Smart Test Ep :70 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 70 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 2 400

  • @slthedamuthu
    @slthedamuthu2 жыл бұрын

    අඩේ💪💪! මගේ නම කිව්වනේ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pudumavideo

    @pudumavideo

    2 жыл бұрын

    සුබපැතුම් !!!

  • @lagoonsea4905

    @lagoonsea4905

    2 жыл бұрын

    Thisara ne nama

  • @bhanirajapaksha7855

    @bhanirajapaksha7855

    2 жыл бұрын

    සුබ පැතුම් සහෝ............😉😉👍👍😆😆

  • @The_Blue_Hunter

    @The_Blue_Hunter

    2 жыл бұрын

    @@pudumavideo සුපිරි ඈ

  • @senulasensith6784

    @senulasensith6784

    2 жыл бұрын

    සුබ පැතුම් බ්‍රෝ..........

  • @rochanatharuka5844
    @rochanatharuka5844 Жыл бұрын

    (1)පීනන්න බැරි එක්කෙනාව බේර ගන්නවා (2)ඇස් දෙක පේන්නේ නැති කෙනාට ඇස් දෙක පේන්නේ නැති උනාට පීනන්න පුලුවන්නේ (3)කකුල් දෙක නැති උනාට ඇස් පේනවනෙ . (4)ඇස් පේන්නේ නැති කෙනා පීනනවා කකුල් දෙක නැති කෙනාව කරේ තියං .කකුල් දෙක නැති කෙනා ඇස් දෙක පේන්නෙ නැති කෙනාට පාර කියනවා.එහෙම කියලා ගොඩ බිමට එනවා

  • @laksilahewage2802

    @laksilahewage2802

    3 ай бұрын

    සුපිරි මොලේ

  • @user-vc7lk1sw5r

    @user-vc7lk1sw5r

    2 ай бұрын

    3:32 3:32 3:33

  • @user-dp8uo9px2t

    @user-dp8uo9px2t

    2 ай бұрын

    👍👍

  • @nethunichamathka671
    @nethunichamathka6712 жыл бұрын

    ලංකාවටම එකයි ඒක සහතිකයි 🇱🇰 😍 ආදරෙයි පුදුමයට හැමදාම❤️🖤❤️🖤❤️

  • @mrdagayayt3216

    @mrdagayayt3216

    2 жыл бұрын

    ලෝකෙටම නෙමෙද 🤗

  • @nethunichamathka671

    @nethunichamathka671

    2 жыл бұрын

    @@mrdagayayt3216 ඔව් නේ 😍❤️🖤

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @manjulilakshika4447

    @manjulilakshika4447

    2 жыл бұрын

    එකෙම්ම

  • @djlahiru3570

    @djlahiru3570

    2 жыл бұрын

    Yes. You are corret

  • @user-ik8mt2ei8k
    @user-ik8mt2ei8k3 ай бұрын

    මම බේර ගන්නෙ කකුල් දෙක නැති කෙනාව මොකද . පීනන්න බැරි එක්කෙනාට කකුල් දෙක ඇස් දෙක පේනවා නෙ එයාට try කරන්න පුලුවන් පීනලා ගොඩට යන්න ,ඇස් පෙන්නෙ නැති කෙනාටත් පුලුවන් අනිත් කෙනා එක්ක යන්න පීනලා . කකුල් නැති කෙනාට කකුල් නැති නිසා පීනන්න බෑ ගිලෙනවා😊

  • @chamodayachanal9128
    @chamodayachanal91282 жыл бұрын

    පුදුමයාට ආදරේ 🎤🎤🎆🎆🎆

  • @chamathkaranali9020
    @chamathkaranali90202 жыл бұрын

    මම බේරගන්නේ නම් පීනන්න බැරි කෙනාව.එයාට පීනන්න බැරි උනාට ඇස්,අත්,කකුල් ඔක්කොම තියෙනවානේ.තනියම ජීවත් වෙන්න උනත් පුලුවන් එයාට.අනිත් දෙන්නවම බේරගන්නත් පුලුවන්නම් එයාවත් බේරගන්නවා ඒත් බැරිනම් ඉතින් අපි බේරගන්න කෙනාට තනියම උනත් ජීවත් වෙන්න පුලුවන්කම තියෙන්න ඕනනේ ☺️

  • @legendarylk9856
    @legendarylk98562 жыл бұрын

    යාලුවනේ අපිටත් සහයෝගයක් දෙන්න.ඔයාලට හැමෝටම පින්.

  • @dewsaranethmini6096
    @dewsaranethmini6096 Жыл бұрын

    පුදුමයාට ගොඩාක් ඉස්තුති

  • @damiyaff2808
    @damiyaff28082 жыл бұрын

    පලවෙනි එක 9.20 දෙවෙනි එක 11.00 එ දෙක අතර කලය 1.20 ඉට පස්සෙ ගත්ත එකෙ වෙලව 4.00 යි මුලු වෙලව 9.20 11.00 ± 4.00 = 24 . 20

  • @lakdinubandara7336
    @lakdinubandara73362 жыл бұрын

    පුදුමයා වගේ 10 හිටියනම් රට ගොඩ ❤️

  • @lakdinubandara7336
    @lakdinubandara73362 жыл бұрын

    අන්තිම ප්‍රශ්නේ ට උත්තරේ තමා = අර කඩේ තියන ඔරලෝසුවේ වෙලාව 5.00 නේ.එතකොට එයා ඇරන් තියෙන්නේ ⏰ තිබ්බ වෙලාව

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura23312 жыл бұрын

    අද ගොඩක් හොඳyi 💕💕💓💓❤️💐💐💝💝👌👌👌👌👌👌👌👌👌👌👌👌😀😀😀😀👌👌👌👌👌👌👌

  • @shehanishanka7929
    @shehanishanka7929 Жыл бұрын

    Arham in sabargam pagal I am a Windsor😢

  • @gameytop8387
    @gameytop83872 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ වෙලාව 3.15 හේතුව අංක 315 වැනි ඔරලෝසුව තමයි ගැලපෙන්නේ අනිත් ඔරලෝසු අංක එක්ක ගැලපෙන්නේ නැති නිසා

  • @devsethmendis9676

    @devsethmendis9676

    2 жыл бұрын

    ප්ද්ස්ද්ෆ්

  • @geethpeiris.381
    @geethpeiris.3812 жыл бұрын

    අන්තිම ප්‍රශ්ණෙට උත්තරෙ 7.30 ,පොඩි කට්ටෙ සිට දක්ෂිණාවර්තව දිග කට්ටට තියෙන කෝණය හොයල ලොකු ගේමක් දීලා උත්තරේ ගත්තා.

  • @user-ny5ts3ui2j
    @user-ny5ts3ui2j4 ай бұрын

    Super bro❤❤this is my favorite movie.🎉i love to you very much ❤❤❤❤❤❤

  • @SashakilaDanjaya-cl1nq
    @SashakilaDanjaya-cl1nq3 ай бұрын

    Mata eka prashnayak thinawa mulma prashne pudumaya kohomada hariyatama anumana kale ganan sar kola dekema liwwe kapila kiyala 😮

  • @TV-oz6zo
    @TV-oz6zo2 жыл бұрын

    10.10 සාමාන්‍යයෙන් ඔරලෝසුවක තියෙන්නේ ඒ වේලාව

  • @Djmusicgamer1
    @Djmusicgamer12 жыл бұрын

    පුදුමයො ඔයාට වුන අනතුර ගැන කාටුන් රුප වාගේ විඩියො එකක් හාද ළා දාන්නකො ඔයා විඩියො හාදනවා වාගේ 👷👷 එකට කැමති ආය👍👍👍 කරගෙන යන්න😀😀😀😀

  • @KaviduK
    @KaviduK8 ай бұрын

    පුඩුමයො ඔයා නම් පට්ට❤

  • @nethminikavindi4839
    @nethminikavindi4839Ай бұрын

    ඔයාගේ වීඩියෝ නම් හොඳයි පුදුමයා තව වීඩියෝ දාන්න❤

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    පුදුමයගේ චැනල් එකට ගොඩාක් අස හිතෙන්නෙ පුදුමය කතා කරන ආදරණීය කම නිසා ආදරෙයි පුදුමයෝ 👍👍❤❤❤❤👍👍👍❤❤❤❤👍👍👍👍👍

  • @rulebreaks8883
    @rulebreaks88832 жыл бұрын

    ඔන්න පුදුමයෝ අදත් දාපු ගමන් බැලුවෝ 😊😊😁😁☺️☺️

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @wowniyamaigeethamala9989

    @wowniyamaigeethamala9989

    2 жыл бұрын

    5.oo thama uththare mokada a kade gahala thiyanava velava 5.00 kiyala a oralosuva gaddi hari velava hadala denne

  • @k.cudayanga439
    @k.cudayanga4392 жыл бұрын

    බේරන්නෙ ඇස් නොපෙනෙන කෙනා. පාද නැති කෙනාට අත් වලින් පීනලා බේරෙයි. පීනන්න බැරි කෙනා බයටම අත් ,පා වනලා උත්සාහ යෙන් බේරෙයි. ඒත් අන්දයාට ගොඩබිම් නොපෙනෙයි ඔහු වෙහෙසවී විඩාව නිසා ගිලෙයි.

  • @ShyamadilaniRathnayake
    @ShyamadilaniRathnayake2 ай бұрын

    ❤❤❤❤❤ මරු ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා 😊😊😊😊

  • @hansiranasinghe6004
    @hansiranasinghe60042 жыл бұрын

    පීනන්න බැරි කෙනාව බේරගන්නවා. අනිත් දෙන්නටම පීනන්න පුලුවන් නිසා පාද අහිමි කෙනාගෙ උදව්වෙන් හරි බෝට්ටුවේ සද්දෙන් හරි පීනගෙන එන්න පුලුවන්. 😊

  • @loshanasirnavodya4604

    @loshanasirnavodya4604

    Жыл бұрын

    Maathhh

  • @DirushiAngela

    @DirushiAngela

    4 ай бұрын

    😂😂

  • @DirushiAngela

    @DirushiAngela

    4 ай бұрын

    Niyamai smat test 😊

  • @nijabima-1824
    @nijabima-18242 жыл бұрын

    වීඩියෝ එක සුපිරි පුදුමයා.thank you පුදුමයා.❤️❤️🙏🏻🙏🏻

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko...

  • @ddgemenigyt1467
    @ddgemenigyt14672 жыл бұрын

    පුදුමයා අයියේ ඔයා කිව්වා නේද මුල්ම ජෝඩුවට බුරියක් නෑ කියලා එතකොට එයාල මේ ලෝකේ ජීවත් උනේ කොහොමද.අනික එයාලගේ දරුවො බිහිවුනේ කොහොමද.

  • @dipikaniroshani7414
    @dipikaniroshani7414 Жыл бұрын

    පුදුමය තමයි මම දැකපු හොදම යුටූබ් චැනල් එක✔✔✔❤❤❤❤❤👍👍👍

  • @thusharigesadi5577
    @thusharigesadi55772 жыл бұрын

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ 5.00 මොකද කඩේ තියෙන ඔරලෝසුවේ වෙලාව 5.00 එතකොට 315වෙනි ඔරලෝසුවේ වෙලාව 5.00 ඒ වේලාව හරි නිසා ඒ ඔරලෝසුව ගත්තා.

  • @sathwasancharaka1871

    @sathwasancharaka1871

    2 жыл бұрын

    ඔයා නම් සුපිරි👍

  • @gayathridalpathadu7712

    @gayathridalpathadu7712

    2 жыл бұрын

    Ah owne ehennan

  • @buddymx5264

    @buddymx5264

    2 жыл бұрын

    Nice.

  • @sithum_chamod8980
    @sithum_chamod89802 жыл бұрын

    වැස්ස අදාලම නෑ...සිංනල් ඕනෙම නෑ...අනිව පුදුම වීඩියෝ බලනවා....ඔයාලත් එහෙමද....

  • @ruwanthahatharasingha2752

    @ruwanthahatharasingha2752

    2 жыл бұрын

    අර්

  • @sadishkumarkumar5595

    @sadishkumarkumar5595

    2 жыл бұрын

    Hmmmm

  • @vijayasirimapalagamage3987

    @vijayasirimapalagamage3987

    2 жыл бұрын

    අනිවා

  • @user-cn6ii1eg1r

    @user-cn6ii1eg1r

    2 жыл бұрын

    සිග්නල් නැතුව කොහොමද බලන්නෙ

  • @thilakarathnawa5365

    @thilakarathnawa5365

    Жыл бұрын

    අපේ ගෙදරට නම් සිග්නල් තියෙනවා ඒ නිසා බලන්න පුලුවන් අනිවාර්යයෙන් බලනවා

  • @user-fp9wi2en7f
    @user-fp9wi2en7f Жыл бұрын

    වේලාව 3.30

  • @Shenyu-San
    @Shenyu-San Жыл бұрын

    Pudumaya adath maru👍 thawa video danna good luck

  • @nikithsamalka5891
    @nikithsamalka58912 жыл бұрын

    අන්තිමට පුදුමයා ගන්න ඔරලොසුවෙ නවත්තපු වෙලාව ආයෙම හදලයි දෙන්නෙ.ඉතින් බිත්ති ඔරලොසුවෙ 4 තියනවාඑ නිසා 4ට තමා වෙලාව හදලා දෙන්නෙ

  • @kaveenprarthana3395
    @kaveenprarthana33952 жыл бұрын

    නියමයි පුදුමයා...වෙනද වගේම අදත් වීඩියෝ එක super 👌👌

  • @user-kk1vh5fo6t
    @user-kk1vh5fo6t7 ай бұрын

    උත්තරේ තමයි 7.30 , මොකද 200angle එක = වෙලාව 9.20 315 angle එක = වෙලාව 7.30

  • @user-we7qi9br1k
    @user-we7qi9br1k4 ай бұрын

    Pada අහිමි වුණ මිනිසා 🎉🎉🎉🎉🎉🎉🎉Neda mn harine🎉🎉🎉🎉

  • @user-ds4do2kn8o
    @user-ds4do2kn8o2 жыл бұрын

    නියමයි පුදුමයා👍 අපි ස්මාට් ටෙස්ට්වලට මාරම ආදරෙයි ❤️❤️❤️

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @topactionmoviesclips8569

    @topactionmoviesclips8569

    28 күн бұрын

    Gggghvg ​@@slspecularytoon551

  • @sanulinehansa9221
    @sanulinehansa92212 жыл бұрын

    පුදුමයා අයියගේ වීඩියෝ හොදයි කියන අය කෝ අත උස්සන්න...😇

  • @nilminisamali1768

    @nilminisamali1768

    2 жыл бұрын

    🙋

  • @angelakarsha3573

    @angelakarsha3573

    2 жыл бұрын

    🙋

  • @renukakumari1974

    @renukakumari1974

    2 жыл бұрын

    🙋

  • @djlahiru3570

    @djlahiru3570

    2 жыл бұрын

    🖐️🙋🙋🙋🙋🙋

  • @jgamehack822

    @jgamehack822

    2 жыл бұрын

    🙋

  • @leelaperera1700
    @leelaperera1700Ай бұрын

    මුලින් බේර ගන්නෙ පීනන්න බැරි කෙනාව. ඇස් නොපෙනෙන කෙනාට ටික වෙලාවක් එහෙම පීනන්න පුලුවනි. පාද නැති කෙනාටත් එහෙමයි. ඒත් පීනන්න බැරි කෙනාට තව මොහොතක්වත් ඉන්න බෑ. ඔහු ගිලෙනවා.

  • @kasheera9
    @kasheera9 Жыл бұрын

    ගෙදර ගියේ ඔරලෝසුව අරන් නම් ඒකෙ තියල තියෙන්න ඕන යන වෙලාවෙ හරි වෙලාව. එයා යද්දි වෙලාව 7.00යි. ඒ නිසා උත්තරේ 7.30 නෙවෙයි 7.00.

  • @kimtae7578
    @kimtae75782 жыл бұрын

    අන්තිම ප්‍රශ්නයට ඔච්චර අමාරු ඒවා දෙන්න එපා පුදුමයෝ.. ඉඟියක්වත් දෙන්නකෝ.... 😊🤔

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @premudihansima5116
    @premudihansima51162 жыл бұрын

    මන් බේර ගන්නෙ පීනන්න බැරි මිනිහව. මොකද එයාට පීනන්න බැරි උනට ඇස් දෙක හොදට පේනවා ඒ වගේම කකුල් දෙකකුත් තියේනේ. ඒකට තව හේතුත් තියේ ☺️

  • @slsongs9498

    @slsongs9498

    2 жыл бұрын

    Anith eka thamai 🖕

  • @megahacker744

    @megahacker744

    2 жыл бұрын

    Math ekamai😇😇

  • @user-cn6ii1eg1r

    @user-cn6ii1eg1r

    2 жыл бұрын

    ඉතින්

  • @sajeewaniwanaguru5126
    @sajeewaniwanaguru5126 Жыл бұрын

    පැයට විනාඩි 60යි, 90 - 60 = 30 පැය එකහමාරක් කියන්නේ විනාඩි 90ක් තමයි....😊

  • @user-ei8tv9ot5v
    @user-ei8tv9ot5v Жыл бұрын

    නියමයි පුදුමයා .......... සුපිරි ........

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi73892 жыл бұрын

    පුදුමයෝ ආයෙ නම් ස්කූටරයෙන් කරනම් ගහන්න එපා හොඳේ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි.

  • @uadayakanthi5205
    @uadayakanthi52054 ай бұрын

    ඔරලෝසු වේ වේලාව 5,00 යි

  • @user-wd3wh7le6h
    @user-wd3wh7le6h3 ай бұрын

    පුදුමයා කියන්නේ සුපිරි කෙනෙක් .

  • @senushenaya8554
    @senushenaya85542 жыл бұрын

    ආදරෙයි පුදුමයෝ හැමදාම ... පරිස්සමෙන් ඉන්න හැමදාම .. බුදු සරණයි ඔක්කොටම ...😊😊🌏💎

  • @chamindamunasingha6626

    @chamindamunasingha6626

    2 жыл бұрын

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔය්ත්

  • @senushenaya8554

    @senushenaya8554

    2 жыл бұрын

    @@chamindamunasingha6626 😀

  • @amarasinheamarasinhe1716

    @amarasinheamarasinhe1716

    2 жыл бұрын

    🤠🤥

  • @maheshsamarakoon333

    @maheshsamarakoon333

    2 жыл бұрын

    👍👍👍

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @riyonbatagoda6035
    @riyonbatagoda60352 жыл бұрын

    Amazing video pudumaya.Pudumaya can become the most talented detective in the world

  • @prabathkrishantha9486
    @prabathkrishantha94862 жыл бұрын

    මම බේර ගන්නෙ කකුල් නැති මිනිසා

  • @dkeerthirathna1500
    @dkeerthirathna15008 ай бұрын

    කැමති එක්කෙනෙක් බෝට්ටුවට ගන්නවා මොකද එයාලගේ අත්වල තමන්ට පීනන්න පුලුවන්ද බැරිද කියලා ලියලා නෑනෙ😅😂

  • @maths3950
    @maths39502 жыл бұрын

    මන් බේර ගන්නෙ පීනන්න බැරි මිනිහව. මොකද එයාට පීනන්න බැරි උනට ඇස් දෙක හොදට පේනවා ඒ වගේම කකුල් දෙකකුත් තියේනේ. ඒකට තව හේතුත් තියේ ☺

  • @chathuripriyadarshani8197
    @chathuripriyadarshani81972 ай бұрын

    315 ඔරලෝසුවේ වෙලාව 7.30යි.⌚⏰🕠⏲️🕰️🕢

  • @kasunkasunniranga8804
    @kasunkasunniranga88042 жыл бұрын

    කඩෙ තිබුන ඔරලෝසුවෙ වෙලාව 5.00 හින්දා පුදුමයා ඔරලෝසුව ගත්තා

  • @ajithrohana5463
    @ajithrohana54632 жыл бұрын

    ආදරෙයි පුදුමය. අනේ පුදුමය ඩිටෙක්ටිව් ඇල්බටගෙ වීඩියෝ එකක් දෙන්නකෝ

  • @senulasensith6784

    @senulasensith6784

    2 жыл бұрын

    මමත් කැමතියි ..සහෝ

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @dewminasandeep7527
    @dewminasandeep75272 жыл бұрын

    පුදුමයා තමා හොදටම කරලාතියෙන්නෙ..........ආදරෙයි පුදුමයෝ😁😁😁

  • @johncamilas343

    @johncamilas343

    10 ай бұрын

    🤐🤤😪😶‍🌫🐕🐕‍🦺🦮

  • @sadhubbh9580
    @sadhubbh95802 жыл бұрын

    මන් පීනන්න බැරි මනුස්සයවය් ,කකුල් අහිමි මනුස්සයවය් ඔරුවට දාල .අන්ද මනුස්සයවත් අරන් මන් පීනන් ගොඩට එනවා 🥲🌈️😀

  • @SamanPerera-ov1gg
    @SamanPerera-ov1gg29 күн бұрын

    1 පිච්චඑකෙ පීනන්න බරි උනාට කකුල් අත් අහිමි නැ නමුත් 3පිච්චෙර් එකෙ කකුල් අහිමි ඒත් පීනන්න බරි නැ අනික අස් පෙනවා නමුත් 2 පිච්චෙර් එකෙ අස් පඒන්නෙ නැ 2පිච්චෙර් එක පිලිතුර

  • @sasinuvindil3025
    @sasinuvindil30252 жыл бұрын

    හැමදාමත් ස්මාට් ටෙස්ට් සුපිරි 👌👌හැමදාමත් ආදරෙයි 🙏🙏😃😃😃❤❤

  • @geethanjaleeshashikamala3541
    @geethanjaleeshashikamala35414 ай бұрын

    උත්තර ය 5.00

  • @mathsbro6941
    @mathsbro6941 Жыл бұрын

    ඔය වගේ එපා කරපු ගුරුවරු ඉන්නවා ඕන තරම් ඉස්කෝල වල. මට english එපා වුනෙත් ඒ වගේ ගුරුවරියක් නිසා තමයි

  • @slthedamuthu
    @slthedamuthu2 жыл бұрын

    7.30 යි උත්තරේ. 12යි පැය කට්ටයි අතර වමාවර්ත කෝනය හා 12යි මිනිත්තු කට්ටයි අතර දක්ෂිණාවර්ත කෝනයේ එකතුව=අංකයට

  • @isurudshan8176
    @isurudshan81762 жыл бұрын

    පුදුමයා ගතත ඔයරලොසු වල වෙලාව අතර පරතරය අනුව එන්නෙ 1-(9-4 අතර ) 2-(11-12 අතර ) 3-(12-4 අතර ) ඒ කියන්නෙ ඔතන අඩු 9-11 අතර කාලය ඔතෙන්ට එන්න ඕනා 8.55 හරි 10.45 හරි

  • @arunaprabath-vg4rq
    @arunaprabath-vg4rq Жыл бұрын

    Mamanam plwnyanma pinna bari minihawa bragannawa.itapassa2,3 awastawladi anit dannawa bra gannawa. Koblanna auttara hari kuna aya

  • @chamodsathsara5687
    @chamodsathsara5687 Жыл бұрын

    පාද අහිමි මිනිසා

  • @gamingdoggy8582
    @gamingdoggy85822 жыл бұрын

    ඊලඟ එපිසොඩ් එකෙන් ඇල්බට් ඕනැ කියන අය මේ කොණට

  • @nilukapriyanthi1424

    @nilukapriyanthi1424

    Жыл бұрын

    Me tooo................🤭🤭

  • @TharangaSudarshani

    @TharangaSudarshani

    Жыл бұрын

    Moodays

  • @user-ol5yf9tk5r

    @user-ol5yf9tk5r

    Жыл бұрын

    ඉලග එපිසොඩ් එකේ උබේ අම්මව ඔන කටට දෙන්න පොන්නය😂

  • @chandranisamanlatha2847

    @chandranisamanlatha2847

    10 ай бұрын

    Ow eka eththa❤

  • @senarathwiki4352
    @senarathwiki43522 жыл бұрын

    උත්තරේ 5.00 මොකද කඩෙ ඔරලෝසුවෙ තිබ්බෙ 5.00 කියලා ඉතින් එ වෙලාව හරි නිසා පුදුමයා එ ඔරලෝසුව තොර ගත්තා

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 Жыл бұрын

    තුන්වැනි එක්කෙනා

  • @oneshsathsara2258
    @oneshsathsara2258 Жыл бұрын

    3.15 යි

  • @dandaibandai-4291
    @dandaibandai-42912 жыл бұрын

    පුදුමයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා ආදරෙයි පුදුමයා

  • @godmovement8917

    @godmovement8917

    2 жыл бұрын

    කව්ද ඔයා

  • @godmovement8917

    @godmovement8917

    2 жыл бұрын

    ඔයා anything sinhala ද

  • @dandaibandai-4291

    @dandaibandai-4291

    2 жыл бұрын

    @@godmovement8917 මමද

  • @godmovement8917

    @godmovement8917

    2 жыл бұрын

    ඔව්

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @swarnathilakabalasooriyaku6554
    @swarnathilakabalasooriyaku65542 жыл бұрын

    11.00 වෙලාව ඔරලෝසුව ගත්තේ 11.00 නිසා

  • @VinithaLalani-qx9nc
    @VinithaLalani-qx9nc3 ай бұрын

    3.00 p.m rasindu

  • @nimsaragem2668
    @nimsaragem26682 жыл бұрын

    පුදුමයො මම දිව්‍ය ලොකෙ ගිහින් අවෙ මට හරි මහන්සිනෙ දිව්‍ය ලොකෙ සක්වල දෙවියන් පවා සිවිල් පිට නෙ අනෙ ඉන්නෙ ☺️☺️☺️

  • @arunapeiris9066
    @arunapeiris90662 жыл бұрын

    අදත් මරු 👌 පුදුමයෝ.......

  • @lasalboy9560
    @lasalboy9560 Жыл бұрын

    4.00 යි

  • @suramyasenevirathna4104
    @suramyasenevirathna4104 Жыл бұрын

    3.00 ද? වෙලාව ♥️♥️♥️

  • @talentedboys3447
    @talentedboys34472 жыл бұрын

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ 5:00 මොකද දැන් වෙලාව 5:00 කියලා කඩේ ඔරලෝසුවේ තියනවා. ඉතින් ඔරලෝසුව ගන්නකොට හරි වෙලාව හදලා තමයි දෙන්නේ ❤️

  • @mr.surasena5256

    @mr.surasena5256

    2 жыл бұрын

    👍

  • @kumarapieris233

    @kumarapieris233

    2 жыл бұрын

    5

  • @Sinduwa-h4d

    @Sinduwa-h4d

    2 жыл бұрын

    Mata mathak une nane. Naththam mama danava.

  • @rangidinushika9900
    @rangidinushika99002 жыл бұрын

    වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තූතියි පුදුමයා....

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @darshakapathirana5261

    @darshakapathirana5261

    2 жыл бұрын

    Beraganne peenanda bari kena

  • @Koreanmusicgirliloveyou
    @Koreanmusicgirliloveyou6 ай бұрын

    මන් නම් තෝර ගන්නේ පාද අහිමි එක්කෙනා.මොකද ඇස් පේන්නැති එක්කෙනාට පීනන්න බැරි එක්කෙනාගෙ උදව්වෙන් ගොඩට එන්න පුලුවන්.එත් පාද අහිමි එක්කෙනාට ඇස් පේන්නැති එක්කෙනා එක්ක ගොඩට එන්න අමාරුයි

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 Жыл бұрын

    Mama nm nwraganne bas nopenena kena

  • @pujanidarshana9169
    @pujanidarshana91692 жыл бұрын

    වීඩියෝ එක නම් නියමයි පුදුමයෝ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 🙏. පුදුමයා කියන්නේ ඉතිං ඔයාටම ගැලපෙනම නම තමයි. ❣️🥰

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @rohandias5965

    @rohandias5965

    Жыл бұрын

    😭😭😭😭😭😭😭

  • @gamininanayakkara6676
    @gamininanayakkara66762 жыл бұрын

    අදත් මරු පුදුමයෝ... 👍✨ data on කරල තියන්න බැරි උන නිසා පරක්කු වෙලා ආවෙ video එක... ඒත් කමක් නෑ බැලුවනෙ...

  • @suvinsasvidu84

    @suvinsasvidu84

    Жыл бұрын

    😂

  • @sindusira5001
    @sindusira50014 ай бұрын

    පීනන්න බැරි කෙනා...මොකද කිලෝමීටර් තුනක් එහා ඉන්න කෙනෙක්ගෙ ඇස් පේන්නෙ නෑ කියලා දැනගන්න බෑ...වතුරෙ ඉද්දි කකුල් තිබුනත් පේන්නෙ නෑ කකුල් නෑ කියන කෙනාගෙ....අනික ඒ දෙන්නට පීනන්න පුළුවන් කිවුවා...දුර ඉඳන් බැළුවම ඒ දෙන්නා පේන්නෙ පීනනව වගේ...නමුත් පීනන්න බැරි කෙනා හැසිරෙන්නෙ කලබලකාරීව...ඒ නිසා කොහොමත් ගොඩට ගන්න වෙන්නෙ පීනන්න බැරි කෙනා 😊

  • @swarnathilakabalasooriyaku6554
    @swarnathilakabalasooriyaku65542 жыл бұрын

    ඒකෙ තිබ්බෙ හරි වෙලාව

  • @gamininanayakkara6676
    @gamininanayakkara66762 жыл бұрын

    මම බේරගන්නේ පාද අහිමි කෙනාව...

  • @chamilapriyangani9985

    @chamilapriyangani9985

    2 жыл бұрын

    😛😛😛😀😀😀😀😀😀😀

  • @rithmalnayoditha4980
    @rithmalnayoditha49802 жыл бұрын

    පැය එකහමාරයි විනාදි 90 කියන්නේ එක ම කාලය තමා යන්න-විනාදි 90 එන්න-විනාඩි 90

  • @user-pp1or1uh1i
    @user-pp1or1uh1i3 ай бұрын

    මම පුදුමයාට ගොඩක් අදරෙයි.❤❤😂😂

  • @chathurikapriyadarshani4043
    @chathurikapriyadarshani4043Ай бұрын

    පීනන්න බැරි එක්කෙනාව ... මම බේර ගන්නේ ...............❤😂🎉😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanipunchiralage2876
    @ranjanipunchiralage28762 жыл бұрын

    අද වීඩියෝ එකත් සුපිරි වීඩියෝ 😊😊😊😍😍😍

  • @h.k.academyandsupervideo5215
    @h.k.academyandsupervideo52152 жыл бұрын

    පුදුමයා ගත්ත ඔරලෝසුවේ වේලාව ඒ කඩේට ගිහින් ඒ කඩේ තිබ්බ ඔරලෝසුවේ තිබුන ඇත්ත වෙලාව

  • @DilaniMatarage
    @DilaniMatarage5 ай бұрын

    තුන්දෙනා

  • @athulawasantha8570
    @athulawasantha85704 ай бұрын

    315 angle eka = වේලාව 5.40

  • @nirmalnethsara8208
    @nirmalnethsara82082 жыл бұрын

    අම්මෝ ඒක පලවෙනි එක මගෙන් ආ ආදරෙයි හැමදාම පුදුමයෝ ❤️🙂😍😎😎

  • @nethmaanuhas9986

    @nethmaanuhas9986

    2 жыл бұрын

    Mamai eka

  • @nirmalnethsara8208

    @nirmalnethsara8208

    2 жыл бұрын

    @@nethmaanuhas9986 😋😋😋😋

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Apiwth subscribe krl udaw krnnko

  • @kawithmawethmali3503
    @kawithmawethmali35032 жыл бұрын

    Uththare 5 ඔරලෝසු shop ake thibba oralosuve velava 5.00 ithin අංක 315 oralosuve vela 5.00 🕓

  • @viman9277
    @viman92773 ай бұрын

    315 වේ ඔරලොසුවේ වෙලාව 8.00 යි

  • @darshanipriyangika6242
    @darshanipriyangika62423 ай бұрын

    මම බෝට්ටුවට නග්ගගන්නෙ "පාද අහිමි මිනිසා"

  • @imeshawanninayaka4719
    @imeshawanninayaka47192 жыл бұрын

    මන් නම් බේරන්නේ කකුල් නැති මිනිහව..අත් කකුල් තියන මිනිහට උවමනාවක් තියනවා නම් අනිවාරෙන් ඉගෙන ගන්න පුලුවන්කම තියනවා..ඇස් පේන්නේ නැති මනුස්සයාටත් එහෙම...ඒත් කකුල් නැති මිනිහට ඒක කරන්න ටිකක් අමාරුයිනේ ඒ හින්දා 😊

  • @DasunTv-pj1ri

    @DasunTv-pj1ri

    4 ай бұрын

    හරියට ප්‍රශ්නෙ අහන්න

  • @suwinilakmali850
    @suwinilakmali8502 жыл бұрын

    අද වීඩියෝ එකත් සුපිරි පුදුමයෝ 😀😀😀🎉️🎉️

  • @lalala3509
    @lalala35094 ай бұрын

    3.15 හේතුව තමයි ඒ හැම ඔරලෝසුවකම තිබුනෙ ඒ ඔරලෝසුවේ අංකය

Келесі