ජපානයට යන්න පුළුවන් හරිම විදිහ |Hari Tv

ළහිරු ජී. ආරච්චිගේ සර් මෙහෙයවන නව පාඨමාලාවන් ආරම්භක දේශනය ,
⭕ ජනවාරි 5 උදේ 9 ට- ඔසිප්කා - ගාල්ල
⭕ ජනවාරි 6 රාත්‍රි 7 ට - මුලු දිවයිනටම Online .
🔆 SSW සදහා අවශ්‍ය නිපුණතා පාඨමාලා ( Skill Course ) අප ආයතනය හරහා හැදෑරීමට අවස්ථාව ඇත.
🟥 වැඩි විස්තර සදහා 0704867753/ 0717468835 යන දුරකතන අංක වෙත නම , ලිපිනය Whatsapp කරන්න .දුරකතන ඇමතුම් ලබා ගන්නේ නම් උදේ 8. 30 ත් සවස 5 ත් අතර අමතන්න .
🛑 / japan-dream-way-108531...
#lahirumudalige #lahirumudalige #talkwithlahiru #japan
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 131

  • @user-hansiwije
    @user-hansiwije Жыл бұрын

    ජීවිතේ ගොඩ ආවේ මම මේ රට නිසා.. මේ මගේ උපන් රට නොවුනට මේ මගේ දෙවනි රට... 🇯🇵 මේ රටට ආදරෙන් පය තියන්න.. වරදින්නේ නෑ කවදාවත්...❤

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    Жыл бұрын

    Oya wage nihathamaniwa kwruth ohoma kiyan ne...ape aiyath corse ekk kla rajayata viyadam krala kla...ethshuwer ne therevida kiyala....kotas 3kta lakunu denne...np thamai eya...normal pass a kiyanne...good pass ekanm ne...

  • @user-hansiwije

    @user-hansiwije

    Жыл бұрын

    @@sachiniumesha9095 hemadema hodin wei.. me ratata ennå labenn puluwan wenna kiyala man partana karanawa...

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    Жыл бұрын

    @@user-hansiwije aneeee🤗🤗🤗 thenks❤️❤️❤️🙏🙏

  • @videocafe9594

    @videocafe9594

    Жыл бұрын

    Oya japan giye mona visa ekakinda.

  • @yasodalakmali3006

    @yasodalakmali3006

    11 ай бұрын

    Kohomada oya japan walata giye dr

  • @kavindubashitha3696
    @kavindubashitha3696 Жыл бұрын

    Highly Recommended අපේ 先生 . ජපන් අකුරක්වත් නොදැන 先生 ගෙ cls වලට joing උනේ. නොදන්න Language එකක් ලියන්න , කියවන්න , තේරුම්ගන්න (Language එකට එහා ගිහින් Japan සංස්කෘතිය ) කියල දුන්න 先生 ට පිං 🙏❤️

  • @MALRASITV
    @MALRASITV Жыл бұрын

    ගොඩාක් වට්නවා දැනුවත් කරපු එක 🤙🤙❤ බොහොම ඉස්තුතියි

  • @bhagyamadhushani1406
    @bhagyamadhushani1406 Жыл бұрын

    Highly recommanded .. Lahiru G. Arachchige sensei❤

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 Жыл бұрын

    ලහිරු... හරි තොරතුරු ටිකක් දීපන් බන් හරි tv එකටත් අවුල්නෙ බන්... යන විවිහක් මේකේ කියන්නෙ පංති ගැන විතරයි... මිනිස්සු රවට්ටන්නනම් එපා...

  • @methu.-97
    @methu.-97 Жыл бұрын

    ගනීශා සෙන්සේ මාතර මන් දැකපූ ආදරනීයම කෙනා මාත් ඔහොම පන්පෝරී කාරයෙක්ගේ ගිහින් එපා උනා

  • @sumudumali7777
    @sumudumali7777 Жыл бұрын

    අපේ sensei ❤️❤️😍😍

  • @imayamadu2851
    @imayamadu2851 Жыл бұрын

    ජයවේවා ❤

  • @supunchamara7042
    @supunchamara7042 Жыл бұрын

    අවුරුදු ගනක්.පංති ගිහින්..අනුරාධපුර Dk japan lanka. එජන්සියේන් අපිව රැවට්ටුවා...අපේන් ලක්ෂ 2 ගනේ ගත්තා..ලමයි 70කගේ... දුප්පත් ලමයි ගොඩක් හිටියේ..අපිත් ගොඩක් හින මැවුවා..ඔක්කොම්.ඒ බොරු වලට අහු උනා..තාම එක රුපියලක් අපිට දුන්න්නේ නෑ.

  • @slnuwa

    @slnuwa

    Жыл бұрын

    Contact nbr ekk diyan mcn

  • @supunchamara7042

    @supunchamara7042

    Жыл бұрын

    @Ziya Tel පොලිසි නම්.ගියෙ නෑ මිනියා මරිසි කාරයා...විබාග ඔනේ නෑ කිව්වා මුලින්ම.ඔක්කොම ඉවර වේලා පස්සේ ඔනා කිව්වා...ඉට පස්සේ ටොප් ජේ එක්සැම්.එක කරා. අන්තිමට අපිට පොල්ල තිබ්බා.. අපි ගොඩක් දුක්.විදලා..හොයා ගත්ත සල්ලි..වතුරේ ගියා..😔 ඉට පස්සේ නැත්තටම.නැති වේලා..ඩුබායි අවා.මේ පාර..ගිහිම්.ඉල්ලනවා දුන්නේ නැත්තම්.මිඩියා එකෙන් අරන් ගිහින් රටට ඇත්ත විස්තරේ කියනවා ඒ කේ..ඔක්කොම බිල් තියවා...

  • @supunchamara7042

    @supunchamara7042

    Жыл бұрын

    @Ziya Tel ඒ දවස් වල ලක්ෂ 10ට ජොබ් විසා වලට දැම්මේ අපි...කොහොම නමුත් මම ජපන් යන උත්සහය අත ඇරලා නෑ...ඉස්සල්ලාම.සල්ලි දිලා යන්න හදන්න එපා..බොහො දුරට. රවට්ටන..මිනිස්සු වැඩියි....හරි ක්‍රමයකට විශේෂයෙන ජපානේ වගේ රටකට යන්න උත්සහ කරන්න..

  • @supunchamara7042

    @supunchamara7042

    Жыл бұрын

    @Ziya Tel ඔයාලාගේ වස්සැප් නම්බර් එකක් දන්නකො මම අර ගනම්.

  • @YohanYohan-rr3yk

    @YohanYohan-rr3yk

    Жыл бұрын

    P

  • @gayiaproduction99
    @gayiaproduction99 Жыл бұрын

    අපේ සෙන්සෙ....❤️🇯🇵

  • @kaveen2911
    @kaveen2911 Жыл бұрын

    ලක්ශ ගානක් වියදම් කරගෙන ජපන් ගිහින් ,ඇයි මෙ මිනිස්සු ලංකාවෙ job කරන්නෙ?🙂

  • @AiArt-123M

    @AiArt-123M

    10 ай бұрын

    සිරා කතාව

  • @jalaniimansha6036
    @jalaniimansha6036 Жыл бұрын

    අපේ සෙන්සේ ♥️

  • @supundevindra5155
    @supundevindra5155 Жыл бұрын

    ❤️❤️❤️ Ape sense.....

  • @Dushan__
    @Dushan__ Жыл бұрын

    Highly Recommend ❤

  • @ruwanmihira008

    @ruwanmihira008

    Жыл бұрын

    Mu loka horek japanen elawapu ekek

  • @hmisuru6397
    @hmisuru6397 Жыл бұрын

    අපේ 先生❤️

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 Жыл бұрын

    Ape sensei 🖤

  • @hashanmanjula6735
    @hashanmanjula6735 Жыл бұрын

    Mage palamu saha awasana japan class eka. kisima adupaduwak nathiwa hodatama kiyala denawa hebai weda karanna ona.

  • @kavihans8532
    @kavihans85324 ай бұрын

    Important video❤❤❤

  • @VkPicaonline
    @VkPicaonline Жыл бұрын

    ජපන් යවනවා යවනවා කියලා කියනවා හැමෝම. Ssw කියලා 100000/- පඩියකට training visa යවන එක කරන්නෙ.100000/- පඩියෙන් ජපානෙ හැරෙන්නවත් බෑ. රජයත් කරන්නෙ අන්දන එක. මං විභාග සේරම පාස්. N4 ත් තියෙනවා, N3 එකත් ලියනවා, ssw exam එකත් මාර්තු 16 පාස්වුනේ. මුන් ඔක්කොම කරන්නෙ ජපන් යවනවා කියලා සල්ලි හම්බකරන්න class කරන එක. රජයේ තාම හරිහමන් වැඩ් පිලිවෙලක් නෑ. ඉතින් private කොහොම යවන්නද. හරියට නීති සම්පාදනයක් නැතිව යවන්න බෑ. මං මේ කියන්නෙ student visa , training visa ගැන නෙමෙයි. SSW visa එක ගැන.

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

    Oyage kathawa hariyatama hari Man 2005 wala man hapanawa giye Iita passé me wenakamma wena api dannawa Mun boru kiyanne Language nathiwa ona tharam Japan yanawa. Mun karanne couse Karawala salli ganna ekai karanne

  • @sagarikachathurani5467

    @sagarikachathurani5467

    Жыл бұрын

    Ssw සහ training visa කියන්නෙ දෙකක්. හරි agency එකක් තෝර ගන්න. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි එකක්. මේ දවස් වල ගොඩක් ආයතන වලට job orders එනව.try කරන්න.බැරි නෑ.ඔයා හරි ආයතනයක් තෝරගෙන නෑ.ඒකයි ප්‍රශ්නෙ...

  • @VkPicaonline

    @VkPicaonline

    Жыл бұрын

    @@sagarikachathurani5467 මං පැහැදිලිව කියලා තියෙනවා මෙතන මං කතා කරන්නෙ ssw ගැන මිසක් training ගැන නොවෙන වග. ඊට අමතරව හැම agency එකක්ම අපි වගේ අයව interview කරනවා. අපිට කියන්නෙ එහෙ නියෝජිත ආයතනයක් කියලා. නමුත් ඒ එගොල්ලන්ගෙම කෙනෙක්. හැම agency එකක්ම බලන්නෙ අර වගේ course කරලා සල්ලි ගන්න විතරයි. Agency විතරක් නෙමෙයි, ජාතික තරුණ සේවා සභාවත් කටන්නෙ course කරලා සල්ලි ගන්න එක. ඉතින් ආය මොන කතාද 😥

  • @jayakadumudiyanse1896

    @jayakadumudiyanse1896

    Жыл бұрын

    @@VkPicaonline හරි තොරතුරු දෙනවට ස්තූතියි .

  • @slnuwa

    @slnuwa

    Жыл бұрын

    Ek nm aththa machan mun okkoma wanchawa witharai hora haththa

  • @viranchanura3834
    @viranchanura3834 Жыл бұрын

    හරි ටීවී එක බිස්නස් ප්‍රමෝට් කරන්නේ.. මේ ලහිරු එක පාරක් අර fast 3cycle ද මොකද්ද කරන ටනිල් කියලා එකෙක්වත් ගෙන්නලා ප්‍රමෝට් කරා.. මේ මනුස්සයා හරියට කරනවා ඇති ඒක වෙනම කතාවක්.. ඒත් හරි ටීවී නෙමේ මේකනම් බිස්නස් ටීවී

  • @drdle1412

    @drdle1412

    8 ай бұрын

    Correct

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. Жыл бұрын

    අපේ සෙන්සෙ 🥰🥰

  • @madhushanigamlath8948
    @madhushanigamlath8948 Жыл бұрын

    Ape sense....❤️👍

  • @Aibeatz2442
    @Aibeatz2442 Жыл бұрын

    1st💙

  • @Rhthenulz
    @Rhthenulz Жыл бұрын

    Arigato gosaimasu sensei❤❤

  • @ruwanmihira008

    @ruwanmihira008

    Жыл бұрын

    Mu horek

  • @asankaprasad6660
    @asankaprasad6660 Жыл бұрын

    ලහිරු සෙන්සේ ❤❤❤❤

  • @bimashaperera8720
    @bimashaperera8720 Жыл бұрын

    Sense❤

  • @asithadananjaya1127
    @asithadananjaya1127 Жыл бұрын

    Sir automobile nvq4 කරලා තියෙන්නෙ ජපන් යන්න japan කොස් එකට ජොයින්ට් වෙන්න පුලුවන් ද job එක්කට automobile පැත්තෙන්

  • @HashiLakshani
    @HashiLakshani Жыл бұрын

    Sir ge class wlata joine wenne kohmda

  • @Minigametime
    @Minigametime Жыл бұрын

    ඇත්තටම ගොඩාක්ම හොදම සෙන්සෙ කෙනෙක් ❤ ❤

  • @ruwanmihira008

    @ruwanmihira008

    Жыл бұрын

    Mu horek

  • @Minigametime

    @Minigametime

    Жыл бұрын

    Me senseda

  • @ruwanmihira008

    @ruwanmihira008

    10 ай бұрын

    Ow

  • @yuganinanayakkara2423
    @yuganinanayakkara2423 Жыл бұрын

    Ape sir ❤️❤️❤️

  • @natureanr8327
    @natureanr8327 Жыл бұрын

    ❤❤

  • @richheartSL
    @richheartSL Жыл бұрын

    Methana Japan yana widiyak kiyanne nahane. Class karana eka witharai.

  • @ruwanmihira008

    @ruwanmihira008

    Жыл бұрын

    Mu horek japanen elawapu ekek

  • @Min_taeri
    @Min_taeri Жыл бұрын

    Ape sense❤

  • @user-qp8ix3nr1b
    @user-qp8ix3nr1b Жыл бұрын

    Ape sense 🤗

  • @minuka123
    @minuka123 Жыл бұрын

    සර් නුවරටත් එන්නකෝ 🥺

  • @ashantharaka8620
    @ashantharaka8620 Жыл бұрын

    mt clz aekt joen venn one sri kohomd sambanda venne

  • @madumali823
    @madumali823 Жыл бұрын

    Company visa ganna පුළුවන් da japanvalin

  • @sasindurangana5162
    @sasindurangana5162 Жыл бұрын

    මතුගම සමන්ත සර්ගෙ කොරියන් පංතිය ගැනත් ඔනෙ

  • @VkPicaonline

    @VkPicaonline

    Жыл бұрын

    සමන්ත ඇන්තනී සර්ද?

  • @sasindurangana5162

    @sasindurangana5162

    Жыл бұрын

    @@VkPicaonline සමන්ත ජය වර්දන මතුගම කොරියන් පංති කරන එක්කෙනා

  • @kasunbandara6498
    @kasunbandara6498 Жыл бұрын

    Lahiru sense

  • @hashi8364
    @hashi8364 Жыл бұрын

    Kohomada sirge clz walata sambsnda wenne

  • @kantimanike2183
    @kantimanike2183 Жыл бұрын

    Japan level 4level3 jlpt tibila hodata katha karanna hakiyawa tibilath experience tibilath apita awasthawak na wayasa nisa tawama nipunatha hakiya thibilath igena gattha eke therumak nahani hama thanama kiyanne basa nipunatawaya mata tiyenawa itin ai apita awasthawak nodenne hoyanne hakiyawa am ai apita chan's ekaka fila balana basath haki wadatha haki try kala palak naha harima dukai sudussata sudusu thana naha

  • @achaladimantha6558
    @achaladimantha6558 Жыл бұрын

    ගිහිල්ලා ජපානෙ නවතින්න එපා කියන්නෙ ඇයි ....😶

  • @sandaminirathnayaka2416

    @sandaminirathnayaka2416

    Жыл бұрын

    Matath eka danaganna oni

  • @lahiruarachchige7855

    @lahiruarachchige7855

    Жыл бұрын

    උත්තරය වීඩියෝ එකකින්ම කියන්නම්. කමෙන්ට් එකකින් කියන්න අමාරුයි... Thank you for asking...

  • @tokyoaviation3039

    @tokyoaviation3039

    Жыл бұрын

    ආවොත් යන්න හිතෙන්නෙ නෑ

  • @iranshamihirangi6261

    @iranshamihirangi6261

    Жыл бұрын

    @@tokyoaviation3039 khmda japan enn harima widiya exam krala

  • @shenu8692
    @shenu869210 ай бұрын

    Ai japaneta giyata nawathinna apa kiyannesir

  • @nadeeshakumari389
    @nadeeshakumari389 Жыл бұрын

    Osipks clz eka koheda thiyenne ane

  • @SachiSachi-pu3sj
    @SachiSachi-pu3sj Жыл бұрын

    Sir oyage clz ekata dan join wen puluwanda

  • @graphicguy5802
    @graphicguy58028 ай бұрын

    මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ

  • @samadfaiz4051

    @samadfaiz4051

    8 ай бұрын

    Enda epa obata owne nam mage number eka dennam katha karanna

  • @chathurangakumara7867
    @chathurangakumara7867 Жыл бұрын

    Japane idala diyunu wenna puluwanan mu mokada japane idala awilla lankawe panthi karanne

  • @g.a.k.s.h.i7301
    @g.a.k.s.h.i7301 Жыл бұрын

    ❤️

  • @travelswithmylove8312
    @travelswithmylove8312 Жыл бұрын

    @Lahiru Mudalige Me yakawa program walata gennanna kalin podi background check ekak kalanam hoda nedda?? Mehen elawapu, bageta igenagaththa gobbayo ona tharam innawa lankawe awilla class dagena minissunta boru ugannanna. Meth ehema ekek 🤣🤣🤣

  • @User.1234live

    @User.1234live

    5 ай бұрын

    Ai ehen elewwe

  • @SUPUN_LAKSHAN
    @SUPUN_LAKSHAN Жыл бұрын

    Sensei ❤

  • @udaralakshan8812
    @udaralakshan8812 Жыл бұрын

    Mokdda me sirge you tube chnel eka

  • @Writer476
    @Writer476 Жыл бұрын

    දැන් ඔක්කොමලා රට යන එකද වෙන්න ඕන 😥

  • @naveenanushka8749

    @naveenanushka8749

    Жыл бұрын

    ඔයාගෙ තාත්තා අපිට සල්ලි දෙන්නෙ.නෑනෙ නැත්තම් ජීවත් වෙන්න

  • @Writer476

    @Writer476

    Жыл бұрын

    @@naveenanushka8749 ලොරි ටෝක්ස් නොදී ඉදපන් මන් කිව්වේ මගේ අදහස 😂✋

  • @naveenanushka8749

    @naveenanushka8749

    Жыл бұрын

    ඉතින් මාත් කිව්වෙ මගේ අදහස ..උබ වගෙ උන් තමා 2025 දිත් අරූටම චන්දෙ දෙන්නෙ🤣

  • @Writer476

    @Writer476

    Жыл бұрын

    @@naveenanushka8749 උබ උබේ අදහස කියාගනින් අනුන්ගේ comment අස්සේ හැමිනෙන්නේ නැතුව 😂

  • @hmisuru6397

    @hmisuru6397

    Жыл бұрын

    යන උන් yayi නැති උන් ඉදි 😂පුළුවන් නම් ubath plyn බං 😂

  • @Samu_21_
    @Samu_21_ Жыл бұрын

    Class walata join wena widiya kiynnako

  • @amiladushan4516
    @amiladushan4516 Жыл бұрын

    Lahiru kalin gennapu kenek loku publicity eka deela wa.api hodata rawatila inne. Please gennawanm oyage inna fan base eka gana hithala tikk hoyala blla kttiya genn.

  • @yashodhapathiranage112
    @yashodhapathiranage112 Жыл бұрын

    😂😂 mewa dakiddi hina kala marenawa. Me yaka mehen elawapu dial ekak😅 mehe innakota hitapu apathaya😂dan hena porak wela. Paw ithin ape rate minissu. Munta me wage ratakata avith hariyata igenagena job ekak karaganna baruwa visath awl karan lankawata gihin hodata ahinsaka minissungen salli gahagena sapa jeevitha gatha karanawa. Aththamai paw ape rate minissu. 😓❤️‍🩹 Onna okata thamai kiyanne ape rate karanna puluwan hodama business Eka minissu rawattana eka kiyala.

  • @User.1234live

    @User.1234live

    5 ай бұрын

    ai e elewwe boru kiynna epa

  • @ravindunallaperuma3537
    @ravindunallaperuma3537 Жыл бұрын

    Lahiru aiye salli walata higana wada krnna epa..(oya nodanuwath wennath puluwan )me yaka mm ekka ekata basse.2016 newei 2017 october wala.hamba kran kana eka nathi krnawa newei me maussayege e unata ahinssaka kollo kellonta boru kiyaddi dukai ekai me tika kiuweth Palweni interview eka kareth nilame kiyana youtube channel eke da khd..eketh mu boru kiuwe..lamainta japan yanna igannuwata kamak na boru nokiya මඩ ගැහුවා නෙවෙයි 🙏😌

  • @kasundissanayake176
    @kasundissanayake176 Жыл бұрын

    Api tmi mulma batch 1 💪❤

  • @harshaninuwanthika8339

    @harshaninuwanthika8339

    Жыл бұрын

    Masa kiyak yanawada course ekata

  • @tharindudeshan_
    @tharindudeshan_ Жыл бұрын

    ජපානෙ නවතින්න එපා කියන්නෙ ඇයි?

  • @chanukawijerathne94
    @chanukawijerathne94 Жыл бұрын

    කයිරුවක් කාලා ලංකාවට ආපු dial එකක් වගේ අනික 2016 ගිහින් 2019 දි. University ත් ගිහින් ලංකාවට ආවා කියන්නේ මෙයා කියන ජපානේ කොහෙද දන්නේ නෑ තියෙන්නේ 😂😂😂 කයිරු ගහල ලංකාවට ආපු හැම කොල්ලම කිව්වේ ජපානේ ඉන්න එපා හම්බ කරල එන්න ඕනි කියලා 😂 උගන්නන විදිය ගැන නම් දන්නේ නෑ

  • @JPkanna11

    @JPkanna11

    Жыл бұрын

    Mu ape senmon eka iwera keranna kalin lankawata giye bn😂😂 math baluwe ekai …kari Horu bn 😂😂

  • @ravindunallaperuma3537

    @ravindunallaperuma3537

    Жыл бұрын

    boru bn mu kiyanne😂 Mmth ugannana de gana nam dan na eka hoda wenna puluwan Habai kiynne boru University giyana nam mu 2023 epai out wenna 😂😂

  • @user-ck1qi3iq4b
    @user-ck1qi3iq4b Жыл бұрын

    Age 18n yanna puluwanda 🙄

  • @slcartoonwithbatta3711

    @slcartoonwithbatta3711

    7 ай бұрын

    Puluwn

  • @subaswrnamali6274
    @subaswrnamali627410 ай бұрын

    හොරුන්ගේ නම් නොකියන හොරු හංගන එකම රට ලංකාව

  • @ChristinaFernando-ji8zc
    @ChristinaFernando-ji8zc16 күн бұрын

    Al private karanna aya

  • @drdle1412
    @drdle14128 ай бұрын

    Meka ape senmon Eke😂

  • @ruwanmihira008
    @ruwanmihira00810 ай бұрын

    Me pal horek. Mugen japan yana lamaige ticket ekenut mu ganak gahanawa. Thawa eka eka ewagenut gahanawa. Muta kiyana taram qualification ne. Japane inna baruwa lankawata giyapu ekek😂

  • @thisaramadushani6299

    @thisaramadushani6299

    7 ай бұрын

    Aththada 😐

  • @senuralasith5454
    @senuralasith5454 Жыл бұрын

    clz eke details tika danna

  • @Ashi_w

    @Ashi_w

    Жыл бұрын

    Description ek blnn 👍

  • @lazylizard6682
    @lazylizard6682 Жыл бұрын

    ඒ පාර ජපානේ අල්ලගෙන🤣

  • @user-ph9mq1vf3r
    @user-ph9mq1vf3r Жыл бұрын

    Nambar eka denna tiyana kenek

  • @buddikaadikarinayake5128
    @buddikaadikarinayake5128 Жыл бұрын

    🤣

  • @kasunvlogs1235
    @kasunvlogs12357 ай бұрын

    Me srige no aka danna

  • @AiArt-123M
    @AiArt-123M10 ай бұрын

    ලහිරුගෙ ක්ලාස් වැඩක් නැ . ලිසිනින් අන්තිමයි. 1:21 Recommend #japankoacademy

  • @imalkatechnicals5552
    @imalkatechnicals5552 Жыл бұрын

    සර් ගෙ contact number eka ganna puluwan da

  • @Ashi_w

    @Ashi_w

    Жыл бұрын

    Description eka blnn 👍

  • @ruwanmihira008

    @ruwanmihira008

    Жыл бұрын

    Munloka horek japen elawapu ekek mugen enna epa

  • @user-cl6zp5kv7i

    @user-cl6zp5kv7i

    Жыл бұрын

    Nombar ganna puluwan da

  • @PrasanVidanachchi

    @PrasanVidanachchi

    5 ай бұрын

    බොරුකියන්න එපා පකො

  • @lcbandara5219
    @lcbandara5219 Жыл бұрын

    ❤️❤️

Келесі