Work Visa එකකින් ජපානෙට එන්නද ඉන්නේ?

Work Visa එකකින් ජපානෙට එන්නද ඉන්නේ? ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES Visa ගැන පොඩ්ඩක් කතා කරමු..
Motovlog#2
Join our community to learn more about Japan and get your questions answered.
www.ohayotalks.com/
Use these links to find a job in Japan...
japan-dev.com/jobs
gitcareer.resocia.jp/
www.skillhouse.co.jp/en
www.robertwalters.co.jp/en/
jobsinjapan.com/jobs/...
www.daijob.com/en/jobs/search...[]=1&job_search_form_hidden=1&company_features[]=32768
www.active-connector.com/jobs...
www.careercross.com/en/job-se...
www.gittap.jp/jobs
#japan #japansinhala #japanlife #sinhala #workvisajapan #engineervisa #japantasy

Пікірлер: 217

  • @yeshandiluusha
    @yeshandiluusha10 күн бұрын

    ගොඩක් වටින විස්තරයක් ❤. keep it up brdh

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx9 ай бұрын

    supiri ❤❤❤ wedagath video ekak❤❤

  • @gamage892
    @gamage8924 ай бұрын

    Godak watina video ekak

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354Ай бұрын

    Thank you very much for your valuble information

  • @japantasy

    @japantasy

    Ай бұрын

    You are most welcome

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz5 ай бұрын

    පැහැදිලි කිරීම ඉතා අනර්ගයි

  • @thilinamadushanka3484
    @thilinamadushanka348417 күн бұрын

    එල සුපිරි තොරතුරු ටික👍👌

  • @japantasy

    @japantasy

    16 күн бұрын

    Thank You!

  • @naveenanushka7254
    @naveenanushka72549 ай бұрын

    නියමයි 👍👍👍👍👍

  • @sampathdsendanayaka564
    @sampathdsendanayaka5649 ай бұрын

    Suppiriyak thamai♥️😍

  • @_sahan_mihiranga_22
    @_sahan_mihiranga_229 ай бұрын

    Supiri ❤

  • @Darshana_Music
    @Darshana_Music2 ай бұрын

    Intra company tranfere cotegory aken dan japan inna.kenekta visa eka change karaganna process eka mokakda ahema.puluwnnda

  • @sameeradissanayake7635
    @sameeradissanayake76355 ай бұрын

    Godak hodai aiya oyage pahadilikirima...❤

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    Thank you!

  • @sachininimesha8667
    @sachininimesha86674 ай бұрын

    Godak watinawa me kiwwa ewa..❤

  • @japantasy

    @japantasy

    4 ай бұрын

    Thank you!

  • @pandamusicofficial7690
    @pandamusicofficial76906 ай бұрын

    Ayiye CNC machinist wage job ekakt apply karanawa nm ek SSW walin apply karanna puluwand. Naththm work visa ekk hadagen enna puluwand?

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    SSW වලින් ජොබ් ඒක introduce කරලා තියනවා නම් එහෙම එන එක තමයි ලේසිම. නැත්නම් work visa එකක් හදාගන්න company එකකින් offer එකක් ඕන. ඒක ටිකක් අමාරු වැඩක්

  • @DilshanShiwantha
    @DilshanShiwantha4 ай бұрын

    Aiye me visa eken awama japan wala inna gaman anguage ek igena gann puluwand apita.....jlpt wage exam liyanna puluwanda

  • @japantasy

    @japantasy

    4 ай бұрын

    ඔව් පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @user-ek3zf8dj3b
    @user-ek3zf8dj3b7 ай бұрын

    Aiye mama agriculture degree ekak karana gaman.degree eka iwr wela japan enna hithan inne. Jlpt n4 wage karla enna puluwan d? Wena qulifications mona hri oniada?

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    Degree එකයි JLPT තියනවා නම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. දැන් ඉඳලම පොඩ්ඩක් job advertisement බලලා ඒවගේ ඉල්ලලා තියන qualifications එහෙම බලලා ඒවා පුළුවන් තරම් හදාගන්න එක හොඳයි.

  • @user-ek3zf8dj3b

    @user-ek3zf8dj3b

    7 ай бұрын

    @@japantasy thank you very much !

  • @Aaryabatik
    @Aaryabatik2 ай бұрын

  • @chamilroshan6655
    @chamilroshan66557 ай бұрын

    ❤❤❤❤

  • @YahansithBandarage
    @YahansithBandarage4 ай бұрын

    Aiye mata electrical nvq 4 ekak tynwa.. Dm refrigerator and air conditioner nvq4 ekak krna gamn inne..eka iwrawela mata a/c Field eke work kranna Japan enna monada karnna oni

  • @japantasy

    @japantasy

    4 ай бұрын

    Diploma එකත් එක්ක Work experience, Japanese තියනවා නම් work visa එකක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් SSW කාණ්ඩයෙන් තමයි try කරන්න වෙන්නේ. AC field එකේ තියනවාද කියලා නම් දන්නේ නෑ

  • @YahansithBandarage

    @YahansithBandarage

    4 ай бұрын

    Hriii..thanks aiye

  • @Mylife-lh1oo
    @Mylife-lh1ooАй бұрын

    Man mathematics special digree ekak government university ekaka karana gaman inne data science side ekata thamai api watenne, apita finance paththe jobs karannath puluwan da

  • @japantasy

    @japantasy

    Ай бұрын

    ජොබ් එකේ category එක එහෙම ප්‍රශ්නයක් නැහැ මල්ලි. Company එකකින් job එකක් offer කරනවා නම් සහ ඔයාට ඒකට අදාලව සුදුසුකම් තියනවා නම් වීසා වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl9 ай бұрын

    ❤🌸

  • @HimanAwshi
    @HimanAwshiАй бұрын

    Brother ethakota work visa eke 1 year iwara wela renul karanawane ehema karala inna puluwan uparima awuridu 5 k vitharada ita wada puliwanda poddak kiyanna udawwak

  • @japantasy

    @japantasy

    Ай бұрын

    එහෙම ප්‍රශ්නයක් නැහැ, job එක තියනවා නම් දිගටම renew කරන්න පුළුවන්. අවුරුදු 10ක් හිටියම PR apply කරන්න පුළුවන්.

  • @Dimuthu509
    @Dimuthu5094 ай бұрын

    Apita aiya oya visa ekata awilla horen wena thanaka job ekak kara ganna bada

  • @orangeproduction8192
    @orangeproduction81923 ай бұрын

    mama me october student visa enna inne. mt 3 year degree ekk thynw ethkot language school iwr wela work visa ekt maru wenna puluwand. ( enginner specialist humanities visa ekt)

  • @japantasy

    @japantasy

    3 ай бұрын

    Job offer එකක් ලැබෙනවා නම් පුළුවන්. වීසා එකට අවශ්‍ය සුදුසුකම් තියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @buddhimasirimanna1845
    @buddhimasirimanna18453 ай бұрын

    Working visa yawana ayathana ajansi tiyanavda? Tiye nam a monada??

  • @user-cw1lw1em9j
    @user-cw1lw1em9j7 ай бұрын

    Good

  • @Ramyakusumpathiraja
    @Ramyakusumpathiraja2 ай бұрын

    Ayye psychology digree ekak saha government school ekaka 4 years teaching experience thiyanawanam working visa walin enna puluwanda.mona job da karanna puluwan.

  • @japantasy

    @japantasy

    2 ай бұрын

    මම වීඩියෝ එකේ කියනවා වගේ degree එකෙන් Visa requirements cover කරගන්න පුළුවන්, හැබැයි ජොබ් එක හොයාගන්න එක තමා අමාරු. විශේෂයෙන් ඔයාගේ field එකේ ජොබ් වලට Japanese හොඳටම ඕන.

  • @shankiumasha7193
    @shankiumasha71936 ай бұрын

    Aiye japan enna kenek lowyer kenek ekka set wela working visa hadaganna puluwan da. Lankawe degree ekak tiyanawa

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    ජපන් ඉන්න කෙනාට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් නම් එහෙම වීසා එකක් හදාගන්න පුළුවන්.

  • @nipunmadumadhawa2400
    @nipunmadumadhawa2400Ай бұрын

    Me daws wala engineering humanities visa eligibility enna parakku wenwda maasa 3 den document submit karala

  • @japantasy

    @japantasy

    Ай бұрын

    ටෝකියෝ පැත්තේ එහෙම නම් මේ දවස් වල ටිකක් පරක්කුයි කියනවා. හරියටම දන්නේ නැහැ.

  • @user-he6fe2cf1c
    @user-he6fe2cf1c25 күн бұрын

    Ayya matta JLPT N4 thiyanawa matta degree ekak ne...mn O/L karala school eaken natharavela degree ekak gaththa wage hadala danna puluwan kiyala kiwwa matta vayasa 22 mekata apply karoth awulak venawada

  • @japantasy

    @japantasy

    25 күн бұрын

    ඒකට නම් මට උත්තරයක් දෙන්න බෑ මල්ලි. එහෙම කරලා ජොබ් කරන අයත් ඉන්නවා, ආපහු ලංකාවට යන්න වෙච්ච අයත් ඉන්නවා.

  • @kawshalyakaburugamuwa1495
    @kawshalyakaburugamuwa1495Ай бұрын

    Engineer visa ekan man japan awith masa 3 ..3years visa tyenawa..dependent apply karanna puluwan kochchara kalekinda..?

  • @japantasy

    @japantasy

    Ай бұрын

    එහෙම apply කරන්න පුළුවන් කාලයක් කියල නැහැ. දැන් උනත් ඔයාට apply කරන්න පුළුවන්. වැඩ කරන තැනින් අවශ්‍ය documents ටික අරගෙන වැඩේ කරගන්න. ඔයා Full time employee කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. Contract එකක් නම් තියෙන්නේ, අවුරුද්දෙන් දෙකෙන් renew වෙනවා නම් මාස 6ක් විතර ඉඳල apply කරන එක හොඳයි, මොකද salary එක consistent කියල පෙන්නන්න ලේසියි.

  • @kawshalyakaburugamuwa1495

    @kawshalyakaburugamuwa1495

    Ай бұрын

    Thank you 🙏..mata 2027 wenkam visa thiyenawa..hoda lowyer kenak dannawanm kiyanna pluwanda plz..

  • @user-he6fe2cf1c

    @user-he6fe2cf1c

    25 күн бұрын

    Ayyage contact nmbr dennako

  • @DILUM704
    @DILUM7049 ай бұрын

    Super ❤ math apply Karala tiyenne me visa ekata.

  • @Dimuthu509
    @Dimuthu5094 ай бұрын

    Aiya coe awilla deweni awrudda aluth karanakota api apahu degree danna oneda

  • @japantasy

    @japantasy

    4 ай бұрын

    නෑ, Resident Status එක අලුත් කරගන්නකොට අවශ්‍ය වෙන්නේ නෑ.

  • @sachinranjith865
    @sachinranjith8657 ай бұрын

    Aiye mehe inna kenk japan loyer kenk ha sambanda wela Work visa ganna puluwanda

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    ප්‍රශ්නේ හරියට තේරුනේ නෑ මල්ලි. මෙහෙ කිව්වේ ලංකාවේද

  • @user-gn7xp6po3c
    @user-gn7xp6po3c6 ай бұрын

    Malli mama engineer visa ekakata japan enna hithan inne april wala.babawai wife wai ganna kochchara kalayak wage yanawada

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    සාමාන්‍යයෙන් මාස 6ක් වගේ කල් යනවා. COE ගන්න ටෝකියෝ වගේ පැති වල නම් දැන් ටිකක් කල් යනවා කියලා අහන්න ලැබුණා. ටෝකියෝ වලින් පිට පළාතක් නම් එච්චර කල් යන එකක් නෑ. ඔයාගේ ආදායම සහ ලියකිලිවල අඩුපාඩු නැත්නම් මාස 6කින් වගේ ගෙන්න ගන්න පුළුවන් වෙයි

  • @Dimuthu509

    @Dimuthu509

    4 ай бұрын

    Mage masa 8 giya

  • @Lucigaming597
    @Lucigaming5976 ай бұрын

    Automobile technician deploma ekak thiyana kenkta engineering visa apply karanna barida nattan ssw visa walin giyoth hodaid 🙂

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    Diploma එකක් විතරක් තියන නිසා Experience තියනවා නම් ජොබ් එකක් හොයාගෙන apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් SSW වලින් තමයි.

  • @slultragamernethrabo140
    @slultragamernethrabo1405 ай бұрын

    Jft level 4 teyeneva . Hotel veleta job veleta enna bareda ???

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    SSW එකෙන් බලන්න..

  • @KasunPrabath-ye8ug
    @KasunPrabath-ye8ug5 ай бұрын

    Hi Bro, Mama danata more than 10+ withara It field eke innawa. SSE and Team lead inne. eth mage degree eka nam complete naha. tech stack eka wenne - [ Laravel | Codeigniter | PHP | Wordpress | WooCommerce | VueJs | Payment Gateway] Integration and me dawaswala react Js karagena yanawa. mama enawa nam normaly web eken apply kaloth sponser karai da?

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    වීසා එකට සුදුසුකම් වෙනයි ජොබ් role එකට අවශ්‍ය සුදුසුකම් වෙනයි. වීසා එක ගන්න අවම උපාධියක් හෝ IT ක්ෂේත්‍රයේ නම් අවුරුදු 10ක පළපුරුද්ද ඕන. ඔයාට exp තියන නිසා වීසා එක ගන්න ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. දැන් තියෙන්නේ ජොබ් එකක් හොයාගන්න එක. ඒක ඔයාගේ සුදුසුකම් අනුව application දාලා බලන්න. ජොබ් එකක් සෙට් උනොත් එයාලා ඔයාට sponsor කරලා වීසා හදලා දෙනවා. React, JS වලට හොඳ ඉල්ලුමක් තියනවා.

  • @KasunPrabath-ye8ug

    @KasunPrabath-ye8ug

    5 ай бұрын

    @@japantasy බොහොම ස්තුත්යි, මම try කරගෙන යනවා. මොකක් හරි set උනොත් අනිවාර්යෙන් කියන්නම් මචන්. Japan IT වලට apply කරද්දී CV එකට special ෆොර්මැට් එකක් තියෙනවද? recomend කරන්න පුළුවන්. දැන් ඉන්න company එකේ අළුත් project එක reactjs(Next), Laravel back end and Postgray sql DB ඒ වගේම Kafka use කරන්න හිතන් ඉන්නේ que manage කරන්න.

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    @@KasunPrabath-ye8ug එහෙම special CV format එකක් නම් නැහැ. GTA filtering වලින් drop වෙන්නේ නැති වෙන්න keywords පාවිච්චි කරලා සරල විදියට හදන්න.

  • @KasunPrabath-ye8ug

    @KasunPrabath-ye8ug

    5 ай бұрын

    Thanks Bro@@japantasy

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv19 күн бұрын

    Hotel receptionist jobs walata me engineer specialist humanities international services work visa Eka ganna puluwand

  • @japantasy

    @japantasy

    16 күн бұрын

    ගන්න පුළුවන්. Job offer එක මත තමයි ඔක්කොම depend වෙන්නේ.

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv27 күн бұрын

    Hotel food and beverage waiter jobs walata engineering specialist humanities international services work visa Eken wada krnna puluwand Mata degree ekk thynw

  • @japantasy

    @japantasy

    25 күн бұрын

    Waiter කියල නම් visa issue කරගන්න අමාරුයි. හැබැයි Chef වගේ ජොබ් වලට පුළුවන්. ඔයාට කවුරුහරි ජොබ් එකක් දෙනවා නම් ඒ විදියට agreement ගහල visa ගන්න පුළුවන්.

  • @lahirumayuranga9961
    @lahirumayuranga99613 ай бұрын

    Digree එකක් නැතුව 10 years experience එකක් තියෙනවනම් apply කරන්න පුලුවන්ද?

  • @Cutebab242
    @Cutebab2425 ай бұрын

    Malli mn work visa awe lankawe kenkge kaisa ekakta masa 6n passe japn Company ekkta maru wenna pluwanda?

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    ඔයාගේ වීසා category එක මොකද්ද?

  • @Cutebab242

    @Cutebab242

    5 ай бұрын

    Engineer /specialist in humanities/int services

  • @Cutebab242

    @Cutebab242

    5 ай бұрын

    Pluwan neda malli

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    ඔව් පුළුවන්. හැබැයි ඔයා ඉන්නේ contract එකක නම් ඒක violate වෙන්නේ නැති වෙන්න ඕන. තව, ඔයාගේ දැන් තියන ජොබ් category එකට අදාලව තමයි අලුත් ජොබ් එකත් හොයාගන්න ඕන. ඒ කියන්නේ, දැන් ඉන්නේ IT field එකේ නම්, අලුත් ජොබ් එකත් IT field එකේම වෙන්න ඕන. English teaching වගේ වෙන ජොබ් category එකකට මාරු වෙන්න බෑ

  • @nadeeshasiriwardana8266
    @nadeeshasiriwardana82665 күн бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sangeetheranga6336
    @sangeetheranga63365 ай бұрын

    Mage COE eka awilla thinne..appointment ekak damma VFS..reject wenna thina possibility eka adui neda..wenawanam reasons monawada ?

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    ඔව් COE එක තියනවා නම් එහෙම reject වෙන්නේ නෑ. වෙනවා නම් වෙන්නේ ඔයා දාල තියන විස්තර බොරු කියලා ඔප්පු උනොත් වගේ තමයි

  • @sangeetheranga6336

    @sangeetheranga6336

    5 ай бұрын

  • @kithmini670
    @kithmini6702 ай бұрын

    Thank you for this video. I'm waiting for my COE. What is the next level when I receive it? What is VFS? Please explain !

  • @japantasy

    @japantasy

    Ай бұрын

    The next step after you receive the COE is to make an appointment at VFS to apply for a visa. Prepare all the documents from the checklist (available on the VFS website) and submit your application. VFS is the intermediary between you and the Japanese embassy.

  • @kithmini670

    @kithmini670

    Ай бұрын

    @@japantasy Thanks a lot.❤

  • @kithmini670

    @kithmini670

    Ай бұрын

    Immigration Services Ministry of Justice ,කියල එකකින් email එකක් ආවා Application processing start කලා කියල COE එකට. මට Japanese company එකෙන් Job Offer letter එකක්වත් මොනවත් තාම දුන්නෙ නෑ. Interview පාස් කියල් letter එකක් විතරයි දුන්නේ..ඒකේ designation එකක් වත් වෙන කිසිම විස්තරයක් නෑ. COE එක එනකන් අපිට කිසිම document එකක් දෙන්නෙ නැද්ද ? මම මොකද කරන්න ඕනා කියල උපදෙසක් දෙන්න පුළුවන් ද? මගෙන් සල්ලි කීයක්වත් ගත්තේ නෑ.. zoom interview එක තිබ්බේ කෙලින්ම Sachou එක්ක. ස්තුති !!

  • @japantasy

    @japantasy

    Ай бұрын

    @@kithmini670 MOJ එකෙන් තමයි COE handle කරන්නේ. COE එක එනකම් ජොබ් එක හා අදාළ විස්තර දෙන්නේ නැති වෙන්න විදියක් නැහැ. COE එකට දානකොටම company එක ඔයාගේ job offer එකත් immigration එකට දෙන්න ඕන. Company එකට කතා කරලා ඒක ඉල්ලගන්න.

  • @kithmini670

    @kithmini670

    Ай бұрын

    @@japantasy බොහොම ස්තූති 🙏 Thank you for replying all my questions. You are so kind !!

  • @DileeshaRathnayaka-bs2wf
    @DileeshaRathnayaka-bs2wf6 ай бұрын

    Aiye mage husband motor macanic knk..12 years experience..nvq 4 tye..japaneta anna path aka kiynnako..plz loku udauwak

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    Job එකක් offer කරන්න company එකක් හොයාගන්න අමාරුයි නම් හෝ එහෙම කරගන්න අඳුනන කෙනෙක් ජපානේ නැත්නම් SSW හරහා තමයි උත්සාහ කරන්න වෙන්නේ

  • @randimawijebandara3385
    @randimawijebandara33856 ай бұрын

    Malli nursing walata Working visa awoth illuma kohomada. Salary kohomada.

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    Hospital Nursing වලට එන්න නම් ටිකක් අමාරුයි. හැබැයි SSW වීසා එකෙන් Healthcare Service වලින් එන්න පුළුවන්. සාමාන්‍ය වැටුපක් තමයි ලැබෙන්නේ (යෙන් ලක්ෂ 1.8 - 2.8 අතර)

  • @hasithakumarage9102
    @hasithakumarage91025 ай бұрын

    Accountancy degree ekak thiyenne mta akka japan wala inne eya wadakarana thana job ekak gnna puluwan company eka kamathi mawa gnna

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    Company එක ඔයාව ගන්න කැමති නම් කිසි ප්‍රශ්නයක් නැහැ. උපාධිය තියන නිසා වීසා වලට ප්‍රශ්නයකුත් නෑ

  • @User.1234live
    @User.1234live5 ай бұрын

    Degree ekak nathuwa barida agency walin kiyanwane language eka puluwan nan gannwa kiyala,factory walata ehema, ewa boruda ethkota

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    Experience පෙන්නලා වීසා ගන්න පුළුවන්. දැන් නම් එක එක ඒජන්සි තියනවා හොරට සහතික එහෙම හදලා වැඩේ කරලා දෙනවා.

  • @User.1234live

    @User.1234live

    5 ай бұрын

    එහෙම යන එක නීතිවිරෝධීද එහෙම ගියොත් ප්‍රශ්නයක් වෙයිද

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    @@User.1234live හොරට සහතික හදලද? අහු උනොත් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා.

  • @User.1234live

    @User.1234live

    5 ай бұрын

    Thanks danuwath karata

  • @acmsirajacmsiraj2509
    @acmsirajacmsiraj25097 ай бұрын

    Intra tranfer visa gena reply ekak denna visa vathinda maasa kiyak yanawatha

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    එහෙම කාලයක් කියන්න බෑ. මාස 3ක් වගේ යනවා COE නිකුත් කරන්න. දැන් නම් ඊට වඩා කල් යනවා කියලා කට්ටිය කියනවා

  • @user-he6fe2cf1c
    @user-he6fe2cf1c25 күн бұрын

    Me visa eakata apply karala reject vunoth masa 6kata passe da aaya apply karanna venne

  • @japantasy

    @japantasy

    25 күн бұрын

    ඔව්. මාස 6ක් ඉන්න ඕන නැවත visa එකකට apply කරන්න.

  • @Layan--..--
    @Layan--..--27 күн бұрын

    අනිත් channel එක්ක බලද්දි unique ගතියක් තියෙන channel එකක්

  • @japantasy

    @japantasy

    25 күн бұрын

    Thank You!

  • @imeshasewwandi9116
    @imeshasewwandi91167 ай бұрын

    Tourism management degree ekk thiyn kenkt japan exm krl enda puluwn d japan job ekta work visa wlin

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    Degree එකෙන් එන්න නම් අදාල field එකේ ජොබ් එකක් හොයලා apply කරන්න වෙනවා. Japanese පුළුවන් නම් හොයාගන්න පුළුවන් වෙයි.

  • @imeshasewwandi9116

    @imeshasewwandi9116

    7 ай бұрын

    Thnk u so much❤️

  • @McvinDiary
    @McvinDiary17 күн бұрын

    Oya nam fattama charithayak ayye awankama e de gana kata kala

  • @japantasy

    @japantasy

    16 күн бұрын

    Thank You!

  • @sanduni345
    @sanduni3457 ай бұрын

    Business Management degree ekak thiyna knk berida work visa gana?

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    Job එකක් හොයාගන්න එක තමයි ටිකක් අමාරු.

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha16806 ай бұрын

    අවුරුදු 12 ක managment assistant government job ekaka පලපුරුද්දක් තියනවා .NVQ level 5 සහතිකය තියනවා ජොබ් එක පැත්තෙන්.computer , english හොදටම පුළුවන් .working වීසා වලට apply කරන්න පුළුවන් ද ? උපාධික් ඕනේමද ?

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    වීසා වලට නම් experience ඇති, ඒත් ජොබ් එකක් හොයාගන්න එක තමයි අමාරු. යාලුවෙක් හරි දන්න කෙනෙක් මාර්ගයෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් වීසා හදාගන්න උපාධිය අවශ්‍ය වෙන්නේ නෑ

  • @vihangaoshada293
    @vihangaoshada2939 ай бұрын

    Aiyye mn JLPT N4 pass JFT ekath pass mta IT field eken work visa kelinma enna puluwanda 🥹

  • @japantasy

    @japantasy

    9 ай бұрын

    Job offer එකක් ගන්න පුළුවන් නම් කෙලින්ම එන්න පුළුවන් මල්ලි.

  • @vihangaoshada293

    @vihangaoshada293

    9 ай бұрын

    @@japantasy thanks aiyye 🥹 ❤️🙏

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859Ай бұрын

    Working visa walata total cost eka kiyak wage weida?

  • @japantasy

    @japantasy

    Ай бұрын

    SSW ගැන නෙවෙයි අහන්නේ කියල හිතනවා. හරි විදියට නම් එහෙම සල්ලි යන්නේ නැහැ. කොම්පැනියක් ඔයාට ජොබ් එකක් දෙන්න කැමති නම්, එයාල sponsor කරනවා නම් අපිට කිසිම වියදමක් යන්නේ නැහැ. වැඩිම උනොත් Air Ticket සහ Visa fee වගේ තමයි යන්නේ. වැඩේ කියන්නේ දැන් මේක ලොකුවට business එකක් කරගෙන තියෙන්නේ කට්ටිය. ජපානේ කොම්පැනි වලටයි, එහෙම නැත්තන් outsourcing/vendor කොම්පැනි හදාගෙන ලංකාවෙන් කට්ටිය ගෙන්නනවා සල්ලි ලක්ෂ ගණන් අරගෙන. අන්න ඒවා ගැන නම් ඉතින් මට පිළිතුරක් දෙන්න අමාරුයි.

  • @sewminierandika4238
    @sewminierandika42388 ай бұрын

    Aiye working visa awith ohe university eheka igena ganna puluwanda

  • @japantasy

    @japantasy

    8 ай бұрын

    වැඩ කරන ගමන්ද? ගොඩක් තියෙන්නේ full time course නේ. Part time කරන්න පුළුවන් එකක් නම් ප්‍රශ්ණයක් නැහැ

  • @sewminierandika4238

    @sewminierandika4238

    8 ай бұрын

    Ow wada karana gaman aiye

  • @sewminierandika4238

    @sewminierandika4238

    8 ай бұрын

    Japan wala part time job hoyaganna lesida aiye

  • @harshaekanayaka8598
    @harshaekanayaka85989 ай бұрын

    Hadisiyta balala be..himita balannna oni..aiya oya PR එක අයදුම් කරන්නද ඉන්නේ?

  • @japantasy

    @japantasy

    9 ай бұрын

    PR එක අරන් තියෙන්නේ මල්ලි.

  • @harshaekanayaka8598

    @harshaekanayaka8598

    9 ай бұрын

    @@japantasy අම්මට සිරි..දිගටම ඔහේ ඒනම්..💪💪💪

  • @japantasy

    @japantasy

    9 ай бұрын

    @@harshaekanayaka8598 😁

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cvАй бұрын

    Engineer specialist humanities international services visa Eken Digtm Inna puluwand

  • @japantasy

    @japantasy

    Ай бұрын

    Job එකක් තියන තාක් කල් visa renew කරන්න පුළුවන්. අවුරුදු 10ක් ගියාම PR එකට apply කරන්න පුළුවන්.

  • @VimukthiRajapaksha-ps4cv

    @VimukthiRajapaksha-ps4cv

    Ай бұрын

    @@japantasy Mona wge jobs categories da krnne thynne

  • @lahirumayuranga9961
    @lahirumayuranga99613 ай бұрын

    Engineer or Spacialist human visa එකට අපිට කෙනෙක් හරහා apply කරාම ලංකාවෙ embassy එකෙන්ද අපිට visa එක one year වදින්නෙ. Visa එක ගහල දවස් 60 ඇතුලත එන්න ඕන කියන කතාව මේ visa එකට අදාලද? නැත්නම් මෙයාල vist visa එකක් ගහල බොරුවට අපිව ගෙන්නන්නද එහෙම කරන්නෙ. සමහර අය digree එකත් හොරට හදල යවන තැන් තියෙනව කියන්නෙ එහෙම කරන්න පුලුවන්ද? Visa එක අලුත් කරද්දි ඒක ගැටළුවක් වෙන්නෙ නැද්ද pr apply කරද්දිවත් ගැටළුවක් වෙන්නෙ නැති වෙයිද?

  • @japantasy

    @japantasy

    3 ай бұрын

    Telegram chat එකේ reply එකක් දැම්මා මල්ලි..

  • @diydesigns4109

    @diydesigns4109

    3 ай бұрын

    Matath me gana danaganna ona please reply me

  • @Aaryabatik

    @Aaryabatik

    2 ай бұрын

    ​@@japantasyමේකට reply එකක් දෙන්න පුලුවන්නම්. 🙏

  • @tamaduwantha1638

    @tamaduwantha1638

    17 күн бұрын

    Machan oyage number akak denna pluwnd

  • @hiroshamadushan3880
    @hiroshamadushan38803 ай бұрын

    Engineering specialist visa eken family gennaganna puluwanda api awith...

  • @japantasy

    @japantasy

    3 ай бұрын

    ඔව් පුළුවන්. Family එක කියන්නේ, wife/husbnad සහ ළමයි විතරයි. හොඳ ජොබ් එකකට එනවා නම් එකටම එන්න හදාගන්න පුළුවන්, හැබැයි company එකෙන් support එකක් ඕන.

  • @hiroshamadushan3880

    @hiroshamadushan3880

    3 ай бұрын

    @@japantasy බොහොම ස්තුතියි ස⁣හෝදරයා...

  • @hiroshamadushan3880

    @hiroshamadushan3880

    3 ай бұрын

    @@japantasy පෞද්ගලික දෙයක් දැනගන්න තියනවා..කොහොමද ඔයා සමිිබන්ධ කරගන්න පුළුවන් ....

  • @japantasy

    @japantasy

    3 ай бұрын

    WhatsApp msg එකක් දාන්න

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz5 ай бұрын

    මල්ලි elagibility එකට වයස සීමාවක් තියෙනවද?

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    Eligibility එක දෙන්නෙ වීසා වලට අවශ්‍ය සුදුසුකම් සපුරල තියනවා නම් නේ. ඒකට වයස කියන එක බලන්නේ නෑ

  • @HimanAwshi
    @HimanAwshiАй бұрын

    Mamath dalathiyenne

  • @shankiumasha7193
    @shankiumasha71936 ай бұрын

    Aiye girl kenekta working visa enawanm monawada hoda jobs

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    Work Visa එකක් කිව්වේ SSW ද නැත්නම් ජොබ් එකක් හොයාගෙන වෙනම regular work visa එකක් ද? කොහොම උනත් ජොබ් වලට ගැහැණු පිරිමි කියලා ලොකු විශේෂයක් නෑ. SSW නම් agri, caregiver වගේ ඒවා නම් ටිකක් අමාරු වෙයි.

  • @hashindupriyan6807
    @hashindupriyan68076 ай бұрын

    Engineering technology degree ekakin job ekak hoyaganna lesi weid😊

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    ලේසියි කියලා එකක් නම් නෑ ඉතින්. Degree එකක් තියනවා නම් ජොබ් එකක් හොයාගත්තොත් visa හදාගන්න ලේසියි

  • @user-zb3tt1tm2l
    @user-zb3tt1tm2l9 ай бұрын

    Ayye digree akak nathuva diploma akakin anna baridh

  • @japantasy

    @japantasy

    9 ай бұрын

    Work experience තියනවා නම් පුළුවන්. ජොබ් එක අනුව ඉල්ලන රැකියා පළපුරුද්ද වෙනස් වෙනවා.

  • @kamalnimal6
    @kamalnimal65 ай бұрын

    "Engineer or specialist human " මේ වීසා එක අවුරුද්දකට වැදුනා ආයේ වීසා අලුත් කරන්න මුලින් ඉල්ලන doqumant ඉල්ලනවා ද ?fak doqumat හදල working visa හදල දුන්නේ ආයේ වීසා ගහද්දි ප්‍රශ්නයක් වෙයිද 😢

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    මුලින් ඉල්ලපු ඒවා අවශ්‍ය නැහැ. Visa renewal form වල ආයතනයෙන් සහතික කරගන්න විතරයි ඕන

  • @Dimuthu509

    @Dimuthu509

    4 ай бұрын

    Math oya visa yanna inne number dennko oyage

  • @sujeevanpalliyaguru6021

    @sujeevanpalliyaguru6021

    4 ай бұрын

    මටත් විස්තර ටිකක් දැනගන්න ඕනේ contact number pls

  • @ShasheekaSamarawickrama99

    @ShasheekaSamarawickrama99

    3 ай бұрын

    වර්කින් වීසා හදාගන්න ඕන document මොනවද

  • @buddhipushpakumara

    @buddhipushpakumara

    2 ай бұрын

    Sampurna kiyak withara yanawada wedeta

  • @mr.dulaaa2169
    @mr.dulaaa21699 ай бұрын

    SSW එකට මාත් දැම්මා අයියේ❤

  • @harshaekanayaka8598

    @harshaekanayaka8598

    9 ай бұрын

    Exam okkoma pass karagattada? Mch 💪💪 oya apply karee kohenda kiyala kiyanna puluwan da😶

  • @ajithpahalage929
    @ajithpahalage9298 ай бұрын

    partime karanna barida

  • @japantasy

    @japantasy

    8 ай бұрын

    මේ කියලා තියන Work visa එකෙන් ඉන්නකොටද? Category එක සමාන නම් සහ රැකියාව කරන ආයතනයේ agreements වලට ප්‍රශ්ණයක් නැත්නම් කරන්න පුළුවන්

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q2 ай бұрын

    මම ලංකාවෙ සේල්ස් කලේ මගෙ යාලුවෙක් අවුරුදු 5ක් විතර ලංකාවෙ කෙනෙක්ගෙ වාහන යාඩ් එකක වැඩ කරල ලංකාවට ඇවිත් ඉන්නෙ.මිනිහ ආයෙ යන්න හදන නිසා එහෙ යාඩ් එකේ අයිතිකාරයා එනකොට තව කොල්ලෙක් හොයන් එන්න කියල මම යන්න හදන්නෙ.මට ඒ සම්බන්ධ වෘත්තීය සුදුසුකම නෑ.මට යන්න පුලුවන් වෙයිද එලිජිබිලිටි එක ලැබෙයිද කියන්නකො.

  • @user-sl4gq6zm8q

    @user-sl4gq6zm8q

    2 ай бұрын

    Oyahe whatsapp group ekata join wenna be link eken.

  • @japantasy

    @japantasy

    2 ай бұрын

    ෆෝන් දෙකක් use කරනවා, වෙලාව නිසා ටිකක් අමාරුයි.. reply එක පරක්කු උනාට සොරි. ඔයාව ජපානෙට ගන්න වීසා හදන විදිය පොඩ්ඩක් අහන්න. trainee, skilled, intra-company වගේ ක්‍රම දෙක තුනක් තියනවා. හැබැයි කියන විදියට සුදුසුකම් නැත්නම් ඒවා වීසා ගන්න වෙලාවට මොනයම් හෝ ක්‍රමයකින් පෙන්නන්න වෙයි. ජොබ් එකට නම් එහෙම කිසිම සුදුසුකමක් අවශ්‍ය නෑ, හැබැයි ඉතින් වැඩේ කරන්න එපැයි.

  • @Senarathna-hj2ri
    @Senarathna-hj2ri6 ай бұрын

    Pless whatsup nombera aka dannko document akka tiye ahaganna pless

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    වීඩියෝ description වල දාලා තියනවා

  • @PriyanthaPushpakumara-iv4jf
    @PriyanthaPushpakumara-iv4jfАй бұрын

    Me visa eke salary range eka kohomada?

  • @japantasy

    @japantasy

    Ай бұрын

    කරන ජොබ් එක අනුව තමා ඉතින් ඒක තීරණය වෙන්නේ යෙන් ලක්ෂ 1.6 වගේ ඉඳල ලක්ෂ 10-12 ගන්න අයත් ඉන්නවා ඉතින්.

  • @sameeradissanayake7635
    @sameeradissanayake76355 ай бұрын

    Work visa aweth part time karanna berida aiya

  • @japantasy

    @japantasy

    5 ай бұрын

    වීසා එක තියන ක්ෂේත්‍රයේම එකක් කරන්න පුළුවන්. හැබැයි ඔයාට sponsor කරපු ආයතනයේ agreement එහෙම තියනවා නම් පොඩ්ඩක් බලන්න. සල්ලි අතට ගන්න එකක් නෙවෙයි නම් අදායමත් report වෙනවා

  • @user-zq3vh9zx3q
    @user-zq3vh9zx3q8 ай бұрын

    Aiya working visa karanaad

  • @japantasy

    @japantasy

    8 ай бұрын

    නෑ මල්ලි. මම වීසා සීන් එකේ නෑ :(

  • @shashigamage5899
    @shashigamage58992 ай бұрын

    working visa ගිහින් student visa වලට මාරුවෙන්න පුලුවන් ද 😕

  • @japantasy

    @japantasy

    Ай бұрын

    වීසා මාරු කරගන්න පුළුවන්,

  • @rekatharangani2020
    @rekatharangani2020Ай бұрын

    work visa එක්කට ජපානයට ආවට පස්සේ අපිටත් පැය 28ට වඩා වැඩ කරන්න බැරිද?

  • @japantasy

    @japantasy

    Ай бұрын

    ඔයා අහන එක මට තේරෙන්නේ නෑ. Work visa එකක් ලැබෙන්නේ ජොබ් එකක් කරන්න නේ. ඒකට පැය ගානක් අදාළ වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් සතියට පැය 40ක් වැඩ කරන්නේ. ඊට වඩා වැඩ කරනවා නම් OT ගෙවනවා

  • @rekatharangani2020

    @rekatharangani2020

    Ай бұрын

    @@japantasy work visa එකට ආවට පස්සේ සෙනසුරාද ඉරිදා පාට් ටයිම් ජොබ් කරන්න බැරිද?

  • @sahanviraj5098
    @sahanviraj50983 ай бұрын

    අයියෙ hnd level එකේ කෙනෙක්ට apply කරන්න පුලුවන්ද?

  • @japantasy

    @japantasy

    3 ай бұрын

    Work Exp තියනවා නම් පුළුවන්

  • @sahanviraj5098

    @sahanviraj5098

    3 ай бұрын

    @@japantasy අවම අවුරුදු කීයක්ද?

  • @osandaamarasingha7562
    @osandaamarasingha75626 ай бұрын

    Kiyan tharam yaka kalu nh

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    වෙන්න පුලුවන්

  • @NethilaShevon
    @NethilaShevonАй бұрын

    Ayya oya japan giya kohomada

  • @japantasy

    @japantasy

    Ай бұрын

    මම නම් Work Visa එකකින් ආවේ මල්ලි

  • @NethilaShevon

    @NethilaShevon

    Ай бұрын

    Salary aka hodaida ayya 😇

  • @mohamednawaf7910

    @mohamednawaf7910

    17 күн бұрын

    ​@@japantasyayye working Visa eka vadinna kochara kalayak yanavadha plz kiyannako Mama apply karala 3 months venava

  • @user-cw1lw1em9j
    @user-cw1lw1em9j7 ай бұрын

    Oyata paya kiyak giyadaoya gamanata

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    විනාඩි 50ක් වගේ මම හිතන්නේ..

  • @ashen3760
    @ashen37606 ай бұрын

    Aiye Engineering specialist working visa එක one year ( expire ) උනාම ආයි අලුත් කරද්දී Visa Charges කියක් වගේ ගෙවන්න ඕනේද ...🙏

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    යෙන් 4000යි යන්නේ මල්ලි.

  • @ashen3760

    @ashen3760

    6 ай бұрын

    @@japantasy Aiye අවම වයස් සීමාව කියද ? Eng.Spe. Working වීසා එක ගන්න.. අවුරුදු 20 කෙනෙකුට පුලුවන්ද ? 🙏

  • @ashen3760
    @ashen37606 ай бұрын

    Aiye 🙏 Engineering Specialist Working visa එක ගන්න වයස අවුරුදු 21 කෙනෙකුට පුලුවන්ද ?? අවම වයස් සීමාව කීයද... 🙏

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    වීසා එකට වයස් සීමාවක් නැහැ. අනිත් අවශ්‍ය කරන සුදුසුකම් තියනවා නම් වයස ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ

  • @ThiwankaNuwansiri
    @ThiwankaNuwansiri2 ай бұрын

    මේ කැටගරි එකට ඇවිත් job එක වෙනස් කරන්න පුලුවන්ද

  • @japantasy

    @japantasy

    2 ай бұрын

    පුළුවන්. වීසා එක වෙනස් කරගන්න පුළුවන්, හැබැයි වැඩ කරන තැන contract එකක් නම් තියෙන්නේ ඉස්සෙල්ලම ඒක violate වෙනවද බලන්න ඕන. එහෙම ප්‍රශ්ණයක් නැත්නම්, වෙන job එකක් හොයාගන්න පුළුවන් නම් වීසා එකට ප්‍රශ්ණයක් නෑ

  • @tharushanimanshana4202
    @tharushanimanshana42026 ай бұрын

    Koheda aiya me yanne 🚶

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    වැඩට යන ගමන්....

  • @dinishpradeepkumarakumara652
    @dinishpradeepkumarakumara6528 ай бұрын

    Aiye contact kara gnna widihak kiynko oyawa.

  • @japantasy

    @japantasy

    8 ай бұрын

    Telegram, WhatsApp link දෙක description එකේ තියනවා මල්ලි, ඒකෙන් මැසේජ් එකක් දාන්න

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q2 ай бұрын

    ඔයාගෙ whatsapp number eka deawada.neththam thiyana kenek denawada.

  • @japantasy

    @japantasy

    Ай бұрын

    +817043208099

  • @lahiruprabodya3737
    @lahiruprabodya37379 ай бұрын

    Supiri ❤️

  • @shashiniisharahanci5837
    @shashiniisharahanci58377 ай бұрын

    Aiye mn government uni ekaka degree eka krna gmn inne mage degree ekta japanese language ekth athulath,itin it,english qulification tikath hadagena mn graduate unata passe mata kelinma working visa ekakta apply krnna puluwn weida

  • @japantasy

    @japantasy

    7 ай бұрын

    පුළුවන්. Japanese පුළුවන් නම් IT පැත්තෙන් කිසිම අවුලක් නැතුව හොයාගන්න පුළුවන්

  • @dilinichathurani5508
    @dilinichathurani55086 ай бұрын

    Aiye mata degree ekak thiyanawa.habai mama danata karala thiyenne JFT exam(SSW visa eke exam) eka pass .mata engineering visa eka apply karanna puluwanda?

  • @japantasy

    @japantasy

    6 ай бұрын

    එහෙම වීසා එකක් ගන්න නම් job offer එකක් ඕන. එහෙම job offer එකක් ගන්න පුළුවන් නම් වීසා ගන්න පුළුවන්

  • @user-ut8oq1ev6i
    @user-ut8oq1ev6i2 ай бұрын

    Visa apply karala kochchra kalekinda සාමාන්‍යයෙන් වීසා එන්නේ...

  • @japantasy

    @japantasy

    2 ай бұрын

    COE එකද? මාසයත් මාස 3ත් අතර කාලෙකදී එන්න ඕන. හැබැයි දැන් නම් ටෝකියෝ වගේ පැති වල ටිකක් කල් යනවා කියලා කට්ටිය කියනවා.

Келесі