Smart Test Ep :63 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 63 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 2 200

  • @djlahiru3570
    @djlahiru35702 жыл бұрын

    100000පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ 🌹🏵️🌹😉🤛🤛🤘😣😣😣🤨😅

  • @user-in5er3yx5k

    @user-in5er3yx5k

    6 ай бұрын

    Siravata😅😅❤😂

  • @princess-uh7so
    @princess-uh7so2 жыл бұрын

    නියමයි ඇල්බට් ගේ වැඩ

  • @bmpkedirisinghe
    @bmpkedirisinghe Жыл бұрын

    හැමදාමත් බලනවා පුදමයාගේ වීඩියෝ 😊😊☺️

  • @user-vx5oo2rw6v

    @user-vx5oo2rw6v

    10 ай бұрын

    😂

  • @mishelfdo8793
    @mishelfdo8793 Жыл бұрын

    ජයකොඩි කියපු සිංදුව ට ඇබ්බැහි වෙච්ච අය කෝ 😋😋❤❤

  • @indubatuwattha8115

    @indubatuwattha8115

    9 ай бұрын

    Mama😮

  • @dewmini286

    @dewmini286

    7 ай бұрын

    Mamath😂😂Maru doti akkage palathuru achcharuwa😂😂😂

  • @anuraprabath1330
    @anuraprabath13302 жыл бұрын

    පුදුමයට කැමති අය කැමැති අය like එකක් දාගෙන යමු 👍👍👍👍 👇👇👇👇

  • @LayankaKavindi-er3rd

    @LayankaKavindi-er3rd

    Жыл бұрын

    Akak🎉

  • @LayankaKavindi-er3rd

    @LayankaKavindi-er3rd

    Жыл бұрын

    A❤🎉

  • @Tezan-kw1im

    @Tezan-kw1im

    Жыл бұрын

    B

  • @BEATBOXPRODUCTION24
    @BEATBOXPRODUCTION242 жыл бұрын

    ජයකොඩියගෙ සින්දුනන් මරු.

  • @manjulalakmina4312
    @manjulalakmina43122 жыл бұрын

    පුදුමයා ඉක්මනට 1M ගහමු

  • @aroshankumara6348
    @aroshankumara63482 жыл бұрын

    මම හොයා ගත්තේ ඇගිලි වලින් උත්තරේ ගැහැනු කෙනා ✋👊🌋🌋🌋🥰🥰

  • @ruchiraprasad9871

    @ruchiraprasad9871

    11 ай бұрын

    A

  • @WWV146
    @WWV1462 жыл бұрын

    පුදුමයාගේ වොයිස් එකට කැමති අය කෝ 👍👍👍

  • @suranimadhubhashini3351

    @suranimadhubhashini3351

    2 жыл бұрын

    man

  • @skygamer3242

    @skygamer3242

    2 жыл бұрын

    මම

  • @predeepmobile1805

    @predeepmobile1805

    2 жыл бұрын

    Mama

  • @gamingbattafreefire230

    @gamingbattafreefire230

    Жыл бұрын

    මම ත් ඉන්නවා

  • @flutewithkulan6123

    @flutewithkulan6123

    Жыл бұрын

    මම

  • @imashalakshani7622
    @imashalakshani76222 жыл бұрын

    ජයකොඩිගෙ සිංදුව මරු 😍😍😍

  • @priyankathalgahakumbura2206
    @priyankathalgahakumbura22062 жыл бұрын

    පට්ටයි අයියේ තව ලකීටෙස් කරන්න

  • @geethanjaliadhikari4237
    @geethanjaliadhikari4237 Жыл бұрын

    👍👍👍 හැමදාම ඉන්නවා

  • @LIKEHigannaaa
    @LIKEHigannaaa2 жыл бұрын

    වෙනදා වගේම අදත් සුපිරි ටෙස්ට් එකඇ පුදුමයො මරු.ඔන්ලයින් ආපු ගමන් notification දැක්ක ටග් ගාලා ආවා. super😁🤩💝🤗🤗

  • @lamboginicar2421
    @lamboginicar24212 жыл бұрын

    සියලු දෙනාමට පින්බර බිනර පොහෝ දිනයක්වේවා🙏🙏🙏🙏🙏🙏

  • @shamaliranasinghe5046
    @shamaliranasinghe50464 ай бұрын

    නියමයි ඔය වගේවීඩියෝ හැමදාම දාන්න හොඳේ

  • @ruwanrasikarasika
    @ruwanrasikarasika Жыл бұрын

    Jayakodi Sinduva lassanai.❤❤💚💚😊😊

  • @moviemonster8842
    @moviemonster88422 жыл бұрын

    ඇල්බට් එනකල් බලන් හිටියෙ අද විඩියො එකත් මරු❤️

  • @vihangaakarshi6027
    @vihangaakarshi60272 жыл бұрын

    ජයකොඩිගේ 🎶 සින්දුවනම් හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @omalyawathsadhi1179

    @omalyawathsadhi1179

    6 ай бұрын

    සහතික ඇත්ත 😂

  • @madhunisansala2776
    @madhunisansala27762 жыл бұрын

    පුදුමයගෙ ස්මාට් ටෙස්ට් වලින් අපිට ඉස්කෝලෙන් දෙන ගැටලු වලට උත්තර ලියන්න ලේසී

  • @janakawijethunga2450
    @janakawijethunga2450 Жыл бұрын

    සුපිරි තමා හොදේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍😘😘😘😘😍😍

  • @nisuligeemanthi3679
    @nisuligeemanthi36792 жыл бұрын

    මට හිතෙන විදියට අර ගෑනු කෙනා තමයි මිනිමරුවා .

  • @nadeeshahasangi9189
    @nadeeshahasangi91892 жыл бұрын

    අදත් වීඩියෝ එක නියමයි පුදුමයෝ.

  • @lakshankalaheliyanagee2478
    @lakshankalaheliyanagee24782 жыл бұрын

    ලේඩි කෙනා තමයි මිනී මරුව මොකද එයා වමත් කාරයෙක් ඒත් මිස් පෙරේරා දකුනත් කාරයෙක් ඒත් අර බටර් පාන් එහෙම තිබුනෙ වමතට හුරු විදිහට එතකොට ඒ ගැන වඩාත්ම තහවුරු වෙනවා අත්පුඩි ගහනකොට එතකොට මිනීමරුවා අර ලේඩි කෙනා☺☺☺☺☺

  • @sarojanidisanayaka3942
    @sarojanidisanayaka3942 Жыл бұрын

    ඩිටෙක්ටිඋ ඇල්බට් තමා හොදට කලේ💐💐💐🌹🌹

  • @ntheswa
    @ntheswa2 жыл бұрын

    ටික දවසක් දාන්න බැරි උන හින්ද එක දිගට videos දානව මරු මරු 👏👏

  • @RinneganDemon
    @RinneganDemon2 жыл бұрын

    ආදරෙයි පුදුමයට හැමදාම ❤

  • @hasudeshikasirisoma5555

    @hasudeshikasirisoma5555

    Жыл бұрын

    ඇයි

  • @atlotscang235

    @atlotscang235

    6 ай бұрын

    ඔයත් naruto fan කෙනෙක්ද

  • @ganushkahindagolla3066
    @ganushkahindagolla30668 ай бұрын

    අනේ ජයකොඩි උන්කල්ගෙ සින්දුව නියමයි........❤❤😊😊

  • @werunrajapaksha5247
    @werunrajapaksha5247 Жыл бұрын

    වෙටෙනවා විතරයි මතක කිව්ව නිසා; සියා

  • @user-ve3jm9ki2t
    @user-ve3jm9ki2t2 жыл бұрын

    ජයකොඩි කියන සිංදුව මරු 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😂😂😂

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara13172 жыл бұрын

    👍නියමයි.

  • @kingmaster683
    @kingmaster6832 жыл бұрын

    Ammo maru digatama karan yanna 🤣🤣🤣🥰🥰🥰

  • @dewsaranethmini6096
    @dewsaranethmini6096 Жыл бұрын

    පුදුමයාට කැමති අය කෝ 👍👍👍👍👍👍

  • @chira6793
    @chira67932 жыл бұрын

    පුදුමයා මාමානිසා මමත් ස්මාර්ට් උනා පුදුමයා මාමාට thank youu 🙏🙏🙏👌

  • @NalaniNawarathne1973
    @NalaniNawarathne19732 жыл бұрын

    අලේ ජයකොඩි අංකල්ගේ සින්දුව 🤗

  • @gauriprathibha7628
    @gauriprathibha7628 Жыл бұрын

    පුදුමයාගෙ විඩියො පට්ටනෙ

  • @manthilasamarakoon8606
    @manthilasamarakoon8606 Жыл бұрын

    අලි 5 හාවෝ=20 බූරුවන් =48

  • @rangidinushika9900
    @rangidinushika99002 жыл бұрын

    ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි පුදුමයා......

  • @chanulalethnura1266
    @chanulalethnura12662 жыл бұрын

    අම්මෝ ජයකොඩි ලස්සනට සිදු කියනවනේ😍

  • @chanulalethnura1266

    @chanulalethnura1266

    2 жыл бұрын

    @SK Smart creations මේක බලලා බලන්නම්😁

  • @chanulalethnura1266

    @chanulalethnura1266

    2 жыл бұрын

    @SK Smart creations sub kara

  • @gaminikularathna6814

    @gaminikularathna6814

    2 жыл бұрын

    Mama sachith brroooo

  • @chanulalethnura1266

    @chanulalethnura1266

    2 жыл бұрын

    @@gaminikularathna6814 kohomada broo

  • @gaminikularathna6814

    @gaminikularathna6814

    2 жыл бұрын

    @@chanulalethnura1266 ela broo

  • @user-je4nv3xw7n
    @user-je4nv3xw7n8 ай бұрын

    👍👍👍👍👍👍

  • @pasindunimesh500
    @pasindunimesh5006 ай бұрын

    අඩෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤

  • @osulahansana6203
    @osulahansana62032 жыл бұрын

    අම්මෝ ගොඩ කාලෙකට පස්සෙ ඇල්බට්ගෙ වීඩිඕ එකක් ආව..thank you..!!

  • @udewvsruffy9219
    @udewvsruffy92192 жыл бұрын

    Aliyo =9 අශ්වයන් =45 හවාන් = 5 Harine

  • @udewvsruffy9219

    @udewvsruffy9219

    2 жыл бұрын

    @DaRK WARRIOR ok thanks

  • @NawodyaSathsarani-or8hd
    @NawodyaSathsarani-or8hdАй бұрын

    පුදුමයාට කැමති අය ලයික් එකක් දාන්න😊😊😊❤❤

  • @Sudisna.697
    @Sudisna.697 Жыл бұрын

    ජයකොඩිට සිංදු කියන්නත් පුලුවන්නෙ😄😄😄

  • @Oshitha-v3f

    @Oshitha-v3f

    Жыл бұрын

    😢

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    නියමයි පුදුමයෝ ආදරෙයි ❤❤❤❤❤👍👍👍👍👍

  • @slloratechreply4225
    @slloratechreply42252 жыл бұрын

    සුපිරියක් තමා ඉතින්.❤️❤️

  • @methmimanoja3125
    @methmimanoja3125 Жыл бұрын

    ඒගෑණු කෙනා තමා මිනීමරුවා...වමත් කාරයෙක් එයා...පානුයි බටරුයි කන්න හදලා තියෙන විදියට වමත් කාරයෙක් කියලා තේරෙනවා...

  • @lowedanuma8678
    @lowedanuma86782 жыл бұрын

    ජයකොඩි නියම සිංදුවක්නෙ කිව්වෙ 🤣🤣😀😀

  • @nirmalnethsara8208
    @nirmalnethsara82082 жыл бұрын

    ගැම්මක් තමා පුදුමයෝ දැන් මම මේවා බලලම ස්මාට් වෙලා ආදරෙයි හැමදාම පුදුමයෝ 🧡💛❤️

  • @nadeeshaishani412

    @nadeeshaishani412

    2 жыл бұрын

    ❤❤❤❤💕💕💕💕💕💕💕💕😊❤❤❤❤❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤😭🎈

  • @indikajayasinghe5958

    @indikajayasinghe5958

    11 ай бұрын

    අ😅

  • @indikajayasinghe5958

    @indikajayasinghe5958

    11 ай бұрын

    අගෝස්තු 🍭🍭🎊️

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    පුදුමයෝ ඉක්මනින් 1M ගහමු

  • @indikajayasinghe5958

    @indikajayasinghe5958

    11 ай бұрын

    10:01

  • @prabhathnishantha2123

    @prabhathnishantha2123

    9 ай бұрын

    අර අන්තිමට කල එ කේ අන්තිමට හිට් එක්කේන

  • @nethulamandil4165
    @nethulamandil41652 жыл бұрын

    ඊයේ පෝය නිසා බැංකු ඇරලා නෑ අවුරුදු ගානක් තරහා වෙලා හිටපු එක්කෙනාව ගෙන්නන්න කරපු වැඩක් වෙන්න පුළුවන්

  • @chamindaerabaddagodage2539
    @chamindaerabaddagodage25392 жыл бұрын

    අලි - 19 අශ්වයෝ - 1 හාවෝ - 80 යි 😁

  • @maleeshanelson3286
    @maleeshanelson32862 жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරි වැඩක් හැමදාම පුදුමයා එක්ක ඉන්න අය 👇👍

  • @thamarakumari9389

    @thamarakumari9389

    2 жыл бұрын

    ඔව්

  • @reshelareshela520
    @reshelareshela520 Жыл бұрын

    Mama sinduwata essellama dana gatta ganu kena thamaa minimaruwa kiyala. Mokada belle agili parawal agili digai ganuu athak.

  • @janakasubasena3594
    @janakasubasena3594 Жыл бұрын

    🐰 හාවෝ - 100 ( රු . 50 ) 🐴 අශ්වයෝ - 10 ( රු . 10 ) 🐘 අලියෝ - 8 ( රු . 40 ) = ( රු . 100 )

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 жыл бұрын

    හානේ පුදුමයෝ ඔයා ඇවිත් දැන් කොහොමද පුදුමයෝ

  • @techwithkemira5281
    @techwithkemira52812 жыл бұрын

    ඇල්බට් නම් මොල ගෙවාපු නැවක්.❤️

  • @imeshakash8022

    @imeshakash8022

    2 жыл бұрын

    නෑ නෑ නෑ මොල ගෙනාපු නැවක් නෙවෙයි මොල ගේන නැව් පාක් කරන වරායක් 😁😁😁😁😁

  • @thinuseducenter8319

    @thinuseducenter8319

    2 жыл бұрын

    මොල තියෙන සාගරයක්

  • @dila4672

    @dila4672

    2 жыл бұрын

    ඔව්

  • @sadew2609
    @sadew26092 жыл бұрын

    Mr.ඇල්බට් ඔය ගැහැනු කෙනා තමා කරලා තියෙන්නේ අර කොල්ලො දෙන්නා දකුණු අතින් තමයි අප්පුඩි ගැවිිවෙ ගැහැණු කෙනා වම් අතින් තමයි අප්පුඩි ගැවිිවෙ අර මෙිිසෙ තිබිිබ බටර් ගාලා තියෙන්නේ වම් පැත්තෙන් අර නෝනා සුප් එක ගේද්දි තමයි පැනලා දුවලා තියෙන්නේ

  • @user-yj8vd4tq6p
    @user-yj8vd4tq6p9 ай бұрын

    පුදුමයාගෙ වීඩියෝ බලන අය ලයික් 10000 දාමු😊

  • @gamingtharuwasl1697
    @gamingtharuwasl16972 жыл бұрын

    අම්මෝ..! අම්මෝ..! ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වේනවා....! පින්බර පෝය දිනයක් වේවා *_PUDUMAYA_*

  • @lakshangaming1127

    @lakshangaming1127

    2 жыл бұрын

    මොකක්ද බන් ඔය ස්කන්ධ දිරනවා ආතල් ඉතුරු වෙනවා කියන්නෙ.....!😁😁

  • @gamingtharuwasl1697

    @gamingtharuwasl1697

    2 жыл бұрын

    @@lakshangaming1127 ane manda bn math dakke comment ekaka 😂

  • @nimalsiriherath.317

    @nimalsiriherath.317

    2 жыл бұрын

    @@lakshangaming1127 blinky

  • @The_Blue_Hunter

    @The_Blue_Hunter

    2 жыл бұрын

    ඔව් ඔව් 😫😩😂🤣😭

  • @rhadaoffical4017
    @rhadaoffical40172 жыл бұрын

    ඇත්තටම ඇල්බට් සර් තමා ශ්‍රී ලන්කන් ශර්ලොක් හෝම්.ඒ තරම් සුපිරි

  • @nethminethmi3282
    @nethminethmi32822 жыл бұрын

    අලියෙක් රු5(අලි 15=රු.75) අශ්වයෙක් රු1 (අශ්වයො20=රු20) හාවෙක් ශත 5(හාවෝ100=රු 5)

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jvАй бұрын

    Pudumayata ❤❤ good luck❤

  • @nadeesharoshini174
    @nadeesharoshini1742 жыл бұрын

    අද ගොඩක් පරක්කු උනා signal නැති නිසා. ජයකොඩි ලස්සනට සිංදු කියනවනේ😍. දනවත් කාන්තාව *A*

  • @motivation9415
    @motivation94152 жыл бұрын

    🐘 අලියෝ -- 19 ( රු.95) 🐴අශ්වයෝ -- 1 (රු.1) 🐰හාවෝ -- 80 (රු.4)

  • @sadeeshavimash5727

    @sadeeshavimash5727

    Жыл бұрын

    Ooththara yari wenna puluvan

  • @ruwanrasikarasika

    @ruwanrasikarasika

    Жыл бұрын

    Oh yeah oh yeah ok Hare Hare

  • @AnuAnu-yg9ui

    @AnuAnu-yg9ui

    Жыл бұрын

    😊

  • @Sithu_girl_ss
    @Sithu_girl_ss Жыл бұрын

    Pudumaya ge voice eka marayi e

  • @kamudunipriyanga8126
    @kamudunipriyanga8126 Жыл бұрын

    වම් අත හුරු කෙනෙක් තමයි මරල තියෙන්නේ මොකද . දන් අත හුරු කෙනෙක්නම් බටර් ගාලා හැන්ද තියන්නේ දකුණු පැත්තෙන් . එතකොට ජයකොඩි නන්ස්ටොප් එක දෙනකොට අර ගැනු එක්කෙනා වමතින් තමා අප්පුදි ගැහුවේ බටර් ගාලත් තියෙන්නේ වම් අත හුරු කෙනෙක් එකයි වම් පැත්තෙන් හැන්ද තිබ්බෙ අර ගැනු එක්කෙනා තාමා මේ මරනෙට වගකියන්න ඕනි

  • @vkacedamy4175
    @vkacedamy41752 жыл бұрын

    ජයකොඩිගේ නන්ස්ටොප් එක පට්ට 🥰🥰🥰🥰🥰 ජයකොඩි තමා හොදටම කලේ 🤣🤣🤣

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    😹💔

  • @venurashevon7885

    @venurashevon7885

    Жыл бұрын

    අවජ

  • @user-ku9sg7yl9b

    @user-ku9sg7yl9b

    Жыл бұрын

    hmmmmmm

  • @user-vx5oo2rw6v

    @user-vx5oo2rw6v

    10 ай бұрын

    😮

  • @nadeeshahasangi9189
    @nadeeshahasangi91892 жыл бұрын

    අනිත්ම ප්‍රශ්නෙට උත්තරය අලියෝ -10 අශ්වයෝ - 10 හාවෝ - 80

  • @ashkiller_678

    @ashkiller_678

    2 жыл бұрын

    MAWATH SUBCRIBE KARANNA

  • @sasrikalakshani4005

    @sasrikalakshani4005

    2 жыл бұрын

    හාවෝන්ගේ ගාන ශත 5යි නේ

  • @ranudamandisa5176

    @ranudamandisa5176

    2 жыл бұрын

    @@ashkiller_678 මම කරා

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.92972 жыл бұрын

    Mn hithuwe gnu kena mruwe kiyla ath pudi ghna vidiya wens nisa kuda athta .

  • @gotohell2223
    @gotohell2223 Жыл бұрын

    🐘අලියො19(රු.95) 🐎අශ්වයො4(රු.4) 🐇හාවො20(රු.1)

  • @pradeepasandamalithankyouj8862
    @pradeepasandamalithankyouj88622 жыл бұрын

    පුදුමයෝ අද මම තමයි පළවෙනියටම like කරේ.

  • @Luffyff5516

    @Luffyff5516

    2 жыл бұрын

    Na pudumaya mama

  • @ayeshrashmitha1822
    @ayeshrashmitha18222 жыл бұрын

    අලි = 15 අෂ්වයෝ = 24 හාවෝ = 20

  • @geethanisunethra9604
    @geethanisunethra9604 Жыл бұрын

    අලියෝ -- 19 ( රු.95) අශ්වයෝ -- 1 (රු.1) හාවෝ -- 80 (රු.4)

  • @darshanikarunanayaka612
    @darshanikarunanayaka612 Жыл бұрын

    Ara dewani ekkena approx gahana thale wenas .eya thamai minimaruwa

  • @allaboutthings3712
    @allaboutthings37122 жыл бұрын

    ඔය කට්ටියගෙන් වමත් කාරයා තමා මීනී මරුව ඒ කියන්නෙ ගෑනු කෙනා🤘🤘

  • @imeshakash8022
    @imeshakash80222 жыл бұрын

    අනේ මට වෙලාවට වීඩියෝ එක බලන්න බැරි වුනා පුදුමයො වීඩියෝ එක සුපිරියි 🖤🧡💜️💙💚💛❤️

  • @roshangunasekara39

    @roshangunasekara39

    2 жыл бұрын

    මටත් එහෙමයි

  • @sumudulakshitha9663
    @sumudulakshitha9663 Жыл бұрын

    Sherlock holmes wage pothak liuwanam supiri

  • @indunilsubasini2694
    @indunilsubasini26942 жыл бұрын

    සුපිරි

  • @sadeepalakshan8077
    @sadeepalakshan80772 жыл бұрын

    ඔයාගෙ මේ ස්මාට් ටෙස්ට් බලලා දැන් මාත් ස්මාර්ට් වෙලා පුදුමයෝ♥♥♥♥♥

  • @mrcafaff5226
    @mrcafaff52262 жыл бұрын

    පුදුමයත් එක්ක හැමදාම ඉන්න කට්ටිය like 👍 කරන්න 😊😊🤜🤛

  • @ruchiraprasad9871

    @ruchiraprasad9871

    11 ай бұрын

    😀😀

  • @user-rn6mx4tt1s
    @user-rn6mx4tt1s4 ай бұрын

    නියමයි සුපිරි මමත් ආසයි 😊

  • @user-we8wk1tr8c
    @user-we8wk1tr8c7 ай бұрын

    ජයකොඩි ගේ සින්දුව මරැ🎉🎉🎉🎉😂😂😂😂😂😮😮😮😮😮😮😮

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    පුදුමයාගෙ ස්මාට් ටෙස්ට් නරඹලාම ස්මාට් වෙච්ච අය ඉන්නවද සියලු දෙනාටම සුභ සැන්දෑවක් වේවා පිංබර බිනර පුන් පොහෝ දිනයක් වේවා ❤️🙏

  • @ashkiller_678

    @ashkiller_678

    2 жыл бұрын

    MAWATH SUBCRIBE KARANNA

  • @senushenaya8554

    @senushenaya8554

    2 жыл бұрын

    මන් අද ලේට් 💔😑

  • @imashagimhanis6528

    @imashagimhanis6528

    2 жыл бұрын

    1. අත්. තියන. කෙනා

  • @inokaayodhya6205

    @inokaayodhya6205

    2 жыл бұрын

    B

  • @heavendewmini

    @heavendewmini

    2 жыл бұрын

    එයා තමයි

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    6ට video එක දානවා කිව්වට විනාඩියකටත් කලින් පුදුමයා ඇවිත්...සුපිරියි..😊😊

  • @ashkiller_678

    @ashkiller_678

    2 жыл бұрын

    MAWATH SUBCRIBE KARANNA

  • @MRPRABASH1

    @MRPRABASH1

    2 жыл бұрын

    @@ashkiller_678 පල පල ඩෝ subscribe හිගන්නෙක් වගේ sub ඉල්ලන්නැතුව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @MRPRABASH1

    @MRPRABASH1

    2 жыл бұрын

    @@BLACK-bi7rp පල ගෝතයෝ

  • @MRPRABASH1

    @MRPRABASH1

    2 жыл бұрын

    @@Fernando-jv1gr ඌට මොංගල් අනේ 😂

  • @Fernando-jv1gr

    @Fernando-jv1gr

    2 жыл бұрын

    @@MRPRABASH1 ඔයා doctor කෙනෙක්ද?

  • @hashnamahidi6769
    @hashnamahidi6769 Жыл бұрын

    අද නම් නියමයි

  • @manoriferando5672
    @manoriferando5672 Жыл бұрын

    ජයකොඩි ලස්සනට සිංදු කියනවා

  • @nishanthkumara4050
    @nishanthkumara40502 жыл бұрын

    ඔතන තියෙන අත් තුනෙන් B තමයි උත්තරේ.මොකද කියනවනම් B කෙනාගේ අතේ වෙදගිල්ලේ මුද්ද තියෙන්නේ.කසාද බදපු කෙනෙක් වෙදගිල්ලේ මුද්දක් දාන්නම ඕනේ.ඔන්න මම හරිනම් මගේ නම කියන්න ඕනේ

  • @pathumjayasekara1885
    @pathumjayasekara18852 жыл бұрын

    අලියෝ 🐘 10x5 =50 අශ්වයෝ 🐎1x10 =10 හාවෝ🐇 0.5x 80= 40 එකතුව 100 වොනාරා ගේමිණී ජයසේකර

  • @chandrakumari6666
    @chandrakumari6666 Жыл бұрын

    හාවන් 188 අලි1 අශ්වයේ 1

  • @nethulamandil4165
    @nethulamandil41652 жыл бұрын

    තුන්දෙනාම

  • @champikabandara729
    @champikabandara7292 жыл бұрын

    පුදුමයාගෙ ස්මාට් ටෙස්ට් නරඹලාම ස්මාට් වෙච්ච අය ඉන්නවද සියලු දෙනාටම සුභ සැන්දෑවක් වේවා පිංබර බිනර පුන් පොහෝ දිනයක් වේවා

  • @Dammikakumara209
    @Dammikakumara2092 жыл бұрын

    අලියෝ 19යි එවිට රු.95 අශ්වයෝ 1යි එවිට රු.1 හාවෝ 80යි එවිට රු. 4 එතකොට සත්තු 100යි රු.100යි හරි නේද පුදුමයෝ

  • @akindunethwera6588
    @akindunethwera6588 Жыл бұрын

    අලියෝ 🐘19(රු.95) අශ්වයෝ 🐎1(රු.1) හාවෝ 🐇80(රු.4)

  • @wasananadeeshani9015
    @wasananadeeshani90152 жыл бұрын

    අලි - 19 (රැ 95 ) අශ්වයො - 1 ( රැ 1 ) හාවො - 80 ( රැ 4 )

  • @arunagayan6896
    @arunagayan68962 жыл бұрын

    1st පට්ට වීඩියෝ එක අයියේ 😁❤️👍

  • @user-xb5uw7bh9t
    @user-xb5uw7bh9t2 жыл бұрын

    SI ජයකොඩිගෙ සිංදුව අච්චාරුවක් වගේ කියල හිතුනෙ මට විතරද🤣🤣🤣❤️❤️

  • @rojabeauty5606
    @rojabeauty5606 Жыл бұрын

    B පිළිතුරු

  • @pathuniwijedeera4489
    @pathuniwijedeera4489 Жыл бұрын

    පුදුමයාගේ වොයිස් එක නිසාමයි විඩියෝ බලන්න පටන් ගත්තේ ❤❤❤❤

  • @youi9849
    @youi98492 жыл бұрын

    සුපිරියක් ❤️‍🔥

Келесі