ජපානයත් නිකන් ලංකාව වගේ | Japanese street food

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
Join us on an exciting Japan vlog as we explore the vibrant street food festival in Japan! This video captures our daily life as a Sri Lankan couple discovering Japan's beautiful places and unique culinary delights. Watch as we immerse ourselves in the rich flavors and festive atmosphere, sharing our experiences and cultural insights. Whether you're curious about Japan's local street food scene or interested in our Sri Lankan perspective, this Japan Sri Lanka vlog offers an engaging look at the fusion of cultures and the stunning sights of Japan. Don’t miss out on this flavorful journey through one of Japan’s most exciting events!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#hithumathejapan #japanesestreetfood #streetfood

Пікірлер: 165

  • @Bhashi159
    @Bhashi1598 ай бұрын

    අනේ ඔයාල දාන වීඩියෝ බලද්දි ජපන් එන්න තියෙන ආසාව වැඩි වෙනව අනේ ❤️❤️❤️❤️🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    😍

  • @indikamix3997
    @indikamix39974 ай бұрын

    සුපිරි හැම වීඩියෝ එකක්ම බලල තියනවා. නියමයි සුභ ගමන් සහෝලා. ❤🎉👌

  • @NishalInduwara4688
    @NishalInduwara46889 ай бұрын

    Ada vlog eka maru aaa😂 kamanm rasa patai 😋 parissamat enna dennama . God blles Aiya & Akke .🇯🇵❤️

  • @dulanjalikavindya2341
    @dulanjalikavindya23419 ай бұрын

    මම ලව් කරන රියල් පිස්සො දෙන්නෙක්.😁 lv u.. අක්කි & අයියා 💖😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    ආදරෙයි 🥺❤️

  • @anuradhasandamali441
    @anuradhasandamali4418 ай бұрын

    අක්කයි අයියයි ඔය දෙන්නා නන් මාරම couple එකක් ජීවිතේ විඳින ආදරණීය ජෝඩුවක් 🥰🥰 Video එකත් මරු 👌👌🥰💗

  • @disadiminduli9358
    @disadiminduli93589 ай бұрын

    මම ඔකයම වල ඉන්නේ ඒත් හහදිස්සියකට Shizuoka ආවා 28. ඒ අතරේ ඔයාලා මේ වීඩියෝ එක දාලත් තිබ්බා වැඩ අස්සෙ බැලුවේ . කොහොම හරි අන්තිම දවසෙ යා ගන්න පුළුවන් උනා ඔයාලා කිව්ව නිසා. එදා නම් හොදට enjoy කරා ඉස්මුරුත්තාව වෙන්නම කෑවා අයියෙ අක්කෙ ඒකෙ තිබ්බ ගොඩක් කෑම මාරම රසයි. මන් කාලා තිබ්බෙ නෑ ගොඩක් කෑම ඒකට අයියටයි අක්කටයි තමයි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනි. ❤❤😘😘 අක්කයි අයියයි මරු අනේ ගොඩක්ම අයියා . දෙදෙන්නම පරිස්සමෙන් ඉන්න . ආදරෙයි දෙන්නටම ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    ශා...නියමයි❤

  • @heshanlakshan7350
    @heshanlakshan73509 ай бұрын

    සුපිරියක් ❤😊

  • @malinduniwarthana9010
    @malinduniwarthana90109 ай бұрын

    මස් කකා හිටපු ඔන්නනොකෝ ලස්සනය් 😌💖

  • @yashodhathilomini3398
    @yashodhathilomini33989 ай бұрын

    Adath video eka niyamai..❤❤️Minissu harima suhadashili...! ❤️✨

  • @WishYasho
    @WishYasho9 ай бұрын

    Vedio eka maru Japane edan hari vidihata Japane lassana culture eka pennanne oyala denna 💕🥰🇯🇵samahara than wala lankawe wage danuna 😅 parissamen sathutin Enna aiya & Akka 💌🤍

  • @shanayt8563
    @shanayt85639 ай бұрын

    අදනම් වීඩියෝ එක මරූ 😄❤💗

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe9 ай бұрын

    6:12 එකෙන්ම රශී... වෙන මොන ජොබ් කරත් අතාරින්න හිතෙන්නෙ නැති මීඩියා ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම 😢❤

  • @ayuli-shenulya1
    @ayuli-shenulya18 ай бұрын

    අද වීඩියෝ එක නම් මරු❤😘love you

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63369 ай бұрын

    අදත් වීඩියෝ මරු අයියේ අක්කේ...👌❤️💖💖 street food එකත් නියමයි...👌❤️🍜🍜 ජපන් මිනිස්සුත් මාරම සුහදශීලි...🥰❤️❤️ කෑමත් මරු...❤️❤️ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අයියේ අක්කේ...❤️❤️ පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම...🥰💖❤️❤️ ආදරෙයි ❤️💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    හැමෝමත් සුහදශීලී නෑ... ගොඩක් ස්තූතියි මල්ලී❤

  • @roshanlakvijitha6336

    @roshanlakvijitha6336

    8 ай бұрын

    @@HithumatheJAPAN 🤗❤️

  • @arunaranasinghe2173
    @arunaranasinghe21739 ай бұрын

    මේකනම් එනකං හිටියේ ♥️..දැං බලන්න වෙලාවක් නෑ.සෙල්ලමි කරන්න යනව..ඇවිල්ලා බලන්නම්♥️♥️

  • @Isy4627
    @Isy46279 ай бұрын

    Thanks both of you akki and ayya illapu video ekama dunnt 😂❤✨️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    Much ❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna69579 ай бұрын

    ජපානයේ මිනිස්සු ශෝක් අනෙ❤❤❤ මරු ව්ලොග් එකක් අදත් .....ආදරෙයි දෙන්නටම😘 බුදුසරනයි ♥️♥️♥️♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    ආදරෙයි විශෝ❤

  • @vishodasenevirathna6957

    @vishodasenevirathna6957

    8 ай бұрын

    @@HithumatheJAPAN ඉස්සර ව්ලොග් දාපු ගමන් බලනවා අක්කේ❤️❤️ දැන් චුට්ටක් වගේ පරක්කු වෙනවා.ඒත් වරද්දන්නෙ නැතුව හැම එකක්ම බලනවා මං ♥️♥️ ආසම කපල් එක හිතුමතේ කපල්😘ජපානයේ ඔයාලා දකින හැමදේම අපිත් එක්ක බෙදාගන්නවට ගොඩක් පිං♥️ ලස්සන ව්ලොග් කරන්න තවත් හැකිවේවා♥️ බුදුසරනයි දෙන්නටම ♥️ ආදරෙයි♥️

  • @menakawijeweera634
    @menakawijeweera6349 ай бұрын

    Supiriyak ahh.....😋

  • @arunaranasinghe2173
    @arunaranasinghe21739 ай бұрын

    ආදරය සදාකල් රැදේවා..අර තායි කෙල්ලනම් මරු😀♥️...ස්කූල් ලමයිත් මරු..♥️ මාත් ගෙදරදී බත් කද්දී කොහේ හරි රටක ස්ට්‍රීඩ් ෆුඩ් බලනෝ..ඉන්දියාවෙ පකිස්තනේ නම් නෑ🙄..♥️👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    හැම රටකම stree food බලන්න එපා කන ගමන්😂🤭

  • @upekarumali7231
    @upekarumali72318 ай бұрын

    නියමයි👍❤️

  • @nishubabe3491
    @nishubabe34918 ай бұрын

    ❤❤ පට්ට අක්කි අයියා

  • @carcollection9157
    @carcollection91579 ай бұрын

    සුපිරී අයියා අක්කා❤️😍😘

  • @M-suraj
    @M-suraj9 ай бұрын

    කාලෙකට පස්සේ සුපිරී🎉🎉❤

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx9 ай бұрын

    Shooooi video eka aneee.... be happy always ❤❤❤

  • @sanjulasansith6703
    @sanjulasansith67039 ай бұрын

    Dennama parissamen inna .video eka niyamai aith thava vlog ekakin enna .baln inne akka ayya .❤❤❤

  • @hashanjayawardhana7658
    @hashanjayawardhana76589 ай бұрын

    ලස්සන ට channel එක කරනවා ඔයලා දෙන්නම නියමයි ❤️😍

  • @savish6921
    @savish69219 ай бұрын

    අක්කා ටිකක් මහත් වෙලා වගේ...එත් ලස්සනයි ❤

  • @shaniya0414
    @shaniya04149 ай бұрын

    I learn a lot about Japanese culture from anime films⛩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

  • @SeNuRa.2004
    @SeNuRa.20049 ай бұрын

    Awa awa video ekak awa ❤😊

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv9 ай бұрын

    Ada vlog eka maru ane hamadama me wage vlog gennako adarei❤

  • @pmW5867
    @pmW58679 ай бұрын

    ❤ ada සුපිරි aiya ❤

  • @prashannashmika869
    @prashannashmika8699 ай бұрын

    ❤😍 අදත් මරැ video එක

  • @nimashisadunika4485
    @nimashisadunika44859 ай бұрын

    විඩියො එකක් දානකන් බලන් හිටියෙ අක්කි අයියා❤️

  • @anjanaumayangi267
    @anjanaumayangi2679 ай бұрын

    ඔයාලා දෙන්න මරු අනේ😉 life එක enjoy කරන couple එකක්☺️✨🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    Much love ❤

  • @thilinachathuranga3492
    @thilinachathuranga34929 ай бұрын

    Kamu kamu😊😊😍😍😍

  • @ashenchamika8217
    @ashenchamika82179 ай бұрын

    Supiri vidiyo ekak aiye&akke 💞💞💞arigato gosaimasu

  • @muthugalagedilshan9244
    @muthugalagedilshan92449 ай бұрын

    Adth patta aa❤

  • @senurikavindya8908
    @senurikavindya89089 ай бұрын

    Akki shopping video ekk nm aniwaren oni 😢

  • @user-gd2ro7xe4s
    @user-gd2ro7xe4s9 ай бұрын

    අයියේ ජපානෙ ලැම්බොගිනි වගේ සුපිරි කාර් වල වීඩීයෝ එකක් දෙන්නකො .ඒවගෙ ගනනුත් එක්කම.අනේ අනිවාරෙන් වීඩියෝ එකක් ඕන

  • @samithdulanjana169
    @samithdulanjana1699 ай бұрын

    ඔය දෙන්නගෙ video එකක් එනකම් බලන් ඉන්න මම 😊

  • @shashikamaduranga9951
    @shashikamaduranga99518 ай бұрын

    ලස්සනයි ❤

  • @vinushan7913
    @vinushan79139 ай бұрын

    Top. 😍

  • @user-ye6bd5ji7v
    @user-ye6bd5ji7v9 ай бұрын

    maru ayye akke🥰

  • @gangarathnayake5928
    @gangarathnayake59289 ай бұрын

    ❤❤Budusaraii

  • @Waruninjp
    @Waruninjp9 ай бұрын

    Japan kello ai mechara lassana. 🥲🥲💔💔

  • @user-uh1dd2jb2p

    @user-uh1dd2jb2p

    9 ай бұрын

    It's called East Asian plastic surgeries. Most Monolid people do plastic surgeries.

  • @Shenu2002
    @Shenu20029 ай бұрын

    ආදරෙයි අක්කි අයියා හරිම ආදරණීය ඩබලක් ඔය දෙන්නා 😍❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    Much love ❤

  • @janith_26
    @janith_269 ай бұрын

    අනෙ මරු අනෙ අද එකනම්...මාරම හැපි මට 😍💖

  • @dinovlogssl2317
    @dinovlogssl23179 ай бұрын

    super videoo❤❤❤iam your new friend ❤❤

  • @sorts3257
    @sorts32578 ай бұрын

    Gammk❤

  • @indrravishan3640
    @indrravishan36409 ай бұрын

    ජපන් ආච්චිලනම් අම්මෝ😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    😂

  • @thilakananayakkara415
    @thilakananayakkara4159 ай бұрын

    colors ❤

  • @samithaherath9781
    @samithaherath97819 ай бұрын

    This one is so nice guys..❤️🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    Thank you❤

  • @user-vw4ju7rz8i
    @user-vw4ju7rz8i9 ай бұрын

    Oyalage vedio balanna abbehi wela den ❤️

  • @pubudu867
    @pubudu8679 ай бұрын

    හද්වතේ කපල් එක ❤️🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @AsnaaIshek
    @AsnaaIshek2 ай бұрын

    Nicely couple ! ❤️🥰

  • @Mrchannell287
    @Mrchannell2879 ай бұрын

    🇯🇵❤

  • @samithdulanjana169
    @samithdulanjana1699 ай бұрын

    Tokyo ඉන්නෙ අපි 😊

  • @nadeekafernando303
    @nadeekafernando3039 ай бұрын

    👍👍💓💓💓💓💓mamath lagadima enawa.oya dennatama budusaranai, dewipihitai .💓💓💓💓

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22439 ай бұрын

    Super..💙❤🤜🤛👌👌

  • @manojfernando1028
    @manojfernando10289 ай бұрын

    beautiful

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    Thank you! 😊

  • @tharushadewmi1432
    @tharushadewmi14329 ай бұрын

    එයාලා ඇත්තටම ශෝක්

  • @user-zt5vg1iq8g
    @user-zt5vg1iq8g9 ай бұрын

    Enjoy ❤

  • @ronald7528
    @ronald75289 ай бұрын

    super

  • @Rhthenulz
    @Rhthenulz9 ай бұрын

    ආදරෙයි හැමදාමත් අක්කටයි අයියටයි ❤🎉😊

  • @imashaindeewara1192
    @imashaindeewara11928 ай бұрын

    Chocolate video ekak danna 😊

  • @Brave_xx
    @Brave_xx8 ай бұрын

    ජූස් කඩේ කෙල්ලට හිත ගියා 🤭

  • @_himasha_
    @_himasha_9 ай бұрын

    Shoi ane video ek miyu kolla sanipet innwd 🥹🤍

  • @yashodhathilomini3398
    @yashodhathilomini33989 ай бұрын

    😍❤️

  • @nileshanirmani8346
    @nileshanirmani83469 ай бұрын

    Tw vlog krnn ...asy akka ayya.ar new update ek.hoday oyl japan ktkrkot sinhala meaning dana ek asy.. stay safe and happy forever....🙏

  • @LochanaYasanga
    @LochanaYasanga9 ай бұрын

  • @sanjulagayashan9650
    @sanjulagayashan96509 ай бұрын

    ammoh bdkiniii 🤗🤗🤗

  • @jayangathilini1290
    @jayangathilini12909 ай бұрын

    මියූ බඩගින්දරේ... අයියෝ....😿 රත්තරං බව්ව වගෙ මියූවත් අරන් යන්න තිබ්බෙ. මේ හබීව පරිස්සම් කරගන්න වෙයි බෝයිස්ලගෙන් 🤭

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    8 ай бұрын

    මියූ හොඳට කාලා බීලා ඉන්නේ😍

  • @abishekisuranga4006
    @abishekisuranga40069 ай бұрын

    සුපිරී..සැලඩ් නංගිගේ නම්බරයක් නැද්ද 😁❤

  • @chathuperera7136
    @chathuperera71369 ай бұрын

    美味しそう😍

  • @user-ss2li4mm1f
    @user-ss2li4mm1f9 ай бұрын

    Oyala danna kauru hri koriyan vala innvada akki. Viyadanuth ekka baluvma hoda Salary ekk ganna puluvan ssw valin japan avamada, koriyan giyamda. Ane akki pls reply

  • @heshanikavisha9142
    @heshanikavisha91429 ай бұрын

    ❤️🌸🇯🇵

  • @vikumshahara
    @vikumshahara9 ай бұрын

    ❤❤

  • @ravindupethum
    @ravindupethum9 ай бұрын

    😍

  • @ViewsbySasaa
    @ViewsbySasaa9 ай бұрын

    කෑම 😊😊

  • @leeoshisvt231
    @leeoshisvt2319 ай бұрын

    Anehhhh shoii oyla denna Korea town eke video ekak one

  • @dishnimasakorala4204
    @dishnimasakorala42049 ай бұрын

    Akka lassana wela sudu wela 😌😎❤️

  • @user-fd4dq9bp6m
    @user-fd4dq9bp6m8 ай бұрын

    Aiyo mata ennabariunane oyalawa balanna enna asawen idiye... MN gonichi inne... Athe sallitibbenaha Mase antimane... Sallitibbanm oyalawa balanna MN enawa., giyamasenm Hamamatsu Waladi ishara R KZread eka karana ekkenawa hambuna ...apahu dawasaka oyala lagapathaka awama MN enawa aniwaren oyalawa balanna❤

  • @yohankahandagama7832
    @yohankahandagama78329 ай бұрын

    ❤👍

  • @debaraadrian3445
    @debaraadrian34458 ай бұрын

    Oya denna❤Japan citizen da

  • @disnapriyangani9507
    @disnapriyangani95079 ай бұрын

    ❤❤❤Arigatho

  • @samithdulanjana169
    @samithdulanjana1699 ай бұрын

    ❤️🇯🇵

  • @kavija_geethika
    @kavija_geethika9 ай бұрын

    so sweet 🙊

  • @achiniishara9468
    @achiniishara94689 ай бұрын

    Hii akki, aiya ❤

  • @amiladilshan7642
    @amiladilshan76429 ай бұрын

    ❤️😍

  • @sashikapramodaya6491
    @sashikapramodaya64919 ай бұрын

    ❤❤❤

  • @DewakaPerera
    @DewakaPerera8 ай бұрын

    Patta aiye❤❤❤❤❤❤❤❤❤

  • @glakruwan9255
    @glakruwan92559 ай бұрын

    👍🌍✈️❤️

  • @keshanihimaya9989
    @keshanihimaya99899 ай бұрын

    ❤❤❤Woow

  • @starguide8148
    @starguide81489 ай бұрын

    ❤🎉😊

  • @SamSeenVlogs
    @SamSeenVlogs9 ай бұрын

    😊😊😊

  • @GimhanJayasinghe-hx4lq
    @GimhanJayasinghe-hx4lq9 ай бұрын

    ♥️🇯🇵

  • @buggati99
    @buggati999 ай бұрын

    ❤️🎌

  • @sahansandeepa2596
    @sahansandeepa25968 ай бұрын

    😍💕💕

  • @muthugalagedilshan9244
    @muthugalagedilshan92449 ай бұрын

    Oyala denn hinda youtube chanel ekk ptn gnn hithili inn mn 😍🥲

  • @user-yv4vr5qc1i
    @user-yv4vr5qc1i9 ай бұрын

    Aiyaa BMW cars wala video genawe na ne

Келесі