ජපන් යන්න වඩාත් වාසි ක්‍රමය | SSW VISA | STUDENT VISA JAPAN | JOB VISA | SINHALA | SRI LANKA

ජපානයේ සිංහ සළකුණ
ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
ජපන් යන්න වඩාත් වාසි ක්‍රමය | SSW VISA | STUDENT VISA JAPAN | JOB VISA | SINHALA | SRI LANKA
තවත් වීඩියෝ / @isharar
ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
🗾Our FB - / ishara-r-100290102039860
🌍Our Instagram - ishara.r.li...
🌍Our Japanese Class - / 483204229859926
🌍Our Discord - / discord
🦁 OTHER VIDEOS
• Learn easy spoken Japa...
Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
• How to use Chopsticks ...
How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
• Japanese food market S...
Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
• What is the JLPT in Si...
What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
• Japanese girl speaking...
Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
• How to get a Japanese ...
How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
• How to speak Japanese ...
How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
• Japanese language Sinh...
ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
• How to make liquor | ජ...
How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
• Sri Lankan Vesak festi...
Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
• Japan university entra...
Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
• Japanese University li...
Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
• Life of a University S...
Life of a University Student in Japan | Life in Japan | University life in Japan
• Best University Subjec...
Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
• Japan VISA in Sinhala ...
Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#lifeinjapansinhala
#japanuniversitylifesinhala
#japanstudentvisa2022sinhala
#japanvisasinhala2022
#japantrainingvisasinhala
#howtogojapansinhala
#japanfoodsinhala
#japancarssinhala
#japancarpricesinhala
#japancarpartssinhala
#japaneseinsinhala
#spokenjapanesesinhala
#japansinhalen
#sinhalenjapan
#japaneselesson
#japanpanthiya
#furusatolanka
#srilankaninjapan
#japanvisa
#japaneseculture
#learnjapanese
#learningjapanese
#japaneseteacher
#learnjapaneseinsinhala
#japansinhala
#japanvisasinhala
#japaneselanguage
#learnjapanesesinhala
#japannipatha
#studentvisasrilanka
#japanjobvisa
#japansensei
#srilankansinjapan
#srilanka

Пікірлер: 205

  • @jakerio9913
    @jakerio9913 Жыл бұрын

    කිව්වා වගේ ssw visa එක ගැන තව ඕන

  • @shehanvlogs5354
    @shehanvlogs535411 ай бұрын

    අය්යෙ, පොඩි උදව්වක් කරන්න්කො, A/L වලට japanese language කරන අයට උදව්වක් විදියට japanese text book eka උගන්වන්න පුළුවන්ද ?

  • @slthiwa5756
    @slthiwa5756 Жыл бұрын

    Ishara aiya ❤✨

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊❤️

  • @99garageworkshop77
    @99garageworkshop77 Жыл бұрын

    watina video ekak

  • @tharushithashmini9273
    @tharushithashmini927311 ай бұрын

    Passport eke surename eke space ekak na mage.. Eka hari widiyta hadagena student veesa apply karoth visa wadida.. Nama wenas kara krana eka rejected wenna hethuwak thiynwda ndda

  • @realminutes1403
    @realminutes14037 ай бұрын

    Mama training visa welding catogary aken awith 5year edala ssw1 ta venasvuna kenek mata company change karanna puluvanda

  • @omeekatrading3770
    @omeekatrading3770 Жыл бұрын

    Ayye ssw visa awila company eke work krana gaman JLPT N1 pass karagena visa eka iwara wena lanwenkota senmon hari daigaku ekakta apply karana baida?😢

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Жыл бұрын

    Aieya ssw avitha 3years idala vissa eka iwara wenakota lankawata yanne nathiwa japan waladima lanuge school dala student vissa hadann issarahata yana puluwanda..??

  • @Dimuthu509
    @Dimuthu509 Жыл бұрын

    අයියා ජපන් immigration එකෙන් අපෙ විසා එකෙ සමහර document වලට හෙතු දක්වන්න කියලා අපිට කිව්වාම එව්වාට හෙතු දැක්කුවට පස්සෙ resalt එක එන්න කොව්චර කාලයක් යනවද

  • @gayanmihiranga5312
    @gayanmihiranga5312 Жыл бұрын

    Degree tiyana ayata skill text natuwa exam pass natuwa ynna puluwan kramayak tynawada ayya?

  • @WishYasho
    @WishYasho Жыл бұрын

    ありがとう ❤

  • @ahask157
    @ahask157 Жыл бұрын

    ありがとう 😊

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊❤️

  • @AIpha490
    @AIpha4907 ай бұрын

    はい😊❤

  • @chanakapradeep1462
    @chanakapradeep1462 Жыл бұрын

    Ishara aiye,den mn inne russia student visa walin.mta japan walata student visa hari ssw walin hari mehe idan apply krnna puluwanda.

  • @lazashorts1234
    @lazashorts123411 ай бұрын

    Ssw agri walin japan awilla, awruddak dekak wawda karala ehedi anith category 11n onama ekaka, skill test eka liyala, wena field ekakata maru wenna baerida

  • @funnybunny-bi2th
    @funnybunny-bi2th11 ай бұрын

    あなたがどれほど明確に説明したとしても、これらの人々はこのビザシステムの正しいプロセスを理解することはできません。彼らはただ無計画に日本に来るための簡単な方法を必要としているだけです。これが私の正直な意見です。なるほど、あなたがやろうとしていることに本当に感謝しています、ありがとうございます ....

  • @lakcy834
    @lakcy8348 ай бұрын

    N4 & SSW Skill test ek pass unoth ynn puluwan da Japan ...ita amtharawa SSW wlin ynn work experience onida ?

  • @devindikathathsarani0415
    @devindikathathsarani0415 Жыл бұрын

    Jlpt 4 paas wela, special exam akath pass wela, student visa walin japan awith tika kalayak iddi ssw ekata japanedima maru wenna puluwanda?

  • @kavihasi5000
    @kavihasi500011 ай бұрын

    අයියෙ මට අවුරුදු 20 යි N5 පාස් වෙලා N4 කරන්න ඉන්නෙ මට work experiense නැති නිසා ssw visa වලින් company එකක් හොයා ගන්න අමාරු වෙයිද

  • @gihananjana19
    @gihananjana19 Жыл бұрын

    Training visa walin avilla aurudu 3na iwara unama ssw2 apply karanna puluwannda.

  • @dayannelson1641
    @dayannelson164110 ай бұрын

    Sir student visa awama lct paththat withard hoda sallry ekak hambenne

  • @user-rr4cc9uu7f
    @user-rr4cc9uu7f Жыл бұрын

    Sensei,Api language eka arunama wurthimaya sudusukam lanakawedi hadagena thibunata wadak nadd

  • @mashikumarasinghe1242
    @mashikumarasinghe1242 Жыл бұрын

  • @user-qn9ss6jv3o
    @user-qn9ss6jv3o11 ай бұрын

    Aiye student visa awith language course eka iwara unama job ekak krnna barida

  • @dewmiii
    @dewmiii6 ай бұрын

    Sensei ssw visa ekakin ghin apita japan wala igena gnn barida?

  • @sajinidilshani5175
    @sajinidilshani51755 ай бұрын

    ayye student visa giym university apply krddi a/l peni hitiym withrk athda... fail nm berid....🙁 please reply

  • @jasonytclipscodm1783
    @jasonytclipscodm1783 Жыл бұрын

    සහෝදරයා මේක වැදගත් වීඩියා් එකක් හැමෝටම.මං අද සම්බන්ද උනේ.ජපන් කරන්න ඔ්න කියලා හිතුනා(ජොබ් එකකට යන්න) කොතනින් පටන් ගන්නද කියලා තේරුම් ගන්න බැරුව ඉන්නෙ.කරන්න ඔ්න පියවර ටික පොඩ්ඩක් මුල ඉදලම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් අලුතින් සේ උන අයට ඒක ලොකු දෙයක්❤🤗🤗.ඔයාට ජය!🙏

  • @teampatrol61

    @teampatrol61

    Жыл бұрын

    මුලින්ම Japan Language එක ඉගෙන ගන්න

  • @wasanamadhushika8991

    @wasanamadhushika8991

    11 ай бұрын

    මුලින්ම හොද ක්ලාස් එකක් බලලා language eka ඉගෙන ගන්න..

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha38414 ай бұрын

    Japan language school ekak tamange sahodarayek igena gannwnm eyala apt Visa ewnn puluwand ...plz help🙏plz reply

  • @I_9924
    @I_9924 Жыл бұрын

    Aiye puluwan nam Engineer/Specialist in humanities/International services visa eka genath karanna

  • @TravelandSoul201
    @TravelandSoul201 Жыл бұрын

    Refugee idala awa kenekuta ssw visa eken enna puluwan da aiye ?

  • @paramihansani-bn5my
    @paramihansani-bn5my9 ай бұрын

    SSW වීසා වලින් ජපන් ඇවිත් අවුරුදු 5ක් ඉදලා depend visa වලින් husband hri wife හරි ගත්තයින් පස්සේ ssw visa වලින් ආපු අයට digree එක ගන්න බැරි වුනාට depend visa වලින් ආපු husbandta හරි wife ට හරි ජපානේ ඉදන් digree එක ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද Plzz reply

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 Жыл бұрын

    Student enna recommend karana agency monawada ??

  • @jayashansaranga9525
    @jayashansaranga9525 Жыл бұрын

    bro ජපානෙ construction filed එක අමාරුද ලංකාවෙ කොල්ලොන්ට?

  • @dulajshimal1942
    @dulajshimal1942 Жыл бұрын

    SSw ආවාම අයියෙ අවුරැද්දට කීපාරක් ලංකාවට එන්න පුළුවන්ද

  • @poojaparami2359
    @poojaparami235911 ай бұрын

    Ayye, A/Ls walin passe mukuthma nokara awurudu ganak hitiyoth student kenek vidiyata yanna berida? gap eka balapanawada?

  • @IsharaR

    @IsharaR

    11 ай бұрын

    E gap wahanna

  • @nimeshharsha5131
    @nimeshharsha5131 Жыл бұрын

    aiye NAT N5 karala SSW apply karanna puluwanda

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 Жыл бұрын

    Student visa awith පුරවැසිබවෙ ගන්න කොච්චරකල් යනවද

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 Жыл бұрын

    වර්කින් වීසා ජපානයෙන් ඇප්ලයි කරාම විසිට් හරි රෙෆුයිජි හරි ඉන්නවානම් දැන් තමන්ගේ මවුරටට ගිහින් වීසා ගහගෙන එන්න ඕනිද ඒක ශුවර්ද?

  • @LasithDilshan-xr8de
    @LasithDilshan-xr8de Жыл бұрын

    Sir apita A/l karanna japan yanna puluwan neda. E kohomada video ekak dannakoooo egana

  • @MenakaPriyadarshani-se7ml
    @MenakaPriyadarshani-se7ml Жыл бұрын

    Danata training visa walin japan innawa nm eyalata ssw karanna puluwan category monawada .

  • @kasuniatukorala9793
    @kasuniatukorala979311 ай бұрын

    Software engineer degree ekakt n2 level ekakt wenakm krl thinna onid aiye..

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u3 ай бұрын

    Japaneta avith දැන් wedak නැහැ japane මුදල් ඒකකය දැන් ලංකාවේ වටිනාකමක් නැත, මැදපෙරදිග හොඳයි ඉට වඩා එනවනම් deparak හිතන්න ලොකු මුදලක් දීලා යන්න එපා මගෙ යාලුවෙක් giya ඔහු දැන් ආවා ආපහු

  • @Sheha971
    @Sheha9717 ай бұрын

    SSW visa yanna GSDC campus eka hodayidha ayiye

  • @mylife-eq7iy
    @mylife-eq7iy Жыл бұрын

    ❤❤❤❤❤

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊❤️

  • @user-nora217
    @user-nora217 Жыл бұрын

    ❤😊

  • @thamodibandara2305
    @thamodibandara2305 Жыл бұрын

    අයියේ,ස්ටූඩන්ට් ගිහිල්ල ssw එකට මාරු වෙන්ඩ බෑ ද සෙන්මොන් නොයා

  • @nimmiupekha
    @nimmiupekha Жыл бұрын

    අපි ආයතනයකින් ජපන් යනවනං ඒක අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ ලියාපදිංචි විය යුතුද?? මම දැන් කෝස් එකක් කරනවා ඒක විදේශ සේවා එකේ ලියාපදිංචි නෑ හැබැයි රජයේ ලියාපදිංචි කියලා තියෙනවා.ඒකෙන් ජපන් යවනවා කියලා කියනවා.එහෙම යන්න පුලුවන්ද???

  • @VinodLakmal-ye9pt
    @VinodLakmal-ye9pt Жыл бұрын

    Ssw walin denata lankawe kidenek vithara guhin thiyenawada

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan53999 ай бұрын

    Aiye laksha 30k withra ynawa ne student wisa yanna ණ්ය වෙලා ගිගිහිම් එ ගාන හොයගන්න පුලුවන් වෙයි ද ඉගෙන ගන්න කාලෙ වෙන කොට නැත්තම් ණ්ය බෙරෙන්න බැරුව මාර ප්‍ර්ශ්හ්නයක් වෙන්නෙ ලොකු උදවුවක් දන්න කෙනෙක් කියන්නකො මෙක ගැන

  • @memoart9532
    @memoart9532 Жыл бұрын

    Training visa ganath update video ekak krnna aiye🥰🤟

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 Жыл бұрын

    අයියේ japan යන්න උස බර කීයක් ඕනෙද

  • @user-ms6in3nt8f
    @user-ms6in3nt8f8 ай бұрын

    AYYE මට කියන්න කෝ...O/L කරල ස්ටුඩන්ට් වීස ගන්නෙ කෝමද කිය්ල ..එහෙම ගන්න පුලුවන්ද...කියන්න කෝ

  • @suraniro3502
    @suraniro350210 ай бұрын

    Aiye..thanks... ssw enna pluwan awama wayasa kiyada...

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx11 ай бұрын

    SSW visa eka yatathe....ධීවර ආශ්‍රිත නිෂ්පාදනය කර්මාන්තශාලා වලට ගන්නවද අයීයා.....

  • @danushkamadusha3520
    @danushkamadusha3520 Жыл бұрын

    It valata amathara thava monada hoda coure thiyenne sense

  • @NadikaSammani-ij2px
    @NadikaSammani-ij2px10 ай бұрын

    Student visa reject wechcha kenekta ssw apply karanna puluwanda??

  • @sandalifernando9632
    @sandalifernando9632 Жыл бұрын

    api japan awith degree eka karala aye lanakawata awoth e degree eken mehe job ekak hoyagnna puluwanda japan wala degree walata watinakamak thiyenawada japan walin eliye

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Hodama university ekakin karoth thiyenawa

  • @rasangapromod1083
    @rasangapromod1083 Жыл бұрын

    Student awilla igena gena iwra wela pr eka gnne Kochchra kal ynewd?

  • @lahirukalum-mo7om
    @lahirukalum-mo7om10 ай бұрын

    Aiyeeeee plese ane kiyanna ssw eken part time job karanna barida job eka karana gaman.

  • @user-uh9oc4gw9l
    @user-uh9oc4gw9l Жыл бұрын

    Ayye student ghn caregiver wage krnn puluwand language school iwr unm

  • @sandaru0813
    @sandaru0813 Жыл бұрын

    @IsharaR ලංකාවෙ A/L ලියපු ගමන් SSW Visa එකෙන් japan ඇවිල්ල අවුරුදු 5 ඉවර උනාම SSW 2 visa එක ගන්න බැරි වෙලා ලංකාවට ආවොත් A/L ඇරෙන්න වෙන qualifications නැති නිසා job එකක් කරන්න ගියාම ප්‍රශ්නයක් ඇති වෙනව නේද? අපිට ලංකාවට එද්දි service letter එකක් හරි certificate එකක් හරි දෙනවද? පළවෙනි අවුරුදු 5 ඉවර උනාම අනිවාර්යයෙන් SSW 2 visa එක ගන්න පුළුවන්ද?

  • @thalave.Rahulahimi
    @thalave.Rahulahimi6 ай бұрын

    අයියේ යුනිවසිටි ගැන විඩියො එකක් දාන්නකො

  • @IsharaR

    @IsharaR

    6 ай бұрын

    Ok

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu Жыл бұрын

    SSW awilla part time technical college ehk igen gnna puluwnda

  • @wasanamadhushika8991
    @wasanamadhushika899111 ай бұрын

    අයියේ මන් යන්න ඉන්නේ ssw visa student yanna සල්ලි ප්‍රශ්න ඒත් මට ඉගෙන ගන්න ඔනි මට ආසයි මෙහෙ ඇව්ත් ජපන් උගන්නන්න මට ssw ගිහින් අනිත් එක්සෑම් ටික කරගන්න බැරි වෙයිද 🙄

  • @user-nr7yl4wq5g

    @user-nr7yl4wq5g

    10 ай бұрын

    🙏

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Жыл бұрын

    Husbund and wife ssw apply karaddi ekenek witharak exam pass unama athida? Skill test eka dennama pass wela JFT ekenek pass unaoth visa wadinawada.. Plz reply

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    දෙන්නටම වෙනවෙනම ඕනෙ එකට යන්නනන්

  • @heshanisandareka4535

    @heshanisandareka4535

    Жыл бұрын

    @@IsharaR thankz ayya🤓☺️

  • @kidsstyle7757
    @kidsstyle775710 ай бұрын

    Ssw or studen enawanam family enna puluwanda(husband and 5yrs baby).

  • @TS_MODz
    @TS_MODz4 ай бұрын

    Ane අයියේ ssw විසා එකකින් ජපන් යනවනම් වර්නාන්දතාවය පරීක්ශා කරනවද කියන්නකෝ🥺💔💔💔💔💔

  • @erandiperera-og1cl
    @erandiperera-og1cl5 ай бұрын

    2022/12/08 4E/4K kiyana reason ekata studen visa ekha reject una apita dn Mama dn Nat5 pass Mata aimath student apply karana puluwanda wena thanakin wena immigration ekaka wena school ekata apply karana puluwanda?

  • @IsharaR

    @IsharaR

    5 ай бұрын

    Ow

  • @samanherath1886
    @samanherath18869 ай бұрын

    අයියා කොරියන් විසා නැතිව ඉදලා අහුවෙලා එවපු අයට ජපන් යන්න පුලුවන්ද??????

  • @rohanakumara6468
    @rohanakumara646810 ай бұрын

    අනේ අයියේ ජපන් යන්න උදව් කරන බැරි ද❤

  • @aselaimanka4996
    @aselaimanka4996 Жыл бұрын

    Ssw visa වලින් අවිත් තමන් බැදල ඉන්න කෙනා ගන්න කොච්චර කල් යනවද

  • @prabuhirushan2169
    @prabuhirushan21699 ай бұрын

    Ssw visa eken giyam marry krla inna kenawa gnna puluwnd

  • @nithunithu1599
    @nithunithu159911 ай бұрын

    Nat exam eka kochchara kalayak valid da

  • @vimukthirajapaksha6254
    @vimukthirajapaksha6254 Жыл бұрын

    5 years Work visa eka 10 years wenkn extemd krgnna berid

  • @rashmithathsarani5820
    @rashmithathsarani5820 Жыл бұрын

    Nat4 , JLPT N4 exam deken mona exam eka kalath job visa giyama labena job wala වෙනසක් thiyenwada ?Reply plz.

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    JLPT තමයි මෙහෙ ගොඩක්ම පිළිගන්නෙ.

  • @rashmithathsarani5820

    @rashmithathsarani5820

    Жыл бұрын

    Traning visa kiyanne mokkd. ?

  • @kavishkaranasinha1086
    @kavishkaranasinha10869 ай бұрын

    Agri feeld ekara ssw visa walin enne komada

  • @mokithamokitha3331
    @mokithamokitha333111 ай бұрын

    Aiye ssw karanna aniwaryen A/L karala thiyenna onida

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz Жыл бұрын

    ටේනින් වීසා ඇවිත් අවුරුද්දක් ඇතුලත ජපානෙදි,JFT /JLPT N4 කරල,SSW වීස එකට මාරුවෙන්න පුළුවන් ද අයියෙ.

  • @thusharidammika9710
    @thusharidammika971011 ай бұрын

    Putha, ssw avith caregiver wlt nursing diploma krnn puluwand (niwadu dawaswalata course krnn denwad

  • @IsharaR

    @IsharaR

    11 ай бұрын

    Loku kalayak nan na. Full time course karanna tikak amarui

  • @ashenrashmika9810
    @ashenrashmika9810Ай бұрын

    Ssw walata yanna hoda clz koheda thiyenne

  • @kumudukumari8858
    @kumudukumari8858 Жыл бұрын

    Ssw awahama kematinam iganaganna awastawak nedda

  • @madhuraprasanga2272
    @madhuraprasanga2272 Жыл бұрын

    ありがとうございます いしあら せんせい。❤️❤️

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊❤️

  • @shalithaashen2383
    @shalithaashen23838 ай бұрын

    Tatoos thibunth ssw apply krnn brida

  • @sachinimadushani5294
    @sachinimadushani5294 Жыл бұрын

    Aiya mn caregiver enn hithn inne.eth mn kannaadi pawichchi krnw.eka prashnayk weid.reply plzzzzzzz 😞ssw enn awama keeyk withr ynwd aiya

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Na

  • @sachinimadushani5294

    @sachinimadushani5294

    Жыл бұрын

    @@IsharaR tnx aiye

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d6 ай бұрын

    Imirigation wala wada walata koi tharam dawas gannawada, working visa,okkoma wada walata masa 6 pluwanda

  • @IsharaR

    @IsharaR

    6 ай бұрын

    Awama masa 3k wage

  • @user-pw2sd7nx5d

    @user-pw2sd7nx5d

    6 ай бұрын

    @@IsharaR thanks aiye🙏🙏🙏🙏oyage hama advice akatama

  • @user-oe6lo1ds4c
    @user-oe6lo1ds4c Жыл бұрын

    part time job 2 karanna puluwanda

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan53999 ай бұрын

    Ssw visa ynawamz than tiyenawda

  • @senunim9231
    @senunim92319 ай бұрын

    Working visa yanawanam O/l pass wenna onada 😢

  • @nimmiupekha
    @nimmiupekha Жыл бұрын

    අයියේ Ssw වලින් ඇවිල්ලා ගෑනු ලමයින්ට මොනවද කරන්න තියෙන ජොබ්🌸

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    SSW 2 visa | Japan job visa | Training visa | Jobs for Sri Lankans | Sinhala | Sri Lanka | 2023 kzread.info/dash/bejne/hWWNuZaPldrJgNI.html

  • @DewmiNethranjalee
    @DewmiNethranjalee3 ай бұрын

    Aiye ssw visa wlin yann kiyak withr ynwada ?..(laksha 15 yanawada nathnam laksha 35 kda ynne )

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    Agency ekata anuwa wenas 15 16 17 eka eka ganan wenna puluwan

  • @dilanmadusanka3608
    @dilanmadusanka3608 Жыл бұрын

    Ssw වීසා ඇවිත් වීසා කාලය අවසන් කර නැවත ලංකාවට ගිහින් ස්ටුඩන්ට් වීසා එකකින් නැවත ජපානයට ඉගෙනගන්න එන්න පුළුවන් ද දැනගන්න පුළුවන් ද

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Puluwan habai eka aparadayak hariyata a/l karala apahu nursery yanawa wage

  • @dilanmadusanka3608

    @dilanmadusanka3608

    Жыл бұрын

    @@IsharaR එහෙනම් working visa එකකට මාරුවෙන්න පුළුවන් ද

  • @nimeshakumari3931
    @nimeshakumari39319 ай бұрын

    SSW visa ghin purawasai bawaya ganna bada

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana883429 күн бұрын

    Athakot ynn 35 withr ynwne ita amtharwa bank ake thawa pennann onid

  • @ima-education2298
    @ima-education2298 Жыл бұрын

    N3 pass , dgree එකක් තියන කෙනෙක්ට original work visa ථන්න පුලුවන් කියන්නේ ඇත්තක්ද? වීඩීයෝ එක ගොඩක් වැදගත්❤

  • @keshvrvgameplay2767

    @keshvrvgameplay2767

    Жыл бұрын

    Yes that possible

  • @sapporodiaries

    @sapporodiaries

    9 ай бұрын

    N2 thiyenawanm thamai lesima

  • @ima-education2298

    @ima-education2298

    9 ай бұрын

    @@sapporodiaries arigato 😊

  • @tiyashiluhara3183
    @tiyashiluhara31835 ай бұрын

    Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida

  • @IsharaR

    @IsharaR

    5 ай бұрын

    Awu 12k igenagena thiyenawa kiyala eke thiyenawanan ok

  • @tiyashiluhara3183

    @tiyashiluhara3183

    5 ай бұрын

    @@IsharaR ah hari thank u so much reply karata

  • @user-ui7ng6gj1o
    @user-ui7ng6gj1o Жыл бұрын

    😶

  • @a.s.dcodhero6303
    @a.s.dcodhero6303 Жыл бұрын

    Sir එතකොට student ගිහිල්ලා සෙම්මොන් ගක්කො නොයා ssw එකට මාරු වෙන්න පුළුවන් ද

  • @Gallge.

    @Gallge.

    9 ай бұрын

    ස්කිල් ටෙස්ට් පාස් උනොත් පුළුවන් ,n4 මට්ටමවත් ඕන

  • @sithumalwis6418
    @sithumalwis6418 Жыл бұрын

    SSW visa eken yanna උපරිම වයස් සීමාව කීයද ??

  • @amashasahii

    @amashasahii

    7 ай бұрын

    18-45

  • @---laki---girl990
    @---laki---girl9909 ай бұрын

    පුරවැසිබාවය ගන්න පුලුවන්ද අයියෙ

  • @mayasato6653
    @mayasato6653 Жыл бұрын

    Ssw caregiver කරන අයට දෙවෙනි අදියරට මාරු වෙන්න තියන පහසු ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද? Caregiver වලින් දෙවෙනි අදියරට යන්න කයිගොෆුකුශිශි ලියන්න බැහැ. හරිම අමාරු ටෙස්ට් එකක් සම්පුර්නම ජපන්වලින් යන්නෙ. දැන් තුන්වෙනි අවුරුද්ද නිසා තව කල් යන්න කලින් හොටෙල් හරි රෙස්ටෝරන්ට්වලට හරි මාරු උනොත් පහසුවෙන් දෙවෙනි අදියරට යන්න පුලුවන්ද? මමනං කිසිම කෙනෙක්ට caregiver ඔස්සුමෙ කරන්නැහැ. මාරම සට්‍රෙස් . මානසික ආබාද තියන අය දහදෙනෙක්ගෙ වැඩ තනියම කරන්න ඕන ජොබ් එකක්. 😢

  • @TharukaTharuka-ss2to

    @TharukaTharuka-ss2to

    11 ай бұрын

    Oya danata caregiver kenek widihata work karanawad?

  • @mayasato6653

    @mayasato6653

    11 ай бұрын

    @@TharukaTharuka-ss2to ඔව්. මේ මගෙ දෙවෙනි අවුරුද්ද.

  • @bluecaptraining9889

    @bluecaptraining9889

    11 ай бұрын

    ​@@mayasato6653agriculture vlta maru unoth moko

  • @amashasahii

    @amashasahii

    7 ай бұрын

    Mg ekk dannko thruka

  • @amashasahii

    @amashasahii

    7 ай бұрын

    Aurudu 18.19wge aya carrgiver enawada kiyla danagnna puluwnda???

Келесі