ක්‍රෂ් එක ඔබට කැමති බව හඟවන සුපිරි ලක්ෂණ 9ක් | 9 Signs she likes you | Tips Lanka

#shelikesyou #srilanka #sinhalasongs
ඔන්න අද අපි කතා කරන්න හිතුවෙ කොල්ලන්ට ගොඩක්ම වටින මාතෘකාවක් ගැන. ඒ තමයි කෙල්ලෙක් ඔයාට කැමතිද නැද්ද කියලා හරියට දැනගන්න පුලුවන් සුපිරිම ක්‍රම 9ක් ගැන. ඔයා කොල්ලෙක් නම් ජීවිතේ එකම එක පාරක් හරි ඔයාට මේ ප්‍රශ්නය ඇති වෙලා ඇති. ඒක නිසා අනිවාරෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඒ මොකද ඔයා මේක බැලුවට පස්සෙ කෙල්ලෙක් ඔයාට කැමතිද නැද්ද කියලා ඔයාට දැනගන්න ලේසියෙන්ම පුලුවන් වෙනවා. ඔයාගෙ හිත ගියපු ඒ කෙල්ලගෙ හිතේ ඔයා ගැනත් කැමැත්තක් තියනවද? එහෙම කැමැත්තක් තියනව නම් කොහොමද ඒක හරියටම දැනගන්නෙ කියලා අපි බලමු.
In this video, I'm going to share with you 9 signs a woman likes you. These signs will help you to know if you're on the right track with your relationship and will help you to build a stronger foundation for a future together.
If you're looking to learn about love in Sinhala, then this video is for you! I'll be sharing with you 9 signs a woman likes you, including things like positive body language, speaking your mind and expressing your feelings. With these tips, you'll be well on your way to a successful relationship!
L I K E | C O M M E N T | S H A R E | S U B S C R I B E
✅Like us on FACEBOOK:
profile.php?...

Пікірлер: 215

  • @samankumara4894
    @samankumara48948 ай бұрын

    ❤🎉මම ආදරෙයි කරන කෙනා මටම ලැබේන්න කියලා ලයික් එකක් දලා පර්තනා කරලා යන්න ඔයලාගෙ හිතෙ ඉන්න කෙනත් ලැබේන්න කියලා පර්තනා කරනවා🙏❤️🥰

  • @kavinduguruge4364

    @kavinduguruge4364

    4 ай бұрын

    ❤ 🙏 set wewa

  • @gamindinka26
    @gamindinka26 Жыл бұрын

    යාලු වෙන්නෙ නැති බව දැන දැන ආතල් එකට මේව බලන උන් කෝ..😂💔

  • @user-zd3wr2ig1e

    @user-zd3wr2ig1e

    Жыл бұрын

    😂

  • @legolk1617

    @legolk1617

    Жыл бұрын

    Oi oi 😂

  • @gamingsudda2941

    @gamingsudda2941

    Жыл бұрын

    ˢⁱʳᵃ

  • @DasunBandara-uo3hd

    @DasunBandara-uo3hd

    Жыл бұрын

    Sira😹💔

  • @chamaboycdurmus4127

    @chamaboycdurmus4127

    Жыл бұрын

    මං😂

  • @WildlifeAnimals-vt6pw
    @WildlifeAnimals-vt6pw10 ай бұрын

    මාස දෙකක් විතර මැසේජ් කර කර ඉදල අහුවහම කෙනෙක් ඉන්නවා කිව්වා ඔය ටික ඔය විදිහටම තිබුණා හැබැයි.ආයේ කෙල්ලෝ පස්සේ යන්නේ නෑ හොදට ඉගෙනගන්නෝ😊💔🥀

  • @deepakagimhana
    @deepakagimhana Жыл бұрын

    විහිලුවක් කරාම ඉන්න හැම කෙල්ලම හිනාඋනා😢😢

  • @CreatureQuestTv

    @CreatureQuestTv

    7 ай бұрын

    ඒක විතරක් නෙවෙයි අනිත් signs බලපන්. ඒකම කෙල්ලට focuse කරන්න එපා.

  • @LakmalLakmal-md3ij

    @LakmalLakmal-md3ij

    10 күн бұрын

    oi oi

  • @MR_lyrics_SL
    @MR_lyrics_SL8 ай бұрын

    ඔය ඔක්කොම ලක්ෂන තියෙනවා වැඩේ අපි දෙන්න eye contact උන ගමන් දෙන්නටම හිනා යනවා😂😢❤

  • @rashenfernando1403
    @rashenfernando1403 Жыл бұрын

    එයා ඉස්සර මං එකක හොඳට හිනා වෙලා කතා කරා. දැන් මග අරිනවා. ටික කාලයක් මොනාටදෝ හේතුවකට මං එයාව ගණන් ගත්තේ නෑ. ඒ හින්දා තරහයි. ඊට පස්සේ වැඩියේ අපි දෙන්නා හම්බ වුණේ නෑ. මට එයාව අමතක කරන්න බෑ දැනට අවුරුදු 4ක්. වෙන එකෙක්ට හිත යන්නෙත් නෑ.

  • @rashenfernando1403

    @rashenfernando1403

    Жыл бұрын

    ඕකට මොකද්ද කරන්න ඕනේ කියලා තමා ඕනේ බං.

  • @CreatureQuestTv

    @CreatureQuestTv

    7 ай бұрын

    වැඩිය හිතන්න එපා බන් කොහොමත් තමන්ට උරුම කෙනා කොයි වෙලාවේ හරි හම්බෙනවා. එයා මේ රටේ වූනත් මොන ජාතියේ වූනත් ඒක නිසා ඉවසගෙන ඉන්න හොඳම කෙනා හම්බෙයි හරි වේලාවට 🙏.

  • @gamindinka26
    @gamindinka26 Жыл бұрын

    ඔය එක ලක්ශනයක්වත් මගෙ ක්‍රශ් එක ලග නැති අහින්සක මම🤧😂💔

  • @CreatureQuestTv

    @CreatureQuestTv

    7 ай бұрын

    වැඩිය හිතන්න ලස්සන හැම කෙල්ලම් crush කරගන්න එපා බන් මොකද ? ගොඩක් කෙල්ලෝ පට්ට අවූල් ඒක නිසා ඔයා මහන්සි වෙලා වැඩ කරගෙන යන්න ඔයාගේ අඩූපාඩූ හදාගන්න කෙල්ලොන්ව යාලූවෝ වගේ ආශ්‍රය කරන්න හැම කෙනා එක්කම් friendly වෙන්න වලි සීන් වලට යන්න එපා. Gentlemen type එකේ ඉදපන් එතකොට උබ ගාවටම උබ හිතන්නවත් නැති කෙල්ලෝ ගොඩක් එයි. අන්න ඒකයි ඇත්ත Good luck 👍❤️

  • @CreatureQuestTv
    @CreatureQuestTv7 ай бұрын

    මේවා හැම එකක්ම ඇත්ත. Scientificly තහවුරු කරපූ ඒවා.මචෝ තව එකක් ගෙනෙන්කෝ සූද්දා.. තව ඉගෙනගන්න ඕනේ.. ❤️🙏

  • @avishkaperera6728
    @avishkaperera6728 Жыл бұрын

    ඒකි අනිවා මට කැමති ❤️😇

  • @PRASAXVIBES
    @PRASAXVIBES6 ай бұрын

    ඒ කෙල්ල ගාව ඔය ලක්ශන සේරම තියෙනවා කියලා මතක් උනාම😗🤤

  • @user-df2kb7us6h
    @user-df2kb7us6h Жыл бұрын

    ඇස් දිදී හිටිය එකියක් මන් ලයින් එක දැම්මට පස්සෙ ගමටම කියලා පට්ට චාටර් දැන් ඇස් දෙන කෙල්ලො ලයින් කරන්නත් බයයි යකූ

  • @sewwandimadushika3540
    @sewwandimadushika3540 Жыл бұрын

    මේ ඔක්කොම වගේ මටත් තියෙනව, මං ඉතිම් එයාට කැමතිනෙ😍😇😊, එ්ත් අැස් දිහා නම් වැඩිය බලන් ඉන්න බෑ...🙃,අහක බැලෙනව 😬

  • @user-ww9li7sq4x

    @user-ww9li7sq4x

    3 ай бұрын

    Matath

  • @amalipoornisha9658
    @amalipoornisha9658 Жыл бұрын

    කොල්ලෙක් කැමතිනම් හැසිරෙන විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @nadeerasampath1214
    @nadeerasampath1214 Жыл бұрын

    කොල්ලෙක් නැති කෙල්ලෙක් නම් ඕවා ඔට්ටුයි. ඒත් දැන් කොල්ලෙක් නැති කෙල්ලො නැති තරම් නෙ. පොඩි එවුනුත් යාලු වෙලා ඉන්නෙ. හැබයි ගොඩක් කොල්ලොත් තනිකඩයි. 🤷

  • @anjana2223
    @anjana2223 Жыл бұрын

    අඩෝ උබ සිරා සීන් කියන්නෙ බ්න් ..දිගටම මේ වගෙ වීඩියො ඕන👍

  • @k.a.h.k3280
    @k.a.h.k3280 Жыл бұрын

    කොල්ලෙක් කැමතියි නං හැසිරෙන විදිහ ගැන video එකක් කරන්නකෝ අය්යේ 🥺 please

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම.

  • @m.samsudeen952

    @m.samsudeen952

    Жыл бұрын

    අම්මො නංගි.😊😊😊🙏🙏🙏

  • @sumuduninishanthi1027

    @sumuduninishanthi1027

    Жыл бұрын

    😒

  • @Srilankiktok

    @Srilankiktok

    Жыл бұрын

    ඉතින් මගෙන් අන්න කො මම කියන්නන් 🥺

  • @thimashadilshara6347

    @thimashadilshara6347

    Жыл бұрын

    කොල්ලෙක් කැමතියි නමිිි පස්සෙන් ඒනවා

  • @AshenNimsara-tp6cr
    @AshenNimsara-tp6cr Жыл бұрын

    ඇස් දෙක දිහා බලන්ඩ බෑ යකූ පට්ට අමාරුයිනේ

  • @vihangaprabhashwara4568

    @vihangaprabhashwara4568

    Жыл бұрын

    Atta mcn 😅

  • @m.samsudeen952
    @m.samsudeen952 Жыл бұрын

    මරැ මල්ලියො ඔයාගේ විස්තරකිරිම.super .ලස්සනට කරනවා වැඩේ ඔයාගේ.ජය වෙවා

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    Thank you

  • @gameing6090
    @gameing6090 Жыл бұрын

    අනිත් දශමේන් තාම ඉතින් කෙල වෙන්නෙ😂

  • @cksilent417
    @cksilent41711 ай бұрын

    මම ඔයාලට කතාවක් කියන්නද එක ගමක ඉන්නව ගෝඩාක් ලස්සන කොල්ලෙක් හැබැයි එයට සල්ලි නැ රුපියල් 100 ක් හම්බෙන්නෙත් කලාතුරකින් එත් ඒ ගමෙම ඉන්නවා කැත කොල්ලෙක් එයාට ගොඩාක් සල්ලි තියනව අර කොල්ල පයින් යද්දි මෙ කොල්ලා යන්නෙ සුපිරි බයික් එකක එත් දවසක් අර ලස්සන දුප්පත් කොල්ලට එ ගමේම කෙල්ලෙක් සෙට් වෙනවා මෙ දෙන්න ගොඩක් සතුටින් මාසයක් යලුවෙලා හිටියා එත් එක පාරටම මෙ කෙල්ල අර දුප්පත් කොල්ලව අතඇරලා අර පොසත් කොල්ලත් එක්ක යලු උනා ඉට පස්සෙ අර දුප්පත් කොල්ල මෙ කෙල්ලගෙන් අහුවා ඇයි එහෙම කලේ කියල එතකොට කෙල්ල කිව්ව තමුසෙට සල්ලි තියනවද කියලා අහුවා අහලා හිගන්න කියලා ගියා ඔය කතාවෙ දුප්පත් ලස්සන කොල්ලා තමා මන් මන් එදා උන දෙ නිසා තවත් විදවනවා මට ඕක උනේ අවුරුදු 17 දැන් මට වයස අවුරුදු 23 දැන් මන් ඉන්ජිනියර් කෙනෙක් මට දැන් සල්ලි තියනවා එත් මට තාම දුකයි මොකද මන් එයාට ගොඩාක් අදරෙ කලා දැන් සල්ලි පස්සෙ පන්නපු එ කෙල්ලව අර කොල්ල අතඇරලා දැන් ඒ කෙල්ල ලමයෙකුත් තියා ගෙන පරෙ ඉන්නවා ඉන්න තැනක් නැතිව මට ඔයාලට කියන්න තියෙන්නෙ කගෙවත් හදවතක් එක්ක සෙල්ලම් කරන්න එපා ඔයාට හරියන කෙනා අනිවරෙන් කවදා හරි හම්බෙයි එතකන් ඉවසිල්ලෙන් ඉන්න❤️

  • @tipslanka

    @tipslanka

    11 ай бұрын

    Nice

  • @pasindunavodya738

    @pasindunavodya738

    10 ай бұрын

    paw bn uba😔

  • @isharawijekoon2793

    @isharawijekoon2793

    9 ай бұрын

  • @senakasenaka8672
    @senakasenaka8672 Жыл бұрын

    එ්කි කැමති නැ වගේ 😹💔

  • @Shehanxvibes

    @Shehanxvibes

    Жыл бұрын

    😅

  • @pasinduktg2004
    @pasinduktg2004 Жыл бұрын

    ඔය ඔක්කොම ති⁣යෙනවා අහන්න බයෙං හිටියෙ දැන් නම් බය නැතුව අහන්න පුලුවන් ටැංකුයි මචී

  • @umaniakalanki7028

    @umaniakalanki7028

    Жыл бұрын

    සුබපතනවා සගෝ

  • @haathula585

    @haathula585

    Жыл бұрын

    Uba Ahuvada kamathi vunada

  • @haseebahaseeba4518

    @haseebahaseeba4518

    Жыл бұрын

    මට ඉරිසියඉ සගෝර්

  • @methmihansika6520

    @methmihansika6520

    Жыл бұрын

    Ahuwade ithin 🙄 moko une

  • @gamingninja4388
    @gamingninja438810 ай бұрын

    Thanks ayye oya kiyana godak deval hari lassana kellek mama diha balanava eth mamath kamathi muna diha balan inna tama lajja

  • @user-io7ws7xb7e
    @user-io7ws7xb7e6 ай бұрын

    එකක් ලයින් කරාට මදි බන් 😏

  • @dilshahashini5635
    @dilshahashini5635 Жыл бұрын

    ඔක්කොම් තියෙ😂😁❤️🥰

  • @adeeshaviraya2778
    @adeeshaviraya2778 Жыл бұрын

    එකී මාව හැම වෙලේම අල්ලදි මන් බැන්නා සුද්දා

  • @user-zb3hs8wv1j
    @user-zb3hs8wv1j Жыл бұрын

    හෙට ඉදන් ඇස් දෙක දිහා බලනවා 💖❤️

  • @DewminaFF

    @DewminaFF

    Жыл бұрын

    කියනවා වගෙ බැබන් එහෙම බලන් ඉන්න අද්දැකිමෙන් කියන්නෙ😅💔😂

  • @vihangaprabhashwara4568

    @vihangaprabhashwara4568

    Жыл бұрын

    Ow mcn mat bln oni

  • @user-io7ws7xb7e
    @user-io7ws7xb7e6 ай бұрын

    එකක්

  • @user-fs7rm6ii4c
    @user-fs7rm6ii4c Жыл бұрын

    TNXBN❤

  • @Ruwi-h6t
    @Ruwi-h6t26 күн бұрын

    හරීනේ👀

  • @imeshadilshani3842
    @imeshadilshani3842 Жыл бұрын

    ඕවා බොරු අනේ , මන් නම් කෙනෙක් ට කැමති නම් කරන්නේ ඔය ඔක්කොගෙම අනිත් පැත්ත 😂 ඕවා කරලා ආත්ම ගරුත්වය පල්ලේහාට දාගන්නේ මොකටද self love is the best love ❤😊

  • @AnuKanu-gu9zs

    @AnuKanu-gu9zs

    Жыл бұрын

    😂

  • @hasiyagaming5597

    @hasiyagaming5597

    11 ай бұрын

    ꜱɪʀᴀ ඕයි 😂💔 මාත් ඕකමයි හිතුවෙ 😹💔

  • @movies2585

    @movies2585

    11 ай бұрын

    Mn eeme thama krnne 😂 ridenewa hithe habi 😢 monaa krnnd moleete thane denn epai 🙄

  • @thishuladeepa4362
    @thishuladeepa43628 ай бұрын

    ඔයා නම් මරැ ❤️❤️

  • @praneethhansana
    @praneethhansana Жыл бұрын

    ekak vath nha bn

  • @kaveegamage8882
    @kaveegamage8882 Жыл бұрын

    කොල්ලෙක්ටත් දාන්නකො...එයා මන් ගැන හොයනව බලනවා , ඒත් ඒක ආදරයක් ද මන්දා 😥

  • @vihangaprabhashwara4568
    @vihangaprabhashwara4568 Жыл бұрын

    Atta mcn 🙂

  • @user-zb3hs8wv1j
    @user-zb3hs8wv1j Жыл бұрын

    ❤️

  • @seaismylife-pi2dg
    @seaismylife-pi2dg8 ай бұрын

    mage as deka diha balala eya hina wenawa

  • @Accking567
    @Accking5677 ай бұрын

    එයා මගේ ලගින් වාඩි වෙන්නෙවත් නෑනෙ ඉඩ තිබුනත් ලගට නම් එන්නෙ නෑ , හැබැයි චුට්ටක් බලාගෙන ඉන්නව වගේ නම් හිතෙනවා හිතාගන්න බෑ

  • @user-zb3hs8wv1j
    @user-zb3hs8wv1j Жыл бұрын

    𝐓𝐇𝐀𝐍𝐊 𝐒 𝐀𝐈𝐘𝐘𝐀 ❤️💖

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 Жыл бұрын

    Asa 2 diha baladdi baya nathuwa balanna one matath Ohoma wela thiyenawa math tikak bayai etha monahari magulak wenna kiyala mama balanawa

  • @dulan3767
    @dulan3767 Жыл бұрын

    දැන් ෂුවර් එකී මට කැමැති නැ 🙂

  • @umaniakalanki7028

    @umaniakalanki7028

    Жыл бұрын

    අප්පාහ්

  • @hashanedirisinghe8609

    @hashanedirisinghe8609

    Жыл бұрын

    🤣😅😂😅🤣😅😂😅🤣😆😆🤣😅🤣

  • @haathula585

    @haathula585

    Жыл бұрын

    Adoo bn😂

  • @divangisongshub8488

    @divangisongshub8488

    Жыл бұрын

    😅

  • @sampathudhana2854
    @sampathudhana2854 Жыл бұрын

    ඇල්ලුවා යකෝ 😁😁

  • @ViSh582
    @ViSh5826 ай бұрын

    ඔය් හැමදේම මුල් කාලේ විතරයී😂

  • @KaveeshaPramodh-ox4dz
    @KaveeshaPramodh-ox4dz Жыл бұрын

    Mama pasal yana at mata sakayak tiyanava

  • @prinzes5822
    @prinzes5822 Жыл бұрын

    ඇත්ත අයියේ තව තියෙනවා

  • @dulan3767

    @dulan3767

    Жыл бұрын

    ඒ මොනාද කියන්නකෝ 🙂

  • @prinzes5822

    @prinzes5822

    Жыл бұрын

    @@dulan3767 ඔයා දිහා නිතර නිතර බලනවා., ඔයා ගැන හොරෙන් හරි හොයනවා , ඔයාට ඇස් වලින් ඉඟි දෙන්න වුනත් පුළුවන් කෙල්ලෙක් කොහොමත් කැමත්තක් තියෙන කොල්ලෙක් දිහා නොබලා ඉන්න උත්සාහ කලත් ඒක කරගන්න බැරි වෙනවා. ඒ කොල්ලා එයාගෙන් අහනකන් ඉන්නේ ඒත් ඇහුවේ නැත්නම් එයා එක එක විදියට ඔයාට ආදරෙයි බව හඟවනවා. එයා ඔයා කියන හැමදේටම හිනා වෙන්න හේතුවක් හොයනවා ඔයා යන යන තැනට ඔයා ගිහින් පැයකට පස්සේ හරි ඇවිත් ලගට වෙලා ඉන්නවා..ඔයාට කැමත්ත කියන්න බයයි යන හැගීමක් තිබ්බොත් ඔයා අහනකන්ම ඉන්නවා හැමතිස්සෙම ඔයා පේන මානයෙන් ඉන්න try කරන්නේ..ඔයාට msg දාද්දී වුනත් එයා හදිස්සියේ msg seen කරනවා.ඒත් සමහර කෙල්ලෝ එක පාරට seen කරන්නේ නෑ එයා වැරදියට හිතයි කියලා සමහර වෙලාවට msg එකක් දායි ඔයා reply කලොත් විතරක් ඔයා එක්ක chat කරයි. ඔයා msg එක පරක්කු වෙලා බැලුවොත් එයා වැඩිය කතාවට එන එකක් නම් නෑ..එහෙමයි කියලා කැමති නෑ කියන්න බෑ. ඔයා ගැන හොයනවා . ඔයා ගැන එයාගේ යාලුවෝ එක්ක නිතරම කියවනවා.ඒක නවත්තන්න එයාට අමාරුයි. ඔයාට එයා කැමතිද කියලා දැනගන්න ඕන නම් හොඳම දේ එයාගේ හොඳ යාලුවෙක් ගෙන් අහන එක .කෙල්ලෙක් ගෙන් වැදගත් විදියට ගිහින් ඇහුවොත් කෙල්ලෝ බනින්නේ නෑ..හොඳ කෙල්ලෙක් එක පාරට කැමති වෙන්නේ නම් නෑ ඒත් කැමත්ත හිතේ තියෙනවා.ඉතින් ඒක ඉතින් ඔයා එයා එක්ක යාලුවෙක් විදියට කතා කරලා අහන්න ඕන නම් හිත දිනාගෙන අහන්න එයාට ඔයා ගැන විශ්වාස ය ඇති කරන්න.බොරුවට විශ්වාස ඇති කරන්න යන්න එපා..ඇත්තටම ඒක කරන්න..තව තියෙනවා ඕන වුනොත් මට comment එකත් දාන්න .reply කරන්නම්..කෙල්ලෝ හොඳ වගේම නරක අය ඉන්නවා. තෝරා ගැනීම ඔබ සතුයි..එයා ගැන හොඳට හොයලා බලන්න ඊට පස්සේ අනිත් වැඩ ඔයාගේ අතේ ..

  • @dulan3767

    @dulan3767

    Жыл бұрын

    @@prinzes5822 අම්බේ, thank you අනේ, video එකට තිබ්බට වඩා ඔයා කිව්වා නේ, තව පොඩි දෙයක් තියනවා අහන්න, මන් try කරන්නේ posh කෙල්ලෙක් ට සල්ලි එහෙම හොදට තියන කෙනෙක්, මන් අමු හිගන්නෙක්, ලගදි පන්තියේ වලියක් ගිහින් මන් ටිකක් චාටර් වෙලත් ගියා, චාටර් උන සීන් එක නිසා පන්තියේ ළමයි දැනගත්තෝත් මන් එයට කැමැති කියලා, මාව මුළු පන්තියටම joke එකක් වෙනවා, මන් එයා දිහා බලනවා කියලා එයා දන්නවා,එයට msg එකක් දාන්න මට number එක ගන්න විදිහකුත් නැ, මන් එහෙම වැඩිය කෙල්ලෝ එක්‌ක කථා කරන එකෙකුත් නෙමේ,මට set වෙන එකක් නැද්ද එයාව🙂🙂

  • @prinzes5822

    @prinzes5822

    Жыл бұрын

    @@dulan3767 number onath na msg dannath epa eka chatar...oya niyama pirimiyek wage gihin ahanna.oya wadagath widiyata ahanna.nathnam eya kamathi dewal walin eyage hitha dinagena oya eyagen ahanna.tikak eya ekka yaluwek widiyata idala balanna.salli nisa kellek badinna epa widawaddi therum yai.hoda awanka boru karanne nathi oya gana hithana kenekta kamathi wenna. Kotinma kiwwoth oyawa therum gaththa kenek..oya salli karayek wenna balanna nathnam e kella kiyana widiyata oyata hamadama inna sidda wenawa..oyata salli nathmam diyunu wenna.tikak thaniyama inna balanna. Respect wenna .kello passen ei oyage. Salli nathi unath respect eke hitiyoth ona kellek kamathi wenawa.eya dannawa nam eya diha oya balanawa kiyala eyagen ahuwata kamak na .danatamath therila athi.🙃

  • @prabathsenevirathne2494

    @prabathsenevirathne2494

    Жыл бұрын

    ​@@prinzes5822 oya nm wow 💙🔥 deepu ideas okkotma thanks a lot.

  • @ashannirusha670
    @ashannirusha6706 ай бұрын

    KZread එකේ කොච්චර video තිබුණත් ..මේ video එකේ තියෙන දේවල් වෙන එකකවත් නෑ

  • @basuralashan1400
    @basuralashan14006 ай бұрын

    5 karala teye

  • @pereraprasana8621
    @pereraprasana8621 Жыл бұрын

    කෙල්ලගෙ අම්මා හිනාවෙනවනම්😅😅😅

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    😂😂

  • @NilushaMadushani-qj1ng

    @NilushaMadushani-qj1ng

    Жыл бұрын

    😂

  • @avengersfans882
    @avengersfans882 Жыл бұрын

    Kollek innawada kiyala ahuwama na kiyala kiwwoth.

  • @KMU1
    @KMU1 Жыл бұрын

    Eyata kollek innawa kiyala Dana danth ehema na wage hithagena passen Yana mama 😢

  • @vihangasathsara-rh9qq
    @vihangasathsara-rh9qq Жыл бұрын

    mn 10 vasare

  • @avengesshorts3449
    @avengesshorts344911 ай бұрын

    100/90 hari

  • @NadeeshHimesha
    @NadeeshHimesha9 ай бұрын

    Oya lakshana thiyana godak aya innawane mata 😂❤🎉

  • @stiwensenawirathna6165
    @stiwensenawirathna6165 Жыл бұрын

    Adoo mata hariyanne baa

  • @MahishaDiltharu-pg4ni
    @MahishaDiltharu-pg4ni8 ай бұрын

    Matath. Ekmaninma. Girl. Kenku set venavanam. Hodayi. Hallow

  • @m.l.bgames6816
    @m.l.bgames6816 Жыл бұрын

    Koheda bn kello nikan hina wennaththe

  • @rmurathe4456
    @rmurathe4456 Жыл бұрын

    Ake mata kemathii

  • @sanjayakasun9865
    @sanjayakasun9865 Жыл бұрын

    Ne ne kelinma kiwa👊

  • @user-zs7jc7xs5i
    @user-zs7jc7xs5i9 ай бұрын

    Meeka ahan innakota hina giyee mata witharada😊😅😂💔

  • @KulunuKulunuruwan
    @KulunuKulunuruwan9 ай бұрын

    අඩෝ ඇස් දෙකේ සීන් එක 🥹

  • @malkadenskumara8807
    @malkadenskumara88072 ай бұрын

    කොන්ඩො අතා ගාන්නා බැ මුස්ලිමි.අල්ලාන්නා කියලා ලගට යනනේත් බයේන් මන් .කතාකාරන අහාන දේවල් වාලට උත්ාර දේනවා විතරයි.අැත් වෙින සින්නේක නමි නැ.අැස් දේක දිහා බලාන්නේ.අත් පායනාමි දිගැර ලා කාත කාරනවා .මි මවා අනු කාරනයාකාරනවා මගේ හිතේ . කාලේකින් කාතකාරේ නේ අප්පා.නේ අගාවනනේ නැ බොරැවට කියනාව කොලලෙක් යින්නාව කියලා අදාමන් කැමැත්තාඅහාල යිතුරැ ටිකා කියන්නාමි කො

  • @NeshOnline326
    @NeshOnline32611 ай бұрын

    5 Witarai bn 😐😪

  • @sandalinimanthika4502
    @sandalinimanthika45024 ай бұрын

    කෙල්ලෙක් වෙලත් මේක බලන මම 😂💔 ඇත්තද බැලුවා හැබැයි 100% ක් ඇත්ත හොදේ ❤️👍

  • @Hiraaann
    @Hiraaann9 ай бұрын

    වැඩේ කියන්නෙ මැසේජ් කරාම සීන් කරාට reply නෑ නෙ . 😂💔🙁

  • @crazyyt886
    @crazyyt88610 ай бұрын

    Eyata adare unt ahnna bayi trha wei kiyla😣😖

  • @sisirusisiru3751
    @sisirusisiru3751 Жыл бұрын

    හෙට ම මම අහනව😍😍

  • @techlk1856

    @techlk1856

    Жыл бұрын

    Moko une

  • @BASHIKABASHIKA
    @BASHIKABASHIKA Жыл бұрын

    Mamath kellekta adare karanawa ayye mama eyata godak adarey eth eya mata adareyda kiyala dannane ne ane puluwannem maisnsisnsiskoakasjsmsisn

  • @buddikabuddika8106
    @buddikabuddika81069 күн бұрын

    ඇස් දෙක දිහා බලන්න කියලා හිතාගන ගියාට බැලෙන්නේ ඉනෙන් පහල ලගට ටිකනේ බං

  • @Believingsongs
    @Believingsongs5 ай бұрын

    Crush එකට වෙන කොල්ලෙක් ඉන්නවා කිව්වහම මොකද්ද කරන්නෙ .මට තේරෙන්නේ නැ .ඒත් මන් එයට ගොඩක් ආදරෙයි 😢❤

  • @Dushan_Official
    @Dushan_Official Жыл бұрын

    එයාට කොල්ලෙක් ඉන්නවා කියන්න try කරනවා නම් ඒකෙන් මොකද කියන්නේ

  • @user-dx8pr5jc5v

    @user-dx8pr5jc5v

    Жыл бұрын

    කැමති නැ කියල බන්

  • @pasindurashmika5142
    @pasindurashmika5142 Жыл бұрын

    😂😂😂 ado no

  • @lahirudananjaya9911
    @lahirudananjaya9911 Жыл бұрын

    අඩෝ සිරාම සීන් බං තන්කූ කියලා දුන්නට

  • @adithyaruwan-tm8zf
    @adithyaruwan-tm8zf10 ай бұрын

    අනේ මන්දා.නිකං තියනවත් වගේ. නැත් වගේ😮

  • @random_memes818
    @random_memes818 Жыл бұрын

    Scl eka inna kellak mata oya okkoma wagay kara.mata e ekawath terune na.🥲eki dan wenith kollek set kara gatta.😅me video eka aurudu dekakta kalin hambunanam

  • @CrazyMusicJA

    @CrazyMusicJA

    7 ай бұрын

    Matath oya seen eka wenna giye mage wasanawakata eki magen ahuwa 😊

  • @Wijesinghe191
    @Wijesinghe191 Жыл бұрын

    ඉතුරු1%😢නැතිවෙයිද

  • @akashvijerathna9949
    @akashvijerathna9949Ай бұрын

    ඇස් දෙක දිහා බලන් ඉද්දි පකද බලන්නේ කියල ඇහුවොත් හරිනේ පුකේ අමාරුව💔😂😂

  • @sanjayakasun9865
    @sanjayakasun9865 Жыл бұрын

    Kollek inno munatama kiwaa😂

  • @pasindunavodya738

    @pasindunavodya738

    10 ай бұрын

    matath අහන්න හිතෙනවා kollek ඉන්නවද කියලා එයාගෙන් direct අහන්න අහන්නද ?

  • @nimeshthemiya3923
    @nimeshthemiya392310 ай бұрын

    කවුරු හරි කියපන්කො ඒකිව හීනෙන් පේන්නෙ ඇයි කියලා

  • @ishankaavinash1322

    @ishankaavinash1322

    10 ай бұрын

    එහෙම තමා බං මුල් කාලෙදි😂😂😂😂😂ඊට පස්සෙ උබ හීනෙන් බය වෙයි

  • @CrazyMusicJA

    @CrazyMusicJA

    7 ай бұрын

    Ow bn mul kale witharai matath pewne 😂

  • @rannaproduction226
    @rannaproduction226 Жыл бұрын

    Eki katha karanne ekige parana kolla ganane😪😪😪

  • @kumarabollatha7786
    @kumarabollatha7786 Жыл бұрын

    Badapu kollantath meka podui da machan

  • @avishkafernando7620
    @avishkafernando7620 Жыл бұрын

    මාව දැක්කහම ඒකිට හිනා යන්වනම්

  • @Tharuplays

    @Tharuplays

    Жыл бұрын

    අඩො🤣💔

  • @avishkafernando7620

    @avishkafernando7620

    Жыл бұрын

    @@Tharuplays 😂දුක තමා සගෝ

  • @kaveeshanavod1567

    @kaveeshanavod1567

    Жыл бұрын

    සුභ තනිකඩයන්ගේ දිනයක් වේවා සගෝ🥺.

  • @sayuridiwyanjali

    @sayuridiwyanjali

    Жыл бұрын

    😂😂😂😁

  • @LakmuthuKavinda

    @LakmuthuKavinda

    Жыл бұрын

    😂💔

  • @SuperSportswatch
    @SuperSportswatch9 ай бұрын

    KELLO GEVALWALAM NAKIVENTA ARALA OKKOMA YAMAU ARABITATA. KELLOT MARENAVANE. APARADE SANSKRUTIYA HINDA KELLONTA SWABHADHARMAYATA PITIN YANTAVUNANE. ANTIMATA HOREK VA BADAGANNAVA. AMMO APE RATA. DRUNU BHAYANAKA RATAK.

  • @Ruwi-h6t
    @Ruwi-h6t26 күн бұрын

    කෙල්ලෙකුත් නැතුව මේක බලන මන්😂

  • @SenulaNikil.Official
    @SenulaNikil.Official4 ай бұрын

    මට කැමති වගේ මේ ඔක්කොම තියේ එයා

  • @prqdeepdasu7625
    @prqdeepdasu7625 Жыл бұрын

    😂😂

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k Жыл бұрын

    එයා මුස්ලිම. මන් එයා දිහා බැලුවම එයා සමහර වෙලාවට හොරෙන් බලල අහක බලා ගන්නව. එයා ලග හිටියම ඒකිව්වෙ එයාට ටිකක් ලගින් වාඩි උනාම ටික්ක අමුතු විදිහට හැසිරෙනව. ඒකියන්නෙ බෑග් එක අදිනව මොනා හරි එලියට ගන්නව ආයු ඇතුලට දානව.ෆෝන් එක ගන්නව ආයි දාගන්නව අනේමන්ද .අපි කතා කරලත් නෑ තාම. මොකක්ද කරන්න ඕනි

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    මුලින්ම පොඩි හිනාවක් දාලා බලන්න . ඉටපස්සෙ දෙන reaction එක Comment එකක් දන්න.

  • @user-ed4ut3jr3k

    @user-ed4ut3jr3k

    Жыл бұрын

    @@tipslanka හිනා උනා එයා මාස්ක් දාන් ඉන්නෙ ඒ හින්ද හිතාගන්න බෑ. මන් දිහා බැලුවත් සමහර වෙලේට එහෙම්මම ආයි අනිත් පැත්ත බලාගන්නව. ලබන සතියෙ එයා ලගට ගිහින් කතා කරන්නද. කැමත්ත කියන්න නෙවේ නිකන් ටියුට් එකක් වගේ ඉල්ලන්නද

  • @thisenranvidu2140

    @thisenranvidu2140

    Жыл бұрын

    krpm bn good luck

  • @user-ed4ut3jr3k

    @user-ed4ut3jr3k

    Жыл бұрын

    @@thisenranvidu2140 හ්ම්ම් හෙට හම්බෙනව බලමු

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    @@user-ed4ut3jr3k එකත් හොද අදහසක්.

  • @androidgameslk
    @androidgameslk3 ай бұрын

    ඔය කියන සේරම තියෙනවා එයාට නෙවෙයි මට😂

  • @jmtkjayasundara2826
    @jmtkjayasundara2826 Жыл бұрын

    Kollek kmthid kyl dhan gann vidiha dhl vidieo ekkuth dennmko

  • @kothmalegaming4368
    @kothmalegaming4368 Жыл бұрын

    කෙල්ල මාගෙ දිහා බපපුම පපුව හිරවෙනවා එකට මොකද කරන්නෙ බන්

  • @kothmalegaming4368

    @kothmalegaming4368

    Жыл бұрын

    පපුව රෙදෙනවා බන්🤨

  • @user-df2kb7us6h
    @user-df2kb7us6h Жыл бұрын

    අඩෝ මන් කෙල්ලොන්ගෙ ඇස් දෙක දිහාමයි බලන්නේ

  • @AshenNimsara-tp6cr

    @AshenNimsara-tp6cr

    Жыл бұрын

    BALANA THALE KIYAHANKO

  • @user-dx8pr5jc5v

    @user-dx8pr5jc5v

    Жыл бұрын

    මන් වගේ 😂 කෙල්ලො කොර 😅😒

  • @blazeheatnix6703

    @blazeheatnix6703

    3 ай бұрын

    කෙල්ලොන්ට එහෙම කරාම පස්සෙන් ඇවිත් කතා කරන්නෙ මේක අත්දැකීමෙන් කියන්නෙ.😅

  • @Mlworldmusic467
    @Mlworldmusic4674 ай бұрын

    කෙල්ලෙක් ඔනි නැ බං ජිවිතෙ දිනහල්ලා

  • @user-sw9qm7gi6r
    @user-sw9qm7gi6r Жыл бұрын

    7.මට හරියන්නේ නෑ 😅😢

  • @savindilshan9339
    @savindilshan9339 Жыл бұрын

    ඒකි මාව දැක්කම රවනව නම්

  • @umaniakalanki7028

    @umaniakalanki7028

    Жыл бұрын

    අප්පාහ් ,ඒනම් අහින්සක විදියට හිනාවෙලා ( බයවෙලා වගේ ) බලන්න

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    😂😂

  • @deadgamert3589
    @deadgamert3589 Жыл бұрын

    අඩෝ මූන දිහා බලන් ඉද්දී ඒ බලන් ඉන්නේ ඇස් දෙක දිහාමද කියලා හොයා ගන්නේ කොහොමද බන් 😅😅😅😅 @(ඇස් වලින් හිනා වෙන්නේ කෝමද බන්) 😅😅

  • @meththaviharaya6385
    @meththaviharaya63852 ай бұрын

    මේ වෙන විඩියෝ එකකින් කොපිකරලා කරපු වීඩියෝ එකක්

  • @user-zs7jc7xs5i
    @user-zs7jc7xs5i9 ай бұрын

    Meeka ahan innakota hina giyee mata witharada😊😅😂💔

  • @sisirusisiru3751
    @sisirusisiru3751 Жыл бұрын

    හෙට ම මම අහනව😍😍

  • @tipslanka

    @tipslanka

    Жыл бұрын

    Congratulations

  • @user-zs7jc7xs5i
    @user-zs7jc7xs5i9 ай бұрын

    Meeka ahan innakota hina giyee mata witharada😊😅😂💔

Келесі