ජපන් ඇවිත් Student කෙනෙක්ට මාසෙට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද ? How much can save per month in Japan
ජපන් ඇවිත් Student කෙනෙක්ට මාසෙට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද ? How much can save per month in Japan
About This Video
The amount you can save per month in Japan depends on various factors such as your income, expenses, lifestyle, and saving habits. On average, some people aim to save around 10-20% of their monthly income. However, this can vary widely based on individual circumstances.
#japan #japansinhala #japanstudentvisa #jobsinjapan #salary
Пікірлер: 116
Thanks aiya mewa gena kiyala denawata 💖
ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා අයියේ.good luck❤
ගොඩක් වටින වීඩියෝ එකක්❤😊🎉
Thanks me gana kiyala denavata😊
Supiri ayyee. Thawath video onee dnuwath karal apiwa ❤❤️
Godak watinawa me video ek... 😍
Supiri brother Video ekk ena kmma baln idiye
Verry Valuable & Best Informatic Video Ayye 💛 Thank You So Much 🌞 Idiriyedi handcash job gena video ekak karanna puluwanda Ayye . Hand cash job hoyaganna vidiya gena Video ekak karanna puluwanda ☀️
Elam boza❤️
1st comment aiyee❤✨️
සුපිරි අයියේ
හරිම වටින වීඩියෝ එකක්. ලංකාවට සල්ලි එවන ක්‍රම ගැන දන්නව නම් වීඩියෝ එකක් කරන්න පුතේ.
ありがとうございます。❤
Super ❤
SSW වීසා එක හොදයි..කෝමත් working කරන එක හොදයි..student ගියොත් සෑහෙන අවුල් කියල හිතෙනවා..යන අය යන්න..ගොඩක් අය ආසයිනේ ඉගෙනගන්න.ඉගෙනගන ජොබ් එකක් කරනවනම් Student visa තමා.කෙලින්ම job එක්කටම යනවනම් SSW තමා..
@gaming_sadu_official
2 ай бұрын
Ssw visa eka දැනගෙන katha karnna .
ගොඩක් වටිනවා.. ස්තූතියි ❤
I’m voting for you
oyage video sound aul kohomada ahanne monawa kiyanawada danne
❤
❤❤❤
එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා මෙ වගේ දේවල් ❤
Aiye ethakota part time 2 karana eka visa ekata prashnayak wenne nadda?ee kiyanne athata salli ena ekakaui, card ekata watena ekakui kaloth? Eyalata ahu wenne nathi weida api paya 28 wadaa wada kaloth?
@SihinaRateSita
3 ай бұрын
ගොඩක් හොදට හොයලා බලලා කරන්න ඕනෙ... Tax එක යවන්න බෑ අතට සල්ලි ගන්න තැනින්..සමහර තැන් තියනවා අතට සල්ලි දුන්නට tax යවන.. ඒවගෙ වැඩ කරලා තිබ්බොත් වීසා ප්‍රශ්න..
Bro samnyen japan awilla settle wenna hithan innwanm neda student visa walin enna one...
@SihinaRateSita
3 ай бұрын
එහෙමමමත් නෑ.... මෙහෙන් වාහන වගේ පැති ඉගෙන ගෙන ලංකාවෙ තමන්ගෙම බිස්නස් එකක් කරන්න.. වෙන රට වලට මේ හරහා යන්න වගේ බලාගෙන එන අයත් ඉන්නවා.
Hai kavidu aiya
@SihinaRateSita
3 ай бұрын
Hi 🌸
Ayiya mata dan වයස 17 i me september walata thama 18 wenne.. anika ayiya mama a/l private mee awrudden keranna inne eeka awlak wei da japan student visa aply keranna
@Hayon-ge7yl
2 ай бұрын
Nope
අයියා ජපන් ආපු වීඩියෝ එක තියනවනම් දාන්නකො😊😊😊
Aiya hand cash job eka paya 28k karanna puluvanda
Masters walta enna puluwnda?
1.Aiye api loan ekk dala awoth gewaganna bari weida? 2.samanye part time 2k kranawanam maseta paya kiyak kranna puluwanda (ekk hand cash job kroth)
@SihinaRateSita
29 күн бұрын
පුලුවන් මල්ලි.... Handcash limit නෑ මල්ලි ඔයාට මහන්සි වෙන්න පුලුවන් කොච්චර ද ඒ ගාන පුලුවන්
Ane aiya best agancy ekk recommend krnnko❤thaniyen apply krnna ba show money process eka nisa mn Als A3i dn jlpt level 4 ready wenwa mta degree ekk krnn one architecture knk wenna japan awilla❤🥺
@SihinaRateSita
3 ай бұрын
Mta agency recommend krnn amarui.. Mokd salli ekka krna dewl nisa. 😕
@kasunikasewwandi3618
2 ай бұрын
Mamath Japan gana hitha hitha inne .... Mkdda karanne kiyala hitha ganna ba Dan.... Student visa ena ekada naththam SSW ena ekada hod kiyala hitha ganna ba 😢....
😊👍
Aiya ara language school graduation trip eke ithiri video eka danne nadda???🥺🥺🥺
@SihinaRateSita
3 ай бұрын
Het upload krnw malli 😇
University ekakatata kochchara wage ganak gewannaweida ?
@SihinaRateSita
3 ай бұрын
900,000-1,500,000¥ one year
මාත් ඔහෙ එන්න යන්නේ
Godak hoda ratak.salli gana mulin hithanna epa.
0:40 ayye 130000 yen sathiyktd ? Samanyen sathiykt yen 100000 gane gttoth maset yen 400000k wge ned ?
@Yhessvibra14
3 ай бұрын
Na na monthly salery ek
Japneta student visa yanna epa hithana tharam sundara na
ayye students visa enna samanyen hoda city monwda jobs thiyna samanyen. mn 20 year girl knek. mata reply ekk oni sagooo
@Pastry-cook
3 ай бұрын
ඔසාකා,යොකොහමා,තෝකියෝ,සුසූකි,නගෝයා
@SihinaRateSita
3 ай бұрын
TOKYO , NAGOYA , YOKOHAMA , SENDAI Osaka Wla phu giy kaalenm Job prshna thibba dnnm aulk nathuw athi.
@dasugamage9327
3 ай бұрын
@@SihinaRateSita hri ayye. thx ahh
Hi
Ayye mn aprial batch eke jobak hoya ganna widiyak kiyannako
@mailsisuru
3 ай бұрын
site wala baluwe nadda bro?
@SihinaRateSita
3 ай бұрын
channel eke Video ekk krl thiynw malli okkom pahadili krl
Part time hand cash job dekama karalda anthiamta kola 5k ituru karagannna puluwan netham part time eken witharada oya gana dala tiyenne
@SihinaRateSita
Ай бұрын
Okkogenm... Mokd school ekt ain krpuwhm loku gaank ithuru wenne na
@no-ox1tw
Ай бұрын
@@SihinaRateSita thanks
අයියේ ලංකාවට සල්ලි දාන හැටි කියලා දෙන්න පුලුවන්ද
Student visa awith nursing college yann process ekk thiyenwad aiye ???
@SihinaRateSita
3 ай бұрын
Language school wlin passe daigaku dnn
@JohnLogie-xb1ic
3 ай бұрын
Thank you ❤
Mt awrudu 28. Student enn brida. Tatto ekk tinwa. Pasnyk weida?
Tokyo wala apartment fees wadi unata part time wala ganath wadi neda?
@sachininimesha8667
3 ай бұрын
Owneda
@SihinaRateSita
3 ай бұрын
Ou 😇
සතියකට පැය 28ක් කියන්නේ දවසට පැය 4යි. job 2ක් කලොත් දවසට පැය 8ක්. School පැය කීයක් වගේ set වෙයිද අයියේ.... ඊට පස්සේ ඇවිල්ල කෑම උයල රෙදි හෝදලා.... නිදාගන්නවත් වෙලාවක් නෑ නෙහ්.....
@SihinaRateSita
3 ай бұрын
Student Life In Japan / ජපානයේ Student කෙනෙකුගේ දවසක් kzread.info/dash/bejne/gIlrmNSumdjYgrg.html
@SihinaRateSita
3 ай бұрын
Meke oyge prshnet answer thiynw 😇
Aiye studant visa enn kchr wthr මුදලක් අවශ්‍ය wenwd kynn puluwn d plz mekt uthryk denn puluwn d
@GAGAASH
3 ай бұрын
ලක්ශ 27ක් වගේ දැන්නම් යන්නෙ
@SihinaRateSita
3 ай бұрын
30 -35 lks wage.. Dn tikk rate adu nisa ita wada adu wennth puluwn..
@isharamadushani5872
3 ай бұрын
22k wage yanne adu school walada
Japanata student awoth udauwa oni unoth apita udau karanna puluwan weida
@SihinaRateSita
3 ай бұрын
Enne mn inna awatanm puluwn monw hri krnn 😇
කෑම උයාගෙන කෑවත් ලංකන් රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කෑවත් එක සමාන වියදමක් වගේද යන්නෙ
@SihinaRateSita
3 ай бұрын
Na monthly package ek gewnn one kawath nathath restaurant ekkin gennagena kanawnm... Ekath japane hama thanama na. Gedr uyn knwnm ithin uynan widiht thama wiyadama ynne..
Avilla balnnko api innwne
දැන් ජපන් ස්ටුඩන්ට් වීස එන්න A/l pass vela thibeema අනිවාර්ය karalada? Kalimnam පෙනීසිටීම ඇති කියලනෙ තිබ්බෙ..
@Yasiru_abeysekara
3 ай бұрын
Penisitima pramanawath
@SihinaRateSita
3 ай бұрын
Dn godk school wlt blnw ek
Student giyama avrudu kiyak igenaganna venavada aiye
@SihinaRateSita
3 ай бұрын
Language 2 senmon 3 okkom 5k... daigaku ynwnm 3/4
Aiye, oya N4 Class karanwada
@SihinaRateSita
3 ай бұрын
Danatnm krnne N5 witharai... Me aurudde awasanet wage N4 clz ptn gnn hithn innw
Work karanna awilla part time degree ekak karanna barida
@SihinaRateSita
3 ай бұрын
Tikk amarui
මාසෙට සැරයක් සල්ලි එවන්න පුලුවන්ද අපිට එහෙම එව්වොත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්ද
@SihinaRateSita
3 ай бұрын
Ba ehem ewnn ithuru krgnn amaru wena masa thiynw...school fees gewna masa wla ehem..salli ewnn ba student kenekt bank haraha... Ewat wenama widi thiynw
Sathiyata peya 28 da? Maseta peya 28 da?
@SihinaRateSita
3 ай бұрын
Sathiyt
සතියකට නේ පැය 28 මාසෙට නේද ¥130,000 හම්බෙන්නෙ 28×4 = 112 පැය 112 ට නේද ¥130,000 හම්බෙන්නෙ
@SihinaRateSita
3 ай бұрын
Ou
Loan dala awoth ema gewaganna bari weida👀
@SihinaRateSita
29 күн бұрын
මහන්සි වෙන්න ඕනෙ ගොඩක්... එහෙම කරොත් පුලුවන් 😇
ජපානෙට යන එකද කොරියාවට යන එකද හොද පොඩ්ඩක් ඒ ගැන කියන්නකො ජපානයේ ආර්ථිකය down වෙන ගමන් තියනව කියන්නෙ ඇත්තද එහෙම උනොත් ජපන් එන එක අවදානම් නේද
@SihinaRateSita
6 күн бұрын
Korea ගැනනම් දන්නෙ නෑ.. ජපානෙ පහුගිය කාලෙට වඩා රේට් නම් අඩු උනා.. ඒක නිසා ලංකාවට සල්ලි දාද්දි එහෙම ගාන ටිකක් අඩු වෙනවා... රට ඇතුලෙ ආර්ථික ප්‍රශ්නයක් ටික ටික යනවා හැබැයි ඒක වලක්වගන්න පියවර ගන්නවා ජපන් රජය .. මේ දවස් වල Student අයට එහෙම කොල 10,7 එහෙම දෙනවා
Ayye n4 self study karanne kohomada ayye
@SihinaRateSita
3 ай бұрын
Tikk amarui... Pdf hoyagena thma krnn wenne
කොලයක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් කියක්ද
@SihinaRateSita
Ай бұрын
19,500ක් වගේ
ලංකාවට සල්ලි දාන්නේ කොහොමද
@SihinaRateSita
3 ай бұрын
උන්ඩියෙල් වලින් තමා
kolayak kiyanne 20000k neda
@SihinaRateSita
6 күн бұрын
Ou 😇 19,500k wage
😂
@SihinaRateSita
3 ай бұрын
😂 ඒකේ හිනා යන මුකුත් කියලනම් නෑ මට මතක විදිහට
ඔය කියන විදියට ලංකාවෙ කුබුරක් කොටාන ඉන්න එක හොදයි ඒ වගේම මේහෙ වගේ අහිංසක දුප්පත් මිනිසුන් ගේ බදුමුදලින් ඉගෙන ගන්න ගමන් මහාපාරේ උද්ඝෝෂණ අරගල කරන්ට පුලුවන් ද
@SihinaRateSita
3 ай бұрын
Student කාලේ ලොකුවට ඉතුරු කරන්න අමාරුයි 😇..ඒත් අවුරුදු 5න් පස්සෙ ඊටවඩා හොද ගානක් ඉතුරු කරගන්න පුලුවන්
❤
❤❤❤
❤
❤️
❤❤❤
❤️