Japan Student Visa | ජපන් student වීසා ගිහින් ගොඩයන්න පුලුවන්ද

ජපන් student visa ගන්නෙ කොහොමද ?ජපානයේ student visa අරන් සල්ලි හොයන්න පුලුවන්ද ?ජපානයේ මොනවද කරන්න පුලුවන් ජොබ්?ජපන් භාශාව නැතුව ජපන් යන්න පුලුවන්ද ?ජපන් කතා කරන්න බැරුව ජොබ් කරන්න පුලුවන්ද කියන තරම් ජපානය සුන්දරයි ද? මේවට උත්තර සොයන්න ,බලන්න මේ වීඩියෝව.
☯️related links
➡️food available in japan vedio link
• Food Available In Japa...
➡️vfs global company
visa.vfsglobal.com/lka/en/jpn
➡️immigration department srlilanka
www.immigration.gov.lk/
#Japan #japanstudentvisa #howtoapplyjapanvisa
#japanrata

Пікірлер: 237

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom34353 ай бұрын

    ජපානයට යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ඉගෙන ගන්න හොඳ කරුණු ටිකක්..... බොහොම ප්‍රයොජනවත් ඉදිරිපත් කිරීමක් ❤❤

  • @dul8726
    @dul8726 Жыл бұрын

    වටින දැනුවත් කිරීමක් ❤

  • @cookwithkinuri123
    @cookwithkinuri123 Жыл бұрын

    වටිනා දැනුවත් කිරීමක් 👍

  • @SihinaPiyapath
    @SihinaPiyapath3 ай бұрын

    බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී ❤

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi3 ай бұрын

    ගොඩක් වටිනා උපදෙස් 🎉

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka72443 ай бұрын

    Thanks a lot for valuable information

  • @SearchStampWorld
    @SearchStampWorld3 ай бұрын

    වටිනා දැනුවත් කිරීමක්

  • @user-oh3sl3jw9n
    @user-oh3sl3jw9n6 ай бұрын

    Thank you video ekata

  • @user-th2tb7fh5g
    @user-th2tb7fh5g Жыл бұрын

    ඇත්ත කීවට ස්තුති

  • @dianfernando5885
    @dianfernando588511 ай бұрын

    Thank u so much 😊

  • @AyomiShehani
    @AyomiShehani11 ай бұрын

    Thankuuuu❤

  • @lakmalgaming
    @lakmalgaming3 ай бұрын

    valuable content 🎉🎉

  • @charika02
    @charika023 ай бұрын

    බොහොම වටින කරණු ටික ජපානය ට යන්න හිතාගෙන ඉන්න දරුවන්ට ❤❤❤

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu3 ай бұрын

    Very good videos thank you

  • @NethuandFamily
    @NethuandFamily3 ай бұрын

    Very useful video

  • @madarasudasinghe861
    @madarasudasinghe8613 ай бұрын

    Useful vedio

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    good job

  • @kadathura
    @kadathura Жыл бұрын

    Hoda denuwath kirimak❤❤❤❤

  • @myeyeontheworld
    @myeyeontheworld3 ай бұрын

    Very nice video 😊

  • @KotiyagalaSarananda
    @KotiyagalaSarananda8 ай бұрын

    තෙරුවන් සරණයි

  • @manojbro5425
    @manojbro54253 ай бұрын

    Nice video 🎉🎉🎉

  • @mrprabath
    @mrprabath9 ай бұрын

    ජපානේ ගැන හොද දැනුවක් කිරමක්

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu3 ай бұрын

    Very interesting video

  • @DENUYoutube
    @DENUYoutube3 ай бұрын

    Very good video

  • @slvillagekitchen
    @slvillagekitchen3 ай бұрын

    Very nice video

  • @Supercooking8319
    @Supercooking8319 Жыл бұрын

    වැදගත් Video එකක් 🎉🎉

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Thank you

  • @oxmuramusic3913
    @oxmuramusic3913Ай бұрын

    Mama vedio eka ivara venakan baluva, mama o/L vitharai karala thiyenne..ethakota student yanna barida... n5 pass vela

  • @supunbmadhusankha
    @supunbmadhusankha Жыл бұрын

    ❤️❤️💪💪

  • @udulawhitecakes
    @udulawhitecakes Жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @cbsanjeewa9854
    @cbsanjeewa98544 ай бұрын

    ❤💫

  • @lashansampath5194
    @lashansampath5194 Жыл бұрын

    👍👍👍✌️

  • @cookwithniranji
    @cookwithniranji Жыл бұрын

    Good job

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Thank you

  • @Rasaresa8259
    @Rasaresa8259 Жыл бұрын

  • @kanchanajeewanie6650
    @kanchanajeewanie6650 Жыл бұрын

    👍👍👍🙏

  • @priyamalsasindu-hn2eu
    @priyamalsasindu-hn2eu9 ай бұрын

    හොදටම පැහැදිලි කර

  • @thusharidammika9710
    @thusharidammika971011 ай бұрын

    Ssw visa gena video ekk krnnko

  • @sandyakoralearachchi
    @sandyakoralearachchi Жыл бұрын

    ❤❤❤

  • @foodbotbyriz
    @foodbotbyriz Жыл бұрын

    👍👍

  • @tiyashiluhara3183
    @tiyashiluhara31835 ай бұрын

    Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida

  • @SlReview764
    @SlReview764 Жыл бұрын

    👍👍👍

  • @dearnest
    @dearnest Жыл бұрын

    👍👍👍👍

  • @Top10Ofeverything-yu1tm
    @Top10Ofeverything-yu1tm Жыл бұрын

    👍

  • @ranjithsomarathna9562
    @ranjithsomarathna95622 ай бұрын

    👍🙏

  • @osandajayaweera4777
    @osandajayaweera4777 Жыл бұрын

    🎉🎉🎉

  • @worldwithshanaka
    @worldwithshanaka Жыл бұрын

    😮😮

  • @scismart9617
    @scismart9617 Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CeylonFoodDiary635
    @CeylonFoodDiary635 Жыл бұрын

    😮

  • @manjulamawatha2137
    @manjulamawatha21373 ай бұрын

    ගොඩක් අාසාවෙන් ඉන්නේ ජපානයට යන්න💯

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle6 ай бұрын

    🎉🎉🎉🎉

  • @rooftopbonsai
    @rooftopbonsai Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @samadhimadara2289
    @samadhimadara22896 ай бұрын

    aiye kagoshima paththa study krnn hodaida..e paththe study krnn enwnn dn koi wge cost ekk yaida

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    Ee patta gena lokuwata danne nee.eth tokyo walun godak eetha nisa loku wiyadamak yanne ne jiwath wenna.jaoan wala koheth ithin naraka ne.education walata kiyala ehema prasnayak ne

  • @samadhimadara2289

    @samadhimadara2289

    6 ай бұрын

    @@JAPANRATA thnks aiye😃

  • @SithuminiGomes
    @SithuminiGomes4 күн бұрын

    Aiye osaka vala hoda school eka mokakda kiyannako Interview tikak lesi

  • @chemuwijesekara-lq1sk
    @chemuwijesekara-lq1sk9 ай бұрын

    Aiye japan ynna mulu cost eka 35-40 lax wge ynw neda ? Ethkot e mudala ynna withrda ..nthnm japan ynnai , ehe gihin campus eke igengnnai dektamada e cost eka ynne

  • @JAPANRATA

    @JAPANRATA

    9 ай бұрын

    Yanna witarak newei. 1. agency 2.campas or school fees+histal fee 3.Air ticket 4.expenses in 1st month in japan

  • @travelolk
    @travelolk11 ай бұрын

    Student ekka spouse kenek enawnam. example : Married couple ekaka dennama enawnm. Wife student dala. Kohmada process eka?

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Prasne clear ne.etakota husband da sponsor.husband working visa da

  • @RejiGamage-ky4il
    @RejiGamage-ky4il11 ай бұрын

    Yokohama side eka hodaida student visa apply karanna, part time job ehema thiynwada, plz reply

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Ok awlak ne

  • @99garageworkshop77
    @99garageworkshop7711 ай бұрын

    ayye a/l karala thiyenna onida neththam aurudu 12 k school gihn thibanam edda mama 11 wasare ekai 12 wasra iwara wela apply karann beluwe

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    AL liyanna oona.exam ekata wadi unama ethi.result ona ne

  • @anon2817
    @anon28179 ай бұрын

    Paya 28k partime kroth smayen kiyk wge hoygnna puluwnda.

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    1000 yen peyakata dala balanna

  • @yasirukavinda1300
    @yasirukavinda1300 Жыл бұрын

    2024 april intake apply කරන්න හිතාගෙන ඉන්නේ .Language scl එකෙන් ද show money අදාල ගාන එකෙන්ද කියන්නේ ? Agency එකෙන් එහෙම කිව්වා ඒක ඇත්තද ? කිව්ව ගාන 61Lhsk මේ දවස් වල kobe පැත්තෙව් මේ කිව්ව show money ගානක්ද බලන්නේ plz answer oni 🙏🥺

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Show money තීරණය වෙන්නෙ ඔයාගෙ school fee සහ expenses මත.ඒක school මත ඉන්න ken එක අනුවත් වෙනස් වෙනව.සහ ඔයාගෙ පව්ලෙ සාමාජිකයන් ගානන වගේ ගොඩක් දේවල් බලපානව.kobe ගැන බලල කියන්නං ඒ ගාන හටියටම දන්නෙ නෑ.ඒත් 60ක් කියන්නෙ ගොඩක් දුරට ඇති වේවි

  • @Kalana_Aadiptha
    @Kalana_Aadiptha7 ай бұрын

    Aiye language school nethuwa direct technical collage walata apply karann puluwand poddak e gena kiyannako🥺

  • @JAPANRATA

    @JAPANRATA

    7 ай бұрын

    Mama ehema method ekak nan danne ne.oyata japan language puluwan nam agent kenek gen ahala balanna.eth mn hitanne direct apply kranna be kiyala

  • @Kalana_Aadiptha

    @Kalana_Aadiptha

    7 ай бұрын

    @@JAPANRATA ethakota bachelor ekakata apahu wenama salli godak yanawane maseka aduma yen 30000k earn karagaththoth eth bachelor ekakata madi wei neda🥲

  • @JAPANRATA

    @JAPANRATA

    7 ай бұрын

    @@Kalana_Aadiptha facebook.com/amila.jayakody.1 mekata masenger cl karanna.

  • @imashihanshika1635
    @imashihanshika1635 Жыл бұрын

    Aiye man October intake ekata apply karala thiyenna thawama late ne eligibility enna kochara kalayak yanawada enna

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    August weddi ewi.itake ekata masa 2kata kalin enawa

  • @imashihanshika1635

    @imashihanshika1635

    Жыл бұрын

    @@JAPANRATA ok thank you 😊

  • @cdilhani9147

    @cdilhani9147

    11 ай бұрын

    ​@@imashihanshika1635dan awith ne thiyenne me dawas wala

  • @thashiweerasinghe8960

    @thashiweerasinghe8960

    11 ай бұрын

    Ane dear oya octomber visa apply kare mona maseda?

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    @@thashiweerasinghe8960 ඔයාට COE ආවද

  • @amashanethmini6132
    @amashanethmini61327 ай бұрын

    Mage birth certificate eke nama waradila eka ayeth kapala hariyata hadala thiyanawa.e kapapu eka prashnayak weida danne na neda

  • @JAPANRATA

    @JAPANRATA

    7 ай бұрын

    Ewa tranlate karnawane ethokota prasnayak ne.puluwan nan original ekak hariyata ganna balanna name eka hariyata hadala.ethokta kohomath hodaine

  • @amashanethmini6132

    @amashanethmini6132

    7 ай бұрын

    @@JAPANRATA thank u sir💖

  • @lifegoeson4130
    @lifegoeson41305 ай бұрын

    Mata japan walata student visa walin ghn mage husbanwa ganna puluwanda

  • @sajee8825
    @sajee882510 ай бұрын

    University එකෙන් COE එක එව්වාට පස්සේ අපිට තනියම visa apply කරන්න පුලුවන් නේද? ඒජන්සි එකක් ඕනේ වෙන්නේ නෑ නේද?

  • @JAPANRATA

    @JAPANRATA

    10 ай бұрын

    ඔව් වීසා apply කරන්න agency එක ඕන නෑ.එයාල එන්නෙත් නෑ.ඒත් apply කරේ agency එකකින් නම් අදාල document ටික එයාලගෙන් අරන් යන්න.

  • @IshanMalindu-bj5cs
    @IshanMalindu-bj5cs4 ай бұрын

    Aiye student awith parttime job ekak witharada karanna puluwan deka thunak karanna berida rep plzzz🥺🥺

  • @JAPANRATA

    @JAPANRATA

    4 ай бұрын

    Ne puluwan dekakthunak unath karanna puluwan.eth tax noyana widiyata karanna oona.tax giyoth next year ekata visa apply karddi prasnayak wenna puluwan

  • @kalaniyasanthika
    @kalaniyasanthika10 ай бұрын

    Mn 2024 july intake eken enna inne ethakota mn apply karanna onii mona maase wgeda 🙄 plz rply mee....

  • @JAPANRATA

    @JAPANRATA

    10 ай бұрын

    Masa 8kata kalin wage

  • @malithsanajaya2424
    @malithsanajaya24246 ай бұрын

    Aiya mata visthara tikak danaganna.. Contact karaganna vidiyak nadda oyaawa

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    facebook.com/amila.jayakody.1

  • @mpk83
    @mpk838 ай бұрын

    ethakota api japanwala language school yannama oneda university yanna kalin?

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    Oyata english medium walin jaoan university yanawa nan process eka wenas.e kiyanne direct university enawanan. language school gihin medium english hari japan hari university ekakta yanwa nan me process eken yanna puluwan. Kohonath jaoab meduim walin university yanawa nan itin mehema tamai.

  • @harshi-wi7si
    @harshi-wi7si9 ай бұрын

    Aiye lankawe digri ekk thiyenenwanm student visa ennd puluwand.

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    Puluwan lesiyenama

  • @Thathofficial603
    @Thathofficial6038 ай бұрын

    Student වීස එකෙන් ඇවිල්ල ඉගෙන ගෙන university ගිහින් ඔක්කොම උනාට පස්සෙ ජපන් වලින් ජොබ් එකක් කරන් ජපන් වලම ඉන්න පුලුවන් නේද එතකොට ඒ ජොබ් එකෙන් හොද පඩියක් අරන් ජීවත් වෙන්න පුලුවන් ද පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    Student visa ඇවිත් 4yrs වලට පස්සෙ japan වල job එකක් කරගෙන කරදරයක් නැතුව ඉන්න පුලුවන් .

  • @ghostcodm3572
    @ghostcodm35728 ай бұрын

    මගේ පුතාව Okayama university එකේ machanical Engineering. වලට එවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ද පුතේ..?

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    මොනවගේ දේවල්ද දැනගන්න ඕන

  • @DilshanMaduranga-we9yf
    @DilshanMaduranga-we9yf6 ай бұрын

    Aniwaren රැකියාවක් kala yuthud.anika bio wali A3k ara gena giypu aya inawad

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    Aniwaryen job ekak kala yuthu ne.oyage expenses student fee gewanna puluwan nam.A3 aran nihongo gakko ewith wedak nee.oya mehe campas ekaka scholarship ekakata try kranna.

  • @sajiya8088
    @sajiya808810 ай бұрын

    භාෂා පාසලටද සල්ලි ගෙවන්න ඕනි නැත්නම් අපි ලග තියනවා කියලද පෙන්නන්න ඕනි

  • @JAPANRATA

    @JAPANRATA

    10 ай бұрын

    Show money වෙනයි.school fee වෙනයි

  • @user-tf2sq6oj7r
    @user-tf2sq6oj7r10 ай бұрын

    Aiya mata oyawa contack karaganna puluwnd wistr tikk denaganna one

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    Oyage fb link eka ewanna

  • @user-iw9qj2on2j
    @user-iw9qj2on2j9 ай бұрын

    Aiye kurashiki peththa gena tikk kiyanako. Mn me April enna inne eheta

  • @JAPANRATA

    @JAPANRATA

    9 ай бұрын

    School eka mokdda

  • @NishadNadun
    @NishadNadun5 ай бұрын

    Student Visa Eken awith අවුරුදු gana complete unata passe Wife & Baby Japan walata ganna පුළුවන්da bro?

  • @JAPANRATA

    @JAPANRATA

    5 ай бұрын

    Depend dala ganna puluwan bro

  • @thisisthulshan1376
    @thisisthulshan13765 ай бұрын

    කවුද ලංකාවෙ හොදම student visa දෙන තැන

  • @JAPANRATA

    @JAPANRATA

    5 ай бұрын

    facebook.com/amila.jayakody.1

  • @barneycasting8331
    @barneycasting83317 ай бұрын

    Nomile igena ganna bari da? Api tax gewanawa neda ?

  • @JAPANRATA

    @JAPANRATA

    7 ай бұрын

    Tax හැමෝම ගෙවන්න ඕන.නොමිලේ ඉගෙන ගන්න scholarship එකකට try කරන්න.

  • @kumugirl11
    @kumugirl11 Жыл бұрын

    35ta wedi ayata yanna puluwan agency ekak kiyannako..lankawe godak thanwalin be qwaa

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Degree tiyenawada?

  • @chanchaladilrukshi7781

    @chanchaladilrukshi7781

    Жыл бұрын

    Diploma kenekta?

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    @@chanchaladilrukshi7781 පුලුවන්

  • @pubggamingyt7515
    @pubggamingyt75159 ай бұрын

    Mama A/L krnne na e kiynne ynn bari wei ned mama software engineer krnw

  • @JAPANRATA

    @JAPANRATA

    8 ай бұрын

    Al wala result oona nee.eth denata exam eka kala kiyala thiyenna oona kiyala tamai rule eka

  • @user-fp9nr1ln2q
    @user-fp9nr1ln2qАй бұрын

    Marry krpu ayt students visa ynna puluwanda(dennma students visa demmoth )

  • @JAPANRATA

    @JAPANRATA

    Ай бұрын

    Puluwan

  • @user-gy5qo9jz8x
    @user-gy5qo9jz8x10 ай бұрын

    studenten visa iddi wife ganna puluwan da aiya depende visa walin

  • @JAPANRATA

    @JAPANRATA

    10 ай бұрын

    Tikak amarui.oyata mehe eyage expenses walata salli tiyenawa kiyala pennann puluwan nan ganna puluwan.but oyata student visa nisa mehen earn karana eka limited.eka nisa amarui

  • @prabodyamadhubhashini3877
    @prabodyamadhubhashini387711 ай бұрын

    Private a/l karana keneta yanna barida ethakota

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Puluwan

  • @hasinipraboda9855
    @hasinipraboda9855 Жыл бұрын

    Denata ehe inna kenekta aurudu 2 hamarakin wage lankawata awith marry karala gihin eyge wife eheta ganna puluwnkamak thiynwada aiyee

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Puluwan.depend visa walin yanna puluwan

  • @hasinipraboda9855

    @hasinipraboda9855

    Жыл бұрын

    Ane thanks aiye. Eya denata ehe gihin masa 4i student visa giye. aurudu deka hamarkin eyata getaluwk nathuwa awith marry krala yanna puluwan neda.

  • @Coup279
    @Coup27911 ай бұрын

    Aiye mn Japan student enna inne danata Jayawardhanapura university eke digree ek krnne 2024 October enn inne awilla goda ynna puluwnda kattiya kiynwa amarui kiyla natnnm wena ratak try krnnda

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Oyata japan student ewith 2yr walin working visa walata maru wenna pukuwan.student ina kale japan tika haiyata gida daganna oona.oya kain japan karala tiyenwa nan japan ennama asa nan enna.eth english kataha karana ratakata giya nan apita lesi tikak.apaita english,japan walata wada familiar nisa.japan language eka amarui.english apita kohomath pukuwan nisa eka lesi.eth oyata aasa nan japan enna.maheth gida yanna puluwan baya wenna oona ne.podi kattak tiyenwa itin

  • @user-ph8pm5yn4u
    @user-ph8pm5yn4u4 ай бұрын

    Show money agency ekakin pennuwoth visa reject wenna hethuwak weida?

  • @JAPANRATA

    @JAPANRATA

    4 ай бұрын

    Ne.apith awe agency ehema.eyala hoyala denawa show money karana ayawa

  • @Sathsarani.Ranaweera

    @Sathsarani.Ranaweera

    3 ай бұрын

    ​@@JAPANRATAaiye mn dn jlpt level 4 ekt ready wenwa student visa enna mta agency ekak hoygnna amarui❤plz recommend me a best agancy

  • @JAPANRATA

    @JAPANRATA

    3 ай бұрын

    @@Sathsarani.Ranaweera facebook.com/amila.jayakody.1

  • @user-yw4ol4fx5l
    @user-yw4ol4fx5l9 ай бұрын

    ayiyee ethakota awrudden A/l kala kiyala prashnayak na neda..

  • @JAPANRATA

    @JAPANRATA

    9 ай бұрын

    Ne

  • @IshanMalindu-bj5cs
    @IshanMalindu-bj5cs4 ай бұрын

    Aiye mn kyoto enna hadanne ehe hodaida kohomada

  • @JAPANRATA

    @JAPANRATA

    4 ай бұрын

    Ok kyoto hodai

  • @wowentertainment8168
    @wowentertainment8168 Жыл бұрын

    Show money pennanna ona gana thiranaya wenne visa eke kalaya anuwada

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Japan wala study karana kaalaya matha.

  • @wowentertainment8168

    @wowentertainment8168

    Жыл бұрын

    @@JAPANRATA etha kota dan rate ekath ekka april intake ena kenek aru dekata 94 lsk show money pennanna onada .

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    @@wowentertainment8168 meke tiranaya wenne oyage expenses matha.e kiyanne school fee,apartment fee,wage dewal matha. 50th 60th wage gaank tamai me dawas wala tiyenne.apply karana palata, school anuwa gana wenas wenawa.

  • @wowentertainment8168

    @wowentertainment8168

    Жыл бұрын

    @@JAPANRATA thank you so much brother replay ekata .

  • @nuwaniwasundara9678
    @nuwaniwasundara96786 ай бұрын

    අනෙ අයියෙ මට රිප්ලයි කරන්නකො .මම ඩුබායි හිටියෙ .බොරුකාරයෙක්ට අහු වෙලා වීසා එක ගහලා දුන්නෙත් නෑ සල්ලිත් නැති උනා .ඊටපස්සෙ මං අවුට් පාස් දාලා ලංකාවට ආවා .මම ජපන් එන්න ඉගෙනගන්නවා . අවුට් පාස් එක නිසා ජපන් එන්න වීසා ගද්දි ප්‍රශ්නයක් වෙයිද

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    ඔයාට හොයල කියන්නං ඉන්න.student ද ssw ද එන්නෙ

  • @nuwaniwasundara9678

    @nuwaniwasundara9678

    6 ай бұрын

    @@JAPANRATA students… ane mata hoyla balala kiyannako 🥺

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    facebook.com/amila.jayakody.1 text me

  • @nineeshaperera644
    @nineeshaperera64411 ай бұрын

    Hamuduru kenekta mekata apply karanna puluwanda

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Appy krnna puluwan.bt hamuduru kenekta japan study krnna pulywan me widiyata.eth parttime kranne kohomda

  • @e233su
    @e233su11 ай бұрын

    ඉංග්‍රීසි වලට වඩා ජපන් බාශාව කතා කරන්න ඉගෙන ගන්න ලේසිද

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    English ලේසියි .ජපන් අමාරුයි කංජි අකුරු නිසා.

  • @user-pi2rp1qu2x
    @user-pi2rp1qu2x10 ай бұрын

    Al praivat karata avulak nedda

  • @JAPANRATA

    @JAPANRATA

    10 ай бұрын

    Ne

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 Жыл бұрын

    Thnk you aiye 🙂 aiya inne japane koi patteda

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    🙏 Nagano suwa.

  • @user-ow4kk6ut7u
    @user-ow4kk6ut7u6 ай бұрын

    Al anivaren krla tyenama oneda

  • @JAPANRATA

    @JAPANRATA

    6 ай бұрын

    Ow sit only

  • @Chathuni_Praneesha
    @Chathuni_Praneesha9 ай бұрын

    Technical school එකෙ අපිට කරන්න පුළුවන් මොනවගෙ side වලින් ද...

  • @JAPANRATA

    @JAPANRATA

    9 ай бұрын

    ඕනම දෙයක් තියෙනවා. IT, mechanical ,electronic ,agriculture ...

  • @Chathuni_Praneesha

    @Chathuni_Praneesha

    9 ай бұрын

    @@JAPANRATA Design side එකෙන් තියෙනවා නේද එතකොට ? මොකද මම Fashion Designing degree එකක් කරලා තියෙනවා ඒකයි

  • @JAPANRATA

    @JAPANRATA

    9 ай бұрын

    @@Chathuni_Praneesha degree එකක් තියෙනව නං technical school යන්න ඕන නෑ.මුල් අවුරුදු 2 nihongo gakko ගිහින් ඔයාගෙ feald එකෙන් master එකක් කරන්න.design side තියෙනව.

  • @Chathuni_Praneesha

    @Chathuni_Praneesha

    9 ай бұрын

    @@JAPANRATA Ane thank u dr ❤️ මං දැනන් හිටියෙ නෑ ඒක

  • @kalidudeshan179
    @kalidudeshan17911 ай бұрын

    Aiye hiroshima paththa hodaid student ena kenekt

  • @JAPANRATA

    @JAPANRATA

    11 ай бұрын

    Ow hodai

  • @Cryptoacademy378
    @Cryptoacademy3787 ай бұрын

    O/l karala, 2 years Hnd ekak karanwa , එතකොට යන්න බැරි වෙද, A/l onimada

  • @JAPANRATA

    @JAPANRATA

    7 ай бұрын

    Puluwan try karanna

  • @Cryptoacademy378

    @Cryptoacademy378

    7 ай бұрын

    @@JAPANRATA visa reject wenna nathi wed 💀

  • @Cryptoacademy378

    @Cryptoacademy378

    7 ай бұрын

    A/l karanne nathuwa awrudu 12 mehe igena gaththa kiyanna puluwmd ehema

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika16 күн бұрын

    සාමාන්‍යයෙන් ඒජන්සියකින් ගන්න ඩොකියුමන්ට් චාජ් කීයක් වගේ ගන්නවද

  • @JAPANRATA

    @JAPANRATA

    16 күн бұрын

    @@Dinuka_Rashmika ලක්ශ 3ත් 5ත් අතර වගේ

  • @gaminganju5519
    @gaminganju5519 Жыл бұрын

    Student visa lone gahala avoth gevanna bada

  • @JAPANRATA

    @JAPANRATA

    Жыл бұрын

    Lebena job eka anuwa thamayi.eeth godak aya enne loan gahala.eyala kohoma hari gewanawa.podi kattak kewoth puluwan

  • @wasanakumarasinghe6642
    @wasanakumarasinghe66425 ай бұрын

    Private university yana kenekta puluwan da

  • @JAPANRATA

    @JAPANRATA

    5 ай бұрын

    Oya ahanne prasne pehedili madi Eth oya AL karala tiyenawa nan eka tamai awama sudusu kama.

Келесі