  • @chathuradilshan2153
    @chathuradilshan2153 Жыл бұрын

    අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුලුවන්ද

  • @jayathilakaherath7261
    @jayathilakaherath7261 Жыл бұрын

    මල් හට ගන්න ආසන්න තිබ්බටු වගාවක් තියෙනවා ගස් කීපයක් මැලවිලා හේතුව කුමක්ද එයට පිළියමක් කියන්න

  • @nimalsiri9689

    @nimalsiri9689

    Жыл бұрын

    9.

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    ශාකයේ මූල මණ්ඩලයට දිලීර හානියක් සිදු වීද යන්න පරික්ෂා කරන්න

  • @user-ev7hc7ks1r
    @user-ev7hc7ks1r7 ай бұрын

    කඩේ ඇට ගන්න තියනවද

  • @landsforsale924
    @landsforsale924 Жыл бұрын

    Kiyana de theren na ane

  • @nelumillankoon869
    @nelumillankoon8699 ай бұрын

    එකම දේ සියපාරක් විතර කියනවනෙ.

  • @ruvanaradezoysa1011
    @ruvanaradezoysa1011 Жыл бұрын

    Mal tiyanawa et okkoma mal watenawa monada mal walata karanna oni

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Pase ho bijawala dosayak Viya hakie

  • @ramyakw5166
    @ramyakw51663 ай бұрын

    තිබ්බටු වලින් ජෑම් නිෂ්පාදනය කරන්න පුළුවන්...!

  • @diytrucker8021

    @diytrucker8021

    2 ай бұрын

    Turcky berry

  • @Gayan5487
    @Gayan5487 Жыл бұрын

    මව් ශාක වල මුල් වලින් එන පැළ වලින් අස්වැන්නක් ගන්න බැරිද ඒ කියන්නෙ..

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    අසාර්ථක අස්වැන්නකට හේතු වේවා ස්තූතියි

  • @naweendilshan3797
    @naweendilshan37972 ай бұрын

    බොරි පොයිය ගහන්නෙ නැතුව හරි දේම විතරක් කිවුවනම් හරි

  • @vineethawanasinghe9765
    @vineethawanasinghe9765 Жыл бұрын

    පදම් කරන්නේ කොහොමද

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    පායන කල සති දෙකක් ජලය නොදමා පස වියලෙන්න හැර නැවත ජලය භාවිතා කරන්න

  • @pantisa3180
    @pantisa3180 Жыл бұрын

    පිටිමකූණන් හැදේනවානේ එකට මොකද කරන්නේ

  • @shashika-kq1hv

    @shashika-kq1hv

    11 ай бұрын

    හෝස් එකකින් වතුර අල්ලන්න හේදිලා යන්න

  • @chandimalwaththa2965
    @chandimalwaththa296511 ай бұрын

    හරවත් උපදෙස් නැ කෙළ කහ වෙනවා පිටි මකුණා හැදෙනව⁣ා.

  • @maheshmadusanka4371
    @maheshmadusanka43712 ай бұрын

    අපරාදෙ මේ මගුල බලපු කාලෙ

  • @PadmaKumari-mn3vf
    @PadmaKumari-mn3vf Жыл бұрын

    ගස් හොදට තියනව. ගෙඩි අඩුයි. කොම්පෝස්ට් තමයි දැම්මෙ. රතු කුඩු වගේ දෙයක් දාන්න ඕනිද

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    පසුවට ගෙඩි වර්ධනය වේවි

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka39273 ай бұрын

    mokuth kiyala dunne na modaya

  • @dumindakumara3274
    @dumindakumara3274 Жыл бұрын

    තිබ්බටු වලට ඩමන රසායනික බෙහෙත් මොනවාද

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    කාබනික පොහොරවලට සහ දියර පොහොර භාවිතයට පුරුදු කරන්න

  • @sunilrajapakse453

    @sunilrajapakse453

    Жыл бұрын

    මුල් වලින් එන ගස් වලින් ගෙඩ් ගන්න බරිද

  • @sanjeewarathnayaka2630
    @sanjeewarathnayaka2630 Жыл бұрын

    උඹේ තිබ්බටු වගාව ගැන කිසිම වැදගත් දෙයක්නෑ

  • @salindase9074
    @salindase9074 Жыл бұрын

    ඔයා උපදෙස් නෙමෙඊනෙ ...තිබ්බටු වලට රසායනික පොහොර ඔනී දවස් 15n 15ට ඔයා කියන්නේ කිසිම පොහොරක් නතුව කරන්න් පුලුවන් කියල්ලාද බොරු .

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    මගේ තිබ්බටු වගාව කාබනික වගාවක් මිස රසායනික වගාවක් නෙමෙයි. පොහොර නොමැතිව වගාව කරන ආකාරය විඩීයෝ දෙකක් මාගේ නාලිකාවේ පල කර ඇත එය පරිසීලනය කර තේරුම් ගන්න තෙරුවන් සරණයි 🙏

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    Thanks 👍

  • @prasannananayakkara1966

    @prasannananayakkara1966

    Жыл бұрын

    මේවට බෙහෙත් පොහොර ඕනම නෑ. වියළි පරිසරයේ හොඳට හැදෙනවා.

  • @dimpalkimbulapitiya9377

    @dimpalkimbulapitiya9377

    5 ай бұрын

    @@ikmanwaga559 රසායනිික පොහොර වලට ලෙඩ එනව .මමත් හදනව කාබනික පොහොර දාල. ඔය වගේ කොල රොඩු වියලි ගොම වගේ ඒව තමා දාන්නෙ.හොදට ගෙඩි තියනව හැමකාලෙම.

  • @mihidumsihina9459
    @mihidumsihina9459 Жыл бұрын

    අනේ මනුසයො කියවිල්ල පමනයි නෙ තියෙන්නෙ මල් හැදුනට ගෙඩි එන්නෙ නැති එකට කෝ උපදෙස්

  • @ikmanwaga559

    @ikmanwaga559

    Жыл бұрын

    මල් ගෙඩි වර්ධනය කරන හොදම බීජ සහ පැල රෝපණය කළ යුතුය පොස්පරස් පොටෑසියම් කාබනික පොහොරක් භාවිතා කරන්න ස්තූතියි

  • @pubuduwickrama5239
    @pubuduwickrama523910 ай бұрын

    Phone number eka denna

Келесі