No video

Sobadhara - Sri Lanka Wildlife Documentary| 2019-06-07 | Bear | වලහා

#Srilanka #Wildlife #Documentary
#SobadharaSeason3
#SobadharaEpisode12
#Bear#SriLankanBear
#Sobadhara2019-06-07
#වලහා
Sobadara - Best Wild Life Program in Sri Lanka
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_r. .
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED

Пікірлер: 36

  • @lasidumalintha8739
    @lasidumalintha87392 жыл бұрын

    ශ්‍රී ලංකාවේ වන ජීවි සම්පතක් වන කළු වලහා ගැන ගොඩක් තොරතුරු ඉගෙන ගත්තා . ස්තූතියි

  • @naturenersery6416
    @naturenersery64165 жыл бұрын

    Sobadhara obata digu gamanak yanna man suba praatana krnawa

  • @perpachuvas8855
    @perpachuvas88553 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @champawijenayaka5826
    @champawijenayaka58266 ай бұрын

    👍වන සංරක්‌ෂ න නිළ දරු වනි ඔබගේ වගකීම රට‍ වෙනුවෙන් ඉටු කරන්න බිය නොව න්න වනජීවීන් මරන් කන මිනිස්සු න් ට දඩුවම් වෙනස් කරන්න නීති හදන්න දැන් බලන් හිටිය ඇ ති

  • @virajguneththi8938
    @virajguneththi89384 ай бұрын

    හොඳ වැඩසටහනක්..ස්තූතියි

  • @lasanthaindunil6350
    @lasanthaindunil63505 жыл бұрын

    supirima ah presenter was awesome

  • @hansikamalshani1192
    @hansikamalshani11925 жыл бұрын

    Minusun mee parisaraye aithiya thamange yaii sitha eya winasha karadamamin sitin kaleka..mee parisaraya siyaluma sathwayange yaii sithannata ida harina..mee wadasatahanata hada piri pranamaya..

  • @chathuravimanga
    @chathuravimanga5 жыл бұрын

    Niyamayi ❤️

  • @mohomadfahim1995
    @mohomadfahim19954 жыл бұрын

    ලස්සනයි 😍😍

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78184 жыл бұрын

    Harima wedgath weda sathanak.digtma karan yanna api suba patnwa.ජය වේවා 🙏🙏🙏

  • @srilankatravelart1711
    @srilankatravelart17114 жыл бұрын

    wow

  • @pethumsanjeewa9282
    @pethumsanjeewa92823 жыл бұрын

    Adarei hamadamath mageratata❤❤❤❤❤❤

  • @lovelyevents3272
    @lovelyevents3272 Жыл бұрын

    Meka බලද්දී matath asavak ati una satun araksha kirima sadaha

  • @onethliyanage04
    @onethliyanage04 Жыл бұрын

    Oba thumata sthuthi

  • @aruns90
    @aruns905 жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻🥰🥰👍🏻👍🏻👍🏻👍🏻

  • @proz1995

    @proz1995

    5 жыл бұрын

    marry me Aruni Weerasingha

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @surangaliyanage6472
    @surangaliyanage64724 жыл бұрын

    Ane payak dennakoooooo...........

  • @lovelyevents3272
    @lovelyevents3272 Жыл бұрын

    Apith asai

  • @tharinduruwan3687
    @tharinduruwan3687 Жыл бұрын

    මනෝපාරක් වගේ මේක බලන කොට

  • @dewminaabisheka2321
    @dewminaabisheka23213 жыл бұрын

    වලහාත් සුනඛ කුලයටම අයත් වන සත්වයෙක් නේද?

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    නෑ.වලහා ursidae.සුනකයො,හිවල්ලු,වෘකයො canidae

  • @dewminaabisheka2321

    @dewminaabisheka2321

    2 жыл бұрын

    ඒ උනත් වලහගෙ කිට්ටුම සබඳතාවය සුනඛ කුලයලු නේද? ගූගල් වල තැන් කිහිපයකම සඳහන් වෙලා තිබ්බා.

  • @dewminaabisheka2321

    @dewminaabisheka2321

    2 жыл бұрын

    @@lovesl9386 සුනඛයින් හිවලුන්ගෙත් වර්ග වෙනස්කම් තියෙනවා නේද?

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    @@dewminaabisheka2321 කුලය නෙවෙයි.පවුල සමීපයි.හැම මාංශභක්ෂක සතෙක්ම අයත් වන්නේ carnivora විලෝපික කාණ්ඩයට.carnivora කාණ්ඩය බෙදෙනවා උපකාණ්ඩ දෙකකට.එකක් caniformia හා feliformia ලෙස.feliformia උපකාණ්ඩයේ තමා සිංහයන්,චීටන්,පූසන්,මුගටියන්,කලවැද්දන්.caniformia උපකාණ්ඩයට අයත් වෙන්නේ වලසුන්,බල්ලන්,මුහුදු සිංහයන්,‍රැකූන් වගේ අය.ඉතින් මෙතනින් තමා මේ අයගේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ.නැවත් caniformia බෙදෙනවා කොටස් 9කට.canidae, ursidae, procyonidae වගේ පවුල් තමා මේකට සම්බන්ධ.එතනින් මෙයාලගෙ සම්බන්ධය දුරස් වෙනවා .caniformia උපකාණ්ඩයට බල්ලන් සමග වලසුන් සිටියාට ඔවුන් එකම කුලයේ නොවෙ.

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    @@dewminaabisheka2321 ඔව් බල්ලා කියන්නේ වෘකයාගේ උප විශේෂයක්. ඒනිසා වෘකයාගේ හිවලුන්ගෙ වෙනස්කම් පවතින ආකාරයටම හිවලා හා බල්ලා අතර වෙනස්කම් පවතිනවා.බල්ලා කියන්නේ වෘකයෙක්.නමුත් ඔවුන් දෙදෙනාගේ බොහෝ සමානකම් පවතිනවා.බාහිරින් වෙනස්කම් කිහිපයක් පැවතුනාට

Келесі