ජපානයේ ජීවන වියදම | Living Cost In Japan (Foods) | Gyomu super | LIFE IN JAPAN 🇯🇵
ජපානයේ ජීවන වියදම | Living Cost In Japan (Foods) | Gyomu super | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)
Пікірлер: 384
ඉතාමත්ම පැහැදිලියි.
ඔයගෙ විඩියෝ ගොඩක් වටිනව .නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් අපිට .❤.
@Daysofchathujay
8 ай бұрын
Thank you so much☺️♥️
සුපිරි අක්කේ මම ඔයාගේ විඩියෝ අනිවරෙන් බලනවා .ලගදි මම දැක්කේ chnl eka එත් එදා ඉදන් ඔක්කොම බලනවා ❤️🥰
Good luck der
Ane oya maru akke...hmadema hodata kiyla denawa 😘
@Daysofchathujay
8 ай бұрын
Thank you☺️♥️
සුපිරී ලස්සනයි විඩීයෝ එක ❤
@Daysofchathujay
8 ай бұрын
Thank you♥️☺️☺️
ඇත්තටම මේව දකිද්දී පුදුම ආසයි ආපහු ජපානෙට ගිහිල්ල ජි්වත් වෙන්න (ලංකාවත් එක්ක බැලුවම) මොකද මමත් ටික කලක් ජපානෙ ජි්වත් උනා
@Daysofchathujay
7 ай бұрын
😊😊😊😊😊
Thank you anee...oyage videos okkoma mama baluwa.harima wadagath karunu godak thyenwa
@ethnomusicology5427
6 ай бұрын
Ane oyage akamaththak nathmam mata private whatsapp number eka denwada.discription eke thibune na
ඔයාගෙ වීඩීයෝ එක තමයි මම බලපු හොඳම එක
ඒ ඉතුරු සල්ලී අවා මැෂින් ඒක නියමයි ❤
Thank you sooooo much for your guidance. It's really meant to us ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤godaaakkk pin🔥 keep it up..hope more videos
@Daysofchathujay
9 ай бұрын
Any time.... 🥰❤️ I would like to continue sharing my experiences with all of you.... ❤️
@IshikaKumari-hg8tj
8 ай бұрын
@Daysofchathujay @@Daysofchathujay
@channachandrasekera8319
7 ай бұрын
Shoe much of the guidation
All the best my friend
Mama oyage okkoma video Tika baluwa.. E tiken loku adahasak gaththa... Godak hoda vlog tikk.. 😊❤
@Daysofchathujay
5 ай бұрын
ස්තූතියි 😊😊
අක්කේ පොඩ්ඩක් කියන්න පුලුවන් ද ජපන් වල cyber security degree ගැන විස්තර ටිකක්
Ashai patiyo oyage vidio eka balan inna
නියමයි ☺️☺️
@Daysofchathujay
9 ай бұрын
😊thank you❤️
හේමන්ත ගිම්හාන වස්සාන අවුරුද්දේ ඉරුතු තුනක් සරත් ඉරුතුව කියන්නෙ මොන කාලයද ?
Thank you chooti nangi🌸😊🌸
@Daysofchathujay
5 ай бұрын
😊😊😊😊😊
Akka videos wala aspect ratio eka 16:9 widiyata danna... video eka maru ❤
@Daysofchathujay
4 ай бұрын
❤️
Thank you
Partime jobs ගැන video 1 දෙන්නකො…
Akke API student visa valin awama school eke igena ganna thiyenne thanikara Japan walin neda ethakota ewa apita okkoma therenawada
Good luck ❤❤❤
Akka normal padiy kiyk vitr gnn puluwnd
😮❤
Akke Costco shopping ekk genkoo wisthrakirimak ekkm
Super
@Daysofchathujay
9 ай бұрын
Thank you♥️☺️
Akke japan vala apita apema kiyl podi business ekak karann barida ? Student visa avoth
Akka a kiyanne lankawe salli walin 20i vithara gema gahaganna puluwan neda
😍
@Daysofchathujay
8 ай бұрын
❤
Anith viyadamuth ikaman video ekak dannakooo
ජපන් අකුරු වල වෙනම ලස්සනක් තියෙන්නෙ ❤🥰
@Daysofchathujay
8 ай бұрын
❤️😊
@විශ්වmracle
6 ай бұрын
Mamath kamathi akuru walata
akke oya depend visa ewillada language school apply kale?
Akke ahe රැකියා gena විස්තර tikak one
❤woow
@Daysofchathujay
9 ай бұрын
Thank you❤️😊
my favourite... 🥰
@Daysofchathujay
7 ай бұрын
❤❤❤❤
ශොයි අක්කි ඔය💗
Ane akki bus wala yana widiya video ekak dannako
හොඳටම පැහැදිලිව කියනවා .....Tanx
මම ලගදි ජපානයට එන්න ඉන්නෙ.ගොඩාක් වැදගත් මේ video එක.thank you so much ❤
@Daysofchathujay
Ай бұрын
♥️☺️
❤️❤️
Thank you ❤️❤️
@Daysofchathujay
8 ай бұрын
😊😊😊😊
💖
@Daysofchathujay
9 ай бұрын
♥️☺️
😊💗
@Daysofchathujay
9 ай бұрын
😊😊🫶
බුදුසරණයි ඔයාට 👌👌👌
@Daysofchathujay
7 ай бұрын
❤️😊
අක්කේ මෙහෙම දැනුවත් කරනවට ගොඩක් ස්තූතී 🌸❤😌 ..... පුලුවන්නම් අක්කා student visa ඇවිත් දැන් ගෙවන ජීවිතේ ගැන, ඒ ස්කෝලේ ගැන, හොස්ටල්නම් ඉන්නේ ඒ තැන් ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ..... පරිස්සමින් ඉන්න....
@Daysofchathujay
8 ай бұрын
Thank you so much❤️ Hari. Man ekath karannan puluwan wuna gaman😊
@shashinijayalath-pm4zh
6 ай бұрын
Mtth e gena dena ganna ona 🥰
❤️❤️❤️
Stay safe! ❤🎉
@Daysofchathujay
9 ай бұрын
Thak you♥️☺️
❤❤❤❤❤😍
@Daysofchathujay
8 ай бұрын
❤️🥰😊
Thanks 👍❤🎉
@Daysofchathujay
7 ай бұрын
You're welcome 😊
Polthel ganna thiyanawada?
😘
@Daysofchathujay
9 ай бұрын
🥰❤️
මට පස්සේ වෙලාවක රිප්ලයි එකක් දාලා තියන්න එහෙනම්🎉🎉😊
මම ඉන්නේ කොරියාවේ .මම කොරියාවට ආවේ 2000 අවුරුද්දේ . 2000 ඉදන් 2024 වෙනකල් බඩුවල ලොකු වෙනසක් නෑ .තෙල් මිළ උනත් එහෙමයි. කන බොන බඩු මිලේ උනත් දරා ගන්න බැරි මිළක් නෑ ...
@Daysofchathujay
6 ай бұрын
😊😊😊😊
@Vamos_c
4 ай бұрын
Diynui kiyanne ekata❤
@sanjaya4real
Ай бұрын
@@Vamos_c😂
@production5698
Ай бұрын
I@@Daysofchathujay
@ajithta1940
16 күн бұрын
Oya awa ejency eka mokada akke
මරු අනෙ. 😍ඉක්මනින් ජපානෙට එන්න ඕන.
@Daysofchathujay
8 ай бұрын
Ikmanata enna lebenna kiyala mamath wish karanawa🤝♥️☺️
Kollek innawatha😊 hadai oya
@Daysofchathujay
8 ай бұрын
😁
චතූ අක්කේ 🥰😘❤
❤❤❤❤❤
@Daysofchathujay
9 ай бұрын
♥️☺️
Supiri...oya godak.kalda japan.
@Daysofchathujay
8 ай бұрын
Ne.... Man awe giya awurudde April😊
@isurusampath4806
8 ай бұрын
Lankawe koheda oya
@isurusampath4806
8 ай бұрын
Mehe koheda gewal
Niyamai akke 🇱🇰🩶
@Daysofchathujay
8 ай бұрын
Thank you♥️☺️
Akke mehe privet campus ekkka software engineer dgree ekk krla awoth ohe job ekkata ynna puluwnda language school wlata passe ❤
@Daysofchathujay
7 ай бұрын
Government degree walata nan puluwan kiyala dannawa. Private kohomada kiyala poddk balanna
Kohomada duwa? Paressamin inna. Budusaranai! Vindya aunty.
@Daysofchathujay
9 ай бұрын
Thank you 😊❤️
Nice..choices
@Daysofchathujay
7 ай бұрын
Thanks 😊
බොහොම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
7 ай бұрын
❤️❤️❤️❤️
Living expendications in the Japan very much of to the high.
Akkioo Japan language eka igena ganna eka gana video eka one...
@Daysofchathujay
9 ай бұрын
Harii.... ☺️
🖤
@Daysofchathujay
9 ай бұрын
♥️☺️
❤😊
Bank account hadana vidiya saha sim,phone gnne kohomada kiyla vedio ekk danna❤
@Daysofchathujay
8 ай бұрын
මගෙ මුල් වීඩීයෝ එකක් තියනවා ඒ ගැන. ඒක බලන්න☺️
Video eka hodai Meka man gannwa nethuwa ewa Wala gannath danmanam, viyadama bala ganne kohomda
@Daysofchathujay
9 ай бұрын
Mata poddak therun ne oya kiyapu eka
🥳🌸😶🌫️
@Daysofchathujay
9 ай бұрын
❤️😊
You are so Beautiful 🌹❤ Good explanations
@Daysofchathujay
7 ай бұрын
Thank you! 😃
Akke japan wala job wisa enna puluwn thnak dnnawda kiyak wge ynawa tatto ekka tiyenawa mage athe job wisa awoth aulak wena ekak ndda 😢😢😢
Akki nagoya international school eka thiyenne nagoya city ekemada kohomada nagoya student kenekta awilla inna puluwanda hodaida
@Daysofchathujay
7 ай бұрын
Nagoya hondai
මම අද තමයි,ඔයාගෙ videos මුලින්ම බැලුවෙ,බඩු වල ගනන් යෙන් වලින් කියද්දි ,ඒව ලංකාවෙ මුදලින් කීයක් විතර ද කියල කියන්න,,,නංගි ,❤good luck
@Daysofchathujay
6 ай бұрын
😊
Normal ලුනු ??? 🧐
akki ,man a/l japan ,logic,midea karanne subject valata ..mata ohe lawyer kenek venna nam language shcool eken passe mokakda karanna oni ,,plzz reply karanna 🥺🥺
@Daysofchathujay
7 ай бұрын
Language scl iwara wela eekata adala course eka karanna. Hondatama japan puluwan wennath one.
@CyberHacker204
7 ай бұрын
ok akkii ..thanks reply karata @@Daysofchathujay
❤
@Daysofchathujay
7 ай бұрын
❤❤❤❤❤❤
See you later my friend
ජපන් එකට එන්න ආසාවක් තියෙනවා
ජපානයේ ජීවන වියදම කොටස් ගොඩකට වෙන් කරලා කතා කරා නම් හොදයි. 1 එදිනදා ආහාර 2 බදු ගෙවීම්. ( tax ) 3 ඉන්න නේවාසිකාගාර Apartment 4. රක්ෂනාවරන වියදම ආදී ..... ආහාර කෙනාගෙන් කෙනාට වෙනස් අනිවර්‍යෙන් අපි බදු ගෙවන්න ඕන එක එක බදු tax එනවා 😮. ප්‍රාන්ත බද්ද ආදී 😂 නේවාසීකාගාර වියදම් 😢 හොකේන් එක මම හිතනවා ජීවන වියදම කිව්වම හැම දෙයක්ම විස්තර කරා නම් හොදයි 😊😊😊 මේ වීඩියෝ එක හොදයි හැබැයි අර පැති ටිකත් වෙනත් වීඩියෝ එකකින් කියලා දෙන්න 😊😊😊😊
@Daysofchathujay
9 ай бұрын
මම වීඩියෝ එකේ අවසානයේ ඒ ගැන කියලා තියෙනවා, සම්පූර්ණයෙන් වීඩියෝ එක බැලුවා නම් ඉතින් මම අනික් දේවල් ගැන ඊලඟට කතා කරනවා කියලා. එක වීඩියෝ එකකින් හැම දෙයක් ගැනම කතා කරලා තේරුමක් නැති නිසා. අදහසට බොහෝම ස්තූතියි.
@neranjalaperera9216
7 ай бұрын
විඩියෝ ගැන ප්‍රශ්නයක් නැහැ ඒත් ජපානයේ මාසෙකට තනි කෙනෙකුට මේ කියන මුදලින් කිසිම විටක කෑම බඩු අර ගෙන ජිවත් වෙන්න බැහැ.කොයි සුපර්මාර්කට් එකෙන් බඩු ගන්න ගියාත් බැහැ මේ මුදලට ගන්න .
Akka ohm vedio krnn awasara gnn onida markt eken
@Daysofchathujay
Ай бұрын
Man awasara gaththe nehe. Poddak shape eke karagaththe
අක්කි අද ලස්සනයි වෙනදාටත් වඩා ❤️👊
@Daysofchathujay
9 ай бұрын
Thank you❤️😊
Student ena ekkenekta Smanyen Maseta kiyak wthr ithuru kragnn plwnd
@Daysofchathujay
8 ай бұрын
Student iddi poddak ithuru krnna amarui. Language scl iwara wela senmon yans nisa, senmon ekatath sslli ekathu krganna epei. Hebei mehemai, kiiyak hari podi ganak ithuru karaganna beri kamakuth ne. Eka job ekakata wada karala salli hamba karaganna ayata ithin poddk ithuru karaganna puluwan. Lankawe ණය gewana lamayekta wage nan poddak amarui....
Nangi mamath enna inne
Akke api naya wela awoth eka gewa gannai school fee hada gannai dekak thiyenawane ethakota api part time ekata amatharawa hand cash job ekak karanna wenawane ekedi school eke hostel eke indan hand cash job ekata giyata kamak nedda eka gena video ekak karannako
@Daysofchathujay
9 ай бұрын
Mata insta msg ekak dala thiyanna (Chathushki jayanchana)
@ravindumadushan3693
8 ай бұрын
Ane akke matath ekt hoda reply ek ooona
@ravindumadushan3693
8 ай бұрын
Akke school hostel eke idan part time jobs 2k karana eka kase da?
නංගි ඔක්තෝබර් Batch එකේ අය එද්දි Antigen,PCR test එකක් කරල තියෙන්න ඕනද😢
@Daysofchathujay
9 ай бұрын
Oyalata pcr eka aniwaren karala enna one kiyala kiwuwoth karanna one.... intake eka අදාල නැහැ. ඔයාගේ ඒජන්සි එකෙන් කියයි කරන්න ඕනෙද නැද්ද කියලා...
ඉංග්‍රීසි අකුරක් බෙහෙතකට හොයාගන්න නෑනෙ.
ethakota ara satha ganak gahala thiyenne ethakota eka milata ekathuvennedda?
@Daysofchathujay
7 ай бұрын
Ne ne
අම්මො මගෙ පිනකටද කොහෙද ඔයාගෙ චැනල් එක හම්බුනේ මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා ඔයාගෙ වීඩියෝ බලල සහ කමෙන්ට් වලට ඔයා රිප්ලයි කරපුවගෙන්😩❤️🥺🥺🥺
@Daysofchathujay
7 ай бұрын
🥰
Tax insurance valata samanyen keeyak vage masekata kapenawd akke
@Daysofchathujay
8 ай бұрын
Mage insurance eka nan දෙදාස් ගානක්. ඒ insurance එකේ ගාන එක එක්කෙනාට පොඩ්ඩක් වෙනස් වෙනවා....
Student visa walata awith මුලිම්ම කරන්න ඕනේ..language school ඉන්න එකද..ඊට පස්සෙ campus ද..ඒ ගැනි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ🥺
@Daysofchathujay
8 ай бұрын
Ow mulinma language scl yanna one. Ita passe campus hari technical college hari yanna puluwan. Ita passe job visa....
@r.sulochana1532
7 ай бұрын
ඔයාට ලංකාවේ racognized campace එකක digree එකක් තියනව නම් directly Campus එන්න පුලුවන් masters වලට Full payment scholarship එකකට.
@slneverboy7821
7 ай бұрын
@@Daysofchathujay කෙලින්ම job visa ගන්න බැරිද අක්කෙ
Nangi ohe pol nedda? Mata denaganna puluwanda ohe aga niwena kema bima thiyanawada? Kola jathi pska warga ganna puluwanda oya markets wala. Mas malu nokama kenek awoth ganna tiyanawada kemata dewal
@Daysofchathujay
6 ай бұрын
Ow. Elawalu thiyanwa.....
@ireshakularathna9623
5 ай бұрын
Pol nedda nngi
@Rose-xo8mx
5 ай бұрын
@@ireshakularathna9623ne.pol kiri tin tiye
Oya gana lankawe salli walin kochchara ganakda
අද ලස්සන වෙලා අක්කෙ වෙනදට වැඩිය
@Daysofchathujay
8 ай бұрын
Thank you so much🙈😊❤️
Akke thawa deyk api Japan avith University ගිහින් ගන්න degree ek Wena රට වල valid da..
@Daysofchathujay
6 ай бұрын
Eka lokuwata danne nene
@chathurikasenanayaka5752
6 ай бұрын
@@Daysofchathujayhri akke thank you reply ekt💓
Puthe api ape daruva japaanyata yavanava nam kohomada api eeka kara gannee oyaa kohomad kalee.
@Daysofchathujay
7 ай бұрын
instagram.com/_jana_weerasinghe_?igshid=MzNlNGNkZWQ4Mg== Mekata comment karanna☺️❤️
❤❤❤❤Api job ekakakata awoth Apita spouse ganna awrudu kiyak yanawada
Japan 100 kiyala lankawen rs kiyada kiyalath kiuwanam hodai
@Daysofchathujay
9 ай бұрын
රුපියලේ අගය දවසින් දවස වෙනස් වෙන හින්දයි ඒම කියන්නේ නැත්තේ.. නිකන් අදහසක් ගන්න ඕනේ මන් කියන ගාන දෙගුනයක් හැටියට ගන්න.
Mn kohomath amathi gapaneta❤❤❤❤