කොල්ලෙක් ඇත්තටම තමන්ට කැමතිද කියලා දැනගන්න විද්‍යාත්මක ක්‍රම 8ක් | 8 signs your crush likes you
In this video, we're going to discuss the 8 signs your crush likes you! These signs will help you determine whether or not your crush likes you, and what you should do if you think he or she does.
Hopefully, by the end of this video, you'll have a better understanding of the signs your crush likes you and what you need to do to make the most of your relationship!
Пікірлер: 222
ක්‍රෂ් එක කිවට ඉතින් අඩුම මාත් එක්ක් ක්තා කරලාත් නැ ..ඒත් eye contact තියෙන්නෙ ❤
අතින් අල්ලන්න try කරන එක නම් ඇත්තටම ඇත්ත,🤭 කොහෙදි හරි හම්බවුනත් කොහෝම හරි ලගට ඇවිත් බොරුවට හරි ඇගේ එල්ලෙනවා ❤හැමෝටම තමන්ගේ crush eka සෙට් වේවා 😁
@rushand8003
10 ай бұрын
ehenm uta asahane 😅
@Nethu1378
10 ай бұрын
@@rushand8003 nh nh එහෙම නෙමේ 🤭😂එයා හරි හොඳයි 😁 මේකෙ තියන ලක්ශන අනුව කිව්වේ මං
@nadeeshanidineshika1977
10 ай бұрын
❤
@user-tr6tr4lj4s
21 күн бұрын
Tanks ❤
@Imashahe
18 сағат бұрын
Set උනාද@@Nethu1378
ඔයා කියන ඒවාගෙන් සමහර ඒවා නම් තියෙනවා. ඒත් වෙලාවකට මාව ගානක් නෑ වගේ එයා ඉන්නවා. මම එයා ගැන අවුරුද්දකට ළඟ කාලයක් හිතේ තියා ගෙන ඉන්නේ. අනේ මට මගේ ක්‍රෂ් එක ලැබෙන්න ඕනි. 🥺❤️🙏🙏🙏
@lashinijayawickrama4943
11 ай бұрын
Attc welawakt mn ara anit hama eka ekkm katha krnwa
@user-xv2zh4kp4k
2 күн бұрын
Eee ganan ganne naa wage inne oyata ganak ne kiyala hithunama 😊
මම එයත් ඒක්ක කතා කරලා නෑ. හැබැයි වැරදිලා එයාගෙ අත ඇල්ලිලා තියනවා .ඒකෙන් තමයි මම එයාට කැමති වුනෙ ❤️❤️❤️❤️
@SLBusWorld
3 күн бұрын
Math❤
මං කැමති කෙනා හොරෙන් බලනවා මං බලද්දී අහක බලා ගන්නවා. මට පේන්න ලොකු කම දානවා ඒ කැමති නැති නිසා වෙන්න ඇති නේ 😢😢🥺
@lakviduupasara
10 ай бұрын
නැහැ ඌ ලැජ්ජයි .එකයි එච්චර හිතන්න එපා ඌ කැමති
Samahara lakshana තියෙනවා .... hebei hari loku seen..... 😢😢....
6ක් හරි අත පත ගාන්නයි...මාව දැක්කහම කලබල වෙන එකයි නැ දැක්කහම හිනා වෙනවා කට පුරා ඇස් දෙක දිහා බලන්😁♥
@nirmalapriyanthi8246
10 ай бұрын
mee too halo
මේ ලක්ශන නම් තියෙනවා ..එත් අහන්නත් බයයි...තියෙන යාලුකමත් නැති උනොත් කියල..😥
@tipslanka
Жыл бұрын
Try and try one day you can fly.
@msofficial9999
Жыл бұрын
Kollo ehem na 😒👉👈
@kaveegamage8882
Жыл бұрын
@@tipslanka 🙃
@kaveegamage8882
Жыл бұрын
@@msofficial9999 🙃
@ireshamadushani3860
Жыл бұрын
Mage NM tibba Yalu kama nati una eya Dan mata msg karnne na.ane eye mata msg danawanm ,,😥😭🥺😔🙏
මගේ crush එකට ඔය මුකුත් නැ 😔 අලි ලොකුකම කලබල වෙන එක එයානම් කරන්නෙ නැ එක කරන්නෙ මම😁
@lakviduupasara
10 ай бұрын
ඒක එච්චර හිතන්න එපා ඔයා cre කරන්න එපා එතකොට ඔයාගේ පස්සෙන් එයි
@anju8221
10 ай бұрын
Attac😂
@FahimThahiraMaryam-rz2vs
9 ай бұрын
Same😢
@SLBusWorld
3 күн бұрын
Sira yako😂
@SLBusWorld
3 күн бұрын
Edenawa bn hebai
මේ ඔක්කොම මගෙ ක්‍රශ් එකට තියනව 😉❤️
@tipslanka
Жыл бұрын
එහෙනම් එයා ඔයාට කැමතී.
ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා හැම වෙලාවෙ ම වගේ එයා මන් දිහා බලන් ඉන්නවා එයා දැකපු මුල් වතාවෙදි මට නිකන් මොකක්ද උනා කිසිම හේතුවක් නැතුව මන් එයා දිහා බලන් හිටියා එයත් එහෙමයි ඒත් එයා යාලුවෙක්ට එයාගෙ කෙල්ල ගැන කියල තියෙනව ඒ මගේ යාලුවෙක් ඒත් මට තාමත් හිතෙන්නෙ ඇයි ඒ හිතේ ඉන්නෙ මන් කියල .... මට කවමදාකවත් මේ විදිහට කෙනෙක් ගැන දැනිල නෑ ... එයා මටත් කිව්ව එයා කැමති කෙල්ල ගැන ... 😪😪😪😪 ඒත් මට එයාව කොහොමවත් ම අතාරින්න හිතෙන්නෙ නෑ මට මේකට උත්තරයක් දෙන්නකෝ 😪😪❤️
@sinethiehasna6665
Жыл бұрын
Kauruhari ai mehema eya hasirenne kiyanna puluwanda
@hashiniimasha3176
Жыл бұрын
මටත් ඔයදේම තමා වෙළා තියෙන්නේ
@geethma194
Жыл бұрын
Mth oya wgemi dear 🙂🫂❤️
@niroshikadamayanthi8611
Жыл бұрын
Wena gf kenek eyata innawanam oya e kurulukuduwa nam kadanna epa.shapa wadinawa.paw pirenawa.eyata kenek neththam oyata e adare lebei
@sinethiehasna6665
Жыл бұрын
@@niroshikadamayanthi8611 ow mata one na ehema karanna eyage sathuta thiyenne e kena gananan ❤️
දෙයියනේ..මේ සේරම තියෙනවනේ..
ඔය කියපු හැමදෙයක්ම කැමැත්තක් ඇතිවෙලා යාලූ වෙනකන් විතරයි තියෙන්නේ ඊට පස්සෙ 😅😂
@user-er5xf3ov6e
2 ай бұрын
Ow ban eka atta😂😂❤
මෙ ඔක්කොම ටික එ විදිහටම තියෙනව❤
මේ කිසිම දෙයක් නැනේ..මට crush ekkuth n hbi 😅
@user-sz2he2cy5w
9 ай бұрын
😂😊
@OshadiNimsara-qp4wq
Ай бұрын
Oshadi😮😮😊😊
අතගාන එක නැතුව අනිත් ගති ලක්ෂණ ඔක්කොම තියෙනවා..එයාට නෙමෙයි මට😂😂😂
@Cattlyinparis
11 ай бұрын
😂
@akshanajayakody
11 ай бұрын
😂❤
@rushand8003
10 ай бұрын
ado😂
@FahimThahiraMaryam-rz2vs
9 ай бұрын
😂😂😂😂
@naduni4764
5 күн бұрын
😂😂
💓🥰hmm ekanm aththa.... Me hamadema aththa ane🥰💞
Wadak ne.mage boyta mn kalin rahasin adaraya kara.passe eyath adare karala thiyenne matamai.dawasak eya magen ahuwa.ane mn be kiwa.dan eya engineer.maath engineer kenek.habai mn badinne kwruth
❤oya okkoma lakshana thiyenawa eyata
😒ඉස්සර නම් ඔහොම තිබ්බා..දැන් නැ හුම්😒
@user-rf7oh5gd5w
2 ай бұрын
😮mageth
@user-jp1wl3iu3r
Күн бұрын
Matath🙂
ඇත්ත😍
Mage crush ek mge unanm ❤
ලක්ශන තියෙද්දිත් ඇයි එයාගේ ලොකු කම....😫 හිනා උනාම හිනා වෙන්නේ නැ ....😑 කියන්න කෝ කවුරු හරී....
@AnjulaRanaweera-gb7wb
9 ай бұрын
Wasanawa bn😂
@AnjulaRanaweera-gb7wb
9 ай бұрын
Wasanawa bn😂
එයාට මේ එකක්වත් නෑ😂
ඔය ඒකක්වත් නැ මගේ කොල්ලට💔💔💔😭
මගේ 🐰 ට ඔය හැම ලක්ශනයක්ම තියනවා.එයා අහන්නෙ නැති හින්දා මමම ආදරෙයි කිව්වම එයා කියන්නෙ ආදරයක් නෑ යාලුකමක් විතරලු තියෙන්නෙ කියලා සමහර වෙලාවට කියනවා ආදරෙයිලු ඒත් ලං වෙන්න බයයිලු☹️හැබැයි මගේ අතකින්වත් අල්ලන්නෙ නෑ පරිස්සම් කරනවා හැමවෙලේම එයා 1වෙනියෙන්ම ආදරේ කරලා තියෙන්නෙ මගේ හොදම යාලුවට එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනයිම් පස්සෙ ආදරෙ ගැන හිතන්න එයා බයයි එයා මට ඇත්ත්ටම ආදරේද???😢
@ayeshakavindi7130
9 ай бұрын
Mtth okm thm une😒
ඕහොම කරලා අන්තිමට දලා ගියාහාම අඩන්න වෙනවා එහෙම ඉදලා අවුරුදු පහක් ආදරේ කරලා දලා ගියා වෙන ගැනියෙක් එක්ක
Magenam 8k තියෙනව එහෙත් ahanna ලජ්ජයි wage ☺️☺️
මේ ඔක්කෝම තියෙනවා... ❤️😌
එදා එයා මන් යන යන පස්සෙන් ආවා ඒත් හොයන්න බෑ
Thank you Aeth thama me video ake thene wedihata kauoruwayh karalawath , ahema welawath na😊😥
මට 4 වෙනි එක ඇර අනිත් ඔක්කොම තියෙනව🤓 ඒත් එයාට ඒ එකක්වත් තේරෙන්නෙ නැද්ද කොහෙද😔😒
Meke kiyn vidiht nm mn love kena mt poddkwth love nh hebeyi ithin eyth mt kiwwa mt kemathi nh kiyl mona unth smhr minissunw amthk krnn hri amaruyi 😢
Mth kenekta adarei. Eth api denna phone eken vitharai katha karala thiyenne. Thama katha karanneth phone eken vitharai.api dennama ekama a/l clz eke igena ganne. Eth mn hama sathiyema eyawa dakinwa. Eth eya mawa danne na. Eya mawa dakala na. Eya gana hagimak thiyenwa kiyala mn agawanna kamathi na. Eyage hithe ehema deyak nathuwa athi. Api dennama igena ganna nisa e wage deyak galapenne na kiyala hithuna. E nisa dan mn eyata wadiya katha karanna yanne na phone eken. Jivithe hoda thanakata avith eya gana hoyala balanwa kiyala hithuwa mn. Eth mn hamadatama eyata adarei 🥲❤.
ඔය එක්කවත් නැති උනාම😒😪😹
මේ ලක්ශන සේරම තියනව එයා ගාව ....ඒත් එයා මට කැමති නැල්ලු...අනේ මන්දා මන් එයගේ අවදානෙ ගන්න හදනවලූ....මන් පිස්සෙක්ලූ
@sasrisenarathna3297
Жыл бұрын
Me too😢
@lakviduupasara
10 ай бұрын
ඒ කොල්ලෝන්ගේ හැටි ඔයා ගනන් ගන්න එපා එතකොට ඌ පස්සෙන් එයි
Me kiyapu සේරම dewal aththa. Danata awuruddakata kalin idan eyage me kiyapu hama singn ekakma තිබ්බ.mata eyawa e nisa therum ganna puluwan una . Kohoma hari Dan මාස 7 කට kalin eya mage boyfriend una .අපේ adare hamadama me widihatama thiyenna kiyala mama prarthana karanawa
Nice
නෑ බන් .මට කැමති නෑ😢
ඔක ඇත්ත හැබැයි ඔතන ආදරයක් නම් නැ ඔයා පෙන්න ලක්ශ්න තියෙන කොල්ලෝ 🙂
eyata 2yi 6yi nam thiyenava..8 veni eka thiyenavada kiyala hithaganna ba..eya samahara deval nam mava hinagassanna kiyanavada danne na..ee vunata man diha bala bala thama kiyanne..matath hina yanava ithimm...e samahara velavata vitharayi
True✨️❤️
Mul dws wala hondata katha krla passe passe maga arinwta mkdda kynne 😂💔
Hariyata Hari aiye
එයා කොයි වෙලාවෙත් මං දිහා බලාගෙන ඉන්නවා.ඒ හැර කිසිම දෙයක් නැහැ.එතකොට කැමතිද/නැද්ද 😮
Me comments dkkama attama hithenw apita adare kiyanne attatama athyawashya deyak kiyala.oyala wgema math kenekt adare karanawa habai eyawath mawa eka praksha karala na.kalayak giya eyath adurannthi ganata innawa math adurannthi ganata innw habai mata kauruth na man eya ganama hitha hitha innawa.monawa karannada api hithana pathana hamadema apita labenne nane.eya sathutin inna one kothanaka unath 😊❤
එයා මම දිහා බලනවා මම බලපු ගමන් අහක බලා ගන්නවා ඒ ඇයී
@tipslanka
Жыл бұрын
ඒ පොඩි කැමැත්තක් තියන නිසා.
@PradeepDilrukshi-bj1cx
Жыл бұрын
@@tipslanka එයා මාව ගනන් ගන්නේ නෑ එත් මට හිතෙනවා එයා කැමති ඇති කියලා ඇයී එහෙම හිතෙන්නේ🥺
@tipslanka
Жыл бұрын
ඔයාගේ හිතෙත් පොඩි කැමැත්තක් තියන නිසා.
@PradeepDilrukshi-bj1cx
Жыл бұрын
@@tipslanka hummmm
@PradeepDilrukshi-bj1cx
Жыл бұрын
@@tipslanka තව එකක් අයියේ එයා මට පෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා ඒ ඇයී අයියේ
Ithima oya dewal okkoma thiyenavane...eth ehema deyak nethi wenna berid
Hmm eka hari
එයා මන් දැක්කම ඇස් දෙක ලොකු කරගනෝ❤😂,
Mam nam danne.. mage crush ekak innawa. Eyata mama awurudu 2ta wada kematten idala thiyenawa tamat innnwa... ane manda.. eya mata wada tikak wadi mahal... eya mama laga idam eya diha baladdi eya balannewat ne.. et eya duraka idan innakota mama baluwot eyat balagena innawa tikak wela .. ita passe etanim yanawa..mata hitaganna beri eya monada hitanne kiyala... welawakata hodata innawa. Thawa welawakata eya mawa ganam ganne. Tawat welawakata tharahin innawa.. ane manda...💙
Oya kiyna eka lakshanayakwath nee. Ahh amthka una. Mn vithrane adare eya adare nene mta😥😥
ඔතන සමහර එව්වා තියේ එයාට නෙවේ මට 😂😂👍
@VidyaVishwani
18 күн бұрын
😂😂True
eya mata kamathida nm danhh haby, massage wlt nam ikmanin reply karanawa
ඕක බදින්න වෙන්නෑනේ😹
@tharuu3812
Жыл бұрын
අනේ යකෝ 😂
Mt eha paththe idhn mn dihama balagena innw,ai blnne ahuwm mt onnm blnw kiynw🤭
mtath campus eke kenek kmati me wgemai eth mata kenek innwne😬, mta kmati anith kolla eyath campus eke eyt eliye kenek innwlu, eth ey e kale wge medewal na, smhr ewa thye
මල්ලීයෙක්ව ස්ටේට් කර ගන්න විදිය විඩීයෝ එකක් දාන්නකෝ
Mage kolla math ekka yalu velath eyage Hari loku seen thiyenne
මම ටොක් කරපු කෙල්ල මාව හම්බෙන්න එන්න කිසිම වුමනාවක් නෑ කිව්වා හැබැයි එ්ත් මං දාන ස්ටේටස් එවලෙම බලලා මැසේජ් වලටත් එවලෙම රිප්ලයි කරනෝ මට කැමති වෙන එකක් නැද්ද
@meshalirandili4290
Жыл бұрын
Msg walatai status walatai quick reply karanne oyata kamthi nisa thama ..mokada eya balaporoththu wen edala tynoo oyage msg ekak ....hambennna enna bae kiyanne unlike ekak nisa newei ..eya hithanawa" mage me penumata eya kamathi weida ?mehema konde piruwoth hodaida ? Me adumata lassanada .? "anna e wagee lajjawath ekka ena podi confident nathi kamak . Hithanawa oyage girlutj mage yaluwa wage athi kiyala 😊
😒😒😒හරි ,එයා මට කැමති නෑ..එච්චරයි 👍
Mage hitheth crush ekk tinawa,eth eya mata kawadawath adare karanne nati wewi😢
Mn eka dwsk eyata msg damma dp natuwa eya reply kle godak akamatten passe mn msg klema na ita passe dp damma gmnm eya msg damma hitlm ane mnda
😥😥 මේ ලක්ෂණ ට්ක නම් හරි කැමතියි කියලා කිවුවාම ඔයා මට යලුවෙක් විතරයි කියනවා එ මොකද දන් නැනෙ ඉතින් .😥😥
@lakviduupasara
10 ай бұрын
වැඩිය care නොකර ඉන්න එතකොට ඔයාගේ පස්සෙන් එයි
Katha karannanam nha e unata mata therenawa eyage samaharak weda walin eth mata therenne nha mokadda e kiyala 💔🥺
ඔව් ඔව් තියෙනවා ටයිප් පාස් හා කෙල්ලෙක් ඉද්දි කෙල්ලෙක් නෑ වගෙ හැසිරෙනවා wp 2ක් තියන් වටේ යනවා 😂👍
අයියෙ මන් කැමති කෙනා මට හම්බුනෙ එකම එක දවසයි, එයා එක්ක මැසෙජ් කරලා අවධානය ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො ❤️❤️😣 කොහොමද conversation එකක් පවත්වගෙන යන්නෙ
@lakviduupasara
10 ай бұрын
මොනා හරි ප්‍රශ්නයක් ඇද්ලා ගන්න නැත්නම් .මොනා හරි දෙවල් ඉගෙන ගන්න අහලා කොන්වලෙශන් එක බිල්ඩ් කරගන්න .
😌🤚
Me okkoma atha eth Mama eyata kiyanne kohomada 😅❤
ඕක බදින්න වෙන්නෑ 😁
Man kalin bf t nm owa thibbd kiyl mt mthakwath ne den ek nawaththl awrudu 2k den eyat wena kellek innv .eki nm mn ekka irisiyai tikk .😂 hebei kolla api 2 nhe affair 1 break up krpu dawas walth msg krnn epa kiyla bainv dawas 2 vithr gut passe meyama aye good night kiynv . awrudut wish krth ekk gya sere .dem nm eya mata msg krmme mage status balnv vithri birthday ekat wish krnv vithri adum tharame munak balala hinawath wenne .adum tharme eyt kellek innv kiylwath mt kiwe ne . hebei eya mage gawrawe gena hithnv kiyl e dawaswl nm pennuv gdk ekko eya mt adare ne ane mnd mt therenne😊😊
Degolloma kapati chapalayi
❤❤❤
anthima 2ka thiyenava anith eva naha mokada mama mg karannevath katha karannevath naha🤭
👍🏻
දෙයියනෙ මේව ඇත්තනේ🥲🥲
මම යාළුවෙක් නෙමෙද ඇහුවම එයාගෙන් එයා කිව්වා හොදම යාළුවෙක් කියලා . එකේ තේරුම එයා මාව වෙන විදියකට නැතුව යාළුවෙක් විදියට විතරක් පිලි ගන්න එකද
Hama ekm wage e widiytm na chutta chutta tyenne. 😏 na hri ynnh
msg krnneth na kiyl mthk wela 1weni ekemm kelauna mm
Eya mage sir. .math ekka godak fit.. math ekka kathakarannamai balanne hama welawema. Vihilu karala mawa aussaganna balanne. Anika kawadawath kata bannath mata baninne na. Anika kauru bannath mn lagata enawa ikamnata.. lagadi eya taraha una. Mama taraha une eya ekka... Mn bannata kawadawath mata baninne na. Hodin hitapu kale eya hamawelawema kohe Hari idan balan innawa. Msg ekak damma gaman seen kranawa. Adatath eya taraha unath e vidiyama thama. Ikmanata seen kranawa. Status dammath eya thama mulinma balanne. Habai taraha unai passe eya mn diha balanawa dakke na. Eth ada apahu issara wagema atha idan balan hitiya eka Mt terenne na. E munen godak dewal kiyauna eth terenne na. Mn baluwama eya anith paththa haruna.. ane e mokadda. Mata terenne na. Eya mn gana hithanawada
@tipslanka
Жыл бұрын
තව පොඩ්ඩක් ඉවසන්න
@kamaniindumathi6411
8 ай бұрын
@@tipslankaman kenekta kamathi eyata mulinma msg ekak damma eya mata call ekak aran katha kala..man hithuwa eyath mata kamathi athi kiyala...man eyagen ahuwa e gena eya kiwwa eya danmama afire ekak patan ganna akamthilu...e nisa man msg kale na aye..ita passe ada msg ekak dala man eya ekka awlenda inne kiyala..ai ehema
මට kiss දිලත් තියෙනවා මට අහන්න බයයි ....... අනිත් එක එයා මට නැති වුනොත් 😢😢❤
Me okkm tiynw😂
මන් crush කරන් ඉන්න එකා මැසේජ් එකක් දැම්මාම සීන් කරන්නෙ පහුවදා 😒 අනික ඒකා මාත් එක්ක තනියම නෙවේ එයාගෙ bestiලා එක්ක ඉද්දි තමා මට කතා කරන්නෙ 😒
Kemeththai adarei dewidihakni ethakota
Issrnm private dewl kiw ahnneth nthiw dn ey wenas kyl mt hodt therenw…oy mge love ek kiy kiyth kyl thiyei mm gnn gtte na joke wenn athi kyl
👍👍
Ai kollek kellekda birthday eka kiyanna kamthi naththe 😣
අයියේ එයා මං දිහා බලලා හිනාවෙන එක මට කැමති ලක්ෂණයක් ද 😁
@tipslanka
Жыл бұрын
එක ලක්ෂණයකින් කියන්න බෑ.මම කියන ලක්ෂණව Percentage එකක් ගන්න. ඒකෙන් 50% වලට වඩා වැඩීනම් එයා ඔයාට කැමති වෙන්න ලොකු ඉඩක් තියනවා.
@chamodyhansani9442
Жыл бұрын
අම්මෝ ඔව් ඇත්තටම එක ඇත්ත එය අපි දිහා බලන් ඉදන් සැරින් සැරේ හිනා වෙනවා...
@nimsarasadewni370
Жыл бұрын
@@chamodyhansani9442 ඔව් එකනම් ඇත්ත එත්කොට මටත් හිනා යනවා නෙද
@futureCEOarmy
Жыл бұрын
@@chamodyhansani9442 අනේ ඔව්
Kollo, hema ekatama kamathi.. a nisa wediya hithana epa 😂🤣
@SIX-T
10 ай бұрын
ඔයා දන්න තරම තමා
Kawadawath kollek ekk yaluwela nathi man 😢
Ithim oya okkoma thiyenaven
❤
Kmthiee😮
❤❤
Me hamadema nam na eth dakkahama kalabala wenawa Mawa dakkhama e boy laga inna kenekge pitata gahla hayyiyen hina wewii ethanin ynw Eth dan eya balnne na eth eyage yaluwo math ekka hina wenawa eth e boy nathi welawt eyahe yaluwo ehem hina wenne nah E wagema eya kisima hethuwak nathuwa mama inna than walin eheta mehata ynw ekath laginma ane manda....
Msg krnn wdhk naaaaaa
Comment kiyawanna apu mama
2i thiyenne😂
@tiktoknawa5547
9 ай бұрын
Yasai😂
ඔය එකක්වත් නෑඉ
Ehm ekakwath kagenwath dakala nathi mn😂
@tiktoknawa5547
9 ай бұрын
Oyata kollek nedda ithin?🙄