Smart Test Ep :106 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි|Riddles In Sinhala l Sinhala Riddles

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 106 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !! Riddles In Sinhala l Sinhala Riddles
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 835

  • @priyankawijesinghe2479
    @priyankawijesinghe24792 жыл бұрын

    පුදුමෙයාගේ වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 💓❤️👌👍🙏

  • @Sanju-Dinu

    @Sanju-Dinu

    2 жыл бұрын

    ekanam aththa

  • @isharadilushan3818

    @isharadilushan3818

    2 жыл бұрын

    Hmm

  • @sltechnologylion7546

    @sltechnologylion7546

    2 жыл бұрын

    ow . ekanam aththa

  • @sandiappuhami1637

    @sandiappuhami1637

    2 жыл бұрын

    Aniwa

  • @hariduanuhas4885

    @hariduanuhas4885

    2 жыл бұрын

    👍👍👍👍

  • @minuka5837
    @minuka58372 жыл бұрын

    detective Albert ගෙ රහස් පරීක්ෂක කතාවක් ඉක්මනට ඕන .

  • @chithranganijayalath2303

    @chithranganijayalath2303

    2 жыл бұрын

    Ow apoa

  • @ourworld696

    @ourworld696

    2 жыл бұрын

    Anee ow aneee

  • @musicwithviditha5452

    @musicwithviditha5452

    2 жыл бұрын

    ඔව් ඔව් ඔව් ඔව්

  • @slcatoon2268

    @slcatoon2268

    2 жыл бұрын

    ඔව් ඔව්

  • @isanthawithanachchi3180

    @isanthawithanachchi3180

    2 жыл бұрын

    ඔව්

  • @user-ce5gc3kt5h
    @user-ce5gc3kt5h2 жыл бұрын

    💖💖💖තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබ්වා💖💖 ! 💖💖පුදුමයෝ 💖💖💖💖💖💖

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    හැරිලා බලන්නෙ තමන්ගෙ මිනිහගෙ වගේ දිග නහයක් අර පොඩි ළමයට තියෙන නිසා 😾😅🥲💔 වීඩියෝ එක නියමයි පුදුමයා අයියෙ

  • @hichchiMusic

    @hichchiMusic

    2 жыл бұрын

    ඔව්❤️😂

  • @nimalwasantha2145
    @nimalwasantha21452 жыл бұрын

    ඔයා නම් මැජික්කාරයෙක් වගේ මං ඔයාගෙ videos හැම එකක්ම බලනව නියමයි bro🤩🤭😆🤣🙂😀😋

  • @minuka5837
    @minuka58372 жыл бұрын

    පුදුම වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super .ජය වේවා !.

  • @tishenpathmachala7686

    @tishenpathmachala7686

    2 жыл бұрын

    ඔව් පුදුමයෝ detective Albert ගේ වීඩියෝ එකක් ඉක්මනට ඕන.🤗🤗❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @mahi-yo6in
    @mahi-yo6in2 жыл бұрын

    Get well soon pudumya

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka54042 жыл бұрын

    සුපිරියි පුදුමයෝ .107.ඉක්මනින් දාන්න 👍👍👍

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @madushani4777
    @madushani47772 жыл бұрын

    Detective albert ගෙ රහස් පරීක්ෂණ කතාවක් ඕන.ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ.දිගටම මේ වගේ වැඩ කරන්න පුදුමයෝ.

  • @ashenjanitha8596
    @ashenjanitha85962 жыл бұрын

    සීයගෙ කාලෙ අඹ ගස පොඩියි දැන් ගස ලොකු නිසා චාමර හාරපු තැන නෑ

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    පුදුමයගෙ වීඩියෝ වල අමුතුම ගතියක් තියනව නියමයි පුදුමයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ndppcgames1518
    @ndppcgames15182 жыл бұрын

    ඉතින් කරත කොලොම්බන් ගහ ලොකු වෙලානෙ.එතකොට නිදානෙ වල ලාලා තීන්නෙ දැන් හෙවනැල්ල ඉවර වෙන තැනට ගොඩාක් ඉස්සරහින්

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    පුදුමයෝ detective albert ඔහුගේ දූරයෙන් ඉවත් කල්ල ද?

  • @dewminidesilva6078
    @dewminidesilva60782 жыл бұрын

    අර මනුස්සායගෙ නහය වගෙම දිගයි අර පොඩි එක්කෙනාගෙ නහයත්. Supiri video eka👍

  • @hansiprabodha2953
    @hansiprabodha29532 жыл бұрын

    පිටිපස්ස හැරිලා බලන්නේ තමන්ගේ මහත්තයාට තියෙනවා වගේ නහයක් අර යන ලමයටත් තියෙන නිසා

  • @thasithsanantha1995
    @thasithsanantha19952 жыл бұрын

    Detective albert ge video akak ඹනෙ පුදුමයො

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa23782 жыл бұрын

    නියමයි පුදුමයා මාමේ අපි මේ ඔක්කොම ටික බලලා තියෙනවා...😎😍🤗

  • @roshanperera8145

    @roshanperera8145

    2 жыл бұрын

    Ou

  • @menuranara1070

    @menuranara1070

    2 жыл бұрын

    Mth blala thiynawa

  • @Achindu_Madushan
    @Achindu_Madushan2 жыл бұрын

    Primiyarඑකට කලින්ම සෙට් උණ අය කෝ.

  • @vinujachamathka7715
    @vinujachamathka77152 жыл бұрын

    "Detective Albert" ගෙ රහස් පරීක්ෂක කතාවක් ඕනි පුදුමයෝ.😊😊😊😁😁😁😁😁👍👍👍

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako......

  • @dulithiwijewardana5877

    @dulithiwijewardana5877

    2 жыл бұрын

    Owww

  • @chiranwaruna15
    @chiranwaruna152 жыл бұрын

    නාමල් සැලුන් එහෙක වැඩ කරන කෙනෙක් වෙන්ඩ ඇති

  • @gamingbhashi7831
    @gamingbhashi78312 жыл бұрын

    22 my 12 years old birthday 😍😍💯💯

  • @dushanidulikshi7884
    @dushanidulikshi78842 жыл бұрын

    මොකද කොල්ලාගෙ නහය මිනිහාගෙ නහය වගෙ 😁

  • @ggapremalal3359
    @ggapremalal33592 жыл бұрын

    අනේ smart test 107 ඇපියත් live දෙන්නකෝ පුදුමයො 😃🙏

  • @hirushivishmika1602
    @hirushivishmika16022 жыл бұрын

    අද vedio එක නම් මරු පුදුමයෝ 😹❤️ අර ගෑනු කෙනා අර ලමයා දිහා බලන්නේ ඒ ලමයගේ නහය දිග නිසා මොකද අර මනුස්සයගෙ නහයත් දිගයි නේ 😹👍

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako....

  • @thilakherath4818

    @thilakherath4818

    2 жыл бұрын

    maru pudumayo

  • @shawnfernando5616

    @shawnfernando5616

    2 жыл бұрын

    Vedio nemei video

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    @@shawnfernando5616 sub ekak

  • @shawnfernando5616

    @shawnfernando5616

    2 жыл бұрын

    @@MusicBant8200 හිඟාකන්න එපා බන් 🙄

  • @dpgmenushdulneth3693
    @dpgmenushdulneth36932 жыл бұрын

    අර ළමයගේ ආත්තම්මා නිසා 😆😆😆😆😂😂 විඩියෝ එක සුපිරියි නියමයි

  • @dpgmenushdulneth3693

    @dpgmenushdulneth3693

    2 жыл бұрын

    Sorry අර ආත්තම්මගේ මුනුබුරා නිසා 😆😂😂😂😂😂😂😂😆😆😆😂😂😆😆😂😆

  • @dammikasriyani507
    @dammikasriyani5072 жыл бұрын

    නිලුපුල් කලිම් මේදෙට ලහස්තිවෙල හිටියද දන්නෙ නැ. ඒ වගෙම තමෛ අයියෙ ඔයගේ vidio මොන තරම් බලුවත් එපා වෙන්නෙ නැ. තවත් අස්සන vidio ඔනි අයියෙ විජහටම✊✊

  • @oshan4698
    @oshan46982 жыл бұрын

    ඒ ලමයගෙ නහය අර ගෑනු කෙනාගේ මනුස්සයගෙ වගේ දිග නිසා

  • @tophitsstudio2205
    @tophitsstudio22052 жыл бұрын

    මේකේ තියන සමහර කොටස් කලින් episode එකක තිබ්බා වගේ මතකයි නේ 🤔

  • @malkanthimalkanthi4869

    @malkanthimalkanthi4869

    2 жыл бұрын

    ඇත්ත මටත් මතකයි

  • @123memevibe

    @123memevibe

    2 жыл бұрын

    කලින් කරපු එව්වගෙ කොටස් එකතු කරල තමා මෙක කරල තිබ්බෙ.

  • @malkanthimalkanthi4869

    @malkanthimalkanthi4869

    2 жыл бұрын

    ඒඋනාට මේක කලින් දාලා තිබ්බට ඒ දාපු එකයි මේකයි අතර වෙනස් කම් තියෙනවා මේ දෙකම එක වගේ නෑ

  • @nnacademy1962
    @nnacademy19622 жыл бұрын

    supiri pudumaya............Get well soon😍😍

  • @nimalipriyadarshani9422
    @nimalipriyadarshani9422 Жыл бұрын

    ඔත්තරේ තමයි නර්මදා. අපි හැමෝම ආද⁣රෙයි❤️❤️😁😁🤴🤴

  • @shanakapriyankara7516
    @shanakapriyankara75162 жыл бұрын

    හැරිලා බලන්නේ එයාගේ Husbandට වගේ නහයක් හා ඇස් දෙකේ පාට දිහා☺️☺️

  • @methmithiloka1316

    @methmithiloka1316

    2 жыл бұрын

    ow eka hri

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi48692 жыл бұрын

    ඊලග එපිසෝඩ් එක ඉක්මනින් ඕන කියන අයත් මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @dayarathnanipunaarachchi7915
    @dayarathnanipunaarachchi79152 жыл бұрын

    සීය මැරෙනකොට ගහ පුන්චියි දැන් ගහ ලොකු නිසා ගහේ හෙවනැල්ල කලින් තිබ්බට වඩා දිගයි

  • @sumithedirisingha1082
    @sumithedirisingha10822 жыл бұрын

    පුදුමයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන කට්ටිය මේ පැත්තට 🙏🙏

  • @user-zc8ep2xd6k

    @user-zc8ep2xd6k

    7 ай бұрын

    Nrmada

  • @user-bc2uj7bp2nethum

    @user-bc2uj7bp2nethum

    3 ай бұрын

    😢😢😢😢😢😢😢

  • @shanthaattanayake9957

    @shanthaattanayake9957

    3 ай бұрын

    😢😢

  • @NiroshanaHakmanage

    @NiroshanaHakmanage

    2 ай бұрын

    මම

  • @deepakaperera8438
    @deepakaperera84382 жыл бұрын

    මේ ගෑනු කෙනා අර ළමයගෙ නෑදෑයෙක් ඒක හොඳටම පැහැදිලි වෙනවා මොකද තමන්ගේ husband ගෙ නහයත් දිගයි, ඒ කියන්නේ ඒ පිහිටීම තමන්ගෙ නෑදෑ ළමයටත් තියෙනවා. ගොඩක් දුරට ආච්චි කෙනෙක් වෙන්න පුළුවන්.

  • @gethmirasl9411
    @gethmirasl94112 жыл бұрын

    සුපිරි තව ටිකකින් පටන් ගන්නවා

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @pasindunisal3036
    @pasindunisal30362 жыл бұрын

    Pudumayo kaviya inna video ekak one 😇🥰

  • @sapunibandara20
    @sapunibandara202 жыл бұрын

    ඒ ගැහැණු කෙනාගේ සාය ඉරිල තියෙන නිසා.

  • @samodiwalhenage3795
    @samodiwalhenage37952 жыл бұрын

    Super ayya 👍👍👍👍👍👍💓💓💓💓💓

  • @TharushiDewindi9225
    @TharushiDewindi92252 жыл бұрын

    ඒ ගෑණු කෙනා බලන්නෙ ලමයා දිහා ,ඒ ගෑණු කෙනා ගෙ මහත්තයාගෙ නහය දිගයි ඒ ලමයගෙත් එහෙම්මමයි ඒ නිසා ඒ ලමයා අර හැරිල බලපු ගෑණු කෙනාගෙ පුතා වෙන්න බැරිද? ඒ පුතා නැතිවෙලා හොයනවා වෙන්න ඇති,,.

  • @mihineducation
    @mihineducation2 жыл бұрын

    අර අන්තිමට ඇවුව ප්‍රශ්නය අර ගෑණු එනාගේ හස්බන්ගෙ නහය දිගයි අර ළමයාගෙත් නහය දිගයි 😁

  • @tikshanasilva3361
    @tikshanasilva33612 жыл бұрын

    පෝඩ් එක්කේනාගේ නහය දිහා තමයි හැරිල බලන්නේ 🤗🤗🤭

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @galabadapayagalageerandika9660
    @galabadapayagalageerandika96602 жыл бұрын

    අන්තිම එකට උත්තරේ තමා..... අර මිනිහා වගේ නිසා තමා බැලුවේ.....

  • @TLEk49
    @TLEk492 жыл бұрын

    එක වගේම නහයක් තියන නිසා

  • @SSClioneducation123
    @SSClioneducation1232 жыл бұрын

    Get well soon pudumaya ❤️❤️❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @devilgirl076.
    @devilgirl076.2 жыл бұрын

    අර පොඩි ලමයගේත් දිග නහයක් තියෙන නිසාද..? 🤔🤔 Thanks for the video ❤️❤️❤️❤️

  • @rangidinushika9900
    @rangidinushika99002 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් පුදුමයා....

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @dineshfernando7893
    @dineshfernando78932 жыл бұрын

    ඩුටෙක් ටිවු ඇල්බඩ්ගේ එකක් ඔනේ පුදුමයට.....😍😍😍😍

  • @SLMUSIC-co5bk
    @SLMUSIC-co5bk2 жыл бұрын

    Calculator ඔස්සේ

  • @senavirathnabandara7151
    @senavirathnabandara71512 жыл бұрын

    සුපිරි

  • @R.M.Bus-Kingdom
    @R.M.Bus-Kingdom2 жыл бұрын

    පුදුමයෝ අර පලවෙනියට තිබ්බ එක කලින් ස්මාට් ටෙස්ට් එකකක් තිබ්බනේ

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @arunabandara9186
    @arunabandara91862 жыл бұрын

    එයාගෙ මනුස්සයාටත් ළමයාටත් තියෙන නහයෙ දිග නිසා

  • @dagaya.k
    @dagaya.k2 жыл бұрын

    අද වේනදා වගේ සුපිරි වෙන්න ඔනේ

  • @Liynage08
    @Liynage082 жыл бұрын

    එයා හැරිලා බලන්නේ එයාගෙ මහත්තයාගේ නහය වගේ , අර ළමයගේ නහයත් දිග නිසා 🙂

  • @sadarekase2691
    @sadarekase2691 Жыл бұрын

    Detective Albert ge rahas parikshaka kathawak oniii💖💖

  • @ahinsakamama8432
    @ahinsakamama84322 жыл бұрын

    8.00 methanata SUNAMI movie eka ganna puluwan neda ayye

  • @isurinimna1707
    @isurinimna17072 жыл бұрын

    Adath supiri Pudumayo.. 🥰❤️

  • @cl7420
    @cl74202 жыл бұрын

    පුදුමයි අපේ ඉස්කෝලේ නම 🤣🤣👍

  • @Rhythem_of_Nature
    @Rhythem_of_Nature2 жыл бұрын

    parana ewa tika

  • @user-um8wf2vi2d
    @user-um8wf2vi2d2 жыл бұрын

    එයාගෙ මහතාගේ නහය වගේම නිසා බබාගේ නහයත්.

  • @shiranifernando4483
    @shiranifernando44832 жыл бұрын

    api oya okkama බැලුවා

  • @SHAN-we6ri
    @SHAN-we6ri2 жыл бұрын

    Detective Albert ගේ රහස් පරික්ෂක කතාවක් ඉක්මනට ම ඕනි පුදුමයා. ජය වේවා!

  • @nayanasamanmali4859

    @nayanasamanmali4859

    Жыл бұрын

    Xraywamahinda

  • @prasadtharanga8033

    @prasadtharanga8033

    9 ай бұрын

    ❤😮😂😅😊

  • @ytshorts5261
    @ytshorts52612 жыл бұрын

    නෝස් එක නේද පුදුමයෝ🙈🙊

  • @nsrproduction6217
    @nsrproduction62172 жыл бұрын

    අපේ පුදුමයව ඉක්මනට සනීප වෙන්න !

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako..

  • @nsrproduction6217

    @nsrproduction6217

    2 жыл бұрын

    හරි මං ඔයාව subscrlbed කරා

  • @wigesinhawigesinha264
    @wigesinhawigesinha2642 жыл бұрын

    පුදුමයො අදත් නියමයි video එක detective albert ගෙ video akak danne ඉක්මනට ජය වෙවා👌👌👌

  • @Damsi7097
    @Damsi70972 жыл бұрын

    නහය තමා අවුල😂

  • @Itzim_8
    @Itzim_82 жыл бұрын

    අර පොඩි ළමයට දිග නහයක් තියනවා ඒ වගේම අර මනුස්සයටත් දිග නහයක් තියනවා ඉතින් අර මනුස්සයගෙ wife බලන්නේ අර ළමයා එයාගේ මහත්තයාගේ පුතෙක්ද කියලා 😂😂😂 අනිත් එක අර පොඩි ළමයත් එක්ක ඉන්න ගෑනු කෙනාට husband කෙනෙක් නෑනේ ඉතින් වැඩේ තවත් සැක වෙනවා ‼️😂❤️

  • @manjumax..5475

    @manjumax..5475

    2 жыл бұрын

    🍌🍌🍌🍌🍼🍼🍼🍼🍼

  • @nilminianojagunawardana1354
    @nilminianojagunawardana13542 жыл бұрын

    Detective Albert ගෙ වීඩියෝ එකක් ඕනේ 🙏🙏🙏

  • @hariduanuhas4885
    @hariduanuhas48852 жыл бұрын

    ඉලග පාර live දාන්න ( ස්මාට් ටෙස්ට් 107)

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    ඒ පිරිමි පුද්ගලයාගේ නහය වගේම නහයක් ඒ ළමයටත් තියෙන නිසා

  • @samankumara2121
    @samankumara21212 жыл бұрын

    අප්‍රේල් 22 නේද 107 වෙනි එපිසෝඩ්ඩෙක තියෙන්නේ 😁😁 මමත් මේකට අලුතින් එකතු වුනේ 😁😁🤗🤗👍 මේ වීඩියෝ මුල ඉදන් බැලුවා ඒවා නියමයි ඒකක් දෙකක් මගහැරෙන්න ඇති ඒවා ඔක්කොම නියමයි 👍🤗🤗😍

  • @gamingro3984
    @gamingro39842 жыл бұрын

    පොඩි එකගෙ නහය දිහා🤣🤣🤣

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi48692 жыл бұрын

    ඩිටෙක්ටිවු ඇල්බට් ගේ කතාවක් ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @PradeepSanjeewa-vm7sd

    @PradeepSanjeewa-vm7sd

    Ай бұрын

    Yes

  • @nilanthiedirisingha6518
    @nilanthiedirisingha65182 жыл бұрын

    💪💪💪💪

  • @po_ojahettiarachchi
    @po_ojahettiarachchi2 жыл бұрын

    මේකේ ප්‍රශ්න නම් වෙන වීඩියෝ එහෙක මම දැකලා තියෙනවා ......

  • @dayarathnanipunaarachchi7915
    @dayarathnanipunaarachchi79152 жыл бұрын

    එයා පිස්සෙක් නෙමෙයි එයා බාබර් කෙනෙක්නෙ

  • @maduumsirimanna3646
    @maduumsirimanna36462 жыл бұрын

    මේ වීඩියෝ එක මීට කලිනුත් පුදුමයා දාලා තිබුනනේ පුදුමයෝ..

  • @yatawaradharmasirilage8733

    @yatawaradharmasirilage8733

    2 жыл бұрын

    mtath mathakayi

  • @adeeshahimshara8212

    @adeeshahimshara8212

    2 жыл бұрын

    Hmmm 🤔🤔

  • @informationvlogs7805
    @informationvlogs78052 жыл бұрын

    මන් හැමදාම පුදුම වීඩියෝ බලනවා හැබැයි මේ එපිසෝඩ් එකටනම් කලින් එපිසෝඩ් එකක smart question දෙකක් දාලා තිබ්බා කමක් නෑ අදත් සුපිරි ✌️

  • @rashmikagayani8684
    @rashmikagayani86842 жыл бұрын

    Lamayage nahaya e ganu kenage mahaththayage wage nisada ................ .

  • @malindusandeepa7168
    @malindusandeepa71682 жыл бұрын

    8:38 සුනාමි චිත්රපටිය බැයිද

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    අදත් නියමයි

  • @udayangigeekiyanage2293
    @udayangigeekiyanage22932 жыл бұрын

    Pudumayo oya detective albert video ekak dennko

  • @supunsanjeewa9476
    @supunsanjeewa94762 жыл бұрын

    නාමල්+හිරුනිකා 😂😂😂

  • @chamilachandani5205
    @chamilachandani52052 жыл бұрын

    pudumayage video nam supiri😀😀😀

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL2 жыл бұрын

    Supiri ✌️

  • @sleducation5724
    @sleducation57242 жыл бұрын

    අර ගෑනු කෙනාගෙ මිනිහගෙ නහය වගේ අර ළමයගෙ නහයත් දිග නිසා

  • @nilanisilva991
    @nilanisilva9912 жыл бұрын

    එයා වැඩුනු මිනිහෙක්නේ සුමේද පුන්චි ලමයෙක්නි

  • @chelex3584
    @chelex35842 жыл бұрын

    ඒ ගෑනු කෙනා හැරිලා බලන්නෙ එයාගෙ husbandge නහයත් දිගයි අර ලමයගෙයි නහය දිගයිනෙ .එයාට තේර්නව ඒ ඉන්නෙ එයාගෙ හස්බන්ඩ්ගෙ ලමෙක් කියලා 🥰🥰🥰

  • @rexymirajshanika9439
    @rexymirajshanika94392 жыл бұрын

    password eka tama narmada

  • @uthpalasubashana6770
    @uthpalasubashana67702 жыл бұрын

    අර ළමය දිහා එ් ගෑනු කෙනා බලන්නෙ එයා එක්ක යන පිරිමි කෙනාගෙයි ළමයගෙයි නහය එක වගේ දිග නිසා

  • @dileemadilhani
    @dileemadilhani2 жыл бұрын

    මාරඉ👌😋😋😋😋😋👌👌👌👌👌

  • @Mattatoons
    @Mattatoons2 жыл бұрын

    අම්මෝ ඒක 😜👍❤️❤️

  • @ajithwikrama8205
    @ajithwikrama8205 Жыл бұрын

    ඒ ගෑනු කෙනා එක්ක ඉන්න පිරිමි කෙනාගෙ නහය වගේ තමයි අර පොඩි ලමයගෙ නහයත් ☺️☺️

  • @padumasantha3786
    @padumasantha37862 жыл бұрын

    ඉක්මනට ලෙඩ සනීප වෙන්න පුදුමය

  • @sejansenanayake7557
    @sejansenanayake7557 Жыл бұрын

    smart taste video හොයාගන්නෙ කොහොමද

  • @savidyasupeshala3999
    @savidyasupeshala39992 жыл бұрын

    maru

  • @surajchinthaka3150
    @surajchinthaka31502 жыл бұрын

    එයා බාබර් කෙනෙක්😅😅😅😅

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @weerasekaeakolombage7283
    @weerasekaeakolombage72832 жыл бұрын

    Siya kiyapu davas vala mango gaha podi ne pudimayo

  • @EMMA-EMMA0001
    @EMMA-EMMA00012 жыл бұрын

    පටන්ගන්නෙ කීයටද

  • @lakdinubandara5975
    @lakdinubandara59752 жыл бұрын

    අම්මෝ නිලුපුල් 😂😂

Келесі