ජපානයේ සල්ලි | Coins and notes In Japan | LIFE IN JAPAN 🇯🇵

ජපානයේ සල්ලි | Coins and notes In Japan | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 293

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha22318 ай бұрын

    දුවෙ මම අවුරුදු 62 සීය කෙනෙක් මට ජපානයෙ විස්තර ගැන වටිනා කමක් නැ එත් දුව හිනා වෙලා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය මගෙම දරුවෙක් මට කියල දෙනව වගෙ හැගිමක් ඇති කලා.දුවට බුදු සරණයි.

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ☺️

  • @suvishkarajiushan

    @suvishkarajiushan

    8 ай бұрын

    😂

  • @mrbrawny85184

    @mrbrawny85184

    8 ай бұрын

    බත් කලා දොයිය ගන්න සීයා 🥴

  • @upaliperera2383
    @upaliperera23838 ай бұрын

    ජපානය ගැන දැනගන්න ඉන්න හොඳම ගුරුවරියට ස්තූතියි.

  • @nadeekadevika4075
    @nadeekadevika40759 ай бұрын

    Aththatama godak watinawa me dewal.thanks.❤

  • @umaya5697
    @umaya56978 ай бұрын

    ඔයාගෙ නිහතමානී කම හා වචන බාවිතා කරන අයුරු ඉතාමත් උසස් ......වාසනාවන්ත සුභ ජිවිතයක් කරා පියමන් කරන්නට ශක්තිය Dairiya වාසනාව ලැබේවා ...... From Sri Lanka......අනුරාධපුර Umanga🎉 🎉 🎉

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️☺️

  • @nayanajithfernando5854
    @nayanajithfernando58549 ай бұрын

    Very Important Video. Great

  • @anjaleeranasinghe6627
    @anjaleeranasinghe66279 ай бұрын

    ගොඩාක් වටිනවා ❤

  • @SeNuRa.2004
    @SeNuRa.20048 ай бұрын

    වටිනම video එකක් ❤

  • @NishadhiWijekoon-pj4go
    @NishadhiWijekoon-pj4go8 ай бұрын

    ඇත්තටම වටිනවා..❤❤❤❤

  • @nirashasavindi-tz9by
    @nirashasavindi-tz9by8 ай бұрын

    ගොඩාක් වටිනවා. 🥺❤️

  • @kvithanage5385
    @kvithanage53858 ай бұрын

    Godak hodai vidiyo ak akeyo paresamin enna. 👍

  • @himashashanali3417
    @himashashanali34175 ай бұрын

    ඔයා ගෙ විඩියො.හරිම පැහැදිලි අක්කෙ..හොදට විස්තරාත්මකව ඔයා කියල දෙනව.❤❤

  • @H.MSathsaravihagaherath
    @H.MSathsaravihagaherath3 ай бұрын

    Akke good luck oyata oya japane gana thiyena waradi matha ayn karala niwaradi dewal kiya dila baya nathi karala enna inna ayata karana me udawwa watinawa e wagema oya japanaya thawa thawath lassana karana ekata thanks 😊

  • @heshanirajapaksha
    @heshanirajapaksha9 ай бұрын

    thankyouuu sooo much akkee...akka karannema uawamanaa wena vedios...

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    😊❤️

  • @kdjanaka4041
    @kdjanaka40418 ай бұрын

    Thanks for sharing.

  • @sathyadulanjalee8889
    @sathyadulanjalee88899 ай бұрын

    ありがとうございます🎌❤️

  • @krishanthimadhushani4375
    @krishanthimadhushani43759 ай бұрын

    Thank you❤️

  • @HimaDissanayaka
    @HimaDissanayaka3 ай бұрын

    Kochchr video baluwath me wage apita edineda jiwath weddi ona dewal kiyanne nh .mt hambuna hodama video eka . Thnk you ❤

  • @madumadu820
    @madumadu8202 ай бұрын

    Godak watinawa mamath me wage video ekak hoya, hoya hitiye ,domo atigatho nangi Take care bye

  • @rasanjanalankanath4246
    @rasanjanalankanath42463 ай бұрын

    ගොඩක් වටිනවා අක්කෙ ❤

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v9 ай бұрын

    That's all right my friend

  • @nayanajithfernando5854
    @nayanajithfernando58549 ай бұрын

    Thank you.

  • @SaviNdi4331
    @SaviNdi43318 ай бұрын

    Thnkyou so much, ❤

  • @mohamedrazak2950
    @mohamedrazak29504 ай бұрын

    Thank you for the information

  • @chalanapramod
    @chalanapramod9 ай бұрын

    Thank you very much.ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝස් ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    You're welcome 😊

  • @Tharu-f1v
    @Tharu-f1v9 ай бұрын

    ගොඩක් වටිනවා අක්කේ ඔයාගේ වීඩියෝ..... මේ වගේ වැදගත් වටින වීඩියො අපට ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කා..... සතුටින් පරිස්සමින් ඉන්න අක්කා... තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නවා.... ✨❤️

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Thank you so much dr🥰❤️😊

  • @dinithikithmini849
    @dinithikithmini8499 ай бұрын

    Aththatama godak watinawa me videos...hamoma day vlog karaddi Akka me wage hamadema gana kiyala Dena Eka gdk watinawa

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Thank You ❤️❤️❤️

  • @shenalrozairo9142
    @shenalrozairo91429 ай бұрын

    Akke lankawe indan japan airport ekata awata passe ethana indan wena process eka gana kiyanko video ekakin

  • @lakshithahh60
    @lakshithahh609 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුති 🙏❤️

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    You're welcome 😊

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta14969 ай бұрын

    Godak watinwa puthe oyage hadinweema thanks oyata

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    🥰🥰❤️😊

  • @santhajayakody4505
    @santhajayakody45058 ай бұрын

    බොහොම ස්තුතියි 💥❤👍

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @thilinaperera5558
    @thilinaperera55589 ай бұрын

    ありがとございました❤

  • @sachinthaprabodya3236
    @sachinthaprabodya32369 ай бұрын

    Na aththatama hoda video set ekk mth hamadama wage blanawa mn nm dn mehe tikk kal habai oyage video gdk hodai keep it up

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Thank you😊❤

  • @traveldeniyaya5633
    @traveldeniyaya56339 ай бұрын

    Oya ඉදිරිපත් karanawa maara lassanai ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Thank you so much😊❤️

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx9 ай бұрын

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Thank you💗

  • @nirmalfernando7087
    @nirmalfernando70878 ай бұрын

    ගොඩක් වටිනවා සහෝදරී ඔයගේ වීඩියෝ.මම වැඩ කරන්නෙ නැවක අපේ නැව මාසෙට ගොඩක් සැරයක් ජපන් port වලට එනවා.අපි එලියට ගියාම ලොකුම ප්‍රශ්නෙ language එක English බෑනෙ එයාලට ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගන්නවා ස්තූති ❤🥰

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ස්තූතියි ඔබේ අදහසට ☺️

  • @CR-yl7nc
    @CR-yl7nc28 күн бұрын

    Important vedio tiyena chanle ekk ❤

  • @madhu1531
    @madhu15318 ай бұрын

    ගොඩාක් වටිනවා අක්කේ ❤ ස්තූතියි ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ස්තූතියි ☺️☺️☺️

  • @amandidahamsa6871
    @amandidahamsa68715 ай бұрын

    Keep it up ❤

  • @PrabathSanjeewa-nf5qd
    @PrabathSanjeewa-nf5qd8 ай бұрын

    ගොඩාක් වටිනවා ඇත්තටම මේ හැම වීඩියෝ එකක්ම❤️ බොහෝම ස්තූතියී 🙏

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️

  • @user-ul1le8qv3j
    @user-ul1le8qv3j9 ай бұрын

    Thank you akke🥰😘💖....japan walin lankawata salli dana eka gana video ekak ome🥺

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Ewa horen karanne dewal. Skola walin danne ne lamai salli danawa kiyala. Meheta awama salli dala denna kattiya hambenawa, e nisa baya wenna epa.

  • @diniwijerathna7990
    @diniwijerathna79908 ай бұрын

    ලස්සනට oya විඩියෝ danawa..mama ගොඩක් ආසාවෙන් බලනවා .ස්තුති 🌻💐🌻💐🌻

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ස්තූතියි ඔබේ අදහසට ☺️

  • @imashadilrukshi239
    @imashadilrukshi2399 ай бұрын

    Thank you soo much ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    You're welcome 😊

  • @shashikalaharshani1777
    @shashikalaharshani17776 ай бұрын

    Godaak watina videos karanwa oya... Pehedilwa kiyla denawa.. Thank u dr❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    6 ай бұрын

    ❤️😊😊

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi12598 ай бұрын

    මට දැනගන්න ඔනම වෙලා තිබ්බ ඒක්ක්.බොහෝම ස්තුතියි පැටියෝ. තව වැදගත් විඩියෝ ගෙන්න මේ වගේම.

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ☺️♥️♥️

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d8 ай бұрын

    Arigatho gozaimasu ❤❤❤❤man visa balaporothtuwen inna kenek,oyage Vidio godak watinawa Mata💪💪💪💪

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @umayanganithiwangika219
    @umayanganithiwangika2194 ай бұрын

    Akke..thanks..❤️

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v9 ай бұрын

    See you later friend all the best

  • @manudiwya
    @manudiwya8 ай бұрын

    අක්කේ ඔයා ගොඩක් වටින විඩියෝ කරන්නේ.මම අක්කිගේ හැම විඩියෝ එකක්ම බලනවා.ගොඩක් හොදට කියලා දෙනවා.හැමදාම මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න අක්කේ.ඔයා ශොයි❤🤗💗

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Thank you so much❤️❤️🥰😊

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya59978 ай бұрын

    මාර පැහැදිලි විස්තර කිරීම්....❤ thank you akke 🎉

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    බොහෝම ස්තූතියි ☺️☺️☺️☺️

  • @hasnimanojya7381
    @hasnimanojya73819 ай бұрын

    Thankuu ❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

  • @hamferd6398
    @hamferd63988 ай бұрын

    Thanks 👍❤😊

  • @devindiwijethilaka3601
    @devindiwijethilaka36019 ай бұрын

    Thnks akke

  • @padmanwanigasinghe9673
    @padmanwanigasinghe96737 ай бұрын

    Very good work y do most advantage to our student to migrate Japan good luck doni

  • @Daysofchathujay

    @Daysofchathujay

    7 ай бұрын

    Thank You 😊😊😊😊

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v9 ай бұрын

    See you later my friend

  • @eshanianju1332
    @eshanianju13328 ай бұрын

    Arigatho 🌹❤😗

  • @gimhanbaggaya6971
    @gimhanbaggaya69718 ай бұрын

    Thank you

  • @RuwanikaSandamali-ed6wb
    @RuwanikaSandamali-ed6wb8 ай бұрын

    Good work akke 💞

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Thank You ❤

  • @Athma-to6fx
    @Athma-to6fx3 ай бұрын

    Mamath japan enna inne oyage karunu hugak mata wadagath thanks❤

  • @isharajayasinghe154
    @isharajayasinghe154Ай бұрын

    Arigatoo❤

  • @nipunmalith3739
    @nipunmalith37398 ай бұрын

    Best video ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Thank You 😊

  • @ManikeTennakoon
    @ManikeTennakoon8 ай бұрын

    Duwa you are very honest I been to three times to japan I have similar experiences.

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    🥰♥️

  • @sanudathewmith6511
    @sanudathewmith65118 ай бұрын

    එනකන් මගබලාගෙනම ඉඳපු වටින වීඩියෝ එකක්......❤.❤❤❤❤❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ❤️😊

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s9 ай бұрын

    වටිනාම අත්‍යවශ්‍ය ම vedio එකක් නංගි... 😍.. Thank you.. මේ වගේ තව ඕනේ vedio දාන්න. බෑන්ක් එකක සල්ලි ගන්න විදිය සල්ලි deposit කරන විදි.. ඒවගේ ඒවත් තව ඉස්සරහට දාන්න පැටියෝ. ❤️❤️❤️

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    අනිවාර්යයෙන් පියවරෙන් පියවර ඒ ටික කරලා දාන්නම්.

  • @user-lx1tb3zh7s

    @user-lx1tb3zh7s

    9 ай бұрын

    @@Daysofchathujay Thank you nangi❤️❤️

  • @chandimaudayangani5270
    @chandimaudayangani52706 ай бұрын

    හරිම වැදගත් න0ගී.බුදුසරණයි

  • @Daysofchathujay

    @Daysofchathujay

    6 ай бұрын

    ස්තූතියි 😊😊😊

  • @mallikawanigasekara8523
    @mallikawanigasekara85238 ай бұрын

    ජපානය ගැන තොරතුරු කීවාට ඔයාට ගොඩක් ස්තුතියි. ❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ස්තූතියි ඔබේ අදහසට ❤❤❤❤❤❤

  • @nayanakanthi8414
    @nayanakanthi84147 ай бұрын

    අක්කාගෙ phone cover එක ලස්සනයි ❤❤❤

  • @kumarachaminda5042
    @kumarachaminda50428 ай бұрын

    Thanks

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    😊😊😊😊😊

  • @tharutharu3906
    @tharutharu39069 ай бұрын

    Marai akki

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    ❤️

  • @hpdisanayaka89
    @hpdisanayaka898 ай бұрын

    Thank u kolyk kiynne kiykd kiyl dengen hitiye ne ❤❤

  • @user-ps9pu9qf7v
    @user-ps9pu9qf7v9 ай бұрын

    කොල කියන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුතුහලයකින් හිටියෙ . අරිගතෝ ❤

  • @sarasijayasinghe1668
    @sarasijayasinghe16684 ай бұрын

    godk sthuthi miss , mn student visa enna kemthi ehema ewilla basha pasale igengena wurthiya pubunu pasle course ekk kroth mta sthira job ekk gnna puluwn neda .mn video ekaka ehema dekka . e igengnna kale athultha mta part time job ekk krddi smnyen kola kiyk withra earn krnna puluwn weida . smnyen ehema sthira job ekk krddi avarge sallary eka kola kiyk withra weida .living cost ekta giyhm athe kiyk withr mta ithuru krgnna puluwn weida .e smbndyen tikk kiynna puluwnda

  • @shiranthikalakmini3418
    @shiranthikalakmini34189 ай бұрын

    Godak pehedilii thanks

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Welcome ❤️❤️❤️

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe49296 ай бұрын

    නිහතමානීව katha karana eka gena aththatama sathutui.

  • @Daysofchathujay

    @Daysofchathujay

    6 ай бұрын

    ❤️🥰

  • @NimalNimal-ws5ps
    @NimalNimal-ws5ps3 ай бұрын

    supiriyak

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31198 ай бұрын

    තෑන්ක් යූ දුව 👍❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @MadhukaIduwara
    @MadhukaIduwara9 ай бұрын

    Tnx akka

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    😊❤️

  • @LakviLLIIUE
    @LakviLLIIUE2 ай бұрын

    Arigatogazaisu ❤🎉

  • @user-oh1ls8qi1b
    @user-oh1ls8qi1b8 ай бұрын

    Oy harima hodai❤. Oy ලෝභ නැතුව හැම දෙයක්ම kiyl දෙනවාට බොහොම ස්තුතියි..❤❤Akki language scl පැය keeyd. Part time කොච්චර welwk krnn oned.

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Peya thunaamarai man yana skole. Part time sathiyata peya 28 i....

  • @janithachamodana8193
    @janithachamodana81938 ай бұрын

    අපිනම් මුල ඉදම් ඉදියා 😒 මේ engineer woking visa එක ගැන ඕනි විඩියෝ එකක් 😕

  • @miracle6267
    @miracle62674 ай бұрын

    😍❤

  • @Dilsha_5
    @Dilsha_522 күн бұрын

    ❤❤

  • @Praveena292
    @Praveena2922 ай бұрын

    මම මේ අවුරුද්දේ working visa වලින් එන්න ඉන්නේ..ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා මට ❤️

  • @HiruPerera-xw4pb
    @HiruPerera-xw4pb9 ай бұрын

    විඩියෝ එක ගොඩක් වටිනවා අක්කියෝ❤️😍 පුලුවන් නම් ඔයාහ් ජපන් ආපු විදිය විඩියෝ එකක් දෙන්නකෝ 🥺❤️

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    Aniwaren☺️♥️

  • @nilankapriyadarshani9733

    @nilankapriyadarshani9733

    8 ай бұрын

    ඔව් පුතේ ඒක ගොඩක් වටිනවා.මගේ දුවත් ජපන් අරින එක තමයි මගේ හීනේ.ඔයාට තෙරුවන් සරනයි!

  • @travelevents3900
    @travelevents39009 ай бұрын

    Matath me hinata yanna lebewa 🇯🇵🤩

  • @CyberHacker204
    @CyberHacker2048 ай бұрын

    akke man a/l valata japan .,logic,midea karanne ..mata ohe avilla lawyer kenek venna nam komada kara ganne ..language school ivara vela itapasse komada karanne akke ,,plzz kiyannko

  • @SanduniNathasha
    @SanduniNathasha2 ай бұрын

    Ane akki oya aeththatama godak dewal apita pehedili karal denawa…math japan enna inne April intek ekae ath gedr Ara tikak aul lon gahal aewilla awa gewagana beri wei kiyala 😢 Ane akki lon gewaganna puluwan vidihe hoda job thiyeda ohe…akkige hema viedo ekakma mn balanawa japan kiynne mage hinayak ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Mahansi wela weda karagannawa nan gewanna puluwan.... job dekak wage karanna puluwan nan oya.

  • @wasanthirenuka1800
    @wasanthirenuka18009 ай бұрын

    Godak watinwa ma karunu

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Thank you😊

  • @sanudathewmith6511
    @sanudathewmith65118 ай бұрын

    ❤❤❤❤❤❤නියමයි....අක්කේ......❤❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ❤️😊

  • @imeshaminohari9658
    @imeshaminohari96589 ай бұрын

    akke japan apartment wala holman enwa kiyanne aththa e gana video ekak ona.. Kohmda hoda apartment ekak hoyaganne wagee ❤❤❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    Man kalin vedio ekaka e gena kiyala thiyanawa, apart hoyaganna eka gena. Eka balanna. ජපානයට එනවනම් දැනගතයුතු නීති කියලා වීඩීයෝ එකක්.....

  • @tharindudulara6358
    @tharindudulara63589 ай бұрын

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    💗

  • @shenalrozairo9142
    @shenalrozairo91429 ай бұрын

    Yen 1 phone kohenda ganne kiyanawada poddak?

  • @user-zi9xi2bx3r
    @user-zi9xi2bx3r9 ай бұрын

    😊❤️

  • @malithpathirana8601
    @malithpathirana8601Ай бұрын

    Jobwala padigana wisthara kiyanna puluwanda

  • @isharamunasinghe
    @isharamunasinghe8 ай бұрын

    ❤️😍

  • @AnojaLakmali-lq6ey
    @AnojaLakmali-lq6eyАй бұрын

    Arigatho gosaimas

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle9998 ай бұрын

    යෙන් 1 t phone ekak gaththa kiuwat mn hithuwe button phone ekak kiyala mehe ithin oya ganata toffee wath ne ne 😁

  • @janithachamodana8193
    @janithachamodana81938 ай бұрын

    ありがとうござい❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    ☺️♥️

  • @prashannashmika869
    @prashannashmika8699 ай бұрын

    どうもありがとうございます。このビデオには価値があります ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    9 ай бұрын

    ありがとう❤️😊

  • @Alexandra22224
    @Alexandra222248 ай бұрын

    අක්කෙ ඔයා හරිම හොඳ කෙනෙක් ඔයා ඔයාගේ අත්දැකීම් මෙහෙම හැමෝම එක්ක බෙදාගන්නවා .සමහර අද රටවල් වලට එන අය එයාලගෙ life එකේ එයලා කරන දේවල් පෙන්නන එක විතර යි කරන්නේ.(හැමෝමම ත් නෙමෙයි )තව කෙනෙක්ට තමන් දන්න දේවල් මේ වගේ ප්‍රයෝජනවත් වෙන දේවල් දානවා අඩුයි.මම හිතන විදියට අපිට ලැබෙන අත්දැකීම් තමන්ට තේරෙන විදියට හැමෝම එක්ක share කරගන්න එක ගොඩක් වටින දෙයක්.මොකද එතකොට ඒවා දකින අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් .ඒවගෙන් අලුත් ideas ගන්න පුලුවන් .නිතරම update වෙන්න පුලුවන් .අක්කගේ වීඩියෝ ස් බලල මාත් ගොඩාක් දේවල් දැනගත්තා . ජපන් ගැන දැනගන්න කැමති අය ගොඩාක් ඉන්නවා.එයාලට ගොඩාක් දේවල් හොඳ පැහැදිලි ව දැනගන්න පුලුවන් අක්කගෙන් . ❤❤❤ keep it up අක්කෙ බුදු සරණයි 💗💗💗

  • @Daysofchathujay

    @Daysofchathujay

    8 ай бұрын

    බොහොම ස්තුතියි!!!☺️♥️♥️♥️♥️

  • @Yumiarmy
    @Yumiarmy2 ай бұрын

    අනිත් චැනල් වලට වඩා අක්කිගෙ චැනෙල් එකේ අපිට තියෙන ප්‍රශ්න වලට ඕනම උත්තර තියෙනවා...තැන්ක්ස් අක්කෙ අපිව update කරනවට❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    😊❤️thank you

Келесі