ඔයාගේ අනාගත ජීවන සහකරුවගේ සැබෑ වයස කියනවා හරියටම - How Old Is Your True Love?

ඔයාගේ අනාගත ජීවන සහකරුවගේ සැබෑ වයස කියනවා හරියටම.
How Old Is Your True Love ( Love Personal Test Sinhala )
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 659

  • @himansaweerarathna1020
    @himansaweerarathna102028 күн бұрын

    31 hariyatama hari..mage husband magema wayase masa ganakta wediwal mata wada❤

  • @JananiShamodika

    @JananiShamodika

    27 күн бұрын

    Hriytm lakunu 26😂

  • @HansikaSadamaliපාන්සාද්ක්න්ක්

    @HansikaSadamaliපාන්සාද්ක්න්ක්

    14 күн бұрын

  • @AyoddyaDinanga-jt7ws
    @AyoddyaDinanga-jt7ws25 күн бұрын

    මගෙ 30ඔයා කියන්නෙ ඇත්ත තමයි.එයත් මගෙ වයසෙ.මන් හිතනවා අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයි කියලා. ඔයාලා හැමෝගෙම ආශිර්වාදය පතනවා❤❤

  • @dinushikaranawaka602
    @dinushikaranawaka60227 күн бұрын

    මට ලකුණු 34 යි. ඔයා කියන විදියට හරි ගියොත් නම් ඒ එයාම තමයි ❤❤❤❤

  • @KaweeshaMadhuranga-vh2dz
    @KaweeshaMadhuranga-vh2dz27 күн бұрын

    තනිකඩව ඉන්න...ජීවිතේ ලස්සන වෙයි

  • @kpopstudio9153

    @kpopstudio9153

    17 күн бұрын

    💪

  • @kpopstudio9153

    @kpopstudio9153

    17 күн бұрын

    💪

  • @user-if9uj8rh7f

    @user-if9uj8rh7f

    13 күн бұрын

    aththa kathawa😆

  • @ytkaviya_256

    @ytkaviya_256

    13 күн бұрын

    ♥️

  • @dinidudilhara4214

    @dinidudilhara4214

    13 күн бұрын

    Atta

  • @Ruwi-h6t
    @Ruwi-h6t27 күн бұрын

    30 හරියටම හරී👀 කොහොමද ඒ හරියටම කිව්වේ 🥹❤️ මං කැමති ගෑල්ලමයත් මට වඩා අවුරුද්දක් බාලයි. අපි දෙන්නගෙ අදහසුත් එක හා සමානයි. ස්තූති ❤️ මං හිතනවා එයා මට ලැබෙයි කියලා.

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox28 күн бұрын

    මට ලකුණු 22යි.මට කළින් කෙනෙක් හිටියා ඒත් එයා මාව දාලා ගියා.😪😪 එයා මට වඩා මාස 3ක් බාල කෙනෙක්.දැන් මට වයස 24යි.

  • @Oshani_16.
    @Oshani_16.27 күн бұрын

    මට ලකුණු 31යි.ඔයා කිව්වා ඇත්ත එයා මගේ වයසමයි 😍💖 ස්තූතිය ඔබට 🙏

  • @mauyramalindamalinda7882
    @mauyramalindamalinda788227 күн бұрын

    මට 34 ආවා දැන් මං යාලු වෙලා ඉන්නේ මට වඩා අවුරුද්දක් බල කෙනෙක් එක්ක කියපුවා හරි තැන්කූ අයියේ ❤❤❤❤❤❤

  • @akurangeranjithweckramasin8089
    @akurangeranjithweckramasin80893 күн бұрын

    අයියෙ ඔයාගෙන් බලපු හැම විඩියො එකක්ම හරි✔ ❤❤❤❤❤

  • @HDKB0
    @HDKB027 күн бұрын

    පේන කියන්නත් පුලුවන් වගේ... ඇත්තටම සුපිරියි...

  • @HandoeyunParkjimin-ul6cm
    @HandoeyunParkjimin-ul6cm28 күн бұрын

    24යි.. ඒත් මන් කැමති මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමාල් කෙනෙක්ට...

  • @ravindumadushan6454
    @ravindumadushan645427 күн бұрын

    ❤ කොහොම කියනවද කියලා හිතා ගන්න බැ ...එ කියන දේවල් හරියටම හරි..හදවතින්ම සතුටුයි

  • @AmilaJyantha
    @AmilaJyantha27 күн бұрын

    විනඩියක්ට හදවතින්ම ආදරෙයි අය මේ කොනට ❤❤❤❤

  • @user-dt2ph3pu2x

    @user-dt2ph3pu2x

    15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤😊😢😮

  • @nayanakumari5898
    @nayanakumari589827 күн бұрын

    Aiyooo athththtm kiynw ne😍😍😍😍♥️♥️

  • @tharangalakmali1738
    @tharangalakmali173827 күн бұрын

    මට උත්තරේ ආවෙ 27 අවුරුද්දක් බාල හරි එක වයස හරි අවුරුද්දක් වැඩිමල් හරි කෙනෙක් නෙ ගැලපෙනව කිව්වෙ ඒ වුනාට මං කැමති අවුරුදු දෙකක් වත් තුනක් වත් වැඩිමල් කෙනෙක්ට ඒත් අවුලක් නෑ එක වයස හරි අවුරුද්දක් වැඩිමල් හරි හොඳයිනම් වෙනදේ අනුව ලැබෙන දෙ බාර ගන්නව මගේ ලැබීම අනුව...ඒම නැත්තම් කාවවත්ම තනියෙම ඉන්න එකත් හොඳයි.... හැබැයි මල්ලිලාව නම් බඳින්නෙ නෑ මට වයස 20

  • @lahirudilshan7619
    @lahirudilshan761928 күн бұрын

    ලකුනු 33යි. කලින් සෙට් වෙච්ච අයගෙන් එක්කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්,අනිත් කෙනා, මගේම වයසෙ, තවත් එක්කෙනෙක් අවුරුද්දක් තමයි බාල. හැබැයි ඒ සෙරමලම මාව දාල ගියා 😂😂

  • @viharaparakkrama532

    @viharaparakkrama532

    25 күн бұрын

    Matath 33i 🌝

  • @MechanixMastery

    @MechanixMastery

    21 күн бұрын

    matath 33🙃

  • @ApoorwaKaumadi

    @ApoorwaKaumadi

    13 күн бұрын

    Matath 33 i

  • @NithyaNanayakkareNithya-kc5nc
    @NithyaNanayakkareNithya-kc5nc27 күн бұрын

    27 k labune Oyatai chanal ekata subapathanawa me wage lassana video karanna puluwanwewa kiyala ! 🙃😗💞❤️

  • @pehanthiwijerathna-go2qs
    @pehanthiwijerathna-go2qs21 күн бұрын

    හරියටම හරි ❤️❤️මට හරිම කෙනා තමයි හම්බ වෙලා ඉන්නෙ ❤️❤️😊

  • @NKDarkhero
    @NKDarkhero27 күн бұрын

    34 ඇත්තටම හරි යටම කිව්වා. මම මගෙ වයසෙ කෙනෙක්‍ට හිතින් ආදරය කරා. එයා මාත් එක්ක තරහා වෙලා ඒත් මම නම් තරහා නෑ කොහොම උනත් මට දැනුනු පලවෙනි ආදරේ එයා තමා තාමත් හිතින් ආදරෙයි ඒක අමතක වෙන්නෑ කවුරු හරි එයාට මොකක් හරි කියනවා ඇහුනොත් මට අමුතුම දුකක් දැනෙනවා.

  • @YashoraChamudi

    @YashoraChamudi

    14 күн бұрын

    oyata kawru nathi unath oya innawane .....hamadema hodin wei.....ethakan balan inna...

  • @TharukaNikeshala
    @TharukaNikeshala27 күн бұрын

    hariyatama kiiwa bro

  • @user-dz7zz5xm4i
    @user-dz7zz5xm4i18 күн бұрын

    මරු ........🎉🎉💓😍😘💜❤️💜😍💓😘

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d27 күн бұрын

    ලකුණු 39 හරියටම කිව්වා ස්තූතියි ❤

  • @user-de9yl7jt4x
    @user-de9yl7jt4x27 күн бұрын

    මගේ ලකුණු එක්ක බලද්දී ඔබ කියූ දේ හරි..❤

  • @Ranagaming219
    @Ranagaming21912 күн бұрын

    Thank you ❤

  • @user-rd2ug4ob2b
    @user-rd2ug4ob2b23 күн бұрын

    Thanks oyata

  • @Vijesingha-ue9ro
    @Vijesingha-ue9ro25 күн бұрын

    හරියටම හරි අයියෙ❤

  • @sakuniVihangana
    @sakuniVihangana26 күн бұрын

    Hariytm kiuwa ❤

  • @user-xu4mr5ep7e
    @user-xu4mr5ep7e24 күн бұрын

    Sira

  • @user-ed1yv3jq9r
    @user-ed1yv3jq9r27 күн бұрын

    මට ලකුණු 31 ඔයා හරියටම කිව්වා එයා මට වඩා අව්රුද්දක් වැඩිමල් ❤️🥰 thank you 💗

  • @user-hi2bo2vg7b
    @user-hi2bo2vg7b25 күн бұрын

    ඔයා කියන ඔක්කොම ඇත්ත

  • @rathnakumari4037
    @rathnakumari403726 күн бұрын

    ලකුණු 32 😢 දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤❤

  • @user-rf7bj9pf5d
    @user-rf7bj9pf5d27 күн бұрын

    30 යි. මට හිතෙනව කියපු දේවල් හරී කියල

  • @AnuruddikaDilrukshi-uw1yd
    @AnuruddikaDilrukshi-uw1yd22 сағат бұрын

    27 යි ලකුනු .මගෙ කෙනා ඇත්තටම සමවයස් .ඔයා හරියටම කීවා

  • @user-py6vx5ly3k
    @user-py6vx5ly3k13 күн бұрын

    Oya harima hodai boro

  • @Kawii884
    @Kawii88419 күн бұрын

    කිව්වා හරි කියලා හිතෙනවා එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් ඔයිට ඉස්සෙල්ලා නම දැනගන්න පුලුවන් විඩියො එකෙනුත් එයාගෙ නමේ අකුරුමයි ආවෙ අපි බලමු ඉතිම් 😊❤

  • @user-kp2ux3kc2f
    @user-kp2ux3kc2f17 күн бұрын

    27 යි එයාම ලැබුනොත් කිව්වා හරි කියලා හිතෙනවා🥰

  • @hasinimanamendra34
    @hasinimanamendra3428 күн бұрын

    හරියටම කිව්වා..❤

  • @user-xm8iq6ef5s
    @user-xm8iq6ef5s17 күн бұрын

    Oya kiwwa hariyatama hari 37 mata awe mage crash eka awrudu 5 k wadimal

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq28 күн бұрын

    අනේ ඇත්ත මං ආදරේ කරන කෙනා එයා දැන් නෑ 😢 ඒත් මං අදටත් ආදරේ කරන කෙනා එයා මට වඩා අවුරුද්ද යි වැඩිමල්... හරියටම කිව්වා...32

  • @imashamadhubashini3415
    @imashamadhubashini34156 күн бұрын

    Aththatama mata eehema kenk thmai hambawela thiyenne. ❤🤗

  • @susantanamili4753
    @susantanamili475327 күн бұрын

    ඇත්ත

  • @DinithiHansika-jn6tb
    @DinithiHansika-jn6tb24 күн бұрын

    මට ලකුණු 29 ඔයා කියන විදියට හරිගියොත් ඒ එයාම තමයි ❤❤❤

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya732320 күн бұрын

    hariyatama hari❤

  • @dewnadinemsarani1938
    @dewnadinemsarani19384 күн бұрын

    මට හරියනම කෙනා හම්බ වෙලයි තියෙන්නෙ..එයා මගේ වයසෙමයි ❤😊

  • @dinushasadamali5616
    @dinushasadamali561626 күн бұрын

    හරියටම හරි කිව්ව.මගේ ලකුනු 35.මමයි මහත්තයගෙ වයසයි මාස 7 පරතරය

  • @user-jh4xb7dg1b
    @user-jh4xb7dg1b15 күн бұрын

    හිතෙ තියන දේ ඒ විදිහටම කිව්ව.❤️🥰

  • @Ayodyabimali
    @Ayodyabimali2 күн бұрын

    Hariyatama kiwwa MN yaluwela inneth auruddak wadimal kollek ❤

  • @SHALINI-yb7hl
    @SHALINI-yb7hl11 сағат бұрын

    Ado aiye maru oya kiuve aka atta❤❤❤❤😊😊man sok una ban

  • @nimaljayasekara7943
    @nimaljayasekara794327 күн бұрын

    40💜️ඒකනම් ඇත්ත හරියටම කිව්වා

  • @Tomboy_girl.9124
    @Tomboy_girl.912420 күн бұрын

    Mata thama keneknm na... Eth pudume kiyannne mnhithagenama hitapu widihama hariyatama kiwwa... mata harima sathutui... Mn hithanawa harima kenamata issarahata hambawei kiyala...

  • @user-oe2mq4gd4p
    @user-oe2mq4gd4p11 күн бұрын

    මන් මේක කලින් 𝘵𝘳𝘺 𝘬𝘳𝘭 මතක නැති නිසා 𝘩𝘳𝘪𝘺𝘵𝘮 අයෙ 𝘵𝘳𝘺 𝘬𝘳 හැබැයි 2 පාර 𝘵𝘳𝘺 𝘦𝘬𝘦𝘥𝘪 කලින් කියපු දේවල් නෙවේ ආවෙ ඉතිම් 2සැරේ 𝘵𝘳𝘺 𝘬𝘳𝘭 ඒ දේවල් අහද්දි පට්ට දුක හිතුන. 🥺💔

  • @kamaljayasingha6503
    @kamaljayasingha650327 күн бұрын

    Aneee 31i..Hari ne😮bf awuruddk wadimal

  • @priyangikaherath6648
    @priyangikaherath664828 күн бұрын

    අනේ අයියේ crush එකව සෙට් වෙන්න තව කොච්චර කාලයක් යයි ද කියලා video එකක් කරන්න කෝ.😢

  • @user-bs1pd8ob5d

    @user-bs1pd8ob5d

    26 күн бұрын

    Ekane😢

  • @maheshimaheshigunasekera8654

    @maheshimaheshigunasekera8654

    26 күн бұрын

    අනේ බං ගෑණුන්ට ආදරේ කරන්නේ නැතුව මුලින්ම අම්මටයි තාත්තටයි ආදරේ කරපන් ඒ දෙන්න තමයි අන්තිමේට ඉන්නේ අත්දැකීමෙන් කියන්නේ

  • @priyangikaherath6648

    @priyangikaherath6648

    26 күн бұрын

    @@maheshimaheshigunasekera8654 🤩👍

  • @dilmd7359

    @dilmd7359

    22 күн бұрын

    වීඩියෝ එනකල් බල බල ඉන්නැතුව ගිහින් කෙලින්ම අහන්න 😂

  • @GangaGanga-uj3vv

    @GangaGanga-uj3vv

    22 күн бұрын

    hm

  • @user-fj2xw1sm2g
    @user-fj2xw1sm2g20 күн бұрын

    26 යි දෙක තුනක් බාල එක්කෙනෙක් ඉන්නවා ඒත් එයා තාම මං ගාවට ආවෙ නෑ හිතේ ඉන්නවා 🙂

  • @dishannethsara5196
    @dishannethsara519615 күн бұрын

    hariyata hari

  • @jesicafernando8028
    @jesicafernando802827 күн бұрын

    23,,,ඇත්තටම මගේ හබිය,එයා මට වඩා බාලයි...❤❤❤

  • @GayanSalikumara-fx5lq
    @GayanSalikumara-fx5lq19 күн бұрын

    කීව ඒව සේරම ඇත්ත... මට 28

  • @user-rd2eu6cu4r
    @user-rd2eu6cu4r26 күн бұрын

    Hariyata hari

  • @user-gd4tu9si4j
    @user-gd4tu9si4j23 күн бұрын

    Ado hriyatama hari ..

  • @Sithu_2005
    @Sithu_200525 күн бұрын

    ලකුණු 35 යි. අයියා හරි එහෙම කෙනෙක් හොදයි ❤❤

  • @DilshanLahiru-dj2ub
    @DilshanLahiru-dj2ub27 күн бұрын

    Hariyatama kiwwa mta 33 i,man adare krana kena mgema wayasa,eth mawa dala giya,kiypu de harinam eyama thamai mge wenna oni ,thank you❤

  • @user-sl5wo7un2u
    @user-sl5wo7un2u25 күн бұрын

    Ow man yalu vela inne mage vayasa kenek

  • @Eleesha1017
    @Eleesha101719 күн бұрын

    35 - Eka hariyatama hari mata labuna kolla mata wada awuruddai wadimal.❤

  • @smilingelza3154
    @smilingelza315426 күн бұрын

    මගේ husband ගේ වයස අවුරුදු 39යි අපි දෙන්නට අවුරුදු 20ක age gap එකක් තියෙනව අපි දෙන්න සතුටින් ඉන්නවා හොදටම life එක enjoy කරනවා අදරේ විශ්වාසවන්ත නම් වයස අංකයක් විතරයි කියන එක මගේ මතය ..🥰🥰

  • @deshantharushika

    @deshantharushika

    22 күн бұрын

    😲

  • @hachilajoseph
    @hachilajoseph27 күн бұрын

    37. Kathawa atta❤

  • @user-ki3er5li1o
    @user-ki3er5li1o4 күн бұрын

    27❤ ඇත්තටම sathutu hituna kiuw dewl wlt ..🎉

  • @user-tk2pr6vm3u
    @user-tk2pr6vm3u20 күн бұрын

    Oya kiyapu wisthare hari eth mama asa ne bala ayata 🥺 mata 26 💗

  • @දිලු392
    @දිලු39227 күн бұрын

    28 mage man adare karana kena mata wediye auruddak balai kohoma kiwwada manda

  • @user-nw3ke6wk9d
    @user-nw3ke6wk9d3 күн бұрын

    Hugak Thanks ❤

  • @dayandijanudi
    @dayandijanudi22 сағат бұрын

    Correct❤100%... Same age❤

  • @ajithrohana2093
    @ajithrohana209327 күн бұрын

    👍👍👍

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk27 күн бұрын

    31! Oya wenada kiuwa wagema hriytma kiuwa aiye♥️

  • @kaushalyaag848
    @kaushalyaag8485 күн бұрын

    ඇත්තම කිව්වා ..ලකුණු 31..මම ගොඩාක් වැඩිමහල් කෙනෙක්ට කැමති නෑ..මම කැමති මගේ වයස හරි මට වඩා අවුද්දක් 02ක් වැඩිමහල් කෙනෙක්ට..❤

  • @TaniyaDeshani-ui5jp
    @TaniyaDeshani-ui5jp24 күн бұрын

    31yi mage crush ekath mata vada avuruddayi vadimal.oyanam ayiye maru hithak thiyena kenek

  • @darshirajarathna1638
    @darshirajarathna163822 күн бұрын

    වැරදි හැබැයි 😴 මගෙ නම්

  • @menu770
    @menu77018 күн бұрын

    36 එක නම් හරියට ම හරි මම යාඵ වුන කෙනා මට වඩා අවු. 3.4 වැඩිමල්❤

  • @sameeraliyanagoda7550
    @sameeraliyanagoda755023 күн бұрын

    Lakunu 31i .hariyatama hari kiwwa dewal.

  • @Sonalina-xz8sf
    @Sonalina-xz8sf24 күн бұрын

    ඇත්තම කිව්වොත් 20යි❤❤❤

  • @senurimalshani4000
    @senurimalshani400015 күн бұрын

    🙏❤️

  • @user-gu2ol7tq7h
    @user-gu2ol7tq7h8 күн бұрын

    මට ලකුණු 33 යි . ඇත්තටම මට හම්බෙලා ඉන්නෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙනෙක් .❤ මේක ඇත්ත

  • @Littleblinks5274
    @Littleblinks527426 күн бұрын

    29 yi hari mama adaraya karanneth mata wada awuruddak bala kenekta....♡

  • @GkkeerthiAbhegunarathna
    @GkkeerthiAbhegunarathna28 күн бұрын

    ලකුණු 34යි.

  • @shargaming4241
    @shargaming424128 күн бұрын

    Hari

  • @sachithanimshan9567
    @sachithanimshan956725 күн бұрын

    31 හරියටම හරි අයියේ ❤🙂✊

  • @uthpalairoshani1386
    @uthpalairoshani138628 күн бұрын

    Samawenna ayye mama me video eka balannenh ai dannawada mama loku unama badinne nh mama asa thanikadayek wenna😊

  • @DA-li3wk
    @DA-li3wk23 күн бұрын

    Anee hariyatama hari mata 31 awee.magee wayasema ♥️♥️

  • @ladyboss767
    @ladyboss76725 күн бұрын

    33 යි කියපුවනම් හරී....❤

  • @user-uc2ew3hy6o
    @user-uc2ew3hy6o19 күн бұрын

    මට ආවේ 31 ඒත් කිව්ව ඒවා හරි නෑ මගේ boyfriend මට වැඩිය අවුරුදු 3 ක් වැඩිමල් 😢

  • @maheshikagalagama4888
    @maheshikagalagama488813 күн бұрын

    Marks 30 මට.. ඔයා කියපු ඒවා ඇත්තටම හරි...මට වඩා අවුරුද්දයි boyfriend වැඩිමහල්...👍

  • @KalinduNethmina
    @KalinduNethmina18 күн бұрын

    26 ඔක්කොම හරි❤️

  • @maumidhananjali476
    @maumidhananjali47625 күн бұрын

    මට ලකුණු 34

  • @kumarijayawardana7238
    @kumarijayawardana723828 күн бұрын

    Ekanam.mara aththa ❤❤ 23

  • @slmobile63
    @slmobile6328 күн бұрын

    මට 31 ලකුණු ලැබුණේ අපි අතරේ නොගැලපීම බොහෝමයි ඔය ටිකත් ඔහොම ගෙවිල giyapuwawe

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po14 күн бұрын

    Hariyatama hari mata lakunu 18k awe mata wada bala kenek thamai labune

  • @danidudinesith3220
    @danidudinesith322028 күн бұрын

    Lakunu 36 😮. Balamu aurudu Deka thunak wadimal kenek labeida kiyala...😒🤔. "Hamotama thaman kamathi kena labenna kiyala prthana karano 💖💯✨🍃😌"

  • @NisalaNisala-oe1ok
    @NisalaNisala-oe1ok28 күн бұрын

    හරි බං එල 27 😮

  • @user-mj8wm4ts9p
    @user-mj8wm4ts9p23 күн бұрын

    Athatama aya balai 4

  • @shehanisilva82
    @shehanisilva8215 күн бұрын

    35 i ඇත්ත..මගෙ පන මට වඩා අවුරුද්දක් බාලයි ..🥰♥️♥️

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl14 күн бұрын

    ගොඩක් කලේකට පස්සෙ අයියාගේ වීඩියෝ බලන්නෙ ලකුණු 33 එහේම උනොත් හොදයි 😊😊😊❤❤❤

  • @HashiniM-rn4gd
    @HashiniM-rn4gd23 күн бұрын

    Mage 26 kiyapuva nam hary habayi eya vayasen vadiyine

Келесі