මේ පරීක්ශනයෙන් පුලුවන් ඔයාගේ මොලය ගැන හරියටම දැනගන්න - Personality Test

ඔයාගේ මොලේ තරම කොච්චරද?
ඔයාට තියෙන්නේ කොහොම මොලයක්ද කියලා දැන්ම CHECK කරගන්න
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 2 900

  • @විනාඩියක්
    @විනාඩියක්5 ай бұрын

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. ඔයා ට්‍රයි කරන ක්‍රශ් එක ඔයාට කැමති වෙයිද? kzread.info/dash/bejne/lGWM1Lqak9y6ibg.html ඔයා නැති තැන මිනිස්සු මොනවද ඔයා ගැන කතා වෙන්නේ? kzread.info/dash/bejne/n2p_y82sm9HFdqg.html තව කොච්චර කාලයක් ඔයා තනිකඩව ඉදිවීද? kzread.info/dash/bejne/pImDtNmQaNLIh7w.html මේක බැලුවොත් ඔයා දැනගනිවී ඔයාගේ සැගවුනු හැකියාව මොකද්ද කියලා . kzread.info/dash/bejne/eK2nwbukXZbJnqQ.html Hogwarts මාය පාසලේදී ඔයා මොන නිවාසෙට තේරෙයිද? kzread.info/dash/bejne/qHaVupiKl63ZhcY.html මිනිස්සු ඔයා තුලින් දකින හොද මොනවද? kzread.info/dash/bejne/h6eEm7Sdn8bHeco.html ඔයාගේ හිනාව පිටිපස්සේ හැංගිලා තියෙන කතාව මොකද්ද? kzread.info/dash/bejne/fX2Tr7Gmhc_dipM.html 2024 නව අවුරුද්ද ඔයාට බලාපොරොත්තු සහගත අවුරුද්දක් වේවිද?? නැත්තන් කිසිම වගතුවක් නැති එපා කරපු අවුරුද්දක් වේවීද? kzread.info/dash/bejne/o3aX18WceLGpfKg.html අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද? kzread.info/dash/bejne/fKad0pRme7DFcdI.html ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ? kzread.info/dash/bejne/oGupo6NueM-oeZs.html ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම kzread.info/dash/bejne/hKNtysaenb21j9I.html ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද? kzread.info/dash/bejne/qKCe1LWlirKcYNo.html ඔයා බදින වයස මන් කියන්නම් හරියටම. kzread.info/dash/bejne/damIqaSslqXShaQ.html ඔයාගේ හිතන්නේ අවුරුදූ කීයක කෙනෙක් වගේද? මන් කියන්නම් හරියට්ම kzread.info/dash/bejne/qXh2sMOKntWWhNY.html

  • @user-qm3ri5tq5j

    @user-qm3ri5tq5j

    5 ай бұрын

    ඔයා කියපු ඔක්කොම වගේ ඇත්ත....

  • @theekshanapiyumal3962

    @theekshanapiyumal3962

    5 ай бұрын

    Aththama thamai kiyala thiyenne

  • @erangadhanushka1029

    @erangadhanushka1029

    5 ай бұрын

    මටත් ලකුණු 21.. ඔයා කියපු දේවල් හරි.. මෙතන කමෙන්ට් කරන අයගෙන් ‌බහුතරය 18-25 අතර.. ඇයි‌ මේ ලකුණු ප්‍රමාණය තියෙන ‌අපි අනිත් අයට‌වඩා‌ මේකට කමේන්ට් කරලා තියෙන්නෙ.....?

  • @shanthadissanayaka7171

    @shanthadissanayaka7171

    5 ай бұрын

    Good

  • @samanpriyalal601

    @samanpriyalal601

    4 ай бұрын

    Oyanam supiriy

  • @nilushika4253
    @nilushika42533 ай бұрын

    මට ලකුණු 25 යි ..කියපු හැමදේම ඇත්ත මම හරිම සන්වේදී කෙනෙක් ❤

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r3 ай бұрын

    ලකුණු 25 කියපු දේ හරියටම හරි හැමදාමත් පෞරුෂත්ව පරීක්ෂණ වලින් කියනදේ මගේ ජීවිතෙත් එක්ක ගොඩක් ගැලපෙනව ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏❤

  • @user-sk8ut6kj5i
    @user-sk8ut6kj5i3 ай бұрын

    මට ලකුණු 22ක්‌ ලැබුනා. ඔබගේ අනාවැකි හරියට ම හරි. ස්තුති.

  • @kushanks3162

    @kushanks3162

    3 ай бұрын

    Ogyahariyatama hari mata 25

  • @indranisilva6283
    @indranisilva62833 ай бұрын

    මගේ ලකුණු 24යි ඔබතුමා කියපු දේවල් හරියට ම හරි ...මම හරිම සන්වේදි කෙනෙක් ...

  • @anuradhamanchanayake7231
    @anuradhamanchanayake72315 ай бұрын

    ඇත්ත . ලකුණු 26යි. මම හැමවෙලාවෙම වගේ මොකක් හරි plan කරනව. ඒ වගේම උපරිමයෙන් හොදට කරන දේ කරනව. හැබැයි අවදානම ක් අරන් වැඩ කරන්නෙ නෑ . විවේකය හැම දේම අමතක කරල උපරිමයෙන් විදිනව. ඇත්තටම හිතට නෙවෙයි මොලයට ඇහුම්කන් දෙන නිසා ජීවිතේ සතුට පස්සෙම යන්නෙ නෑ .

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o5 ай бұрын

    මගේ ලකුණු 23 කිව හැමදේම හරි ස්තුති ඔබ තුමාට ..🙏❤️👍

  • @user-ds1yj3ig4q

    @user-ds1yj3ig4q

    5 ай бұрын

    මගේ ලකුණු 22 ❤

  • @kanthi8830

    @kanthi8830

    5 ай бұрын

    Mata23.oba.kiwu.hamadema.hari

  • @madushanmiusic

    @madushanmiusic

    4 ай бұрын

    mage 24i aththa kathawa kiwwe

  • @srisugathaWedamedura
    @srisugathaWedamedura6 сағат бұрын

    ඔක්කොම හරි තිහෙන් තිහයි ඇත්තටම මං ගොඩක් සංවේදී කෙනෙක්😊😊😊

  • @user-fl6gz1hu8s
    @user-fl6gz1hu8s3 ай бұрын

    මගේ ලකුනු 19 එක අැත්ත ඔබ තුමාට ස්තුති

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi31055 ай бұрын

    ලකුණු 20යි....කිව්ව හැම දෙයක්ම ඇත්ත.....Thank you විනාඩියක්❤❤❤

  • @chthuminibhagya5317
    @chthuminibhagya53175 ай бұрын

    ඇත්තටම කිව්ව හැමදේම හරි .මට ලකුණු 24 යි. මම ඇත්තටම ගොඩක් සංවේදී කෙනෙක් .😊😊😊😊

  • @sarathparanavithana5004

    @sarathparanavithana5004

    5 ай бұрын

    මාත්

  • @AshenKumqra

    @AshenKumqra

    5 ай бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @vilashinilangi7075

    @vilashinilangi7075

    5 ай бұрын

    Math ahemai 👍

  • @sisirakumara3792

    @sisirakumara3792

    5 ай бұрын

    මාත් එහෙමයි 😊

  • @Notysuddaofficical

    @Notysuddaofficical

    5 ай бұрын

    මටත් ලකුනු 21 ඒ කිව්ව හැමදේම වගේ හරි❤

  • @RightHander-24
    @RightHander-243 ай бұрын

    ලකුණු 23යි....කිව්ව හැම දෙයක්ම ඇත්ත.....Thank you විනාඩියක්

  • @NoName-zs6by

    @NoName-zs6by

    2 ай бұрын

    Mamatha 23

  • @nilukapriyangika4505
    @nilukapriyangika450528 күн бұрын

    හරිම දේ කිව්වා.ගොඩක් ස්තූතියි.😊

  • @Sanjeewa_77
    @Sanjeewa_775 ай бұрын

    ලකුණු 28k මගෙ.. 200%k හරි කියන දේ.. eth වරදින එකම තමයි වෙන්නේ ගොඩක්. හැබැයි කවදා හරි හරි යනවා කියන එක අත හරින් neha.. බොක්ක සුපිරි... මේ වගේම සිතුවිලි තියේන අය එක්ක ඉන්න ලේසි ❤❤❤

  • @anulapathmasiri3714
    @anulapathmasiri37145 ай бұрын

    ඇත්තටම ඔබ හරි මට ලකුණු 25. ලැබුනා. ඔබ කියු දේ නවරදියි ස්තුතියි !!! ඔබට

  • @herbertlokuge1280
    @herbertlokuge12802 ай бұрын

    ඇත්ත තමයි. සංවේදී හිතක් බුදුසරණයි

  • @d.chamindapriyadarshanasil9344
    @d.chamindapriyadarshanasil9344Ай бұрын

    Absolutely correct. Thank you.

  • @user-xm2gh2ze6e
    @user-xm2gh2ze6e4 ай бұрын

    මට ලකුණු 24 ක් ආවා ඔයා කියපු දේ වල් හරියටම හරි ස්තුතිය 😊😊😊

  • @morinperera4128
    @morinperera41285 ай бұрын

    මම නම් ගොඩක් කැමති පෞරුෂත්ව පරික්ෂණ වලට තමා ❤️😊😁❤️

  • @aselamanjula237

    @aselamanjula237

    2 ай бұрын

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian32827 күн бұрын

    ආමේ‍න් ඔබ කිවිව හැම දෙයම හරි ජේසු පිහිටයි

  • @user-sq1zw7rt5u
    @user-sq1zw7rt5u2 ай бұрын

    27යි මට😊ඔව් ඔයා කියපු ඔක්කොම හරි🥰හින පස්සෙ නම් දුවනවා ගොඩක්🥰 කියපු දෙවල් නම් ඇත්ත

  • @kumarathilaka6390
    @kumarathilaka63905 ай бұрын

    මට ලකුණු 24ක් ආවා ඔයා කියපු දේවල් ඇත්ත❤

  • @komalravat404
    @komalravat4045 ай бұрын

    බොහෝම, ස්තූතියි ස්තුතියි ස්තුතියි, ඔබතුමාට, මම,21, ඇත්තටම ඇත්ත කිවුවේ,,, ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤❤ සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම කුවේට් සිට

  • @GaurawaHimansha-pd8oi

    @GaurawaHimansha-pd8oi

    4 ай бұрын

    Math 21......

  • @janith-chanthuranga

    @janith-chanthuranga

    3 ай бұрын

    I also got 21 marks, same here, to be honest, everything was this video explained about me was really true.

  • @ThamaraKumari-zm6go
    @ThamaraKumari-zm6go2 ай бұрын

    ඇත්තටම හරි ඔයා කියපු එක😊

  • @malithkasidu
    @malithkasiduАй бұрын

    ඇත්තටම කිව්ව දේවල් හරියටම හරි මගේ ලකුණු 24 යි .බොහොම ස්තූතියි විනාඩියක්

  • @anomadamayanthi3392
    @anomadamayanthi33925 ай бұрын

    ලකුණු 23 = කියපු හැම දේම ඇත්ත ස්තුතියි ඔබ තුමාට ❤🙏

  • @tharushikamaduwanthi4741

    @tharushikamaduwanthi4741

    3 ай бұрын

    ❤❤

  • @gayanihemanthika2315

    @gayanihemanthika2315

    3 ай бұрын

    මට ලකුණු විසි තුනයි හරියටම හරි මං හරි සංවේදී මට කියන්නේ පරිස්සමෙන් වැඩ කරන්න කියලා අනුන්ගේ දේවල් තමන්ගේ කරගෙන කරදරේ වැටෙන්න එපා කියලා

  • @mewunira5152
    @mewunira51525 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයා කිව වගේම 100% ඇත්ත.මගෙ ලකුණු 24යි. ඇත්තටම මන් මගෙ සංවේදිකම නිසා දුක් වෙනව ගොඩක් වෙලාවට.තමන් ගැන හරියටම කියල දෙන මේ වගේ video upload කරනවට ගොඩක් පින්..

  • @chitraniwasantha6079
    @chitraniwasantha6079Ай бұрын

    You are correct. Thank you.

  • @Ayeshmadushanka-je9fh
    @Ayeshmadushanka-je9fh3 ай бұрын

    සම්පූර්ණ Aththa supiri video ekak

  • @padminisenevirathna6699
    @padminisenevirathna66995 ай бұрын

    මගේ ලකුණු 24යි.වෙනද වගේම අදත් ඔයා කිවූ දේවල් හරියටම හරි.❤❤❤

  • @user-tu3hw1lf6u

    @user-tu3hw1lf6u

    5 ай бұрын

    🎉

  • @user-ut8lc3pu1e

    @user-ut8lc3pu1e

    Ай бұрын

    250hariyatama hari thanks

  • @ChamindaJayakodi-tu1rw

    @ChamindaJayakodi-tu1rw

    28 күн бұрын

    Ow.kiypuw nm hriytm hri thma.ithin comment ekk dnnm oni e hinda.khomd dnne ne mhem hriytm kiynne...

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix5 ай бұрын

    මට ලකුනු 24යි. ඔයා කියපු හැමදේම ඇත්තම ඇත්ත .සම්පුර්ණ ඇත්ත .බොහොම ස්තූතියි .ගොඩාක් පින් මගේ ගැන ඇත්ත කිව්වට.❤️❤️

  • @9562_

    @9562_

    5 ай бұрын

    Me to

  • @user-fz3yg3uw2u

    @user-fz3yg3uw2u

    5 ай бұрын

    මග මගෙ ලකුනු 25 යි

  • @dimuthukumara8773
    @dimuthukumara8773Ай бұрын

    ඇත්තටම ඔයාඔය දේවල් හරියටම කියන්නෙ කොහොමද ඔයානම් මාරයි😊❤

  • @kingslyperera8812
    @kingslyperera8812Ай бұрын

    25- 30 කාණ්ඩයේ. ඉතා නිවැරදි තෝරා ගැනීමක් (ශේුණි ගත කිරීමක්) සහ විශ්ලේෂණය කිරීමක් . අපූරුයි🙏

  • @kasuninduwara.3210
    @kasuninduwara.32104 ай бұрын

    අයියේ ඔයා නං ඇත්තමයි කියන්නේ. මට ලකුණු විසි හයක් තිබුණා. ඔයා කියපු සියල්ලම ඇත්ත. ඔයා මේ වගේ විනාඩියක් කියන යූටියුබ් චැනල් එකෙන් කරන අති මහත් සේවයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි................... තවත් මේ වගේ වීඩියෝ කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..................

  • @madukadamayanthi8310
    @madukadamayanthi83104 ай бұрын

    ඔවු අනිවාර්යයෙන් .මගේ ලකුනු 26යි.. කියවුනු හැමදේම ඇත්ත..බොහොම ස්තුතිය .. විනාඩියක්..❤❤

  • @Lahiru-li7ud

    @Lahiru-li7ud

    Ай бұрын

    Mathath 26

  • @resident2573
    @resident25732 ай бұрын

    Nice one. All my info is correct. Thanks.

  • @merarishilya9626
    @merarishilya962613 күн бұрын

    දෙවියනෙ ඔයා කියන හැම දේම ඇත්ත.❤️🔥

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29385 ай бұрын

    28 ඇත්තටම මම ගෙදර වැඩටික කරන්නෙත් හිතින් හදාගත්තු කාලසටහනකට.👌👌❤❤❤❤🥰

  • @shamikaprabodana968

    @shamikaprabodana968

    5 ай бұрын

    Elon musk welada uba😂😂😂😂

  • @Lovingdaisy
    @Lovingdaisy5 ай бұрын

    විනාඩියක් .. ආදරෙයි😍😚

  • @SanduminiDilshani
    @SanduminiDilshani20 күн бұрын

    ඇත්තටම හරි මන් ගොඩක් සන්වේදී කෙනෙක්❤️ thank u vinadiyak ❤️❤️❤️

  • @indukanimsara346
    @indukanimsara3463 ай бұрын

    Aththatama Hari thank you ❤

  • @bangXsunshine
    @bangXsunshine4 ай бұрын

    මට ලකුණු 24.අම්මෝ බලාගෙන හිටිය වගේම කියුවා.සේරම හරි.ඇත්තටම මම ගොඩක් සංවේදී.....🎉❤😊

  • @SewSewwandi-jb4fu
    @SewSewwandi-jb4fu5 ай бұрын

    ලකුණු 23 ඇත්තටම හරි ❤❤විනාඩියක් 🌹🌹

  • @user-sf5hz3nh4v

    @user-sf5hz3nh4v

    5 ай бұрын

    matath 23 ane

  • @powerofjesus4038

    @powerofjesus4038

    5 ай бұрын

    hariyo

  • @lakshmivithana8360

    @lakshmivithana8360

    5 ай бұрын

    ඇත්ත වගේ,

  • @kristanranasinghe6915

    @kristanranasinghe6915

    2 ай бұрын

    Math 23

  • @anurapalinda3048
    @anurapalinda30482 ай бұрын

    මටනම් හරියට ම හරි ඔබට ස්තූතියි හොද දැනීමක්

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l2 ай бұрын

    Very close. Thank you.

  • @rashminawoda3170
    @rashminawoda31704 ай бұрын

    මගෙ count එක 29 ❤️‍🔥 ඇත්තටම හරි කිවුව හැමදෙයක්ම...❤ මන් මගේ ගමන හරිවිදිහටම යන කෙනෙක් 💝 thanks for your advise 🎉 great video

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv5 ай бұрын

    ලකුණු 24. කියපුවා හරියටම හරි ❤🎉

  • @user-ci5nf3id7u
    @user-ci5nf3id7u2 ай бұрын

    ඇත්තටම කියපු දේවල් සේරම හරි ❤

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999Ай бұрын

    හරියට හරි .නියමයි.

  • @shalikafernando261
    @shalikafernando2615 ай бұрын

    ලකුණු 24 යි. කිව්ව හැමදේම වගේ ඇත්ත . Thank you ❤️

  • @rasikaroshan5769
    @rasikaroshan57693 ай бұрын

    19-ලකුනු

  • @TravelingLover-wl5jl
    @TravelingLover-wl5jl2 ай бұрын

    Hariyata hari.......Thank you❤🎉..Good luck

  • @KusumSenewirathne
    @KusumSenewirathne3 ай бұрын

    22යි. කිව්ව දේවල් හරි යටම හරි..thanks ..

  • @Senethu20
    @Senethu205 ай бұрын

    ලකුණු 23 ඇත්ත 💯 ❤️❤️❤️

  • @pavithrajeewanthi1704
    @pavithrajeewanthi17045 ай бұрын

    22 🥺, කියපු ඔක්කොම හරි 🙂❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn2 ай бұрын

    ලකුණු 22 යි. කියපු ඒවා හරියටම හරි . ස්තූතියි . ජයවේවා.

  • @kalaiselvam5543

    @kalaiselvam5543

    Ай бұрын

    I al so

  • @user-vh6mo6xj9x
    @user-vh6mo6xj9x3 ай бұрын

    ඇත්තටම කියපු දේවල් සේරම ඇත්ත......😊

  • @ARMY-tv2zk
    @ARMY-tv2zk5 ай бұрын

    Lakunu 22 Kiyapu okkoma aththa ආදරෙයි විනාඩියක්🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @user-yv6vs8nw8v
    @user-yv6vs8nw8v5 ай бұрын

    ලකුණු 22 යි .. 🥺❤ කීව සේරම ඇත්ත සංවේදී හිතක් ලැබීමත් එක්තරා කරුමයක් __🙂💔🌿

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr2 ай бұрын

    ඔබකිව දේ හරි සියට සියක්ම

  • @lksiaee6853
    @lksiaee68533 ай бұрын

    ❤❤❤❤❤❤❤❤හරියටම.හැම දෙයක්ම හරි.ස්තුතිය

  • @user-jh2hj1dn5y
    @user-jh2hj1dn5y5 ай бұрын

    මට ලකුණු 26 ඔයා කියපු දේ ඇත්තම ඇත්ත😊

  • @Netra_TK
    @Netra_TK5 ай бұрын

    ලකුනු 22 යි.... කියපු හැම දේම 100% ක් ඇත්ත❤

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7zАй бұрын

    ඇත්තටම හරියටම කිව්ව මට ලකුණු 24 මම ගොඩාක්ම සංවේදි කෙනෙක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @chandraweerasekara8831
    @chandraweerasekara88312 ай бұрын

    You are quite correct.

  • @ARMY-tv2zk
    @ARMY-tv2zk5 ай бұрын

    1st Comment 🥰🥰🥰🥰🥰

  • @kavinduarushan6086
    @kavinduarushan60865 ай бұрын

    විනාඩියක් .. ආදරෙයි😍😚 oya hariyatam kiuva hode/ Lakunu 21

  • @susilpremarathna7386
    @susilpremarathna738612 күн бұрын

    මට ලැබුනේ ලකුණු 25. කියපු සියල්ල හරි. ඔබටත් සුභ දවසක්.

  • @chamilarukmal7829
    @chamilarukmal78293 ай бұрын

    Kiwwa dewal hariyatama hari, thanka

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka41385 ай бұрын

    25 ,30 ත් අතර කියපු දෙ හරියටම හරි ඉස්‍තුති❤

  • @lahiruakalanka4929
    @lahiruakalanka49295 ай бұрын

    ලකුණු 24යි... ඔයා හරියටම කිව්වා... මන් ගැන හිතනවට වඩා අනුන් වෙනුවෙන් තමා කැප කරන්නේ වැඩ කටයුතු වලදී...ඒ නිසා........... 🙂

  • @saumyadulanjalee5159

    @saumyadulanjalee5159

    3 ай бұрын

    😢

  • @user-cs6nd4un5n
    @user-cs6nd4un5n3 ай бұрын

    Hariyatama hari.Thankyou

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125Ай бұрын

    20i. You are correct. I also same. Thanks.

  • @Tenproductions-ud4ct
    @Tenproductions-ud4ctАй бұрын

    ඇත්ත ටම මට කියවුන දේත් හරියට ම හරි ගොඩක් ස්තූතියි

  • @RohanHewage-tq9wf
    @RohanHewage-tq9wfАй бұрын

    All best god bless you

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i2 ай бұрын

    හරියටම හරි ස්තුතියි❤️❤️

  • @maduriibsl9498
    @maduriibsl94983 ай бұрын

    Very true. Im surprised about your comments

  • @nithulakamanpower5565
    @nithulakamanpower55653 ай бұрын

    හරියටම හරි සුපිරි වැඩක්

  • @SujathaSanjeewani-gv5jz
    @SujathaSanjeewani-gv5jz3 ай бұрын

    Hariyatama hari.thank you❤

  • @visakaranaweera5087
    @visakaranaweera50872 ай бұрын

    මාරයි මාරම මාරයි නියමයි කියලා වැඩක් නැ මේ පරීක්ෂණය ඉතා වැදගත් එකක්.

  • @user-vu4iz2mw8l
    @user-vu4iz2mw8l22 күн бұрын

    ඇත්තටම ඔයා කියපු දේවල් නම් හරි ❤❤❤❤❤❤❤

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz22 күн бұрын

    මට ලකුණු 23 යි ඔබ කීවා හරියටම හරි! ස්තුතියි!!!

  • @nimu9175
    @nimu917519 күн бұрын

    මට ලැබුනෙ 25 යි ඔයා හරි මමත් ගොඩක් සංවේදී කෙනෙක් ස්තුතිය ඔයාට ❤

  • @user-yt8sp7mm3i
    @user-yt8sp7mm3iАй бұрын

    Aththatama hari hari.meka pudhumai

  • @user-mt5wy1fy6k
    @user-mt5wy1fy6k3 ай бұрын

    24 your prediction about me is totally correct. Thank you so much ! This is a very valuable and useful channel .Wish you good luck n God bless you

  • @samithanimsarakarunarathna
    @samithanimsarakarunarathnaАй бұрын

    oya kiyapu hamadema hari ayye . thawame wage vidieo danna budu saranay

  • @user-db4fj7mk9l
    @user-db4fj7mk9l2 ай бұрын

    Hamadema aththa thanks

  • @Shiyanimalkanthu
    @Shiyanimalkanthu3 ай бұрын

    Kiyapu evanam patta machan❤🎉🎉

  • @user-wz5gn2pz8x
    @user-wz5gn2pz8x3 ай бұрын

    සුපිරියි ඇත්තම ඇත්ත

  • @gaminggota7896
    @gaminggota78962 ай бұрын

    සුපිරි 😮

  • @ChampikaWejesuriya
    @ChampikaWejesuriyaАй бұрын

    හරියටම හරි,,👍

  • @sunethrajayasuriya8727
    @sunethrajayasuriya87273 ай бұрын

    ලකුණු 25.ඔබ කිව් දේ හරි.ස්තුතියි .

  • @user-cd9vf5pz4t
    @user-cd9vf5pz4t3 ай бұрын

    Thanks kiwa hariyatama Hari 👍

  • @iroshansamarasinghe7096
    @iroshansamarasinghe70963 ай бұрын

    විසි හතරක් ලකුණු වීඩියෝ එක නම් සුපිරි

  • @nayanahendahewa2258
    @nayanahendahewa2258Ай бұрын

    ලකුණු 22 අහාවැකි නමි බොහොමයක් නිවැරදියි.ස්තුතිය ඔබටත් .🙏❤️

  • @manoshadona9837
    @manoshadona98373 ай бұрын

    💯 thank you so much

  • @tikka1967
    @tikka19672 ай бұрын

    මට ගැලපෙන හැම දේම මට ලැබුනට විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏

  • @sujathasenevirathna3659
    @sujathasenevirathna36593 ай бұрын

    ස්තුති යි

  • @GayashanPasindu
    @GayashanPasindu2 ай бұрын

    හරියටම හරි..👌👌💜️💜️

  • @upulupul7574
    @upulupul7574Ай бұрын

    ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා ඔයා . ලකුණු 23❤ ..උදව් කරනවා පුලුවන් හැම වෙලේම .

Келесі