සිංහල කියන්නේ මහා අවමන් ජාතියක් | Thilak Kandegama

බොහෝ ආන්දෝලනාත්මක කරුණු සහිතව සෑබෑ හෙළ ඉතිහාසය පිළිබඳව ඇලැහැරදී තිලක් කන්දේගම මහතා සමඟ කල විද්වත් කතාබහ

Пікірлер: 126

  • @rmkisandamali5731
    @rmkisandamali57313 жыл бұрын

    තෙරුවන් සරණයි !!!!ඔබතුමාට .විශ්වයෙන් ලැබුණු මහා නිදානයක්

  • @sugathadasavidhanage6267
    @sugathadasavidhanage62673 жыл бұрын

    ඔබ තුමාගේ වැඩසටහන් නිතරම බලනවා ඔබ තුමාගේ දැනුමෙන් ප්‍රොයෝජන ගන්න මේ රටේ පාලකයන්ට තේරුම් ගැනීමේ නොහැකියාව ඉතා කණගාටුයි. ඔබේ දැනුමටත් එහා ගිය ශක්තියක් තියෙන්නේ ඒ විශ්වශක්තිය එය ඔබ‍ට නොවඩුව ලැ බෙනවා. එ ශක්තියන් මේ රට යහපත් රටක් ගොඩනැගීමට ඔබ‍ට ශක්තිය ලැබේවා

  • @sujigm4875
    @sujigm48753 жыл бұрын

    බොහොම ස්තුතියි තිලක් කන්දේගම මහත්මයාට.....ඔබ අපට වර්තමානයේ මුණගැසුණු දිසාපාමොක් ඇඳුරිදුයි.....විශ්ව කර්ම මිනිසෙකුයි.....පහසුවෙන් ගඟ ගලන පැත්තට නොපිහිනා ඉතා දුෂ්කරව උඩුගං බලා පීනන අපරිමිත වීර්‍යවන්තයකි.....ඔබතුමා පැහැදිලි කරන සත්‍ය තේරුම් ගත හැකි සුළු පිරිසක් සිටිනව අපේ රටේ තවමත් ඉතිරිවෙලා.....මිනිසුන්ට නුවණැස පහළ වේවා.....ඔබතුමාට දීර්ඝායු වේවා!

  • @priyangakumuduni6661

    @priyangakumuduni6661

    3 жыл бұрын

    ඔබතුමා පවසන සත්‍ය තේරුම් ගත හැකි පාලකයින් මේ රටේ සිටියා නම් මේ රටත් රටක්

  • @senanisrilanka3158
    @senanisrilanka31582 жыл бұрын

    ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් මම බලනවා මමත් පොලොන්නරුව ජීවත් වෙන කෙනෙක් ඉතින් මට හරිම ආඩම්බරයි මම හිතනවා ඔබතුමාට මේ රට ගොඩනගන්න මිනිසුන්ගේ ආකල්ප දියුණු කරන්න තව තවත් ධෛර්ය ශක්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gaminikumaranayaka1436

    @gaminikumaranayaka1436

    Жыл бұрын

    ඔබතුමාගේ දේශනා අහද්දි පමනක් නොව රාවනා ගේ ඈත පුරාන කතා අහද්දි මට හිතෙන්නේත් මමත් සිංහලයෙක් නොව යක් පරපුරෙන් එන යක් දේශකයෙක් ලෙසයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera57772 жыл бұрын

    ඔබතුමාගේ දැනුම බොහොම වැදගත් අනාගත පරපුරට ඉතාම වටිනවා මෙි දැනුම ජනගත කලයුතු යි

  • @jeshanimadushika5990
    @jeshanimadushika59902 жыл бұрын

    අද කාලේ ඇස් පනා පිටම දකින්න ලැබෙන දේවල් බොරු කරලා වෙනම කතා මහාවංශයට දානවා නන් සමාජ මාධ්‍ය මුකුත්ම නැති ඒ කාලේ ඇත්ත වහලා මොන තරම් නන් බොරු දාන්න ඇත්ද. ඒ නිසා අතීතය ගැන ඇත්තම තොරතුරු දැන ගන්න ලැබෙන මේ අවස්ථාව ගොඩක් වටිනවා

  • @Devindy4334
    @Devindy43342 жыл бұрын

    ඔබ තුමාට යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා මේ මොහොතේ අවිවාද නැ එක දෙයක් කියන්න අවසර ඉල්ලා සිටිනවා ඔබ තුමා අපේ රටට ආශිර්වාදයක් අවසන් රාවණා පරම්පරාවෙන් එන රවුලු රාවණයන්ගෙ ශක්තිය නැවතත් මේ උතුම් රට හදන්න ආපු ශක්තිය නොවේද ඔබ තුමාට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා අධිට්ඨාන කරමි 🙏🙏🙏👍👍💐💐

  • @samindamadusanka3392
    @samindamadusanka33923 жыл бұрын

    මාර පැහැදිලි කිරීමක් ඔබනම්.....

  • @anjaliheshani1218
    @anjaliheshani12182 жыл бұрын

    තෙරුවස් සරණයි ඔබ තුමාට ❤️ මම කවදාවත් නොදුටු මගේ නෑදෑයෙක් 🥰 දුකින් හිටියෙ මගෙ නෑයො ප්‍රසිද්ධ නෑ කියල 🥺 දැන් ගොඩක් සතුටුයි....... ආඩම්බරයි 💕 මම අංජලී හේෂානි කන්දෙගම ❤️

  • @sriyasriya9042
    @sriyasriya90423 жыл бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා අපේ සිංහල මිනිස්සුගෙ හෑටියක්කවදා මේවා තේරුම් ගනියිද මන්ද

  • @dulanjamanuk9169
    @dulanjamanuk91692 жыл бұрын

    Ksndegama මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු සරණයි මහත්තයා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @anomaluke2177
    @anomaluke21773 жыл бұрын

    Theruwansaranai oba samata sthuthi. .dirgau wewa thilak mathiduni

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna36742 жыл бұрын

    අපේ නිවැරදි ඉතිහාසය ගැන දැනුවත් වෙන්න වෙන්න මටත් හිතෙන්නෙ මාත් අර විජය කියන දාමරිකයාගේ පරපුරෙන් පැවතගෙන එන කෙනෙක් නොවන හැටියටයි.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri45902 жыл бұрын

    බුදු සරණයි ඔබ තුමාට

  • @damayanthig8207
    @damayanthig8207 Жыл бұрын

    ඔබ තුමාට මම මුලින්ම දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව .මෙවැනි උගතුන් ඉන්න පුන්චි ලන්කාවේ මී හරක් රට පාලනය කරන එක ගැන පුදුම කැක්කුමක් එනව මහත්මයා .ඔබ තුමන්ගේ දැනුම තවදුරටත් අපිට ඕනි .කරුනාකරල මේ නාලිකවෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න කියා ඉල්ලා සිටිනව.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasaswije7973
    @yasaswije79733 жыл бұрын

    Theruwan saranay obathumata deergausa labewa niduk nirogi wewa suwapath wewa bududaranay

  • @mahiechandra6683
    @mahiechandra66833 жыл бұрын

    තෙරුවන් සරණයි .....

  • @aruniroshan5896
    @aruniroshan58966 ай бұрын

    Thanks for everything 🙏

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka30453 жыл бұрын

    Great one more

  • @anurabandara7919
    @anurabandara79193 жыл бұрын

    සදා ආදරෙයි ගුරැ පියාණනි

  • @diluka287
    @diluka2873 жыл бұрын

    thanks obta

  • @hperamune7423
    @hperamune74233 жыл бұрын

    Godak sthuthi🌞🌝🌕😊👍

  • @mawperera8668
    @mawperera8668 Жыл бұрын

    Very Interesting Thanks

  • @dayasmax6106
    @dayasmax61063 жыл бұрын

    Niyamayi

  • @shahidshajid9014
    @shahidshajid90142 жыл бұрын

    තිලක් ..මහත්මයා .යටියන්තොට .බෙරන්නාවෙ ..අපේ .ගමේ..එක.පංතියේ .. යටියන්තොට ..මධ්‍යම මහා විද්‍යාලය .

  • @foodcarte

    @foodcarte

    2 жыл бұрын

    Theligama

  • @renukasamarakon6883
    @renukasamarakon68833 жыл бұрын

    ඔබ තුමා කියන දෙය තේරෙන්නෑ මෝඩයින් ta

  • @KaushalyaAbeysekara-gu5br
    @KaushalyaAbeysekara-gu5br Жыл бұрын

    Mr kandegama you our .encyclopedia we respect you sir

  • @upekachamini2206
    @upekachamini22063 жыл бұрын

    Obathumage me karyayata jayama wewa Helayanta saha hela deepayata jaya wewa

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna1682 жыл бұрын

    අපි හා අපේ ආගම නිරුවත් වී වැලලෙන්නේ කුමක් නිසාද > බුද්ධ දර්ශණය නිසා > ඒක තියෙන්නේ කොහෙද > ශ්‍රී ලංකාවේ කවුද පරිහරණය කරන්නේ > සිංහලයින් > කුමන භාෂාවකින්ද හෙළ බස නැතිනම් සිංහල භාෂාව. හරි එහෙනම් අපි අවසානේ ඉඳලා ඊතලය ආපස්සට හරවමු එතකොට අපි විතරක් ඉඳීවී. ඔවුන් සිතන ආකාරය මේ විදිහ නම්.... හඳට ගල් ගැහුවාට වදින්නෙත් නැහැ හඳ එලිය කොලපොතකින් වහන්නත් බැහැ. ( blind effort ) හුස්ම ගන්න බැරුව මිනිස්සු මලාට ඔක්සිජන් මැරෙන්නේ නැහැනේ. ලෝකයේ අවිද්‍යාව හෝ බොරුව සමාජ ගත කරන්න ගිය අය සත්‍ය ඉදිරියේ නිරුවත් වෙනවා. හේතුව සත්‍ය සමග බොරුව පටලන්න යාමෙන් හරියට හුළග නූල්පටකින් ගැට ගහන්න හදනවා වගේ. සියවස් ගනනාවක් බොරුව හා මිත්‍යාව වපුරලා තමන්ගේ බොරුව පිලිගත් අය එක්ක දීගේ කකා හිටියනම් ඉවරනේ මොකද බුදු දහම සුරකින අය බුදුන් සරණ ගිය අපි බලෙන් සත්‍ය ඇගේ ගැහුවේ නෑනේ අදටත් අපි කියන්නේ " එව බලව" කියලා. බත් කන අතින් අපි අසූශි කන්නෙත් නැහැ, අසූචි කාපු එකා එක්ක එකට ඉඳගෙන බත් කන සිරිතකුත් අපේ නැහැ ( මෙහි අසූචි කියා අදහස් කලේ මිත්‍යාදෘෂ්ටිකයින් හා ඔවුන්ගේ මිත්‍යා ආගම් ) සම්මුති ලෝකේ සිදුවූ, සිදුවන හා ඉදිරියේදීත් සිදුවන සියළු ගැටලු , විපත් හෝ විසඳුමක් නොමැති ප්‍රශ්න ( disparity ) සඳහා සියළු විසඳුම් බුද්ධ දර්ශණය තුල අන්තර්ගතයි නැතිනම් ඒ හා සමාන විසඳුමක් සහිත සිදුවීමක් හෝ දේශනාවක් තිබේ. එය අකාලික බුදු දහමේ විශේෂ ලක්ෂණයක්. ඒ හින්දයි එව බලව කියලා කිව්වේ. තව ලිවිය හැකියි එතකොට මාසයක් එක දිගට අඬ අඬා ඉදීවී. පානදුරා වාදය වැනි ස්වයං විනයකින් හෙබි විවාදයක් නම් හා දෙයියෝ!! මක් නිසාද යත් ඒ සඳහාත් උපාලි ගෘහපතියාට මෙන් සිතක් පහල විය යුතු වේවී. රසික මංජුල කලවිල පතිරගේ

  • @shehanshanuka7818
    @shehanshanuka78183 жыл бұрын

    Godak watinawa kandegama mahaththaya e wagema sinhala online chanal ekatath hadawathin subapathanawa

  • @asghkkkiuhkkkkhwhb
    @asghkkkiuhkkkkhwhb2 жыл бұрын

    Niyamai..

  • @namalmadusanka3179
    @namalmadusanka3179 Жыл бұрын

    Theruwan saranai oba thumata.

  • @predeepkumara4122
    @predeepkumara41222 жыл бұрын

    මේ වගේ වැදගත් වැඩසටහන් පුලුවන් තරම් ගේන්න.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Жыл бұрын

    Good program

  • @lakmal1319
    @lakmal13193 жыл бұрын

    🙏

  • @gayandemel7268
    @gayandemel72683 жыл бұрын

    I replied to the questions raised on my comment. Still waiting for your response Mr.Tharindu

  • @tharindudarshana6656

    @tharindudarshana6656

    3 жыл бұрын

    You didn't reply to no one. Or do you have a lots of fake accounts to comment ? The one replied to me was a person names Mahesh.

  • @gayandemel7268

    @gayandemel7268

    3 жыл бұрын

    @@tharindudarshana6656 i don't use fake accounts. As you can see I have mentioned my mobile number on my posts.. I feel sorry for you guys.. But in very near future, you will also understand the bitter truth

  • @chanvod1600
    @chanvod16003 жыл бұрын

    Ape rate mee kiyana balayawal thiyenawanam ei ape rata loke thiyena jara duppath ratak wela thitenne. Mokadda oya kiyana balayawal walin ethi wede? Api denwath mewwata rewatenne nethi hithanna puluwan jathiyak unoth naraka da?

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Жыл бұрын

    Theruwan saranai kiya kiya edalaa wadK naa Ranilaa pannaMu

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa70073 жыл бұрын

    metumage kathawak mata dawasak unath ahagena inna puluwan mage hita dahan gatha wenawa metumage katawata oba tumata theruwan saranai

  • @alcatelu5134

    @alcatelu5134

    3 жыл бұрын

    Aniwarenma, 👌

  • @gamagehemachandra7492
    @gamagehemachandra74922 жыл бұрын

    Obathuma deshayata sampathak🙏

  • @liyathambaralanka424
    @liyathambaralanka4243 жыл бұрын

    Super

  • @wikkramasuriyawikkramasuri1828
    @wikkramasuriyawikkramasuri18282 жыл бұрын

    Garu mathiduni obathumata dheergausha

  • @gimhandhanuska9657
    @gimhandhanuska96573 ай бұрын

    අපේ ගොවි රජුනි අපිට අවුරුදු නැකත් ටික ඔබ තුමා හදලා දෙන්න නැකත් කාරයෝ රට කනවා

  • @anurabandara7919
    @anurabandara79193 жыл бұрын

    ඇරබිම කවදාද අපේ විශ්ව ගර්භය

  • @thushanthadabare230
    @thushanthadabare230 Жыл бұрын

    🙏💐

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Жыл бұрын

    Good

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 Жыл бұрын

    අශ්වයන් වේගයෙන් දුවන සතුන්, කෝ අඟ?

  • @susanthaliyanagama
    @susanthaliyanagama2 жыл бұрын

    හිරු සඳු නිසල කළ රාවණ සෙවන බිමයි දෙව් සෘෂි මතුරු ගුවනත නල සමග හමයි වැව්තෙර වෙහෙර සහ දෙවොලෙහි සුවඳ දුමයි සිව්හෙළ මහ නැණස යට මුළු ලොවම සමයි

  • @asankaamse1604

    @asankaamse1604

    Жыл бұрын

    ගන්ජා ටිකක් ගහන කොට සුවද වගෙ ද

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞

  • @Note123-yo4um
    @Note123-yo4um4 ай бұрын

    Oba thuma kiyanne Parama sathya .me karunu education ekata athulu karanne kohomada?

  • @ireshaperera3634
    @ireshaperera3634 Жыл бұрын

    Wishwa shakthiya,rawana balaya hasyata lakkeranawa pathegama hamuduruwo Adrushyamanaya wadasatahanedi.

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 Жыл бұрын

    ඇත්තටම මට දැන් වයස 40ක් සිංහල ජතියකු විමේ ලැජ්ජව දැනුනේ O.Lකරන කලේ සර් කිනවා සෙම අනුන්ගේ රටක් පැරගත් අමන වලත් අසභ්‍ය ජතියක් කියලා හිතුනා යක්ෂ ගොත්‍රිකයක් උනත් මම එදා ඉදලා රවනා ගැන කතක අභිමානයක් ඇතිව ඇයි අපේ දරුවට මේදේවල් උගන්නන්නේ මෙහෙම යනකොට තව දේවල් හිතේනවා කතාකරන්න බයයි මම මෙහේම කියලා නවතිනම් අපේ බුදු හමුදුරුවො විස්නු දෙවියන්ට දෙසනා කරනවාලු විජෙ කුමාරු ලංකාවට එනවා ඔහුරකින්න කියලා ලංකවෙ හිටපු යකුන් පන්නා දැමුවලු

  • @thaksharadilshan1876
    @thaksharadilshan18762 жыл бұрын

    ෙමතරමි පින්වන්ත ලස්සන රටක් විනාශ කරන්න නමි එපා.

  • @erandijayarathne2292
    @erandijayarathne22922 жыл бұрын

    Ane deviyane methumagen wadak ganna ape rate hela rajek pahala wewa

  • @LalAnanda-mz6nb
    @LalAnanda-mz6nb Жыл бұрын

    කෙං ගෙඩිය ======ඇත් දත් කුඩු මී හරක් අං කුඩු එල ගව අං කුඩු මුව අං කුඩු කරුවල මෝල් කුඩු වියන් දුබුලු වල් දෙහි කොල පොතු කරල් සැබෝ කොල හාතාවාරිය අල අමු කහ කැටි ලුනු පොල් පලා කොබ්බෑ කොල පොතු සමව ගෙන කොටා මලවා කරේ එල්ලනු.

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp3 жыл бұрын

    Mamada siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika18643 жыл бұрын

    Sahatika atta

  • @user-oj7jk3bx6i
    @user-oj7jk3bx6i3 ай бұрын

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chandragamage1470
    @chandragamage14703 ай бұрын

    මහා වංශය තුල තියෙන්නේ තනිකර බොරු කව්ද ඕව නිවැරදියි කියල පිළිගන්නේ , දෙයක් ගැන තර්ක කරල පිළිගන්න බැරි අය ඔව ඇත්ත කියල පිළිගන්නෙ

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😊 😀 😞 Lankans thanks

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp3 жыл бұрын

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @nirman__x__official2722
    @nirman__x__official27223 жыл бұрын

    naiwala daruwa ; mega jayawardana , saha thawa lankawa thula jeewamana lamain gana obage adahas keseda ?

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Жыл бұрын

    Ape vishwa denuma ta Katha karana ida denna. Please 🙏

  • @lpadayani8201
    @lpadayani82013 жыл бұрын

    SIRI LANKAVA TAMAI HARIMA NAMA BUDUNGE DESHAYA

  • @bashithabashitha4535
    @bashithabashitha45352 жыл бұрын

    Sinhala udew wanshayak jathiyak agama wenaskara yamkisi kalayaka eya mahinda gamanayai ( sinhala, siwhela vishishta jathiyak) ema deviyange enam elohimge yudawe Jana me manushwa wargayagen ewat Kara, Maha wanshaya boruwak, lokaya golakarawa pihitai thibeyai lokayata kiw boruwa ha samanai eya boruwak swabawaya wenas kirimak loku wanchawak, sinhala alut awurudde me stya sagavila thibenawa, ( kotinma kiyathot sinhalaya uru mas nokapu jathiyak, Sinha bahut boruwak, udew dina darshanayata anuwa Appriel ( nisan) masaya awrudde mul masayai, 14,15 paskuwai eya jothishayata harewwa, ( Sri padaya, Adam's peek) ,ravana yanu wasawarthi maraya hewat sathan , udew DNA sinhala DNA kiyanne ekak . Sinhalayani yakshayage darmayenut ohuge anugamika yangen parissam wenna ravana sinhala nowei norawatenna obalage deviyan wahanse wanna Elohim Dan nawa namayakin ediriyedi obawethata Enna niyamithai e namaya Jesus Amen.

  • @sriyaniwickramasekara4070
    @sriyaniwickramasekara4070 Жыл бұрын

    Obathumage.siyaluma.weda.satahan.bala.bohoo.de.igenagannawa.obathumage.gowi.litha.laba.geaniimata.washyayi.anuradhapuraye.poonawa.indhana.pirawumhala.wethalaba.ganiimata.awashyayi.

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc46852 жыл бұрын

    නිරන්තරයෙන් ඔබ තුමන්ගේ වැඩ සටහන් කුතුහලයෙන් නරඹන්නියක් වශයෙන් මේ ලෙස හැගෙන්නට පටන් ගත්තා . සිංහලයන් සහ සීහෙලයන් යන මේ වර්ග දෙකේම ජන කොටස් මේ රටේ සිටින බව , මේ කාලයේ සිදුවන හා දකින්නට තිබෙන දේ අනුව ලෙහෙසියෙන් ම වර්ගීකරණය කල හැකියි නේද .😃 සිංහලයන් ගේ අතීත කතා සත්‍යයක් බවට පෙරලමින් ඒ ආකාරයේ විවිධ චරිතවලට පන පොවමින් නැහැදිච්ච කම් ඉස්මතු කරමින් රට වනසමින් රට නැත්තටම නැතිකර විනාශ කරන නානා ප්‍රකාර මිනිසුන් සිටින අවධියක ඔබ තුමන් වැනි ශ්‍රේෂ්ඨයින් රටට සම්පත් ම වේ .දීර්ඝායුෂ ලැබේවා ! බුදුසරණයි ! 🙏

  • @user-od5gi9fl8j

    @user-od5gi9fl8j

    7 ай бұрын

    ඇලෙන , ගැටෙන , රැවටෙන මිනිස් ගතිය , එදත් අදත් හෙටත් සිදුවෙනවා , කෙලෙස් නිසා .....එයින් පාඩම් ඉගෙන ගෙන , ප්‍රමාද නොකල යුතු දේ , මතු උපදින අයට යහපත් අනාගතයක් බිහි කිරීම යි......!!!

  • @nishansadaruwan118
    @nishansadaruwan118 Жыл бұрын

    Ape jathiya thamai para demalungen mea rata beragaththa

  • @visakadampali8023
    @visakadampali80233 жыл бұрын

    me menika opamatta nakaraganna dene na ape desapaluwanata dirgayusa lebewai

  • @rohanaperera1197
    @rohanaperera11972 жыл бұрын

    vikaradaa?

  • @gunawardanapiris6341
    @gunawardanapiris63412 жыл бұрын

    මෙතුමා ගෙ danumata මොනව කියන්නඩ අපිට වටිනවා

  • @pkbkumara8824
    @pkbkumara8824 Жыл бұрын

    කන්දෙ ගමයෝ ඔබ සිංහල නොවුනත් කතා කරන්නෙ සිංහල නේද? අඳින්නෙ දිග කලිසමයි කමිසෙයි නමුත් අපි යුරෝපීයන්ට දොස් කියනව.. ඇද්‍රමත් භාෂාවත් සමාජ සන්නිවේදනයක් මිස ආධ්‍යත්ම සංවර්ධනයට බාධාවක් නෙවෙයි නේද? වැරදුන තැන් වගේම නිවැරදි කල යුතු තැන් ද බොහෝමයි. අපි අරඹමු ඉලක්කයට යෑම. තෙරුවන් සරණයි.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Жыл бұрын

    SIYALUMA SATWAYO NIDUK NIROGI SUWAPAT bawayata patwewa OBATUMA dayada karagat viswa saktiye balayen 💜💚🤎❤💛🧡💛❤🤎💚💜💙🧡💛❤🤎💚💜💘✍🙏STUTI UTUMANO

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 Жыл бұрын

    කෝලිය වංශිකයන් ගේ ආරම්භය?

  • @sandamalisandamali2112
    @sandamalisandamali2112 Жыл бұрын

    As a sinhalese we are fail don't make big sounds about it and temple is a political and commercial process

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Eten mahatteyo maha vanse boru keve mawa atta keyala api pile gandada eta kota ane manda mama senhala newai mama lankave me loke kenek nevai keyanawa kanneth apikana de mai katavath newai enbeth ehemai katavath kasada badala lamaith ennawa ane manda monawada me keyala mokakma hare balayak ate eth mehema kata monawada manda

  • @niluherath1548

    @niluherath1548

    Жыл бұрын

    තොට තේරුන් ගන්න බෑනම් කාල බුදියගනින් බන් පව් නොදී

  • @lpadayani8201
    @lpadayani82013 жыл бұрын

    Siu helaya godaganna

  • @athulaprasanna341
    @athulaprasanna341 Жыл бұрын

    Ob DayyA halayanani au bo way wa

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage63573 жыл бұрын

    Harakune danwath aththa ithihasaya soya ganiw

  • @BogalaSawundiris
    @BogalaSawundiris Жыл бұрын

    තිලක් කන්දේගම දෙමල-සක්කිලියා නැවතත් කටෙන් ගොම පිටකරයි

  • @kamaniwijesundera1455

    @kamaniwijesundera1455

    11 ай бұрын

    ඔබ තුමා මෙතුමාට දොස් කියා සතර ආපායට යන්නද සුදානම් වෙන්නෙ .

  • @sathyawenuwen12-
    @sathyawenuwen12-5 ай бұрын

    මේ වගේ මිනිසුන්ව තවත් promot කරන්න එපා මේ කන්දෙගම මහත්මයා පිටරටවල් වල ඉන්න ලාංකිකයන්ව රවට්ටලතෙල කෘශිකර්මය විකුණා මුදල් උපයන ඉතාමත් පහත් මනුස්සයෙක් මමත් මේ උගුලට අහු උනා මෙතුමා ගැන හා මෙතුමා පිටරටවල් වල ඉන්න ලාංකිකයන් රවට්ටලා මුදල් උපයන ජාවාරම කරන හැටි දැනගන්න ඕන නම් මට කතා කටන්න සියලු විස්තර දෙන්න පුළුවන් .

  • @lomithaviru
    @lomithaviru10 ай бұрын

    BORU KIYALA RAVATTANNA EPA

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc272012 күн бұрын

    Umbala ta pissuda mey wage comment danna. Thamungey jathiya saha upan bima pawa dena mey wagey ewunta ula thiyanna ona nedda?

  • @amithadissanayake7705
    @amithadissanayake770511 ай бұрын

    😂

  • @sameerasanjeeva1992
    @sameerasanjeeva19923 жыл бұрын

    Muge hatim

  • @karufernando6484
    @karufernando6484 Жыл бұрын

    ඔය කියන විස්ව සක්ති තියෙනවනම් දනෙන්න දෙයක් කරලා පෙන්නන්න.

  • @kmb5807
    @kmb5807 Жыл бұрын

    මී හරක් ලන්තය

  • @foodcarte
    @foodcarte2 жыл бұрын

    Pissu wage

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna1682 жыл бұрын

    ඊනියා හෙළයා කියාගන්න තුප්පහි නඩේ තමා දැන් ලැජ්ජාව වහගන්න හදන්නෙ හෙළයො කියාගෙන

  • @kumarashanthalal2820
    @kumarashanthalal28203 жыл бұрын

    කන්දෙගමයාට අප්මානය සැදි ඔහුගෙ මොඩකම පෙන්වයි

  • @kumarashanthalal2820

    @kumarashanthalal2820

    2 жыл бұрын

    @@chathubhashi6295 කන්දෙගම එක්ක මගේ තරහක් හෝ අවමාන කිරීමක් නැත ඔහු තිලො ගුරු බුදුන්වහන්සේ ..ඔහු .ගෙ සමකාලීන ව සිටියා ලෙසට කතා කරයි .. කන්දෙගම ගේ දැනුම ඔබට මහත් ලොකුවට පෙනෙන්නේ ඔබේ දැනුම මදි නිසාය

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw3 жыл бұрын

    තිලක් කන්දේගම බෞද්ධ වෙස්ගත් ක්‍රිස්තියානි මුලධර්මවාදියෙක් ! රැවටෙන්න එපා !

  • @gayandemel7268

    @gayandemel7268

    3 жыл бұрын

    We need to expose this fraudster

  • @tharindudarshana6656

    @tharindudarshana6656

    3 жыл бұрын

    @@gayandemel7268 කයිය ගගහ ඉන්නෙ නැතුව expose කළා නම් හරිනේ මහත්තයා...??

  • @lakmal1319

    @lakmal1319

    3 жыл бұрын

    ඔබගේ බුද්ධි මට්ටම අනුව ඒක අැත්ත

  • @MaheshMahesh-yw6dw

    @MaheshMahesh-yw6dw

    3 жыл бұрын

    @@tharindudarshana6656 කියවන්න 'අනගාරික ධර්මපාල සත්‍ය සහ මිත්‍යාව' පොත (අනගාරික ධර්මපාල යනුද බෞද්ධ වෙස්ගත් ක්‍රිස්තියානි මුලධර්මවාදියෙක් බව පර්‍යේෂණාත්මකව ඔප්පු කරලා තිබේ)! එහි මිත්‍යා රාවණා ඉතිහාසය සමාජ ගත කිරිම පිටුපස ක්‍රිස්තියානි මුලධර්මවාදින් සිටින ආකාරය ඔප්පු කොට ඇත! එම පොතේම ආරම්භක තොරතුරු දැන ගැනීම සදහා කියවන්න:- 'පරිණාමවාදය, හේතුවාදය සහ පිටසක්වල ජිවය පිටුපස ක්‍රිස්තියානි මුලධර්මවාදය ' පොත මිලදි ගත හකි ස්තාන සරසවි- නුගේගොඩ සමුද්‍රා- කුරුණෑගල සමාජ විද්‍යා පොත් රාක්කවල තිබේ !

  • @tharindudarshana6656

    @tharindudarshana6656

    3 жыл бұрын

    @@MaheshMahesh-yw6dw පර්යේෂණාත්මකව මෙය ඔප්පු කොට මේ පොත ලියල තියෙන්නෙ කවුද කියල දැනගන්න පුලුවන්ද? මේ කතුවරයා ඉදිරිපත් කරල තියෙන කරුණු වල සත්‍ය අසත්‍ය බව ගැන පිළිගත හැකි මුලාශ්‍ර හො සාධක තිබේද?

  • @udaradinuranga979
    @udaradinuranga979 Жыл бұрын

    අශ්වයට තුඩක් වත් අංකුරයක් වත් නැනෙ වේගෙන් දිව්වට චීටා කොටියා ඒ සත්තුන්ට නැනෙ 🙄

Келесі