ඔයාගේ පෞරශයට ගැලපෙනම JOB එක මන් කියන්නම් හරියටම

ඉතිං අද අපි කතා කරන්න හිතුවා ඔයාගේ පෞර්ශයට ගැලපෙන රැකියා ක්ශේත්‍රය මොන වගේ එකක්ද කියලා ඔයාට හරියටම කියන්න. මේකෙදි මන් ඔයාගෙන් ප්‍රශ්න 15ක් අහනවා.. ඒ ඒ ප්‍රශ්නවලට ඔයාලට ලකුනු ලැබෙනවා. ඒවා එකතු කරගන්න. අවසාන ලකුනු එකතුවෙන් මන් කියන්නම් හරියටම ඔයාට් ගැලපෙන රැකියාව මොකද්ද කියලා.
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක්. කැමති අය බලන්න
අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
• මන් අහන ප්‍රශ්න 10ට උත...
ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
• ඔයාගේ විවාහය සිද්ධවෙන ...
ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
• මේ විශ්වය තුල ඔයාගේ නම...
ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
• මන් කියන්නම් එයාගේ නමය...
ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
• ඔයාගේ මොළයේ වේගය පරීක්...
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 1 300

  • @විනාඩියක්
    @විනාඩියක්8 ай бұрын

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද? kzread.info/dash/bejne/fKad0pRme7DFcdI.html ඔයා බදින වයස මන් කියන්නම් හරියටම. kzread.info/dash/bejne/damIqaSslqXShaQ.html ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද? kzread.info/dash/bejne/qKCe1LWlirKcYNo.html ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම kzread.info/dash/bejne/hKNtysaenb21j9I.html ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක් kzread.info/dash/bejne/inZ9qKR-qL2biKQ.html .

  • @DinadiHansalee-on9gt

    @DinadiHansalee-on9gt

    7 ай бұрын

    Oya serama baluwa🤗

  • @priyangikakumuduni5629

    @priyangikakumuduni5629

    7 ай бұрын

    420ඇත්ත😊😊😊

  • @priyangikakumuduni5629

    @priyangikakumuduni5629

    7 ай бұрын

    390ඇත්ත😊😊

  • @Chamara4322

    @Chamara4322

    6 ай бұрын

    390 මං ආසම මගේ ambitions තමයි ඒ හැම එකක්ම thanq

  • @shanumadara9688

    @shanumadara9688

    6 ай бұрын

    😊😊😊❤

  • @user-de7qz7xj2g
    @user-de7qz7xj2g8 ай бұрын

    මට ලකුනු 370 ,යි හරියටම කිව්ව. මම අනාගතේ දවසක NASA එකට යන්න තමයි බලාපොරොත්තුව මම ඒ වෙනුවෙන් පිස්සුවෙන් වගේ වැඩ කරනව. ඔයාල මට ආශිර්වාද කරන්න හොදේ 😇😇😇😇😊

  • @sanjeewarathnayaka8050

    @sanjeewarathnayaka8050

    7 ай бұрын

    aniwa

  • @ishaanavishka

    @ishaanavishka

    7 ай бұрын

    Jaya wewa you can do it ❤️❤️🌎🤘🤘

  • @nethmisavithmi9531

    @nethmisavithmi9531

    7 ай бұрын

    E kohomd? Mm NASA ekt harim asaii❤🤗

  • @ishaanavishka

    @ishaanavishka

    7 ай бұрын

    @@nethmisavithmi9531 Mahnsi wela wada karanna huthuwoth deyak karanna bari na....puluwan vidihata udu karanna puluwan

  • @prandilmith6499

    @prandilmith6499

    7 ай бұрын

    Supri jaya wewaaa🎉🎉

  • @user-vq5pe7hy4x
    @user-vq5pe7hy4x7 ай бұрын

    මට ලකුණු 440 යි මම කැමති ජනප්‍රිය ගායකයෙක් වෙලා මිනිස්සුන්ගෙ හිත් වලට සතුටක් ගෙනල්ල දෙන්න අනේ පුළුවන් හැමෝම මට අශිර්වාද කරන්න ❤🙏

  • @shadowflash7711

    @shadowflash7711

    4 ай бұрын

    මම ලංකාවේ දක්ශම වාදකයා වෙන්න ආසම එක් තමා මගේ හීනේ

  • @user-go6gp5cn9n

    @user-go6gp5cn9n

    Ай бұрын

    මගේ හීනෙත් හොද ගායකයෙක් වෙලා මිනිස්සුන්ගේ හිත් සනසන්න ඒක තමා මගෙ අනාගත බලාපොරොත්තුව❤

  • @user-py6vx5ly3k

    @user-py6vx5ly3k

    Ай бұрын

    Mama asa BTS ake Jungkook vage gayakayek venna❤❤❤❤❤

  • @Spidey65973
    @Spidey659738 ай бұрын

    510යි, මං 11 වසරෙ ඉන්නෙ පොත් ලියන්න ආසයි! ලියල දිනලත් තියෙනවා! ඒ උනාට මගෙ බලාපොරොත්තුව ලමාරෝග විශේශ වයිද්‍යවරියක් වෙන එක! මගෙ ඒ හීනෙ ගොඩාක් බලගතුයි! මං අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දේ කෝමහරි කරනවා! පස්සෙ කාලෙක නිදහසේ ඉද්දි මට පුලුවන් පොත් ලියන්න! 😊👍

  • @KathaMawanni

    @KathaMawanni

    7 ай бұрын

    Wish you all the best ❤

  • @Spidey65973

    @Spidey65973

    7 ай бұрын

    @@KathaMawanni Thank uu 💗

  • @kav5697
    @kav56978 ай бұрын

    370 හරියටම හරි ❤ මට හැමදාම ඕන උනේ මේ ලෝකෙ වෙනස් කරන්න, මට ඕන මිනිස්සුන්ට සත්තුන්ට වගේම සොභාවදර්මයට යහපතක් වෙන විදියෙ දේවල් කරන්න

  • @sachinthakavinda8979
    @sachinthakavinda89798 ай бұрын

    මට ලකුණු 410ක් ආව, ඇත්තටම මං විද්‍යාපීඨෙ ඉගෙන ගන්න ගුරුවරියක්❤✔

  • @Prabuddika
    @Prabuddika7 ай бұрын

    මට ලකුණු 410; ඇත්තටම මන් ගුරුවරයෙක් වෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ...❤🥺

  • @roshanlakmal9641
    @roshanlakmal96418 ай бұрын

    360 හරියටම හරිනෙ.. මම ‍රසායනික විශ්ලේශකයෙක් ❤ කිව්ව හැමදේම හරි මට නම් .. ස්තුතියි 🎉

  • @oshalaperera5751
    @oshalaperera57517 ай бұрын

    ලකුණු 400 ❤ හරියටම හරි ගොඩක් අය මන් එක්ක කතා කරනවා....ප්‍රශ්නයක් දුකින් හිටියත් මන් එක්ක කතා කරනවා....ඊට පස්සේ එයාලා කියනවා හිතට සැනසීම දැනුනා කියලා ❤

  • @Saru-tg2oq
    @Saru-tg2oq8 ай бұрын

    ලකුණු 400ක් ආවේ.. කිව්ව දේවල් ගොඩක් හරි.. දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒවගේමයි නායකත්වය, වැඩ කරනකොට වගකීම් කියන දේ උපරීමයෙන්ම ජීවිතේට අරගෙන වැඩ කරන නිසා ගොඩක් පැසසුමට ලක්වෙනවා.. ස්තූතියි මේ වීඩියෝවට.. ❤️💐

  • @ashenadeesha21

    @ashenadeesha21

    7 ай бұрын

    matath 400

  • @kvlirics.3763

    @kvlirics.3763

    7 ай бұрын

    Matath 400

  • @imalshaoshadi8854

    @imalshaoshadi8854

    7 ай бұрын

    මටත් ආවේ 400

  • @sltech1327
    @sltech13276 ай бұрын

    430 ලකුණු ඒත් මම ලමා මනෝවෛද්‍යවරියක් වෙන්න තමා කැමතියි මම කවදාවත් ඒ හීනෙ අත්හරින්නේ නෑ මම කවද හරි ඒ හීනෙට යනවමයි❤❤❤❤

  • @user-mg7vi2rh6c

    @user-mg7vi2rh6c

    2 ай бұрын

    මාත් කැමති මනෝවිද්‍යාඥයෙක් වෙන්න

  • @chathunishenarasilva1347

    @chathunishenarasilva1347

    2 ай бұрын

    Math❤

  • @adithyaperera

    @adithyaperera

    Ай бұрын

    Respect 🫡

  • @user-mv8xf9nh5f
    @user-mv8xf9nh5f6 ай бұрын

    මට ලකුණු 390. මගේ හිතේ තිබුන job එක තමයි කිව්වේ..❤❤

  • @poornimasewwandi478
    @poornimasewwandi4786 ай бұрын

    මට ලකුණු 460,,ඔයා කිව්වා වගෙම මම ආස දිසාපති කෙනෙක් වෙන්න ..ගොඩාක් ස්තුති ඔයාට❤😊

  • @user-ll8wn1un9f
    @user-ll8wn1un9f7 ай бұрын

    430 ඇත්තටම මගේ බලාපොරොත්තුවත් ගුරුවරයෙක් වෙන එක...ගොඩක් ස්තූතියි ❤🎉

  • @LeshanaSaduni
    @LeshanaSaduni6 ай бұрын

    මට ලකුණු 410ක් ආවා. ඔයාලා කිව්වා හරි මං කැමැති Governor (දිසාපති) කෙනෙක් වෙන්න.😊Thank you very much to you and the channel ❤❤❤❤❤

  • @s.c.s.d.5496
    @s.c.s.d.54968 ай бұрын

    360 i , ගොඩක් ස්තූතියි මෙ වීඩියො එකට.. මට ආයෙත් මන් කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියල ඔයා මතක් කරල දුන්නා... මන් මේ පාර ජනවාරි science (bio) වලින් ඒ ලෙවල් කරනව... ඒත් ලකුනු අඩු නිසා මම මුකුත් හිතාගන්න බැරුවයි ඉදියේ...science වලට ආදරේ නිසයි කොහොම හරි ඒ ලෙවල් කරනව කියල හිතාගෙන ඉදියෙ ඒත් මේ වීඩියෝ එක මාව ආයෙත් motivate කලා වගෙයි මට දැනෙන්නෙ... මට ආයෙත් මතක් උනා මන් මුකුත් බැරි මෝඩයෙක් නෙවෙයි කියල.... thank you very much... මන් මගේ උපරිමයෙන් කරන්නම් 😄

  • @user-fn2yr5dt4q

    @user-fn2yr5dt4q

    8 ай бұрын

    Matath 350 awe😊

  • @nisansalagalappaththi4205

    @nisansalagalappaththi4205

    6 ай бұрын

    me too...❤❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya81797 ай бұрын

    අනේ දෙවියනේ ඔයා කොහොමද කිව්වේ හරියටම .මම දවසක ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නේ.මං හිතනවා අනිවාර්යයෙන් ම ඒක වෙයි කියලා ❤❤❤

  • @dinulisuvinya6531
    @dinulisuvinya65318 ай бұрын

    400 අභිප්‍රේරකයෙක් වෙන්න ලොකූ ආසාවක් තියෙනවා , කිව්ව හැම දෙයක්ම හරී ❤️

  • @NeluKaweesha-eo1gb
    @NeluKaweesha-eo1gb7 ай бұрын

    400🎉 thank u. මම කරන්න කැමතිම දේ තියනවා. මටත් ඕනි ජනමාධ්‍යවේදියක් වෙලා මිනිස්සුන් සේවය කරන්න 😌

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi94428 ай бұрын

    මගේ ලකුණු 340 ඔබ කිවුව ගොඩක් දේවල් ඇත්ත.කරුණාකර ස්වාභාවික විද්‍යාඥයන් කියන්නේ කාටද කියලා කියන්න පුලුවන්ද? ඔබට ගොඩක් ස්තූතියි .තවත් මේ වගේ වීඩියෝ දාන්න.

  • @Jenuda123
    @Jenuda1236 ай бұрын

    Ow ani warema hodama engineer wenwa mata අශිර්වාද කරන්න💪

  • @gayangamage7936
    @gayangamage79368 ай бұрын

    මට 350 යි.මනුශත්වය වෙනුවෙන් ඒ වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න මම බය නෑ.ඒවානම් හරියට හරි මගේ 🙂👍😎

  • @ShanaKasun-mz9pm
    @ShanaKasun-mz9pm8 ай бұрын

    සුපිරියක් අයියේ මට තවත් ආත්තම විශ්වශය තවත් වැඩි වුනා

  • @user-oy6qb7uh6z
    @user-oy6qb7uh6z6 ай бұрын

    මට 490 යි අැත්තටම මම කවුද කියන්න මංවත් දන්නෙ නෑ. වැඩිය හිතන්නෙ නැතුව හිතට දැනෙන answer එක දුන්නා. හැබැයි මගේ ගතිගුන වගේ දේවල් හරියටම කිව්වා. අනාගත බලාපොරොත්තුත් කිව්වා. Thank you for "winadiyak"....

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn2 ай бұрын

    410යි..මං ගොඩක්ම කැමතියි දේශපාලනයට..මං උත්සහ කරනවා මහ පොලොවට රටට ජනතාවට වැඩදායි දේශපාලන චරිතයක් වෙන්න අනාගතයෙදි බලමු ❤️👍

  • @padminisenevirathna6699
    @padminisenevirathna66998 ай бұрын

    ඔයා කොහොමද අනේ හරියටම කිවුවේ.මට ලකුණු 460ක් ආවා.මම ගුරු සේවයේ ඉඳල දැන් විශ්‍රාමිකයි.ඔයා පැහැදිලිව,ලස්සනට කියනවා.ඔයාට තෙරුවන් සරණයි!

  • @umeshdissanayake-fy9hk

    @umeshdissanayake-fy9hk

    6 ай бұрын

    Hari 😌

  • @nilangakavihara2063
    @nilangakavihara20638 ай бұрын

    මේ වීඩියෝ තමා ඕනා❤

  • @Confused3DModel-bj9gf
    @Confused3DModel-bj9gf6 ай бұрын

    400. යි. මේ වගේ තව වැඩ කරන්න ඔයට තව තවත් ශක්තිය දිරිය ලැබේවා

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf3 ай бұрын

    මම් ලකුනු වරද්දෝලා 330යි මුලින් ආවෙ.මන් බයවුනා මේ මොනාද් මන් මේවට ආස් නැනෙ කියල බලද්දී 100ක් එකතු කල්ල නෑ.430 ට ඔයා කියුව ඔක්කොම හරි❤

  • @Shavimusic1
    @Shavimusic18 ай бұрын

    370 ඇත්තම කියනවා highly recommend 💗

  • @DGNimal
    @DGNimal8 ай бұрын

    හරියටම හරි බන්........."❤

  • @Samidu-hv4gb
    @Samidu-hv4gb4 ай бұрын

    160 ව්‍යාපාරිකයෙක් වෙන්න ගොඩක් අසාවෙන් ඉන්නේ ඒක ගොඩකලෙක ඉදම් තින හීනයක් ඒක උනොත් නම් ඒ තරම් සතුටක් වෙන කොහෙවත් නැ 😇✨

  • @Akilya165
    @Akilya1656 ай бұрын

    මගෙත් බලාපොරොත්තු ගගනගාමී කෙල්ලෙක් විතරයි🎉

  • @sajinidhanushika4765
    @sajinidhanushika47658 ай бұрын

    350යි. පුංචි කාලෙ ඉදන් තියෙන හීනයක්.තාමත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.❤

  • @Kalhara97

    @Kalhara97

    8 ай бұрын

    Me to 350

  • @r.k.karavindhadjz97
    @r.k.karavindhadjz975 ай бұрын

    12 වැනි pashnetama mn කරන්නේ ගෙදර ta hada අවශ්‍ය බඩු tikak ගන්නවා 😊😊

  • @user-ny9hw6vw8b
    @user-ny9hw6vw8b6 ай бұрын

    410 🙂 ඇත්ත මං ආස ගුරැවරියක් වෙන්න. හැබැයි නිර්මානාත්මක හොද ගුරැවරියක් ❤️ කලාවටත් මං හරි ආසයි . තැන්ස් මාව දිරිමත් කරාට ඔබය 🙏🙂❤️

  • @HansaniSewwandi-yg8ln
    @HansaniSewwandi-yg8ln8 ай бұрын

    හරියටම 500 ක් තියෙනවා හැබැයි මං පොඩි කාලේ ඉදලම ආස පශුවෛද්‍ය කෙනෙක් වෙන්න 🖤

  • @R_Sclub
    @R_Sclub8 ай бұрын

    430 යි. ඔයා කිව්ව ගොඩක් දේවල් තිබ්බ. ඉදිරියට මන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවෙ ඒ ලක්ෂණ ඔක්කොම ගැබ් වෙලා තියෙනව . ඇත්තෙන්ම මේ වීඩියෝ එක හොදයි ඔයාට තව ඉදිරියට සමාජයට වටින වීඩියෝස් ගේන්න පුලුවන් . සුබ පැතුම් සහෝදරය.good luck

  • @Luefeng

    @Luefeng

    8 ай бұрын

    Matath 430 brother

  • @R_Sclub

    @R_Sclub

    8 ай бұрын

    @@Luefeng good

  • @nuwanchathuranga5411

    @nuwanchathuranga5411

    8 ай бұрын

    මටත් 430 ❤❤

  • @R_Sclub

    @R_Sclub

    8 ай бұрын

    @@nuwanchathuranga5411 superb 💪

  • @heshadhishenarya8705
    @heshadhishenarya87058 ай бұрын

    මගේ 430 යී කිවුව ගොඩාක් දේවල් වගේ ඇත්ත.. අනෙක් අය දිරිමත් කරන අභිප්‍රේරණ පුහුනුකරුවෙක් වගේ වෙන රැකියාවල් ගැලපෙනවා කිවුවනේ..මන් university එකේ motivation and emotional කියන course එකත් කරනවා..🙂🙂 ඇත්ත ඉතිම්

  • @Viraj_Krishantha

    @Viraj_Krishantha

    8 ай бұрын

    Me too ❤

  • @chethanathelambuge3383

    @chethanathelambuge3383

    7 ай бұрын

    Course එකට සම්බන්ධ උනේ කොහොමද

  • @madhuathukorala8260

    @madhuathukorala8260

    7 ай бұрын

    Mkkd university ek

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    7 ай бұрын

    @@madhuathukorala8260 පේරාදෙණිය

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    7 ай бұрын

    @@chethanathelambuge3383 AL කරලා university select උනා..ඊටපස්සේ ඒහේදි තමා කරන්නෙ

  • @Studytime-qo5nw
    @Studytime-qo5nwАй бұрын

    410 යී...නායකත ගුණාංග, විශිෂ්ට පුද්ගල කුසලතා තියෙනෝ, අනිත් අයව දිරිමත් කරන්න පුළුවන්, ඉගෙනගත්ට්ග දේ බෙදනවා, අනිත් අය උපදෙස් ගන්නෝ.. ගුරුවරයෙක්, අභිපෙරන ඔඋහුණුකරුවෙක්, සමාජ සේවකයෙක්, රුපවාහිනී සත්කාරකයෙක් Thanku.. Correct 😍

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe4 ай бұрын

    අනේ අයියේ ඔයා කිව්ව එක හරියට ම හරි මගේ ලකුණු 490 යි මගේ බලාපොරොත්තු ජනප්‍රිය ලේකඛයෙක් වන එක මන් ඒකට මාර විදිහට මහන්සි වෙන්නේ මගේ යාලුවො හැමෝටම කියනවා ඔයාගෙ youtube චැනල් එක බලන්න කියලා .. මට මාර සතුටුයි ..❤️❤️🥰🥰🥰🥰

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial8 ай бұрын

    340 ලෝකෙ වෙනස් කරන්න හිතෙනව ජනගහනය අඩු කරලා පරිසර දූශනය අඩු කරන්න😊, ඒත් ඒ කියපු රස්සාවල් නෙවේ තෝරගන්නෙ 3d modeling 😅❤

  • @hansikanishshanka567
    @hansikanishshanka5678 ай бұрын

    490යි.. interior designer කෙනෙක් වෙන්නයි ආස❤ කියපු දේවල් හරියටම හරි

  • @niranjaligonapinuwala1222
    @niranjaligonapinuwala12223 ай бұрын

    මට ආවා 390ක් ඒ මගේ බලාපොරොත්තුව teacher කෙනෙක් වෙන එක my dream😄😄😄

  • @senuudara2180
    @senuudara21804 ай бұрын

    ලකුණු 440 ඇත්තටම මම කැමති ගුරුවරයෙක් වෙන්න. මගේ ඒ හීනෙ අනිවාර්යයෙන්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺

  • @imalshagayanthi1015
    @imalshagayanthi10158 ай бұрын

    400 හරියට ම හරි කිව්ව ❤ ඉගෙන ගන්න දේ අනිත් අයට කියා දෙන්න මන් ගොඩක් කැමැති 😊😊😊😊😊😊

  • @Ricky.515
    @Ricky.5158 ай бұрын

    මට ලකුණු 510 යි.කිව්ව දේවල් හරියටම හරි අයියේ 👍තවත් මේ වගේම වීඩියෝ ගේන්න...😁⚡

  • @sanjeewaniranasinghe2985
    @sanjeewaniranasinghe29857 ай бұрын

    මට ලකුණු 360යි. මට ඕනේ ලෝකෙටම සමීකරණයක් හදුන්වලා දීලා ලෝකෙ ප්‍රසිද්ද පිලිගත් කෙනෙක් වෙන්න.මගේ කැමතිම subject එක science. Physics වලට ගොඩක් කැමතී.

  • @mashaRajapaksha-mx5vz
    @mashaRajapaksha-mx5vz2 ай бұрын

    මට 460 හරියටම හරි මම ගුරුවරියක් කිව්ව දේ හරියටම හරි.. අදත් මගෙ යාලුවෙක් කිව්වා වැඩකට ගිහින් කේන්ති ගිහින් අවේ..ඔයාව දැක්කම කූල් උනා කියලා

  • @RMK547
    @RMK5478 ай бұрын

    360යි සමහර ප්‍රශ්නවලට දෙන්න හරිහමං උත්තර‍යක් ආවෙ නෑ. දැන් මං මේ confuse වෙලා ඉන්නෙ 😂

  • @kavindu94759

    @kavindu94759

    8 ай бұрын

    සිරාම

  • @RMK547

    @RMK547

    8 ай бұрын

    @@kavindu94759 🥲😅

  • @sewwandiarachchige7122
    @sewwandiarachchige71228 ай бұрын

    470 Kiyapu dewal hariyatama hari....❤❤❤ Sthuthi...🥰🙏

  • @prassanawettasinghe6175
    @prassanawettasinghe61756 ай бұрын

    මගෙ ලකුනු 380 උබ කියපු රස්සා හරි යටම හරි වගෙ 😎👍 ඇතෙන්ම හොද රාස්සා ටිකක් 👍ටැන්කිවු මචන්

  • @s2ksasa907
    @s2ksasa9074 ай бұрын

    ලකුණු 450 යි. අනගතයේ doctor කෙනෙක් . මම මිනිසුන්ව සුවපත් කරන්න

  • @user-zc6wd7ws4r
    @user-zc6wd7ws4r8 ай бұрын

    7 wini layik eka magen

  • @bihangeenuka6125
    @bihangeenuka61258 ай бұрын

    හරියටම කියනවා❤

  • @asnkapriyantha5487
    @asnkapriyantha54876 ай бұрын

    ලකුණු 400යි. නියමයි. ඔයා හරියටම කිව්වා. අපි මේ වගේ තවත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා.

  • @ruwandissapananda6695
    @ruwandissapananda66955 ай бұрын

    හරිනේ දරුවෝ .... බොහොමත්ම ස්තුතියි ❤️ තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණයි ! 🙏

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka8 ай бұрын

    මට ලකුණු 350. මගේ dream එක doctor කෙනෙක් වෙන්න.❤ ඒ වගේම News reporting කරන්නත් ආසයි.🤭

  • @knowledgehub4176

    @knowledgehub4176

    8 ай бұрын

    Woww

  • @tektok6630
    @tektok66308 ай бұрын

    ගුට් මොනින් 👍

  • @nithmichameesha1295
    @nithmichameesha1295Ай бұрын

    😍මට 410 හරියටම කිව්ව 😍 mn asa දේවල් ටික edewal tamai 😌😌❤️

  • @user-wd4pe3xp1k
    @user-wd4pe3xp1k7 ай бұрын

    මගේ ලකුණු 430 ඔයා හරියටම හරි මම හොදට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න හිතන් ඉන්නේ 👩‍🏫👩‍🏫

  • @tharujarandew8940
    @tharujarandew89408 ай бұрын

    320 හැම දෙයක්ම ඇත්ත🥺💞

  • @UdeniDissanayaka-bs5rk
    @UdeniDissanayaka-bs5rk8 ай бұрын

    Palaweni comment eka magen ❤

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha43023 ай бұрын

    මට 490ක් තියනවා මම ඩ්‍රම් ගහන්න කැමති වගෙම ඩ්‍රම් ගහන්නත් පුලුවන් 🙂 ඔයා හරි මන් තෝරන් ඉන්න රැකියාවත් කලාවට බරයි ❤❤

  • @user-ov4hs6rk5r
    @user-ov4hs6rk5r7 ай бұрын

    440. ස්තුතියි මල්ලි. සුබ අනාගතයක්.

  • @ExplainRuk
    @ExplainRuk8 ай бұрын

    430 ඕක්කේ ලෙස් ගෝ ❤🎉

  • @JayaniDasanayaka-kl7ex
    @JayaniDasanayaka-kl7ex8 ай бұрын

    මට ලකුණු 500යි ඔයා කියපු ඔක්කොම හරි සුපිරියි🎉🎉🎉🎉😊😊😊😊❤❤❤ 🥰🥰

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf3 ай бұрын

    අනෙ මට 430යො මම් ආසත් ටීචර් කෙනෙක් වෙන්න❤.ඒ වගෙම මාධ්‍යවේදිනියක් වෙන්නත් ආසයි.සල්ලි නැතුව නිකන් හරි කමඔ නැ සාරියක් ඇදන් උගන්නම්න තමා මන් ආස❤

  • @MallikMallika-yl7ns
    @MallikMallika-yl7ns8 ай бұрын

    Ane aththatama aththa mm godak video baluwa e okkogenma aththa una mekath aththa mage gunanga okkoma kiwwa 🥰🥰🥰

  • @daywithhasi4601
    @daywithhasi46018 ай бұрын

    410 ඇත්ත 😊

  • @whitesl2245
    @whitesl22452 ай бұрын

    මගේ ලොකුම අාසාව තමයි විද්‍යාක්ඤ යෙක් හරි ගඟන ගාමියෙක් හරි වෙලා ලෝකෙ හොද විදිහට වෙනස් කරන එක මගේ ලකුණු (360) මට කිව්ව දේවල් අැත්ත වෙයි කියලා මන් හිතනවා මොකද මන් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඔයා කිව්වදේවල් මගේ අනාගත බලාපොරොත්තු හැබෑ කර ගන්න මට ලොකු උදව්වක් වෙයි මට හිතුනේ ( ඔව් මට එ් හීනේ හැබෑ කරගන්න පුළුවන්මයි!!!! කියලා ලොකූ අධිශ්ථානයක් ) ♡

  • @miraculous3940
    @miraculous39406 ай бұрын

    ලකුණු 460. ගොඩක් අය මන් නායකයෙක් වෙයි කියලා කියනවා. ඒත් මන් ඉස්කෝලේවත් කවදාවත් leader කෙනෙක් වෙලා නෑ. ඒ නිසා මට sure නෑ ඒක ගෙන. ඒත් මන් ආසයි leader කෙනෙක් වෙන්න. අනෙක් අයට හොඳ උපදෙස් දෙන්න එහෙම 😇

  • @senuradineth2849
    @senuradineth28497 ай бұрын

    මගේ ලකුණු 520 ඇත්තටම මගේ බලාපොරොත්තු සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ආදරෙයි විනාඩියක් ❤

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg8 ай бұрын

    මට 410.....මම ආසයි මගේ ආසම විශය දේශපාලනය...මම ඇත්තටම ආසයි පාර්ලිමේන්තු යන්න...මම ජීවත් වෙම සමාජෙ මේ ඉන්න තැනින් පියවරක් හරි ඉස්සරහට ගේන්න...මිනිස්සුන්ගෙ ජීවිත මිට වාඩා හොද කරන්න......මම පුදුම උන මේක කියද්දි.....

  • @wasanthabg1441
    @wasanthabg14412 ай бұрын

    මට ලකුණු 370 මම වෙන්න කැමති ඉන්ජිනේරුවෙක් ,හරියටම කිව්වා.

  • @kanchanakumara4034
    @kanchanakumara40347 ай бұрын

    මට ලකුණු 440ක් තිබුනා.ඔයා හරියටම කිවුවා👍

  • @roshansanjaya1768
    @roshansanjaya17686 ай бұрын

    මට ලකුණු 470 ඔයා කිව්වා හරි මම කැමති louyr කෙනෙක් වෙන්න❤❤ thanks

  • @nethminimasha3308
    @nethminimasha33087 ай бұрын

    Hariyatama kiwwa Mama dan Lecture kenek❤ Thank you so much

  • @dakshanithamodya1092
    @dakshanithamodya10923 ай бұрын

    460 කියපු ඵවා සහතික ඇත්ත මගේ හීනේ නීතිඥය වරයෙක්, ගුරුවරියක් වෙන්න මම කොහොම හරි මහන්සි වෙලා මගේ හිනේ සැබැ කරගන්නවා

  • @kumudukrishanthi2410
    @kumudukrishanthi24108 ай бұрын

    wow aththtm mn balaporoththu wen widiytm mat labuna e job ek aththtm mek maru ek aththk aththtm........

  • @navodyanethmini9593
    @navodyanethmini95937 ай бұрын

    Mata lakunu 500i oya kiuwa hari mn asa ekeka nirmana wadawalata e kiyapu hamadema atta thank you me wage video digatama danna aiye good luck 🥰🤗

  • @TV-sr7rc
    @TV-sr7rc8 ай бұрын

    කැමතිම දේවල් කිවුවා. මගේ ලකුණු 160 යි. මේක නම් පිස්සුවක්. හරියටම ආස ,,හිතන, බලාපොරොත්තු වෙන දේවල් කියනවා මේකෙ 💚😍😍😍😍😍 ස්තූතියි ඔබට

  • @IshankaRashmika-hb1qm
    @IshankaRashmika-hb1qm7 ай бұрын

    🤯❤️ අඩේ මට 400 ආවේ මන් ඇත්තටම රූපවාහිනී පැත්තට යන්න කැමති

  • @piyumiahinsa4089
    @piyumiahinsa40897 ай бұрын

    හරියටම හරි ❤️ ගොඩක් ස්තූති

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar45495 ай бұрын

    270 - 380 ත් අතර ඉතින් මේකේ කිව්වා නියමුවරයෙක් වෙනවා කියලා. ඉතින් මගේ ආසාවත් ඒකමයි. මම ආස ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි Emirates Air Hostess කෙනෙක් වෙන්න. හැමෝගෙම Blessings මට ඕනෙ. ❤️❤️😇😇

  • @dfgjjgghhjk4042
    @dfgjjgghhjk40423 ай бұрын

    මට ලකුණු 390- කිව්වා හරියටම හරි මම අාස එ් වගේ දේවල් වලට. thank you මේ වගේ video ගෙනාවට. හැමෝටම විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලා හැමෝටම පුලුවන්.සුබ අනාගතයක්..... ජය වේවා හැමෝටම!!! 💖💗 පුලුවන් හැමෝම මට අාශිර්වාද කරන්න 🙏🙏😍😊

  • @SupuniMadhushi
    @SupuniMadhushi15 күн бұрын

    350ක් තමයි මගේ ලකුණු.මං ආසම මගේ හීනය තමයි surveyor කෙනෙක් වෙන්න ❤😊

  • @user-tt2ku5rj2x
    @user-tt2ku5rj2x7 ай бұрын

    460 යි ඇත්තමට හරියටම හරි. මගෙ ambition එක announcer කෙනෙක් වෙන එක 😊❤️

  • @nilminifernando8318
    @nilminifernando83188 ай бұрын

    මට ආවේ 400යි ඔබ කියපු දේවල් හරි ස්තුතියි ඔබට

  • @vishuu598
    @vishuu5986 ай бұрын

    350...loket deyk krnn kamathi....e wenuwen mahansi wennath kamathi...ස්තූතියි ❤❤❤

  • @lakshithaviraj8252
    @lakshithaviraj82528 ай бұрын

    420❤ඔව් එක ඇත්ත ❤ මන් ඉගෙන ගන්න දෙවල් අනික් අයට කියදෙන්න කැමති ❤රැපවාහිනි මාදයෙ ඉන්න කැමති ❤

  • @sldakshinavideo3385
    @sldakshinavideo33854 ай бұрын

    390/ 🫡 ඇත්තම කිව්ව කියපු ඔක්කොම ඇත්ත🥰 ඒ නිසා ලයික් එකක් මගෙන්❤

  • @-6395_
    @-6395_7 ай бұрын

    හරියටම හරි කිවුව දේ..❤ මම කැමති දේ ඒ විදියටම කිවුව..THANK YOU ❤

  • @user-yp8zi7uc5y
    @user-yp8zi7uc5y7 ай бұрын

    මට ලකුනු 360 අවෙ ඇත්තටම මන් කැමති සොබාදහමත් එක්ක වැඩ කරන්න පුලුවන් agriculture scientist කෙනෙක් වෙන්න.🤠

  • @user-xm2gh2ze6e
    @user-xm2gh2ze6e4 ай бұрын

    260 -320 ත් අතර කියපුව හරියටම හරි ඔයාට ස්තුතියි. ❤❤❤❤❤

  • @NethraManchanayaka-df1sn
    @NethraManchanayaka-df1sn5 ай бұрын

    මට ආවේ 490 ඇත්ත්ටම කීවා හරි.... මන් ගොඩාක් කට්ටියට උදව් කරන්න කැමැති මගෙ වටෙ ඉන්න අයට මන් එයාල කරදරෙන් ඉදලා හිත සනසල් එයාල්ගෙ ප්‍රශ්නවලට විසදුම් හොයන්න උදව් කරන්ව...එ වග්ඩ්ම තම මගෙ ජොබ් එක ගැම කිවොත් එකත් කීව හරි මන් ගුරුවරියක් වෙන්න් ඉගන ගන්න ගමන් ඉන්නෙ.....මගෙ හීනය එක 😊😊🥰

  • @umeshisharmila7711
    @umeshisharmila77117 ай бұрын

    අනේ ඔයා නම් මාරයි🥰🥰🥰 මට ලකුනු 390 කියපු සේරම දේවල් ඇත්ත😍❤️ඇත්තටම මං ගුරුවරියක් වෙන්න තමයි කැමති මේකෙ මං ගැන කියපු සේරම දේවල් සහමුලින්ම ඇත්ත🥰

  • @hirunidinethma9742
    @hirunidinethma97423 ай бұрын

    මට ලකුනු 370 යි. මම ආසයි lawyer කෙනෙක් වෙන්න. මම ඒක කොහොම හරි කරනවා.❤

  • @dilinisewwandi5341
    @dilinisewwandi53417 ай бұрын

    470 i, සමාජ සේවකයෙක්, අභිප්‍රේරකයෙක් 😊

  • @dewakanirmal861
    @dewakanirmal861Ай бұрын

    ලකුණු 400% මගේ බලාපොරොත්තුව singer කෙනෙක් වෙන එක❤❤❤❤❤😊😊😊😊😊

Келесі