ජපානයේ Student කෙනෙකුගේ දවස මෙච්චර අමාරුද ? Student Life In Japan

⭕️ ජපානයේ රැකියා , වැටුප , Student ජීවිතය , රැකියා සොයාගැනීම පිළිබඳව Episodes ⬇️⬇️
❇️ Student Life In Japan / ජපානයේ Student කෙනෙකුගේ දවසක්ජ
 • Student Life In Japan ...
❇️ ජපන් රැකියා සහ මාසික වැටුප / Jobs And Monthly Salary In Japan 2024 / Sinhala
 • ජපන් රැකියා සහ මාසික ව...
❇️ ජපානයට එන Student කෙනෙක්ට ලේසියෙන්ම HandCash Job එකක් හොයාගන්න විදිහක් / Hand Cash Jobs For Students
• ජපානයට එන Student කෙනෙ... 
❇️ ජපන් ඇවිත් Student කෙනෙක්ට මාසෙට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද ? How much can save per month in Japan

• ජපන් ඇවිත් Student කෙන...
❇️ LOAN එකක් දාලා ජපන් ආවොත් අමාරුවේ වැටෙයිද ?/ Student visa Student Life in japan sinhala
• LOAN එකක් දාලා ජපන් ආව...
❇️ Part Time Job Interview Question In Japan /Sinhala ජපානයේ Job Interview වල නිතර අසන ප්‍රශ්න මොනවද ?
• Part Time Job Intervie...
ජපානයේ Student කෙනෙකුගේ දවස මෙච්චර අමාරුද ? Student Life In Japan
#japan #study #students #life

Пікірлер: 77

  • @vasithagunaratne5303
    @vasithagunaratne530310 күн бұрын

    අනේ පුතේ මගෙ පුතත් ඔය වගේමයි. නිදාගන්න වත් වෙලාවක් නෑ කියනව. ඔයාල දකින හීන ඉක්මනට සැබෑ වෙලා නිදහසේ සතුටින් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    බොහොම ස්තූතියි Aunty.. පරිස්සමෙන් ඉන්න ඔයාලත් 💙

  • @madhurangawijesinghe4569
    @madhurangawijesinghe45699 күн бұрын

    Ela broo🎉

  • @manojsathiyanathan5316
    @manojsathiyanathan531611 күн бұрын

    Good luck brother. Thanks for the valuable videoes. Take care

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Thanks 🫰🌸

  • @tokyoonline9350
    @tokyoonline93509 күн бұрын

    Good luck brother ❤

  • @Thathofficial603
    @Thathofficial60310 күн бұрын

    මේ වගේ වීඩියෝ තව ඕනෙ

  • @Wanniarachchilagenadeeshanraji
    @Wanniarachchilagenadeeshanraji4 күн бұрын

    Good luck aiyye ❤

  • @dilmikavindya2446
    @dilmikavindya244610 күн бұрын

    shok aneeeee😍

  • @jananichmo
    @jananichmo6 күн бұрын

    wow kavii bappi good luck 😍🥰

  • @_himasha_
    @_himasha_11 күн бұрын

    Good luck parissmin wada tika karagnn ayye 💜

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Tnq Nngi 🫶💙

  • @SLVideobro
    @SLVideobro6 күн бұрын

    Thwath day vlog ekak oni❤

  • @himindukumuditha4067
    @himindukumuditha40672 күн бұрын

    😍

  • @NadeeKatherine
    @NadeeKatherine5 күн бұрын

    Our life 😊

  • @kalumsirimanna2678
    @kalumsirimanna267810 күн бұрын

  • @sahanchathuranga8755
    @sahanchathuranga875513 сағат бұрын

    ❤️❤️❤️

  • @konarakarunathilake
    @konarakarunathilake4 күн бұрын

    Ayya dapu very first vedio eke wage konde kapannako ayye.... E style eke ayyate lassanai😊🎉 Dan nm vavila godakma🦁😂

  • @SihinaRateSita

    @SihinaRateSita

    2 күн бұрын

    🤭🥲

  • @jmaduwanthi4091
    @jmaduwanthi409110 күн бұрын

    Aiye n5 exam ekata ena kanji gana video ekak karannako plzzz

  • @theekshanapathum6759
    @theekshanapathum67599 күн бұрын

    ❤✨️

  • @omeshawijesinghe6817
    @omeshawijesinghe68176 күн бұрын

    ❤❤

  • @sanjurathnayake6334
    @sanjurathnayake63348 күн бұрын

    ❤❤❤❤❤

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo513610 күн бұрын

    Oya yana Senmon eke Full vlog ekak genna puluwanda . Ayye api lankawe IT Releated Diploma ekak or Software Engineering Training Program ekak wage karala awoth eka valid ekak thiyenawada japan wala job ekak hoyaganna puluwanda . Cybersecurity Feeld eke Best salary wagema Job demand ekak thiyenawada Ayye . Thank You 🌻⭐

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Language ek N2 වගේ දාගත්තොත් හොද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්

  • @Rhthenulz
    @Rhthenulz11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ik6ir4dy6n
    @user-ik6ir4dy6nКүн бұрын

    Mchan mt podi prashnayak thiynwa mn japan enna inna kenk mn A/l krala nh mt university yanna barida mchan mt reply ekk diyan 🩶

  • @memes_lk124
    @memes_lk12411 күн бұрын

    සෙම්මොන් එකේ අයිය කරන කෝස් එක මොකද්ද 🤍

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Business IT

  • @teckpodda4311
    @teckpodda431110 күн бұрын

    Aiye inne koheda mn innet japan wala mn apartment ekak hoyanwa mata ayyage wage room ekak hoyala denna puluwn da adu gankata

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Nagoya malli... Apartment kaisha ekkat ktha kre ndd ?

  • @lahirusampathlahiru3173
    @lahirusampathlahiru31732 күн бұрын

    Senmon gkko gen video ekk genn aiye mond krnn thiyen courses ehem kiyl

  • @Sulakshidiss
    @Sulakshidiss11 күн бұрын

    ❤️💫

  • @avishkafernando3387
    @avishkafernando338711 күн бұрын

    අයියා මොකක්ද කරන සෙම්මොන් එක?😊

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    IT

  • @chamiduimesh4394
    @chamiduimesh439411 күн бұрын

    aiyage senmon ek mona subject ekend it da

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Ou malli

  • @chulachandani9163
    @chulachandani916311 күн бұрын

    ජපානය වගේ දියුණු රටක වතුර හොද නැහැ වෙන්න කොහොමද

  • @warunikaushalya2078

    @warunikaushalya2078

    10 күн бұрын

    Paramanu bombe nisa wenna athi

  • @omeshawijesinghe6817

    @omeshawijesinghe6817

    6 күн бұрын

    Recycle water thiyenne nagoya city eke😊

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    අවුරුදු ගානක් පරණ බට වල supply කරන වතුරනේ එන්නෙ... අනික ගොඩක් recycle කරපුවා... ගොඩක් අය අසනීප උනා වකුගඩු මූත්‍රා ගල් වගේ... නිකන් ලෙඩ දාගන්න ඕනෙ නැති නිසා ගත්තා 😇

  • @user-vb8vs9dw9f
    @user-vb8vs9dw9f11 күн бұрын

    Nissan eke senmon ekat ynn monwad balna exam

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    JLPT

  • @ThishakyaPandukabhaya
    @ThishakyaPandukabhaya5 күн бұрын

    Aiye japan wala minissu hodai da? Racism thienawada?

  • @damayanthivijesinghe1376
    @damayanthivijesinghe137610 күн бұрын

    අයියා ඉන්න city එක මොකද්ද

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Nagoya

  • @user-he6fe2cf1c
    @user-he6fe2cf1c4 күн бұрын

    8.33 polonnaruwa wage bn😅😂

  • @tharidudhananjana
    @tharidudhananjana10 күн бұрын

    Apart ekata kiyak gewanawada

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    35,000¥

  • @ruwandiliyanage
    @ruwandiliyanage11 күн бұрын

    සෙන්මොන් එක ගැන vlog එකක් ඔනා ❤

  • @_y_e_s_h_9732
    @_y_e_s_h_973210 күн бұрын

    dan krana curse eka mokadda

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Business IT

  • @charithapushpamali4716
    @charithapushpamali47169 күн бұрын

    වතුර ෆිල්ටර් ගන්නේ කොහෙන්ද මල්ලී

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    premium-water.net/ මමනම් මෙයාලගෙන් ගත්තෙ අයියේ

  • @itsMG20
    @itsMG2010 күн бұрын

    Ayye Software Engineering walin Higher National Diploma (Pearson BTEC) ekak thiyenawanam language school eke awrudu deken passe IT jobs walata yanna puluwanda japane? 🤔

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    පුලුවන් මල්ලි හැබැයි මෙහෙ සෙන්මොන් දයිගකු වගේ ගිහින් apply කරන්න පුලුවන්නම් අවස්ථාව වැඩී

  • @Melodymixer..
    @Melodymixer..7 күн бұрын

    Aiya paya 8 ma part time job Ekada katanne

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    දෙකක් මල්ලි සතිය බෙදාගෙන කරනවා

  • @Kattakapila3
    @Kattakapila311 күн бұрын

    Yokkaichi ? Neda

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Ouu 😇

  • @kaveeshsandeepa
    @kaveeshsandeepa7 күн бұрын

    Ayye oya AL karald giye

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Ou krl awe

  • @user-wi4td1bh1q
    @user-wi4td1bh1q10 күн бұрын

    අයියේ ඔයාගේ class එකට මට සම්බන්ද වෙන්න පුලුවන්ද මට whats app වලින් එන්න පුලුවන්ද

  • @SihinaRateSita

    @SihinaRateSita

    7 күн бұрын

    Puluwn malli 😇

  • @user-wi4td1bh1q

    @user-wi4td1bh1q

    3 күн бұрын

    මම සම්බන්ද වෙන්නේ කොහොමද

  • @SihinaRateSita

    @SihinaRateSita

    3 күн бұрын

    ‪+81 80‑9495‑0952‬ msg ekk dnn malli

  • @janakaprashad8405
    @janakaprashad840511 күн бұрын

    Senmon eke oya mokkd krn course ek

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    Business IT

  • @janakaprashad8405

    @janakaprashad8405

    5 күн бұрын

    N3 da oone n2da oone senmon eke oya krpu ek krnn

  • @kasunjayasinghe869
    @kasunjayasinghe86910 күн бұрын

    Apartment fee eka keeyak wageda aiyye

  • @SihinaRateSita

    @SihinaRateSita

    5 күн бұрын

    35,000¥

  • @navinduwelagedara5619
    @navinduwelagedara56199 күн бұрын

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne17899 күн бұрын

    ❤❤❤

  • @buggati99
    @buggati999 күн бұрын

  • @SabinaAdhikari-xt5ry
    @SabinaAdhikari-xt5ry6 күн бұрын

    ❤❤❤

  • @shaminda1951
    @shaminda195111 күн бұрын

  • @tharindudulara6358
    @tharindudulara635811 күн бұрын

Келесі