ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権

PR එක සම්බන්ධයෙන් අවශ්‍ය මූලික කරුණු පිළිබඳව මෙම video එක මගින් විස්තර කර ඇත
#howtoapplyjapanpr#japan #srilankansinjapan #සිංහලෙන් #japanese #japanPRsinhala#viral

Пікірлер: 39

  • @lifeandlivingwithleenu
    @lifeandlivingwithleenu3 ай бұрын

    ❤😊 good job prageeth aiye 😍👍

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    Thank you ❤️❤️❤️

  • @dinuamantha01
    @dinuamantha013 ай бұрын

    ❤️

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    ❤️❤️

  • @chathurahewavitharana9082
    @chathurahewavitharana90823 ай бұрын

    🙏🎉

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    ❤️❤️

  • @achinthasandun2593
    @achinthasandun2593Ай бұрын

    SSW 1 awoth awurudu 5n passe PR apply kranna puluwanda ?

  • @JenuliShinora
    @JenuliShinora3 ай бұрын

    Senmon iwara krla lankawata gihin aye 2yers walin awe job1ta.etakota job1ta awa dawase idanda 10yrs balane

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    10years යන එකක් නැහැ නමුත් ලංකාවේ හිටිය කාලය අවුරුදු 2ක් නිසා immigration call කරලා අහන්න may be 3years වගේ පුලුවන් වෙයි.හරියටම කියන්න බැහැ

  • @nalanideepadamayanthi23
    @nalanideepadamayanthi232 ай бұрын

    Annual Income eke kole 300 k nathnam apply keranne baride. Mame inne kaisha eke Saha Nagesaki ken eke salery adui. Kole 240 wage tamai hambe wenne.

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    2 ай бұрын

    Oya single nam boho durata puluwan wei kohoma unath dala balanna

  • @nalanideepadamayanthi23

    @nalanideepadamayanthi23

    2 ай бұрын

    Thank you

  • @janithde5418
    @janithde54183 ай бұрын

    Job 2kata gihin thibbata kamak nadda awrudu 5k athulatha?? Pr daddi 3 years visa ekka idalada visa eka apply karanna one aiya?

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    Pr එක apply කරන කොට කරන job එක 3 year s වත් තියෙනවා නම් හොදයි.ඔව් visa එක 3 හෝ 5 තියාගන්න පුළුවන් නම්

  • @janithde5418

    @janithde5418

    3 ай бұрын

    3 years visa ekak tiyan Job maru karoth aye visa apply karama 1 year visa ekak da wadinne?

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    @janithde5418 ඒක Apply කරලාම බලන්න ඕනේ එක එක imitation වලට අනුවත් වෙනස් වෙන්න පුළුවන් sorry imitation low ගැන හරියට කියන්න බැහැ

  • @chamudidewappriya578
    @chamudidewappriya5783 ай бұрын

    Mage athin wahanya harawaddi anith wahanaya tikak hepuna, passé dennama police call karala eka hadanna katha kala, insurance eken, police kiwenam point kepenne nethi wei kyl license eke, meka pr ekata balapaida

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    Points කැපුනේ නැති උනත් ඒක 運転履歴වල (driving records)වල තියෙනවා නමුත් ඔයවගේ දෙයක් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

  • @chamudidewappriya578

    @chamudidewappriya578

    3 ай бұрын

    @@sinhalajapana1989 thank you 🙏

  • @bimanirasanjalee9969
    @bimanirasanjalee99693 ай бұрын

    E aurudu 5 ekama company eke wada karala thiyenna oneda aiye?

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    5ක්ම එකම තැන කියලා එකක් නැහැ නමුත් අඩුම තරමේ 3ක් වත් එක තැනක නම් හොදයි 住所 උනත් එහෙමයි මොකද එක් එක තැනට මාරු වෙනවා කියන්නේ ඒක හොද දෙයක් නෙවෙයි ඔයාගෙ පැත්තෙන් බැලුවොත්

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d3 ай бұрын

    Dear,, document imirigation bara dila koi thardm kal yaida visa wadinna, working visa masayak wenawa dan dila imirigation

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    ඒක හරියට කියන්න බැහැ මාසයක් වගේ තමයි ඊට අඩු වැඩි වෙන්න පුළුවන් ..imitation එකට අනුවත් වෙනස් වෙනවා සමහර කාල (student visa වගේ ගොඩක් apply කරන කාල)වල ටිකක් පරක්කු වෙන්න පුළුවන් ඕනේ නම් ඔයාට call කරලා අහන්න පුළුවන් විස්තර

  • @user-pw2sd7nx5d

    @user-pw2sd7nx5d

    3 ай бұрын

    @@sinhalajapana1989 Japan loyer akkenek Dunne,mage wade Karana agent thama danne okkoma,Ayala kiyano masa 3 athulatha kiyala,ath ithin danne na,Cl karala ahanna apita language hariyata bane

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    ඔයා දැනට ඉන්නේ japan නෙවෙයිද ? එහෙනම් ඒ වගේ කාලයක් යාවි බොහෝ දුරට

  • @user-pw2sd7nx5d

    @user-pw2sd7nx5d

    3 ай бұрын

    @@sinhalajapana1989 na na ,lankawe,viswasa thanakin wade karanne, working visa 1,Balan Inna wenawa,thanks reply karata💪💪💪🙏🙏🙏🙏

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    Ok Thank you මේ ටිකේ language ඉගෙනගන්න best of luck

  • @Dewaka-ue7br
    @Dewaka-ue7br3 ай бұрын

    Apartmant walata gewanne natuwa 4n walata gewanne natuwa ewa or eketa adala wenawada

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    මුලින්ම ගෙවන්න තියෙන දේවල් හරියට නොගෙවා හිටපු එක වරදක් අනිත් එක phone number එක කියන්නේ මෙහෙ 申請 වලදී ගොඩක් වැදගත් වෙන දෙයක් මොකද phone number එකෙන් පුළුවන් ඔයාගෙ credit deatails බලන්න.ගෙවන්න තියෙන ඒවා පුළුවන් නම් ගෙවන්න.මොකද ඒ වගේ වැරදි නිසා pR , citizen වගේ ගන්න ඉස්සරහට තවත් අමාරුවෙන්න පුළුවන්

  • @chamikasansala4198
    @chamikasansala41982 ай бұрын

    Mage girl friend inne japan wala mata enna widiya kiyanawada

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    2 ай бұрын

    Girlge visa category eka mokakda eka anuwa thamai depends visa maybe ok

  • @GeethKarunaratne
    @GeethKarunaratne19 күн бұрын

    Husband ට PR තියෙනවා නම් wife ආවොත් එයාට PR එක කොහොමද ?

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    19 күн бұрын

    මුලින්ම depend ඊට පස්සෙ pr apply කරන්න පුළුවන්

  • @mangalawijenayake4384
    @mangalawijenayake43843 ай бұрын

    Ayya husband student ennawa nam depend enna puluwan da

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    3 ай бұрын

    Depend apply karanna puluwan namuth oya lankawe innawanam visa lebenna thiyena ida adui namuth husband lankawen monthly money gennagena thiyenam (gakuhi walata amatharawa viyadamata)apply karala balanna

  • @rekatharangani2020
    @rekatharangani2020Ай бұрын

    250000/ kiyana kola kiyakda dna nati nisai ahanna

  • @rekatharangani2020

    @rekatharangani2020

    Ай бұрын

    @@sinhalajapana1989 ¥250000/ Lankawa mudalin kiyak wanawada mata kiyan puluwada?

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    Ай бұрын

    ¥ 250000 ක් කියන්නේ කොල 25යි කොලයක් කියන්නේ මන් 1 ක්

  • @sinhalajapana1989

    @sinhalajapana1989

    Ай бұрын

    අද rate එකට බැලුවොත් 485000 LKR වගේ

Келесі