SSW ගිහින් ඉගෙන ගන්න පුලුවන්ද? | SSW VISA SRI LANKA | STUDENT VISA | JAPAN JOBS | WORK | SINHALA

ජපානයේ සිංහ සළකුණ
ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
SSW ගිහින් ඉගෙන ගන්න පුලුවන්ද? | SSW VISA SRI LANKA | STUDENT VISA | JAPAN JOBS | WORK | SINHALA
තවත් වීඩියෝ / @isharar
ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
🗾Our FB - / ishara-r-100290102039860
🌍Our Instagram - ishara.r.li...
🌍Our Japanese Class - / 483204229859926
🌍Our Discord - / discord
🦁 OTHER VIDEOS
• Learn easy spoken Japa...
Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
• How to use Chopsticks ...
How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
• Japanese food market S...
Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
• What is the JLPT in Si...
What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
• Japanese girl speaking...
Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
• How to get a Japanese ...
How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
• How to speak Japanese ...
How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
• Japanese language Sinh...
ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
• How to make liquor | ජ...
How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
• Sri Lankan Vesak festi...
Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
• Japan university entra...
Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
• Japanese University li...
Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
• Life of a University S...
Life of a University Student in Japan | Life in Japan | University life in Japan
• Best University Subjec...
Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
• Japan VISA in Sinhala ...
Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#lifeinjapansinhala
#japanuniversitylifesinhala
#japanstudentvisa2022sinhala
#japanvisasinhala2022
#japantrainingvisasinhala
#howtogojapansinhala
#japanfoodsinhala
#japancarssinhala
#japancarpricesinhala
#japancarpartssinhala
#japaneseinsinhala
#spokenjapanesesinhala
#japansinhalen
#sinhalenjapan
#japaneselesson
#japanpanthiya
#furusatolanka
#srilankaninjapan
#japanvisa
#japaneseculture
#learnjapanese
#learningjapanese
#japaneseteacher
#learnjapaneseinsinhala
#japansinhala
#japanvisasinhala
#japaneselanguage
#learnjapanesesinhala
#japannipatha
#studentvisasrilanka
#japanjobvisa
#japansensei
#srilankansinjapan
#srilanka

Пікірлер: 223

  • @IsharaR
    @IsharaR Жыл бұрын

    තවත් මේ වගේම තොරතුරු දැනගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න්ද් 😊

  • @tharuka6737

    @tharuka6737

    Жыл бұрын

    godk dewl video eken dngttha...thnx🥰

  • @prabhaninilankaprabhaninil2312

    @prabhaninilankaprabhaninil2312

    Жыл бұрын

    ssw exam akata lakunu kiyyak ganna onida

  • @chathurikathilakarathna6164

    @chathurikathilakarathna6164

    3 ай бұрын

    Ayya oyata tikak katha karnn ona

  • @chanukadilhara2291
    @chanukadilhara2291 Жыл бұрын

    අපෙ උන්ට යන්නකලින් තියන පරස්නෙ pr ගන්නයි,ඉගනගන්යි,ගැනි ව ගන්නයි,.......නොයකුත් පරශ්න එවා කරන්න කලින මෙ නරාවලෙන් පැන ගන්න එකම වටිනවා. ඔය මොන දෙත් හම්බුනත් නැතත්.

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Anna ekai

  • @sandiindi9000

    @sandiindi9000

    Жыл бұрын

    Well said 😃😃

  • @chamarayatigammana5358

    @chamarayatigammana5358

    Жыл бұрын

    100 % 👌✌️ agree

  • @sureshprasanga5937
    @sureshprasanga5937 Жыл бұрын

    Thanks a lot, brother. You gave us obvious information that we had never heard about SSW visa category.

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊👍❤️

  • @gayathriharshani9917
    @gayathriharshani9917 Жыл бұрын

    Hodatama watina wadagath wisthara tikak.oyata godakma isthuthi.oyatath wadi wadiyenma thawa thawath hariyanna ona.theruwan saranai.

  • @nuwanthaedirisinghe8877
    @nuwanthaedirisinghe8877 Жыл бұрын

    Thank you very much. valuable information 💜❤ ありがとう❤️

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    😊

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 Жыл бұрын

    patta thnx aiye...

  • @gamagejayanthakumara3621
    @gamagejayanthakumara3621 Жыл бұрын

    ගොඩක් ස්තූතිය

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r12 күн бұрын

    Niyamai aiye maru video eka ❤❤

  • @nadeegunasekare5738
    @nadeegunasekare5738 Жыл бұрын

    あろがとうございます。godak pin ayye. Niyamay. ❤❤❤❤

  • @kelumlakmal5757
    @kelumlakmal5757 Жыл бұрын

    Aththatama oya hoda guruwarek hoda manussayek wagema lankawa abimanayak mama oyata maseges nokalata mama sama wedasatahakma balanawa godak wadagath siyaluma wadasatahan budusarani

  • @ashifix_photography
    @ashifix_photography Жыл бұрын

    thank you ayye 🙏🏻🙏🏻

  • @sandunih690
    @sandunih690 Жыл бұрын

    ありがとうございます🌸

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 Жыл бұрын

    Respect you ishara

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 Жыл бұрын

    Thank you very much.....

  • @ruwanchamara2908
    @ruwanchamara2908 Жыл бұрын

    Godak deewal dana gattha thank you

  • @migarachamith7903
    @migarachamith7903 Жыл бұрын

    අයියා ජපානේ බිස්නස් එකක් කරන කෙනෙක්ට ලංකාවේ කෙනෙක් ගෙන්න ගන්න පුලුවන්ද. පුලුවන් නම් එහෙම ගන්න විදිය පොඩ්ඩක් විස්තර කරන්නකෝ අයියා😊

  • @EpixNkz
    @EpixNkz Жыл бұрын

    Ssw එකෙන් ඇවිත් Company වල දෙන Apartment වල විතරයි ඉන්න පුලුවන් කියලා එකක් තියෙනවා ද Apartment එකක් හොයාගෙන ඉන්න පුලුවන් නෙ විදියට ඇවිදලා කරලා

  • @ruwabroprofessional2902
    @ruwabroprofessional2902 Жыл бұрын

    ありがてょごさいます😍👌

  • @tstsw7612
    @tstsw7612 Жыл бұрын

    Ssw agriculture sector eka gna video ekk plz...

  • @pradeepduminda724
    @pradeepduminda724 Жыл бұрын

    Apita jlpt exam complete karala self.apply.karanna barida e gana video ekak karanna

  • @aselaimanka4996
    @aselaimanka4996 Жыл бұрын

    ඉලග video එක Traning visa ගැන ඔනා

  • @tharindunayanajith2161
    @tharindunayanajith2161 Жыл бұрын

    Ayye api agriculture training visa awill passe skill test ek automobile krl e category ekt maru wenn puluwnd training visa awrudu thunen passe

  • @ISURU955
    @ISURU955 Жыл бұрын

    අයියේ prometric අයිඩි එක හදන්න ගිහිම් ලොග් වෙන්න බැරී උන නිසා එකවුනට් දෙකක් හැදුවා දෙකෙන්ම ලොග්වෙන්න බෑ ඒකවුනට් කෑන්සල් කරලා ඒකවුනට් එකක් හදන්න විසදුමක් දෙන්න පුලුවන්ද දන්න කවුරැ හරි ඊන්නවනම් උදව්වක් කරන්නකෝ pzzz

  • @lasithathilina2615
    @lasithathilina2615 Жыл бұрын

    ජපානයේ ඉන්න working visa තියන කෙනෙක්ට ssw වීසා එක මාරු කරගන්නේ කොහොමද... Dipend ඉන්න කෙනාත් දැනට ජපානයේ ඉන්න බැවින් ssw මාරු වන විට මොකද වෙන්නේ....

  • @dinekanisansalie7175
    @dinekanisansalie7175 Жыл бұрын

    Pr ගන්න අදහසක් තියාගෙන ඔහෙට එන්න අදහස් කරන කෙනෙක්ට වඩාත්ම හොද ssw visada ? Engineering visada !! මල්ලී ..ඔයි වීසා වර්ග දෙකෙන්..

  • @chandikamadushan4559
    @chandikamadushan4559 Жыл бұрын

    පට්ට වටිනවා අයියා❤️ අයියා අව්රුදු දෙකක් වගේ යනකොට අපිට ලංකාවට් එන්න චාන්ස් එකක් දෙනවද

  • @malshajayakody8197

    @malshajayakody8197

    Жыл бұрын

    Ow matath eka danaganna ooni eth kohediwath eka gena kiyawennane

  • @indikanuwan6407
    @indikanuwan6407 Жыл бұрын

    Sensei mn dekka food service industry vacancies wla godak jft wlt wada n3 wgee illanawane,

  • @sandhyajayalath319
    @sandhyajayalath319 Жыл бұрын

    පුතේ භාෂාව මුකුත් ඉගෙන ගන්නේ නැතිව sponcer latter එකකින් එන්න පුළුවන් ද..එහෙම ගන්න පුළුවන් ද..මම අමිමා කෙනෙක් පුතේ

  • @sasinduamasara1117
    @sasinduamasara1117 Жыл бұрын

    Aiya ssw walin giya kanak ekka video ekak danawada

  • @tharuka6737
    @tharuka6737 Жыл бұрын

    ssw eken awama visa eka iwr wenkmma aggriment sign krna job ekmda krnna ooni wen ekkata maru wenna brida plz rply 🙂🙂

  • @wasanthapriyadarshani4685
    @wasanthapriyadarshani4685 Жыл бұрын

    Mama rajaye rekiyawak karana gaman japan basawa igena gannawa.age 42. Job ekakata enna puluwan weida. Age 35 adu witharada ganne. Ikmabata reply karanna malli

  • @malshaheshangi3000
    @malshaheshangi3000 Жыл бұрын

    ඒ කියන්නේ ssw 2 වලින් අපි අපේ depende ගත්තොත් එයාට වැඩ කරන්න පුළුවන් සතියට පැය 28 i ද..කවුරු හරි කියන්නකෝ

  • @shyamapriyadarshani7353
    @shyamapriyadarshani7353 Жыл бұрын

    Malli training visa awilla au3k gihin ssw visa ekata maru wenna puluwanda

  • @user-qq1nb8vz5e
    @user-qq1nb8vz5e Жыл бұрын

    අයියේ ජොකශොකයි එකට අවශ්‍යම කරුණු මොනවද ඔනි තව ඉන්ටවිව් එකෙ අහන ප්‍රශ්න ටික මොකද්ද .

  • @dinumadushanka1526
    @dinumadushanka1526 Жыл бұрын

    aiye ssw lankawata dila thiyana ewata ssw1 witharai neda dila thiyenne. ewage 2 thama awith ne kiyanawa. awrudu 5k giyath ake 2 ekak ne kiyanwa. reply please

  • @chaliya..
    @chaliya.. Жыл бұрын

    ජපානෙට ඇවිල්ලා SSW 2 සහ pr ekata yanna මොන exam da karanna oni

  • @dmgschathurika1994
    @dmgschathurika1994 Жыл бұрын

    apartment ekk hoyaganna khmda , caregivers ta accommodation denwda , mewa gna vedeo ekk karnna ko

  • @u_hewage
    @u_hewage Жыл бұрын

    Mm dnt degree ekk krnw private campus ekk , ssw visa apply Krnn inne me awurudde , mn Japan gyoth degree eki job eki dkm krgnn puluwn weiyd balance krgena

  • @thilininimsa3345
    @thilininimsa3345 Жыл бұрын

    Mata baba 7y 4y lamai 2k innawa mata japaneta awata passe babala dennawa ganna puluwanda? kochchara kalekinda.?

  • @sandiindi9000
    @sandiindi9000 Жыл бұрын

    මම දැනට Cyprus වල care giver කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක්. මට ඔහෙට එන්න බැරි ද?

  • @anjulashanuka573
    @anjulashanuka57311 ай бұрын

    අයියේ...එතකොට හැම company එකකම මුලින්ම දෙන පඩිය යෙන් 180000 ක්ද...ඊට වැඩි ඒව නැද්ද 🙂

  • @raththa2774
    @raththa2774 Жыл бұрын

    අයියේ traning visa api awe painting walata. Eth apita automobile walata maru wenna puluwanda

  • @heshanidilrukshi7419
    @heshanidilrukshi7419 Жыл бұрын

    Ayye student visa Japan awilla ita passe SSW walata yanne khmda kiyla vedio ekk karannko

  • @user-zz2oc9tn9o
    @user-zz2oc9tn9o Жыл бұрын

    english walin part time diploma ekak hari hnd ekak hoyaganna puluwn weida

  • @buddhikaguruge4094
    @buddhikaguruge4094 Жыл бұрын

    අනේ අයියේ අපිට කියන්නකෝ ගෑනු ලමයෙක්ට තනියෙම japan ඇවිත් ජීවත් වෙන්න පුලුවන්ද....ආරක්ෂාව කොහොමද. ගොඩක් ගෑනු ලමයි එන්න බලන් ඉන්නවා. අපිට පොඩි වීඩියෝ එකක් කරන්නකෝ. ඔයාට ගොඩාක් පින්.

  • @buddhikaguruge4094

    @buddhikaguruge4094

    Жыл бұрын

    Reply එකක් ඔනේ....අයියේ

  • @maduraparabath3790

    @maduraparabath3790

    Жыл бұрын

    23:32

  • @M.Shivanthi1021

    @M.Shivanthi1021

    Жыл бұрын

    Vedio eke pahadiliwama kiyla thinwane ane

  • @suki3717

    @suki3717

    7 ай бұрын

    Mage yaluwo innawa eyala safety

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 Жыл бұрын

    ❤️❤️❤️

  • @nimeshaherath7265
    @nimeshaherath7265 Жыл бұрын

    Aiye visit visa kenwkwa gennagena ssw visa wlt maru wenna barid.nattm atudent visa walin avith ssw wlt maru wenn barid.

  • @jayasankafdo
    @jayasankafdo Жыл бұрын

    Depended වලට ගන්න පුලුවන් wife/husband විතරද. දරුවන් ගන්න බැරිද ?

  • @malikperera5901
    @malikperera59014 ай бұрын

    මම දැන් ජපන් ඉන්නෙ සෙන්සෙssw, රෙස්ටුරන්ට්,ඇවිල්ල මාසයක් වත් නැහැ . ඉතින් මට ඒකෙන් මාරු වෙන්න කොපමණ කාලයක් ඉන්න වෙනවද ,නැත්නම් අදම උනත් අයින් වෙන්න පුලුවන්ද ?

  • @yasaraabhayarathna533
    @yasaraabhayarathna533 Жыл бұрын

    Weekend eka karanna puluwan course nadda ethakota sensei

  • @ravindurukshan6525
    @ravindurukshan6525 Жыл бұрын

    Niweradi pehedili kirimak ayyee bohoma Sthuthi

  • @tharindurukshan7138
    @tharindurukshan7138 Жыл бұрын

    මෙහේ ඉදන් n3 leval එකට ඉගෙනගෙන ජපානෙ ටෙක්නිකල් ස්කූල් එකකට ඇප්ලය් කරන්න පුලුවන්ද

  • @sahankarunarathna2851
    @sahankarunarathna2851 Жыл бұрын

    Ssw visa wala eka category ekakin awilla wena category ekakata maru wenna barida

  • @LakshanMadusanka-qv4ul
    @LakshanMadusanka-qv4ul Жыл бұрын

    Ssw වීසා එකෙන් අවුරුදු 5 යන්න කලින් වෙන කැටගරි එකකට මාරු වෙන්න බැරිද ?

  • @Iangirlwithluv
    @Iangirlwithluv Жыл бұрын

    Mata clz ekak hambuna eke apita n3 wenkn ugnnwlu ssw ynna. Ssw ynna n3 oni nhne neda. Jft neda oni

  • @uncyakashi9767
    @uncyakashi9767 Жыл бұрын

    අයියේ මම ලන්කාවේ outo mobil nvq course ekak iwara karala japn wala outo mobil wage dekata yaddi eken wasiyak tiyeda

  • @damidudananjaya5039
    @damidudananjaya5039 Жыл бұрын

    PR aragena inna kenekta lankawe eya kamathi ayawa ganna puluwnda?

  • @jfoxrmusic4514
    @jfoxrmusic451413 күн бұрын

  • @lahirunilanga1114
    @lahirunilanga11147 ай бұрын

    Viron eke automobile eken ywnw kyl thiyei ssw hodai d ayya

  • @nikzonlive2516
    @nikzonlive2516 Жыл бұрын

    😍🇱🇰✨️

  • @kudara3103
    @kudara3103 Жыл бұрын

    Eju එක mext එකට apply කරන්න සුදුසුකමක්ද? නැත්තම් තව ඊට වඩා හොඳ schols apply කරන්න පුළුවන්ද eju කරොත්?

  • @kudara3103

    @kudara3103

    Жыл бұрын

    @ishara R

  • @dopepoddagaming6492
    @dopepoddagaming6492 Жыл бұрын

    Ssw වලින් ආපු අය ඉන්නවද👀

  • @pahamdilantha9210
    @pahamdilantha9210 Жыл бұрын

    Aiya mona visa awath pirimi kenek ganna usak barak hariytma kiyl thiynwad

  • @naturesounds760
    @naturesounds760 Жыл бұрын

    SSW visa eken yanna kochchara cost ekak yanawada dan

  • @asankajayawardana9786
    @asankajayawardana9786 Жыл бұрын

    Depending visa eka working visa walata maru karanna puluwanda

  • @udeshikanadeeshani2346
    @udeshikanadeeshani2346 Жыл бұрын

    SSW visa aken graduate kenekta evith depend kawawath gann berida

  • @hakeem2949
    @hakeem2949 Жыл бұрын

    I'm from SL but I don't know Sinhales. Can I study with SSW visa which I could get through government? Please shorty explain!

  • @thishikadissanayaka

    @thishikadissanayaka

    Жыл бұрын

    According to his explanation in this vedio we cant study with ssw visa.but we can change the ssw visa to student visa in japan.but he didn't mention whether we can change the visa as soon as we go to japan.

  • @sadeepadilshan2910
    @sadeepadilshan2910 Жыл бұрын

    අයිය ලන්කාවෙන් ජපානෙට ගියේ කොහොමද කෝස් එකක් කරනම් කරේ කොහෙන්ද කියන්නකෝ pliz

  • @pradeepduminda724
    @pradeepduminda724 Жыл бұрын

    Japan wala online courses nadda karanna pulwan

  • @yudiekasun
    @yudiekasun Жыл бұрын

    Closing date for this SSW program ?

  • @sl-vm9df
    @sl-vm9df Жыл бұрын

    Aiye ssw 1 dekata maru weddi lankaqata yanna onada

  • @supersolution6360
    @supersolution6360 Жыл бұрын

    මල්ලි ssw visa එකෙන් ජපන් යවන විස්වාසවන්ත agency එකක් හොයල කියන්න පුලුවන්ද. Please

  • @vimukthirajapaksha6254

    @vimukthirajapaksha6254

    Жыл бұрын

    Asnaro Vision academy

  • @tata-vf8ic
    @tata-vf8ic Жыл бұрын

    Lankawe Registered Nurse knkta japanaye Nurse knk wenna bai d kelinma ehema knkuth enna one care giver category ekenda

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Kelinma ba

  • @tata-vf8ic

    @tata-vf8ic

    Жыл бұрын

    @@IsharaR Thank u aiya puluwnnm ee gana podi video ekak krnna wisthara danaganna

  • @MadushaniGamage
    @MadushaniGamage Жыл бұрын

    අයියෙ මේකට රිප්ලයි එකක් දෙන්න. සාමාන්‍යයෙන් සතියට දවස් පහක් එක දවසකට පැය 5ක් වගෙ වැඩ කරන්න තියෙන company මොනාද

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Eka ithin shift eka anuwa wenas. Konbini wage balanna

  • @TechiQLk
    @TechiQLk Жыл бұрын

    Food servise walin awoth ssw 2 ගන්න බෑ කියන කතාව ඇත්තද 🙄

  • @samanwijekoon2436
    @samanwijekoon2436 Жыл бұрын

    Puthe mage putha Singapore wala hotel and management digrre eka aran thiyenne japan bashwanm ba eyta japan job gnne kohomda Singapore wala studentlata job experience sahthike gnna ba thahnm ithin kohomda japan enne

  • @worldtravel687
    @worldtravel687 Жыл бұрын

    සාත්තු සේවිකා එකට එක්සැම් 1ක් නේද තියෙන්නේ ?

  • @anuuperera4150
    @anuuperera4150 Жыл бұрын

    Bachelor Degree එකක් කරාට පස්සෙ Job Visa apply කරන්න බැරිද? නැත්නම් Masters Apply කරන්න බැරිද?

  • @lazashorts1234

    @lazashorts1234

    11 ай бұрын

    Eng/ spe/ humanaties visa eken puluwan

  • @erandiperera-og1cl
    @erandiperera-og1cl5 ай бұрын

    2022/12/08 4E/4K kiyana reason ekata studen visa ekha reject una apita dn Mama dn Nat5 pass Mata aimath student apply karana puluwanda wena thanakin wena immigration ekaka wena school ekata apply karana puluwanda?

  • @IsharaR

    @IsharaR

    5 ай бұрын

    Ow

  • @prasadmalinda7444
    @prasadmalinda7444 Жыл бұрын

    අනේ ස්කිල් ටෙස්ට් එකේ පේපර්ස් ගෑන පොඩ්ඩක් කියනවද

  • @isuru7173
    @isuru7173 Жыл бұрын

    aiye company visa ekakin gihin n4 exm karanna puluwanda..

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Company visa hariyata karana thanak oya dannawada. Company visa kiyanne japane thiyena company ekaka lankawe branch eke wada karanna one. Oya ehema karanawanan intra transfer company visa yanna puluwan. Naththan ba. Horunta ahu wenna epa

  • @nayanipiyumali2770
    @nayanipiyumali27706 ай бұрын

    Ssw 2 ekata book ekk thinawada study karanna.......????

  • @sithummalshan7600
    @sithummalshan7600 Жыл бұрын

    Oya ජපන් ආවෙ student visa da ssw d ?

  • @r.g.s.s.prabhashwara
    @r.g.s.s.prabhashwara Жыл бұрын

    Aiya, සාමාන්‍යයෙන් food indusry, caregiver, agri මේ අංශ තුනෙන් ම ගෙවන salary rate එක සමානද නැත්තම් වෙනස්ද,

  • @bluecaptraining9889

    @bluecaptraining9889

    Жыл бұрын

    Venas neda

  • @ruk_z

    @ruk_z

    6 ай бұрын

    එක සමානයි

  • @janethutashen6978
    @janethutashen6978 Жыл бұрын

    Tatoo thiyagena SSW visa eken awith job krnna bee neda?

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Жыл бұрын

    එකම ප්‍රශ්නෙ අහන්නෙපා බොලව් 😂එපා වෙලා ඇත්තෙ ඉෂාර සන්ටත් 😛

  • @chrishanfernando9018

    @chrishanfernando9018

    Жыл бұрын

    Sira kathawa

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Kiwwata ahanne ekama de. Videos karala thiyena dewal ganath apahu ahanawa

  • @sasindumjayaweera992

    @sasindumjayaweera992

    Жыл бұрын

    @@IsharaR loketama ekai ne ..den 69+ wegena yanne😂monwa unat oyage iwasiima man පෞද්ගලිකව godak agaya karanawa ❤

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw2 ай бұрын

    Ayyee ohee awith api wenama wiyaparayak patan gnn pluwnda

  • @IsharaR

    @IsharaR

    2 ай бұрын

    Puluwan godak salli one

  • @dilrukshiranaweerage372
    @dilrukshiranaweerage372 Жыл бұрын

    Tax, Insurance කපන මුදල නැවත අපිටම නැවත ගන්න පුළුවන්ද අයෙමත් අපි රටට එනකොට?

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Tax insurance denne na pension witharai denne

  • @sewminimadushika3605
    @sewminimadushika3605 Жыл бұрын

    ගෑණු ළමයිට ආරාක්ශාව හොදයිද අයියේ

  • @amayasithu5887
    @amayasithu5887 Жыл бұрын

    Husband wife dennatama ekata enna puluwanda ssw eken? Dennama exam krla?

  • @shanshanuka9681
    @shanshanuka9681 Жыл бұрын

    Ssw visa gihin dipen visa denwada. Kiynnako loku udauwak

  • @umeshawijerathna8503
    @umeshawijerathna8503 Жыл бұрын

    අනේ කියන්න කෝ specs use කරොත් ssw visa ගන්න බැරිද

  • @chamodhasaranga8735
    @chamodhasaranga8735 Жыл бұрын

    jft වෙනුවට Nat exam කරලා enna barida

  • @chamithdikkumbura
    @chamithdikkumbura Жыл бұрын

    Trening visa paya 8da wada ka puluvan.over time karanna barida?

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    පුලුවන්

  • @chamithdikkumbura

    @chamithdikkumbura

    Жыл бұрын

    @@IsharaR thnaks bro

  • @anushkara4298
    @anushkara4298 Жыл бұрын

    SSW වලදී hubby & kids ගෙන්නගන්න පුලුවන්ද

  • @kisholitharushika6657
    @kisholitharushika66573 ай бұрын

    Passport ekta dubai work visa vadila nm student visa yna knkta visa reject wenwda??

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    Na

  • @SLOW99949
    @SLOW999492 ай бұрын

    Care giver yana ayata Kohomada

  • @manokanthirathnayake8233
    @manokanthirathnayake8233 Жыл бұрын

    Aiyee...mekata usa balanawada..🙂

  • @kavindupunsara6154
    @kavindupunsara6154 Жыл бұрын

    Ssw ghin apita lankawata enna plwnda Vacation ekakata wge

  • @anuradhaherath7624
    @anuradhaherath7624 Жыл бұрын

    Aiye ssw yanna wyasa balapanawada

Келесі