🇯🇵JAPAN එන්න හිතන් ඉන්නවනන් බලන්නම ඕන VIDEO එකක්🇯🇵🇱🇰❤️|ROAD TO JAPAN|EPISODE 03

hello guys today we are bringing you a very important video for those who are planning to come to japan as a student. Hope you guys find it helpful.
also follow us on social media,
FACEBOOK : profile.php?...
INSTAGRAM(KAVIANDHAGGA) : / kaviandhagga
TIKTOK : www.tiktok.com/@kaviandhagga2...

Пікірлер: 132

  • @NevinkaFernando-xm2nt
    @NevinkaFernando-xm2nt27 күн бұрын

    Niyamai video eka ,, good luck oyalata ,, thawa videos godak issarahata aran enna ,,❤❤❤

  • @_yasithayohan_
    @_yasithayohan_29 күн бұрын

    Mulinma thankyou oyala dennatama❤ and malith aiyata.ona karana godak wisthara dana ganna puluwan una.danata japan igena ganna gaman inne😊.2025 japan enna balaporoththu wenawa man.this was really helpfull and appreciate it.again thankyou so much❤.next video is SSW yeah?

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638Ай бұрын

    හුගක් දේවල් දැන ගත්තා.ඔබ සැමට ස්තුතිය .තෙරුවන් සරනයි .

  • @Anufdo-qe8oy
    @Anufdo-qe8oy22 күн бұрын

    Good vlog👍👍💪so important for people who expecting to go to 🇯🇵 thank you so much 😊 ❤❤❤

  • @miyururajapaksha3208
    @miyururajapaksha320829 күн бұрын

    Great as always. Keep it up. ❤️

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Thank you 🙌

  • @osuragunasena
    @osuragunasena29 күн бұрын

    ❤❤🙏 Thanks, very informative

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Welcome ❤️❤️

  • @dhanasanda
    @dhanasandaАй бұрын

    Thank you so much kavi akka, hagga aiya and malith sir❤❤❤

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    ❤️❤️❤️

  • @vindyasureni8371
    @vindyasureni837124 күн бұрын

    ❤good ❤ape lankawen apu aya hodata hitiyoth tama anagathe anna inna ayata hoda ,godak dewal dan video eka nisa danagatha ❤thank you 😀

  • @KaviandHagga

    @KaviandHagga

    24 күн бұрын

    Glad to hear this❤️

  • @khadijabukhari4543
    @khadijabukhari454325 күн бұрын

    Really very good video n it will help to do many people.thank you

  • @KaviandHagga

    @KaviandHagga

    24 күн бұрын

    ❤️❤️❤️

  • @On_Trip4907
    @On_Trip490719 күн бұрын

    good vlog😍😍,SSW visa aka gana indetail video akak one🤗🤗

  • @sumudusagarika3936
    @sumudusagarika3936Ай бұрын

    ස්තුතිය ඔයාලට තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    Adarei🙈❤️

  • @slshehanslshehan1872
    @slshehanslshehan187229 күн бұрын

    adath video eka supiri 🥰😍

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Thanks❤️

  • @Vihangifernando06
    @Vihangifernando0619 күн бұрын

    Godak ewa dena gatta harima watinawa ❤

  • @arxbunny3460
    @arxbunny3460Ай бұрын

    Meh wge vidioes krana eknm watinwa 😊❤😗

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    Aniwaren🙈❤️

  • @MenakaSenevirathna-y4z
    @MenakaSenevirathna-y4z27 күн бұрын

    Thank you so much ❤

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    ❤️❤️

  • @sadeeshasankalana981
    @sadeeshasankalana98123 күн бұрын

    Thanx ayya❤

  • @nimaljayalath2810
    @nimaljayalath281028 күн бұрын

    Thank you ❤

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    You're welcome 😊

  • @UdarasLife
    @UdarasLife29 күн бұрын

    😍❤️

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    🙈❤️

  • @Amith_Shanaka
    @Amith_ShanakaАй бұрын

    ♥️🔥

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    ❤️🙈

  • @AshenSilva173
    @AshenSilva17329 күн бұрын

    thank you thun denatama mewa kiyanawata🥰

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Thanks alot❤️

  • @shashi1083
    @shashi1083Ай бұрын

    🔥 🔥🔥🔥🔥

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    🙈❤️

  • @vinodanianurada8459
    @vinodanianurada8459Ай бұрын

    Ssw visa genath video ekak krnnko aiyree

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    Aniwaren krnnan❤️

  • @user-qd5wl5pt4v
    @user-qd5wl5pt4vАй бұрын

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    🙈❤️

  • @sisira456
    @sisira45622 күн бұрын

    ssw wala caregiver , airport ground handling sambandawa mewagema pehedili wistharayak gena eai kiyala hithanawa ,, asawen balagena innawa ,.... jayawewa

  • @minoshiperera2981
    @minoshiperera298112 күн бұрын

    SSW visa ganath video ekak kerannako akki..aiye..

  • @sheharathemanthi1523
    @sheharathemanthi152328 күн бұрын

    හොද දැනුවත් කිරීමක්. මගෙ පුතා ලබන අප්‍රෙල් වලට එන්න ඉන්නෙ.

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    ❤️❤️

  • @Nethmikavesha
    @NethmikaveshaАй бұрын

    A/l karala languages school ena ekada hoda Ema naththam University dannada👀 A/L walata Japanese karanw

  • @geethanikumari3991
    @geethanikumari3991Ай бұрын

    language school iwra wela Science subject walain university yana path eka gana poddak kitanawda?cost ekath ekka

  • @Charith-Weeravickrama
    @Charith-Weeravickrama29 күн бұрын

    Dependent visa eka ganath A to Z kiynna aiye dependent visa eka ganna nm japane inna kenata mona wage visa ekkda thiyenna oni mn bln innw e video eka enkn ❤

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Aniwaren krnnan❤️

  • @Charith-Weeravickrama

    @Charith-Weeravickrama

    24 күн бұрын

    @@KaviandHagga tnq aiyh 🇯🇵🙏

  • @user-ez2rg1ls5c
    @user-ez2rg1ls5c28 күн бұрын

    🎉🎉🎉🎉

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    ❤️❤️

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo19 күн бұрын

    Language scl ekkin study klt psse monwd krnna puluwn ethkot campus ekkt apply krnna puluwnd nethnm job ekkt ynna puluwnd e gena kiynnako plz

  • @user-wv5ij9jn9l
    @user-wv5ij9jn9l29 күн бұрын

    Malith sir sambanda karaganne khomada SSW akkin anawanam a khomada

  • @dulakshisenevirathna7120
    @dulakshisenevirathna7120Ай бұрын

    japan awith gannaa upadiya lankwedi job ekk krnn pilign ndda

  • @nadeesha8325
    @nadeesha8325Ай бұрын

    aiye agriculture graduate kenekta english medium Msc ekak karana ganna puluwanda? ehma kenekta job field eka koi wageda japan wala (Plz answer ekak denna)

  • @sakurafernandez5552

    @sakurafernandez5552

    28 күн бұрын

    මම දැනට අවුරුදු 8ක් ජපානයේ ඉන්න කෙනෙක් විදියට මේ කියන්නෙ. ඔයාට degree එකක් තියනවනම් ඔයා ජපානය එන්න එපා. මොකද දන්නවද, ඔයා කොහොමහරි english medium masters එකකුත් කර ගත්ත කියන්නකො ඒත් ඔයාට ඔයාගෙ qualifications මොනව තිබුනත් ජපන් ලියන්න කියවන්න බැරි නම් ඔයාට ඔයාගෙ ෆීල්ඩ් එකේ ජොබ් එකක් සොයගන්න බෑ. ලොකු අපරාදයක්. අනික මම කියන දේ විශ්වාස නැත්නම් සොයල බලන්න මෙහේ PR එකක් apply කරන්න අවම වශයෙන් මෙහේ අවුරුදු 10 ක් ජීවත් වෙලා තියෙන්න ඕන සහ ඔයාගෙ වාර්ශික ආදායම බලපානව. යම් කිසිhigher academic qualification එකක් තියන කිසිම කෙනෙකුට මම ආදරෙන් කියන්නෙ ජපානයේ මේ ඇවිත් ඉන්න අය කරන හීන ලෝක මවන youtube චැනල් දිහා බලල නම් මෙහේ එන්න එපා.මෙහේ work culture එක හරිම toxic. English තිබුනට මෙහේ වැඩක් නෑ. මම මෙහෙට ආවෙ මගේ මහත්තයා නිසා dependant විදියට. මටත් degree එකක් සහ masters degree එකක් තියනවා. නමුත් වැඩක් නෑ. ඔයාගෙ qualifications වලට ඈයි ඔයා වෙන රටකට ඉල්ලන්නෙ නැත්තේ? Newzealand වගේ. මගේ මහත්තයා ත් අවුරුදු 15 ක් මෙහේ.අපිට PR එක ලැබුන නිසාත් අපේ බබාට දැන් අවුරුදු 4ක් නිසාත් අපි බබාගෙ අනාගතය ගැන හිතල newzealand යන්න සියල්ල ලේස්ති කරන් ඉන්නෙ තව මාස දෙකයි අපි මෙහේ ඉන්නෙ. මොකද මෙහේදි බබා ජපන් විතරයි ඉගෙනගන්නෙ වෙන කිසිම බාහිර ලෝකයක් ගැන දැනුමක් මෙහේ මිනිස්සුන්ට නෑ. ඒක මගේ පුද්ගලික අදහස. නමුත් ජපානයේ ඉදල ජපන් මිනිස්සු එක්ක එකට ගැටිල බලන්න ඕන මේ ජපන් ජාතිය ඔය කියන තරම් මනුස්සකම් මොනවත් නෑ.මරවල හරි වැඩ තමයි ඕන. ඔයාට education background එකක් තියන නිසයි මම මේක කිව්වෙ මොකද ගොඩක් දුරක් යන්න පුලුවන් කෙනෙක් ජපානෙට ඇවිත් පසුතැවෙනව දකින්න අකමැති නිසා.

  • @sakurafernandez5552

    @sakurafernandez5552

    28 күн бұрын

    මේකට මම දාපු comment එක delete karala.

  • @duleekapriyadarshani1064
    @duleekapriyadarshani106415 күн бұрын

    Mr: mallithe training cours ekata join venne khomada

  • @aleemusic8986
    @aleemusic898629 күн бұрын

    April enn bln inne 😊

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Niyamai❤️🙈

  • @danushithathsarani7918
    @danushithathsarani79185 күн бұрын

    කොහොමද අපි ජපන් එන්නේ එයාව සම්බන්ද කරගන්න විදියක් වත් නෑනේ 😢

  • @pasindulakshan7708
    @pasindulakshan770829 күн бұрын

    ayye a/l japanes pass wela aply karanna puluwan da nat jlpt onida

  • @SamadiSirirathna

    @SamadiSirirathna

    11 күн бұрын

    Mn hitnne al pass unta be eka e country ekata valid nane.

  • @dineshasanka488
    @dineshasanka48829 күн бұрын

    How can we apply visit visa I’m in Australia

  • @Tharutharuu123
    @Tharutharuu12321 күн бұрын

    Ayye, ape paththe kattiya kiyanwa.studies visa awahama den part time job nathilu. Eka aththada

  • @Hirujapan
    @Hirujapan29 күн бұрын

    ආවම කමක් නැ youtube චැනල් නම් එපා 😂😂😂 වදින්නම්

  • @btobdewwa29

    @btobdewwa29

    28 күн бұрын

    ඒ ඇයි මචන් උඹෙන් අවසර ඕනද මිනිස්සුන්ට චැනල් කරන්න? 😅

  • @sheharathemanthi1523

    @sheharathemanthi1523

    28 күн бұрын

    ගොඩක් හොදයි. ඉදිරියටම කරගෙන යන්න.

  • @Hirujapan

    @Hirujapan

    28 күн бұрын

    @@btobdewwa29 ඔව් බං ලොකුම starbucks එක තියෙන්නේ ජපනේනේ 🤣🤣🤣😂😂

  • @User.1234live

    @User.1234live

    28 күн бұрын

    @@Hirujapanyoutube karannamane yanne dan kattiya rata 😂

  • @sakurafernandez5552

    @sakurafernandez5552

    27 күн бұрын

    @@Hirujapan a kauda ehema kiwwe? 😂

  • @user-ez2rg1ls5c
    @user-ez2rg1ls5c28 күн бұрын

    Puthe mage duwata mati meedia digree ekak thiyanawa api godak duppath adu wiyadamakin japan enna malith sarge ayathanaya koheda

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Group ekata msg ekak dnana

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv27 күн бұрын

    Tourism hospitality management degree ekk thynw hotel jobs walata possiblity ek Kohomda

  • @creativesaranga8237
    @creativesaranga823728 күн бұрын

    film degree ekak tiyena, work experience tiyena [ graphic design] kenekta laksha 5ta aduwen japan enna puluwanda, japan language level kiya pass wenna onada, wayasa 36.

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Laksha 5ta aduwen enna puluwan iT bachelors ekak thiyana ayata.habai oyata wena visa option ekak try krnna puluwan

  • @shanzoysa241
    @shanzoysa24116 күн бұрын

    Ane akka & aiya puluwannam hoyala kiyannako language school eken passe senmon yaddi ape partner wa japan walata ganna puluwanda kiyala , loku udawwak

  • @user-dh3lu8vz8m
    @user-dh3lu8vz8m2 күн бұрын

    a/l nethuwa japan student visa enna puluwanda sirge yatathe

  • @Sheli-kp8kh
    @Sheli-kp8kh27 күн бұрын

    Business management degree thiyna ayatath IT AYATA wage awsthwak krndako

  • @nipunaabhilasha8947
    @nipunaabhilasha894729 күн бұрын

    Degree ekak thiyn kttiy job visa enn puluwnd

  • @kasunhesara9446
    @kasunhesara94463 күн бұрын

    ayye couple ekakata enna puluwan widiyak kiynnako,student hri kamak nee... awoth ekata inna puluwanda

  • @Tharutharuu123
    @Tharutharuu12321 күн бұрын

    Thawa ayye, api studies visa awith language school gihin ita passe apita university yanna puluwanda ayye. E gihinuth part time job karanna puluwanda.

  • @PriyanthaPushpakumara-iv4jf
    @PriyanthaPushpakumara-iv4jf25 күн бұрын

    Working visa karanawada mr.malith.deatails ganna puluwanda

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123Ай бұрын

    Me sirge ayathanaya mokkd 🙄 plz kiynnk

  • @himashagimhani558
    @himashagimhani55827 күн бұрын

    2025 july intake enna wayasa 23 unt prshnyk nh ned, n4 pss wel awoth

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Prashnayak na

  • @sheharathemanthi1523
    @sheharathemanthi152328 күн бұрын

    School hostel wala කෑම දෙනවාද එ කෑම වලටත් එක්කමද අපි ස්කෝලෙට ගෙවන්නෙ

  • @gimhanavishka6369
    @gimhanavishka636929 күн бұрын

    මගේ එක කකුලක විලුඹ හරියට තියන්න බෑ අනික් කකුලට වඩා කොටයි මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් ඒ හේතුව නිසා මට පාට් ටයිම් එකක් හොයා ගන්න බැරි වෙයිද 😊

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Oyata krnna puluwan part time ekak hoyaganna puluwan

  • @mZz99543
    @mZz99543Ай бұрын

    2025 april ekt dn kale athi neda

  • @kevindenver1375
    @kevindenver137524 күн бұрын

    Akki mate oya APU university ekate diye Kohomda kiyala kiyanna Admisson demme kohomada

  • @KaviandHagga

    @KaviandHagga

    24 күн бұрын

    E okkoma wisthara ekka video ekak thiynwa ape channel eke Q&A ekak.eka balanna ❤️

  • @RashithaDulshan
    @RashithaDulshan16 күн бұрын

    mr.malith aiyawa conect kargnne kohmda aiyaa

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka611428 күн бұрын

    Language school aken passe university akkata ghin nursing igenagnn puluwnda degree akkk gnn puluwnda!

  • @h.k.rathnayaka6114

    @h.k.rathnayaka6114

    28 күн бұрын

    Video ak more important ❤️🤜🤛👍😍🙏

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Puluwan

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka93429 күн бұрын

    Degree tynw nn senmon daigaku yan nthuw scl iwra wela job visa ekkta mru wenna plwnda ethkota

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Puluwan

  • @sankalpanirathnayaka934

    @sankalpanirathnayaka934

    27 күн бұрын

    Salarywla wensak tiynwda akke ethkota?senmon daigaku yan ayata wda salary aduida

  • @rnimantha-v8k
    @rnimantha-v8k29 күн бұрын

    Ayye laptopp price gena video ekk one

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Aniwaren krnnan❤️

  • @kaushn350
    @kaushn3507 күн бұрын

    a/l kranne nathuwa awilla job hoyaganna puluwanda. Japan n4 krla awilla. Awulk nathi weyida 😓

  • @KaviandHagga

    @KaviandHagga

    6 күн бұрын

    A/l krla student visa ekakin ena eka thamai hodama

  • @sajinisamadhi-zu1vj
    @sajinisamadhi-zu1vj20 күн бұрын

    SSW visa ganath karnna

  • @harshanimuthumali3056
    @harshanimuthumali305627 күн бұрын

    Scholarship denne ndd 😪💔

  • @ishanifernando2128
    @ishanifernando212818 күн бұрын

    SSW ekin enawanam kohomada

  • @duleekapriyadarshani1064
    @duleekapriyadarshani106415 күн бұрын

    Working visa enne khomada

  • @ishodarakotuwegedara3238
    @ishodarakotuwegedara323828 күн бұрын

    Group ekata join wenna one kohomada

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Video eke number eka thiynwa

  • @DilkiBalasuriya-wv7tn
    @DilkiBalasuriya-wv7tn29 күн бұрын

    අයියේ lankawe uni යන එකද හොද A/L ඉවර වෙලා japan uni යන එකද හොද 🙄

  • @sakurafernandez5552

    @sakurafernandez5552

    28 күн бұрын

    ඔයාට uni යන්න පුලුවන් නම් ජපන් එන එක තේරුමක් නෑ. මෙහේ ඇවිත් qualifications තියාගෙන අතරමන් වෙන්න එපා. වෙන රටකට යන්න බලන්න. අත්දැකීමෙන් කියන්නෙ.

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Eka oyage target eka anuwa wenas wenawa

  • @eaglemonster5779
    @eaglemonster5779Ай бұрын

    Pippiya kota wei kiyala baya una ne. 🦖🦖🙄😂

  • @KaviandHagga

    @KaviandHagga

    Ай бұрын

    😂😂😂

  • @eaglemonster5779

    @eaglemonster5779

    Ай бұрын

    @@KaviandHagga hetawath balana one mamth april wala visa dnao 🥲❤️🫶 monwa weida dane na aiye

  • @oshaninelunika2333
    @oshaninelunika233329 күн бұрын

    Sponsorwa ehema ne kenkw demmot ek awdanmd

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Podi risk ekak thiynwa habai family member kenek nan awlk na

  • @nishanavishka8099
    @nishanavishka809923 күн бұрын

    මෙයාව කන්ටැක් කර ගන්නෙ කොහොමද .මට නර්සිං ඩිග්‍රි එකක් තියෙනව

  • @udithavithanage1207
    @udithavithanage120729 күн бұрын

    Agency eka mokadda

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Nozomi international

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02Ай бұрын

    Student visa enna O/L, A/L අනිවාර්යයිද?

  • @MethniChamodya

    @MethniChamodya

    29 күн бұрын

    Awurudu 12 ka අඛණ්ඩ scl education blnw

  • @nethsara15

    @nethsara15

    29 күн бұрын

    Ow

  • @amaliMendis-ob6gb
    @amaliMendis-ob6gb29 күн бұрын

    O/l විතරක් කරපු කෙනෙකුට student වලට එන්න පුලුවන්ද

  • @navodavasana7129

    @navodavasana7129

    28 күн бұрын

    Ba

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    A/l pss nathath krla thiyenna one

  • @s.kavee1990

    @s.kavee1990

    22 күн бұрын

    Pulwn widi thiyenw

  • @maliedasanayake6888
    @maliedasanayake688829 күн бұрын

    Mr Malith ge contact no mojakda

  • @KaviandHagga

    @KaviandHagga

    27 күн бұрын

    Video eke thiyna number ekatama msg krnna

  • @VimarshiNawodya
    @VimarshiNawodya27 күн бұрын

    SSW KARANN ENW NM KOHOMD EHM ENN HODA AGENCY MONWD

  • @DilkiApsara-cb7ff
    @DilkiApsara-cb7ff16 күн бұрын

    මේ සර්ගේ නම්බෙර් එකක් දෙන්න පුළුවන් ද

  • @khvwickramage1871
    @khvwickramage18719 сағат бұрын

    me number eka whatsapp penannane naneeee…….. contact karaganna widihak kiyanna

Келесі