කන්දේගම අපේ මායිම් වැටවල් ඇවිද්දවනවා | එයාගේ වාසියට | සී හෙළ ගමේ සුදාගේ සංචාරය | SUDAA STUDIO |

#thilakkandegama #c-hela-gammanaya #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ITN එක තියෙනකල් කෝපි ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• වාර්තාගත ජන ගඟක් ගැලූ ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• තාත්තාට සතියකට වඩා අපි...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 560

  • @chathuranga7740
    @chathuranga77402 ай бұрын

    ලෝය ගෑනීයි, මේ මිනිහයි හීන් නූලෙන් වෙනම ගේමක් ගහනවා කියලා තේරෙන්නේ මට විතරද? 🤔🤔

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g2 ай бұрын

    Sudda අයිය, මම ඔය සිද්ධිය දකින්නෙ කෙනෙක්ට මඩ ගහන්න කවිරුහරි උදවු කරගෙන කරන වැඩක්, එහෙම කියන්නෙ ඇයි??, මේ කියන ඉඩම් ප්‍රශ්න විසදගන්න ආයතන තියෙනව, එසේ තිබියදී යූටියුබ් නාලිකාවක් හරහා කරන්නෙ චරිත ගාතනය කිරීමටයි,,,

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    2 ай бұрын

    සමහර විට.

  • @wijayabandara9810
    @wijayabandara98102 ай бұрын

    සංස්කෘතියට කොහමහරි කෙලවන්න බලා සිටින උන් ට නියම අවස්ථාව කනගාටුයි මේ ක ලංකාව

  • @manelchandrika2081
    @manelchandrika20812 ай бұрын

    මේක පිටිපස්සේ..මොකෙක් හරි ඉන්නවා....මොකද....මෙතන කතාකරන කෙනගේ බිරිද තමා නීති රීති සම්බන්ධ නීතීවේදනී....එයාලා එයාලට ඔනි විදියට තමයි ඔය ඉඩම් කටයුතු කලේ........මන් හොදට මෙයාලව දන්නවා ......ඔය කතකරන කෙනා ගුවන් හමුදාවේ හිටියේ.......කන්දෙගම මහත්තයා .මේ දෙන්නාට ගෙවල් පවා හදලා දුන්නා....මොකද මේවායේ ආදායම් සරු වෙද්දි.....ක්න්දෙ ගම් මහත්තයා එලවන්න උත්සාහයක් මේක....මෙයාලා කියන එක පිලිගන්න කලින් විමසා බලන්න ...හොයන්න ....මෙයලා මේ ප්‍රශ්න ගැන....මේ කාගේ හෝ කුමන්ත්‍රණයක් .....

  • @dedunurajanayaka6172

    @dedunurajanayaka6172

    2 ай бұрын

    හරියට හරි

  • @chathurangaudage4126

    @chathurangaudage4126

    2 ай бұрын

    මටත් ඔකමයි හිතුනෙ ලොයයි මෙයයි ලොකු ගෙමක් ගහල වගෙයි

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Loyer kiyane me minihage gaani..oka thanikara kumanthranayak.mama oke mula aga dannawa...mudal athulu siyalu de palanaya kale oya ayesha kiyana kena.idam deela gewaluth hadala dunna..penawa neda nai redda ase dagathama wena de..

  • @prabathguruge1969

    @prabathguruge1969

    2 ай бұрын

    Game gahanne Kandegama

  • @thusithabandara8024

    @thusithabandara8024

    2 ай бұрын

  • @vishwakamma9142
    @vishwakamma91422 ай бұрын

    KZread කාරයෝ නඩු විසදන්න යාමත් ලොකු වරදක්

  • @pkds1983
    @pkds19832 ай бұрын

    රට ජාතිය ආගම කියාගෙන එන එවුන් තනිකර රාජපක්ෂ බලු හැත්ත වගේම තමයි 😅😅😅

  • @CSP2150

    @CSP2150

    2 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    2 ай бұрын

    Thoge ammata hukapiyaaaaa buuru pakaya.

  • @prasadpremachandra2990

    @prasadpremachandra2990

    Ай бұрын

    උබේ තාත්තා බල්ලෙක් කියලනම් තේරෙනවා

  • @unlimitedgameszone
    @unlimitedgameszone2 ай бұрын

    හාවො දඩයම් කරන්න නරි ඕන ❤️ කන්දෙගම ඔයා සුපිරි ගේමක් ගැහුවෙ. මෝඩ මිනිස්සුන්ට කෙලවන්නොන

  • @amkbathapaththu3653
    @amkbathapaththu36532 ай бұрын

    කන්දෙගම ලෝකෙම අන්දවලා ලස්සනට අහෝ මෙහෙම දේවල්

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    2 ай бұрын

    අර බේරේ වැවේ නෑවෙත් කන්දගමයෙක් නේද 😂😂 කහඳගම කන්දෙගම දෙකම එකයි 😂😂😂

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe37542 ай бұрын

    කන්දේගමයගෙ කයියයි පඩඟඳයි විතරමයි කියල මටනම් මුලදීම තේරුන,මූට අහුවුන මිනිස්සු පව්😢 කන්දෙගමයා සදාකාලික ජීවත්වෙන එකෙක් කියල ඌ හිතාගෙන ඉන්නේ, ඕක ඔය ගමේම ගවයෙක් වෙලා උපදිනව සොබාදහම ඇත්ත නම්,පුදුම කාලකණ්නියෙක් නෙ මූ.

  • @buddhipradeep7806
    @buddhipradeep78062 ай бұрын

    (මා හට පලමුව පිහියෙන් අනින්නේ මාගේ සමීපතයෙකුගෙන්මය.මා හට එසේ වන්නේ සියලුම දෙනා අවිශ්වාස නොකල බැවිනි.. ) සුදා ඔයාවගේ චීත්තයක් එක්ක වැඩසටහනක් කරද්දිම මන් බලාපොරොත්තු උනා මේවගේ එකක්.ඕකට පිලිතුරක් අනිවාර්යයෙන් දෙනව අපේ නායකය.

  • @travelfarmer

    @travelfarmer

    2 ай бұрын

    😂

  • @sathyawenuwen12-

    @sathyawenuwen12-

    2 ай бұрын

    ඔයත් කන්දෙගම මහතාගෙන් ඉඩමක් ගන්නකෝ ... අන්තිමට ඔයාගේ මුදල් ඔක්කොම අරගෙන හිගන්නෙක් කරලා තමයි කන්දෙගම මහත්මයා නවතින්නේ ...

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Idam wikke ayesha..serama kale kauda..me api oya serama dannawa..hora hatha . Oya gani minihai

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    @@pavithramadubashini7789 මරුනේ බන් අයේෂ, කන්දෙගමයාගේ ඉඩම් විකුනනකම් කන්දේය බුදියගෙනද හිටියේ ?

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed71452 ай бұрын

    මහින්දයා වාගේ කෑ ගැහුවට කන්දේගමයත් පට්ට හොරෙක්නෙ😅

  • @nimalranasinghe1726

    @nimalranasinghe1726

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම.

  • @gajestore3948

    @gajestore3948

    2 ай бұрын

    Gihin video eka balala enna

  • @k.a.rbandula7501
    @k.a.rbandula75012 ай бұрын

    එකක් නම් පැහැදිලි කයිවාරු ගහපු තරමට කරලා ඇති වගාවක්නම් නැහැ😢😢😢😢

  • @CSP2150

    @CSP2150

    2 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Api yana dawas wala oka bohoma saru saara wagawal..kuburu pawa..

  • @k.a.rbandula7501

    @k.a.rbandula7501

    2 ай бұрын

    @@CSP2150 👍

  • @helaarana

    @helaarana

    2 ай бұрын

    එකඟය්

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    U tube කාරයොයි අනික් T v channel. කාරයොයි තමයි මේකව. උඩ දාල පිම්බුවේ...

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu2 ай бұрын

    පියුමි ජංගිමාලි එක පාරටම කෝටිපතිනියක් වෙච්ච එක ගැනත් වැඩසටහනක් කරන්න සුදා

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    2 ай бұрын

    😂😂😂😂

  • @dayanandarajapakse9476

    @dayanandarajapakse9476

    2 ай бұрын

    Good idea.

  • @CSP2150
    @CSP21502 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @user-fe9mu3wr7d

    @user-fe9mu3wr7d

    2 ай бұрын

    නාවුල මිනිස්සු දන්නවා කන්දෙ ගමයා හොරා කියලා😂

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    කන්දෙයට මොන දෙශිකත්වක්ද බන් ඌ පුරුතුවී වැසියෙක් ලු. ඌ ට රටක් නෑ දේශයක් නෑ හැබැයි පට්ට නළුවෙක් 🤣🤣

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    2 ай бұрын

    රාවණා පුත්තු කුලප්පු වෙලා.😂😂

  • @princygamage4171
    @princygamage41712 ай бұрын

    ගොඩක් අයගේ සත් භාවය ලෝකෙට පේන්න විතරයි ඇතුලතින් අසත්භාවය අසත්පුරුෂ භාවය 😂

  • @gayanmandis4979
    @gayanmandis49792 ай бұрын

    මට තියෙන පිස්සුවම තමයි කන්දේ ගමටත් තියෙන්නේ කටින් බතල හිටවන පිස්සුව තම

  • @dharmapalam6989
    @dharmapalam69892 ай бұрын

    සුදාටත් අනුන්ගේ කුණු හොයනවා තරම් ආතල් එකක් වෙන්නේ නෑ

  • @champikasamaranayake2459
    @champikasamaranayake24592 ай бұрын

    කන්දෙගම ගේ සා යාම කන්දෙන් පහලට යමට නියමිතයි.

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k2 ай бұрын

    පව් අහිංසක මිනිසූන් ඔබ ට ගොඩක් ස්තූතියි මේ කරන සත්කාර්යට ❤🎉

  • @n-lyrics8798
    @n-lyrics87982 ай бұрын

    මේ මිනිහ කුහකයෙක්.. කන්දෙගම මහත්මය කුනු ගොඩක් ලන් කරගෙන...😍

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    තමන් විශ්වාස කරපු දෙයක් බොරුවක් කියල පිළිගන්න අකමැති කමට ඕන නැති දේවල් හිතළු විදියට කියන්න එපා මේ මනුෂ්‍ය සියල්ලම පෙන්නනවා නේද ඉතින් සුදටත් සැකයක් තිබුන නම් අහන්න තිබුනනේ.

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    2 ай бұрын

    කන්දෙපකයාට රැවටුන තවත් එක යක්ක පුතෙක්😂

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe70062 ай бұрын

    ඉතාමත් හොද කාලෝචිත වැඩක් සුදා මල්ලී. මමත් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මොකද මෙහෙ අය හුග දෙනෙක් බලාගෙන ඉන්නේ අනුර ජනාධිපති වෙනකම් රටට ඇවිත් සංවර්ධනය කරන්න. එතකොට ඔවැනි කපටින්ට අහුවෙන්න පුලුවනි. ඒ නිසා හොද වෙලාව බලා කපටියන් එලියට දැමීම රටට ඉතා හොදයි. ඔබ ඇරෙන්න වෙන කිසිකෙනෙක් ඔවැනි දේකට යන්නේ නැත. ඔබට ස්තුතියි මල්ලී

  • @WimalaJayathissa
    @WimalaJayathissa2 ай бұрын

    මේ මිනිහා ගුණ් මකුවෙක් කන්දේගම අහුවෙලා කන්දේගම මේ චෝදනා වලටදුන්න උත්තර අඩංගු වීඩියෝ වත් ඕනෑ

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    අපි කෙනෙක් යවල බැලුව සියල්ල ඇත්ත. ඉඩමක් ගන්න තිබුන අදහස අත්හැරිය

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l2 ай бұрын

    මේ කතා කරන ඒකත් කපටි පාටයි ☺️

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Meka kumanthranayak..

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    2 ай бұрын

    Thilak kandegama කුහකයෙක්

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Sir newei oya anith hatha thamai kuhaka..

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    2 ай бұрын

    @@pavithramadubashini7789 සුදාගෙ අනෙක්.වීඩියෝ දෙකත් බලන්න .කොමෙන්ට්ස් බලන්න

  • @sujisaman7899
    @sujisaman78992 ай бұрын

    අනේ මන්දා අපි විශ්වාස කරන හැම කෙනාම අපට අැරලා කෙලත් නැතිව.. වැඩේ කියන්නේ රිදෙන්න ගන්නෙත් කාලයක්ම ගියාට පස්සේ..අවුරුදු 76ක්ම දේෂපාලුවන් අපට අැරලා. අපි තාත්තා කෙනෙක් වගේම වීශ්වාස කරපු කන්දේගම මහත්තයත් මෙහෙම කරා කියන්නේ.....

  • @Appuhamillage

    @Appuhamillage

    2 ай бұрын

    Your very correct 👍😊😊😊😊😊❤️❤️❤️

  • @indu3992

    @indu3992

    2 ай бұрын

    👍

  • @tharidu6792

    @tharidu6792

    2 ай бұрын

    තොපි හරක්නෙ මොකටද තොපි උන්ව විශ්වාස කරන්නේ

  • @ashenpriyanjan5075

    @ashenpriyanjan5075

    2 ай бұрын

    ඉතාම නිවැරදියි ඔබේ කතාව

  • @user-jy5tn1hi9c

    @user-jy5tn1hi9c

    2 ай бұрын

    Wagawa sambandawa sambandawa thilak kandega mahatha hari

  • @aravinm7039
    @aravinm70392 ай бұрын

    මෙතන තියෙන ප්‍රශ්නෙ කන්දෙගම මහතා වැඩකරන්නෙ නෑ මෙයා කියන විදියට. අවු 2ක් පඩිනැතුව වැඩකරන්නෙ. මෙයා පාලකය වෙලා කන්දෙගම සේවකය වෙලා වගේ

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    ඔය තරම් අන්ධ විදියට විශ්වාශ කරන්න එපා. ඔය හොදටම විශ්වාස කරලා සල්ලි යොදවපු අයට කන්දේගම හොදටම කරලා තියෙන්නේ

  • @sheni6004
    @sheni60042 ай бұрын

    අයියේ මෙව්වයෙ දෙපැත්තක් තිබිය හැකි...කන්දෙගම මහත්මයා එක්කත් සාකච්චාව ඉක්මනින් දාන්න .

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Thanhawata karana kumantrana mewa

  • @janakafernando9434

    @janakafernando9434

    2 ай бұрын

    මේ‍ක 3 වෙනි video එක තව එකක් එයි මීට වඩා ගමටම ගිහින් බලන්න , බයිලා කියවන්නේ නැතිව

  • @udith1041
    @udith10412 ай бұрын

    වැඩේ කියන්නේ සිංහලයට ඇරපු හැම එකෙක්ම සිංහල ජාතිකත්වය....ඒ වගේම රාවණා රජ්ජුරුවෝ කියලා.... කෙලත් නැතුවම අපිට ඇරපු එක....... ආඩම්බරයි ශ්‍රී ලංකා...

  • @princygamage4171
    @princygamage41712 ай бұрын

    මම ගොඩක්ම මේ වගේ අයගෙන් තියෙන ප්‍රෝග්‍රෑම් බලන්නෙ නැ ඔක්කොම ලෝකෙට පෙනෙන්නට වැඩ කරන අය මිසක් සැබෑ ම සත්පුරුෂයන් නෙමෙයි,

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    ඔබ හරියටම හරි..

  • @deesha7475
    @deesha74752 ай бұрын

    සෑබෑ භූමි පුත්‍රයන් තාමත් නිහඩයි.

  • @lakmal888
    @lakmal8882 ай бұрын

    මමත් දෙපාරක් ගියා ..පළමු පාර දැකීම හෙන අවුල් මුකුත්ම වවලා තිබුනේ නැති නිසා....දෙවනි පාර ගියාම මුලු ජාතකේම හොයාගත්තා .... youtube එකේ රඟන ගොඩක් උන්ගේ හෙලුව මේ වගේ තමය්....👍👍👍

  • @user-me8iv2mu3p
    @user-me8iv2mu3p2 ай бұрын

    කන්දෙගමයා ඕකා දැක්ක ගමන් හිතෙනවා කපටියා කියලා. ඕකා සපුමල් කුමරු, රාවනා වගේ කතංදර කිය කිය තමා අරින්නේ 😂😂😂

  • @rusiruthakshila1496
    @rusiruthakshila14962 ай бұрын

    මේ පගයා එක්ක බලද්දී පාලිත තෙවරප්පෙරුම රත්තරන් ,

  • @dilumkahandawala8402

    @dilumkahandawala8402

    2 ай бұрын

    Marannoni guu gahala wesimge puthalaaa

  • @CSP2150

    @CSP2150

    2 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @ethalfreda4278

    @ethalfreda4278

    2 ай бұрын

    Apits manussayo kauda kiyala tereddi perahara gihin iearai

  • @rusiruthakshila1496

    @rusiruthakshila1496

    2 ай бұрын

    @@CSP2150 හරියට video එක බලන්න තේරෙන්නෙ නැත්තම් සිංහල SUB on කරගන්න .....

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    2 ай бұрын

    අනිවාර්යෙන් 👍

  • @isiwaraya
    @isiwaraya2 ай бұрын

    පොදු කාර්යයක් කරගෙන යද්දි සමහරුන්ට එහි ලොකු තැන ගන්නට අවශ්‍ය වුනහම ගැටලු ඇති වෙනවා. ඒ ඒ අය ඒ ඒ අයට අවශ්‍ය දේවල් කරන්න ගියහම ගැටලු ඇති වෙනවා. ලංවෙලා ඉන්න අය අදිනකොට ගැටලු ඇතිවෙනවා. කොහොම හරි කනදේගම මහත්තයට වුනේ බලවත් හානියක්.

  • @freedom774
    @freedom7742 ай бұрын

    ඌ පිටසක්වල ඩයල් එකක් කියලනෙ මිස්ට කන්දෙගම කියවන්නේ😅😂

  • @jkosala

    @jkosala

    2 ай бұрын

    Track panapu kandegama

  • @shanthapremanatha9072

    @shanthapremanatha9072

    2 ай бұрын

    😊😢😂මාත් අහලා තියෙනවා

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    2 ай бұрын

    ඔව් 😂

  • @user-on8nk8kn9g
    @user-on8nk8kn9gАй бұрын

    Oya katha karana ekage ge lassanata hadagena thiyenne. Ekama loku deyakne

  • @WimalaJayathissa
    @WimalaJayathissa2 ай бұрын

    මුලදි සරුසාර වගාව ක් තිබුනා හැම දේම පිලිවෙලට දැන් වැඩේ අතැර දාලා වගේ මේ මිනිහා ගෑනි එක්ක එකතු වෙලා ගේමක් ගහලාවගේ

  • @user-us7uy5tm2z

    @user-us7uy5tm2z

    2 ай бұрын

    ඔහොම .ම්නිසුන් ව්ස්වාස කරගෙන සල්ලි ව්සාල පුමාණයක් දිලාවැඩ කරගන්න එපා තමතමන් ඇව්ත් ඉඩම් වෙන්කරගන්න .ගෙවල් හදන අය ඉන්නවා එ අයට බාරදෙන්න අබ වත්ත ම්දි වත්ත කිවට කිසිම දෙයක් කරල නැ මෙ කාස්ටකෙ ඔහොම හිටවන්න බැ මිනිසුන් ගෙ රුවට්ම ..ලක්ෂ ගනන් මුදල් එවල.මිනිසුන් අපරාදෙ ඉඩම් සුද්ද කරලා එලිය වැටෙන කොට ආසයි එකත් අයිති කරගන්නව

  • @LifeShortsLk
    @LifeShortsLk2 ай бұрын

    කන්දේගමයාගේ වීඩියෝ බලද්දි මට මතක් වෙන්නෙ අර චරිත තුනක් එකෙ ඉසා ගෙ මනෝපාර.. 😁

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg2 ай бұрын

    ජාතිය, ආගම, සංස්කෘතිය, ගැන ඕනවට වැඩිය කියවන එව්න් ඉන්නවා නේද.. අනිවාර්යෙන්ම එව්න් හොද ගේම් කාරයෝ.

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    👍👍👍💯💯

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    2 ай бұрын

    Definitely.marenna nathiwa inna arpu Aya .pettiyanne ethakota aran yanawa athi .

  • @awimala24apura71
    @awimala24apura712 ай бұрын

    මෙ රටෙ ඇතැම් අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණව විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර අතල්වලින් පිරීඉතිරි රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි. අද බහුතරයක් ජනතාව කිරි ඉල්ලා අඩන දරුවන් මෙන් එක් දේශපාලන පක්ෂවල එල්ලෙති. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති....

  • @lalanakaluvithanage2410

    @lalanakaluvithanage2410

    2 ай бұрын

    Really true 😢😢😢😢😢

  • @emardeen8534

    @emardeen8534

    2 ай бұрын

    සත්‍යවේදී විධිමත් කතාවක්...... Excellent... 👌👌👌

  • @pathirageranjan278

    @pathirageranjan278

    2 ай бұрын

    දේශීයත්වය අගයන මිනිස්සුන්ට ගහන රැල්ලක් නිර්මාණය වෙමින් පවතී ...

  • @James_Alfonso
    @James_Alfonso2 ай бұрын

    කන්දයා හොරා කියලා ඒ කාලේ අපි කියනකොට, සමහර එවුන් අපේ අම්මා මතක් කරගෙන ආවේ, කන්දයා වගේ විවසායකයෝ ජනාදිපති කරන්න ඕනා කියලා. මේකා දන්නා ලබ්බක් නැහැ. දවසක් ජියෝලොජි දන්නා එකෙක් මේකාගේ පාෂාණ ගැන විග්‍රහයක් අහලා මට කිව්වා මේකා දන්නා දෙයක් නැහැ කියලා. ඒ වෙලාවෙත් සමහර එවුන් ඒ මනුස්සයට විහිලු කළා.

  • @CSP2150

    @CSP2150

    2 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @user-xi6pu4ko4b

    @user-xi6pu4ko4b

    2 ай бұрын

    ​@@CSP2150patta horek agama jathiya sanskrutiyata muwa wela tamai hamatakkadiwadakma karanne desapaluwo wage

  • @user-xi6pu4ko4b

    @user-xi6pu4ko4b

    2 ай бұрын

    ​ow dan kiyai mekath ngo karayange wadak kiyala

  • @user-cw8tc3hj5p

    @user-cw8tc3hj5p

    2 ай бұрын

    @@CSP2150 uba puthaada

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    2 ай бұрын

    අනිවාර්යයෙන් . රාවණා පුත කියලා ආවෙ

  • @upalijayalath9895
    @upalijayalath98952 ай бұрын

    යක්ඛ පුක්ක හෙල රිලා ජාන කට උල් පචයා කන්දයා ඔකා වහුමිපුරයෙක්

  • @kalingaekanayake6346

    @kalingaekanayake6346

    2 ай бұрын

    නියමයි.

  • @user-xw8ki7rx9i

    @user-xw8ki7rx9i

    2 ай бұрын

    ඇත්ත ද වහුම්පුරයෙක්ද, (පදුද )

  • @DJP706

    @DJP706

    2 ай бұрын

    තිලක් කන්දේගම කර ඇති වැඩේ සත්‍ය නම් එය බරපතල වරදක්....හැබැයි වියැකි යන කුල භේදය වැනි ගෝත්‍රික නොදියුණු කරුණු හන මිටි අදහස් ගෙන හැරපෑම හරිම ශෝචනීයයි....අතිදැවැන්තම වරදක්...නොදකින් හනමිට්ටා....

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Sir ta karana kumanthranayak oya..sirge neethi katauthu karapu gaani..thanhawatq

  • @s722488

    @s722488

    2 ай бұрын

    ඔයාට තේරෙනවනම් ඕක කුමන්ත්‍රණයක් කියලා ඇයි දන්නෑ කන්දේ ගම යට ඕක තේරෙන්නේ නැත්තේ. නීති කටයුතු කරපු ගෑණිව පොලිසියට මාට්ටු කරලා දුන්නහම ප්‍රශ්න ඉවරයිනේ.​@@pavithramadubashini7789

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity16642 ай бұрын

    සංදර්ශන කාරයින්ගේ ඇත්ත පෙන්විම කල සුදාට ස්තුතියි 💘💘💘💘💘💘💘💘💘

  • @naturalshort2290
    @naturalshort22902 ай бұрын

    කන්දෙ ගමය මහගමය රෙදි නෑ දැන් 😂 කොහෙද දන්නෑ දැන් සද්ද නැත්ව ඉදල ආයෙ ටික කාලෙකින් එයි බයිල ගහගෙන ආයෙ අන්දන්ඩ 😂😂

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    අනිවාර්යය යෙන්. 👍👍👍

  • @gajestore3948

    @gajestore3948

    2 ай бұрын

    Anna reply video ekak dala.gihin balannako

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka24342 ай бұрын

    Seehela ගම්මානයේ training එකට යන්න mama සම්බන්ධ une ayesha කියන කාන්තාව සමඟ .එතකොට එයාල එහෙ වැඩ .නමුත් mama training එකට සම්බන්ධ වෙන්න දින saha litha ගන්න ahanakota ayesha seehelin ain wela මට හොර lithak දෙන්න හැදුවා .මට තේරෙන හැටියට meyala th hora වැඩ කරනවා . Farm eke management eka honda na.කරන්න හදපු සේවය නැතුව වෙන track එකකට වැටිලා .

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Oya serama oya hora gaanigei minihagei kumanthrana..

  • @lankasamadara418

    @lankasamadara418

    2 ай бұрын

    ඔය ගෑනි මිනිහයි තමයි සේරම කැවේ අගේ ඉදන් කන කෑවා පවුල පිටිම්ම ඔතන ඉන්දන් කෑවා අපි කියපුව කන්දෙගම මහත්තය ඇහැව්වේ නැහැ ඔය ගෑනු කෙනා ඔතන්ට ආවේ කිසිම කැමත්තකින් නෙමෙයි මනුස්සයගේ බලකිරිමට කියල අපිත් එක්ක කිව්වා කියන්න එව්වනම් බොහෝයි ඔය මිනිස්සු ඉන්නෙත් කන්දෙගම මහත්තයට පින්සිද්ද වෙන්න ගේ හදාගත්ත

  • @thisarthejan

    @thisarthejan

    2 ай бұрын

    සූදා වැනි 3% මිනුසුන්ට රැවරෙන්න නට ඵපා අඩුපාඩු ඇත්නමි හදා ගමු ඉදිරියේදී ඔබට හඩන

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Idamath deela geth hadala dunna.mama dannawa.munta yana apayak na

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    @@pavithramadubashini7789 ඔයා කන්දෙගමය ශුද්ද කරන්න ඔය තරම් උත්සහ කරන්නේ ඔයා කන්දෙගමයාගේ අන්තප් පුරේ කෙනෙක්ද ?

  • @nishantharanathunga1298
    @nishantharanathunga12982 ай бұрын

    උඹලට පිස්සු බොලව්...කන්දේගමයා කියන්නේ ගල් ගඩ්ඩෙක්...රට ජාතිය ආගම දේශීයත්වය ඉර හඳ තාරකා විකුණලා තමන්ගෙ දන්න දැනුම බොරුව වංචාව වෙනුවෙන් ප්‍රමෝට් කරලා දෙයක් ඇහැට නොදැක කියූ පමණට මුදල් ගෙවලා ඌට අහුවුනු ඔබලා පව්...මේ මංකොල්ලකාර දූෂිත හොර මජර ජරාජීරණ දේශපාලන ආර්ථික සාමාජීය තත්ත්ව යටතේ පවතින මේ ශ්‍රී ලංකාවේ සිද්ධවන කිසිම දෙයක් ගැන හරියට දැකලා නැතුව අධ්‍යයනයක් නැතුව කිසිම ආයෝජනයක් කරන්න එපා උඹල දුක් මහන්සි වෙලා හොයන සල්ලි නේද උඹලට සල්ලි වැඩි නම් පොතේ දාපල්ලා ඒවායේ පොලියෙන් හරි තොපට ජීවත් වෙන්න පුළුවන් නැත්තං නැති බැරි අහිංසක දුප්පත් කන්න නැති ජනතාවට උදව් කරපල්ලා..අසරණ එවුන්ට ගෙයක් දොරක් හදලා දීපල්ලා ..උන් මැරෙනකං උඹලට පින් දෙයි..මේ මුළු රටම හරි හමන් ගමන් මාර්ගයකට එනකන් කිසි එකෙක් විශ්වාස කරන්න එපා බං..උඹල පව් ..අපිත් පව් ..😢රටත් පව්😮

  • @user-se2jn3nz5m
    @user-se2jn3nz5m2 ай бұрын

    මේ වගේ වැදගත් වීඩියෝ කරනවනම් අපි කැමතියි

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    2 ай бұрын

    ❤️

  • @kalanadulanjana2963
    @kalanadulanjana29632 ай бұрын

    අන්තිමට ඉතුරු වුණේ කන්දෙගෙයි මගෙයි මිදි වලු දෙක විතරයි සුදා අයියේ 💔😂

  • @user-np7my7cb6v

    @user-np7my7cb6v

    2 ай бұрын

    NIYAMAI HINAWELA MALA BAN

  • @nilanthavithanage9580
    @nilanthavithanage95802 ай бұрын

    සුදා ගියා නම් එතනත්, එවරයි

  • @ashan.thoughts
    @ashan.thoughts2 ай бұрын

    මැදිහත් සිතින් බැලුවම අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම ප්‍රශ්න කිහිපයකුත් ඉතුරු වෙනවා,😊

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k2 ай бұрын

    කන්දෙගම මහතා සුව්ශේෂ දැනුමැති ව්ද්වතෙක්. මේ ව්‍යාපෘතියේ කුමක් හෝ අර්බූදයක් හටගෙන තියෙනවා. සාකච්ඡා මට්ටම්න් ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ කරන්න. පරිපාලනමය දෝෂයන් විය හැක.🙏

  • @kkair
    @kkair2 ай бұрын

    ඕක තමයි අපේ රටේ කරුමේ රට ගැන කැක්කුමෙන් වැඩ කරන අයගේ කකුලෙන් අදිනවා මිසක් දිරි දෙන්න බැරි කුහක මිනිස්සු කොටසක් ඉන්නවා. උන් නිසා තමයි මේ රටට මේකල වෙලා තියෙන්නේ. ලෝකය අඟහරු තරණය කරද්දී ගල් යුගයට වෙලා ඉන්නේ ඒක තමයි මේ රට මේ මෝඩ කාලකන්නි නැතිවෙන තුරු මේ රට හැදෙන්නේ නෑ.

  • @ai_traders
    @ai_traders2 ай бұрын

    කන්දෙගම කියන්නේ රටක් වටින මනුස්සයෙක්.. එතුමගෙන් වැඩ ගන්න රටේ මිනිස්සුන්ට වුවමනාවක් නෑ.. රටට වටින මිනිස්සු ගැන ඇගැයීමක් කරන්න වටිනාකමක් දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ.. වල්පල් වලට තැනක් දෙන්න නම්, අපේ රටේ මිනිස්සු සූදානම් ඉතින් රටක් හැදෙයිද?

  • @dananheayajayawardana4001

    @dananheayajayawardana4001

    2 ай бұрын

    thopi wage modayo inna Kan me rata hadanna be 😂

  • @pushpakumar2057
    @pushpakumar20572 ай бұрын

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @naturalshort2290
    @naturalshort22902 ай бұрын

    මහ ගමයා ලෙෆ්ට් 😂

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo2 ай бұрын

    ඉගෙන ගත්ත උන් හොරුන්ට අහුවෙලා😂😂😂

  • @samrathnayaka7180
    @samrathnayaka71802 ай бұрын

    මැනික් ගරන ගේමක හෙලුව

  • @enlightenedShoebill
    @enlightenedShoebill2 ай бұрын

    කන්දේ ගමයා.. දීගොඩයා .. අර වෙදා..මේ වෙදා... සුව කරන බ්‍රදරලා.. ඔක්කොටම හරියට තරහා යනවා.. සද්දේ විතරයි ඔක්කොම රටට ඇරලා රටගිය උන් උන්ට ගමක් බරට තෑගි එවලා.. රජකරවලා... පව් අප්පා මේ රට..

  • @kalpanakarunarathne4436

    @kalpanakarunarathne4436

    2 ай бұрын

    adala nati ayage nam danne ai..deegodaya karapu dewal hoyala balapan. e manussaya hoda wiyaparikayek.tamange atin kemai asirwadei deela laksa ganata pihita une..dew suwa chanel 1 balapan..bmich enna kiyala abiyiga kalane..gihin munata kiyapanko..me hela yakka horu ekka sansandane karanepa..pls

  • @isurugunarathna3530
    @isurugunarathna35302 ай бұрын

    මූල්‍ය කළමනාකරණය ගැටලුවක් වෙලා නඩත්තුව අතහැරල... කන්දේගම චැනල් එකයි මේ වීඩියෝ එකයි බැලුවම ඇතිවෙයි මගෙ හිතේ. 01 තමන්ගෙ ගිණුමට දාපු මුදල් ගැන තමන් හොයල නෑ.. ඒව පාලනය කරල තියෙන්නෙ එතනට සම්බන්ධ වුණු වෙන පවුලක්. 02 මුදල් යොදවන ව්‍යාපෘතිය පිළිබඳ කන්දේගම දැනුවත් කිරීම හරියට වෙලා නැහැ 03 දැනට ගොඩනගල තියෙන කන්දේගම නිවස කාර්යාලය සහ අනිකුත් කෘෂි ගොඩනැගිලි වලට අමතරව පවතින එකම ගොඩනැගිල්ල ඔය විගණනයට සම්බන්ධ පවුල වෙසෙන තුන්මහල් ගොඩනැගිල්ල පමණයි. 04 කන්දේගම අසනීප වුණු වෙලාවෙ තමා හිතන විදියට හොඳටම කරල තියෙන්නෙ බලාගත්තු කට්ටිය කරගෙන ආපු ඔක්කොම අවුල් කරල නවත්තල ලැබුණ සල්ලි ටික ගසාකාල තියෙන්නෙ. කන්දේගම කසේ වෙතත් මුදල් පාලනය කරපු දෙන්නයි තව කිහිපදනෙක් සම්බන්ධ වෙලා කන්දේගමට හොඳට ඇරලා... 🤔🥲

  • @UdeshikaKumari-rc7lh

    @UdeshikaKumari-rc7lh

    2 ай бұрын

    අනිවා

  • @hemalranasinha5698

    @hemalranasinha5698

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම .❤

  • @asaapple4659
    @asaapple46592 ай бұрын

    මේකා මේ කුමන්ත්‍රණයක් කරන්නේ ගෑනිත් එක්ක එකතුවෙලා.

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb2 ай бұрын

    පිරිමි දෙන්නෙක් අතරට ගෑණු ගන්න එපා කියන්නෙ ඕක තමා.

  • @sujeehandunpura3227
    @sujeehandunpura32272 ай бұрын

    ලක්පුතා ගැන වීඩියො එකක් ඕනා සොරි ලක් අයියා මනුවර්න 🤣

  • @user-lw2uf1gu8e

    @user-lw2uf1gu8e

    2 ай бұрын

    පුක සුදුද

  • @sujisaman7899
    @sujisaman78992 ай бұрын

    පරිසර වේදියෙක් කියපු කන්දේගම මහත්මයාත් කරලා තියෙන්නේ රීසාට් බදුර්ල්දීන් කරපු දේම තමයි.. බලන්නකෝ රජකාලේ ඉදලා තියන ගස් කපලා තියෙන්නේ.. හැබැයි රට ඉන්න මේ ඉඩම් සල්ලි දිලා ගනිපු මහත්වරු නෝනාලාට මම කියන්නේ ඔහේලා කලබල වෙන්න එ්පා.. දාපු මුදල් නැති වුනා කියලා දුක් වෙන්ට එ්පා.. බොලා සතුටු වෙයල්ලා ..බලකෝ.. අර චූටි චෙෙත්‍ය ලගට යන්න හදපු ගල් පඩිපෙල දැකලම සතුටු වෙයල්ලකෝ...😂😂😂 බෝලාට ගහන්ට ඔනෑ බූ හනස්සකට රීලා... අැයි යකූ පිටරටවල ගිහිල්ලා සැප විදිනවද? දහදුක් විදලා ලක්ෂ තිහක් හතලිහක් හොයාගෙන එ් මුදල යූ ටියුබ් එකක දැකපු පලියට විශ්වාස කරලා දහදුක් විදලා සොයා ගනිපු සේසතම නැතිකල ගත්තට..

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Owa mada saha thanhawa

  • @sujisaman7899

    @sujisaman7899

    2 ай бұрын

    @@pavithramadubashini7789 තන්නාහවක් එන්න එ් ඉඩම්වල නීධාන පහල වෙලා නෑහැනේ.. එතුමට මඩ ගහනවනම් අැයි එතුමා නිතියට යන්නේ නැත්තේ.. අනික එ් අය රට රටවල්වල ඉදලා එ් ඉඩම්.වල වගා කටයුතුවලට සල්ලි දාපු .. රිසිට්.... නිවාස හදන්න මුදල් සාපු එ්වා සාක්ෂී එක්ක පෙන්වනවා නේ.. අනික ඔය සුදු අැදගෙන සුදා අයියා එක්ක යන මනුස්සයාට ඉඩම නිකම් දිලා තියෙන්නේ කන්දෙගම මහත්මයා. එතන වැරුක්දක් තියන නිසානේ එ් මනුස්සයා කතා කරන්නා්. පැහැදිලි ඔප්පු පිටපත් එක්කම පෙන්වන්නේ.. කන්දෙගම මහත්මයගේ විඩියෝ මමත් බලනවා එතුමා දේශීය දේ ගැන කතා කරකර අැටඹ.. ගීරා අඹ.. මී අඹ කිය කියා කතා කලාට එ් ඉඩම්වල හිටවපා තියෙන්නේ නමත් ගහාපු කරත්ත කොලම්ඹන්..අඹ විදේෂීය අඹ වර්ගනේ. අැයි එතුමා එහෙම කරලා තියෙන්නේ.. දැක්කනේ ලක්ෂ ගානක් වියදම් කරපු මීදී වගාවක්.. එ්වා බොරු නෙමේනේ.. ඉඉ

  • @s722488

    @s722488

    2 ай бұрын

    කටේ මසුරන් දාන්න වටින කතාවක්....

  • @subawadijeewithaya
    @subawadijeewithaya2 ай бұрын

    මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ...මේවා නුවනින් බලන්න ...

  • @gamagep.g.g6259
    @gamagep.g.g62592 ай бұрын

    මැරුණම අරන් යන්න මේ මහපොළවට පොරබදන්නේ ? මේ මිනිහයි ගෑණියි කන්දෙගම අස්සට රිංඟල ගහලතියෙන ගේම නම් නියමයි.අනුන්ගේ මුදල් වලට මෙච්චර කෑදර ඇයි මේ නිවටජෝඩුව. මේ චැනලෙන් අන්තිමට එතුමටත් ගැහුව මඩ. ඔබතුමා එක්ක අපි ඉන්නව ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ 🙏🙏

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi97462 ай бұрын

    මහගමයාගේ අමුඩය ගලවන්න හදන්නෙ බලමු ඇත්තද කියලා

  • @padinirupasinghe1321
    @padinirupasinghe13212 ай бұрын

    මෙ මනුසයා කපටකුමන්ත්‍රනකාරයෙක්වගේ

  • @richard.dawkings.7565

    @richard.dawkings.7565

    2 ай бұрын

    Mechchara kiyalatah මදිද .සුදාගෙ වීඩියෝ බලන්න තිලක් කමන්දේගමගැන ය

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara12822 ай бұрын

    අනේ මංදා මේ රටේ මිනිස්සු අපි කොහොම විස්වාස කරන්නද

  • @sathyawenuwen12-
    @sathyawenuwen12-2 ай бұрын

    ගොඩක් ස්තූතියි සුදත්ත මහත්මයා ... මෙ හැම දේම එලිකරන්න ඔබතුමා අපට දැක්වූ සහයෝගයයට. .... ❤

  • @chandanawasantha9786
    @chandanawasantha97862 ай бұрын

    Mea kathakarana eka patta thaķadiyek waĝe mata penne

  • @pavithramadubashini7789

    @pavithramadubashini7789

    2 ай бұрын

    Oya manussayage gaani thamai othana mudal sambanda wada kale.sir siyalu de baradeela thibbe.miniha guwan hamudawe idan ain wela awe raha waticha paara..muunak diha balala katha karane na.hora Pusek wage hitiye..nai redda asse daagena dan kaawo kiyanawa.oya gaani thamai sir ge siyalu legally dewal kale..

  • @sheni6004
    @sheni60042 ай бұрын

    ඉතින් කොහොමද මනුස්සයෙක් ව විශ්වාස කරන්නෙ😢

  • @CSP2150

    @CSP2150

    2 ай бұрын

    අදහසක් දෙන්න කලින් දෙපැත්තෙන්ම අදහස් ගත යුතු මොකද මේ දවස්වල දේශීයත්වයට අගය කරන මිනිසුන්ට පහර ගහනවා. නොසිතූ විරූ ලෙස මේක ඇත්තම මොකක්ද කියලා දන්නේ නෑ මේවට එකපාරට අහුවෙන්න එපා.

  • @aravinm7039

    @aravinm7039

    2 ай бұрын

    ​@@CSP2150ඔව් තීරණ ගන්න හදිසිවෙන්න හොඳ නෑ.

  • @Don_Ram
    @Don_Ram2 ай бұрын

    අලුත් බිස්නස් මොඩල් එකක්, හීන විකිනීම,

  • @tayasooriyadc8929
    @tayasooriyadc89292 ай бұрын

    රාවණා අපි දන්නේ නෑ. දියසෙන් අපි දන්නේ නෑ. කියලා දුන්නේ utubers ලා. U tubers ල ගොඩ. කන්දේ ගමත් ගොඩ ගියාද?

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    2 ай бұрын

    අපි නම් යූ ටියුබර්ල කියන්න පෙර දන්නව පස්සෙ යූ ටියුබර්ලගෙ වීඩියොත් බැළුව...........

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya62702 ай бұрын

    අදින් පස්සෙ අපෙ දැ ගැන කථා කරන එවුන් ඉන්නවා නේද මුන්නම් විශ්වාස කරන්නෙම නැ.මුන්ට මයික් අල්ලන උන්ගෙ බිජ්ජ කපලා දාන්න ඕනෙ.ඔක්කොම බැලුවෙ බැලුවෙ නැ.හිතාගන්න පුලුවන්.

  • @pcdrfernando418
    @pcdrfernando4182 ай бұрын

    ඔතන ඇත්තටම මොකක්ද සිද්දවෙලා තියෙන්නෙ කියන්න මම දන්නෙ නැහැ, නමුත් හැමෝම කියන දේවල් වලින් මට තේරෙන්නෙ හැමෝම උගුරට හොරා බෙහෙත් බොන්න ට්‍රයි කරනව වගෙ.

  • @pavithramadubashini7789
    @pavithramadubashini77892 ай бұрын

    Hapoooo ayesha..baluwada thibbata balu wada karana epa..danna un dannawa ..ubalata gahapu thanhawa.owa mada witharai.siyaluma medal ganudenu kale ayesha..kandegama mahathaya.pase guwan hamudawe hitapu minihath ain wela awith owata putu une thanhawata.swabadahamata ihalin kisiwek na..owa boru sudaa.owage thanha karainta udaukarana epa..thanikarama wanchawak..oka..oka thanikara thanhawa

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o2 ай бұрын

    . Suda.oya giyaa vage banadaaravela umaa oya avata gihilaa ae palate janatavata veccha asaadaranaya gana ee minisun amuvela kata karala video ekak karanna🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe13212 ай бұрын

    මෙවාකරන්න ඉජිනෙරැවන්ඉන්නවා යුටුප්වලටකියලාහරියනවාද මඩගන ක්‍රමයක්

  • @ssdissanayaka8049
    @ssdissanayaka80492 ай бұрын

    සුදූගෙ පරණ යාළුවො 😂😂😂

  • @mostalk9677
    @mostalk96772 ай бұрын

    ඔය කදෙගමයව සමන්ත බද්‍ර හාමුදුරුවන් ගාවට යවපල්ලා.ඕකව කර,අබලම අරගෙන සාස්තරෙත් දීලා සේරම උගන්වලාම එවයි.

  • @indumathietilakaratne1392
    @indumathietilakaratne13922 ай бұрын

    We are the owners of lot 60 and our square shape land changed to a strip which has part of uncleared land. We are one of the victims of purchasing a fraud land business.

  • @sathyawenuwen12-

    @sathyawenuwen12-

    2 ай бұрын

    Thank you mrs. Thilakarathne

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera95112 ай бұрын

    පව් මහන්සියෙන් සල්ලි හම්බ කරපු මිනිස්සු....වංචාකාරයෙක්

  • @jdsnfj1113
    @jdsnfj11132 ай бұрын

    මිදි වත්තලු මමත් බලන් හිටිය ලංකාවෙි මිදි වත්ත බලන්න ලංකාවෙි පටිට හොරැ ඒ වගේ දෙයක් කරොත් තමයි පුදුමෙි කන්දේ ගම කියන කෙනාගේ කථාවනමි අමිමෝ තන්හා වෙි දගලන කාලකන්නි ලංකාවෙි ඉතින් කොහේද රට හැදෙන්නේ

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    අනේද කියන්නේ..

  • @feather482
    @feather4822 ай бұрын

    Wiswaye paniwidayak aran enawa nam baduma thamai 🫣🧐🧐

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana2262 ай бұрын

    දෙන්න එකතු වෙලා ගේමක් ගහලා දෙන්න අව්ල් වෙලා දැන් දෙන්නා මරාගන්නවා වගේ සින් එකක්.😂

  • @user-jy5tn1hi9c
    @user-jy5tn1hi9c2 ай бұрын

    Waga sambandawa thilak mahatha hari.

  • @sampathds89

    @sampathds89

    2 ай бұрын

    ඇවිත් බලන්න වගාව

  • @user-uo9no7sl1i

    @user-uo9no7sl1i

    2 ай бұрын

    වංචා කිරීම සම්බන්දයෙන් කන්දේගම හොදටම හරි 🤣🤣🤣

  • @user-jy5tn1hi9c

    @user-jy5tn1hi9c

    2 ай бұрын

    ​aela heren nala kalugagen nala sihela game aevidapu kenek

  • @user-jy5tn1hi9c

    @user-jy5tn1hi9c

    2 ай бұрын

    Athumata ona vidahatama otha weda tika karanna dipalla.​@@sampathds89

  • @LahiruKaravita
    @LahiruKaravita2 ай бұрын

    ලංකාවේ ඉඩම් ගැටලු කියන්නේ ඉතින් වැඩක් නැ

  • @niroshanlakmal677
    @niroshanlakmal6772 ай бұрын

    මම අවුරුදු හයකට විතර කලින් යුටියුබ් චැනල් එකක් කලා. ඒ කාලෙ කන්දේගම මහත්තයා ප්‍රදිද්ද වෙන්න පටන් ගත්ත මුල් කාලේ. අපේ ඔෆිස් එකට එනවා මාසෙකට දවසක් දෙකක්. මම ඒ කාලේම මෙයා කව්ද කියලා තේරුම් ගත්තා. කයිවාරු කාරයෙක් කියලා මම දන්න අයට කිව්වට කවුරුත් ඒක පිලිහත්තෙ නෑ. තනිකරම පිස්සෙක්. මේ යකාට අහුවෙන එවුන් අදටත් ලක්ශ ගානක් ඉන්නවා. පොර දවසක් මට නියම කතාවක් කිව්වා. මිනිහට ඕනි මහගමසේකර මහත්තයා වගේ දවසක රටම ආදරය කරන කෙනෙක් වෙන්න. මිනිහා හිතාගෙන ඉන්නෙ පොර මලාට පස්සෙ මුලු රටම මලගෙදර එයි කියලා.

  • @s722488

    @s722488

    2 ай бұрын

    අපරාදේ, ඔහෙට කියන්න තිබුන මැරිලා බලන්න, මම මළ ගෙදරට එන සෙනග ගණන් කරලා කියන්නම් කියලා.

  • @chanakadickson7687
    @chanakadickson76872 ай бұрын

    සුදා කියන පො.... කොහොමත් හොද වැඩක් කරද්දි කොහොම හරි ගේමක් ගහල නැති කරන්න තමයි බලන්නෙ කොහෙං හරි මැක්කො ටිකක් හොයා ගන්නව

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 ай бұрын

    ඇත්ත කතා කරන සුදාට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i2 ай бұрын

    මේක ලස්සන වන සම්පතක්,මෙතන සංවර්දනයක් කරන්න ගිහිල්ල,ඒකෙ තියෙන වටිනාකම කාබාසීනියා කරන්න එපා.අපි ඉන්න රටවල්වල මේවගේ දේවල් පන වගේ ආරක්ශා කරනව.අඹ ගහ හිටෝල තියෙන තැන දැක්කම හිතාගන්න පුලුවන් ඉස්සරහට වෙනදේ.මාලිමාව ආන්ඩුවක් එනතුරු,ඉන්න.නොදන්න මගුල් කරන්න යන්න එපා.

  • @user-xm6pp8hy9t

    @user-xm6pp8hy9t

    2 ай бұрын

    හා හා මාලිමාවෙ හෙන බුද්ධිමත් අයනෙ ඉන්නෙ 😂😂

  • @user-nb8nf7wg6j
    @user-nb8nf7wg6j2 ай бұрын

    සම්පත්ගේ ගේ දැක්කම සල්ලි ටික පේනවා.

  • @georgevictor4498
    @georgevictor44982 ай бұрын

    Please can you vidio airport stories today is this very important stories don't miss you

  • @vishwakamma9142
    @vishwakamma91422 ай бұрын

    මමත් ගියා ඔතනට මම විනාඩි පහෙන් ස්කෑන් කලා ගිය පයින් ආවා..

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5b2 ай бұрын

    සුදා අය්යා නම් සුපිරි පොරක් නේ 9:28😂 12:31😂 13:02😂 16:31😂🤭😂 29:28😂 24:59

  • @nishanthatv2390
    @nishanthatv23902 ай бұрын

    කන්දෙගම කියන හොර දෙශපලනය කරපු එකේක්නේ. දෙශපලනය කරන්නෙ හොරු 😄😄😄

  • @shehandilshanka6492
    @shehandilshanka64922 ай бұрын

    අන්තිමට නරියා කාපු මිදි තමයි 😂

  • @namiskitchen3426
    @namiskitchen34262 ай бұрын

    Amma kathawa nam

  • @senanipriyanwada5368
    @senanipriyanwada53682 ай бұрын

    එතුමා එතුමා නෙමෙයි muu patta horek

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i2 ай бұрын

    මේ කියන ඒවා ඇත්තනම් නංගි පෙන්නලා ලෙඩ අක්කා කසාද බන්දල දුන්න වගේ වැඩක්නේ ගමයා කරලා තියෙන්නෙ,,

  • @vishwakamma9142
    @vishwakamma91422 ай бұрын

    සුදාගෙ කළ්‍යාණි මිත්‍රයා අමන්දාවෙ වටුදූවෙ බයවෙලා ඇති 😅😅😅😅😅😅

Келесі