මන් කියන්නම් හරියටම ඔයාගේ ආදරේ සැබෑ ආදරයක්ද කියලා - Part 10

මන් කියන්නම් හරියටම ඔයාගේ ආදරේ සැබෑ ආදරයක්ද කියලා - Part 10
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 3 400

  • @විනාඩියක්
    @විනාඩියක්7 ай бұрын

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. සේරම බලපු අය යටින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න ගැම්මට... ඔයාව පතාගෙන ආපු කෙනා හමුවෙන්නේ කවද්ද කියලා හරියටම මන් කියනවා kzread.info/dash/bejne/dZ-Dm5SHlLK6dLw.html ඔයා බදින වයස මන් කියන්නම් හරියටම. kzread.info/dash/bejne/damIqaSslqXShaQ.html ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද? kzread.info/dash/bejne/qKCe1LWlirKcYNo.html ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම kzread.info/dash/bejne/hKNtysaenb21j9I.html ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ? kzread.info/dash/bejne/oGupo6NueM-oeZs.html අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද? kzread.info/dash/bejne/fKad0pRme7DFcdI.html

  • @Travelskyline123

    @Travelskyline123

    7 ай бұрын

    lakuu 43y 100k hari

  • @She_Ha_Aa

    @She_Ha_Aa

    7 ай бұрын

    40😊

  • @user-eg1jf4yl8z

    @user-eg1jf4yl8z

    7 ай бұрын

    Eka aththa ❤

  • @priyangikakumuduni5629

    @priyangikakumuduni5629

    7 ай бұрын

    42හරි

  • @thusharajayanthi8568

    @thusharajayanthi8568

    7 ай бұрын

    Mata lakunu 39i..eththatama api sathutin innawa godak. ස්තුතියි ඔබට ❤

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial6 ай бұрын

    ලව් එකක් නැතුවත් මේක බලපු මන් වගේ උන් ඉන්නවද 😂

  • @harshanikavindi2988

    @harshanikavindi2988

    3 ай бұрын

    😂 man

  • @Rithmal-em9yc

    @Rithmal-em9yc

    Ай бұрын

    Mama

  • @user-on2zb1bl4u

    @user-on2zb1bl4u

    Ай бұрын

    Man😢

  • @user-ng9gw1ed2p
    @user-ng9gw1ed2p7 ай бұрын

    මට ලකුනු 49 යි . මගේ ආදරේ මට හම්බ උනත් එයා මාව දාලා ගියා. එත් ඇත්තටම මන් එයට ආදරේයි තාමත් . එයා සතුටින් නම් මත් සතුටින් . එයා කොහෙහාරි හොදින්නම් මට ඒ ඇති. එත් මන් හැමදාම එයට ආදරේයි . මගෙ පලවෙනි ආදරය එයා නෙමෙයි එත් මගෙ අන්තිම් ආදරය එයා තමයි. මන් ප්‍රර්තනා කරන්නේ එයා මගෙන් ගියත් අපහු එයා මගෙ වේවා කියාලා. අනෙ පුලුවන්නම් එයාලත් ඒම ප්‍රර්තනා අරන්න යලුවනේ . බුදුසරණයි හැමෝටම

  • @user-hh7vt2gl5c

    @user-hh7vt2gl5c

    7 ай бұрын

    Maath prarthana karanw oylt ekathu wenn labenn kiyala

  • @user-uy7rc3sq7v

    @user-uy7rc3sq7v

    7 ай бұрын

    ❤❤

  • @runethdilka6078

    @runethdilka6078

    7 ай бұрын

    ඉක්මනින්ම සුබ දෙයක් අහන්න ලැබේවි මචන්❤

  • @ChanukaSrimal-nk7fj

    @ChanukaSrimal-nk7fj

    7 ай бұрын

    Aniwa dawasaka lebei budu saranai ❤❤

  • @IMW2003-ek7lw

    @IMW2003-ek7lw

    7 ай бұрын

    Oygema wenn eya

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani39296 ай бұрын

    මට ලකුනු 45 ❤️ මේ කිව්වා හටියටම හරි එයා තමයි මගේ සෑබෑම ආදරය ඒත් එයා දැන් මං එක්ක තරහා වෙල ඉන්නේ මං හිතනවා අපි දෙන්න අයේ එකතු වෙනවමයි කියලා ඔයාලත් පුලුවන් නම් එහෙම ප්‍රාර්ථනා කරන්න❤️ 😊

  • @672ashinishashanjani5
    @672ashinishashanjani56 ай бұрын

    50😊අපි යාලු වෙලා අවුරුදු 3 මෙච්චර කල් මාව ඉවසන් හිටිය එකම ලොකු දෙයක් අපි තාම හම්බෙලත් නෑ එයා රට විස්වාසේ තමා හැමදේම ❤

  • @avishkasewmini2470
    @avishkasewmini24707 ай бұрын

    10:14 මට ලකුණු 50යි🥰 එයා තමයි මගෙ සැබෑම ආදරය. එයාව මට හම්බවුණේ 2020 කොරෝනා කාලෙදී. 2021 ගෙවල් වලින් කැමත්ත ගත්තා. 2024 අපි බඳිනවා🥺❤️

  • @Ran-5spyisee
    @Ran-5spyisee7 ай бұрын

    ලකුණු 50. අපි දෙන්නා යාලු වෙලා දැනට අවුරුද්දක්. 2024 May බදින්න ඉන්නේ අපි. ❤️

  • @shanikathilakarathna6244

    @shanikathilakarathna6244

    6 ай бұрын

    apith❤️May wala wedding eka☺️

  • @Anugaming-o

    @Anugaming-o

    6 ай бұрын

    ❤❤❤❤ gammak ayyee

  • @dancemonkey196

    @dancemonkey196

    6 ай бұрын

    💜🥂

  • @AyeshaManuranga

    @AyeshaManuranga

    6 ай бұрын

    Anee kochchara hodada❤❤ Mth kamaththen inne eunata eya kamathi da dnne nh 😢❤

  • @Ran-5spyisee

    @Ran-5spyisee

    6 ай бұрын

    @@AyeshaManuranga hithe thiyan inne nathuwa ahala danaganna. Kemathida akamethida kiyala nodena widawanawata wada hodai neda dangena hitha hadaganna eka. mama prarthana karanawa eyath Kemathi wenna kiyala. Oyage asawan ikmanin ishta wei

  • @shenu2119
    @shenu21196 ай бұрын

    ලකුණු 38 ක් ලැබුන ඒත් එයා මගේ කරගන්න නම් බෑ අපේ ආදරේට තරම් තහන්චිත් නැතුව ඇති වෙන කොහේවත් එයාගේ සුවද මට තාමත් දැනේනවා ඒ හිනාව මතක් වෙනවා හැමදාමත් ඒයා මගේම වෙන්න කියලා දේවියන්ගේන් ඉල්ලනවා 🥺❤

  • @nishiyeshansa
    @nishiyeshansa6 ай бұрын

    මට ලකුණු 50 යි.එයා මගේ වෙලා ඉන්නෙ දැන්.ඇත්තටම අපි දෙන්න් ගොඩක් ආදරේ කරනවා.ඒත් මේ වෙලාවෙ එයා මාත් එක්ක තාහ වෙලා ඉන්නේ.එයා එක්ක කතා නොකර ඉන්න මට බෑ.එයාටත් ඒම බැ කියල දන්නව මන්.අපි දෙන්න ආයෙත් ඉක්මනටම කලින් වගේ යාලු වෙන්න ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා.ඔයාලත් ප්‍රාර්තනා කරන්න 🥺❤️🌍

  • @DewzYyOfficial
    @DewzYyOfficial6 ай бұрын

    44යි🙃 දැන් අවුරුදු එකාමාරකට වැඩියි සම්බන්ඳෙට. මං හිතනවා අන්තිම හුස්ම වෙනකම් ඉඳිවී කියලා🙃 ඒ ඉඳියේ නැතත් කමක් නෑ තව කා ලග හරි සතුටින් ඉන්නවනම් ඒ ඇති. මං එයාට හරි ආදරෙයි මං දන්නේ එච්චරයි. බලමු... අනාගතයක් වෙනුවෙන් තව ගොඩක් කල් තියෙනවා😊 ඔයාලගේ ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤

  • @abhishekshanelya2403
    @abhishekshanelya24037 ай бұрын

    ලකුණු 50යි ,දැං අපි marry කරලා අවුරුදු 5යි බබාලා දෙන්නෙකුත් ඉන්නවා තාම ඒ ආදරේ එහෙමම තමයි ❤

  • @bhagyanuwan

    @bhagyanuwan

    6 ай бұрын

  • @harsh.k162
    @harsh.k1626 ай бұрын

    46යි. මම එයාව අන්තිමටම හැබැහින් දැක්කෙ අවුරුදු තුනහමාරකට විතර කලින්. දකින්න නැතත් මං එයාගෙ ෆොටෝ එකක් හොයාගත්ත. මට ඒක බලන හැම වෙලාවෙම අමුතුම හැඟීමක් එන්නෙ. 💞❤️‍🩹

  • @shakyasanjali8478

    @shakyasanjali8478

    2 ай бұрын

    Matath❤ 46

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf2 ай бұрын

    අනෙ මට ලකුනු 47 යි.මොකද මන් එයා නෙවෙ හීනෙන් දෛම්න්න්ව් හැමදාම ම්ගෙ තාත්තව.එයා නැතුවෙල මාස 9යි දැන්.මට ඉතින් පෙන්නෙ එයා .අනෙ මගෙ ආදරෙ දැන් තිබිලා නැතියුනා එත් මන් හැමදාම එක නැතියුනත් මන් බුදුහාම්දුරුවො ඉස්සරහා පාර්තනා කරන්නෙ එයාහෙ සතුට දියුනුව විතරයි.මට ඔනී එයා සාර්තක වෙනවට්.අනෙ ඔයාලට වගෙ මටත් අයෙ එයාව්ම ලැනෙන්න කියලා හැමෝම විශ් කරන්නකෝ...මන් දන්නවා අපි දවසක අනිවාර්යයෙන් එකති වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙ.එත් මෙ දවස් වල ඒක නෑ.එයාට මගෙ මුරන්ඩුකන් එකට එක කියෝගෙබ යන එක එම හරියන්නෑ එත්මන් අපෙ ගෙදර තනි ලමයා නිසා මට පුරුද්ද එම.මන් එක ගොඩක් අඩු කරගන්නවා.එයා එක්ක දැන් නැති උනාට තවත් එයා හොයලා බලනවා.එතකොට නිකන් මට මුලු ලෝකෙම ලැබුනා වගෙ අනෙ අපි දෙන්නා එකතු කරලා දෙන්න කියලා මන් හැමදාම පාර්තනා කරනවා එයා ගොඩක් හොද පිරිමි ලමෙක් මන් ගොඩක් ආදරෙයි මන් බලම් ඉන්නවා එයා මාව බලන්න ඇවිත් වැලදගන්නකන්.එ වැලදගැනීම තරන් සැනසීමක් වෙන නෑ තරන්.මන් ගොඩක් ආදරෙයි එයාට හැමදාමත්❤

  • @RashmiPerera-ce8nn
    @RashmiPerera-ce8nn7 ай бұрын

    ලකුණු 50යි... අපි marry කරල මාස අටක්... ❤️ හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබෙන්න ඕනි ❤️💫

  • @tharushikasewwandi1822
    @tharushikasewwandi18227 ай бұрын

    ලකුණු 47 යි...ඔව් තාම එයා මගේ වෙලා නෑ...මම දන්නවා ඒත් විශ්වයේ දහම..... එයාව මගේම වෙනවා කියලා...මම හරිම ආදරෙයි..සමහර විට එයාට දැනිලා ඇති මගේ ආදරේ....💙🌸🙏💙🌸🙏💙🌸🙏❤️❤️❤️❤️

  • @lakruwanmadusanka3397

    @lakruwanmadusanka3397

    7 ай бұрын

    Ado matah47❤

  • @bgtcwijeweera8847

    @bgtcwijeweera8847

    7 ай бұрын

    Aneh matath oyat tina prashnemai tynne ❤

  • @Rosh_Nails

    @Rosh_Nails

    7 ай бұрын

    47i❤️

  • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl

    @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl

    7 ай бұрын

    @tharushikasewwandi1822 oya mage wenna kemathida api hemadama ekata imu

  • @MadhushiNandasena

    @MadhushiNandasena

    7 ай бұрын

    මටත් මේ දේමයි තියෙන්නේ එයා මගේ වෙනවා නම් ❤

  • @user-ko5gl9sq3z
    @user-ko5gl9sq3zАй бұрын

    ලකුණු 47යි.අපි අවුරුදු ගානකින් මුණගැහිලා නෑ.අවුරුද්දක් වෙන්න එනව කතා නොකර.රණ්ඩු වෙලා නෑ කවදාවත්.විශ්වය මං වෙනුවෙන් හොදම දේ කරනව කියල මං දන්නව.ඔයාට ගොඩක් ස්තුතියි හිත කියෙව්වට.❤💖

  • @LakshikaSewvandi
    @LakshikaSewvandi6 ай бұрын

    මට ලකුණු 50ක්ම ආවා 🥺 අනේ මගේ ලස්සන ආදරේ දවසක මගේම වෙනවා නම්.මට ඊට වඩා සතුටක් තවත් නෑ 🥺❤ එයා මගේ පන.එයාගේ සතුට හැමදාමත් මගේ සතුට.කොහේ කොතන හිටියත් එයා ලස්සනට හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ඕන ❤️

  • @sajithwijesinghe5497
    @sajithwijesinghe54977 ай бұрын

    මට 50න් 50හම තියෙනවා ❤❤ අපි අවුරුදු 8ක් යාලූවෙලා ....අපි ඉළඟ අවුරුද්දේ පෙබරවාරි බඳිනවා....ඔය කියන හැමදේම ඇත්ත ❤❤❤

  • @nimsaradinulaka
    @nimsaradinulaka7 ай бұрын

    48 එයා මගේ තමයි. ඒත් එයාට ප්‍රශ්නයක් ආවම, වෙන කෙනෙක් එයාට ලං වෙන්න හැදුවම මාව මගාරින, ඈත් කරන කෙනෙක්. ඒම කරත් මට කරදායක් ප්‍රශ්නයක් ආවම මං ලගින්ම ඉන්නවා. ඒ ප්‍රශ්න කරදර ඉවර උනාම ආපහු Brake up කරනවා. Brake up කරන එක හොදයි Exams නිසා. ඒත් ඊට පස්සෙ දැක්කමත් ඉන්න විදිහ, අනිත් පිරිමි යාලුවොන්ට එයා දෙන තත්වෙ තරම් වත් තත්වයක් මට නැති උනාම🥺💔. ඔයාලටත් මේ වගේ දේවල් වෙන්නනම් එපා.❤🙏

  • @vino.ft.....7986
    @vino.ft.....79866 ай бұрын

    ලකුනු 30යි 🙄 කිව්ව දේවල් ඇත්ත 🥺 අපි බලමු කාලයත් එක්ක හැම දේම හරි යාවි කියල 🙄❤

  • @ThakshilaKalpani-yu7bd
    @ThakshilaKalpani-yu7bd17 күн бұрын

    මට ලකුණු 50යි.❤ ඒත් එයා දැන් මාත් එක්ක තරහවෙලා.මාව දාල ගිහින්.මං හිතනව එයා ඒත් කවදහරිම මං ගාවට එයි කියලා..♥️ මට කොහේ හිටියත් එයාගෙ සතුට තියාගෙන පරිස්සමෙන් හිටියොත්,එයාගේ හැම හීනෙකටම එයාට යන්න පුලිවන් වෙලා එයා හිනාවෙල හිටියොත් මට ඒ හොදටම ඇති.♥️❤️

  • @sithuminikawshalya5303
    @sithuminikawshalya53037 ай бұрын

    කිව්ව දේවල් හරියටම හරි මට ලකුණු 43 ඔව් ඇත්ත අනිත් පිරිමි ළමයි එක්ක බලද්දී මෙයා මගේ ජීවිතේ ගොඩක් වෙනස් විශේෂ කෙනෙක් 🥺❤️ ස්තූති ඔයාට බුදු සරණයි 🙏

  • @tharindunijanz800
    @tharindunijanz8007 ай бұрын

    මට ලකුණු 40යි.ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි.අපි කොච්චර රන්ඩු වුනත් ඉක්මන්ටම යාලුත් වෙනවා.එයාට මන් නැතුව මට එයා නැතුව බෑ.අපේ ආදරේට දැන් අවුරුදු 7ක් වෙනවා.❤️❤️❤️

  • @user-zh5ok8he1z

    @user-zh5ok8he1z

    7 ай бұрын

    මගේ ආදරෙ වගේ

  • @user-iy4fr6yk3v

    @user-iy4fr6yk3v

    6 ай бұрын

    A

  • @diyafdo2881
    @diyafdo28815 ай бұрын

    මට ලකුණු 50/50 අද මන් එයාව හම්බෙන්න ගියා.එයා ගොඩක් අහින්සක පිරිමි ලමයෙක්. එයා එක්ක ඉද්දි මට දැනෙන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා යනවා. අද තමයි මට එයාගෙන් පලවෙනි kiss එක ලැබුනේ ඒ මගෙ පලවෙනි kiss එක ඒ වගේම මගෙ අන්තිම ආදරේ.ගොඩක් ස්තූතියි. ඔයාගේ සිතුම් පැතුම් ඉටුවෙන ලස්සන ආනාගතයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺❤

  • @AmilaAmila-gs3nv
    @AmilaAmila-gs3nv6 ай бұрын

    මට 35යි.. මම හිතනවා එය මගෙ ආදරෙ කියලා අයියා කියපු හැමදෙයක්ම ඇත්ත එයා මගෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

  • @user-xh8py4oc7v
    @user-xh8py4oc7v7 ай бұрын

    මගෙ ලකුනු 30යි...ඔයා කියපු දේවල් හරියටම හරි....ඔයාට ගොඩක් ස්තුතියි..❤මම හිතනවා එයා මගේ සැබෑ ආදරෙ වෙන්න ඇති කියලා ....❤❤

  • @user-dg8tp8pw5u
    @user-dg8tp8pw5u7 ай бұрын

    ලකුණු 50.එයාද සැබෑ ආදරේ ..දැනුත් රණ්ඩු .අපි රටවල් දෙකක ඉදන් ආදරේ කරන්නේ . අපි කොච්චර රණ්ඩු කරත් ඒක ඒ වෙලාවට විතරයි .මොකුත් නොවුනා වගේ අපි ආය ආදරෙන් ඉන්නවා..වෙන් වෙන්න ගොඩක් ප්‍රශ්න ආවා.ඒත් අදටත් අපි හොදින් ඉන්නවා.අදත් ලව් එක නතර කරන්න හැදුවේ.තවමත් මන් තරහයි එයා එක්ක.ඉක්මනින් එයා මගේ වෙනකල් බලන් ඉන්නේ.ඉක්මනින් මාව බලන්න එන්න...🇰🇷🇱🇰🌍❤️ එයා ළගට මට ඉක්මනින් කොරියාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...😢

  • @dananjanithakshila2230

    @dananjanithakshila2230

    7 ай бұрын

    හැමදාම සතුටුන් ඉන්න මං ප්‍රර්ථනා කරනවා ඔයාටයි එයාටයි 😊😊😊

  • @user-dg8tp8pw5u

    @user-dg8tp8pw5u

    7 ай бұрын

    @@dananjanithakshila2230 ❤️

  • @user-cf5og4xi5c

    @user-cf5og4xi5c

    7 ай бұрын

    Ikmanin yanna lebenna kiyala prarthana karanawa..hemadama adaren sathutin inna..bs

  • @user-dg8tp8pw5u

    @user-dg8tp8pw5u

    7 ай бұрын

    @@user-cf5og4xi5c ❤️

  • @user-fy1jb8sl7n

    @user-fy1jb8sl7n

    7 ай бұрын

    mage ganu lamayath vena rataka inne

  • @Notygirl-wx6no
    @Notygirl-wx6no3 ай бұрын

    ලකුණු 50.🎉.මගේ ජීවිතේට හම්බුනු හොදම හමුවීම එයා.මට ඉස්සර කොල්ලො කීයක් හිටියත් එයා තරම් දැණුනු කවුරුවත් නෑ ...විස්වාසයක් ඇති උනු කවුරුවත් නෑ ..මාව මෙච්චර පරිස්සම් කරල නෑ කවුරුවත් ....එය මගෙ කදුළු දැක්කම එයාගෙ ඇස් වල කදුලු එනවා.දෙන්නටම එහෙමයි....සතියකට දවස් 5 වත් මගෙ හීනෙට එනවා.එයා හොද gf කෙනෙක් විතරක් නෙමෙයි ..මට හොද HB කෙනෙක් වෙන්න පුලුවං, හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවං කෙනෙක්.මේ වීඩියෝ එක මටනම් ඇත්ත thanks .....❤❤

  • @choi2512
    @choi25126 ай бұрын

    ලකුණු 39. අයිය කිව්ව ගොඩක් දේවල් හරි. ඒ දේවල් ඉස්සරහටත් ඒ විදියටම තියෙයි කියලා මන් හිතනවා. ඒ වගේම අවංකව ආදරේ කරන සියලුම දෙනාට තමන්ගේ ආදරය ලැබෙන්න කියලත් ආදරය ලැබී ඇති සියලුම දෙනාගේ ආදරය රැකගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 😊😁❤🙏

  • @ShanikaOmasha
    @ShanikaOmasha7 ай бұрын

    මට ලකුණු 50❤. ඇත්තටම මට මන් හොයපු ආදරේ හම්බ උනා. නීති නැති, ප්‍රශ්න නැති, රණ්ඩු නැති ආදරයක් ඒක... දෙන්නට දෙන්නා තේරුම් ගත්ත සෑබැ ආදරයක්.. මන් එයාට ගොඩාක් ආදරෙයි.... නදී..❤ඒ ගැන කියන්න වචනත් මදි ❤❤

  • @gayaniperera9825

    @gayaniperera9825

    7 ай бұрын

    Congratulations!❤️

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i7 ай бұрын

    ලකුණු 47යි.හිමි උනත් අහිමි උනත් එයාගේ සතුට ගොඩක් වටිනවා.එවගේම කිසිම කෙනෙක්ට නිති දාගෙන නිදහසට බාදා කරන්න හොද නෑ.ජිවිතේ විදින්න කාටත් අයිතිය තියෙනවා.රැදෙන කෙනා අනිවාර්යයෙන්ම රැදෙනවා.යන කෙනා යනවා එක වෙන දෙයක්.අවංකව ආදරේ කලා නම් දුක් වෙන්න හොද නෑ.එයාගේ සතුට දියුණුව දැකලා සතුටු උනාම තමන්ට උරුම කෙනා නිසකවම ලැබෙනවා.ඔබතුමාට බොහෝමත් ස්තූතියි ...!!!!

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo6 ай бұрын

    සැහෙන්න වැඩි එත් බයයි ඔයා කියපු එක හරි උනොත් ❤මන් එයාට ඇත්තටම අදරේයි දැන්ට අවුරුද්දකට කලින් දැක්කෙ ඉට පස්සෙ දැක්කෙම නැ එත් මන් බලන් හිටියා එයා වෙනුවෙන් මට විශ්වාසයක් තිබ්බා එයා අයෙ හම්බෙයි කියලා. අහන අහන කෙනාට කිවුවා කෙනෙක් ඉන්නවා කියලා 😢 ටික කලයක් ගියා අවුරුද්ද ලන් උනා මෙ නොයැම්බර් ෆෙස්බුක් එකෙන් දැක්කා ඉන්නවා නිකමට මැසේජ් එකක් දැම්මා ඉට දවසකට පස්සෙ රිප්ලයි අවා මන් හිතුවෙවත් නැති විදියට එක පාරට එකටම ඇහුවෙ අපි බදිමුද කියලා 🥺මට හිතා ගන්න බැරි උනා මන් අදරේන් හිටියත් මන් ඉස්සර තිබ්බ රෙස්පට් එක එවිදියටම තියාගෙන. රැක්ද මෙ රැ ඔලුව වැදුනද ඇහුවා. එයා කිවුවා වස්සැප් නම්බරේ දාන්න කියලා මන් දැම්මා රිප්ලයි කරා එයා කිවුවා කලින් ඉදන් කියන්න හිටියෙ ඔයා එතකොට පොඩි හින්දයි කිවුවෙ නැත්තේ මන් ඔයාට අදරේන් හිටියෙ අපි බදිමුද මන් ඔයාට කැමති කිවුවා.මන් ගත්කටටම හා කිවුවා අපි අදරේ කරා එත් දැන් දුරස් වෙනවා කියලා හිතේනවා එත් මන් එයාට අදරේයි 🥺මන් අදරේ ඉයාගෙ පිස්සු වැඩ වලට එ මොන්ගල් ගතියට 🥺වෙලාවකට අවුස්සනවා එයාගෙ පොඩි වචනෙට මුලු රැම මන් අඩනවා. එයාගෙ හිත කියවන්න අසයි මන් කොනක හරි ඉන්නවාද කියලා. මට බයයි එ හිනාව මට ඔනෙ එ නපුරු කමටයි එ ගතියටයි මන් අදරේ කරේ 🥺අනෙ ඔයා කියන විදියටම උනානම් ඇත්තටම මන් පර්තනා කරාන්නෙ මන් නැතත් එයා සතුටින් ඉන්න කියලා 🥺මට ඔනෙ එයාගෙ සතුට🥺මෙ මැසේජ් එක ජිවිතේට එයාට යන්න එපා 🙏එයාට කියාගන්න බැරි දුකයි ඔයාට ටයිප් කරේ 🥺

  • @WishooThaveesha
    @WishooThaveeshaАй бұрын

    46දැන් අවුරුදු එකාමාරකට වැඩියි සම්බන්ඳෙට. මං හිතනවා අන්තිම හුස්ම වෙනකම් ඉඳිවී කියලා ඒ ඉඳියේ නැතත් කමක් නෑ තව කා ලග හරි සතුටින් ඉන්නවනම් ඒ ඇති. මං එයාට හරි ආදරෙයි මං දන්නේ එච්චරයි. බලමු... අනාගතයක් වෙනුවෙන් තව ගොඩක් කල් තියෙනවා ඔයාලගේ ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @chamathhasara2056
    @chamathhasara20567 ай бұрын

    ❤මම ආදරෙයි හැමදාම එයාට.මොකුත්ම ඕන නැ .එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤

  • @Miraculoustakeoff
    @Miraculoustakeoff7 ай бұрын

    මට ලකුණු 31...ඔයා කියපු දේ 100% හරි...මම ඔයා කියපු දේ 100% විශ්වාස කරනවා... Respect bozz...❤

  • @user-cf6zj8rr1n
    @user-cf6zj8rr1n6 ай бұрын

    Machan uba kiwwa kathawa sira😊❤ mechchr kal man ube shorts withryi baluwe ada thamayi video ekak baluwe uba kypu de sira🤝🏻❤️ube adareth successful wenna kyl man wish karanawa machan😊❤🎉

  • @videoqueen2615
    @videoqueen26156 ай бұрын

    46 එයා මගේම වෙලා ඉන්නේ 🥺 ඇත්තම කිව්වේ එයාගේ හැමදේකටම මන් ලගින් ඉන්නවා.එයත් එහෙමයි.අපිට ඈත් වෙන්න ප්‍රශ්න ගොඩක් ආවා ඒත් අපි ඒවා හරි ගස්සගෙන ජිවත් උනා.එයාට ගොඩක් ආදරෙයි එයා තමා මගේ මුලු ජිවිතේම ❤❤

  • @EgThilini-tt4cj
    @EgThilini-tt4cj7 ай бұрын

    41 ලකුනු කිව්ව දේවල් ඇත්ත චූටිදේවල් වලටත් මං ටිකක් වැඩිපුර සැක කරනවා ❤️ ඔයාලා හරියටම කිව්ව නිසා මං උන පොරොන්දුවත් ඉශ්ටකරා මං 🥰

  • @Yuzuky__editz_
    @Yuzuky__editz_7 ай бұрын

    හරියටම ලකුණු 50යි 🥺💗 එයා මගේම වෙලා ඉවරයි, එයා ගොඩක් මට විශ්වාසවන්ත කොල්ලෙක් මං ඒ වගේ කෙනෙක් ලබන්න හරි වාසනාවන්තයි! මං එයාට මගේ පනටත් වඩා ආදරෙයි...මට මොන දේ නැතිඋනත් එයාට මට නොලැබෙන දේවල් හරි ලැබෙන්න ඕන එයා සතුටින් මං ඉන්න ඕන🥺💖 ගොඩක් ස්තූතියි අයියේ මාත් අයියාගේ පොරොන්දු ටිකත් රැක්කා 🥰🙏🏻❤

  • @Nethumini552
    @Nethumini5525 ай бұрын

    මට ලකුණු 50ක්‌ ම ආවා. එයා මගේ වෙලා ආයේ මගෙන් ඇත් උනා. මං ප්‍රාර්ථනා කරනවා ආයේ එයා මගේ වෙන්න කියලා. එයාගේ සතුට තමයි මගෙත් සතුට. මං එයාට ගොඩක් ආදරෙයි. එයා කොහේ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ. එයා ආයේ පාරක් එයි කියලා මං බලන් ඉන්නවා.❤️‍🩹

  • @user-ew6gw6jb4m

    @user-ew6gw6jb4m

    4 ай бұрын

    🥺🥰

  • @ChathuakkaEnglish
    @ChathuakkaEnglish6 ай бұрын

    මට ලකුනු 50/50හම තියෙ......හැබැයි අර හීනෙන් දකිනවද අහපු ප්‍රශ්නෙ ගැන කීවොත් හැම රැයකටම 3න් පාරකට වඩා දකිනවා කියල උත්තරක් තිබ්බානම්......වඩාත් නිවරැදී.....අපේ ආදරේනම් long distance relationship එකක්.......කිලෝමීටර් 100කටත් වැඩී....හැබැයි අපි හරි ආදරෙන් විශ්වාසෙන් ඉන්නවා....දෙන්නාට දෙන්න ඒක රකිනවා.....ඒවගේම ඕගොල්ලොන්ට වගේ හැමදාම බැරිඋනත් මාසෙකට වතාවක්.......මාස 6කට වතාවක්....අපි හමුවෙනවා......එහෙම කරලත් අපි තාම පටන් ගත්ත දා ඉදන් වගේම අදටත් හරි ම ආදරෙන් ඉන්නවා........💗

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv7 ай бұрын

    අවුරුදු 5 ආදරෙ කරලා බොරු මාට්ටු වෙනකොට 44 ට වැඩිය තිබ්බ ආදරෙ 0 ටම වැටෙනකොට මන් ඇතුලේ ඉන්න මනුස්සයා ඊයේ ඉදන් අමු තිරිසනෙක් උනා...💔 1 අවුරුද්දෙ anniversary එක දවසෙ ඊයෙ බොරුවම මාට්ටු වෙනකොට සමාව දුන්නා...ඒත් අවුරුදු 4 ගිහිල්ලත් ඒ බොරුවටම රැවටෙනකොට මට පට්ට දුකයි එකම ගලෙ ආයෙත් ලිස්සලා වැටුනා කියලා ...ගෙදරින් ගුටි කාලා බැනුම් අහලා ආදරෙ රැකගත්තා ඇත්තටම ආදරෙ කරපු නිසා ...ඒත් එලි වෙනකම් කල්පනා කරනවා ඊයෙ ඉදන් මන් ඉතුරු ජීවිත කාලෙ කොහොමද ගෙවන්නෙ කියලා ...රූපයක් නැති සල්ලි නැති ඉගෙනීමක් නැති කෙනෙක් මනුස්සයෙක් කරා ...අද මන් හොයලා දුන්න ජොබ් එකට පලවෙනි යටම වැඩට ගියා..ඊයෙ අපි බ්‍රේකප් උනා..ජීවිතේ ත් හරි පුදුම දෙයක්...කිසිම ආත්මෙක ආයෙ හුලගක්වත් වදින්න එපා ...🙏

  • @cutelookyt1721

    @cutelookyt1721

    7 ай бұрын

    කෙන්ති ගන්න එපා...දුක් වෙන්න එපා..ඔයාට ආදරේ කරන්න ..හැමදේම එතකොට විසදෙයි

  • @KoraleGedara-wj3vv

    @KoraleGedara-wj3vv

    7 ай бұрын

    @@cutelookyt1721 😪💔වැරදිවලට සමාව දෙන්න එපා කවදාවත් ...💔

  • @KoraleGedara-wj3vv

    @KoraleGedara-wj3vv

    7 ай бұрын

    @LearnTech-gi8ed 😪💔

  • @user-qn1mq5ws3i

    @user-qn1mq5ws3i

    7 ай бұрын

    වැටෙන්න එපා.හිත හයිය කරන් නැගිටින්න.වරදින්නේ නෑ කවදාවත් ඔයාට.

  • @RidmiUmeshika

    @RidmiUmeshika

    7 ай бұрын

    Mt 41😢 ey klin mge wela hitiya..eth dn ey wena kenekge anee...eyw mt lebenn kiyl prthn krnnko plzzz 💔🥺

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m7 ай бұрын

    කිව්ව දේවල් හරියටම හරි මන් ගොඩාක්ම අවන්ක ආදරයක් දෙන්නෙ එයාට❤️❤️❤️ එයත් ඒමයි කියලා මන් හිතනවා තාම.අපි හොදම යාළුවො☺️❤️දවසක එයා මගේම වෙනවා😘😘😘😘

  • @CSTECHLK
    @CSTECHLK6 ай бұрын

    50 😚❤️ තාම මාස 2 යාලු වෙලා...ඒත් අපේ යාලුකම අවුරුදු 3 වැඩී....🌹

  • @VinuthBandara

    @VinuthBandara

    4 ай бұрын

    math yalu vela masa 2y . podi kale idala dannava

  • @user-pw2zl1em1d
    @user-pw2zl1em1d6 ай бұрын

    43 මගෙ ලකුනු.මගෙ ලකුනුවලට කියපු දේවල් හරි.🥺මං විස්වාස කරනවා එයා මාත් එක්ක හැමදාම සතුටින් ඉදීකියලා.🥺♥️

  • @user-tc9fp7mj9d
    @user-tc9fp7mj9d7 ай бұрын

    මට ලකුනු 47❤❤❤i ඇත්තටම එයා මම වෙනුවෙන් නොකරපු දෙයක් නෑ මගේ අම්මා තාත්තා වගේමයි❤❤කමෙන්ට් බලන කවුරු හරි කියයි නොකරපු දෙයක් නෑ කියන්නේ බොරුවක් ඕක කීවේ කතාවට කියලා නෑ ඒක ඇත්ත❤❤එයා ඒ හැමදේම කරලා බලාපොරොත්තු උනේ මගේ ආදරේ එයා එක්ක සතුටින් ඉන්න විතරයි🙂❤💙ඉතින් මම එයාට ආදරෙයි😊❤

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON7 ай бұрын

    අනේ ඇත්තම ඇත්ත 💯සියලු සිත් ආදරයෙන් සැනසේවා... විශ්වයට ස්තුතියි.🤍

  • @DevindiSithara-wc2vx
    @DevindiSithara-wc2vx6 ай бұрын

    මගෙ සැබෑ ආදරේ මාව දාලා ගියා...අනේ මට එයාව ඕනෙ...එයා හරි මුරන්ඩු ලමයෙක්...ඒත් මන් අඩන්නෙ නෑ...මොකද මං එයාට ආදරේ නිසා...ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.....💗🥺

  • @amandahansani5326
    @amandahansani53266 ай бұрын

    48 .....එත් එයා මාව මගහරිනවා 😔💔 මං ගොඩක් ආදරෙයි ❤️‍🩹😇 එයා මාව මගහැරියාත් එයාගේ හිනාව දකිනවා කියන්නේ මට මාර විදියට සැනසේනවා .. එයාගේ සතුට මගේ සතුට ❤️‍🩹

  • @Nethmabro0731
    @Nethmabro07317 ай бұрын

    මට ලකුණු 44යි.මේකේ කිව්ව ඒවා ඔක්කොම ඇත්ත.එයා මට ආදරේ වුණත් ආදරෙයි කියලා කියන්නේ නෑ.ආදරේ කියන්නෙම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලබා දෙන දෙයක්.ඇත්තටම මං එයාට ආදරෙයි ❤.එයා තමා මගෙ මුළු ජීවිතේ ම.

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne26967 ай бұрын

    50 ලකුණු එයායි මගෙයි සම්බන්ධ අවුරුදු 2 ක් නැවතිලා තිබිබා කිසිම තොරතුරක් නැතුව. එත් මම විශ්වාසෙන් හිටියා එයා ආයෙ ඒවි කියලා ඒ වගේ ම එයා ආව.මට හරි සතුටුයි. සංසාරේ බැදිමක් තියෙනවා නම් එක කාටවත් බැ නවතන්න.❤❤❤❤❤

  • @ajithajith8045

    @ajithajith8045

    7 ай бұрын

    Ane Mt udadeshak Oni oygen

  • @tenishaariyarathne2696

    @tenishaariyarathne2696

    7 ай бұрын

    මොකද

  • @tenishaariyarathne2696

    @tenishaariyarathne2696

    7 ай бұрын

    @@ajithajith8045 මොකද

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by3 ай бұрын

    ලකුනු 47 මට.මට හරියනම ආදරේ හම්බෙලා ඉන්නෙ.එයා මට ගොඩාක් ආදරෙයි .මන් වෙනුවෙන් ඕනෙම එකක් කරනව මගෙන් මුකුත් බලාපොරොත්තු නොවී 😘❤️

  • @k.g.vihangidilsharaudayang8560
    @k.g.vihangidilsharaudayang85606 ай бұрын

    මට ලකුණු 47 ❤😍 මං එයාට ගොඩක් ආදරේයි❤😍.ඒත් එයා දැන් මන් ලග නෑ.හැබැයි මං හිතනව මට එයාව ලැබෙයි කියල.එයා මගෙන් වෙන්වෙලා මාස 11.මං දන්න්ව එයා මට ආදරේ කියල.ඉතින් මට මගෙ අවංක ම ආදරේ එයා.එයා දිනනව නම් මට ඒක මහමෙරක් වගේ.මගේ වැටෙන හුස්ම තරම් ම මට එයා වටිනව.🥺❤❤❤😍💐.ම්ට එයාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.

  • @user-qi6hy9il9k
    @user-qi6hy9il9k7 ай бұрын

    මට ලකුණු 46 ක් ලැබුණා ..😊😊ඇත්තමයි ඒ මගේ සැ බෑ අවංක උතුම් එකම ආදරේ . ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ ....දැන් අපේ ආදරේ ට අවුරුදු 2 යි අයියේ .... එයා මට කියා ගන්න බැරි තරම ට ආදරෙයි ...ඒ මොකද මාව ඇදගෙන අන්තෙටම කඩා ගෙන වැටුණු වෙලාවෙත් මට මගේ කියලා මගේ අත අල්ල ගෙන මාත් එක්කම ඒ හැම ප්‍රශ්නේ කට ම උත්තර හෙව්වේ එයා ...අද මං මෙහෙම හිනා වෙලා ඉන්නවා නම් ඒ එකම හේතුවත් මගේ ආදරේ ......❤❤😊

  • @udeshikakarunatilake8447
    @udeshikakarunatilake84477 ай бұрын

    ලකුණු 50. අපි දැන් මැරිකරලා අවුරුදු 2 1/2ක්. පුංචි දුවෙකුත් ඉන්නවා. මහත්තයා දුකෙන් නම් මාත් දුකෙන්. එයාගේ සතුට තමයි මගෙත් සතුට ❤❤. ගොඩක් ආදරෙන් ඉන්නවා අපි❤.

  • @user-rp2rt9wt5g
    @user-rp2rt9wt5gАй бұрын

    හරියටම හරි ගොඩක් සතුටුයි මේ විනාඩිය මන් අරගන ලොකු සතුටක් ලැබුවා..මගෙ ලකුනු44.❤❤

  • @user-pl2bv1ug1j
    @user-pl2bv1ug1j6 ай бұрын

    මට ලැබුනේ 43 ඔයා කියපුවා අත්ත එයා මට ආදරේයි මාත් ගොඩක් එයාට ආදරෙයි. අපි දෙන්නටම එකතු වෙන්න වාසනාව ලැබෙන්න කියලා මන් ප්රෙර්ථනා කරනවා 🥰

  • @kavishi651
    @kavishi6517 ай бұрын

    ලකුනු 38 යි😊 .කියපු දේවල් හරියටම හරි...එයා තාම මගේ උනේ නෑ...මට ලැබුනත් නැතත් මං එයාට ආදරෙයි ❤

  • @user-dv8jr2bk4x
    @user-dv8jr2bk4x7 ай бұрын

    50❤ඔව් එක ඇත්ත මට ලැබුන විශේෂ කෙනා එයා අපි හැමදාම රණ්ඩු වෙනවා එත් නතර කරනවා කියලා කිව්වත් එක කවදාවත් මේ වෙනකම් වෙල නැ❤️

  • @user-zh5ok8he1z

    @user-zh5ok8he1z

    7 ай бұрын

    මගේ ආදරේ වගේ ❤❤

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon14085 күн бұрын

    මගේ 44 ඉතිං කිව්ව ඔක්කොම ඇත්ත හිතුවෙවත් නැති වෙලාවක මාව හොයන් එයාම ආවා අපි වෙනුවෙන් අපි දැනටමත් වැඩ කරනවා ඉක්මනින් දවසක හැමෝගෙම ආශිර්වාදය එක්ක අපි අපේම වෙන්න බලාපොරොත්තු වෙනවා

  • @suminduprabodha7063
    @suminduprabodha70636 ай бұрын

    මට ලකුනු 50 ම තියෙනව.මම එයත් එක්ක යාලු වෙලා මාස හතරක් වෙනව මම කලිනුත් දෙපාරක්ම යාලු වෙලා තියෙනව ටික කාලෙකට හරි . ඒත් මට හිතාගන්න බෑ දැන් මට දැනෙන හැගීම් වලින් ටිකක් වත් මට මීට කලින් දැනිල තියෙනවද කියල ... ආදරේ ගැන කලින් අහල තියෙනව ඇත්තටම ඒත් කවදාවත්ම හිතුවෙ නෑ ආදරේ මේ තරම්ම සුන්දරද කියල මට එයා වෙනුවෙන් දැනෙන ආදරේ කොයි තරම්ද කියල වචනෙන් විස්තර කරගන්න හිතා ගන්න බැරි තරම්.... මම එයාට ගොඩක් ආදරෙයි...❤ මම එයාගෙ ඇස් වල කදුලක් දකින්න කැමතිම නැහැ . මට ඕනි එයාව හැමදාම පටරිස්සමට සතුටින් තියන්න....🥰එයාගෙ සාර්තකත්වයට උදව් කරන එක මගේ ආසාව... එයා කවදකහරි එයාගෙ ටාගට් වලට ගියාම එයාටත් වඩා මම සතුටක් විදිනව ❤🥰අන්තිම හුස්ම වෙනකම්ම මාත් එක්ක එයා ඉදියි කියල මට විශ්වාසයි... මම ප්‍රාර්තනා කරන්නෙත් ඒ දේමයි...❤

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem39937 ай бұрын

    46යි...මං එයාට ගොඩක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ....❤❤ මගෙ රූ මැණිකෙට මං ගොඩක් ආදරෙයි එයා මට ආදරේ කලත් නැතත්..මට එයා ඇරෙන්න වෙන කෙනෙක් ජීවිතේට කවදාවත් එපා...මං දන්නව විශ්ව ශක්තිය මට විශ්වාසයි ...එයා මගේමයි..❤ මං රූ ගෙ ශේන්..

  • @shanishanittt1225
    @shanishanittt12257 ай бұрын

    ලකුණු 50යි 🥺 එයා දැනටත් මගෙම වෙලා එත් චුට්ටක් ඇත් උන ගමන් මරා ගන්න හරි අපුරු හැකියාවන් අපි දෙන්නට තියෙ කොච්චර රන්ඩු උනත් එයාව දැක්කම එවා කිසිම දෙයක් මතක නැ කිසිම දෙයක් නොව්න ගානට අයෙ අදරෙන් ඉන්නව මට දැනෙන විදියට එක තමා අදරෙ කියන්නෙ ♥️

  • @O_L_A_A

    @O_L_A_A

    6 ай бұрын

    ඔව් අනිවාර්යයෙන් 😢❤

  • @PrabathChanuka-ek1do
    @PrabathChanuka-ek1do2 ай бұрын

    මට ලකුණු 49 ... ❤️ මං එයාට ආදරේ කරන්නෙ ඇත්තට ම ආපස්සට දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..ගොඩක් සතුටුයි..තවත් මේ වගේ ලස්සන videos දාන්න..ඔයාට ගොඩක් ස්තූතියි..🥰💓

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd6 ай бұрын

    මට ලකුණු 46 ❤ එයා මට ගොඩක් ආදරෙයි එ වගේම මමත්..ආදරේ වැඩි නිසාම වෙන්නැති පොඩි පොඩි දේවල් වලට තරහ වෙනව මන් එක්ක..දැනුත් තරහවෙලා මාව බ්ලොක් කරලා තියෙන්නේ 😓 මම මගේ වැරදි ඔක්කොම එයා වෙනුවෙන්ම හදාගන්න ට්‍රයි කරනවා..එයා ආයෙ මට කතාකරන්න කියලා ඔයාලත් විශ් කරන්නකො 🥺❤

  • @chanikakalani9371
    @chanikakalani93717 ай бұрын

    මට ලකුණු 47.කියපු හැමදේම ඇත්ත.මගෙ අවංක ආදරේ මට අනිවාර්යයෙන්ම ලැබෙනවා.මට මගෙ විශ්ව මාතාවත්,යටි හිතත් ගොඩක් ව්ශ්වාසයි.මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @user-ny9hw6vw8b
    @user-ny9hw6vw8b7 ай бұрын

    මට 45, ආවේ 🥰 මට එයා විස්වාසයි 😍❤️ එයාට මං ගොඩාක් ආදරෙයි

  • @NethmiPahasarani-lo9mw
    @NethmiPahasarani-lo9mw5 ай бұрын

    මට ලකුණු 36 මන් හිතනවා එයා මගේ සැබෑ ආදරේ කියලා එයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @chanakasadaruwan7783
    @chanakasadaruwan77836 ай бұрын

    එක නම් ඇත්ත ....❤️ මමත් මෙක වැඩිය විස්වාස කලේ නැ එත් එක මාරම වෙනස් එකක්....❤️.....කෝහෝම හරි 43 තියනවා ලකුණු love එකට දැනටමත් අවුරුද්දක් වගේ ඒත් ඒ කාලේ ඇතුලත ගොඩක දේවල් වෙනස් උනා මගේ..❤️...❤️ ඉස්සරහට ත් අනිවාරේන්ම ජීවිතේට ලස්සනට යන්න ඔනී දෙන්න එක්කම.....🌎❤️

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani8377 ай бұрын

    ලකුණු 50 ඔයා හරි මන් අවුරුද්දක් දැන් තනියෙන් ආදරේ කරනවා එයා තරම් දැනිලා නැ කවුරුත්.... එයා මගේ උනත් නැතත් මන් මගේ දේශ්ට පන තරම් ආදරෙයි හැමදාම.........

  • @imalshahashini2723

    @imalshahashini2723

    7 ай бұрын

    එයා ඔයාගේ වෙයි අනිවාර්යයෙන්ම ❤

  • @HeshaniKavindya-ug5rq
    @HeshaniKavindya-ug5rq7 ай бұрын

    මට 46ක් ආවා ...අපි දෙන්න රටවල් 2ක ...🥺 එයා දුර ඉන්නෙ ...දකින්න ආසවෙන් ඉන්න්වා ...මගෙම කරගන්න ආසවෙන් බලන් ඉන්නවා ...ඔව් එයා තමා මටම මවාපු කෙනා 🥰❤️‍🩹🥺🌍 (ශ..)

  • @DehamiThisara

    @DehamiThisara

    7 ай бұрын

    matath 46k awe... api denath ratawal deka inne... ewagema api denage jeewitheta thama ekama eka parai dalaka thiyenne😍😍

  • @1997amgirl
    @1997amgirl3 ай бұрын

    සැබෑ ආදරේ ,ලැබෙන්නෙ නෑ කියලා දැනගෙන ආදරේ කරනව,එයාට කෙනෙක් ඉන්නව ,ඒත් ඒදිහා බලන් හැමදාම පහන තියෙනවා එයාගෙ සතුටට ප්‍රාර්ථනා කරනවා 😊 ලබාගන්න එකම ආදරේ නෙවෙයි කියලා එයා මට ලස්සන ට තේරුම් කරා

  • @SugathBandara-wp4ez
    @SugathBandara-wp4ez2 ай бұрын

    මට ලකුණු 48. ඔයා කිව්වා හරි. අපි දෙන්නම දෙන්නටම ගොඩක් ආදරෙයි. මන් හැමදාම එයා වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා එයාගේ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා. ඒ ආදරය දවසක මගේම වෙනවා මන් දන්නවා. අපි වචනින් කියන්න බැරි තරම් ආදරය කරනවා..😊❤❤❤❤

  • @kaveeshanethmini493
    @kaveeshanethmini4937 ай бұрын

    මගේ ලකුණු 41 කියපු දේවල් ඇත්ත මං ඒක විශ්වාස කරනවා ♥️🤗🕊️ tnq so much ♥️

  • @rashmirandika5808
    @rashmirandika58087 ай бұрын

    මට ලකුණු 47, එයා මගෙම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤ මං නැතත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන ❤

  • @AshaKaushi
    @AshaKaushi2 ай бұрын

    Oya hariyatama hari man baluwa oyaga hama vido ekkama hariyatama hari ♥️♥️♥️♥️

  • @saduninadeeka8675
    @saduninadeeka86755 күн бұрын

    ලකුණු 41 අපි දැන් break up වෙලා අවුරුදු 2යි මාස 3යි... ඒත් මන් තාමත් විස්වාස කරනවා එයා ආය එයි කියලා ❤😊

  • @Eazyssn
    @Eazyssn7 ай бұрын

    ඇත්තම ආදරේට සංසාරේ පින් සේරම ලැබේවා!!!!❤

  • @noname-xm7pu
    @noname-xm7pu7 ай бұрын

    අනේ මට හරි සතුටුයි. ලකුනු 46යි. ගෙවල්වලින් දන්නව. අපෙ අම්මාලත් එයාට ගොඩක් ආදරෙයි.❤ චුටි චූටි ප්‍රශ්න ටිකක් තියෙනව . එත් අපිට අපි නැතුව ඉන්න බැ . අපෙ ආදරෙට වගේම අනිත් අයගෙ ආදරෙත් පරෙස්සම් වෙන්න ඕනි. අනික අයිය ඔයගෙ උත්තර මන් කරන දේවල්ම තමා තියෙන්නෙ❤❤❤

  • @duleekamadushani2925
    @duleekamadushani29255 ай бұрын

    ඇත්ත .. මම එයාට හරිම ආදරෙයි . ලැබුණත් නොලැබුණත් . තවම එයා මගේ. ඒත් මම දන්නෙ නෑ අනාගතය කොහොම විසඳෙයිද කියලා අපේ. ඒත් එකතු වෙන්න පුළුවන් වුණොත් අපි දෙන්නම ගොඩාක් සතුටින් ඉදීවි. මම ප්‍රාර්ථනා කරනවා දෙවියො මාත් එක්ක ඉඳීවි කියලා.

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v6 ай бұрын

    මට ලකුණු 46❤ මගෙ මැණිකට මං ගොඩාක් ආදරෙයි මං විශ්වාස කරනවා එයා තමයි මගේ සැබෑ ආදරේ කියලා මං එයාට ගොඩාරියක් ආදරෙයි දවසින් දවස අපේ ආදරේ වැඩිවෙන්න කියලා ප්‍රාර්තනා කරන්න කියලා යාලුවෝ හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා ❤😊

  • @shashikaladulanjanee-lv5gf
    @shashikaladulanjanee-lv5gf7 ай бұрын

    මං 50යි... අපි දුරින් ඉද්දි මරා ගන්නවා.. නවත්තනවා... එ්ත් ළඟ ඉද්දී අපි හරිම සතුටින්...අපි ගොඩක් අාදරේ කරනවා...❤ මේකේ කිවුව දේ අැත්ත

  • @theekshanasulakshi
    @theekshanasulakshi7 ай бұрын

    ඔව් ඔයා කියපු දේවල් ඔක්කොම හරි..😊මට ඉක්මණටම අවසාන ගොඩට එන්න ලැබෙයි... ❤❤

  • @chandimanishshanka8194
    @chandimanishshanka81944 ай бұрын

    Cal ekath athe thiyagena thama me vedio okkoma baluwe 😁 thank you soo much ❤❤

  • @priyangikaherath6648
    @priyangikaherath66482 ай бұрын

    ලකුණු 40 කියපු ඔක්කොම ඇත්ත හැබැයි එයා මගේ ක්‍රශ් එක විතරයි තාම..😊❤

  • @SanjuSanju-ck4wm
    @SanjuSanju-ck4wm7 ай бұрын

    ඔයා කියපුවා හරියටම හරි😊 මගෙ ලකුනු 47 යි😊 අපි ඇත්තටම ආදරේ කරනවා ගෙවල් වලිම් සම්බන්දෙ නතර කරන්න හැදුවත් දැන් අපේ තීරනේට ගෙවල් වලිනුත් කැමතියි 😊😍 ඇත්තටම මගෙ සැබෑ ආදරෙ එයා තමා 😇🌍❤

  • @_su_p_un_

    @_su_p_un_

    7 ай бұрын

    really

  • @manuraniyomal
    @manuraniyomal7 ай бұрын

    මට ලකුනු 50. ඇත්ත crush එකක් ඉන්නවා. එයත් ඒක දන්නවා. මට එයාගෙන් ආදරයක් නම් හම්බෙන් නැහැ. මට ඒකෙන් අවුලකකුත් නැහැ. මම ආදරෙයි හැබැයිමම ආදරෙයි කියලා මට එයා මම කරනවා වගේ ආදරේ කරන්න ඕනි කියලා දේකුත් නැහැනේ. උරැම නම් ලැබෙයි උරැම නැත්නම් එයාව එයාට උරැම කෙනාට ලැබෙයි. ආදරෙයි කියලා මගේම වෙන්න ඕනි කියලා දේකුත් නැහැනේ.

  • @ChalaniKaushalya-in5cg
    @ChalaniKaushalya-in5cg6 ай бұрын

    ලකුණු 50 එයාව හම්බෙලා මේ අවුරුද්දේ මැයි 13 වෙනිදට අවුරුද්දයි , මේ මාස ටිකටත් මගේ වැඩ ඉවසගෙන ඉන්නවා ඒකිව්වේ මට පොඩ්ඩක් කේන්ති ගිහින් යකා නටනකොටත් ඉවසන් ඉන්න කොල්ලෙක් ....♥️♥️🎀💫

  • @UmesikaoshadiSenanayake-kk1vo
    @UmesikaoshadiSenanayake-kk1vo6 ай бұрын

    මට ලකුණු 46 යි. ඇත්තටම එයත් මට ගොඩක් ආදරෙයි මමත් එයාට ගොඩක් ආදරයි . එයා මට propose කලා ඒත් මම ඒකට කැමති උනේ නෑ මගේ ගෙදර කට්ටිය නිසා ඒත් දැන් එයාට දැන් වෙන gf කෙනෙක් ඉන්නවා 😢 මමත් හෙට marry කරනව 😊 එයා සතුටින් ඉන්න හින්ද එතනට තුන්වෙනියෙක් නොවී එයා සතුටින් ඉන්න විදිහ බලන් මමත් සතුටු ඉන්නවා .❤

  • @dinu5780
    @dinu57807 ай бұрын

    43 ❤...ඒ ආදරේ තාම පටන් ගත්තා විතරයි..ඔයා කියපුදේවල් හරියටම හරි,බොහොම ස්තූතියි..

  • @UMESHA781
    @UMESHA7817 ай бұрын

    ඇත්තටම මට ලකුණු 47.කිව්ව දේවල් ඔක්කොම ඇත්ත එයාගේ සතුට තමා මගෙත් සතුට❤ එයා මගේ වෙන්නෙ නැතුව වෙන කෙනෙක්ගෙ උනත් මං හැමදාමත් ආදරේ එයාට විතරයි❤

  • @mni-ej4tj
    @mni-ej4tj6 ай бұрын

    මට නම් ලකුණු 33යි ඇත්තටම මේකේ කිවුව විදියටම සමහර වෙලාවකදි මට හිතෙනවා.... සමහරවෙලාවට මේක ඔනිමද කියලත් හිතෙනවා... මං දන්නෙ නෑ මං හරිද වැරදිද කියල.... 🥲 කොහොම උනත් ඉස්සරහට වෙන්න මොකක්ද කියල බලන් ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.... ස්තූතී ☺️

  • @waduaiya7554
    @waduaiya75546 ай бұрын

    මට ලකුණු තිස්හයයි ඇත්තටම ඔයා කියපු දේවල් ඇත්තයි හදා මගේ වෙලා නෑ. එයා මගේ කාශ් එක නෙමෙයි නෙමෙයි. එයා මං සැබෑ ආදරෙයි. ඒ වුනාට මේ එයා ඉන්න 12 වසරේ මම එයාට වැඩි අවුරුදු දෙකකින් බාලයි කියන්නේ මම දහය වසරේ මෙයා මට ආදරෙයි මම එයාට ආදරෙයි මම ඒක දන්නවා. මොකද එයා මාත් එක්ක කතා කරද්දි මට ඒ දේවල් තේරෙනවා. මොකද ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ ඊළඟ ගොඩේ මම ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා කියපු දේවල් ඇත්ත මම හුඟක් වෙලාවට එයා ගැන හිත හිත හීනමා වෙනවා. ඒ වුනාට මට හිතෙනවා එදාකට යෑමට එදා එදා මට අහිමි වෙයි කියලා. ඒක වෙන්න එපා ඔයා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo7 ай бұрын

    ඔයා කියපු දේවල් හරියටම හරි... එයා විශේශ කෙනෙක් 👍 😍 ❤44 marks..

  • @nadeecreations-ep3ej

    @nadeecreations-ep3ej

    7 ай бұрын

    Same.. Matata lakunu 44k awe

  • @thilininimeshika2691
    @thilininimeshika26917 ай бұрын

    50 න් 50 යී...ඔයා හරී....සැබෑ ආදරේ ජීවිතේ ජීවත් කරවනවා...කරන්න බැරි දේවල් පවා කරනවා...♥️🌹

  • @user-yf3vc9em9r
    @user-yf3vc9em9r4 ай бұрын

    32 😊 අැත්තට ම ඔව් මට එයා ගැන ශක්තිමත් හැගිමක් දැනෙනවා එ්ත් සමහර වෙලාවල් වල මට එයාව තේරැම් ගන්න අමාරැයි. මේ හැමදේ ම කාලයාට බාරයි.❤❤❤

  • @dinithidinuththara6554
    @dinithidinuththara65546 ай бұрын

    Eka athte ❤❤❤ thanks

  • @hansanisewwandi3846
    @hansanisewwandi38467 ай бұрын

    ලකුණු 50ක් ආවාම මාරම සතුටක් දැනුනේ...එයාව මගෙම වෙන්න කියලයි මගෙත් එකම පාර්ථනාව 💗❤️

  • @oshalaperera5751
    @oshalaperera57517 ай бұрын

    ලකුණු 50❤ ඔයා හරී අපි අතර කොච්චර ප්‍රශ්න රණ්ඩු තිබ්බත් දෙන්නගේ ආදරේ අඩු වෙන්නෑ.....අපි දෙන්නට දෙන්නා ඕනමයී❤ මගේ ආදරේ සැබෑ ආදරයක්❤️ එයාගේ සතුට , සාර්ථකත්වය , පරිස්සම තමා මට වැදගත්❤ ඔයාට ගොඩාක් ස්තූති අයියේ 🥰

  • @maneeshamewan1710

    @maneeshamewan1710

    7 ай бұрын

    💀oka badinna wenne na bang

  • @oshalaperera5751

    @oshalaperera5751

    7 ай бұрын

    @@maneeshamewan1710 ආ කමක් නෑ😂

  • @wethumkehansa2850

    @wethumkehansa2850

    7 ай бұрын

    @@oshalaperera5751 wadya wishwasa krnn epa athdakimen kiynne💀mtt hty ohm knk psse wens una

  • @user-gm1bs7bk1h

    @user-gm1bs7bk1h

    7 ай бұрын

  • @nipunithissera9861
    @nipunithissera98616 ай бұрын

    මට් ලකුණු 48 යි.... ඔයා හරි...මට හම්බුනේ මට ගැලපෙනම කෙනා.. අපි යාලු වෙලා අවුරුදු අටයි.... බැඳලා අවුරුදු එකහමාරයි....අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා... ඒකට හේතුව තමයි අපි දෙන්න පිළිබඳව තිබෙන්නාවූ අවබෝධය , විශ්වාසය හා ආදරය ඒ වගේ ඉවසීම..... මං අදටත් සතුටු වෙන්නේ ජීවිතේ එක දෙයක් ගැන විතරයි ඒ තමයි මගේ තෝරා ගැනීම ඒක මගේ හොඳම තෝරා ගැනීමයි

Келесі