ජපානයේ student ජීවිතය කියන තරම් අමාරුයිද?🤔

ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක්ට ගැටලු වුන තැන් කීපයක් තමයි අද video එකේදී කතාවෙන්නේ මගේ අත්දැකීම එක්ක මම දන්න දේවල් බෙදාගන්න ගොඩක් ආසයි ඔයාලත් එක්ක🤭🙂එහෙනම් අද video එක skip නොකර බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා 💕🥰පරිස්සමින් ඉන්න.බුදුසරණයි😇🙏

Пікірлер: 335

  • @ShanikaMadumali
    @ShanikaMadumali4 ай бұрын

    ♥️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Comment ekata thank you akke ❤️🙏

  • @SP-bg2lq
    @SP-bg2lq6 ай бұрын

    මේ වෙලාවෙ මට කෙනෙක්ගෙන් අහන්න ඕනෙම වෙලා තිබුනු වචන ටිකක් අක්කා වීඩියෝ එකේ මුලින්ම කිව්වේ. ළගදිම වීසා එන්න තියෙද්දි පවුලේ අය පවා ඔයාට බෑ, ඔයාට ඕවා කරන්න පුළුවන්ද, අයේ මෙහෙට ගෙන්න ගන්න වෙයි අපිට කියලා එක එක විදියේ කතා කියද්දි මගේ හිත ඇතුලෙන් ඒ හැම වෙලාවකම මං හිතා ගත්තේ නෑ මට පුළුවන් කියලා. මගේ හිත ශක්තිමත් උනත් මගේ වටේටම ඉන්න අය කියන දේවල් නිසා ගොඩක් ලොකු පීඩනයකින් ඉන්න වෙලාවේ අක්කගේ වචන ටික ලොකු ශක්තියක් වගේම ලොකු අස්වැසිල්ලක් උනා. ගොඩාක් ස්තූතී අක්කේ ඔයාට❤️😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Watenn epa koiwelwakawath oi karanna ba kiyana ewunt mkth kiyann ynnth epa karalam pennanna oya 🙂oyt plwan aniwaren🙏🥰

  • @NishanthiGamage-ks7ig

    @NishanthiGamage-ks7ig

    4 ай бұрын

    ඉස්කෝලේට දෙව්නි අවුරුද්දට කියක් ගෙවන්න ඔනෙද

  • @metharasoysa2883
    @metharasoysa28836 ай бұрын

    ගොඩක් වටින video එකක් අක්කි .Thank you so much❤❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thank you nanga❤

  • @dilshaudaya21
    @dilshaudaya216 ай бұрын

    Ettm godk watina video ekk akke❤thank you akke.akkge weda katayuth hodin kra gnn suba pathnw❤😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Ane comment ekt gdk thanks nangi❤🤍

  • @NavoRajapaksha
    @NavoRajapaksha6 ай бұрын

    Thank you akke😍 ගොඩක් වටිනවා අද ඔයා කියපු දේවල් බුදුසරනයි ❤️❤️❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Sthuthi nanga❤

  • @VihaDev345
    @VihaDev3455 ай бұрын

    ස්තුතියි අක්කේ ගොඩාක් වටිනවා 🙏❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    😊Hari chuty

  • @navodabuddhini9594
    @navodabuddhini95946 ай бұрын

    Thank you so much akke mn ahpu prashnetath උත්තර dunnata.me video eka godak watinwa .ආදරෙයි akke godak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thank you nanga comment ekata❤😊adrei

  • @chamodidehemika5819
    @chamodidehemika58193 ай бұрын

    Godak watina video ekaka. Thibba prashna okkotama wage uththara kiwwa❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Godak sthuthi nangi comment ekata❤️

  • @kavindiashinsala2868
    @kavindiashinsala28686 ай бұрын

    Open katha kalata godak sthuthi ✨ada thama oyage channel eka dakke... Dan anik video tikath balanna one... Lassana vadagath video dala thiyenava❣️❣️❣️✌️😊✌️😊✌️🍂🍂🌨️🌨️👀📚👀🤓🤓

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Godak sthuthi oyage lassana wachna tikata☺️😇🥰

  • @user-gg8bt9xz2i
    @user-gg8bt9xz2i6 ай бұрын

    Akki godk watinw akki me vlog eka godk tnx akkiyo adarei 🥰❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Ane gdk sthuthi nanga

  • @tharushinavodya5397
    @tharushinavodya53976 ай бұрын

    ඇත්තටම අක්කේ මේ වීඩියෝ එක ජපන් එන්න ඉන්න girls ලට ගොඩක් වටිනවා . ඔයාට ගොඩක් ස්තූතියි ! ඒ වගේම ඔයාගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Ada samaje in gdk aya kellonta ba kyl hitanne kisi deyak eka ehem neme kiyala oppu krnn one apimai nanga 🥰thanks comment ekat🩷

  • @disminisansals5552

    @disminisansals5552

    4 ай бұрын

    Thanku akke

  • @jayanthikumari3348
    @jayanthikumari33486 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ ඒ මෝටිවේෂන් එකට නම්. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල මන් හදවතින ප්‍රාර්ථනා කරනවා අක්කේ.❤❤ ඉස්සරහටත් අපිට මේ වගේ විඩියෝස් අරන් එන්න❤😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Aniwaren sthuthi nangi ❤comment ekat 😊oya jaya

  • @paramimahinsha312
    @paramimahinsha3126 ай бұрын

    Tnq akke 💕 japan enna inna lamaint oya godak balaporoththu denw akke ape hina walat yanna ❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Aniwaren hayyak wennai one mata. Katahari wachanekin hari🥰😇

  • @paramimahinsha312

    @paramimahinsha312

    6 ай бұрын

    @@Hasiniinjapan Asawa wadi karanwt akket 🙏🥺😻

  • @Sweaty110
    @Sweaty1103 ай бұрын

    Tnx akki godk dewl igen gaththa

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Hri patyo🌸

  • @sajiniyasarasewminasajini3412
    @sajiniyasarasewminasajini34126 ай бұрын

    akke aththamai oyanam hari hodai

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Hee thankuuu😊🤍

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd4 ай бұрын

    ඔයාගෙ හැම වැඩකටම සුභ පතනවා හදවතින්ම ❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    ❤️😘🙏බොහොම ස්තූතියි ඔයාට

  • @malithpiumal1093
    @malithpiumal10936 ай бұрын

    😍Good job

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thank you malli🤍

  • @thejanamatheesha1127
    @thejanamatheesha11275 ай бұрын

    ගොඩක් පිං අක්ක ජයම වෙන්න ඕනේ ❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    අනේ ගොඩක් ස්තූතියි ❤️

  • @shashimanuraji6362
    @shashimanuraji63626 ай бұрын

    ඔයාගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා..🙏❤🤗

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Gdk sthuthi nanga💜

  • @Alexandra22224
    @Alexandra222246 ай бұрын

    අක්කෙ ඔයාගෙ ජීවිතේ හරි පිලිවෙලයි .ඒක තමා වෙන්න ඕනිම දේ.ඔයා හදවතින්ම මේ දේවල් බෙදාගන්න එකට ස්තූති යි.ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා!!!❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Ane gdk sthuthi nangi 🥰🥰

  • @sadalikaveesha-wy3hm
    @sadalikaveesha-wy3hmАй бұрын

    ඔයාට බුදු සරණයි අක්කේ.මේ විදියට අනිත් අයට අද්දැකීම් දෙන අයට හරිනවා👍අනිවා❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    🥰godak sthuthi oyata 😇

  • @user-gr8jn8ht3b
    @user-gr8jn8ht3b5 ай бұрын

    Super❤😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    ❤😊

  • @user-ck4en3ob8d
    @user-ck4en3ob8d2 ай бұрын

    අක්කගෙ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා ❤️❤️.

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    2 ай бұрын

    Thank you nanga🌸

  • @MotivationByDilshan
    @MotivationByDilshan6 ай бұрын

    අක්කා පන 😍 පරිස්සමට ඉන්න හරිද බුදු සරණයි...❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thankuuu❤️malli

  • @dinethheshan8371
    @dinethheshan83715 ай бұрын

    මාසෙ බිල් ,වියදම් එකතු කරන එක නම් මරු... thanks akke.❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    He thank you❤

  • @THUSHAN4
    @THUSHAN43 ай бұрын

    Good ❤️👌

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Thanks ✌

  • @tharu1013
    @tharu10136 ай бұрын

    අක්කි පන මට ඕනේම ප්‍රශ්න ටිකකටම තමා උත්තර දීලා තියෙන්නේ ❤❤❤ ගොඩක් පින් අක්කි පන මේ වීඩියෝ එක කරාට ආදරේයි අක්කි පන ❤️❤️😍😍😍 පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️බුදු සරණයි ❤️❤️😍😍😍😍😘😘

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    He he dan uttra hambuna neh me dena hayyata gdk sthuthi nanga🤍

  • @rashisilva7763
    @rashisilva77636 ай бұрын

    Thank you....❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Oka mokadda lamayo🤍😌☺️

  • @Thush.......
    @Thush.......4 ай бұрын

    Thank you akka💚🧚

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Its okay lamayo❤️🙏

  • @kawyadevindi
    @kawyadevindi2 ай бұрын

    Thank you very much akke❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    🥰🥰

  • @gaminganju5519
    @gaminganju55194 ай бұрын

    ඔයාගෙ හැමදෙයක්ම සාර්තක වෙන්න ඕනෙ ❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t3 ай бұрын

    අනේ ඔයාට ගොඩාක් පිං අක්කී.....❤️🥺

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Hari patyo pin epa deyak gttanm echchrai ❤️☺

  • @amandadharmadasa2945
    @amandadharmadasa29454 ай бұрын

    ඇත්තටම මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා. තැන්ක්ස් අක්කේ❤️. ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා❤️🙏

  • @amandadharmadasa2945

    @amandadharmadasa2945

    4 ай бұрын

    ❤️

  • @Saumikah
    @Saumikah4 ай бұрын

    Thank you..🙏💖

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    your welcome🙏😊

  • @choolanarasingha8150
    @choolanarasingha8150Ай бұрын

    හොද පැහැදිලි කිරිමක්❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    😇❤️

  • @kawyakawya7349
    @kawyakawya73496 ай бұрын

    Thank you lassana suti kelle...🥺😘😍😍😍💕

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thank you sooti manika💜

  • @rashmiayeshadilrukshi8780
    @rashmiayeshadilrukshi87806 ай бұрын

    ❤🥰

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    🤍

  • @ravinduravisanka497
    @ravinduravisanka4976 ай бұрын

    🎉🎉😊❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    🤍🥰

  • @Pabasara922
    @Pabasara9225 ай бұрын

    Akka plwnnam apartment wisthara kynnako, girl kenekta thaniyama inna plwn widiyak, awama ganak gewan thaniyama manage krgena ynna

  • @dilakshitasadikanandasiri965
    @dilakshitasadikanandasiri9656 ай бұрын

    Balan hitapu video ekak akki🥺🤍

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Thanks nanga🤍

  • @maneeshadevindi9447
    @maneeshadevindi94477 күн бұрын

    Akka mamath enna enna april akata mn yanna enna english university akakata ethin mata english aawageema japanese භාෂාව kiyana languages dekama hadaaranna oona mata හිතෙනවා karanna පුළුවන් kiyala aawunaata lokuwata mata wada karanna baa kiyala mage හැමෝම kiyanawa wada baruwa gihin ඔයා අතරමං wei kiyala kiyanawa ethin ayaala kiyana akath ඇත්ත aawunaata matanam hithennema mata අනිවාර්යයෙන් meeka karanna puluwan kiyana හැඟීම විතරයි ethin akka ඔයාට puluwandha podi upadesak mata denna 😢❤

  • @NiranjalaMallikaarachchi-bz3jd
    @NiranjalaMallikaarachchi-bz3jd4 ай бұрын

    දිරියෙන් ඉදිරියට මුහුණ දෙන්න ...Budusaranai

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Ane ගොඩක් ස්තූතියි❤️🥺

  • @chanakadilshan-eq1yi
    @chanakadilshan-eq1yi5 ай бұрын

    🌻💗

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

  • @chathuriwishmini
    @chathuriwishmini6 ай бұрын

    Akka japane inne kohed oyage videos baluwe ada godak watinawa me video eka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Thank you nanga man inne itakura wala🤍

  • @dinithinikeshala5026
    @dinithinikeshala50262 ай бұрын

    😊❤️

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    🥰❤️

  • @Sheharakasthuriarachchi
    @Sheharakasthuriarachchi5 ай бұрын

    අක්කෙ ජපානෙට එද්දි වත්කම් පෙන්නන්න ඕනී කියනවා නේද.. එහෙම නැති එක්කෙනෙක්ට මොකක්ද අක්කෙ කරන්න තියන විසදුම.. අනේ එහෙම දෙයක් තියේනම් කියන්නකො අක්කෙ..❤🥺

  • @lahirudilshan7042

    @lahirudilshan7042

    4 ай бұрын

    Samahara egency valin document hadanava

  • @Yuhi_mashi
    @Yuhi_mashi3 ай бұрын

    Thank you ❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    You're welcome 😊

  • @dulakshikaushalya1729
    @dulakshikaushalya17293 ай бұрын

    Ane akke kohomda oya japn campus ekkt apply kre ..ekt oni qulifiction monwda akka

  • @user-sw8zs9wk3n
    @user-sw8zs9wk3n3 ай бұрын

    Akke mn campus eke student knk business analytics paththen thmi degree ek complete krnne akke university student knkt job tiynwd

  • @chamonadeera2812
    @chamonadeera2812Ай бұрын

    ❤❤❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    🥰

  • @nethminiherath2019
    @nethminiherath20196 ай бұрын

    Cudu 💜🧚🏻‍♀️ඔයාගේ කටහඩ හරි ලස්සනයි

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Ane boru nokiya in takaramata. Gal gahanwa wage❤

  • @nethminiherath2019

    @nethminiherath2019

    6 ай бұрын

    @@Hasiniinjapan 😒🫴🏾laccanai aneee

  • @Shashi-pl7yo
    @Shashi-pl7yoКүн бұрын

    Akki fashion designer walt jpn wal hoda campus ekk kiynnko

  • @user-cj9xd6ks6h
    @user-cj9xd6ks6h6 ай бұрын

    Akke oya Japan wala koi province ekeda inne? Master ekakata wage Japan ena eka recommend karanna puluwanda?

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Mn inne gunma mn oi degree pattrn nam gdk dewal dan na🥺

  • @amaltharangawidanage431
    @amaltharangawidanage43116 күн бұрын

    කොහොමද අක්කේ ඔය awe

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e.5 ай бұрын

    ඔයා පැහැදිලිව කියල දෙනවා.ස්තුතියි මෙහෙම විස්තර කියල දෙනවට.මොනවගේ ස්කුල් එකක්ද හොද.ඔයා ඉගෙනගන්නෙ මොන ස්කුල් එකේද.කියල කියන්න පුලුවන්ද.

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Ane godak sthuthi man igeganne sankou nihongo gakko❤️

  • @I_9924
    @I_99244 ай бұрын

    Akka oya 1 part time ekak da karanne ? ( 28h withrda krnne)

  • @shashimanuraji6362
    @shashimanuraji63626 ай бұрын

    අක්කා ඔයාගේ වීඩියෝ එක ගොඩක් වැදගත් අනේ..❤මාත් එන්න ආසාවෙන් ඉන්නේ..❤ඔයාව contact කර ගන්න විදියක් කියන්නකෝ🙏🤗

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Fb innw hasini bhagya kiyal msg ekk dannko nngi🤍

  • @kumararanasinghe738
    @kumararanasinghe7385 ай бұрын

    Hi akke !මම අදමයි ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ අහම්බෙන් ඇත්තටම මාරම සතුටුයි මට ඔයාගෙ මෙ විඩියො එක හම්බුනු එක ගැන ..මම 2024 A/L student කෙනෙක් ..මම දැනට JLPT N5 exam එක කරල ඉන්නෙ A/L Maths කරන්නෙ මම ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට මේ විඩියො එක ලොකු හයියක් !language scl ghn engineering side එකෙන් campus යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඒකට A/L බලපාන්නෙ කොහොමද අක්කෙ පොඩ්ඩක් කියන්නකො! thank you for this grate vdo!❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    AL result ehm gdk balan na mn dann wdyt AL wlt idagen tynna witarai one awurudu 13adayapanayak penn one AL RESULTS echchra balan na 😊eth pass nam tkk piliganeemak tynw❤

  • @user-uy6vb7eh5l
    @user-uy6vb7eh5l6 ай бұрын

    Ikmnin enm oyawa blnna😊

  • @Shara_Audrey
    @Shara_Audrey18 күн бұрын

    අක්කේ අපිට ඔහේ අවිල්ලා japan language එක ඉගෙනගන්න පුළුවන් ද ?

  • @surajadeesha7129
    @surajadeesha71296 ай бұрын

    💐❤️‍🩹🌸🥰

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    🤍🤍

  • @ThanujaTheekshana-kr5bk
    @ThanujaTheekshana-kr5bkАй бұрын

    තැන්කිව් අක්කේ❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    🥰

  • @user-re2mm4lt3r
    @user-re2mm4lt3r3 ай бұрын

    Mata BA degree ekak tiyenne.mata msc ekak karanna mulinma university ekakata apply karanna oneda?natinm language scl yanna oneda mulinma ?

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    E process eknm mn attam dan na 🥺ane samwenn dann deyak nam kynw man

  • @user-ov4zg2pn8l
    @user-ov4zg2pn8l3 ай бұрын

    thanks akki

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    ❤️

  • @Nadu.140
    @Nadu.1404 ай бұрын

    Hi..Akka ane mt chuti udawwak oni plz reply😢..akka man july intec ekt visa aply krla inn kenek mge documents wed okkoma iwarayi...akki mage NAT setifict eke akuraka prashnyk wel thiyenw mn ekara affidavit ekk arn dunna mokada mge agency eke kttiya kiwa nat setifict aye wens krnn beri nisa affidavit ekk denn eka prashnyl wen ne kiyl...eth mt smhara kattiya kiynw ehm affidavit dunama visa riject wenw kiyl😢..ane oywt kiynko ek eththakd😢.mt ahnn kenek ne..plz reply

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Affidavit dunna nsm awulk na nngi ehm visa reject wen na ek dunna nam baya nowi inn😘🤍

  • @Nadu.140

    @Nadu.140

    4 ай бұрын

    @@Hasiniinjapan ane thnk you akkii Den mge oluwa nidahas oyt pin😫❤️

  • @asankarubasinghe7166
    @asankarubasinghe71665 ай бұрын

    Akke japan wala accounting side eken job nedda. Mehen chartered wge krl, janan N5 wgeth krk awoth.. ane reply ekk dannko akke

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    5 ай бұрын

    Ane eka tma matat tiyena prshne man cima krnne.mata japn enna one.acc wlta tenk ne neda😢

  • @ashanethmini688
    @ashanethmini6885 ай бұрын

    Akke student kenek widiyata nathuwa nikan enna bayida japan riplayi p/z akki 😊❤

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Visit enna plwn❤

  • @isharajayasinghe154
    @isharajayasinghe1545 ай бұрын

    අක්කේ ඔයා ඉන්නෙ japan wala shizuoka වලද? ඒ අවටද?

  • @SaminiNawanjana
    @SaminiNawanjana7 күн бұрын

    Akke japan wala Arthikaya down wena gaman thiyanawa kiyanne aththada ehema unoth japan walata ena eka awadanam neda

  • @isharakaushalya7489
    @isharakaushalya74894 ай бұрын

    අක්කෙ ලංකාවෙදි N3 වගේ කරලා ජපන් ආවොත් අවුරුදු කීයක් වගේ ඉගෙනගන්න ඕනිද....

  • @user-ky6ff1sm6e
    @user-ky6ff1sm6e4 ай бұрын

    Akki student visa enna kiyak withara yanawad🥺

  • @TharudiniHimasha-yn7rk
    @TharudiniHimasha-yn7rk5 ай бұрын

    Akke student avilla apita thora ganna puluwn pathi monada...it wage aye monsawada thiyenne

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Godak tynwa nangi😢

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana883415 күн бұрын

    Akke senmon ake karana corse ak mokkd oy ?

  • @user-xp5ru2lc2m
    @user-xp5ru2lc2m3 ай бұрын

    Ethkot akke api giyt psse part time jobs ekk hoygnne komd

  • @mashi___2818
    @mashi___28186 ай бұрын

    අක්කියෝ airport field eken job krnn language scl eken psse mokada krnne shortly pathway ek explain krl denn puluwan d

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Senmon hospitality nattam airline wlt senmon tynw wenam ewa krn plwm nngi😊

  • @mashi___2818

    @mashi___2818

    5 ай бұрын

    ​@@HasiniinjapanAirline wlt wenama senmon thiyed akkiyo

  • @kaveeshasathsarani6462
    @kaveeshasathsarani64623 ай бұрын

    Akkee loan ekak danne natuwa tamange wiyadamin japan awoth eka part time ekak witarak karala school freeth gewala anith bilsuth gewala jiwath wenna wiyadamaatida .. ane mata mekata aniwarayen rp ekak denna🥺

  • @variousvideos2351

    @variousvideos2351

    2 ай бұрын

    මාත් ඔයා වගේ යන්න ඉන්න කෙනෙක් . මමත් හොයලා බැලුවම ගොඩක් අය කියනවා අවුලක් නෑ හොදට ඉන්න පුලුවන් කියලා

  • @prabathcr1457
    @prabathcr14572 ай бұрын

    අක්කෙ මාසෙකට සාමන්‍යෙක් yen කොච්චරක් හියා ගන්න පුලුවන්ද

  • @dularimalshika6167
    @dularimalshika61672 ай бұрын

    Akka oyata ohe enna okkom cost eka kiyk giyd

  • @sew2creations612
    @sew2creations6125 ай бұрын

    අක්කෙ කොහොමද part time job එකක් හොයාගන්නෙ.ලංකාවෙ exam කරලා ජපානෙට එනකන්ම කරපු හැමදෙයක් ගැනම vedio එකක් කරන්නකො.schl එකක් හොයාගත්ත විදිහ.ඉන්න තැනක් ගත්ත විදිහ...මමත් එන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ කිසි දයක් තේරෙන්නැැැැ අප්පා කොහොමද කරගන්න ඕනි කියලා..අනේ plz අක්කේ...😌🥲

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    5 ай бұрын

    Video එකක් ගේන්නම් හී❤

  • @prarthana65
    @prarthana654 ай бұрын

    Akki student visa awith apita parttime job hoyaganna amaruy kiyanawane japan exams mukuth nathuwa .please eka kiyanna puluwan da

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Exam nathuwa chuttak hari katha krgnmwath bari nam job hoyann nam kohomtj ba ekai kiyanne ennam wale en nathuwa japan bashawa igengena enn kiyala🙂

  • @AyomiShehani
    @AyomiShehani19 сағат бұрын

    akki koheed inneeee

  • @Fernando20051
    @Fernando200512 ай бұрын

    Akki university eka iwara unama job hambenawada

  • @sajiniyasarasewminasajini3412
    @sajiniyasarasewminasajini34125 ай бұрын

    ane akke mata oyagen podi dewal kiyanne loku dewal tikak aha ganna ona akkata kohomadaa msg ekak danna ona

  • @suwininimashi5233
    @suwininimashi52333 ай бұрын

    Ane akkiyo me comment ekt aniwaryenm reply ekk onimai..🥺🥺 japan student awith degree complete krata passe api e degree ek aran apahu lankawata awoth e degree ekata apita lankawe mona wge job da thiyenne🙂🙄

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Ekanm mn harytm kiyann dan na nangi🥺

  • @omalnirodha5790
    @omalnirodha57903 ай бұрын

    Akki matt Japan enna asayi🥺❤️akki oya Japan giye student visa valin neh.itim akki oya Japan ynna,igena gatta course eka mokkda akki. Lankave akki mona Japan course ekatada? Giye akki lankave Japan course eka igena gatte mona sirgenda?😢 please reply me akki❤😢

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Ane mn A/L O/L japan kare eetpsse mn O/L kale Regent language scl eken japanese course ekk kra masa 3k eetpsse ek ek senseilagen igenagatta❤️JLPT N5 JLPT n4 karala tamai mehe awe ☺

  • @supunitharaka-hm9ge
    @supunitharaka-hm9geАй бұрын

    Akke mt denaganna ona lanuage school eken mokkd krnne. ita psse univercity ekkt ynne kohomd. ethkot school ekta 1 aurudde salli gewalad enna ona. oheta awahm newid. 😮‍💨

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    Ай бұрын

    Na ennktam language ekt gewann one awuruddkt language scl rkn krnne ape bahshawa tawa opa mattam krnw exam karawala 🥰

  • @nadunbashitha
    @nadunbashitha4 ай бұрын

    akke lownnne ekakak dala ennaeka auda

  • @JohnLogie-xb1ic
    @JohnLogie-xb1ic3 ай бұрын

    Language school iwara wela nursing college yawann process ekk thiyenwad akke ??

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Mm mn hitanne tynw ☺

  • @_himasha_
    @_himasha_6 ай бұрын

    මෙච්චර කාලෙකට මන් බලපු වීඩීයෝ වලෛන් මට දැනුනුම සහ වැදගත් උනුම වීඩීයෝ එක , සමහරු බාගෙට තොරතුරු කියද්දි ඔයා සමහරු නොකියපු දේවලුත් කිවුවා , අක්කව හදපු අමයි තාත්තයි අක්කව හොදට හදලා තියනවා 💚

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Godak sthuthi nangi me comment ekata🥺🥰

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika42682 ай бұрын

    Pattim job eka PADI kiyada

  • @chathrichathuri9811
    @chathrichathuri98114 ай бұрын

    අක්කිගෙ scl එක මොකද්ද...😇

  • @guwanikavishka1084
    @guwanikavishka1084Ай бұрын

    Akkiyoo japan wala fashion design courses krnn puluvn da

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    23 күн бұрын

    Ow tynw nangi🥰

  • @Hansanikavindya
    @Hansanikavindya6 ай бұрын

    Akka oya karana part time jobs monawada ? 😊🌼❤️...student kenekt mona wage part time jobsd samanyen hoyaganna puluwn ?? 😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Mn kaisha ekaka wada krnw nangi ehm na jobs ithin gdk aya krnne mini stores wl company wl restaurants wl yamato a wage tamai

  • @Hansanikavindya

    @Hansanikavindya

    6 ай бұрын

    @@Hasiniinjapan aaa hri akka 😊❤️..thank you so much 🌼

  • @user-ln7rh4dh4j
    @user-ln7rh4dh4j3 ай бұрын

    Akki yamato wala wada karanna amaruda girlslata bara wada godak karanna thiyanawada

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Ekanm mn dan na nngi tkk amarui ithin mn kralama ma kattya ehma kiyanwa 🥲

  • @shashininavodya2998
    @shashininavodya29984 ай бұрын

    Akki e kynne part time job krm e slli e welemd denne nththm lankawe wge masekinda

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    4 ай бұрын

    Masekin tamai labenne godak wita🥹

  • @AyomiShehani
    @AyomiShehani20 сағат бұрын

    Student ywn hod agency ekk kiynko dnn knk🥺

  • @FunnyJellyfish-bu8ml
    @FunnyJellyfish-bu8ml3 ай бұрын

    Akke avrudu 5ma student kenek vidiht inna onida nththm avruddakin psse avlk nhda

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    3 ай бұрын

    Awurudu 2k language yn one eetpse oyt onnam job visa wlt maru wen plwn eth oya degree ekk wg krl tynwanm tamai ehm plwn habai ☺

  • @heshaandsenu8547
    @heshaandsenu85476 ай бұрын

    Akkiyo upadiyak krl awoth piliganimank thiyanwd 😊

  • @Hasiniinjapan

    @Hasiniinjapan

    6 ай бұрын

    Degree ekk tynwanm hodai ithin jobs wlt extra qualification ekk wg❤

  • @heshaandsenu8547

    @heshaandsenu8547

    6 ай бұрын

    @@Hasiniinjapan Ane thnq akka

  • @sama4990
    @sama49905 ай бұрын

    අක්කි ජපන් එන්න යනකොට වත්කම් අනිවාරෙන් පෙන්නන්න ඕනිද

  • @notiyamax15
    @notiyamax154 ай бұрын

    Japan yanna kiyak withara giyada akke oyata

Келесі