මන් කියන්නම් හරියටම l තනිකඩ කොල්ලන්ට කෙල්ලන්ට පමනයි

මේක බැලුවොත් ඔයා ඒක දැනගනී තක්කෙටම
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 802

  • @Slrokeys72
    @Slrokeys725 ай бұрын

    නිකමට හිතුන දෙයක්, අවුරුදු 20 පැනලත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඇවිදින්න යන්න තිබුනනම් කියලා හිතුන වාර අනන්තයි...💔 සමහරක් couple දකිද්දී ඇත්තමට මට හරි ලෝබයි... ❤️‍🩹 "ඇයි මට මෙහෙම කාලයක් නැත්තේ කියලා.." ඇත්තටම මෙහෙම දවස් කොච්චර ලස්සනද එයාගේ අතේ එල්ලීලා ඔහේ කියව කියව සැහැල්ලුවෙන් ඇවිදින්න තිබ්බා නම්... 🥺❤️‍🩹 අවාසනාවකට එහෙම දවසක් ලගදී එන පාටක්වත් නෑ.... 🥺❤️‍🩹🙂 ඇත්තටම සමහරක් තැන් වල අපි ජිවිතේ විදිනවා කියලා හිතුවට ඇත්තටම අපි අපේ ජිවිත විදලා නෑ... කවුරු කොහොම කිව්වත් හැම කෙල්ලම, හැම කොල්ලම ලස්සන කෙල්ලෝ පස්සේ,ලස්සන කොල්ලො පස්සෙ දිව්වේ නෑ.. "උන් හෙව්වේ තමන්ට දැනුන එකිගෙ,එකාගෙ ආදරේ ව්තරමයි... 🥺❤" එයාගේ අවදානේ සහ එයා අපි වෙනුවෙන් වෙන් කරන කාලය, ඇත්තටම මගේ සතුට තියෙන්නේ ඒ වගේ තැන් වල... "ඉක්මනට එහෙම දවසක් එනකම් මං බලන් ඉන්නවා... 🥺🌻💛" මට විතරක් නෙවෙයි මෙහෙම දවසක් වෙනුවෙන් බලන් ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරන්වා... 🥺❤🙏 "ඉක්මනටම එහෙම කෙනෙක් ලැබෙන්න කියල... ❤😌🙏" "ලැබේවා තනි නොවේවා... ❤🙏" copy 😬

  • @thushankalana4940

    @thushankalana4940

    28 күн бұрын

    @@Slrokeys72 ඉක්මනින් ඔබේ ඒ හිතේ පැතුම ඉටු වේවා ❤❤❤

  • @kavindyaperera5541

    @kavindyaperera5541

    2 күн бұрын

    මේවා sex drive එක වැඩි වයස්වල හිතෙන දේවල්. කෙනෙක් තමන්ට අවධානය කාලය දුන්න කියල ඒක ආදරය වෙන්නේ නෑ. ඒවා තාවකාලික ආශ්වාද විතරයි

  • @freefireonlyKingme
    @freefireonlyKingme6 ай бұрын

    මෙක බලලා ටික වෙලාවකින් කැම පෙල්ට් එක අතට අාපුවාම මෙ විඩියොව අමතක වෙන්නෙ මට විතර😂😂❤ එත් වැඩෙ කියන්නෙ අද උයලා තිබ්බෙ බිරියානි😊😊😊 කවුද අාස බිරියානි කන්න😮😮 කැමති අය ලයික් කරන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤

  • @tharindumadushandk430
    @tharindumadushandk4306 ай бұрын

    තනිකඩ හිට්යත් හැමදාම සතුටින් ඉන්නවා

  • @tharuu3812

    @tharuu3812

    5 ай бұрын

    Atta❤

  • @dil_boySL

    @dil_boySL

    5 ай бұрын

    Aniwa brother

  • @nuwanimadushani5106
    @nuwanimadushani51065 ай бұрын

    53 යි.මම් මේක විශ්වාස කරනවා.මට මා ආදරය කරන සහකරුගෙ ආදරය ලබාදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤

  • @user-fm9tk2ov2t

    @user-fm9tk2ov2t

    4 ай бұрын

    😑

  • @danidudinesith3220
    @danidudinesith32205 ай бұрын

    මට 60 ලකුණු. තමන් හොයන කෙනා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...❤ "හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ මේ හැමෝම...😇❤️✌️

  • @IwanthiKaushalya

    @IwanthiKaushalya

    2 ай бұрын

    Mth 60....😂😂hebei thanikada jiwithea hodai

  • @bebychandu3429

    @bebychandu3429

    11 күн бұрын

    මටත් 60යි😁😁😁

  • @danidudinesith3220

    @danidudinesith3220

    10 күн бұрын

    @@IwanthiKaushalya 😊

  • @danidudinesith3220

    @danidudinesith3220

    10 күн бұрын

    @@bebychandu3429 😊

  • @IwanthiKaushalya

    @IwanthiKaushalya

    10 күн бұрын

    @@danidudinesith3220 😊

  • @ruchiramadushanka5162
    @ruchiramadushanka51625 ай бұрын

    මට 64යි මාත් විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මට සියල්ල ලබා දුන් විශ්වයට ස්තුතිය❤️🙏. ඔයා කිව්වා හරි සහෝදරයා මගේ ආකල්ප වෙනස්.

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi5 ай бұрын

    ලකුණු 75යි thank you aiya ,බලන්ඉමු විශ්වාසෙන් ,ඔයා කියන හැමදේම වගේ හරි ,මේක ගැනත් ඉවසීමෙන් බලන් ඉන්නවා ,මගේ හිතේත් කෙනෙක් ඉන්නවා ,,good luck අයියා ❤😊

  • @wa7216
    @wa72165 ай бұрын

    56 තනිකමින් වෙලෙන හැම හිතකටම තමන් පතන ආදරය හිමි වේවා..❤️

  • @thushankalana4940
    @thushankalana49405 ай бұрын

    64. මට නැතත් අනිත් හැමෝටම හොයන ආදරේ හම්බෙන්නම ඕන.❤❤❤ තෙරුවන් සරණයි ❤🙏❤

  • @Mlworldmusic467

    @Mlworldmusic467

    4 ай бұрын

    Matath awe 64 ban

  • @user-cy1hf5ld1r

    @user-cy1hf5ld1r

    3 ай бұрын

    මටත් 🥹64

  • @Achii814

    @Achii814

    Ай бұрын

    Matath 64

  • @pushpikapushpika6117

    @pushpikapushpika6117

    28 күн бұрын

    Matath 64

  • @Game_Beast-tb1od

    @Game_Beast-tb1od

    21 күн бұрын

    maataathhh aaaweee 64

  • @saliyasaman3957
    @saliyasaman39576 ай бұрын

    මට ලකුණු අනූපහක් හම් පහක් හම්බුනා. ඉතින් මම තව මාස තුනයි මේ රටේ ඉන්නේ මම රට ගියත් ඔයාගේ වීඩියෝව හැමදාම බලන ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤🎉

  • @user-if4wb9zo9f

    @user-if4wb9zo9f

    5 ай бұрын

    Sathutin Inna ...meheta nam Enna hithannwath epa..me rata lesiyen hadenne na.

  • @sandaosadijayasinghe4565
    @sandaosadijayasinghe45655 ай бұрын

    මට ලකුනු 64යි. මෙච්චර කල් හිටිය එකේ තව මාස 6ක් ඉන්න බැරි නැ.😂 හොද කෙනෙක් හම්බෙනකන් මාව පරිස්සම් කරාට අම්මට‍යි තාත්තාටයි දෙවියන් ඇතුලු විශ්වයට ගොඩාක් පින්! ❤

  • @dinukamalshan1733

    @dinukamalshan1733

    5 ай бұрын

  • @dennishendry

    @dennishendry

    4 ай бұрын

    application open nam apply karanna puluwan. habai open nam deadline ekath kiyanna...!!!

  • @babymanula2652

    @babymanula2652

    3 ай бұрын

    Api marry karamu

  • @nipunjayasuriya4926

    @nipunjayasuriya4926

    2 ай бұрын

    👍

  • @lahirudilshan7619

    @lahirudilshan7619

    Ай бұрын

    Mata 55i 😂😂

  • @PathumSadruwa.
    @PathumSadruwa.4 ай бұрын

    මට 72 යි මන් පර්ත්තනා කරනවා හැමොටම යහපත් ලස්සන නිදහස් අදරයක් ලැබෙන්න කියලා තෙරුවන් සරනයි ❤

  • @suddi3715
    @suddi37155 ай бұрын

    තනිය හොදයි ආදරෙ කියන්නෙ මහ වෙදනාවක් විතරයි.ලස්සන ජිවිත අපායවල් කරනව

  • @Anonymous-kj5cn

    @Anonymous-kj5cn

    5 ай бұрын

    😢

  • @YureniNimsara

    @YureniNimsara

    5 ай бұрын

    Sira 😂

  • @Shen478

    @Shen478

    5 ай бұрын

    හ්ම් ඔව් මාත් අපායක ජීවත් වෙන්නේ

  • @YureniNimsara

    @YureniNimsara

    5 ай бұрын

    @@Shen478 apayaknm eke jiwath wenne ai..✨oyage sathuta hoygen ynn

  • @Shen478

    @Shen478

    5 ай бұрын

    @@YureniNimsara Hm ow mn den sathuta thama hoyanne

  • @someshisankalpana2851
    @someshisankalpana28515 ай бұрын

    මම අදයි බැලූවෙ . ලකුණු 76යි.Thank you ayye .බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කිව්ව හැමදෙයක් ගැනම .මගේ හිතෙත් කෙනෙක් ඉන්නවා good luck අයියා ❤️🤗

  • @rajithasampath8033

    @rajithasampath8033

    5 ай бұрын

    Me too

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn54975 ай бұрын

    මට ලකුණු 64 යි.. ඔව්, මම විශ්වාස කරනවා හිතනවාටත් වඩා ඉක්මනින් මට ගැලපෙනම මගෙ ජීව්තයට ඕනිම කරන ආදරේ මට මුණගැසෙයි කියලා ❤ හැමදේම හරිම වෙලාවට වෙයි ❤ විශ්ව මෑණියන්ට ස්තූතියි ❤ හැමෝටම යහපතක්ම වේවා! ❤

  • @mihi3598
    @mihi35986 ай бұрын

    ඔයාගෙ voice එක ලස්සනයි 😊

  • @notethink6315

    @notethink6315

    6 ай бұрын

    Ow ane . ❤❤

  • @Yethmi3
    @Yethmi34 ай бұрын

    64 විශ්වයට ස්තූතියි මන් විශ්වාස කරනවා මේ මේදේ හරියනවා කියලා ස්තූතියි ❤❤❤

  • @Yethmi3

    @Yethmi3

    4 ай бұрын

    එකෙකුට ගින්දරක් දිලා .ඔයා තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නද හොයන්නේ..😒 මාස 06 හෝ 09 ඔයාට ලැබෙයි එයාව බලාපොරොත්තුවෙන් ඉන්න 😁

  • @nish6987
    @nish698720 күн бұрын

    බලමුකෝ තව මාසයි ඉතුරු (බලාපොරොත්තුවක් නැතුව ඉන්න අයට නම් හොඳ video එකක් 😅) හිටියත් එකයි නැතත් එකයි තනියම හිටියත් අපි සතුටින් 💪

  • @pusithchamalaka1948
    @pusithchamalaka19485 ай бұрын

    ලකුණු 60 යි..ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ ගැන ..බලමු ඉතින්..ස්තූතියි ඔබට..

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha42995 ай бұрын

    මට ලකුණු 68 යි මගේ වයස 64 යි ඉතින් මම හිතනවා ඔබ කීව ලෙස මට ආදරණීය කෙනෙක් තව මාස 9 ක් තුළ හමුවේවි කියා ඔබට ස්තුතියි දෙවියන්ට ස්තූතියි මහා විශ්වයට ස්තුතියි

  • @chamariarunika6641
    @chamariarunika66413 ай бұрын

    තනිකඩව හිටියත් හැමදාම සතුටින්ම ඉන්නවා. තනිකඩව සිටීමට සිදුවීම ගැන කිසිදු දුකක් නැහැ.ඇත්තෙන්ම මම හරිම සතුටින් ඉන්න කෙනෙක්.

  • @nisal190
    @nisal1905 ай бұрын

    72යි මාස3 මාස6 ත් අතර කියල තමයි ආවෙ .මම විශ්වාස කරනව මගෙ ආදරේ එයාට දැනෙයි කියල💖

  • @Senethu20
    @Senethu206 ай бұрын

    68 මාස 6ත් මාස 9 අතර පුදුමෙ කියන්නේ මෙ මාස 6 කියන එක tarot reading වලත් කිව්ව එක නේ 😯😊

  • @sudeshii2
    @sudeshii25 ай бұрын

    ලකුණු 64 යි.😍 බලාපොරොත්තුවෙන් ඉන්නවා ලස්සන ආදරයක්..තෑන්ක්ස්❤

  • @chamodyaarshad

    @chamodyaarshad

    Ай бұрын

    😍💗

  • @nayanimadushika8925
    @nayanimadushika89256 ай бұрын

    54 ලකුණු මාස 6 .ඒක බොරුවක් පිලිගන්නම බෑ.මොකද මන් තනිකඩව ඉන්න තීරණය කරලා තියෙන්නේ ලොකු කාලයක් .කවුරු කොහොම ආවත් පිලිගන්නෑ කියන මට්ටමක.ඔන්න ඉතින් අනිත් වීඩියෝ වගේ මට මේක හරි ගියේ නෑ.😂

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83556 ай бұрын

    🙏විශ්ව මැණියන්ට ත් මගේ ඉෂ්ට දෙවියටත් 🙏 ස්තුති අනික ⭐වාරයක් ස්තුති මහත්මයාටත් සිතුති හමමමසදචච 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln6 ай бұрын

    ලකුණු 72 මාස 3 මාස 6 ත් අතර ❤️❤️

  • @PreethiLawanya-kr2bw
    @PreethiLawanya-kr2bw6 ай бұрын

    ඔයාගෙ විඩියොස් මරු මන් ආසාවෙන් බලනවා

  • @deshansanjaya6712
    @deshansanjaya67126 ай бұрын

    64 ආවෙ හැබැයි ජීවිතේටවත් වෙන්නෙ නෑ.මාස 6 - 9 අතර නෙමේ අවුරුදු 6-9 අතර වෙන්න නම් පුළුවන්

  • @DulshiChathulya
    @DulshiChathulya5 ай бұрын

    ලකුණු 77යි❤️...විශ්ව මාතාවට ස්තූතියි🙏🌻

  • @rathnakumari4037
    @rathnakumari40376 ай бұрын

    මාස 9 ත් 12 අතර දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤

  • @user-jm2wr1bg4t
    @user-jm2wr1bg4t5 ай бұрын

    76 marks awe❤ tarot cads reading eke kiyapu dema aiyath kiwwa. ❤😊 niyamai

  • @Sj_Sugi_1326
    @Sj_Sugi_1326Ай бұрын

    80 යි...මෙච්චර කල් හිටපු එකේ තව මාස 6 ක් ඉඳලා බලමු❤

  • @ThimiraSadew-ni2sp
    @ThimiraSadew-ni2sp6 ай бұрын

    මාස 6 ත් 9 ත් අතර

  • @sumithsilva170

    @sumithsilva170

    5 ай бұрын

    Maath❤

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b6 ай бұрын

    සදා තනිකඩව ඉන්න කැමති මම.... 😂👍

  • @sunsetsongss

    @sunsetsongss

    6 ай бұрын

    Math 😂

  • @DeshanPremith-uk8qx

    @DeshanPremith-uk8qx

    6 ай бұрын

    මමත්😊

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    6 ай бұрын

    මමත් බ්‍රෝ.😌😊

  • @Maleeshasasandhi

    @Maleeshasasandhi

    6 ай бұрын

    මාත්😅

  • @AchalaAmandaKankanige

    @AchalaAmandaKankanige

    6 ай бұрын

    එකෙන්ම

  • @anushapriyanthi8911
    @anushapriyanthi89115 ай бұрын

    video eka dapu dawasema dakka . Balanna hithune na . Uwamanawak thibbe nathi nisa . Eth dannam hoda kenek balaporoththuwen innawa . Thanks ❤

  • @KelaniThissa
    @KelaniThissaАй бұрын

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @imashakaumadee6167
    @imashakaumadee61674 ай бұрын

    මට ලකුනු 56 ක් තියෙනවා😊 තව මාස 6-9 කින් ඕන් එයාව හම්බෙනවලු♥️බලමුකො ඇත්ත වෙයිද කියලා.මාස 6-9 කින් නැතත් කමක් නෑ.හරිම කෙනා හම්බෙනවනම්.ඊට වඩා වැඩි කාලයක් වුනත් බලන් ඉන්න පුලුවන් මෙච්චර කල් පරිස්සමින් ඉදියා වගේ හැබයි ඒ හරිම කෙනා වෙනවනම් මං කැමති.මොකද 1 st lv එකම තමන්ගේ කරගන්න පුලුවන් නම් කොච්චර හොදද🥰 මටත් ඒ වගේ හොද දෙයක් වේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙච්චර කල් ඉදිය එකේ තව ඉන්න පුලුවන් ඒ නිසා🥰 tnx video එකට.මේ මං බලන 1 st video එක ඔයාගේ කටහඩ හරිම ලස්සනයි😍

  • @ManushaManusha-wz5hn
    @ManushaManusha-wz5hn6 ай бұрын

    මගෙ ලකුණු 68යි😇තව මාස 06ත් 09ත් අතර කාලයක් ඉන්න තියෙන්නෙ🥰ඉවසාගෙන ඉන්නවා ඒ ටික කාලයත්❤️අනිවාර්යයෙන් කියනවා හම්බ උනොත් කෙනෙක්😘

  • @akilakaushalya4946
    @akilakaushalya49465 ай бұрын

    76 යි මට හැබැයි මට මේක අදාලම නෑ...සහකාරියො ඕනිත් නෑ😂..

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n4 ай бұрын

    ලකුණු 60 බදින වයසක ඉන්නෙ බලමු ඉතින් වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නැ හැමදේම විශ්වයට බාර දිලා මාව සතුටින් තියන්න හැමදේම කරනවා විශ්වයට ස්තුතියි ඹබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @alexandrasten1735
    @alexandrasten17355 ай бұрын

    hamoma hamadama parissamin sathutin inna. 😊hamotama awanka adarayak labenna kyl prarthana krnw.

  • @ireshamaduwanthi8016
    @ireshamaduwanthi80164 ай бұрын

    60 හැමෝටම තමන් හොයන ආදරේ ලැබෙන්න ඕනි 🥰❤

  • @imeshasamanthi6785
    @imeshasamanthi67855 ай бұрын

    76❤ ආදරයක් හම්බෙනකන් ඉන්න හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා ♥️

  • @lahirumadushan601
    @lahirumadushan601Ай бұрын

    මට ලකුනු 72 යි.. මගේ හිතෙ ඉන්න කෙනා මට වඩා බාලයි ටිකක්... මන් හිතනවා එයාව හම්බ වෙයි කියලා.. 🥺❤️

  • @hashinirajapaksha5740
    @hashinirajapaksha57402 ай бұрын

    ලකුණු 60යි..තානිකඩව ඉන්නකොට තියන නිදහස ඒ විදියටම විදින්න දෙන නිදහස් ආදරයකට බලාපොරොත්තුවෙන්😊😊😊❤

  • @Shen478
    @Shen4786 ай бұрын

    මට 68. මාස 6 කින් හතකින් එයි කියලා තියෙන්නෙ .හය හතකින් නෙවේ මට මැරෙනකම්ම කවුරුත් එපා ඕකුන්ගෙ අහවල් එකේ ඉදම් බොරුව තියෙන්නෙ මට මැරෙනකම් තනියෙම ඉන්න ඕනි අයෙ හැටහතර මායම් වලට මන් අහුවෙන්නෙ නෑ

  • @kuviya7707

    @kuviya7707

    5 ай бұрын

    Matath 😂 okamai kiyanna thiyenne

  • @Shen478

    @Shen478

    5 ай бұрын

    @@kuviya7707 තනිකඩ ජීවිතේ සුපිරි බ්‍රෝ ගමේ ඕපදූප හොයන ගෑනු නැත්තම් .උන්ටනෙ අමාරුව අපිට ජෝඩු කරන්නයි කසාදබන්දවන්නයි

  • @Shen478

    @Shen478

    5 ай бұрын

    ​​@@kuviya7707 ඔයෙ ගොන් බඩු සේරම එකයි.ඉන්න ටිකේ ඇවිදලා කාලා බීලා අම්මවත් බලාගෙන ආතල් එකේ ඉන්නවා.උන් ඉද්දි ඔහොම ආතල් ගන්න බෑ උන්ව නඩත්තු කරන්නත් එපැයි.ඔයෙ බොරුකාර හැත්ත නඩත්තු කරනවට වඩා එලහරකෙක් අරගෙන ඌට කන්න දෙන එක හොදයි කිරි ටික හරි ලැබෙනවා විශේෂයෙම් වටේ යන්නෙ නෑ

  • @kavindyanethmi989
    @kavindyanethmi9895 ай бұрын

    ලකුණු 64 යි ❤. මං විශ්වාස කරනවා 🤗හැබැයි ඒ හැමදේම මං තැනකට ගියාම ❤😊එතකම් විශ්වසෙන් බලන් ඉන්නවා 😘❤

  • @Slrokeys72
    @Slrokeys725 ай бұрын

    76❤ 🥺අනේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් ආදරයක් ඉක්මනින්ම ලැබේවා

  • @user-vv4qd8sr5l
    @user-vv4qd8sr5l5 ай бұрын

    64.කාලයත් එක්ක හැමදේම හරියාවි.එතකන් මන් මගෙ පඩුවෙ මගෙ වැඩ කරගන්නව.හැමකෙනෙක්ටම තමන් හොයන අවන්ක ආදරෙ හම්බවෙන්නම ඕන.❤️🙏

  • @nish6987
    @nish69875 ай бұрын

    Thanks , වචන වලට ❤

  • @warunk5347
    @warunk53475 ай бұрын

    64යි මාස 9ක වගේ කාලයක් තියෙනවා බලමු කොහොම වෙයිද කියල. ❤️

  • @thilininawodya930
    @thilininawodya9305 ай бұрын

    64 , මාත් වැඩිය හිතන්න යන්නැ හම්බෙන කාලෙක හම්බෙයි ❤ මාත් විශ්ව ශක්තිය විස්වාස කරනවා ❤️😊

  • @SanjanuNiduCreation
    @SanjanuNiduCreation17 күн бұрын

    මට 72යි මං හිතනවා මේ කාලය ඇතුලත මට මගේ කෙනාව මුණගැහෙයි කියලා. 🥲

  • @Gaming_Banda.
    @Gaming_Banda.5 ай бұрын

    ලකුනු 72යි ලැබුනේ.. මං හිතනවා ඔයා කියපු දේ හරි කියලා.. ඒයා මගෙම වෙයි තම පොඩි මාස ගානකින්.. ❤️C❤

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka81376 ай бұрын

    ඔයා කියන දේ ඇත්ත වෙන්න ඇති. Thank you so much ayya❤

  • @achinisarangi5341

    @achinisarangi5341

    5 ай бұрын

    තනිකඩව ඉන්න එක වැරදිද

  • @shakiladasanayaka8137

    @shakiladasanayaka8137

    5 ай бұрын

    @@achinisarangi5341 නෑ එහෙම වැරද්දක් නෑ

  • @sashininimrekha2787
    @sashininimrekha27875 ай бұрын

    59❤ ඇත්ත වෙයි අනිවාර්යෙන්ම❤ ස්තුතියි❤

  • @nipunshamika303
    @nipunshamika3035 ай бұрын

    72 , මන් හිතනවා එයාට ඒක තේරෙයී කියලා .විශ්ව ශක්තිය විශ්වාස කරනවා..❤️

  • @hemaswarnalatha5230
    @hemaswarnalatha52305 ай бұрын

    මම ලකුණු 56 මට සතුටුයි මම මම යලුවෝ එක්ක කලය ගෙවනව මම තව පොඩි ❤️ මට මේ දෙවල් ගැන කිවුවට ස්තූතියි

  • @user-uw9mx3on9t

    @user-uw9mx3on9t

    5 ай бұрын

    Issella igena gamu Jaya wewa budu saranai🎉

  • @ganganiperera1388
    @ganganiperera13886 ай бұрын

    අනේ මම නම් බදිම්නෑ🙃ඒත් මම මේ වීඩියො බලන්න ආසයී.අනිත් වීඩියො නම් ගොඩක් ඒව ඇත්ත මට❤

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    5 ай бұрын

    ඇයි ඔයා බදින් නැත්තේ?🙄

  • @ganganiperera1388

    @ganganiperera1388

    5 ай бұрын

    @@tiktoknawa5547 මම කැමති නෑ

  • @shalipremasiri4527
    @shalipremasiri45276 ай бұрын

    80😊❤.අනේ සුදු මහත්තයෝ ඉක්මනට මගේ ජීවිතයට එන්නකෝ.ඔයා එනකල් මම ගොඩාක් කල් බලාගෙන ඉන්නෙ.හිතේ තියෙන ඒ අපැහැදිලි රූපය දවසක මගෙ ඇස් දෙකටම දැකගන්න මම පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා ❤❤.ඔයාට දෙන්න මහ ගොඩාක් ආදරය මම ලඟ තියෙනවා.ඉන්න තැනක පරිස්සමින් ඉන්න.ඉක්මනට එන්න ඕනි මේ ඇස් ඉස්සරහට 😊😊😊😊❤❤

  • @user-jn4rq8up2o

    @user-jn4rq8up2o

    6 ай бұрын

    🥺❤️

  • @IsuruPathiraja-ie6pp

    @IsuruPathiraja-ie6pp

    6 ай бұрын

    ..ඇත්තටම ඔයා මේක අවංකවම ප්‍රකාශ කර එකක් නම් ඔයා ගෙ ජීවිතයට අවංක ආදරණීය පුද්ගලයකු මුණගැසේවා..!.🪻😇

  • @shalipremasiri4527

    @shalipremasiri4527

    6 ай бұрын

    @@IsuruPathiraja-ie6pp ගොඩාක් ස්තූතියි 🙏

  • @HappyCat-no4ku
    @HappyCat-no4ku5 ай бұрын

    ලකුණු 75ක් ලැබුණා . සතුටුයි 😊❤

  • @uwasaramalithi-gk3mt
    @uwasaramalithi-gk3mt5 ай бұрын

    ලකුනු 68යි .ස්තූතියි විශ්ව මාතාවනි ❤❤❤

  • @user-mu7oo5kg2i
    @user-mu7oo5kg2i6 ай бұрын

    64ai masa 06..09athara thanks univers angle❤️

  • @vipulasenarathne6720
    @vipulasenarathne67206 ай бұрын

    67 විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @deshantharushika

    @deshantharushika

    6 ай бұрын

    ඉයා

  • @mochicat6402
    @mochicat64026 ай бұрын

    සදා තනිකඩ වෙන්න හිටපු මං 😂 තව මාස 9ක් 12ක් අතර හම්බෙනවා කිවුවෙ 😂 අපෙ අම්මා මාව බාල්කෙ එල්ලයි 😂 සුපිරි වැඩෙ හැබැයි මට මගෙ එක ශුවර් නැ 😢😊❤

  • @EshaniDinusha
    @EshaniDinusha6 ай бұрын

    52 කියපු එකනම් හරි ජීවිතයට කෙනෙක් ඕනමද කියලනම් හිතනවා තමයි 😂❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika54775 ай бұрын

    Thank you universe 🙏🙏🙏❤️❤️❤️❤️✨️✨️✨️✨️ mma dannawa mata සුදුසු ma සහකරුවා Ikmnatama විශ්ව mathawa mata laba denawa kiyla ❤️❤️❤️❤️ thank you sooooooo much❤️❤️❤️❤️✨️✨️✨️💐🌹🌹🌹🌹🌹🌹🌹

  • @thenukaransith8909
    @thenukaransith89096 ай бұрын

    Patta❤

  • @DinaliFernando-jt2ds
    @DinaliFernando-jt2ds4 ай бұрын

    Thank u for the vedio

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi71365 ай бұрын

    Mata lakunu 60 I ...balagena imu ...me wage tawa video danna ....❤❤❤

  • @senurarathnayake9687
    @senurarathnayake96875 ай бұрын

    මං කැමති කෙනා අපේ අයියා ask out කරනකන් බලන් ඉඳලා තියෙන්නේ..... මිනිහා අද මට කිව්වේ 😒 මම කොහොමත් අදහස අත ඇරලා තිබුනේ 😒.පොර මගේ සහෝදරයා... කෙල්ලෝ හොයාගන්න පුළුවන්....

  • @prasadravindra8731
    @prasadravindra87315 ай бұрын

    61...මට ලැබුණත් නැතත් අනිත් හැමෝටම තමන් හොයන ආදරේ හමුවෙන්නෝන🙂❤

  • @wasanaboxing
    @wasanaboxing6 ай бұрын

    Superb

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn2 ай бұрын

    Meka nam aththa supiri❤

  • @piyumilakshika3466
    @piyumilakshika34666 ай бұрын

    60 මාස 6 ත් 9 අතර.

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe91013 күн бұрын

    ඉලක්කම ට ජිවිතේ ගෙවිලා යයි

  • @chenithabimsandu194
    @chenithabimsandu1942 ай бұрын

    lakunu 56..... gammak ..hite inna kena kawadahari hamba wei🤗🤗

  • @nadikakumarikumari8560
    @nadikakumarikumari85605 ай бұрын

    මාස 6 මාස 9 ක් තියෙනවා.එතකම් බලාගේන සතුටින් ඉමු අනේ..❤❤

  • @user-ld6eq2hh8k
    @user-ld6eq2hh8k5 ай бұрын

    තව මාස 3ත් 6 බලන් ඉන්න එපැයි

  • @sureshiperera174
    @sureshiperera1745 ай бұрын

    64❤ මාස 6-9 අතර... අනිවාර්යයෙන් කියන්නම් මන් හරීයටම මේ කාලේ තුල බලලා.😍😘

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe29725 ай бұрын

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා🙏🙏❤️❤️

  • @MadHuRa267
    @MadHuRa2676 ай бұрын

    මට මේකෙ ලකුනු එකතු කරන්න කම්මැලි😂 ✌️

  • @thanujanew40
    @thanujanew405 ай бұрын

    Thank you

  • @MalshaPrashadani-zm2mf
    @MalshaPrashadani-zm2mf6 ай бұрын

    ලකුනු 60 යි.. මාස 6 - 9ත් අතර කාලයක් 😪 ......... Soulmate එනකම් බලන් ඉන්නව 😢

  • @ajithperera1191
    @ajithperera11915 ай бұрын

    විශ්වයට නමස්කාර වේවා ❤

  • @bernadinesenn123
    @bernadinesenn1236 ай бұрын

    මට කියපු හරි කියලා මම හිතනවා මට ආපු ලකුණු 72 මට හරි සතුටුයි

  • @TV-xn3zv
    @TV-xn3zv5 ай бұрын

    විශ්ව මාතාවට 🙏

  • @ruwanelapatha9256
    @ruwanelapatha92566 ай бұрын

    97 තනිකඩව ඉතිරි ටික කාලයත් ඔහේ ඉන්නවා.

  • @punsisiathukorala6969
    @punsisiathukorala69695 ай бұрын

    57 යි ලකුණු . හිතේ ඉන්න කෙනාම ලැබෙනව නම් ඇත්තටම මම සතුටින් .

  • @sanjanadesilva9857
    @sanjanadesilva98575 ай бұрын

    ස්තුතී

  • @senuu717
    @senuu7176 ай бұрын

    76❤ මාස 3_6 කිව්වට බලමු නේද😂😂😂 ශුවර් නම් නෑ බලමු 😅

  • @nethmikanchana423
    @nethmikanchana4235 ай бұрын

    මාස 6ක් 9ක් කියලා ආවෙ.බලමු ඒ දේ වුනොත් අනිවාර්‍යෙන් අය කමෙන්ට් එකක් දානවා ☺️

  • @akilavishwanath2304
    @akilavishwanath23045 ай бұрын

    ආ තනිකඩයෝ 😂😂 මම මෙහෙම කිව්වට මටත් කෙල්ලෙක් නෑ කියලා මතක්වුනාම 🥲

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i6 ай бұрын

    ලකුණු 72😅❤ video එක නියමයි👍බොහෝම ස්තුතියි ...!!! තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏

  • @wijayasirisenarathna2919

    @wijayasirisenarathna2919

    6 ай бұрын

    Congratulations machan 😂🎉❤

  • @user-qn1mq5ws3i

    @user-qn1mq5ws3i

    6 ай бұрын

    @@wijayasirisenarathna2919 thanks thanks😅👍🙏

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj5 ай бұрын

    Marks57 i Thank you 😊

  • @dailystoicofwisdom
    @dailystoicofwisdom6 ай бұрын

    gedara idalama hadahana balaganna kiyala denna puluwan d?

  • @applesandy7702
    @applesandy77024 ай бұрын

    56 යි මට මන් හොයන ආදරය ඉක්මනට ලැබෙයි කියලා හිතනවා 🙂

  • @1997amgirl
    @1997amgirl3 ай бұрын

    64❤ ඒත් එහෙම වෙන එකක් නෑ .සමහර විට කවදාවත් ලැබෙන එකක් නෑ

  • @fernandosewmini7906
    @fernandosewmini79065 ай бұрын

    84 මාස තුනක් ,මාස හයක් තනිකඩව ඉදීවි . මට ලැබුනු පිලිතුර

Келесі