Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-10-11 | ( අලි මන්තර ) Ali Manthara

#Sobadhara #SriLanka #Wildlife #Documentary
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 102

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Жыл бұрын

    සොබා දහර සොබා දහම කියලා දෙන අපූරු පාඩමක් . ස්තුතියි ඔබ තුමන්ට හා සමස්ත සහභාගිත්වයට.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    වටිනා වීඩියෝ එකක් . ව⁣ටිනා පැහැදිලි කිරීමක් වටිනා හෙලිදරව්වක් . තෙරුවන් සරනයි සියලු දෙනාටම යහපතක්ම වෙවා ♥️♥️♥️♥️

  • @dinidushasimal5538
    @dinidushasimal5538 Жыл бұрын

    ආපු දවස්වල ඉදන්ම ටීවී එකේ බැලුව අද තමයි යූටියුබ් පැත්තට ආවෙ 🔥🔥

  • @nuwanmitchel2078
    @nuwanmitchel20784 жыл бұрын

    මන් ජිව්තයේ කැමතිම ලංකාවේ ලස්සනම වැඩසටහන ..මේ තමයි අපේ පැවැත්ම

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    මෙම වැඩසටහනින් තමයි මම දැක්ක ගමේ මිනිස්සු සහ අලි ඇතුන් ජීවත්වන ආකාරය මම පුදුම වෙන්නේ නැහැ අලි මිනිස් ගැටුම් සිදුවීම පිළිබඳව ඒ වගේම තමයි ,මහත්තයාගේ තිබෙන උනන්දුව ali ආරක්ෂා කරන්න මට බොහොම සන්තෝසයි ඔබ wani පුද්ගලයන් අප අතර සිටීම

  • @psadhu2038
    @psadhu20383 жыл бұрын

    මම ආසාම මේ සරල සැහැල්ලු ඉදිපත්කිරීමට...😍😍😍😍😍😍

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna74364 жыл бұрын

    අනර්ඝ වැඩසටහන කි., පරිසරය සොබාදහම රැකගමු.

  • @deepanimadushi8729
    @deepanimadushi87294 жыл бұрын

    ගමෙි සිරියාව.ඇත්තටම ආසාවෙන් බලපු වැඩසටහනක්.

  • @Srilankan740
    @Srilankan7404 жыл бұрын

    නියමයි වැඩ සරහන ,,සොබාදහරා මෙ අපෙ වුරුමයයි,, අපෙම පැරන්න ගෙ විස්මිත අබිරහස් සියල්ලම අදටත් ජිවමනයි ,,සතා සිවුපවා ,ඇල දෝල ගන්ගා අපෙ හුස්ම වැනිය ,,ජයවෙවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    අපේ මාමා කෙනෙක් හිටිය අනුරාධපුර පරේ 17 කනුවෙ. ඒ මාමත් ඔය වගේ යනතුු මනතුු දන්න කෙනෙක් ❤💔♥️❤ ඔය වගේ අලි මන්තරත් දැනගෙන හිටියෙ.

  • @deepanimadushi8729
    @deepanimadushi87294 жыл бұрын

    ආසයි අහගන ඉන්න අපෙ මමලා කියන වගතුග.

  • @wajirabuddhika3180
    @wajirabuddhika31804 жыл бұрын

    තව තවත් සබ්ස්ක්‍රිබ් කර මෙවැනි හොද චැනල් වලට සහයෝගය දෙමු මේ තමා අපේ රටේ වැදගත් දේවල්

  • @rathnakumara99
    @rathnakumara993 жыл бұрын

    Love these gentle giants, thank you for this video.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya97114 жыл бұрын

    Godak Hoda wada satahanak harima ashawe baluwe thanks 🔥♥️👍🙏💐

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f4 жыл бұрын

    ආසාවෙන් බලන වැඩසටහනක් අයියේ ජයවේවා

  • @preeninam1922
    @preeninam19224 жыл бұрын

    Thanks for your time to nature

  • @tharudil2611
    @tharudil26114 жыл бұрын

    Harima lassana wada satahanak mama hama video ekakma balanne arima asaven thanks anura sir 👍👍💖

  • @fahimfa2695
    @fahimfa26954 жыл бұрын

    1 comment in ඩුබායි

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka34124 жыл бұрын

    ගොඩක් හොද වැඩසටහනක්

  • @indika77
    @indika774 жыл бұрын

    හරිම අපූරුයි

  • @ruwan7546
    @ruwan75464 жыл бұрын

    සොබා දහම මොන සුන්දර ද කියලා හිතා ගන්න බැරි තරම් පරිසරය වනාන්තරය ගහ කොළ ගහකොළ සතා සිවුපාවා එකිනෙකට මොන තරම් බැඳීම් ඇති වෙලාද කියන එක මේ වැඩ සටහන දැන ගන්න ලැබෙනවා .විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුමට විදුලි වැට ආරක්ෂා කරගැනීමට ගම්මුන් විසින් අනුගමනය කරන ලද ඒඅති මහත් ඵලදායි ක්‍රියාව ගොඩක් අගය කරනවා .මී මැස්සන් ඇති කිරීම නිසා ලිපි තුළින් රටට හානියක් සිදු නොවීම ඒඒ සතුන්ට ද ගම්මුන්ගෙන් හානියක් නොවීමට ඉඩ සැලසීම පිළිබඳ ව සතුටට කරුණක් ..වර්තමානයේ සෑම වනාන්තරය ක්‍රම විදුලි වැටවල් ආශ්‍රිතව මේ වැනි මී මැසි පෙට්ටි සිත වීමෙන් .

  • @fourbyfourrox
    @fourbyfourrox4 жыл бұрын

    Excellent program 👍

  • @virajmadubashana2288
    @virajmadubashana22883 жыл бұрын

    හරිම වැදගත් වැඩසටහනක්

  • @sudeshperera6082
    @sudeshperera60824 жыл бұрын

    Good reviwe. I enjoyed lot

  • @yasithamanori5351
    @yasithamanori53512 жыл бұрын

    Niyama peraliyak.budu saranayi hamotama.

  • @dindabanda8820
    @dindabanda88204 жыл бұрын

    Fantastic program, follow the foot steps of sir David Attenbough. Carry on!

  • @kasunlahirukasun4363
    @kasunlahirukasun4363 Жыл бұрын

    ආසම වැඩසටහන ❤️‍🔥🌿🌿🍃

  • @Astrogregary
    @AstrogregaryАй бұрын

    Om namo..... ....... .........diri Aliya diri.

  • @sanjumadhushan3083
    @sanjumadhushan30834 жыл бұрын

    සුපිරි

  • @preethieapasingha452
    @preethieapasingha4524 жыл бұрын

    My beautiful mother land...plz people keep this beautiful animals safely. Keep this nature safely...👈

  • @jeewanianusha8222
    @jeewanianusha82224 жыл бұрын

    හොඳ වැඩසටහනක්.

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78184 жыл бұрын

    Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏

  • @pina473
    @pina4734 жыл бұрын

    🤔😍🤩😘Thank you.

  • @sumedhaindika4512
    @sumedhaindika45124 жыл бұрын

    Niyamai.

  • @chathuraudayanga3424
    @chathuraudayanga34243 жыл бұрын

    මේක සුපිරිම වැඩ සටහනක් ...

  • @migaragayan587
    @migaragayan5874 жыл бұрын

    Adaraniya sobadara💖💖💖💖💖🙏🙏🙏🙏🙏💪💪💪💪😙😙😙😙

  • @Janith_dunukara00
    @Janith_dunukara003 жыл бұрын

    ❤️🥰 fav program

  • @pasanpalliyaguru3226
    @pasanpalliyaguru32263 жыл бұрын

    Attama watina wadasatahanak

  • @kumudunehobbs5239
    @kumudunehobbs52392 жыл бұрын

    ලංකාවේ බළු දේශපාලුවෝ මේ සියල්ලට වග කිව යුතුයි ඇය් පෞද්ගලික විදුල්බලාගිර නතර නොකරන්නේ මිනිසුන්ට තට්ටු නිවාස වල ජිවත් විය හැකි උවද වන සතුන්ට විශේෂයෙන් අලින්ට එය කල හැකිද ඇයි මේ අමන මනුසතා මෙය තේරුම් නොගනනේ ඇයි ඒ අහිංසක සතුන්ගේ ගම් බිම් කොල්ල කනනේ මේ ගැන ඇයි බලදාරින් නොලන්නේ මේක මහා ශාපයක්

  • @kanthiliyanage7679
    @kanthiliyanage76793 жыл бұрын

    අැත්ටම. මොන වැඩසටහන. බැලුවත් අවසානයෙන්. දේසපාලුවන්ගේ සහ. ඔඋන්ගේ බත්බැලයන්ග් අමානුශික වැඩනිසා. මට නිතරම සිල්රෙද්දයි භාවනාවයි. අමතකව යනවා උන්ගෙ හතමුතුපරමිපරාවම. මෙි කරන. අපරාධවලට. සාපවෙිවා රටජාතියට. අාදරයක් නැති. පාපතරයිනි. උබලාට. අවිචිමහනරකාදියමයි. සුදුසු. තොරතුරැ ගෙනාවට ස්තුතියි. මහත්වරුනි. කෙසෙල් හෝ. මෙය අපරාධවලට. සමාජයම. පෙළගස්වා. අහින්සක. සතාසිපාවා. බෙිරාගන්න. අයියනායක. දෙවියන්ට. පෙනේවා. මෙි. අසාධාරණය තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ඔබසැමට

  • @slb2kkilahansaka634
    @slb2kkilahansaka6343 жыл бұрын

    Godak sthuthi mewa ge de apata dakagath haki we a. Harima lassanai

  • @RRRiiiiiii
    @RRRiiiiiii4 жыл бұрын

    Excellent

  • @petfish8290
    @petfish82904 жыл бұрын

    හරිම වටින වැඩසටහනක් අලි ගැන කොච්චර කතා කලත් එපා වෙන්නෙ නෑ

  • @gunasirisilva9340
    @gunasirisilva93404 жыл бұрын

    Suvapathvewaa..............

  • @yugeethmindinu2075
    @yugeethmindinu2075 Жыл бұрын

    ❤❤❤

  • @sugathperera7479
    @sugathperera74794 жыл бұрын

    ethamath suntharai sri lankaway sobadahama may dawal venasa nove ape hamoma rakadmgatha uthi ❤❤❤

  • @pavanikaushalya1605
    @pavanikaushalya16053 жыл бұрын

    Great

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Жыл бұрын

    👍💖

  • @oshanwayanthathalpepalenag9048
    @oshanwayanthathalpepalenag90482 жыл бұрын

    නියමයි

  • @slchami7388
    @slchami73882 жыл бұрын

    ලෝකේ දියුණු වෙනවා කියලා කියන්නේ ලෝකෙ විනාස වෙනවා කියන එකම තමයි ඒකේ වෙනසක් නෑ. සෑම සොයා ගැනීමක් පිටුපසම විනාසයක්.

  • @amitheranga6481
    @amitheranga6481 Жыл бұрын

    වාග් මාලාව සුපිරි

  • @dumidukarunanayake354
    @dumidukarunanayake3544 жыл бұрын

    ❤️❤️

  • @BlackMamba-dj4sb
    @BlackMamba-dj4sb4 жыл бұрын

    😍😍😍

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @saliyagunawardhana7997
    @saliyagunawardhana7997 Жыл бұрын

    Kala wewa addara wesena kumara mahathage durakathana ankayak denna puluwanda ?

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19834 жыл бұрын

    Obage idiripath kireema ithama alankarayi.parisaraya ape jeewayayi..sampradayika ape helayan gath maga yanna katawath waradinne ne..siyalla dahame pihita kalayuthuya..puluwan tharam apa hela weda kamawath rekaganna unandu wiyayuthuya.

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53369 ай бұрын

    😊😊😊

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt6 ай бұрын

    මම කැමති වැඩසටහන ❤️❤️❤️

  • @wasanthawasantha3380
    @wasanthawasantha33802 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @dulshanwawwage5257
    @dulshanwawwage52574 жыл бұрын

    Minissu me wage program nobalanne ay kiyala mata tawama terenne na.

  • @aruns90
    @aruns904 жыл бұрын

    🥰🥰🥰🥰❤️❤️❤️❤️👏👏👏👏

  • @lahirusampath4393
    @lahirusampath43934 жыл бұрын

    දැන් කොරෝනාට ජයවේවා එයයි අපේ එකම පැතුම...එයට අතිවිශාල රහසක් ගැබ්වී ඇත .....එමනිසා මුලු ලෝකයම කොරෝනාට ගොදුරු වියයුතු වේ..එවිට ඉතිහාසයේ තිබූ පරිදි මේ රට පත්වේ මේ රට ඒ තත්ත්වයට පත් නොවූයේ දේශපාලුවන්ගේ කොමිස් මුදල් නිසාය ..ඔවුන් ට කොමිස් මුදල් ලබාගත නොහැකි විට අපිට අවශ්‍ය සියලු දේ අපේ රටෙන් අපට සපුරා ගතහැක..එවිට කොමිස් මුදල් දේශපාලුවන්ට යන්නේ නැත.සහ අපේ රටට දේශපාලුවන් අවශ්‍ය නැත ...මේ සියලු දේ කොරෝනා පැහැදිලි කර දෙමින් සිටි......එය ඔබ හරි ආකාරයට තේරුම් ගත්විට අපි නැවතත් වැඩිකල් නොගොස් ඉංදියන් සාගරයේ මුතු ඇටය වනු ඇත.ඔබට මෙය පැහැදිලි නැත්තම් බලාසිටින්න සහ කිසිම පක්ශයක ට ඔබගේ චන්දය ලබා නොදෙන්න...ටික කලක් යන විට ඔබට වැටහේවි ...ඔබ මෙයට විරුද්ධ වන්නේ නම් නැවතත් අඩුජාතිකයන් රට පාවා දුන්නා වැනිය...

  • @perpachuvas8855
    @perpachuvas88553 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @user-yj5fr8fd6t
    @user-yj5fr8fd6t3 ай бұрын

    අනේ මං ඉන්නෙත් මැදවච්චියේ එහෙටත් මේහෙම අලි එන්නවා හැබැයි අපි වුන්ට කරදරයක් කරන්නේ නැහැ වුනුත් අපිඅපිට කරදරයක් කරන්නේ නැහැ පඩුවේ තියෙන් දෙයක් කලා යන්නවා❤❤

  • @hasithasadaruwan683
    @hasithasadaruwan6834 жыл бұрын

    අප්පට හුඩු අපේ බන්ඩාරෙ මාමත් සැට්වෙල වැඩේට නෙහ්හ්හ්

  • @patrickanthanies9774
    @patrickanthanies97744 жыл бұрын

    Minissu thirisanutath wada anthai kiyala hagenawa thama desapalana balaya rakaganna athinyan hathdenenk marala dala yaga homa pawathanna tharam niwata jathiyak .

  • @pushpaadikary2077
    @pushpaadikary20774 жыл бұрын

    Wanavsathwa arakshaka D.Ranasinha mahathanani me wada satahana karana karana siyaluma mahathwaruni...habarana waw saththu gathana gana api videshayaka sita kampawen bala sitiyemu.kawda me ka kalee.unta daduwam natida.ewata piburupath hadala neethiya ediriyata genrnna uwamanawak natida.adavi bara deviyanta barayak wenna un abarila hena wadila pawul pitin yanna.e ellima ape etu karanna.kaleta gihin kannalaw karanna aiyanakaka muththata mawwaru maru unta daduwam ellala.

  • @chathuravimanga

    @chathuravimanga

    4 жыл бұрын

    Mokakda siddiya?

  • @ravindraprabath4470
    @ravindraprabath44704 жыл бұрын

    Mha mativaranayan ana .baladarinvat mha satun ganavat hitala mounta sahanayak laba danda ..kiyala vadala api ellanha...budu sarani...😓😓😓😓

  • @samudratharangani8450
    @samudratharangani84504 жыл бұрын

    Winaasha weemata node rakagamu , ape me sundara rata lassana karana dawenthayan

  • @sujipriyantha2897
    @sujipriyantha2897 Жыл бұрын

    ඉගිණියාගල D.S සේනානායක සමුද්‍රය ගල්ඔය ඡාතික වනඋ්‍යානය වැඩසටහනක් කරන්න තවත් සුන්දර ස්තානයක්

  • @saradissanayake9865
    @saradissanayake98654 жыл бұрын

    Mey soba dahama sada surakimu

  • @then4355
    @then43554 жыл бұрын

    katharagama ali dinekth ekkath program ekkak karnna

  • @maheshpriyashantha2837
    @maheshpriyashantha2837 Жыл бұрын

    Aie dan sobhadaraa naththe.

  • @gayaniamarsing783
    @gayaniamarsing7832 ай бұрын

    Naya.supiri.films akk.nam😅😅😅

  • @anandarandenib.m.8621
    @anandarandenib.m.86214 жыл бұрын

    mewata piliyam nokeruwoth ape malagama apima ikmankaraannawa

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Жыл бұрын

    අද ත් ඔය නරක ජාන ඇති අය බොහොම යි .

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera56483 жыл бұрын

    Owa rakagatha uttui e aya elikaranna kamatinawage.

  • @diytrucker8021
    @diytrucker80213 жыл бұрын

    දෙයිහාන්දුරුවනෙ එ කටහඬ ඇස්වහක් කටවවහක් නැ

  • @P.B_Ekanayake_nc_dairy_farm_2
    @P.B_Ekanayake_nc_dairy_farm_23 жыл бұрын

    ada 2020 10 01mama kalawewa lagama , mata keemata awasha meyay. ali minisgetumata hethuwa wananthara elikiriemai.kalawewa awata wananthara heanwagawata elikaranawa ape minissu.me kriyadamaya neweththuwa yahapanala rajaya.namuth den inna rajaye idam amthi newatha hen wagawata awasaradunna wildlife eka gena nositha thamage chanda padana

  • @P.B_Ekanayake_nc_dairy_farm_2

    @P.B_Ekanayake_nc_dairy_farm_2

    3 жыл бұрын

    genasitha.janapathi thumani mee kalawe wa awata henwagawa nawathanu wana sathunge yaha patha gena sitha.

  • @wihagawidusara3006
    @wihagawidusara30063 жыл бұрын

    Naya elluwe thope gedara geniyndada.

  • @AsithChamidu
    @AsithChamidu3 жыл бұрын

    මෙන්න මේවා තමා හරියට දොකියුමෙන්ටිස් කරනවා කියන්නේ. අර කොත්තු ගහනවා වගේ කිසිම කොලිටියක් නැති ප්‍රෝග්‍රෑම් කරලා මිනිස්සුන්ගේ බ්රෙන්වොෂ් කරනවා දෙරණ නාලිකවෙයි, හිරු නාලිකවෙයි නිෂ්පධකවරුන්ට මේවා පෙන්වන්න.

  • @user-ss6yf7ks6y
    @user-ss6yf7ks6yАй бұрын

    Ali manthare kiyala Ali pannuwe naha. Kathawa vitharai

  • @adali1980
    @adali19804 жыл бұрын

    E kaly patta gon idala tiyenawa puty lankawe.

  • @sewangalaapi7788
    @sewangalaapi77884 жыл бұрын

    මොනව හරි අරන් එන්න උඩවළවේ කැලේ හිටපු අලි දැන් මහ දවාලෙත් ප්‍රධාන පාරේ,උක් වගා වල...අපි උදෙත් මුර රෑටත් මුර....

  • @nelukachandranath7183

    @nelukachandranath7183

    4 жыл бұрын

    මෙදා පාරත් මහින්ද රනිල් ගොටා සජිත් මේ අයගෙන් කාට හරි කතිරෙ ගහපල්ල උන් එයි මුරට.

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera56483 жыл бұрын

    Pagiri trees wawanawa Africans for protection.

  • @priyaanmadusanka678
    @priyaanmadusanka6783 жыл бұрын

    Raatha palaka idala. Henaka idala video ekak karanam hari ali ena palaka.

  • @deepanimadushi8729
    @deepanimadushi87294 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබට.දිගටම මෙි වගේ වැඩසටහන් කරන්න අපි බලන් ඉන්නවා .

  • @mumtazshini8067
    @mumtazshini80674 жыл бұрын

    ..

  • @S.M_SHAN609
    @S.M_SHAN6094 жыл бұрын

    දැන් අලි මන්තර වලිං පලයක් නැත්තෙම නැති තරම්ය

  • @lahiruudayanga7044
    @lahiruudayanga70442 жыл бұрын

    Aeththunam pennanna epa ape unta vinasa karala dai.

  • @mrhappy7792
    @mrhappy77923 жыл бұрын

    ko ithin manthara borune

  • @TravelWithMaami
    @TravelWithMaami4 жыл бұрын

    හබරන අලින්ට මොකද උනේ? kzread.info/dash/bejne/h36n1LSbgryxYbA.html

  • @itchycam6634
    @itchycam66344 жыл бұрын

    Ai BN munta kiyala Covid 19 akata mantharayak ahama ahaganna Barida?!🤣🤣🤣

  • @anuradhaharshani8172
    @anuradhaharshani81724 жыл бұрын

    ❤️❤️

Келесі