මේ වීඩියෝ එක බැලුවොත් ඔයා ඒක දැනගනී හරියටම - How Many Kids Will You Have ?

අනාගතයේ ඔයාට ලමයි කීයක් ඉදීද? මේ වීඩියෝ එක බැලුවොත් ඔයා ඒක දැනගනී හරියටම - How Many Kids Will You Have ? Have you thought about how many children you will have in the future? Today we will do a little test to find out.
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 648

  • @dulshaneranga4984
    @dulshaneranga49846 күн бұрын

    මට ලකුණු 46 , මට බබලා 4දෙනෙක් ඉන්නවා.😊 මට දැන් වයසත් 29යි...ඔයා කියපු ඔක්කොම ඇත්ත,ඇත්තටම ඒ 4දෙනා එක්ක ඉද්දි දවස ගෙවෙනවා තෙරෙන්නෑ..ඒ 4දෙනා කරන පිස්සු වැඩ වලට මාත් හවුල් වුනාම .මාත් ආය මගේ පොඩි කාලේ ඉන්නවා වාගේ දැනෙන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️දරුවෝ කියන්නේ අපි දෙන්නාට සම්පතක්.ලග පාත ඉන්න පොඩි අයවත් ගෙනත් බලා ගන්න මම 😊😊😊

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika734529 күн бұрын

    38,යි කීව හැමදෙයක්ම හරි...ගොඩාක් ස්තුතියි

  • @LaknaDulanjali
    @LaknaDulanjali28 күн бұрын

    32 හරියටම හරි .මම මටත් ආදරෙයි.දරුවො 2ක් තමයි මගෙ ආශාව❤❤

  • @ruchirakariyawasam4603
    @ruchirakariyawasam460328 күн бұрын

    34i ලැබුන comment එකට හරිම සතුටුයි.ස්තුතියි ඔයාට.මට බබෙක් නැති උනත්,දෙන්නෙක් ඉන්නවා කියලා ඇහුන එකත් ඇති මට☺️🙏

  • @heshadhishenarya8705
    @heshadhishenarya870529 күн бұрын

    ඇත්ත මට 33යී....ම්න් ආස twinsla ට😁

  • @shakeelamazneen4715
    @shakeelamazneen471516 күн бұрын

    Hariyatama hari ❤ good luck for your youtube chanel

  • @SurangMax
    @SurangMaxКүн бұрын

    ඔව් ඔයා කියපුවා හරියටම හරි මට ලකුණු 44 තියනවා බාබාලා දෙන්නෙක් ඉන්නවා තව එක්කෙනෙක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියපුවා හරි ස්තූතියි ඔයාටයි ඔයාගෙ චැනල් එකටයි

  • @MadushikaDharmawardhana-it6cs
    @MadushikaDharmawardhana-it6cs28 күн бұрын

    නියමයි. හරියටම කිව්වා. ස්තුති 👊

  • @ChaminiAriyaratne
    @ChaminiAriyaratne13 күн бұрын

    මට 37යි.හරියටම හරි.මට දැන් බබාලා 2 ඉන්නවා.තව බබෙක්ට ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා.ඒක හරි යයි නේද?🙂❤️❤️❤️❤️

  • @lakshika8462

    @lakshika8462

    11 күн бұрын

    37🥺

  • @nethu_music_5053
    @nethu_music_505329 күн бұрын

    සුපිරි😂😂😂😂😂

  • @nilankaathukorala8324
    @nilankaathukorala832414 күн бұрын

    මට ලකුණු 24 යි. ඔයා හරියටම හරි.මගේ පවුලේ එකම ළමයා මං. මට ඉන්නෙත් එක ළමයයි.

  • @darshanidarshani7613
    @darshanidarshani76138 күн бұрын

    ඒක ඇත්ත ලකුනු 34 මට බබාලා 2 ඉන්නවා..එයාලව ආරෙන් බලාගෙන හොද ගුනයහාපත් දරුවො කරන එකතමයි මගෙයි මහත්තයාගෙයි බලාපොරොත්තුව

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.313 күн бұрын

    මේ වීඩියො එක බලන වයස18 අඩු උන් ටික.👍☝🏻

  • @lasithgihan7277

    @lasithgihan7277

    2 күн бұрын

    Me inno😅

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f13 күн бұрын

    Teruwan saranai ඔබ tumata ..mage ලකුණු 44i..අනේ hamadema ඇත්ත ..

  • @MisharaKumuduni
    @MisharaKumuduni27 күн бұрын

    Hariyatama kiuwa godk thnk ❤️🙏

  • @shanikaherath8976
    @shanikaherath89764 күн бұрын

    Thanks.....

  • @user-oe2mq4gd4p
    @user-oe2mq4gd4p27 күн бұрын

    අම්මෝ සුපිරි හිත කියවනව වගේ කියනවනෙ ❤️‍🔥

  • @malshamuhandiram
    @malshamuhandiram29 күн бұрын

    ඇත්තම ඇත්ත.මට ඉන්නෙත් දරුවො දෙන්නෙක්.

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j28 күн бұрын

    හරියටම හරි 35 මට දරැවො 2 ඉන්නව ස්තුතියි ජයම වේවා

  • @BuddikaSadamali-id5yg
    @BuddikaSadamali-id5yg10 күн бұрын

    ලස්සනයි ඇත්තම කිව්ව වගේ

  • @dewminihandagama7993
    @dewminihandagama799317 күн бұрын

    Ammo attma atta kiw..lkunu 30i Mn hithpu vidih e vidihtm kiwa ❤️🙏

  • @GkkeerthiAbhegunarathna
    @GkkeerthiAbhegunarathna28 күн бұрын

    ලකුණු 45යි.ස්තුතියි.

  • @RavindraLakshan-hn3rn
    @RavindraLakshan-hn3rn29 күн бұрын

    ow supere

  • @HarshaniDeniyage
    @HarshaniDeniyage11 күн бұрын

    හරියටම හරි,

  • @user-rk4qs5nq5y
    @user-rk4qs5nq5y25 күн бұрын

    😊is fine thanks

  • @janadilhani4189
    @janadilhani418929 күн бұрын

    මට ලකුණු 30යි කියපු ඔක්කොම හරි ඔයාට ගොඩක් ස්තුතිය

  • @PriyadharshikaPrabakumari
    @PriyadharshikaPrabakumari19 күн бұрын

    43 marks.. looking forward to experience the mentioned things

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy28 күн бұрын

    32.. හිතන විදිහ එහෙමම කිව්වා ... thank you..

  • @hashichathuri5513
    @hashichathuri55136 сағат бұрын

    හරියටම හරි දෙන්නෙක් තමා ❤️

  • @MangalikaMapa
    @MangalikaMapa14 күн бұрын

    40 .කීව දේ ඇත්ත.දැනට දෙන්නෙක් ඉන්නව.තව බබෙක් හදන්න ආසාවෙන් ඉන්නව 🥰❣️🌺💞❤️

  • @nilukasubani1442
    @nilukasubani144229 күн бұрын

    ඇත්තටම හරි ❤

  • @Oshini596
    @Oshini59616 күн бұрын

    26 මට ආවේ😊😊 ඇත්තටම ඔව් මාත් පවුලේ තනි ළමයා.. මට ආවෙත් තනි ළමයෙක්🥰🥰 Thanks ❤❤

  • @user-xn1rr6iv3f
    @user-xn1rr6iv3f29 күн бұрын

    34..kiyapu dee hariyatama hari..thank you..

  • @hasithawanamali6802
    @hasithawanamali680215 күн бұрын

    හරි ඇති... මට එක බබෙක් ඉන්නවා. එක්කෙනෙක් නැති උනා... තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ මේකේ...😢බලමු

  • @hutacartoons6470
    @hutacartoons647019 күн бұрын

    පේනයක් බැලුවා වගේ.... ❤❤❤

  • @wasanthichathurika2277
    @wasanthichathurika227715 күн бұрын

    ලකුණු 46i.. thank you..

  • @CHAMILAMADUSHANKA-tx1iw
    @CHAMILAMADUSHANKA-tx1iw29 күн бұрын

    hariyatama kiwwa tanks ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wn4di6bg7e
    @user-wn4di6bg7e4 күн бұрын

    ඔය කිව්වා හරි.දැනට මට 2 ඉන්නවා😊😊තව එකක් බලපොරොත්තුවෙන් ඉන්නවා.මට ඉන්නේ පුතාලා 2.දුවෙක්ව බලාපොරොත්තු වෙනවා.එහෙම වෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්න.❤❤❤❤🎉🎉

  • @yummy7504
    @yummy750424 күн бұрын

    මාරයි..ඇත්ත

  • @MahesikaSewwandi-wg1tw
    @MahesikaSewwandi-wg1tw28 күн бұрын

    aniwarenma eka attha meya nam niyamai

  • @IreshaMalkumari-tn7qv
    @IreshaMalkumari-tn7qvКүн бұрын

    ඇත්ත මට ආවෙ 35 මට ඵඵෑදෙන්නෙක් ඉන්න ව මං එක්කෙනාට යි ආස උනේ ..ඒත් වීඩියෝවෙ කිව්ව වගේම එක්කෙනෙක් තනි වෙන නිසා තවකෙනෙක් හැදුව..කොල්ලොම දෙන්නෙක් නිසා..කෙල්ලෙකුට ආසයි ඒත් පලවෙනි දෙන්න ම කොල්ලො නිසා ආය කොල්ලෙක් වෙයි කියල 😢😢😢දුකයි

  • @IreshaDilhani-kj9sh
    @IreshaDilhani-kj9sh13 күн бұрын

    Ane aththatama sathutui hariyatama kiuwa

  • @ishiniwickramasinghe3543
    @ishiniwickramasinghe354310 күн бұрын

    40ii..hariyatama harii..hithe thibuna de hariyatama kiuwa..tnx..❤❤

  • @dinudanu5404
    @dinudanu540415 күн бұрын

    අනේ ඇත්තටම ඔයා කිවුව දේවල් ඇත්ත මට ලකුණු 36 තියෙනවා ..... ඉස්සර මං නොතේරුම් කමට උනත් කිවුවෙ මං අනිවාර්යයෙන්ම බබාලා 5 දෙනෙක් හදනවා කියලා .......අනේ ඒත් තාම මම එක බබෙක් වත් නැතුව හරිම වේදනාවෙන් ඉන්නෙ..... මට ආශිර්වාද කරන්න .......

  • @ahinsa2532

    @ahinsa2532

    14 күн бұрын

    ඉක්මනින්ම ඔයාට හොද නිරෝගි දරුවෙක්ගේ මව් පදවිය ලැබේවා! ❤️ බුදු සරණයි!

  • @Darkfienix-bc5vv

    @Darkfienix-bc5vv

    13 күн бұрын

    අනිවාර්යෙන්ම ... ❤❤❤❤

  • @Darkfienix-bc5vv

    @Darkfienix-bc5vv

    13 күн бұрын

    ගැම්මක් තමයි ....❤❤❤❤❤❤❤❤❤

  • @user-po8zr3yv2l

    @user-po8zr3yv2l

    12 күн бұрын

    ඔයා හරි මට 32 අාවෙි මට බබාලා දෙන්නෙක් ඉන්නවා දුවයි පුතයි ඉතිමි මන් හිතන්නෙත් මෙි පුංචි පවුල දැන් සමිපුර්නයි කියලා ❤

  • @chathushikabhagya2388

    @chathushikabhagya2388

    12 күн бұрын

    Budusaranai ❤

  • @lakmalilakmali3360
    @lakmalilakmali336016 күн бұрын

    38යි.කිව්ව දේ හරියටම හරි.දැනට බබාල දෙන්නෙක් ඉන්නවා.තව බබෙක් හදන්න ආසාවෙන් ඉන්නේ

  • @pramadisandamali346
    @pramadisandamali34623 сағат бұрын

    ඔව් ඇත්තටම 😍♥️ ඔයා හරි 🤗

  • @rathnakumari4037
    @rathnakumari403725 күн бұрын

    32 මම ලමයි 3 හිතලනමි තියෙනවා දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤❤

  • @DilaniKushalya-ft9yt
    @DilaniKushalya-ft9yt8 күн бұрын

    32 mage hithe thibuneth e dema thamai ane. Eththamai. Godak sathutui

  • @user-zl9pb2ib5d
    @user-zl9pb2ib5d10 күн бұрын

    Wow hithe thiyen demayi....mat lakunu 29i ❤️❤️❤️❤️

  • @sarojaneesandamali8297
    @sarojaneesandamali829724 күн бұрын

    හරි

  • @Ishani-sl5jr
    @Ishani-sl5jr25 күн бұрын

    Hariyatama.harine.mata.eka.lamayek.innawa.tawa.ek.kenek.haduwama.hari.niyamai.❤❤❤❤❤

  • @GAGAASH
    @GAGAASH29 күн бұрын

    මේ කතාව බලලා ඔයාලට පිස්සු හැදේවි... .අමුතු හිතක් තියෙන ධනවතෙක් ඉදල තියෙනවා එයාට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ..ඒත් එයාට දැන් එක්කෙනෙක්ව විවාහ කරගන්න ඕන කමක් තියෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ කෙල්ලො ගොඩෙනුත් එයා කැමතිම කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය උපරිම ලස්සනයි. ඒත් එතනින් හොදම කෙනා හොයාගන්න එක අමාරුයි කියල ධනවතා දන්නවා. මොකද ඒ විවාහ කරගන්න කෙනා තමන් එක්කෙ ජීවිතාන්තය දක්වා ඉන්න කෙනා වෙන නිසා. මේ ධනවතා තමන්ට තියෙන ඒ ප්‍රශ්නෙ තමන්ගෙ සහෝදරයට පැහැදිලි කරල කියනවා. සහෝදරයත් ඒකට හොද අදහසක් කියනවා. සහෝදරය කියන්නේ " අයියේ ඔයාට ඔයා කැමතිම කෙල්ලො තුන්දෙනාගෙන් හොදම කෙනා නේද ඕනෙ. ඒ තුන් දෙනාගෙ ලස්සනනම් අඩුවක් නෑනෙ අයියේ. ඒත් ගතිගුන හොද, අහින්සක, හොද බුද්ධියක් තියෙන කෙනාව අයිය විවාහ කරගන්න." තමන්ගෙ සහෝදරය එහෙම කියද්දි ඒ ධනවතා ඒකට එකග උනා. ඒ කෙල්ලො තුන් දෙනා කොච්චර අවoකද කියල හොයාගන්න ඕන නිසා ධනවතා පැවසුවේ ඔහුගේ මුදල් වලින් මිලියනය ගානෙ තුනක් කෙල්ලො තුන් දෙනාට දීල බලන එක. එතකොට ඒ අය ඒ මුදල් වලට මොනව කරාවිද කියල බලන්න පුලුවන්. මේ අයිය මලෝගෙ කතාව කෙල්ලො තුන් දෙනාගෙන් එක කෙල්ලෙක් හොරෙන් අහගෙන හිටියා. පසුදා ධනවතා කතා උනු ආකාරයට කෙල්ලො තුන් දෙනාට වෙන වෙනම නෝමල් විදියට එයාලට තෑග්ගක් දෙන විදියට මේ මුදල් තුන් දෙනාව වෙන වෙනම හම්බෙලා දුන්නා. ඒක නිසා මේ සිද්දිය ගැන මේච්චර මුදලක් දුන්න හේතුව ගැන එක්කෙනෙක් හැරෙන්න කෙල්ලො දෙන්නෙක්ම දන් නෑ. 1. කෙල්ලා❤ මේ සල්ලි වලින් ඇදුම් ගන්නවා, තමන්ගෙ ගෙදරට ඕන දේවල් ගන්නවා තව තව ඕන් නැති පිස්සු විකාර වැඩත් ගොඩක් කරනවා. ඒ නිසා එයාගෙ සල්ලි දවස් තුනකින් විතර ඉවර වෙනවා. 2. කෙල්ලා 💚 එයා මේ සල්ලි තමන්ගෙ පවුලෙ අයට දෙනවා එයා එච්චර සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි. 3. කෙල්ලා 💙 අර අයිය මලෝගෙ කතාව හොරෙන් අහගෙන හිටඖ කෙල්ල තමයි මෙයා. එයා කලින්ම දන්නවා මේ ධනවතා විවාහ කරගන්න හොදම කෙනා තමයි මේ තෝරන්නෙ කියලා. ඒ නිසා එයා මේ සල්ලි වලින් අසරන ලමයිට උදව් කරනවා,රෝහල් වල මිනිස්සුන්ට උදව් කරනවා ඒ විතරක් නෙවෙයි ධනවතාට ඉතුරු උනු සල්ලි ඔක්කොම වියදම් කරල සුපිරි තෑග්ගකුත් දෙනවා. ධනවතා ගොඩක් සතුටු වෙනවා. මේ තුන් දෙනා මුදල් වලට කරපු දේ ධනවතා දන් නෑ. තුන් වෙනි කෙල්ල ගොඩක්ම හොද බවත් එයාට තේරුනා. මේ අතර ඒ කෙල්ලො❤💙💚 තුන් දෙනාටම එක තැනකට එන්න කියල ධනවතා කතා කලා. මේ එක්කම තමන්ට විවාහ කරගන්න හොදම කෙල්ල කවුද කියල ධනවතා ඒ කෙල්ලො තුන්දෙනාගෙම ඉදිරියේ ප්‍රකාශ කලා. සල්ලි වලට කරපු මගුලක් හොයන් නැතුව ධනවතා තෝරගත්තේ තන් දෙක ලොකු පුක ලොකු සිහින් ශරීරයක් තියෙන ලස්සන සුදුම සුදු 2. කෙල්ලව💚

  • @GangaWijebandara-up2gr
    @GangaWijebandara-up2gr17 күн бұрын

    36 very interesting thanks

  • @Ama2078
    @Ama207829 күн бұрын

    Mama hithana dema kiuwa habai ,ekkkenai kiyna eka

  • @gayaniwathsala352
    @gayaniwathsala35229 күн бұрын

    Hariyatama hari

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi713629 күн бұрын

  • @HiruDilrajapaksha
    @HiruDilrajapaksha4 күн бұрын

    ❤ හරියටම හරි මට ලැබුණේ ලකුණු .30👍✌️

  • @user-hd2do7xn3c
    @user-hd2do7xn3c11 күн бұрын

    Mt thama babala nam na eth oya kiuw vidiyata mm Dan hithana vidiyai ñam hariii❤

  • @worldmusichitz5520
    @worldmusichitz552023 күн бұрын

    40. Kiwwa dewal hari. Thank you

  • @user-fk5ph2df8g
    @user-fk5ph2df8g11 күн бұрын

    Hriyata hri.❤

  • @jeewanfrenando
    @jeewanfrenando3 күн бұрын

    මට ලකුණු තිස් හතයි මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා තුන්වෙනියෙක් හදන්න හිතාගෙන ඉන්නවා ඔයා හරියටම කිව්වා ❤❤❤❤❤

  • @NisansalaNisansala-sb1uq
    @NisansalaNisansala-sb1uq8 күн бұрын

    Oya kiuwa hariyatama Hari Mt dn lamai 2 ennawa thawa ekkenek hithe thiyenawa oyata godak esthuthi Mt lakunu 38.meka apuma thorana hinda wishwa karanna puluwan😊

  • @RangaKumari-nu7uo
    @RangaKumari-nu7uo9 күн бұрын

    Hriytama hriii❤

  • @eshinibuddika5430
    @eshinibuddika543017 күн бұрын

    27 මට ආවේ හරියටම හරි..දරුවෝ දෙකක් තමයි මගේ ආසාව..❤❤

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya732318 күн бұрын

    ammata hudu hariyatama hithuna de kiwwa❤ adareyi

  • @shanikanishadani9091
    @shanikanishadani909129 күн бұрын

    30 දෙන්නෙක් ඉන්නවා . 😊😊

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi29 күн бұрын

    Ohh, that's really true.I would like to have only two children. 30 ❤

  • @nadeeshasandaruwani1760
    @nadeeshasandaruwani17603 сағат бұрын

    31 කිව්වා හරියටම හරි.....මට බබාලා දෙන්නෙක් ඉන්නවා ...

  • @sanjanamuthumali253
    @sanjanamuthumali25324 күн бұрын

    25 ඊයප් ඒ කිව්ව කතාව නිසා තමා ඒම හිතෙන්නේ

  • @dilininadeeshani5204
    @dilininadeeshani520417 күн бұрын

    👍

  • @chandricka123senavirathna9
    @chandricka123senavirathna911 күн бұрын

    Hariyata හරි bro❤

  • @LahiruHemantha-ng2ec
    @LahiruHemantha-ng2ec2 сағат бұрын

    32හරියටම කිව්වා 🌝🌝

  • @Sanjeewani-ku6hs
    @Sanjeewani-ku6hs15 күн бұрын

    oya hariyatama hari❤

  • @asiniuadayangani221
    @asiniuadayangani22121 күн бұрын

    Etthamai❤

  • @ASVlogs327
    @ASVlogs32717 күн бұрын

    38 මගෙ හිතේ තිබ්බ දේමයි thank you ❤❤❤

  • @user-me2ct8dp5s
    @user-me2ct8dp5s13 күн бұрын

    Lakunu 34.aththatama mn babala dennekva tamai hitan inne.denata ekkenai inne.balamu .

  • @mdkalhari5218
    @mdkalhari521828 күн бұрын

    29 kiuwa hema dema etta.👍

  • @Madushikajayawarna
    @Madushikajayawarna18 күн бұрын

    Hariyatama hari❤

  • @bknamal5449
    @bknamal5449Күн бұрын

    මගේ හිතේ තියන දේම කිව්වා ..ම්ට ලකුණු 35ක් ආවා

  • @ravantangalle8699
    @ravantangalle869928 күн бұрын

    Okkoma aththa

  • @AS_fancy1
    @AS_fancy113 күн бұрын

    ❤❤

  • @user-wx8nk8ko2v
    @user-wx8nk8ko2v14 күн бұрын

    ඇත්තටම හරි මෙක නම් මරැ ❤මගෙ ලකුණු 42යි.

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg29 күн бұрын

    ලකුණු 28. හරියටම හරි එහෙම හිතන් ඉන්නේ 😍

  • @user-zs4ig9pm3j
    @user-zs4ig9pm3j9 күн бұрын

    මට ලකුණු 41 අවා මන් ගොඩක් ආදරෙයි ළමයිට 5.10 හරි හදන්නවා

  • @user-ib4mt5ry7v
    @user-ib4mt5ry7v27 күн бұрын

    33i kiwa dewal hariyatama hari thanks

  • @user-wq2hj5ye3p
    @user-wq2hj5ye3p15 күн бұрын

    😮

  • @AyeshaMadushani-y4k
    @AyeshaMadushani-y4k8 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔව් 🥰🥰

  • @IreshaNilmalii
    @IreshaNilmalii13 күн бұрын

    Mama lamai 3 denek gena thamai hituwe. Hariyatama hari. Eka hariyai neda

  • @user-gu2lc9ig1n
    @user-gu2lc9ig1n12 күн бұрын

    හරියටම හරි අනේ මට දරැසමිපතක්ලැබෙවා පත්තු අමිමෙ

  • @MASHI255
    @MASHI25527 күн бұрын

    ඇත්ත

  • @LKLakshika
    @LKLakshika28 күн бұрын

    17 ii.. kiypu okkom harii ❤️

  • @its_hn
    @its_hn4 күн бұрын

    22යි ඇත්ත හැබැයි... එක්කෙ⁣නෙක් ඉන්න එක හෙදෙයි ඒත් 2න්ක්ම හදනවා

  • @KalpaniKalpani-tr6mt
    @KalpaniKalpani-tr6mt19 күн бұрын

    Oya kivva hari mama lamai 3 denek hadanna balaporoththuven inne

  • @AaraAanisha-hn7uk
    @AaraAanisha-hn7uk26 күн бұрын

    32 ස්තූතියි සර්.සර් ඒ කොහොම ද සර්. හරියට කිව්වා සර්. මන් හිතපු විදියට කිව්වා සර්.ස්තූති සර්

  • @chanikafernando4653
    @chanikafernando465314 күн бұрын

    Mage lakunu 45 mata inne 1 daruwai. Lakunatai uththarayatai galapeemak naha.

  • @user-wm2dk2ie4m
    @user-wm2dk2ie4m14 күн бұрын

    39 යි මට හරිම සතුටුයි ❤❤❤❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy13 күн бұрын

    41 කියපුවා සහතික ඇත්ත ❤️❤️

  • @pushpat.p.kumari-vw2pi
    @pushpat.p.kumari-vw2pi15 күн бұрын

    🙏🙏🙏

  • @user-dh7ys8rb5m
    @user-dh7ys8rb5m12 күн бұрын

    Hari ok

  • @manishitharuwarani
    @manishitharuwarani16 күн бұрын

    26, oya harine, කොහොමද kiynne

Келесі