Smart Test Ep :30 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි |Riddles In Sinhala l Sinhala Riddles

ඔන්න යාලුවනේ Smart Test 30 වෙනි Episode එක අරන් ආවා .බලමු මේ ටෙස්ට් එකට ඔයා මොන විදියට මුණ දෙයිද කියලා ..අනිවාර්යයෙන්ම 31 වෙනි Episode එකෙන් ඉක්මනින්ම හමුවෙමු.|Riddles In Sinhala l Sinhala Riddles
පාර්ට් # 01 ලින්ක් එක ...
• පුලුවන්නම් විසඳමු | Sm...
පාර්ට් # 02 ලින්ක් එක ...
• බලමු ඔයා කොයිතරම් ස්මා...
පාර්ට් # 03 ලින්ක් එක ...
• ඔයා කොයිතරම් දක්ෂයෙක්ද...
පාර්ට් # 04 ලින්ක් එක ...
• ඔයා කොයිතරම් දක්ෂයෙක්ද...
පාර්ට් # 05 ලින්ක් එක ...
• ස්මාර්ට් අයට මේවා ගේමක...
පාර්ට් # 06 ලින්ක් එක ...
• සුපිරි වැඩ්ඩන්ට මේවා ක...
පාර්ට් # 07 ලින්ක් එක ...
• සුපිරි වැඩ්ඩන්ට මේවා ක...
පාර්ට් # 08 ලින්ක් එක ...
• ඔප්පු කරලම පෙන්නනවා !!...
පාර්ට් # 09 ලින්ක් එක ...
• බලමු ඔයත් කොයිතරම් ස්ම...
පාර්ට් # 10 ලින්ක් එක ...
• බලමු ඔයත් කොයිතරම් ස්ම...
පාර්ට් # 11 ලින්ක් එක ...
• බලමු ඔයත් කොයිතරම් ස්ම...
පාර්ට් # 12 ලින්ක් එක ..
• බලමු ඔයත් කොයිතරම් දක්...
පාර්ට් # 13 ලින්ක් එක ..
• බලමු ඔයා කොයිතරම් දක්ශ...
පාර්ට් # 14 ලින්ක් එක ..
• ස්මාට් අයට මේවා කිරි ක...
පාර්ට් # 15 ලින්ක් එක ..
• ස්මාට් අයට මේවා කිරි ක...
පාර්ට් # 16 ලින්ක් එක ..
• පුළුවන්නම් හොයමු | Sma...
පාර්ට් # 17 ලින්ක් එක ..
• පුළුවන්නම් හොයමු | Sma...
පාර්ට් # 18 ලින්ක් එක ..
• Smart Test Part 18 | ම...
පාර්ට් # 19 ලින්ක් එක ..
• Smart Test Part 19 | ම...
පාර්ට් # 20 ලින්ක් එක ..
• Smart Test Part 20 | ම...
පාර්ට් # 21 ලින්ක් එක ..
• Smart Test Part 21 | ම...
පාර්ට් # 22 ලින්ක් එක ..
• Smart Test Part 22 | ම...
පාර්ට් # 23 ලින්ක් එක ..
• Smart Test Part 23 | ම...
පාර්ට් # 24 ලින්ක් එක ..
• Smart Test Part 24 | ම...
පාර්ට් # 25 ලින්ක් එක ..
• Smart Test Part 25 | ම...
පාර්ට් # 26 ලින්ක් එක ..
• Smart Test Ep:26 | මේව...
පාර්ට් # 27 ලින්ක් එක ..
• Smart Test Ep:27 | මේව...
පාර්ට් # 28 ලින්ක් එක ..
• Smart Test Ep:28 | මේව...
පාර්ට් # 29 ලින්ක් එක ..
• Smart Test Ep:29 | මේව...

Пікірлер: 6 500

  • @therapper4473
    @therapper44733 жыл бұрын

    පුදුමයාගෙන් හැමදාම වීඩියෝ ඕනි කියන අය මේ කොනට 👇 👇

  • @appslk6099

    @appslk6099

    3 жыл бұрын

    ඇප් ගැන දැනගන්න නම් APPS LK සමග එකතු වෙන්න

  • @lakshirangi1

    @lakshirangi1

    3 жыл бұрын

    mama

  • @udith1041

    @udith1041

    3 жыл бұрын

    💖❤🌼👌👵🤴🕵️🤱

  • @pamoditishara5712

    @pamoditishara5712

    3 жыл бұрын

    Matath video oniii

  • @kdproductions4450

    @kdproductions4450

    3 жыл бұрын

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv3 жыл бұрын

    අර නව නිර්මාණේ නම් පට්ට අප්පා 👍😃😃😃🤩🤩🤩🤩😃👍👍

  • @Thisara_tecnic

    @Thisara_tecnic

    Жыл бұрын

    Hmmmm 🤣🤣🤣🤣🤣🤣

  • @gihannamal-kb3vr

    @gihannamal-kb3vr

    Жыл бұрын

    එ් සාප්පූවේ අයිති කාරයා ගැහැනුු කෙනෙක්

  • @nisansalamaduwanthi9269

    @nisansalamaduwanthi9269

    10 ай бұрын

    Gathika ❤😢😮😂🎉

  • @SunilThilaka-uq7mo

    @SunilThilaka-uq7mo

    3 ай бұрын

    😂😂

  • @virujarisin4230
    @virujarisin42306 ай бұрын

    එයා ගෑනු කෙනෙක් ( ගැහැනු බාබර් කෙනෙක්.) පුදුමය ඔය නම් පට්ට 🎉🎉🎉🎉❤

  • @SadhaniSavidya

    @SadhaniSavidya

    2 ай бұрын

    Ow

  • @ameeshasithumini9896

    @ameeshasithumini9896

    29 күн бұрын

    ඒක හරි බං❤😂​@@SadhaniSavidya

  • @user-tb8uy5nx6q
    @user-tb8uy5nx6q4 ай бұрын

    පුදුමයාගේ වීඩියෝ හැමදාමත් බලන අයමෙතෙන්ට

  • @tenishaliyanage8949

    @tenishaliyanage8949

    13 күн бұрын

    Bi

  • @perera8229
    @perera82293 жыл бұрын

    විහිලු තියෙන දෙයක් ලබා ගන්න පුළුවන් දැනුම දෙන video ඕන තරම් දැකල තියෙනවා. හැබැයි ඊට වඩා ලස්සන දෙයක් පුදුමය ගාව තියෙනවා මේවා තමයි හරිනම් Trending එන්න ඕන මේ යන විදිහට ගියොත් එකත් කරන්න බැරි වෙන එකක් නෑ ආදරෙයි පුදුමයෝ ❤❤❤😘😘

  • @anuda7723

    @anuda7723

    3 жыл бұрын

    😍😍😍Aniwa

  • @kaveeshhirusha3180

    @kaveeshhirusha3180

    3 жыл бұрын

    අනිවා බං , උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත 😎😎😎

  • @appslk6099

    @appslk6099

    3 жыл бұрын

    ඇප් ගැන දැනගන්න නම් APPS LK සමග එකතු වෙන්න

  • @slitmaliya7798

    @slitmaliya7798

    3 жыл бұрын

    Ow sahthika aththa moda comedywalata wada mewa supiri Trending yanna ona video Jaya pudumayo 😍😍😍😍 Hamadamath oyawa balanawa Ikmanin 1m ganna puluwan oyata 😍😍😍😍😊😊😊😊😊😊😊😍😍😍

  • @perera8229

    @perera8229

    3 жыл бұрын

    @@kaveeshhirusha3180 thanks බන්

  • @pudumavideo
    @pudumavideo3 жыл бұрын

    ඇල්බට්ගේ රහස් පරීක්ෂක වැඩ විතරක් තියන Detective Albert යූටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න kzread.info/dash/bejne/dXprpLGwe8yxiJM.html

  • @MR_KAVEE

    @MR_KAVEE

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @yasasnew2335

    @yasasnew2335

    3 жыл бұрын

    Mama prashnyak ahuwa aiyagen uttara nane

  • @vihangerathnayaka3751

    @vihangerathnayaka3751

    2 ай бұрын

    වෙට❤❤❤❤

  • @roshanpradeep4724
    @roshanpradeep472411 ай бұрын

    රැවුල වැවෙන්නෙ පිරිමි අයගෙ විතරනේ😊මෙයා ගෑනුකෙනෙක් වෙන්න ඕනි 😊

  • @RanjithJayakodi
    @RanjithJayakodi10 ай бұрын

    බිත්තියේ හිලක්. මම ප්ශා 😊😊😊😊😊❤❤❤

  • @navodiwarnasuriya3524
    @navodiwarnasuriya35243 жыл бұрын

    ඒ බාබර් ගැහැණු කෙනෙක් වෙන්නැති,එයා පිරිමි කෙනෙක් නම් එයා රැවුල වවන්න අකමැති ඇති.රැවුල වැවෙන්න තරම් වයස නැති ළමයෙක් part time job ekk widiht saloon eke වැඩ වෙන්නත් පුළුවන් නෙහ්.🤭🤭☺️☺️

  • @udith1041

    @udith1041

    3 жыл бұрын

    ඒක අපූරු අදහසක්

  • @udith1041

    @udith1041

    3 жыл бұрын

    නියමයිනේ 🕵️

  • @udith1041

    @udith1041

    3 жыл бұрын

    නියමයිනේ 🕵️👌

  • @navodiwarnasuriya3524

    @navodiwarnasuriya3524

    3 жыл бұрын

    😊😊thank you

  • @maduish5666

    @maduish5666

    7 ай бұрын

    ඒ බාබර් ගනු කෙනෙක් නෙ

  • @setechchannle5532
    @setechchannle55323 жыл бұрын

    පරණ ජයකොඩි hi

  • @BuddikaDilani-vv1nv
    @BuddikaDilani-vv1nv11 ай бұрын

    Mama hamadama pudumaya balanava.suba pathum😊😍

  • @sumanamanikesumana3265
    @sumanamanikesumana3265 Жыл бұрын

    රැවුල වැවෙන්නේ පිරිමි අයගෙනෙ මෙය ගැණු ලමයෙක් වෙන්න ඔනිනේ මම 5 වසරේ😍😘😊☺😍😘😚

  • @Shanurinethra

    @Shanurinethra

    10 ай бұрын

    Oya thamyi palwaniyata ma කමෙන් ට් කලේ😊

  • @Oslosloslsol

    @Oslosloslsol

    9 ай бұрын

    😮ර්‍ර්

  • @hosanna1105

    @hosanna1105

    7 ай бұрын

    ඔයා කොහොමද ඒක දන්නේ මම දහතුන වසර මම මගේ නම තමයි දිනූෂි

  • @hosanna1105

    @hosanna1105

    7 ай бұрын

    ඔයා නම් හරි සුපිරියි

  • @hosanna1105

    @hosanna1105

    7 ай бұрын

    ඔයා බෞද්ධ ද කතෝලිකද ක්‍රිස්තියානි

  • @himashanethmi6607
    @himashanethmi66073 жыл бұрын

    හුරේ හුරේ අපේ ජයකොඩි ආවා ......🤗🤗🤗😂😂😂😁😁😁

  • @_Viha._
    @_Viha._3 жыл бұрын

    පරණ ජයකොඩි ආවා,🤣🤣🤣❤️❤️

  • @lakshirangi1

    @lakshirangi1

    3 жыл бұрын

    Thank you

  • @suranjiwimalasooriya8470

    @suranjiwimalasooriya8470

    3 жыл бұрын

    12

  • @Markfin350
    @Markfin3508 ай бұрын

    අවතාරෙනම් ඉන්නෙ B රූපෙ මොකද එයාගෙ සෙවනැල්ල නෑනෙ 😅

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w8 ай бұрын

    Anuththarage kate thamai manika thiyenne.❤❤❤❤ video ekaa dhammata thanks.hamadhama balanava..........❤❤❤❤❤❤❤❤mulu paulama. ...,.........❤❤❤❤❤❤❤😂❤🎉😊

  • @user-zz3xp3us5s
    @user-zz3xp3us5s3 жыл бұрын

    හැමෝම ඉස්සෙල්ලා පුදුමයට 300k subscribersදාලා දෙමු.ඊට පස්සේ 400k 500k 600k ඔහොම ඔහොම් 999kත් වෙනකන් ඇවිල්ලා 1M ගමු ඔයාට හොද ගමනක් යන්න පුලුවන් පුදුමයා පුදුමයාලට තමයි රයිගම් සම්මාන දෙන්න ඕනා නියම අය

  • @udith1041

    @udith1041

    3 жыл бұрын

    මං ආසයි

  • @gamingsrilanka4087
    @gamingsrilanka40873 жыл бұрын

    පුදුමයගෙ පොඩි කාලෙ හරි ෂෝයි, පුදුමය ඒ කාලෙ හරි හුරතල්,

  • @mivindudilshan2268

    @mivindudilshan2268

    3 жыл бұрын

    Aththamai api thamath ehemane mokada Mama thama 9 wasareneee

  • @fathimarizana7611

    @fathimarizana7611

    3 жыл бұрын

    Mama 6 yasare is😭😭

  • @sunilshantha3145

    @sunilshantha3145

    3 жыл бұрын

    Mama 8 baraunawitharaiiiii😭😭😭

  • @bangtan_army_sionyah

    @bangtan_army_sionyah

    3 жыл бұрын

    ඔව්

  • @archannel1162

    @archannel1162

    2 жыл бұрын

    @@sunilshantha3145 math

  • @damayanthinishamani3840
    @damayanthinishamani38403 ай бұрын

    👌 මරු

  • @user-uf5ev5fy9n
    @user-uf5ev5fy9n3 ай бұрын

    Manika pitipasse hitapu kena laga❤❤❤❤pilithura harida pudumaya❤❤❤❤

  • @tharuvije30
    @tharuvije303 жыл бұрын

    පරන ජයකොඩි අපිට දුන්නට ඔබට පින් පුදුමයො පින් කියන්නෙ ෆට්ට පින් හොදෙ.එයා නැතිව පාලුවෙන් හිටියෙ .😁

  • @isharaindika1760

    @isharaindika1760

    3 жыл бұрын

    ඔව් එකට නම් පින්

  • @isharaindika1760

    @isharaindika1760

    3 жыл бұрын

    පුඩුමයට

  • @animalsanimals3505

    @animalsanimals3505

    3 жыл бұрын

    @@movieworld5875 ✌✌

  • @jayanthakarunarathna8901

    @jayanthakarunarathna8901

    3 жыл бұрын

    ඔව් ඒකනම් ඇත්ත

  • @jayanthagunawardena9130

    @jayanthagunawardena9130

    3 жыл бұрын

    රැවුල වැවෙන් na

  • @luckyboysl4551
    @luckyboysl45512 жыл бұрын

    රහස් පරීක්ශකගෙ වීඩියෝ ඕනෙ කියන කට්ටියා මේ කොනට 👇 👇 👇

  • @user-uo6ib4um5c

    @user-uo6ib4um5c

    Жыл бұрын

    araya laga

  • @visikaponnamperuma3193

    @visikaponnamperuma3193

    Жыл бұрын

    වේටර් ලඟ

  • @janudidaneesha

    @janudidaneesha

    Жыл бұрын

    මම නම්. කියන්නේ. Bකාන්තාව. කියලා

  • @user-ip4gp1sq5n

    @user-ip4gp1sq5n

    6 ай бұрын

    babar girl kenek

  • @indusubuddikaweedagamaarac9484
    @indusubuddikaweedagamaarac94843 ай бұрын

    පුදුමය බිත්තියේ සිදුර විදලා

  • @nimsaradeshanjali1161
    @nimsaradeshanjali11616 ай бұрын

    😂😂😂😂😂පුදුමයා චූටි කාලෙ ශෝයි හැබැයි සෝයි

  • @abtransport1806
    @abtransport18063 жыл бұрын

    බාබර් ගෑණූ කෙනෙක් නිසා ඒයාගෙ රවුල වැවෙන්නෙ නෑනේ.

  • @BTS_TAEKOOK_MADARA
    @BTS_TAEKOOK_MADARA Жыл бұрын

    ගනිතමය Video ඕන අය මේ කොනට🙂❤️ 👇

  • @user-du8sn8kd3p

    @user-du8sn8kd3p

    2 ай бұрын

    මමත් ඔය කොනේ❤

  • @AthulaKumara-iw1fm

    @AthulaKumara-iw1fm

    28 күн бұрын

    මමත් ඔය කොනේ

  • @AthulaKumara-iw1fm

    @AthulaKumara-iw1fm

    28 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nn8zv2dt5t
    @user-nn8zv2dt5t6 ай бұрын

    ගණිතය වීඩියෝ එක හරි අනේ 😘🤭එක හරි අය මේ කොනට 👇

  • @InokaWeerawardhana

    @InokaWeerawardhana

    6 ай бұрын

    හරී

  • @sripalasripala

    @sripalasripala

    2 ай бұрын

    😅😅😮😮😮😢🎉🎉😂❤❤❤❤❤❤

  • @susantha7258
    @susantha725811 ай бұрын

    M.r.පුදුමයා ඔයා ඔය තුන්දෙනාගෙ අවතාරෙ කිවා එයාට හෙවනැල්ලක් නැ වගෙම. එයාගෙ කොන්ඩෙ වෙනසක් තියනවා පුදුමයා ඔබ දැක්කද එක. එක දැක්ක කට්ටිය මෙ පැත්තට.

  • @omiduyapa1982
    @omiduyapa19823 жыл бұрын

    හොද දැනුමක් ලබා ගන්න පුලුවන්

  • @charithcharith931

    @charithcharith931

    2 жыл бұрын

    ටිකක් විතර පිස්සුවක්

  • @aravindamadushanka3401

    @aravindamadushanka3401

    2 жыл бұрын

    Ego

  • @ishanikamalika4591

    @ishanikamalika4591

    2 жыл бұрын

    ඔයා මෙයට රැගෙන දමා මැටි ද තියෙන්නේ

  • @ishanikamalika4591

    @ishanikamalika4591

    2 жыл бұрын

    පින්තූර

  • @lalithpriyantha2828
    @lalithpriyantha28283 жыл бұрын

    අනේ පුදුමයෝ ඔයාට ටැන්කිව් අර පරණ ජයකොඩි ආපහු දැම්මට.👍👍👍👍👍👍

  • @sandunimahesika1302

    @sandunimahesika1302

    3 жыл бұрын

    Eka aththa

  • @appslk6099

    @appslk6099

    3 жыл бұрын

    ඇප් ගැන දැනගන්න නම් APPS LK සමග එකතු වෙන්න

  • @susanthakariyawasam1061

    @susanthakariyawasam1061

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @kingslyillangakoon1440

    @kingslyillangakoon1440

    3 жыл бұрын

    Ow

  • @nithikapahandith5670

    @nithikapahandith5670

    3 жыл бұрын

    ඔව්

  • @user-ll6ti2vp1b
    @user-ll6ti2vp1b3 ай бұрын

    Parana jayakodi dunna ta tanks😊😊😊😊

  • @user-ez4ng9jv8n
    @user-ez4ng9jv8n3 ай бұрын

    පුදුමයාට කැමති අය මේ කොනට 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @tkavishka2005
    @tkavishka20053 жыл бұрын

    අපේ ජයකොඩි ආයෙත් ඇවිල්ලා 👍👍👍👍

  • @upulalmeda7391

    @upulalmeda7391

    3 жыл бұрын

    Ow

  • @Thisara_tecnic

    @Thisara_tecnic

    Жыл бұрын

    Ownee 😍😍

  • @Shesharashmika-ly3fv

    @Shesharashmika-ly3fv

    5 ай бұрын

    Nice 👍🙂

  • @Shesharashmika-ly3fv

    @Shesharashmika-ly3fv

    5 ай бұрын

    Nice 👍🙂

  • @minions8405
    @minions84053 жыл бұрын

    පරණ ජයකොඩි දුන්නාට තැන්ක්ස් හොදේ 😃😃ආදරෙයි ගොඩක් පුදුමයෝ💕💕

  • @himsu75

    @himsu75

    3 жыл бұрын

    😄😄

  • @mrbull2507

    @mrbull2507

    3 жыл бұрын

    😍😍🎈🎉🎊🎈

  • @tharindulakmal2746

    @tharindulakmal2746

    2 жыл бұрын

    ලස්සනයි. මැනික💎💎💎💎💎💍

  • @minions8405

    @minions8405

    2 жыл бұрын

    @@tharindulakmal2746 😀

  • @mashi710
    @mashi710Ай бұрын

    අල්මාරියේ කකුල බාගෙට කහුරු හරි තියෙලා තියෙන්නේ

  • @user-et1bl2nc4n
    @user-et1bl2nc4n7 ай бұрын

    Mokada eya gahanukenekhinda😃😃mamabuthsarani😘

  • @user-un2ym6gd6v
    @user-un2ym6gd6v3 жыл бұрын

    Thanx පුදුමයෝ පරණ ජයකොඩිව දුන්නට

  • @TIKTOKVIDEO-vr4pp
    @TIKTOKVIDEO-vr4pp2 жыл бұрын

    පුදුමයා මේ පන්තියේ බිත්තිය හිල් කරා..😀

  • @sarathgminiikgohighjjkhjgu9870

    @sarathgminiikgohighjjkhjgu9870

    2 жыл бұрын

    uhug5g

  • @duladulaa3767

    @duladulaa3767

    Жыл бұрын

    ඕපදූප

  • @vindayaminduli1638
    @vindayaminduli16386 ай бұрын

    Meka ghathanakyak wenne me marunu kenage lelige kathawa saka sahithayi 🌹

  • @user-ns3nb7rf7e
    @user-ns3nb7rf7e3 ай бұрын

    2 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පන්ති කාමරේ හිලක් හදලා

  • @oshadiwanshika2401
    @oshadiwanshika24013 жыл бұрын

    අපේ පරණ ජයකොඩි ඇවිත්. 💜💜

  • @gemingadeesha2261

    @gemingadeesha2261

    3 жыл бұрын

    ඔව් අපේ ජයකොඩි ආයෙත් ඇවිල්ලා

  • @stepoddihurathali1935

    @stepoddihurathali1935

    3 жыл бұрын

    ඒකනේ

  • @duneeshapriyadarshana7518

    @duneeshapriyadarshana7518

    3 жыл бұрын

    ඔව් අනෙ

  • @sithilperera6150

    @sithilperera6150

    3 жыл бұрын

    Yeeeeeeeeee😂🤣

  • @priyadarshanee6839

    @priyadarshanee6839

    3 жыл бұрын

    😀😀👍

  • @Shagy123
    @Shagy1233 жыл бұрын

    කොන්ඩෙ කපන කෙනා ගෑනු කෙනෙක් වෙන්න ඕන එයාලට රැවුල නෑනේ. 🤪🤪😝

  • @dhanukakumara4141

    @dhanukakumara4141

    3 жыл бұрын

    Wowww

  • @Classyy_Queen15

    @Classyy_Queen15

    3 жыл бұрын

    Ow

  • @tharukaperera4015

    @tharukaperera4015

    3 жыл бұрын

    කොන්ඩේ කපන්නේ ගැහැනු බාබර් කෙනෙක් වෙන්න ඔන

  • @disenidinethra6497
    @disenidinethra6497 Жыл бұрын

    9:00 - B . Eyage hewannalla nh

  • @user-ey4ic2ng5v
    @user-ey4ic2ng5v5 ай бұрын

    Gahanu lamayek me inne❤❤❤ mama 8 vasare

  • @practicalactivities3707
    @practicalactivities37072 жыл бұрын

    මේ වගේ video තව ඕන අය ඉන්නවා ද ලයික් කරන්න.

  • @rangajeewabandara2568

    @rangajeewabandara2568

    Жыл бұрын

    බෑ

  • @Hit-Man988
    @Hit-Man9883 жыл бұрын

    බාබර් පිරිමි කෙනෙක් නම් එයාට රැවුල වැවෙන්නේ නැහැ. එහෙමත් නැතිනම් බාබර් ගැහැණු කෙනෙක් 👍

  • @Slbuspisso88
    @Slbuspisso883 ай бұрын

    මෙ යා මෙයගෙ රැවුල කැපුවෙත් නැ . කාටත් ක්ද්ප්ද්න්න දුන්නෙත් නැ . පිරිමින්ට විතරයි රැවුල වැවෙන්නෙ මෙ ගැනු කෙනෙක්

  • @KumuduniKumari-ot5jb
    @KumuduniKumari-ot5jbАй бұрын

    හරි

  • @gamingpahan7966
    @gamingpahan79663 жыл бұрын

    31 ඉක්මනින්

  • @sumedaharshani1865
    @sumedaharshani18653 жыл бұрын

    Pudumaya balala Dan smart Vechcha Aya ko👈

  • @kasuntharaka7282
    @kasuntharaka7282 Жыл бұрын

    ගෑනු හොල්මන ගෙන්න c තමා වෙන්න ඔිනි. එයා ගෙ පර්ස් එක තියෙන්නෙ වෙන පැත්තකට..හොදට බලන්න..😮

  • @ravichaninda3825
    @ravichaninda3825 Жыл бұрын

    කුඩු තියනවාඅනිවාකියා අනිවාර්යෙන් කියද කියතකින් කපලා මං හරි නේද පුදුමය

  • @nagahawattaarachchigecheni3847
    @nagahawattaarachchigecheni3847 Жыл бұрын

    පුදුමය පන්ති යේ බිත්තිය කැඩුවා😀😀😀

  • @shyamalee1979
    @shyamalee19793 жыл бұрын

    බාබර් ගෑනු කෙනෙක් වුනොත් එයාට රැවුල වැවෙන් නේ නෑනේ එතකොට, රැවුල කපන්න ඕනත් නෑනේ එයාටවත් ,කා ලවා වත් 😊😊😉පිරිමි කෙනෙක් නම් රැවුල වැවෙන්නේ නැතුව ඇති 17 Puduma Video

  • @samandissanayake3707
    @samandissanayake370711 ай бұрын

    Pudumayo , Rubik cube hadana hati one

  • @HasaraPrabodi-jf8fd
    @HasaraPrabodi-jf8fd11 ай бұрын

    B නම් හොල්මන C කවුද .. එයා එල්ලන් ඉන්න බැග් එක පැත්තට දාගෙන ඉන්නෙ එත් කන්නාඩියෙන් පෙන්නෙ.. එක බෙල්ලෙ දාගෙන ඉන්නව කියලා 🤔 මට විතරයි ද එක පෙව්නෙ

  • @yenulkeerawella250
    @yenulkeerawella2503 жыл бұрын

    ඒ කොන්ඩෙ කපන කෙනා ගෑනු කෙනෙක් වෙන්න ඇති

  • @nadeeshalakmali6575

    @nadeeshalakmali6575

    3 жыл бұрын

    Ow ow

  • @kalpaninadeesha3780

    @kalpaninadeesha3780

    3 жыл бұрын

    ow ow

  • @mrdagayayt3216
    @mrdagayayt32163 жыл бұрын

    හනේ 😍ජයකොඩි 😍😌😌මන් හිතුවේ ඔයා අපිට නැති උනා කියලා 😂😂

  • @ajithkumara6779
    @ajithkumara67792 ай бұрын

    🎉🎉🎉🎉සුපිරියි

  • @indikapranandu1268
    @indikapranandu1268 Жыл бұрын

    රැවුල වැවෙන්නේ පිරිමි අයගෙ විතරයි ගැහැණු කෙනාගේ කොන්ඩය වවනවා ඇති

  • @dismifdo5140
    @dismifdo51403 жыл бұрын

    පුදුමයාගෙ විඩියෝ හැමදාම බලන අය මේ කොනට

  • @lalithpriyantha2828

    @lalithpriyantha2828

    3 жыл бұрын

    මමත් බලනවා.👍👍👍

  • @udenimadawalaarachchi4878

    @udenimadawalaarachchi4878

    3 жыл бұрын

    Mamath balanawa

  • @sl_mr.bro_ff1531
    @sl_mr.bro_ff15313 жыл бұрын

    බාබර් ගෑනු කෙනෙක් පුදුමයි නේ🤣🤣🤣 LIKE එකක් දාගෙන යන්න👍👍🤜🤛🤜🤛🙏🙏🙏

  • @SureshHerath-ob7qn
    @SureshHerath-ob7qn2 ай бұрын

    එයාට රැවුලක් නෑ.මොකද එයා ගැහනු බාබර් කෙනෙක් නිසා.❤❤❤

  • @asankanoel7574
    @asankanoel75743 ай бұрын

    හරි මට 5ක් ආවා

  • @Harshi812
    @Harshi8123 жыл бұрын

    රැවුල වැවෙන්නෙ පිරිමි අයගෙ විතරනේ🤭මෙයා ගෑනුකෙනෙක් වෙන්න ඕනි😁

  • @janudidaneesha

    @janudidaneesha

    Жыл бұрын

    අනුත්තරාගේ. කටේ

  • @shashikasiriwardane3325

    @shashikasiriwardane3325

    11 ай бұрын

    අනුත්තරාගේකටෙ

  • @Movie_Clips_72

    @Movie_Clips_72

    11 ай бұрын

    එයාගෙ රැවුල එයාම කපා ගත්තා

  • @chandramadamperuma6855

    @chandramadamperuma6855

    5 ай бұрын

    Aya ganukanak

  • @chandramadamperuma6855

    @chandramadamperuma6855

    5 ай бұрын

    Gjf

  • @tommusic2788
    @tommusic27883 жыл бұрын

    බලන්න කලින් like කරපු අය මේ පැත්තට

  • @hosanna1105
    @hosanna11057 ай бұрын

    එයා එයාගේ රැවුලයි කොණ්ඩෙයි කපලහෝ රැවුලයි කොන්ඩේ වවලා 🧔‍

  • @user-jn3sy8bz4b
    @user-jn3sy8bz4b2 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @tathira6783
    @tathira67833 жыл бұрын

    එහෙම උනේ බාබර් ගෑනු කෙනෙක් හින්දා.

  • @nadeeshalakmali6575

    @nadeeshalakmali6575

    3 жыл бұрын

    Ow ow

  • @btsarmygirl4634

    @btsarmygirl4634

    3 жыл бұрын

    ඔව්. ඒක ඇත්ත

  • @tharindusasantha8842

    @tharindusasantha8842

    3 жыл бұрын

    Ow ow

  • @maheesharadha

    @maheesharadha

    3 жыл бұрын

    ඔව් මටත් හිතුනෙ ඒකයි

  • @han_0703

    @han_0703

    3 жыл бұрын

    Anna eka nisa

  • @sw-jz4rb
    @sw-jz4rb3 жыл бұрын

    හුරේ............! පරණ ජයකොඩි මාමා ආවෝ........! 😁😁😁😁😁🤪🤪🤪🤪🤪

  • @virtual7381

    @virtual7381

    2 жыл бұрын

    ඔව් අනේ මම දුකින් හිටියෙ

  • @rasalisenara9105

    @rasalisenara9105

    2 жыл бұрын

    🥰🥰🥰🌹😇

  • @user-ps6cg9uj6x
    @user-ps6cg9uj6x4 ай бұрын

    එ්ත් ගැහැණු අයටත් චුට්ටක් රැවුල තියෙනවනේ😂

  • @isharakivi2510
    @isharakivi2510 Жыл бұрын

    අර මිසිස් කාංචනා නැන්දම්මා එක්ක තිබ්බ තරහට ඔහොම කලා වෙන්න පුලුවන්

  • @amanthawijayasinghe441
    @amanthawijayasinghe4413 жыл бұрын

    පුදුමයාගේ නව නිර්මාණය බිත්තියේ hila

  • @sandupathirana315
    @sandupathirana3153 жыл бұрын

    අල්මාරියේ කකුල් කපලා ලී කුඩු තියෙන්නේ කියතකින් කපලා වෙන්න ඕනි.

  • @kblalithabh3621
    @kblalithabh36215 ай бұрын

    B තමයි අවතාරෙ මොකද කියනවනම් Bරුපයේ හෙවනැල්ල නෑනෙ❤❤

  • @asankanuran9854
    @asankanuran98545 ай бұрын

    මෙයා ගැනු ළමයෙක් වෙන්න ඇති. පිරිමි අයගේ රැවුල් වැ ව් නට ගැනු අයගේ වැවෙන්නේ නෑනේ. ඒක වෙන්න ඕන උත්තරේ

  • @flashking6766
    @flashking67663 жыл бұрын

    මම හිතන්නෙ ඒ බාබර් කෙල්ලෙක් කියලා....

  • @thanukadananjaya3624
    @thanukadananjaya36243 жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරෙ එයා ගැහැනු ලමයෙක් වෙන්න ඇති

  • @DATDayarathna
    @DATDayarathna4 ай бұрын

    B ගැනු ලමයා

  • @user-jd5xw6sd1j
    @user-jd5xw6sd1j2 ай бұрын

    එය එයාගේ රැවුලේ කෙස් එක එක අතින් ගලෝනවා.😊

  • @dinushka7995
    @dinushka79952 жыл бұрын

    පුදුමයා හැදුව බිත්තියෙ හිලක් 🤣🤣🤣

  • @anurudhasumathipala2539
    @anurudhasumathipala25393 жыл бұрын

    Thank you පරණ ජයකොඩි ගෙනාවට

  • @user-ns3nb7rf7e
    @user-ns3nb7rf7e3 ай бұрын

    තුනට උත්තරේ අනුත්තරා

  • @kpkdayani7887
    @kpkdayani78872 ай бұрын

    Pudumaya. Supiri

  • @giwanthathathsara9617
    @giwanthathathsara96173 жыл бұрын

    ඒ බාබර් කාන්තාවක් නිසා 😂😂

  • @darkmoral-yt4528
    @darkmoral-yt45283 жыл бұрын

    ශා... මරුනේ පුදුමයා පුතේ!!! තවත් මෙවගේ වීඩියෝ ඕනේ

  • @manojlesly2210

    @manojlesly2210

    Жыл бұрын

    🌹

  • @user-nu9pz7zr9e
    @user-nu9pz7zr9e10 ай бұрын

    පුදුමයා තමයි සුපිරිම මෝඩයා😂

  • @user-nf6wt6fu3w

    @user-nf6wt6fu3w

    8 ай бұрын

    Oya me monavada kiyanne🔥🤔🤐😬🤬😡🙁😠🙁

  • @user-lc9fq6eh1k
    @user-lc9fq6eh1k5 ай бұрын

    මම

  • @tharangapushpakumara1191
    @tharangapushpakumara1191 Жыл бұрын

    මැනික තියෙන්නේ අනුත්තරාගෙ කටෙ😂😂

  • @sethumleerathnayake582

    @sethumleerathnayake582

    5 ай бұрын

    😂

  • @avishkadinushan6428
    @avishkadinushan64282 жыл бұрын

    අයියෙ වැඩේනම් මරු ජය වේවා ❤️❤️

  • @user-jq3zm4fu8b

    @user-jq3zm4fu8b

    Жыл бұрын

    මරයි

  • @ChamindaKumara-wl7sq
    @ChamindaKumara-wl7sq16 күн бұрын

    සුපිරියි

  • @anulapriyanthi
    @anulapriyanthi8 ай бұрын

    B කාන්තාව

  • @escapemaitence
    @escapemaitence3 жыл бұрын

    B පදුමයට කැමති අය මෙතන ලයික් කරන්න

  • @lankeshbro604
    @lankeshbro6043 жыл бұрын

    පරණ ජයකොඩි ආවා

  • @nilanthirenuka3649
    @nilanthirenuka36495 ай бұрын

    Pudumaya what panthiye wena dewal bala ganna pudumayage panthiye biththiye hilak haduwa

  • @ThimalPrebasa
    @ThimalPrebasaКүн бұрын

    දිලීප

  • @Darshi2270
    @Darshi22703 жыл бұрын

    අද නම් ගොඩක් වැඩ තිබ්බා දැනුයි බලන්නේ

  • @TGCreation_GP
    @TGCreation_GP3 жыл бұрын

    සැලුන් එකේ බාබර් කාන්තාවක් 😊😊

  • @deepalbuddika2239
    @deepalbuddika22393 ай бұрын

    ශවරෙකටම එහෙනම් ගෑනු කෙනෙක්

  • @user-lg2yr8te2d
    @user-lg2yr8te2dАй бұрын

    උත්තරේ b.මොකද එයාගේ විතරයි හෙවණැල්ල වැටිලා නැත්තේ.එයා තමයි අවතාරේ.

Келесі