ජපානෙට එන අය මුලින්ම දැනගත යුතු නීති සහ තවත් දේවල් ටිකක් | LIFE IN JAPAN 🇯🇵
ජපානෙට එන අය මුලින්ම දැනගත යුතු නීති සහ තවත් දේවල් ටිකක් | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)
Пікірлер: 174
මං දැකපු හොඳම චැනල් එක. ❤❤❤ great job sister. වැල්වටාරම් කියවිලි නෑ. හැමදේම මාරම ලස්සනට පිළිවෙළට කිවුව
@Daysofchathujay
9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට!!!☺️♥️
@ravindumadushan8772
6 ай бұрын
Hi
@ravindumadushan8772
6 ай бұрын
Hello
@ravindumadushan8772
6 ай бұрын
Ravindu madushan
මේ වීඩියෝ එක දැක්කහම මට හිතෙන්නේ ලංකාව හොඳයි කියලා. ලංකාව කෑවේ පාලකයෝ තමයි. ඒත් ජපාන සංස්කෘතියට වඩා ලංකාවේ සංස්කෘතිය හොඳයි. මොකද පාරෙ යද්දී කෙනෙක්ට කරදරයක් වුනොත් උදවු කරන්නේ නැහැ කියලා කියන්නේ මොන කුහක කමක් ද
Thanks . Important Video ekak.
@Daysofchathujay
8 ай бұрын
Thank you ❤😊
❤ digatama karagena yanna aakke
@Daysofchathujay
9 ай бұрын
Thank you😊❤️
❤ watina video ekk
@Daysofchathujay
9 ай бұрын
Thank you😊❤
Akkge video godk watinw akke😊thw aluth wistr genn akke❤
@Daysofchathujay
9 ай бұрын
Thank you😊❤️ Aniwaren oyalata wedagath hemadema kiyala dennan.
ගොඩක් වට්නවා අක්කේ වීඩියෝ එක 🙂පරිස්සමෙන් ඉන්න ♥️
@Daysofchathujay
8 ай бұрын
Thank you so much♥️☺️
Marama interesting ❤️
ගොඩක් පිං ඔයාට විස්තර කීවට...❤️😘🙏 බුදුසරනයි ඔයාට..❤️
Supper akki🥰
@Daysofchathujay
9 ай бұрын
Thank you😊❤
ලස්සනම චැනල් එක ❤
@Daysofchathujay
9 ай бұрын
Thank you ❤️☺️☺️
බොහෝම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
8 ай бұрын
❤❤❤❤❤
සුපිරි ❤🎉
@Daysofchathujay
9 ай бұрын
Thank you... 😊❤️
ස්තුති ඔබට ❤❤❤❤
Thanks akki 🌚❤️
@Daysofchathujay
8 ай бұрын
♥️☺️
Thank you akki ❤️
@Daysofchathujay
8 ай бұрын
😊❤️
🥺♥️ තෑන්ක් අක්කි
ගොඩාක් ස්තුතියි අක්කේ❤❤
@Daysofchathujay
8 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ☺️
Thank you akki ❤️❤️
Nice video ✨
@Daysofchathujay
9 ай бұрын
Thak you☺️♥️
බෙහෙවින්ම ස්තූතියි දුුව ...
@Daysofchathujay
7 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට 😊
Thanks for the vedio
@Daysofchathujay
7 ай бұрын
☺️❤️
Thanks 👍❤🎉
හරි. දේ හරියට❤❤❤ දෙන ඔයාට ස්තූතියි
@Daysofchathujay
8 ай бұрын
❤️
Thank you ❤️💫
@Daysofchathujay
9 ай бұрын
Welcome🥰❤️😊
@naveeneranga8529
9 ай бұрын
@@Daysofchathujay akke japan giyt passe japan phone ekk aniw gann oned , mehe gena ek use krn bari ai
හරි ලස්සනට කරනවා චැනල් එක.
@Daysofchathujay
8 ай бұрын
Ane Thank You ❤
ලංකාවෙදි අපි use කර කර හිටපු පෝන් එක ගෙනාවොත් කෝල් ගන්න පුලුවන් විදියට unlock කරගන්න පුලුවන්ද
Mamath cooking channel ekak karanawa duwa❤❤
මෙහේ බස්එකේ යනවිදිය හා බසෙකේ යන්න ටිකට් ගන්න විදිය video ekak karanna
💜💜💜
Akka ane mt danagnna puluwn d kyoto wala kohomd kiyl part tine jobs ehem tiyenwad e city eke අනිත් පැති වලට වඩා ජොබ් එහෙම අඩුයි කියල කියනව , මට දැනගන්න පුළුවන් ද ඒ ගැන එහේ තියෙන kcG university ek genai .....plz mt kiynwad e city ekt ena ek hodaid wena ekk hodaid kiyl
Study vlog ekak ඕනි 💐 අක්කා
@Daysofchathujay
9 ай бұрын
Hari. Karannan idiriyedi☺️♥️
❤❤
Channel eka godak hodai.hodata pahadili karnwa.contact nu ekak tiyenam denwda.japan enna hitan inne mai gf dennam.dan neti deyak tibboth ahaganna kaurut ne
@Daysofchathujay
8 ай бұрын
Insta msg ekak danna. Chathushki Jayanchana
Akke japan enna n5 pass wena eka aniwryaida. N5 pass nathuwa visa wadinne nadda
😍❤️
@Daysofchathujay
9 ай бұрын
😊❤️
වැල් වටාරම් නෑ අදාල දේ කියනවා❤
Aurudu 17sampurna unama job visa apply krnna puluwn neda akki 🥺
❤❤❤
❤
❤😊
どうも ありがと ございます。❤❤❤❤
Daruwek aran enna amaruda apata..?
💚❤
@Daysofchathujay
9 ай бұрын
😊❤️
❤❤❤❤
@Daysofchathujay
9 ай бұрын
😊❤
ලස්සනයි නගෝ
@Daysofchathujay
6 ай бұрын
❤️😊
❤❤❤❤❤
@Daysofchathujay
9 ай бұрын
😊❤️
meken ada tama danagatte vahane ganna ba kiyalla language school yana kale
@Daysofchathujay
9 ай бұрын
Language scl iddi ganna be wahanayak. Hebei samahara lamai innawa skoleta horen gannawa. Hebei ehema karala ahu wunoth iwarai ithin. නීති කැඩුවා වෙනවනෙ.
Akka japan awilla campus eke english teaching study karana courses thiyanawada
@Daysofchathujay
9 ай бұрын
Mehe English course tiyenne jappanta vitharai. Api karanawanam lankawe campus gihin tiyenna one neththan IELTS tiyenna one kiyala thamai mama nam දන්නේ.....Lankawe oyata campus gihin English digree ekak tiyenawanam puluwan wei. Government ekak wenna one man danna widihata, nikan course be. මම දන්න විදියට තමයි මේ කිවුවේ. ඔයා එන්න කලින්, ඔයාගෙ ඒජන්ට්ගෙනුත් අහලා බලන්න. මට ලොකුවට ඕක ගැන කියන්න අමාරුයි, මං ඒ ගැන වැඩිය හොයලා නැහැ......
ඇත්තටම හොඳ වීඩියෝ එකක් අක්කි මාරම clear විස්තර ටික ❤❤ ආදරෙයි මාත් එන්න ඉන්නෙ අක්කි කන්ටැක් කර ගන්න නම්බ එක දාන්නකො පුලුවන්නම් ප්ලීස් 😊🤗🌹
@Daysofchathujay
Ай бұрын
Insta enna
Oyawa vidio karanne kawda...
Akke mta mekta uttryk oni auruddk language school ghn passe apit hotel pethtn issrht ynn puluwnd
@Daysofchathujay
6 ай бұрын
Hotel patten issarahata yanna puluvan, oya language iwarawela senmon walata hotel side eka toraganna, Eeka oyata hoda margayak wei☺️❤️
@nuwadasanayaka-ge7od
6 ай бұрын
@@Daysofchathujay thank you akke 😍❣️
Akke mehen use krana phone eka use kranna barida japan wala
@Daysofchathujay
8 ай бұрын
පුලුවන් ඒක ගැටළුවක් නෑ
Akke lankawen hotel side eke corse ekak karala awoth da waasi IT side eke corse ekak karala awoth da lesii mta language school gihin ita passe wada wlata 🙄🤕
@Daysofchathujay
9 ай бұрын
Oya campus gihin degree ekak thibunoth nan meheta awata passe language scl iwara karala kelinma job visa ekakata yanna puluwan. Hebei campus wenna one. IT walata nan job hoyaganna lesi. Hotel side eketh job thiyanwa, poddak hoyganna amaru wenawa bashawa hondatama thibune neththan.....
@kalaniyasanthika
9 ай бұрын
@@Daysofchathujay hari akkiyooo
@Daysofchathujay
9 ай бұрын
😊😊
Akke japane teaching job wlta godk english hodtma study krla tiyna ayta teaching job gnna puluwn kiyla kiynwane ...nththm japan avilla japane university ekakta gihin teaching job 1k krnna barida???🙂 englishma nthuwa
@Daysofchathujay
9 ай бұрын
Oya ahanne japaneta awith campus gihin teaching course ekak karanna puluwanda kiyalada?
@kawyakawya7349
9 ай бұрын
@@Daysofchathujay ow
@Daysofchathujay
9 ай бұрын
Man godak e gena danne ne. Mokda man e peththa gena wediya hoyala nethi nisa. Samahara wita thiyenna puluwan. Hebei lankaweth hondata qualification balaida dan ne. Oya poddak oya ena agency ekenuth ahanna. Hariyatma kiyanna amarui, mama teaching peththa igena ganne nethi nisa....
Kamata sahena viyadamak yanawane ithuru karaganna kiyakwath nathiweine
@Daysofchathujay
9 ай бұрын
Ane kauda ehema kiyanne? Api kana bona eka gaanata manage karagannawa nan kisima prashnayak wen nehe. Hebei student period eke iddi ithuru karanna amarui. Mokada scl fees gewanna thiyana nisa. E arenna kala biila inna nan puluwan ona kenekta, kisi getaluwak ne.
Akk oy inn kohed.
@Daysofchathujay
8 ай бұрын
අද මම දාපු වීඩියෝ එක බලන්න, ඒ ගැන සම්පුර්ණ විස්තර මම කියලා තියෙනවා 😊
school එන්න වයස සීමාවත් තියෙනවද
Akke mta kiynko mn lankawe government University එකක igena gnnwa thama me awurudde second year. Akke mn student visa arn ohe awoth eka aparadayak da. Mehe degree degree ehe valid da?
@Daysofchathujay
6 ай бұрын
Aparadeda kiyala kiyanna mata bene😬. Oya thiiranaya karanna one eka. Degree ekak thibboth ithin language scl iwara wela kelinma job visa danna puluwan. Degree eka anuwa thamai job hambenne.
@chathurikasenanayaka5752
6 ай бұрын
@@Daysofchathujay හරි akke thank you ❤️
හරිම.ලස්සනටකියලා.ෙද්නවා.කිසිමකුහකකමක්නැතිව
Akkata kochara salli giyada??akkage language school eka mk wage ewa kiyanko
@Daysofchathujay
9 ай бұрын
Mata laska 25-30 athara wage giya. Mage scl eka Gifu Hotsuma😊
いいことですね。❤
@Daysofchathujay
9 ай бұрын
ありがとう❤️
Akka awa agency eka gana kiyanna puluwan da podak please 🥺
@Daysofchathujay
9 ай бұрын
Insta msg ekak danna. (Chathushki Jayanchana)
Nxt year oct batch enna inne tax adu jiwath wenna lesii city mnwda nagoyai kyoto nthuwa
Akke technical college wala selon peththa gena egena ganna puluwamda😑
@Daysofchathujay
6 ай бұрын
Ow puluwan 😊❤️
Eleckrick bisycle ekak vath ganna barida❤akki
@Daysofchathujay
8 ай бұрын
විදුලි පාපැදි පුළුවන්, මෝටර් සයිකල් බැ,
Student කෙනෙක විදියට ජපන් ආවොත් scl එකේ අවුරුදු 2 ඉන්න නැතිව එක අවුරුද්දකින් 3,4 level exam කලොත්. 2 year එකෙන් සෙන්මුන් aply කරන්න පුලුවන් ද.
@prsannaniroshan2279
9 ай бұрын
😂
@Daysofchathujay
9 ай бұрын
Scl eke inna thiyana, mulu kalema inna one... Ehema magin ain wenna behe. Language scl hariyata gihilla iwara wunata passe senmon yanna puluwan.
❤️🩹🌸
@Daysofchathujay
9 ай бұрын
😊❤️
What is sacho visa mean
@shazilappppfathima1727
8 ай бұрын
Mata chuttak kiyanda puluvndha mama try kranva
අක්කේ එතකොට language scl period එක ඉවර උනාට පස්සේ අපි මොකද කරන්න ඕනේ...technical college , campus නොයා හිටියොත් මොකද වෙන්නේ? Job visa හම්බෙනවද? මන් අහලා තියෙන විදියට student visa ගිහිල්ලා අවුරුදු 3 ඉවර උනාට පස්සේ ලන්කාවට ඇවිල්ලා ආයේ job visa වලින්ලූ ජපන් යන්න ඕනේ....ඇත්තද අක්කෙ...එතනදී කොහොමද වැඩ පිලිවෙල...
@Daysofchathujay
9 ай бұрын
Language scl iwara wunama api technical college hari campus hari yanna one. Technical hari campus hari noyaa job visa gahaganna nan lankawe campus gihilla, degree ekak aniwaren thiyenna one.
@Daysofchathujay
9 ай бұрын
කවුද අනේ කියන්නෙ student visa ගිහිල්ලා ආයේ ලංකාවට යන්න ඕනෙ කියලා?? එහෙම එකක් නැහැ. මෙහෙ language scl ගිහිල්ලා, ඊට පස්සෙ technicall college හරි campus හරි ගිහිල්ලා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සෙ, මෙහෙ ඉදලම අපිට job visa එකට apply කරන්න පුලුවන්. ආයෙ ලංකාවට යන්න ඕනෙ නෑ☺️
@variousvideos2351
9 ай бұрын
@@Daysofchathujay අනේ හරි අක්කේ...ඒක තමයි එක එක අය එක එක බොරු කියනවා...දැන් අපි ස්ටුඩන්ට් වීසා අරන් ඇවිත් ඔහේ තියෙන කොම්බිනි,රෙස්ටුරන්ට් වලනේ වැඩ කරන්නේ .ටෙක්නිකල් / කැම්පස් ගියොත් හොද ජොබ් කරන්න පුලුවන් ද? සැලරි වැඩී...දියුනු වෙන්න පුලුවන් ද? මොකද සමහර අය කියනවා ජප්පෝ විතරයිලූ හොද ජොබ් කරන්නේ අපිට කරන්න වෙන්නේ සුලු සුලූ ඒවාලූ... 😪😪😪😪
@Daysofchathujay
9 ай бұрын
Mata instagram msg ekak danna man kiyala dennan. (Chathushki Jayanchana )
@user-ho4so3es1d
8 ай бұрын
@@Daysofchathujayඅක්කේ ජපානයේ university එකකට ඇවිත් අපිට මනෝ widaywa හදාරල උපාධිය ක් ගන්න පුලුවන් ද?? ර්‍ර්ටපස්සෙ අපිට මනෝ උපදේශක කෙනෙක් වෙන්න පුලුවන් ද plz reply
Akki oya japan giye bhashawa hodin katha karanna puluwan welada?
@user-lx1tb3zh7s
8 ай бұрын
Nathnm katha karanna ehe gihinda igena gaththe
@Daysofchathujay
8 ай бұрын
Lankawen eddi katha karanna be mata. Awilla tika tika thamai purudu wune. Eth lankawen eddi chuttak hari එදිනෙදා දේවල් හරි katha karanna purudu wela awa nan godak lesii.....
Student visa වලට කොච්චර මුදලක් යනවද 🙏වත්කම් පෙන්නන්න ඕනිද කොච්චර ක් අනේ කියන්න කො, reply කරන්න please,😢
@nishubabe3491
Күн бұрын
දැන් රේට් එක අඩුයි ලක්ශ 28 කට කරන්න පුලුවන් ..
@nishubabe3491
Күн бұрын
වත්කම් කියන්නේ යන ඒජන්සි එකෙන් වත්කම ශෝමනි හදලා.දෙනවා.....ඒකට වෙනම ලක්ශ දෙකයි හැත්තෑවක් යනවා ( දැන් යන රේට් එකට)
Akke motarbike padinna barida
@Daysofchathujay
6 ай бұрын
Language kale be. Ita passe puluwan.
Akka student visada awe
@Daysofchathujay
9 ай бұрын
Ow. Man student visa😊
Mage visa awa me december enna inne ❤ tokyo
@Daysofchathujay
8 ай бұрын
Wada tika hodata karaganna😊good luck
ජපන් යනු සිහිනයක් පමනි 😊😊
ලොකුම ප්‍රශ්නෙකට උත්තර හම්බුනා අක්කේ...ගොඩක් ස්තුති....... ජපානෙන් ගන්න ෆෝන් එකට අමතරව අපි ලන්කාවේ යූස් කරපූ ෆෝන් එකත් යූස් කරන්න පුලුවන් ද අක්කේ?
@Daysofchathujay
9 ай бұрын
ඔව් පුලුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ....ඒත් මෙහෙ වැඩ වලට අනිවාරෙන් මෙහෙන් ෆෝන් එකක් ගන්න ඕනෙ....ගනන් අඩු එකක් ගන්න මුලින්....
@variousvideos2351
9 ай бұрын
@@Daysofchathujay thank u akke ❤
@Daysofchathujay
9 ай бұрын
♥️☺️
@naveeneranga8529
9 ай бұрын
@@Daysofchathujayakke japanen api aniwren phone ekk gann oned? Ai e? Ethkot api lankawen gena ek use krn barid
@Daysofchathujay
9 ай бұрын
Mama japan sim eka mage lankawe phone ekata dala use kare nehe. Japane sim eka oyage lankawe phone ekata demmata passe sim eka weda karanwa nan aye mehen ganna one ne ithin. Poddak sim eka dala balanna. Weda karanne neththan ganna.
අක්කේ මට අක්කව contact කරගන්න පුලුවන්ද? ❤❤ අක්කගේ විඩියො මාරම පැහැදිලි ඒ විඩියෝ ගොඩල් වටිනවා
@Daysofchathujay
5 ай бұрын
මගේ ඉන්ස්ටග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න
@slhaita9923
5 ай бұрын
@@Daysofchathujay name eka mokadda akke daysofchathujay da?
@Daysofchathujay
5 ай бұрын
Jana weerasinghe
@slhaita9923
5 ай бұрын
@@Daysofchathujay hri akke thq❤️🇯🇵
@slhaita9923
5 ай бұрын
@@Daysofchathujay akke mg eka balanna😁
Oya fb innawad mata visthara wagayak thiyenaw danaganna please help me
අක්කා ඔයාව contact කරගන්න විදියක් නැද්ද මට. විස්තර ටිකක් දැනගන්න තියේ ජපන් වල
@Daysofchathujay
8 ай бұрын
Insta.... Chathushki Jayanchana
අක්කි බයිසිකල් පදින්න දන්නේ නැති කෙනෙක් නම් මොකද කරන්නේ
@sachininimesha8667
3 ай бұрын
පදින්න පුරුදුවෙලා එන්න
Oya darana gamada schoola giye
@Daysofchathujay
7 ай бұрын
Ow...
@chathurangamadushan6289
7 ай бұрын
mawa dan nadda oya
❤❤
❤
❤❤
@Daysofchathujay
9 ай бұрын
Hi 🤭