Smart Test Special EP : 03

Want to be smart person?? Yes, you can. join with us.
This is Smart Test Special EP: 03
#pudumaya
#smarttestspecial
#smarttest
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 5 428

  • @wishwamargaya8503
    @wishwamargaya85032 жыл бұрын

    මම නම් ආසම විද්‍යාඥයාට , ඒත් ඉතිං විද්‍යාත්ඥයෙක් වෙන්නත් ඉගෙන ගෙන ඉන්න ඕනේ ඒකට ගුරුවරයාව වැදගත් වෙනවා , ඒත් ඉතිං ඔය මොන⁣ දේටත් නිරෝගීව ඉන්න එපැයි. ඒක නිසා මම නම් බේරගන්නේ........... 🤔🤔🤔🤔 අවසාන වෛද්‍යවරයාව 🙂🙂🙂 හැබැයි මම ඔය තුන් දෙනාටම කැමතියි 🥰🥰තවත් Card Tricks ඕනේ. පුදුමයා අයියා පුදුම මොළකාරයෙක් ඇ 😁 සුපිරියි. ඇල්බට් කවද්ද එන්නේ 🙂🤔😁😁🤗🤗❤️

  • @janindurasaral9395

    @janindurasaral9395

    2 жыл бұрын

    Zombies

  • @hansamusicacademy5915

    @hansamusicacademy5915

    2 жыл бұрын

    ආ පීඩියා ඔයත් ආවද😃

  • @wishwamargaya8503

    @wishwamargaya8503

    2 жыл бұрын

    @Nimsara Creative Academy හා

  • @Wisheaya

    @Wisheaya

    2 жыл бұрын

    ඇත්තම තමයි pudumaya rasukeyo ko♥️♥️♥️♥️♥️

  • @shavindyajayakody8212

    @shavindyajayakody8212

    2 жыл бұрын

    Eth vayidya varayek vennath igena ganna epayi

  • @shaneshaguruge6577
    @shaneshaguruge65779 ай бұрын

    මං නම් Scientist, ගුරුවරයා එක subject එකකට විතරක් විශේෂ වෙන්න පුලුවම්.. Doctor එක අංශයකින් විතරක් special වෙන්න පුලුවන්.. හැබයි scientist බේරගත්තොත් හැම දේකටම උත්තර හොයාගන්න පුලුවම්. ඉගෙන ගන්න ගුරුවරුන්ට සමාන software එකක් හරි එක්කො Tablet එකක් හරි නිස්පාදනය කරයි. ලෙඩ රෝගවලට අලුත් පරීක්ෂණ කරල නව නිස්පාදනයන් කර්‍යි. ❤scientists

  • @JINUART12
    @JINUART1211 ай бұрын

    ගුරුවරයා බේර ගන්නවා ❤ ගුරුවරයාට පුළුවන් තවත් doctors බිහි කරන්න

  • @chamithimanka4980

    @chamithimanka4980

    10 ай бұрын

    My

  • @Mekalaprabhashini

    @Mekalaprabhashini

    10 ай бұрын

    Ey ew ugannd dnnwd dn nne . Aurudu keeyk ynwd eekt . Ethkm lokem miniaaunt mrenn wenne . Anthim doctor mrunoth .. doctorw bergththoth eyt thw doctorla hdnn ugnnd puluwnne😂

  • @lakshmansenarath1410

    @lakshmansenarath1410

    10 ай бұрын

    මමත් ගුරුවරයා

  • @user-xb4hi9ir9m

    @user-xb4hi9ir9m

    10 ай бұрын

    Sira

  • @anjulashanuka573

    @anjulashanuka573

    9 ай бұрын

    Guruwaraya ugannanne music😂

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana24057 ай бұрын

    මම තෝර ගන්නේ ගුරුවරයාව මොකද ගුරුවරයාට පුලුවන් කාලෙත් සමග අනාගත ආයෝජනය කරන්න ඒ අනුව scientist laa dictors laa බිහි වේවි😊

  • @user-zi8ei3iy5i
    @user-zi8ei3iy5i6 ай бұрын

    මුලින්ම හිතන්න විද්‍යාච්නයෙක් වෙන්නත් දැනුම එපෑ වයිද්‍යවරයෙක් වෙන්නත් දැනුම එපෑ ඒ නිසා මම නම් තෝර ගන්නෙ ගුරුවරිය මොන දේටත් ඉගෙනීම එපෑ කව්රු කොහොම වෙන්නත් ගුරුවරයානෙ තවත් අය බිහි කරන්න❤❤❤

  • @pinidu9255
    @pinidu9255 Жыл бұрын

    මම තෝරා ගන්නේ ගුරුවරයා කියන අය like එකක් දාන්න

  • @sandaru4572

    @sandaru4572

    9 ай бұрын

    වෛද්‍යවරයා ❤

  • @NAdeeshaSwarnamLi

    @NAdeeshaSwarnamLi

    9 ай бұрын

    ගුරුතුමිය

  • @LasanthiPriyadarshani-dy5wk

    @LasanthiPriyadarshani-dy5wk

    8 ай бұрын

    Guruvarayek natnam me kavruvat na

  • @mandinirajapaksha2531

    @mandinirajapaksha2531

    8 ай бұрын

    ගුරුවරයා❤

  • @sanduniy

    @sanduniy

    7 ай бұрын

    Math

  • @sgzeusgaming
    @sgzeusgaming2 жыл бұрын

    පුලුවන්නම් ඔක්කොම බේරගන්නවා. ඒත් එක්කෙනෙක් විතරනම් බේරගන්න පුලුවන්, මං නම් බේර ගන්නෙ විද්යාඥයාව මොකද එයාට තමයි අලුතින් එන ලෙඩ වලට බෙහෙත් හොයාගන්න පුලුවන්, අනික එයාට බෙහෙත් හොයාගන්න පුලුවන් කියන්නෙ එයාට ලෙඩ වලට බෙහෙත් දෙන්නත් පුලුවන් නෙ ඒ කියන්නෙ එයා වෛද්යවරයා හා සමානයි අනික එයා විද්යාඥයෙක් කියන්න ගුරුවරයකුට වඩා ඉගෙන ගෙන තියනව කියන එකනෙ ඒ කියන්නෙ ඕන්නම් එයාට උගන්නන්නත් පුලුවන් ඒකෙන් ගුරුවරයගෙ අඩුවත් පිරෙනවා 😌 අනික ගුරුවරයා තෝරගත්තත් බයානක ලෙඩක් ආවොත් ඉන්න ඔක්කොම මිනිස්සු මැරෙනවා මොකද ගුරුවරයට උගන්නලා වෛද්යවරයෙක් හදන්න ලොකු කාලයක් යනවා , වෛද්යවරයා බේරගත්තත් එයා ලෙඩ වලට බෙහෙත් දීලා තියන බෙහෙත් ඔක්කොම ඉවර උන දාට ඒත් ඔක්කොම මැරෙනවා, විද්යාඥයෙක්ට විතරයි බෙහෙත් හදන්නත් අලුතිනි බෙහෙත් හොයාගන්නත් පුලුවන් මන් හරිද පුදුමයා 😎

  • @charithaperera4662
    @charithaperera46626 ай бұрын

    Teacher .🧑‍🏫🧑‍🏫👨‍🏫👨‍🏫👩‍🏫👩‍🏫👍👍👍

  • @sachiraasith1443
    @sachiraasith14437 ай бұрын

    ඉගෙනගන්නත් අලුත් දේවල් හොයගන්නත් ජීවන් වෙනොනෙ ඒ හින්දා ඩොක්ටව බේරගනෝනෙ😅😂

  • @HiruniLakshman-xb5bm
    @HiruniLakshman-xb5bm10 ай бұрын

    ගුරුවරයා තමයි බේරගන්නේ ❤️❤️ ගුරුවරයෙකුට පුලුවන් ඔය හැමකෙනාම ගොඩනගන්න 😊❤️

  • @user-ux8fc4sc8k

    @user-ux8fc4sc8k

    9 ай бұрын

    එතකොට ලෙඩ උනොත් මොකද කරන්නේ...ඒ ගුරුවරයා නැටුම් ගුරුවරයෙක් නම් 😂

  • @tharushakawshalya6158
    @tharushakawshalya61582 жыл бұрын

    මම නම් බේර ගන්නේ විද්‍යාඥයව මොකද විද්‍යාඥයෙක්ට ගුරුවරයගෙත්,වෛද්‍යවරයගෙත් දැනුම තියනවා😍😍😍

  • @Mizukie12

    @Mizukie12

    2 жыл бұрын

    ඇත්තද ඔය ඔක්කොමේ දැනුම තියෙන්නෙ දෙවෙනි අම්මට / තාත්තට ඒ තම්යි teacher එයා නැත්තම් අනිත් අයට ඉගෙන ගන්න බෑ

  • @user-ju3ff4ge5g
    @user-ju3ff4ge5g6 ай бұрын

    ගුරුවරයව බේරගන්න ඕනි.. මොකද මේ අනික් දෙන්නම බිහි වෙන්න ගුරුවරයෙක් ඕනි..

  • @wedagedamithindika6641

    @wedagedamithindika6641

    3 ай бұрын

    ඒක ඇත්ත 😢😊❤

  • @k.ddarshani
    @k.ddarshani9 ай бұрын

    මම තෝර ගන්නෙ ගුරුවරයා අපිට ගුරුවරයා ඉගැන්වුවෙ නැත්තම් ගුරුවරයෙක් , විද්‍යාක්නයෙක් , වෛද්‍යවරයෙක් වෙන්න බැහැ❤

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Hmm mk akkiyoo koo

  • @nayanakumari-xp6od

    @nayanakumari-xp6od

    8 ай бұрын

    වෛද්‍ය වරයා

  • @lokkagaming8088
    @lokkagaming8088 Жыл бұрын

    ගුරුවරයා❤වයිද්‍යා වරෙයෙක් වෙන්නත් විද්ද්‍යානියෙක් වෙන්නත් ඉස්සෙල්ලාම ගුරුවරයගෙන් ඉගෙන ගන්න ඔනි එක නිසා මං බෙර ගන්නෙ ගුරුවරයා❤❤❤😊

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    දැන් ගුරුවරයා සින්හල උගන්වනවනම් ඕක වෙනවද බන්😂

  • @sankaprabashana3917

    @sankaprabashana3917

    Жыл бұрын

    ​@@hardinsciver5930සිරා කතාව 😂

  • @sathruachithya829

    @sathruachithya829

    Жыл бұрын

    😂😅

  • @aurora0534

    @aurora0534

    11 ай бұрын

    ගුරුවරයා ලෙඩක් හැදිලා මලොත් . 😷

  • @pqrs-ux1qx

    @pqrs-ux1qx

    10 ай бұрын

    ගුරුවරයට උගන්නන්නත් විද්‍යායා දෙවල් හොයාගන්න එපේ

  • @sandunikotuwegedara8936
    @sandunikotuwegedara8936 Жыл бұрын

    විද්‍යාඥයා වෙන්නත් වෛද්‍යවරයකු වෙන්නත් ඉගෙන ගන්න ඕනේ .ඒක නිසා ගුරුවරයා බේරා ගන්නවා ❤

  • @sampathkumara4179

    @sampathkumara4179

    Жыл бұрын

    Leda unama maru oya

  • @sampathkumara4179

    @sampathkumara4179

    Жыл бұрын

    Lokenma awasanaya kiyala amathaka unada

  • @user-yf7gw7wg5h

    @user-yf7gw7wg5h

    Жыл бұрын

    නැටුම් ගුරුවරයෙක් නම් 🤣

  • @Rishitha405

    @Rishitha405

    Жыл бұрын

    self study keranna puluvan

  • @asirisandakalum4862

    @asirisandakalum4862

    Жыл бұрын

    ගුරුවරය ප්‍රා තා කු නම්

  • @dhddhdh6824
    @dhddhdh68246 ай бұрын

    Mama nam hamotama asay eth vidyagnayek wenna ugannanneth guruwaraya vaidyawarayek wennathi ugannanneth guruwaraya Eka nisa mn Bera gannne Guruwaraya😊😊😍😍

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur56529 ай бұрын

    දැන් ඔතන ඉන්නෙ මේ ලෝකෙ ඉන්න අන්තිම ගුරුවරය නම් ඉතින් ඒ ගුරුවරයට විතරක් තනියම වෛද්‍යවරයෙක් හෝ වෙනත් කිසිවෙක් බිහි කරන්න බෑ. ඒකට එක එක විෂයට අදාල ගූරුවරු ගණනාවක් සිටින්න ඕන. ඒ නිසා මේ වෙලවෙ සෞක්‍යය තමයි වැදගත්ම දේ. ඒ නිසා බේරගන්න ඕන වෛද්‍යවරය. 😊😊

  • @vikumlakshitha1798
    @vikumlakshitha17982 жыл бұрын

    කාඩ් පැක් එකේ තියරිය... 13 කියන්නේ නියතයක්.. අපි හිතමු මුල් කාඩ් 13නේ එකක් වත් අනිත් පැත්ත හරපවුවා තිබුනේ නෑ කියලා.. එත්කොට ඒක අනිත් පැත්ත හරවපුවම කාඩ් 13i.. අනිත් සෙට් එකේ මුලින් අනිත් පැත්ත හරවපු කාඩ් ඔක්කොම තියන්වා.. දැන් හිතමු පලවෙනි 13ට 1යි ආවේ කියල.. එක අනිත් පැත්ත ගහ්පුවම කාඩ් 12යි.. දැන් අනිත් ගොඩට ගියෙත් කාඩ් 12යි. ඕක 13 නම් ඕනේ නෑ කාඩ් වෙන සංබ්‍යාවක් ආදේශ කරල බලන්න.

  • @sandunihalage5296

    @sandunihalage5296

    2 жыл бұрын

    Anith paththa harawanawa kohomath depaththa maru karala thiyanne ganna crd13.ekakvath anith paththa arila nathi unath anith gode 13 13ta samanai

  • @chamindamenaka4441

    @chamindamenaka4441

    Жыл бұрын

    🎉

  • @dilushaoshan

    @dilushaoshan

    Жыл бұрын

    මටනම් ගානට කාඩ් 10 ගානෙ ආවා

  • @ihavent_name
    @ihavent_name2 жыл бұрын

    මම වතුරට බැහැලා වෛද්‍යවරයයි ගුරුවරයයි බේරලා යවනවා...ගුරුවරයා මිනිස්සුන්ට උගන්වලා එක එක වෘත්තිකයො හදයි...වෛද්‍යවරය ලෙඩක් ආවොත් සනීප කරවයි ගුරුවරයට එයාගෙ වැඩෙ ලේසි වෙන්න...🤗💙

  • @nureshikasadamali6088
    @nureshikasadamali60889 ай бұрын

    මෙම ලොකෙ අවසාන ගුරුවරයා මොකද ගුරුවරෙයෙක්ට පුළුවන් තවත් විද්‍යානයො වෛද්‍යවරු බාහි කරන්න thanks

  • @iroshamadushani1622
    @iroshamadushani16228 ай бұрын

    මම නම් ගුරුවරුයාව බේර ගන්නවා අනිත් දෙන්නාම නිර්මාණය කරන්නේ ගුරුවරයා ගුරුවරයා බේරුනොත් අනිත් දෙදෙනාව ආයේ නිර්මාණය කරන්න පුළුවන් 👍

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 Жыл бұрын

    මම නම් බේර ගන්නෙ ගුරුවරයා.මොකද ගුරුවරයා ජීවත් උනොත් එක්කෙනාට දහදෙනෙක් බිහිකරයි.උගතුන්.❤

  • @DARKWOLF.OFFICIAL.1

    @DARKWOLF.OFFICIAL.1

    Жыл бұрын

    ලෙඩ හැදිලා ඉතුරු ටිකත් මැරැනොත් 😂

  • @adeeshaimanthi1682

    @adeeshaimanthi1682

    Жыл бұрын

    පලයන් 😆

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    Жыл бұрын

    ගුරුවරයා නැටුම් නම් උගන්නන්නෙ😅

  • @aurora0534

    @aurora0534

    11 ай бұрын

    ජීවත් වුනොත් නේ. කොරෝනා වගේ දෙයක් ආවොත් එතනම ඉවරයි

  • @thavinduvismal8518

    @thavinduvismal8518

    5 ай бұрын

    උගත් කමයි දැනුමයි තිබ්බට විදයානයෙක් වෙන්න බෑ හැමෝටම

  • @ihavent_name
    @ihavent_name2 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරෙ 51තාත්තට 15පුතාට 42 තාත්තට 24පුතාට 60 තාත්තට 06පුතාට

  • @LeelawathiLeelawathi-hh2jm
    @LeelawathiLeelawathi-hh2jm6 ай бұрын

    Vaidyavaraya

  • @chenukabasilu
    @chenukabasilu7 ай бұрын

    ගුරුවරයා බේර ගන්නවා ගුරුවරයාට පුළුවන් තවත් doctors බිහි කරන්න

  • @harshaprasad675
    @harshaprasad6752 жыл бұрын

    card trick එක maths වලින් ඔප්පු කරන්නද? Card 13ක් අනික් පැත්ත හැරෙව්වනෙ උඩම තියෙන කාඩ් 13ත් එක්ක අර 13න් x ප්‍රමානයක් ගියාම ලොකු කුට්ටමේ ඉතුරු 13-x. දැන් අර ගත්තු කාඩ් 13හි තමා අර අතනින් ගියපු x ප්‍රමානය තියෙන්නෙ ඒක අනික් පැත්ත හැරෙව්වම උඩ අතට තිබ්බ x ප්‍රමානය යට අතට හැරුනම දැන් එතනත් උඩ අතට ප්‍රමානය 13-x. අතන උඩ අතට ප්‍රමානයත් 13-x මෙතනත් 13-x (13-x=13-x) therefore x=x වෙනව අතන තියෙන උඩ අතට කාඩ් ගානයි මෙතන උඩ අතට කාඩ් ගානයි සමානයි

  • @dasanthaprasad4065
    @dasanthaprasad40655 ай бұрын

    මෙතනින් තෝර ගන්න ඕන ගුරුවරියව .❤ මොකද අපිට පුලුවන් ගුරුවරියගෙන් ඉගෙන ගෙන විද්යාන්නයෙක් වෙන්න . විද්යාන්නයගෙන් ඉගෙන ගෙන ගුරුවරියක් වෙන්න බැරි නිසා.👍

  • @maleeshanimsara8723
    @maleeshanimsara87237 ай бұрын

    thaththata-42 puthata 24

  • @SadeeshaTharuka-rt2ty
    @SadeeshaTharuka-rt2ty Жыл бұрын

    මම තෝරගන්නෙ ගුරුවරයා අපට කුඩා කාලයේ ඉදල නිවැරදි මග පෙන්වන්නෙ ගුරුවරු ❤❤❤

  • @dxjaguar6372

    @dxjaguar6372

    Жыл бұрын

    Hadisiye Ledak hedunoth 🤔

  • @lakshmansenarath1410

    @lakshmansenarath1410

    10 ай бұрын

    මමත්

  • @sltalkies9892
    @sltalkies98922 жыл бұрын

    ස්මාර්ට්ම තේරීම නම් Scientist තමා .. ලෝකේ අන්තිමය උදාවෙලානම් එයාට විතරයි පරීක්ශණයක් කරලා මේකට ගොඩයෑමක් නැත්නම් මානව වර්ගයේ පැවැත්මට යමක් හොයාගන්න පුලුවන් කියලා විශ්වාසය තියන්න පුලුවන් එකම කෙනා..

  • @kodi266

    @kodi266

    2 жыл бұрын

    මානව වර්ගයාගේ පැවැත්මට විසදුම් හොයන්න scientist ඕන නෑනේ..

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    මොන scientist කෙනෙක්ද දන්නවද.

  • @ireshabekoon4099
    @ireshabekoon40995 ай бұрын

    විද්‍යඤ්ඤයාට වඩා දැනුම බුද්ධිය තියන ගුරැවරයෙක්නම් ඔහු බේරගන්නවා නැත්තං විද්‍යඤ්ඤයා බේරගන්නවා ඔහුට අනිත් දෙන්නා වෙනුවට දෙන්නෙක් නිර්මානය කල හැක. 🤔

  • @hiruniranawaka3722
    @hiruniranawaka37226 ай бұрын

    මම තොරා ගන්නෙ වෛද්‍යවරයා ව,මොකද එයට පුලුවන් තව ජිවිත දහස් ගණනාවක් බේරා ගන්න.❤නමුත් ගුරුවරු වැදගත් .......❤️

  • @sulakshanafernando9535
    @sulakshanafernando95352 жыл бұрын

    පුතාගෙ වයස - 06 තාත්තගෙ වයස - 60 පුතාගෙ වයස -24 තාත්තගෙ වයස -42 පුතාගෙ වයස-15 තාත්තගෙ වයස -51

  • @hiru3646
    @hiru36462 жыл бұрын

    ලන්කාව ගැන හිතලා මම වතුරට බැහැලා ගුරුවරයයි වෛද්‍යවරයයි බේර ගන්නවා ඉතින් 😊😊 මගෙන් වැඩක් නැ නෙ අන්තිමේ ලන්කාවෙ කැල්ලක් හරි තියෙයිනෙ🙄

  • @PushpaLatha-bm4sj
    @PushpaLatha-bm4sj9 ай бұрын

    ගුරුවරයා, ඉගෙන ගෙන ඉන්න ඕන ඉස්සෙල්ලාම

  • @user-ti1dj4sq7g
    @user-ti1dj4sq7g6 ай бұрын

    පුදුමයා❤️❤️❤️

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana18002 жыл бұрын

    පුදුමය අයියගෙ සින්දු ටිකනම් ලස්සනයි 😍😍💜❤️💜

  • @udayabogoda1481
    @udayabogoda14812 жыл бұрын

    ලොකු ගමනක් අවිල්ලා තියෙන්නෙ පුදුමයෝ 🙏🙏🙏👍

  • @SaviduGunawardana
    @SaviduGunawardana9 ай бұрын

    Teacher thamai watinne country development ekata❤🎉😊

  • @shashikaladevendi9622
    @shashikaladevendi96227 ай бұрын

    මම තෝරගන්නේ ගුරුවරයා හේතුව විද්‍යාඥයයි , වෛද්‍යවරයයි නිර්මාණ කරන්න පුළුවන් ගුරුවරයාට 😊

  • @sanjanigunarathna9954
    @sanjanigunarathna9954 Жыл бұрын

    වයිද්‍යවරයා ❤️ මොකද ගුරුවරයෙක් උනත් විද්‍යාඤයෙක් උනත් මුලින්ම මේ ලෝකෙට එන්නත් වයිද්‍යවරයෙක්ගෙ උදව්වක් ඔනි. අනික ඉගෙන ගන්නත් මොන දේ කරන්නත් නිරෝගීව ඉන්නඔනි. විද්‍යාඤ්‍යට ත් පුලුවන් උගන්න ගුරුවරයටත් පුලුවන් උගන්නන ඒත් ඉතිම් ඔය කාටවත් බැ නෙ ලෙඩක් හැදුනාම බේත් කරන්න. අනික ඔනිම මනුස්සයෙක්ට ඉගෙන ගන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන් කොහොමහරි ඒත් බෙහෙත් ගන්නෙ නැතුව ලෙඩක් එකපාරක්වත් හැදෙන්නෙ නැතුව ඉන්න මිනිස්සු ගොඩාක්ම අඩුයි මන් හිතන්නෙ ඉතිම් මන් හිතන්නෙ වයිද්‍යවරයා ❤️

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    අන්න හරි.ගොඩක් උන් ගුරුවරයා කියන්නෙ පුරුද්දට.ගුරුවරයා මොනවද උගන්නන්නේ දන්නෙත් නෑ

  • @dulithdilshan3549

    @dulithdilshan3549

    Жыл бұрын

    වයිදයවරයා ඩෙන්ටල් එකෙ වැඩ කරන,නැත්තම් පශු වයිදය, කෙනෙක් උනොත් 🙁

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    @@dulithdilshan3549 common sense නැද්ද

  • @sas20021

    @sas20021

    9 ай бұрын

    ​@@hardinsciver5930akuru igena gthe nthan oy mukuth wenn bane.

  • @lishanimadhushika3608
    @lishanimadhushika36082 жыл бұрын

    Doctor තමයි බේරගන්න ඕනේ. teacher නැති උනාට KZread එකෙන් හරි බලලා ඉගෙනගන්න පුළුවන්.

  • @gaganasaura6566

    @gaganasaura6566

    2 жыл бұрын

    Teacher knekne kawada hri lamyekwa doctor knk krnne

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    @@gaganasaura6566 eth a teacher sinahala sahithya ugnnna kenek unot.ntnm dancing music wge

  • @NodutuLokaya_12
    @NodutuLokaya_129 ай бұрын

    ගුරුවරයා තමයි ඔය අනිත් දෙන්නවම බිහි කරන්නෙ❤

  • @sumithkumara1825
    @sumithkumara18257 ай бұрын

    Guruvaraya❤❤❤❤❤

  • @slfishworld6043
    @slfishworld60432 жыл бұрын

    අහම්බෙන් channel එක හම්බඋනේ ගැම්මක් තමා ඉතිම් 😍😍😍💪💪👍👍

  • @benten3708
    @benten37082 жыл бұрын

    මේකේ එපි 3 බලපු අය කෝ 😘 පුදුමයත් එක්ක බොක්කෙන්ම ඉන්න අය කෝ❤️

  • @ijithainduwara5669
    @ijithainduwara56693 ай бұрын

    මම වතුරට පැනලා Scientist වයි Doctorවයි බෝට්ටුවට නගින්න කියනවා. එතකොට Scientistටයි Doctorයි එකතු වෙලා මොනවා හරි ලෝකේ බේරගන්න පුළුවන් වෙයිනේ... එක්කෝ වෙන ලෝකෙකට හරි යයිනේ 😉 Teacherලත් ඕනේ තමයි, ඒ වුනාට ඉගෙනගන්න තව කට්ටිය බේරිලා ඉන්න එපැයි.

  • @kgchamoth4418
    @kgchamoth44187 ай бұрын

    මම බේරගන්නෙ වයිද්‍යවරයව❤ මොකද අපි මොන දේ කරන්නත් නීරෝගීව ඉන්න එපෑ .මම විද්‍යානයටත් ❤කැමතියි ගුරුවරයටත්❤ කැමතියි වැඩිපුරම කැමතිත් වයිද්‍යවරයට❤❤❤මගේ හීනෙ😊තව වීඩියෝස් ඕනි ❤පුදුමයනම් මාරයි🎉🎉

  • @paranormalx130
    @paranormalx1302 жыл бұрын

    වෛද්‍යවරයා තමයි අවශ්‍ය..ඕනිම කෙනෙට ගුරුවරයෙක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.scientist කෙනෙකුත් අත්‍යාවශ්‍ය නෑ.ඒත් හැම දේටම කලින් ජීවත් වෙන්න ඕනෙ..ඒ හින්දා වෛද්‍යවරයා තමයි අවශ්‍ය..ජීවත් වෙන මිනිස්සු අතරින් ගුරුවරුන් ඇති වෙන්ව..ඒ ගුරුවරුන් මගින් scientist ල ඇති වෙනවා.ඒ සේරටම කලින් ලෙඩ රෝග නැතිව ජීවත් වෙන්න ඕනි.

  • @sachithperera6573

    @sachithperera6573

    2 жыл бұрын

    guruwaraya

  • @paranormalx130

    @paranormalx130

    2 жыл бұрын

    @@sachithperera6573 😅ඔයා එහෙම කරන්න ඉතින්.මොකද ලෙඩක් හැදිල මැරිල ගියා වගේද ඉගෙන ගත්තෙ නැත්නම්.අම්බෝ.🙈

  • @paranormalx130

    @paranormalx130

    2 жыл бұрын

    @🥳yw ඔව් ඔව්..මොනා නැතත් ඉගෙන ගන්න ඕනි..ඔය පොඩි පොඩි ලෙඩ හැදිල මැරිල යනව වගේද උගත්කම.

  • @KavinduWijesinghe2006

    @KavinduWijesinghe2006

    2 жыл бұрын

    ඔව් හරිම උත්තරේ වෛද්‍යවරයා.ගුරුවරු අත්‍යාවශ්‍ය නෑ.තමන් තනියම අධ්‍යයනය කරල ඉගෙන ගත්ත අය ඉන්නවා ඕන තරම්.විද්‍යාඟඳයනිටත් වෛද්‍යවරු අවශ්‍යයි.ලෙඩක් හැදිල මැරුණොත් එකක්වත් පවතින්නෙ නෑ.

  • @samadhisandeepani4895
    @samadhisandeepani489510 ай бұрын

    විඤඤනියෙක් වෙන්නත් ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න ඕනනෙ ඒ නිසා මම බේරාගන්නේ ගුරුවරයව😊❤🙏🏻

  • @IranghaniIranghani

    @IranghaniIranghani

    9 ай бұрын

    මම බේරා ගන්නේ ගුරුවරයව

  • @Satori_YT

    @Satori_YT

    9 ай бұрын

    E guruwaraya ugannanne chithra🤣

  • @samadhisandeepani4895

    @samadhisandeepani4895

    9 ай бұрын

    @@Satori_YT එහෙම එකක් කියලා නෑනේ 🙂

  • @Satori_YT

    @Satori_YT

    9 ай бұрын

    Ehm kiynn barith nane..monawa ugannanwda kiyla nane

  • @visikaponnamperuma3193

    @visikaponnamperuma3193

    3 ай бұрын

    මම නම් බේරගන්නේ Teacher ව

  • @gaminivipula6014
    @gaminivipula60149 ай бұрын

    මේ පාරත් සුපිරි video එක😊❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂❤❤😂😢😢😅😊😊😅😮😢😂❤❤🎉😮😅😊😊😅😢🎉☝ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁🤗🤗🤗🤔🤨

  • @udayanganikumari1193
    @udayanganikumari11932 жыл бұрын

    වෛද්‍ය වරයෙකු වෙන්නත්,විද්‍යාඤයෙක් වෙන්නත් ඉගෙනගන්න ඕන නිසා,මම බේරගන්නෙ ගුරුවරයාව

  • @Malikmalik-ru8df

    @Malikmalik-ru8df

    2 жыл бұрын

    ඔය දෙන්නටම ගුරුවරයෙක් වෙන්න පුලුවන්.

  • @alonegaming9088

    @alonegaming9088

    2 жыл бұрын

    😂😂😂

  • @denuwangunasekara9877

    @denuwangunasekara9877

    2 жыл бұрын

    @@Malikmalik-ru8df හරියටම හරි

  • @tharushalakmal7

    @tharushalakmal7

    2 жыл бұрын

    ගුරුවරයෙක් උන පලියට හැම දේම උගන්නන බැහැනේ.

  • @thilankagunathilake171

    @thilankagunathilake171

    2 жыл бұрын

    Mona teacher kenekda dan nane.1 ta ugnwana teacher kenekda dan ns

  • @chubtheloard532
    @chubtheloard5322 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ විදිහට මගේ අනුමානය - උත්තරේ - doctor හේතුව - අනිත් දෙන්නම අත්‍යවශ්‍ය job කරත් ඒ ඉන්නෙ ගැහැණු අය දෙන්නෙක්.. ලෝකෙට ගැහැණු අය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පිරිමි අයට සාපේක්ශව ගැහැණු අය ඉන්න නිසාත් පිරිමි අය අඩු නිසාත් මිනිස් වර්ගයා බිහි කරන්න පිරිමි අය අත්‍යවශ්‍ය නිසාත් මම doctor ව තෝරනවා.. මොකද එතකොට තව ඉස්සරහට බිහිවන ලමයින්ගෙන් තවත් teachers ල, scientists ල ඉන්න පුලුවන්.. ☺️☺️ මම මෙයාලගේ job එක ගැන විතරක් හිතුවේ නැති නිසා mistakes ඇති.. මෙයින් ගැහැණු අයට කිසිම ආකාරයකට අපහාසයක් නොවේ..🥲

  • @nethmal2732

    @nethmal2732

    2 жыл бұрын

    ඔතන ඉන්න ඩොක්ට පිරිමෙයෙක් උනාට ඔතන කියන්නෙ නෑ ඔය අවසාන පිරිමියා කියලා.තව පිරිමි ඉන්නවා.ලෝකෙට පැවැත්මක් තියෙන්න නම් ඒවග්‍ඒම තවත් ඩොක්ටලා ටීචර්සා විද්‍යාංඥයො බිහිවෙන්නෙ ගුරුවරයෙක් නිසා.ගුරුවරයා තෝරාගැනීමයි හරි කියලයි මට නම් හිතෙන්නෙ💗

  • @chubtheloard532

    @chubtheloard532

    2 жыл бұрын

    @@nethmal2732 ඒත් මන් කිව්වෙ මගේ අනුමානය.. මන් පහලින් job එක ගැන සැලකුවෙ නෑ කියලා දාල තියනවා... අනික පිරිමි අය ලෝකෙට ගැහැණු අයට සාපේක්ශව අඩු නිසා සුනාමියක් හෝ වෙන මොකක් ආවත් පිරිමි අය ආරක්ශා කරන එක පොඩ්ඩක් බලන්නත් ඔන.. දැනටමත් සමහර රටවල් වල එක් පිරිමි කෙනෙක්ට wife ල ගොඩක් ඉන්න පුලුවන්.. ඒකයි කිව්වෙ .. පැවැත්ම ගැන බැලුවොත් මන් කියන එක හරි.. job එක බැලුවොත් ඔයා කියන එක හරි... අනික teachers ල නැතුව doctors ල scientistsල වෙච්ච අය ඉන්නවා..☺️❤️

  • @nethmal2732

    @nethmal2732

    2 жыл бұрын

    @@chubtheloard532 🙂💗

  • @chubtheloard532

    @chubtheloard532

    2 жыл бұрын

    @@nethmal2732 ☺️✌️

  • @B2LgamingSENU
    @B2LgamingSENU8 ай бұрын

    ගුරුවරයාව මොකද විද්‍යාත් න යෙක් වෙන්න ඉගෙන ගන්න ඔනි දෝස්තර කෙනෙක් වෙන්නත් ඉගෙන ගන්න ඔනි එගේන ගන්නනම් අනිවරෙන් ගුරු වර යෙක් ඉන්න ඔනි මන් බෙරගන්නෙ ගුරු වරයාව❤❤❤

  • @queenelsa1765
    @queenelsa17658 ай бұрын

    Father 42, son 24

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa23782 жыл бұрын

    අදත් නියමයි පුදුමයා මාමේ...❤ වෛද්‍යවරු,විද්‍යාඥයො වෙන්න ඉගෙන ගන්න ඕන...😁 නිරෝගීව ඉන්නනම් වෛද්‍යවරු ඕන ඒත් වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්නත් නීරෝගීව ඉන්න ඕන...😊මම වතුරට බැහැලා ඒ දෙන්නව බේරනවා...👍 හැමදාම පුදුමයා මාමා එක්ක ඉන්නවා පුදුමයා මාමේ...❤💖

  • @BadGirl-ze4os

    @BadGirl-ze4os

    2 жыл бұрын

    Doctorsla oya hamooma hadnne guruwruu a nisa guruwarya wtinwaa 😇

  • @swa2778
    @swa27782 жыл бұрын

    විද්‍යාඥයාව බේර ගන්නෙ 👍

  • @SHEN_SL

    @SHEN_SL

    2 жыл бұрын

    ගුරුවරයා හිටියොත් ඔය දෙන්නා වගේ ගොඩක් අය බිහි වේනො ඔච්චර මොලයක් නැද්ද 🤣🤣

  • @dp2927

    @dp2927

    2 жыл бұрын

    @@SHEN_SL ඒත් ගුරුවරය විද්‍යා ගුරුවරයෙක් නෙමෙයිනම්, විද්‍යාඥයාට පුලුවන් ගුරුවරයෙක් විදියට එයා දන්න දේ කියලා දෙන්නත් , ඒ වගේම ඉතුරු වෙලා ඉන්නෙ කම්කරුවොයි ගොවියොයි විතර නම් ඒ ලෝකෙ අවසානය නම් එයාට විතරයි පුලුවන් පරීක්ශණ‍යක් කරලා මේකෙන් ගොඩ යන විදිහ හොයාගෙන ඉස්සරහට මිනිස්සුන්ගෙ පැවැත්මට දේවල් හොයාගන්න, ඒකෙන් ලෝකය සංවිධානය වෙන්න ගනී😊

  • @aurora0534

    @aurora0534

    2 жыл бұрын

    ඒක ඇත්ත . ඔහුට ඕන්නම් ගුරුවරයෙක් වෙන්නත් පුලුවන් . බැරිවෙලාවත් ගුරුවරයා දන්නෙ එක විශයක් වුනොත් වෛද්‍යවරයෙක් බිහිවෙන්නෙත් නෑ.

  • @SHEN_SL

    @SHEN_SL

    2 жыл бұрын

    වෙන්න ඇති එත් ගුරුවරයා තාම ඔය දෙන්නටම ඉගැන්නුවෙව්

  • @swa2778

    @swa2778

    2 жыл бұрын

    @@SHEN_SL 😂😂😂 උබ කොහොමද කියන්නෙ ගුරුවරය විද්‍යාව උගන්වන්නෙ කියල ඇයි විද්‍යාඥයාටබෑද උගන්වන්න තමන් ඉගෙන ගත්ත දේ 😂😂

  • @user-xi3ys2lj3b
    @user-xi3ys2lj3b9 ай бұрын

    Wow pudumaya❤❤😊😊😊😊🎉🎉🎉

  • @induwaraemal
    @induwaraemal7 ай бұрын

    mee loke avasana guruvaraya

  • @anomaudeni7117
    @anomaudeni71172 жыл бұрын

    මම නම් බේරගන්නේ ගුරුවරිය.මොකද ගුරුවරියක් ඕනනේ ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තහම තව විද්‍යාඥයොයි වෛද්‍යවරයොයි බිහිවෙයි.😇

  • @prasanna9843

    @prasanna9843

    2 жыл бұрын

    Guruwarayekta ugannanta puluwanne podi deyai

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    @@prasanna9843 ow eka atta.scientist berunot ugnnala ganiy lamai siya dahas ganakata ayata loke ekka gamank ynna awshya danuma tiyenwa.guruwaraya dancing teacher kenek unot dance kara kara thamai inna wenne.anika guruwaryek wenna lokuwata egena gnna one na o/l maths fail teachers lath innawa ona tharam.

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja79882 жыл бұрын

    1. මං දන්නෑ 😌 2. පහක් හරී 😂 3. ගුරුවරයා. විද්‍යාඥයෙක් හෝ වෛද්‍යවරයෙක් බිහි වෙන්නෙ ගුරුවරයෙක් නිසා. ඒ නිසා එයා. 🥰 04. පුතාගෙ 06 තාත්තගෙ 60 පුතාගෙ 24 තාතගෙ 42 පුතාගෙ 15 තාත්තගෙ 51 යි පුදුමයෝ 😌 වෙනදා වගේ reply දාන්නෑද ආ 😁

  • @user-yy5eo7tc3o
    @user-yy5eo7tc3o9 ай бұрын

    Guruwaraya 😀

  • @sltechnologylion7546
    @sltechnologylion75462 жыл бұрын

    පුතාගේ වයස=06 තාත්තාගේ වයස=60 පුතාගේ වයස=24 තාත්තාගේ වයස=42 පුතාගේ වයස=15 තාත්තාගේ වයස=51

  • @goldtunes8764
    @goldtunes87642 жыл бұрын

    1.තාත්තාට වයස 51 පුතාට වයස 15 51+15=66 2. තාත්තට වයස 42 පුතාට වයස 24 42+24=66 3. තාත්තට වයස 60 පුතාට වයස 06 60+06=66 ඔන්න, මම ඒ ප්‍රශ්නේ සාර්ථකව විසදුවා පුදුමයා මාමේ

  • @ThushaniLakshika-ph8kq
    @ThushaniLakshika-ph8kq9 ай бұрын

    Guruwaraya. eya hitiyoth anith charitha hadaganna puluwan🤗

  • @nethmisneha1463
    @nethmisneha14639 ай бұрын

    මම ඉස්සරලාම බේරාගන්නේ ගුරුවරයාව මොකද කිව්වොත් ගුරුවරයාට පුලුවන් Doctor බිහි කරන්න

  • @sajeewanprasanga5420
    @sajeewanprasanga54202 жыл бұрын

    අදත් නියමයි පුදුමයා මාමේ..... ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න 😍😍😍

  • @iaa3747

    @iaa3747

    2 жыл бұрын

    Duwata wayasa keeyada😂

  • @shalikajayasingha1143
    @shalikajayasingha1143 Жыл бұрын

    හැමදේම කරන්න ඉගෙන ගන්න ඕන මම බේරා ගන්නේ ගුරුතුමිය 😊😅😅

  • @aurora0534

    @aurora0534

    11 ай бұрын

    හැමදේම කරන්න ජීවත්වෙලා ඉන්න ඕන 😷

  • @shalikajayasingha1143

    @shalikajayasingha1143

    6 ай бұрын

    😮😊

  • @shalikajayasingha1143

    @shalikajayasingha1143

    6 ай бұрын

    මම මෙහෙම කියව්වට මම ගුරුතුමියක් වෙන්නේ නනෑදෑ ❤😊

  • @mayurimanjari1426
    @mayurimanjari14262 күн бұрын

    Guruvariya

  • @nidarsanakumarajayawaradan2663
    @nidarsanakumarajayawaradan26636 ай бұрын

    බෙිරගන්න කේනා නිවැරදිව කිව නොහැක වතුරේ ගිලෙන්නට යන්නේ මෙන කේනා උනත් මමත් ඉන්නේ වතුරේ මෙක හදිසියේ වෙන අනතුරක් මම වතුරට පැන්නම බෙිරගන්න කේනා හොය හොය ඉන්න කාලයක් නෑ අතට අහුවුණ කේනා බෙිරගන්නවා.

  • @himayathathsarani7724
    @himayathathsarani77242 жыл бұрын

    මම නම් ගුරුවරයා බේරගන්නවා ගුරුවරයා හින්දා තාම ඔතන ඉන්න අනිත් දෙන්නා බිහිවුනේ ගුරුවරයා හින්දා ඉතිම් මන් එයාව බේර ගන්නවා ❤️

  • @BeHappy-sd3do

    @BeHappy-sd3do

    2 жыл бұрын

    මමත්

  • @gayanirathnayaka9707
    @gayanirathnayaka9707 Жыл бұрын

    වෛද්‍යවරයාව බේර ගන්නවා කියන අය කෝ?

  • @kashiyani6066

    @kashiyani6066

    Жыл бұрын

    මම

  • @sithrufationsjune0314

    @sithrufationsjune0314

    Жыл бұрын

    මම බෙරගන්නෙ වෘද්දවරයා

  • @DulipLakmal

    @DulipLakmal

    Жыл бұрын

    Mama

  • @janakikumari7775

    @janakikumari7775

    Жыл бұрын

    Mama

  • @vivos4151

    @vivos4151

    Жыл бұрын

    මම බෙර ගන්නවා🎉🎉

  • @thenush...
    @thenush...9 ай бұрын

    ගුරුවරිය ව බේරගන්නවා❤🎉

  • @kalpanadissanayake-kw5ez
    @kalpanadissanayake-kw5ez2 ай бұрын

    මම නම් බේර ගන්නෙ වද්‍යය වරයා .අපි හැමදාම ස්මාට් ටෙස්ට් බලනවා.අපි ගොඩක් ආදරෙයි හැමෝටම .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KAvi_YA666
    @KAvi_YA6662 жыл бұрын

    පුතාගේ වයස=06 තාත්තාගේ වයස=60 පුතාගේ වයස=24 තාත්තාගේ වයස =42 පුතාගෙ වයස =15 තාත්තාගේ වයස =51 Thanks for video. Good luck sir!!!!!!

  • @zeron8969

    @zeron8969

    2 жыл бұрын

    Putha 06 thaththa 60 Putha 24 thaththa 42 Putha 15 thaththa 51

  • @madjax2372

    @madjax2372

    2 жыл бұрын

    Hama ekama deparak enawa 😏 33 middle number ek nisa enne na ..thappara 10n uttare denna puluwan 😏

  • @chamindalamahewa8147

    @chamindalamahewa8147

    2 жыл бұрын

    docter

  • @dmw5448

    @dmw5448

    2 жыл бұрын

    ගුරුවරයා

  • @Us_er_2000

    @Us_er_2000

    2 жыл бұрын

    @@madjax2372 33 වෙන්න බෑනි 🥲 තාත්තයි පුතයි එක වයසෙ වෙන්න බෑනි 🥲

  • @no_name_639
    @no_name_6392 жыл бұрын

    වෛද්‍යවරයා - 😊 අත්‍යාවශ්‍යයි ගුරුවරයා - 😐 අවශ්‍යයි විද්‍යාඥයා - 😕 අනවශ්‍යයි වෛද්‍යවරයකු බිහි වීමට ගුරුවරයෙකු අවශ්‍ය වුවද පවතින සමාජයේ ගුරුවරු බොහෝමයක් වැරදි දේශපාලන කණ්ඩායම් වලට බිලිවී ඇත.

  • @sudharasamarakoon7027

    @sudharasamarakoon7027

    2 жыл бұрын

    ඔතන ඇත්තම කතාව කිව්වොත් ගුරුවරු 3 දෙනෙක් ඉන්නව ජීව විද්‍යා ගුරුවරය ඩොක්ටර් - විද්‍යානියත් ගුරුවරයෙක් නම් ඔතනින් අනවශ්‍ය කෙනා තමා ගුරුවරයා ඔතන ගුරුවරයට වඩා විද්‍යානියා අවශ්‍යයි අවසාන විද්‍යානියා නිසා ඉස්සරහට ලෝකෙ සංවිධානය වෙන්න ගනී ඒක නිසා අවසාන විද්‍යානියා සහ අවසාන වද්‍යවරයා දෙදෙනාම අත්‍යවශයි හැබැයි ඒ විද්‍යානියා රසායනික විද්‍යානියෙක් නං ඔහුට පුලුවන් ඖශන නිශ්පාදනය කරන්න වයිද්‍ය වරයට අවුශද නිශ්පාදන දැනුමක් නෑ ඔහු තරම් ඒක නිසා උබ වතුරට පැන උන්දෙන්නව බේරලා යවපං උබ ගුරුවරය එක්ක සමාදානෙං සැතපියන් 😂😂

  • @Danu_16

    @Danu_16

    2 жыл бұрын

    @@sudharasamarakoon7027 😂

  • @Mizukie12

    @Mizukie12

    2 жыл бұрын

    🤬ඔයා ඒ කියපු දේ හොද නෑ කටවත් එහෙම හොද නරක කියන්න බෑ ඔක්කොම එක වගේ . Teacher නැත්තම් අපිට ඉගෙන ගෙන රැකියාවක් කරන්න බෑ . ඩොක්ටර් නැත්තම් බෙහෙත් ගන්න බෑ මිනිස්සු මැරෙයි. ඉන්ජිනේරුවො නැත්තම් හැමදාම පරන තාලෙට ඉන්න වෙන්නෙ ලෝකේ විනාස වෙයි දැන් කාලෙ හැටියට මේ තුන් දෙනාම අපිට නැතුව බෑ . ඔක්කොම වැදගත්.doctor hodai teacher tikak hodai anith kena vAdakata na kiyapu ekkenata me panivudaya

  • @tharakanadeeshan7891
    @tharakanadeeshan78919 ай бұрын

    Eka pAththakin doctor.mokada kiwwoth anthima kenane...ani paththen teacher😍😍😍😍😍😍

  • @shrimathithilakarathna6511
    @shrimathithilakarathna65118 ай бұрын

    වෛද්‍යවරයා තමයි බේරගන්නේ,,,එතොකොට අර දෙන්නවත් හොද කරන්න පුලුවන්නෙ🥰🌹

  • @gayanproductions
    @gayanproductions2 жыл бұрын

    ම් බේරගන්න පස්නේදි එක්කෙනෙක් පිරිමියෙක් අනිත් දෙන්නම ගැහැනු අය එක නිසා ඔතනින් පිරිමියාට පීරන්න පුලුවන් ඇති අනිත් දෙන්නා ගැනු අය හැබයි ඉතින් මටත් පීනන්න පුලුවන් උනානම් මමත් වතුරට බැහලා ගැහැනු දෙන්නට දෙනවා බොට්ටුව, කරුමෙට මට පීනන්න බැ, තව විදිහකට හිතුවොත් ගුරුවරිය පීනුම් ගුරුවරියක්නම් හොදයි

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    පුදුමයා අයියගෙ අලුත් චැනල් එකේ එපිසෝඩ්ස් 3 ම මග නොහැර බලපු සෙට් එක කෝ

  • @FireOnCrush

    @FireOnCrush

    2 жыл бұрын

    ඉන්නො

  • @erandamalimage-hl2mz
    @erandamalimage-hl2mz9 ай бұрын

    Goruwaraya🌹

  • @priyanganijayasinha2776
    @priyanganijayasinha27769 ай бұрын

    අපි නම් එදත් අදත් පුදුමයා එක්ක 😊😊❤

  • @uwaniinethma1870
    @uwaniinethma18702 жыл бұрын

    පුදුමයා නියමයි ඉතින් 💜️💜️💛💛💛💛💛💛

  • @UD2238R7SJEJDF
    @UD2238R7SJEJDF2 жыл бұрын

    ගුරුවරය තමයි ඉතින්....😍

  • @sanduvideo2266

    @sanduvideo2266

    2 жыл бұрын

    Sub akak dennako

  • @user-ii8fq8hj9y
    @user-ii8fq8hj9y9 ай бұрын

    Guruwaraya ❤

  • @kumara-l5r
    @kumara-l5r9 ай бұрын

    සුපිරි කාඩ් කුට්ටමේ වැඩ

  • @themusichousebypiyumal
    @themusichousebypiyumal2 жыл бұрын

    මම නම් බේරගන්නෙ ගුරුවරිය මොකද එයා බේරුනොත් තව වෛද්‍යවරු විද්‍යාඥයෝ විතරක් නෙවෙයි තව ගොඩක් ගොඩක් දක්ෂ පරපුරක් බිහි කරන්න පුළුවන් ❤

  • @Mekalaprabhashini

    @Mekalaprabhashini

    10 ай бұрын

    Ugannne dancing nm 😂

  • @sas20021

    @sas20021

    9 ай бұрын

    ​@@Mekalaprabhashinidoctor vet nam ethokta

  • @Mekalaprabhashini

    @Mekalaprabhashini

    9 ай бұрын

    @@sas20021 loku aulk n . Samny awbodyk eyltth thiyenw . Music ugnnana teacher kenek wenwt wd ek hodine ned

  • @sas20021

    @sas20021

    9 ай бұрын

    @@Mekalaprabhashini oy dn upakalpanaya kre music ugnnawana teacher kenek kiylanr me guruwaraya bio subjects dannawa nam..me doctor marunama aye doctorsla na.habai guwaraya marunama thawath doctorsla hdnn puluwan neda.

  • @dilshan_sandeepa08
    @dilshan_sandeepa082 жыл бұрын

    සුපිරියක් තමා ඉතිම් 🙂❤️

  • @yakalionbuskingdom5385

    @yakalionbuskingdom5385

    2 жыл бұрын

    @Nimsara Creative Academy මේ හිගන්න මෙතනටත් ඇවිල්ලා අප්පා

  • @sachinthamalwewa6011
    @sachinthamalwewa60116 ай бұрын

    අන්තිම ගුරුවරයාව බෙරන්නෙත් නෑ ඩොක්ටත් නෑ විද්‍යනියාව බෙරගන්නේ. එයාට තියෙන දැනුමින් එයාට ගුරුවරයෙක් වෙන්න පුලුවන් වෛද්‍ය විද්‍යවත් එයාට හොයාගන්න පුලුවන්

  • @Himashisansala563
    @Himashisansala5639 ай бұрын

    Guruvaraya beragannava .❤❤

  • @charithlakshan2869
    @charithlakshan28692 жыл бұрын

    තව Card tricks ඕනි අය කෝ🤔🤔🤔🤔😘💖🙏😎

  • @hirukilivera6172
    @hirukilivera61722 жыл бұрын

    පුතාගේ වයස=06 තාත්තාගේ වයස=60 පුතාගේ වයස=24 තාත්තාගේ වයස =42 පුතාගෙ වයස =15 තාත්තාගේ වයස =51 Congratulation Pudumaya !! Nice Video !! Love it

  • @sanduvideo2266

    @sanduvideo2266

    2 жыл бұрын

    Sub akak dennakoo

  • @y.b.ubesinghe2469

    @y.b.ubesinghe2469

    9 ай бұрын

    පුතාගෙ වයස 15 තාත්තගෙ වයස 51

  • @Ashenakashinduranga
    @Ashenakashinduranga7 ай бұрын

    Guruwaraya thamai 🧡

  • @Madusankamadusanka-bw4gm
    @Madusankamadusanka-bw4gm9 ай бұрын

    Guruwaraya guruwaraya innawanam another degollo Ono tharam boho Kara ganna puluwan

  • @oshadidananjana1872
    @oshadidananjana18722 жыл бұрын

    පුතාගේ වයස = 06 පියාගේ වයස = 60 පුතාගේ වයස = 24 පියාගේ වයස = 42 පුතාගේ වයස = 15 පියාගේ වයස = 51

  • @ruwelamashi3736

    @ruwelamashi3736

    2 жыл бұрын

    06=60 24=42 15=51

  • @gamingranwa995
    @gamingranwa995 Жыл бұрын

    හොද ගායකයෙක් නේ පුදුමයා වෙන විඩියෝ එකකින් සිංදු කියන එකක් ඔනි♥️

  • @user-ny2qq8mm9k
    @user-ny2qq8mm9k5 ай бұрын

    Guruwaraya

  • @dmkumudu8137
    @dmkumudu81372 жыл бұрын

    පුදුමයගේ song එක නම් maru 💜️

  • @smpodda3286
    @smpodda32862 жыл бұрын

    පුතාගෙ වයස = 15 තාත්තගෙ වයස = 51 පුතාගෙ වයස = 24 තාත්තගෙ වයස = 42 පුතාගෙ වයස = 06 තාත්තගෙ වයස =60

  • @user-uu8hh6yp4t

    @user-uu8hh6yp4t

    10 ай бұрын

    ❤❤ මේ රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් හා 9ueejm4iejjy ,එය 😅🎉ද 8.30am

  • @sanathmm5154
    @sanathmm51542 жыл бұрын

    නියමයි පුදුමයා 💪💪❤

Келесі