ජපන් ජාතිකයන් පවා එන පාවිච්චි කරපු බඩු තියෙන කඩේ | 2nd street reuse shop | LIFE IN JAPAN 🇯🇵

ජපන් ජාතිකයන් පවා එන පාවිච්චි කරපු බඩු තියෙන කඩේ | 2nd street reuse shop | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 328

  • @Daysofchathujay
    @Daysofchathujay

    ජපානයේ සිට ඕනම දෙයක් ඉක්මනින් ලංකාවට යවන්න ලංකාවෙන් මෙහෙට ගන්න Motif Express අපිට කතා කරන්න, ඔයාලට අවශ්‍ය සහය ලබා දෙන්න අපි ලෑස්තියි, ජපානේ විතරක් නෙමේ ලෝකේ ඕනම රටක ඕනම තැනක ඉන්න කෙනෙක්ට අපේ සේවාව ලබාගන්න පුලුවන් +94 78 43 49 439 (Call Or Whats App)

  • @prasadmanjuon367
    @prasadmanjuon367

    ඔය ඇඳුම් විතරයි පෙන්වන්නේ.ඔයාගේ ඒවා නැවත බලන්නේ නෑ.මේ කමෙන්ට් එක ඔයාට ශක්තියක් වේවා.ඔයා ගොඩක් ලස්සනයි.ස්තූතියි

  • @gayafernando5658
    @gayafernando5658

    දුව ඔයා university ද ? එ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද. Maths කල කෙනෙක්ට japan වල හොද universities විස්තර. English වලින් පුලුවන් ද. Japanese උවමනාද

  • @janakakumara8371
    @janakakumara8371

    සෙකන්ඩ් වුනත් ජපන් බඩු නේ. ලාබයි. ජපන් කෑල්ලත් වටිනවා.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478

    ශොප් එකේ නම මොකක්ද පුතා

  • @vipulgeemalvipul9062
    @vipulgeemalvipul9062

    කොහෙද තියෙන්නෙ

  • @sampathkumara3261
    @sampathkumara3261

    ජපන් එන්න සම්පූර්ණ වියදම ඔයාට කීයක් ගියාද???

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595

    අනේ giutar ganan පෙන්නුවේ nane😔😔😔😔

  • @sanudathewmith6511
    @sanudathewmith6511

    අඩේ ගිටාරුත් තියෙනවනෙ❤❤

  • @sanudathewmith6511
    @sanudathewmith6511

    ලංකාව ගැන ඇත්තටම දුකයි මේව දකිද්දි අක්කෙ......

  • @roshanariyadasa936
    @roshanariyadasa936

    Lassanai video eka.thank you

  • @PayMasterApp
    @PayMasterApp

    Great videos. Keep up the good work!

  • @user-ys9gl8lz9v
    @user-ys9gl8lz9v

    Oyage video balanna man hari asai.. Harima saralawa hamadema kiyanawa.. Parissamin inna.. 🌸🌸

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s

    Baladdi asayi vedio.. Ikmnta japan enna hithenawa.. Thank you mehema vedio pennanwata... 💕💕💕

  • @suspectog
    @suspectog

    ජපානෙ ගිහින් එපාට්මන්ට් එකක්වත් නැතුව ගියපු ගමන් ගනන් අඩු කඩේට ගිහින් පොඩි ලමයින්ට තියෙන රෝද 3නේ බයිසිකලයක් අරන් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ගෙදර ඇදේ ඉදන් මේක බලන තාම පාස්පෝට් එකවත් හදල නැති මොන්ගල් වෙලා ඉන්න මම

  • @nethmikavindya9382
    @nethmikavindya9382

    Akkage video balanna asai lassanai video aka

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661

    great informative video. keep doing new ones. God Bless You.

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf

    විඩියෝ එක ලස්සනයි 👍

  • @seminisulara2234
    @seminisulara2234

    Akkage video hmdm blnv,niyamai pahadiliyi😊❤

  • @krishadilakshika3091
    @krishadilakshika3091

    ඔයාගෙ වීඩියෝ හරි සරලයි. බලන් ඉන්න ආසයි.. ❤

Келесі