මන් අහන ප්‍රශ්න 10ට උත්තර දෙන්න l මන් හරියටම කියන්නම්

Will you be poor or rich in the future? Ever thought about this? Everyone says that money cannot buy happiness. But everyone is struggling to earn the same money... So let's do a little research and see if you will be a rich man one day? Or will he be poor?
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 11 000

  • @s.lmaliya7543
    @s.lmaliya75433 ай бұрын

    ලකුනු කාට කොහොම ආවත් ..හැමකෙනාටම උතුරන්න හරියන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනව❤

  • @AshenDilhara-gc9jj

    @AshenDilhara-gc9jj

    3 ай бұрын

    Uba Oka hadavathinma kivvanam udatath palenna hariyanava ban

  • @Deepikadilrukfi

    @Deepikadilrukfi

    3 ай бұрын

    ස්තුතිය

  • @Glory_ema

    @Glory_ema

    2 ай бұрын

    Aniwarenma

  • @Nethubbh-xt7oj

    @Nethubbh-xt7oj

    2 ай бұрын

    ඔයාටත් එහෙම වෙන්න ඕන ❤

  • @HirimuthugodageSriyalath-fu6dh

    @HirimuthugodageSriyalath-fu6dh

    2 ай бұрын

    Lakunu 300 mata nam hariyata hari

  • @user-js2wk3ek8i
    @user-js2wk3ek8i4 ай бұрын

    220මාව කාටවත් රවට්ටන්න බෑ කැප වීමෙන් වැඩ් කරන කෙනෙක් මම.ඇත්ත හරි. පට්ට වැඩක් මරු ආ

  • @RoshanThimira
    @RoshanThimira14 күн бұрын

    250 සත්තකින්ම දවසක මම දියුනු වෙයි ජීවත් වෙලා හිටියොත් රැයක් දවලක් නැතිව ත්‍රී වීල් එකේ හයර් දුවනවා ඕන වෙලාවක හයර් එකක් ආවොත් ෆිනෑන්ස් ඉවර කරගත්තෙත් හයර් දුවලාමයි ගෙදර වියදමුත් බලලා මාස 3ට 1.50ක් ඉතුරු කරලා තියෙයි මහන්සි උනාට දුක නෑ සිකරට් බොන එක පවා නැවැත්තුවා බොරු වියදමක් කියලා තේරුම් අරම් අවුරුදු දෙකකට කලින් කියපු දේවල් ගොඩක් වටිනවා ඒ වගේම මේ චැනල් එක කරන කෙනාටත් මම සුබ පතනවා මිනිස්සුන්ගේ ජීවිතේට වටින දේවල් කියලා දෙනවට.❤😊

  • @raniduthiwanka
    @raniduthiwanka19 күн бұрын

    ලකුණු 280 ක්. මේ ජීවිතේ වටිනාකම තෙරුම් ගෙන හැමෝම එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන. හැමෝටම ජයවේවා ❤️❤️❤️

  • @sathinisudamsa6032
    @sathinisudamsa60323 ай бұрын

    230තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ හීන හැබැ කරගන්න එක තමා ජීවිතේ ලබන එකම සතුට😂❤

  • @ruthcool652

    @ruthcool652

    3 ай бұрын

    130.kiyapuwa.hari.

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte95017 ай бұрын

    250ක්.දුප්පත්ව ඉපදිලා දුප්පත්ව මිය යන්න බෑ.කාටවත් කරදරයක් නොවී සිහින සැබෑ කරන් කාටවත් අතනොපා ජීවත් වෙන්න පාර හදාගන්නවා.❤️

  • @kumaridayarathna6827

    @kumaridayarathna6827

    5 ай бұрын

    Aniwaryenma❤❤❤

  • @isukachathumina434
    @isukachathumina434Ай бұрын

    270 ....ගොඩක් දුරට ඇත්ත වෙන්න ඕනේ...මොකද මේ වෙද්දිත් මම මගේ අපේ ආනාගතය ලස්සන කර ගන්න මහන්සි වෙන කෙනෙක්....ඒක් මට විශ්වාසයි දවසක ජිවිතේ දිනනවා දිනවාමයි....ස්තුතියි 🙏

  • @wajirarathna3609
    @wajirarathna36092 ай бұрын

    මගෙත් 240 දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ මගේම කියලා දෙයක් පටන් ගෙන හැමෝටම ශුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-hf3rq2rk6n
    @user-hf3rq2rk6n6 ай бұрын

    මට ලකුණු 240 බලන් හිටියා වගේ හැමදේම කිවුවා.දැනට සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා.කවද හරි කෝටිපතිනියක් වීමේ සිහිනය අත අරින්නෙම නෑ මම ඒ වෙනුවෙන් උත්සාහ කරනවා❤️❤️ විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏

  • @DILA_sK

    @DILA_sK

    5 ай бұрын

    230

  • @rajiniwijayananda

    @rajiniwijayananda

    4 ай бұрын

    240y mama heenawalata yanawamai....vishwa mathawata sthuthiwewa

  • @sandyakumari7862

    @sandyakumari7862

    4 ай бұрын

    230 මටත්

  • @glt301

    @glt301

    4 ай бұрын

    Mata 240

  • @user-bo2zj8mf7g

    @user-bo2zj8mf7g

    3 ай бұрын

    Vishwa mathawata sthuthi❤❤❤❤ oyage hama heenayakma sabha vewa!❤😊

  • @virajsandeepa2673
    @virajsandeepa26737 ай бұрын

    250 - හීන වෙනුවෙන් කැපවෙන, මහන්සි වෙන හැම කෙනාටම ජීවිතේ උතුරන්න හරි යන්න ඕනේ. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏❤️

  • @OmanthiInduwari140

    @OmanthiInduwari140

    5 ай бұрын

    Math..❤❤😊😊

  • @dilkimadushani9809

    @dilkimadushani9809

    4 ай бұрын

    220❤❤❤ ස්තුති ස්තුති ස්තුති ❤

  • @user-vm8hw2rm5u

    @user-vm8hw2rm5u

    4 ай бұрын

    Hariyatama hari.❤❤❤❤

  • @user-xy5ec2tp4w

    @user-xy5ec2tp4w

    4 ай бұрын

    ​@@dilkimadushani9809mmm

  • @rasanjaleemadumali3397

    @rasanjaleemadumali3397

    4 ай бұрын

    Matath❤❤

  • @mnfnadeera2478
    @mnfnadeera24785 күн бұрын

    240යි. කියපුවා ඔක්කෝම ඇත්ත. මම දැනටමක් එකඑක ⁣නිර්මාන හදලා විකුනනවා. ඔයා කියපුවා ඒ විදියටම වුණා. මාව තවත් දිරිමත් කරපු නිසා මගේ buisness එකට මට ආස හිතුනා. thank you අයියේ....❤

  • @Madumadu-k1o
    @Madumadu-k1o10 күн бұрын

    මාව කාටවත් රවට්ටන්න බෑ කෑප වීමෙන් වැඩ කරන කෙනෙක් මම .ඇත්තටම කියවා හරි ❤

  • @roshanharsha
    @roshanharsha3 ай бұрын

    240 කියපු දේවල් හරියටම හරි thank you ❤

  • @rpchanravathirajapaksha

    @rpchanravathirajapaksha

    Ай бұрын

    230

  • @samiduherath3008
    @samiduherath30083 ай бұрын

    260යි. මන් හිතනව හැම කෙනාම තනි තනිවම දියුනු වෙන්න උත්සහ කරොත් අපි හැමෝටම දවසක සතුටින් ඉන්න පුලුහන් වෙයි කියල .ඒ වගේම දියුනු උනා කියල අනෙකාව නොසලකා හරින්න එපා ඒ කෙනාවත් ඔයාගෙ තැනට ගන්න උත්සහ කරන්න . 🙂❤️

  • @chamalideshani1452

    @chamalideshani1452

    3 ай бұрын

    මගෙත් ලකුණු 260 යි. ඔබගේ පූර්ථනාව මම අගය කරනවා ස්තුතියි !👍🏻

  • @DreamQueen_0503
    @DreamQueen_050315 күн бұрын

    220, ඔක්කොම හරියටම හරි. මටත් ඕන ජීවිතය හොදින් කළමණාකරණය කරමින් නිදහස් ජීවිතයක් ගත කරන්න‌❤

  • @user-hx8mj6fg1w
    @user-hx8mj6fg1wАй бұрын

    220..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගෙ අනාගතේ ලස්සන කරාට

  • @SampathSamarasiri-nb5to
    @SampathSamarasiri-nb5to3 ай бұрын

    270🎉🎉🎉🎉🎉 විස්ව මාතාවට ගොඩාක් ස්තූතියි ඔබටත් ගොඩාක් ස්තූතියි 👍👍👍👍

  • @Dinujayakelum6528
    @Dinujayakelum65282 ай бұрын

    190.මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා හිතනවා. උස්සහයෙන් ජීවිතේ දිනනවා. ඒත් චුට්ටක් කම්මැලියි.බාර දුන්න වැඩේ කරනවා අනිවාම. මං හිතනවා මගේ හීනවලට ගිහිම් සාමකාමී ව ඉන්න පුළුවන් වෙයි කියලා. මට වගේම මේ හැමටම ජීවිතේ ලස්ස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @user-gz3jz4sy1l
    @user-gz3jz4sy1lАй бұрын

    210,ක් ආවා.මන් හිතනවා අනාගතේ හරි වෙනස් වේවි කියලා 😊.ඔයාටත් සුබ දවසක් ❤

  • @kchandrawathi420
    @kchandrawathi4202 ай бұрын

    250 ගත්තා ❤❤❤❤🎉🎉🎉 කෝමහරි අනිත් අයටත් හරියන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා😊😊😊

  • @dilandilan8923
    @dilandilan89237 ай бұрын

    260/= දවසක සැපට ඉන්න එක තමයි බලාපොරොත්තුව ❤️ හැමොටම උදවු කරන්න පුළුවන් තත්වෙක

  • @artmix9831

    @artmix9831

    3 ай бұрын

    Mamath

  • @chalizer2.0

    @chalizer2.0

    3 ай бұрын

    matath bn 260..oya dream ekmathama

  • @UmeshaMadushani-ol6hr
    @UmeshaMadushani-ol6hr8 ай бұрын

    ලකුනු නම් ආවේ 230 හැබැයි කතාව ඇත්ත මන් ආසයි මන්ම සල්ලි හම්බ කරගෙන මගේම.සල්ලි වලින් කාටව්ත් අත නොපා ජිවත් වෙන්නෙ..

  • @senukasenuka4554
    @senukasenuka45542 ай бұрын

    250 කියපු දේවල් හරියටම හරි thank you

  • @NavodyaThilakshana
    @NavodyaThilakshana23 күн бұрын

    250 awane 🎉❤😮 මම දන්නව මට පුලුවන් කියල මහන්සි වෙනව පුලුවන් තරම් හොදට ඉස්සරහ ජීවිතේ සාර්ථක කරගන්නව අනිත් හැමෝගෙම හීනත් හැබෑවෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha30328 ай бұрын

    250 ක් ආව. කතාව ඇත්ත ❤ කාටවත් අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඇති.❤

  • @Vihanga.641
    @Vihanga.6418 ай бұрын

    280 යි. මම ගැන හරියටම කිවුවා. මමත් නිතරම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මම රජයේ රැකියා වලට වඩා පෞද්ගලික වයාපාර කරන්න හිතන් ඉන්න කෙනෙක්.❤

  • @JANITHRasanjana

    @JANITHRasanjana

    8 ай бұрын

    mamath 😇magem kiyl deyk krnn asawa

  • @fathimasafna7555
    @fathimasafna7555Ай бұрын

    ළකුණු 260....ඇත්තටම මම ව්‍යවසායිකාවක්.මම හැමවෙලාවෙම හිතන්නෙ අලුත් දෙයකින් ජීවිතේ ඉස්සරහට අරන් යන්න ..කියපු හැමදේම හරි...දෙවි පිහිටයි !

  • @ddsumanaweera624
    @ddsumanaweera624Ай бұрын

    මට ලකුනු 220 මං එක ප්‍රශ්නෙකට උත්තර හිතා ගත්තෙ නෑ මට හරියන උත්තරෙ ඒකෙ තිබ්බෙ නැති නිසා.ඉතින් මට කියපු දෙවල් හරියටම හරි. මට ඕනෙ ලස්සනට ඇදලා පැලදලා කාලා බීලා. නිදහස් ජීවිතයක්.

  • @SayuriraveeshaPerera
    @SayuriraveeshaPerera3 ай бұрын

    මට ආවෙ 240. හරියට ම කිව්වා . මම කැමති සල්ලි හම්බ කරන්න . ඒ වගේම දුප්පත් අයට සලකන්න.❤

  • @user-ui1et9ku2y
    @user-ui1et9ku2y7 ай бұрын

    210 ඔයා කිව්ව එක ඇත්ත ❤️❤️ මම සල්ලි කන්දක් නෙමේ. ඒත් මං මං වෙනුවෙන් හම්බකරනවා. මගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම පුංචි පුංචි දේවල් වලින් මම මාවම සතුටු කරවනවා

  • @chandimagunasekara7921

    @chandimagunasekara7921

    5 ай бұрын

    ඔයත් මම වගේ......230....❤❤❤❤👍👍👍

  • @sehansadvs6039
    @sehansadvs6039Ай бұрын

    240ට කියපු දේවල් ඇත්තම ඇත්ත ,විශ්ව මාතාවට ස්තූති වන්ත මේකෙනුත් මන් සතුටක් ලැබුවා❤❤❤❤

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayanikiАй бұрын

    ❤260 විශ්ව මාතාවගේ අශිර්වාදය ලැබේවා.. අනිවාර්යයෙන් මන් ගොඩක් මහන්සිවෙනවා දියුණුවට ..හැමොටම හොද වෙන්න ඔනේ..

  • @nadekawalideniya1358
    @nadekawalideniya13588 ай бұрын

    මගේ ලකුණු 280 ක් මන් මගෙ ජිව්තෙ දන්න දා ඉදන් මගෙ මහන්සියෙන් හම්බ කරත් ජීවිතේ ඉදිරියට එන්නෙ කාටවත් අත නොපා හොදින් ජීවත් වෙනවා 🙏

  • @chandrikaa958
    @chandrikaa9586 ай бұрын

    260 කතාව අැත්ත කාටවත් වදයක් නොවි හැමොටම පුලුවන් විදියට උදවිවක් කරගෙන ජිවිතේ ගෙන යන්න ලැබුනොත් ඇති ආදරනිය විශ්වයට ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @spspbrobr0
    @spspbrobr02 ай бұрын

    280 මගේ හීනේට යන්න කරන්න පුලුවන් ඕනම ජොබ් එකක් කරනවා හැබැයි කාගෙවත් කියන කිසිම දෙයක් හොරකම් නොකර දාඩිය මහන්සියෙක් වැඩ කරලා මට ඒ ජිවිතේ ගොඩක් වටිනවා . ඔයා හරියටම කීවා good luck brother ❤

  • @MalithSadaruwn
    @MalithSadaruwnСағат бұрын

    230 ඔයා කියපු කතා ඔක්කොම ඇත්ත ...😊

  • @rathnayaka958
    @rathnayaka9588 ай бұрын

    240 ඔයා හරියටම කිව්වා මම මේ දැනුත් මේ මොහෙතෙත් මහන්සි වෙනවා. මොකද මම ඉන්නේ පිටරට... thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එසෙම වේවා කියලා පාර්ථනා කරනවා සියලු දෙනාටම....,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @avishkaishara-hm6nn

    @avishkaishara-hm6nn

    8 ай бұрын

    Matath okakamai awe

  • @harshiwewelwala660

    @harshiwewelwala660

    8 ай бұрын

    matath 😊

  • @THASH021
    @THASH0218 ай бұрын

    200යි....තමන්ගෙ උත්සහයෙන් තමන්ගෙ හීන හැබෑ කරගන්න එක තමා ජීවිතෙ ලබන ලොකුම සතුට❤💜❤🎉

  • @akeshwijethunga25

    @akeshwijethunga25

    8 ай бұрын

    Same

  • @user-bu8vv4hz7p

    @user-bu8vv4hz7p

    7 ай бұрын

    අදරෙයි

  • @pradeepkumara9165

    @pradeepkumara9165

    3 ай бұрын

    230 ඔයා කියපුවා ඔකෝ නිවැරදි❤️‍🔥

  • @slkaruwa7702

    @slkaruwa7702

    Ай бұрын

    200

  • @KuwaitJahra-zo1dg
    @KuwaitJahra-zo1dgАй бұрын

    230 මම කැමැති මගේ උත්සාහ යෙන් පොහොසතෙක් වෙන්න ඒකට මම කැප වෙලාම වැඩ කරනවා.මෙි ලෝකේ හැමෝටම උතුරන්න හරියන්න ඔින.ස්තුතියි ඔබට

  • @user-kn9qd2qy3o
    @user-kn9qd2qy3o2 ай бұрын

    220ක් මට ආවේ මාව කාටවත් රවට්ටන්න බෑ කැප වීමෙන් වැඩ කරන කෙනෙක් මම ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු මාගේ ආදරනීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🦋🦋🦋🦋🌹🌹🌹🌹

  • @user-fu9jf6mu1x
    @user-fu9jf6mu1x8 ай бұрын

    මගේ ලකුණු 230...🎉 ඔයා හරි ජීවිතේ කියන්නේ සල්ලි නොවුනට ජීවත් වෙන්න සල්ලි කියන දේ ඕනි... මං කරන්නෙත් මගේ හීන පස්සෙ මට පුළුවන් විදියට වියදම් කරලා සතුටින් ජීවිතේ අරන් යන එක...🥰

  • @AveeshaInduwara

    @AveeshaInduwara

    8 ай бұрын

    මාත් 230😊

  • @Nevin_vehicle_kingdom

    @Nevin_vehicle_kingdom

    8 ай бұрын

    Math❤

  • @user-wn7iw8kc5c
    @user-wn7iw8kc5c2 ай бұрын

    270 සමහර විට අනාගතය වෙනස් වේවි.ස්තුති වේවා 🙏🙏

  • @user-gh4cd9kf3n

    @user-gh4cd9kf3n

    Ай бұрын

    😂😂😂😂😂

  • @Oshani_16.
    @Oshani_16.Ай бұрын

    260යි විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබටත් ස්තූතියි 💖✨

  • @user-zs4ig9pm3j
    @user-zs4ig9pm3jАй бұрын

    250 මට අවා 🌹අනිවරෙන්ම මන් ඉහලටම යන්න තමයි බලා පොරෝතුවා

  • @dilanpubudu5109
    @dilanpubudu51098 ай бұрын

    210 ආවේ ❤ ඇත්තක් , මට නම් සල්ලි කියන්නේ හැමදේම නෙවයි , සල්ලිත් ඕනෙ අනිත් දේවලුත් ඕනේ ජීවීත කාලය පුරාම සල්ලි විතරක් හම්බ කරලා ජීවීතේ කිසිම දෙයක් විදින්නැතිව මැරිල යන්න නම් මං කැමති නෑ 😊

  • @dananjaneethakshila1
    @dananjaneethakshila18 ай бұрын

    මගෙ ලකුණු 230 ..ඔයාගෙ කතාව ඇත්ත..සල්ලි වගෙම ජිවිතෙ විදින්නත් ඕනි..පොත්වල සල්ලි පුරවගන්න ඔනි නැ.අඩු පාඩුවක් නැතුව ආස හැම දේම ආස හිතෙන වෙලාවට කර ගන්න පුලුවන් උනානම් ඇති❤❤

  • @user-ym5nb9fw9r

    @user-ym5nb9fw9r

    8 ай бұрын

    240

  • @sureshmalshan2070

    @sureshmalshan2070

    8 ай бұрын

    ඔව් අනිවාර්යයෙන්ම

  • @AbcDefg-dg6fz

    @AbcDefg-dg6fz

    8 ай бұрын

    240

  • @dilanpubudu5109

    @dilanpubudu5109

    8 ай бұрын

    මාත් හිතන්නෙ එහෙම 😊

  • @mallikajayaweera7554

    @mallikajayaweera7554

    8 ай бұрын

    E

  • @nalakasampath3659
    @nalakasampath3659Ай бұрын

    මගේ ලකුණු 280ක් . ස්තූති යි..❤😂🎉 සතුටුයි ස්තූතියි..🤝👏🙋

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhanaАй бұрын

    230 ඒ උනාට එහෙම වෙයිද? කොහොම උනත් සුබ පැතුම්. ස්තුතියි.

  • @marypieris1538
    @marypieris15388 ай бұрын

    250 මට ආව කතාව ඇත්ත ❤ කාටවත් කරදරයක් නොකර තවත් කෙනෙකුට උදව්වක් කර ගෙන🙏 අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඒ ඇති🙏🙏🙏

  • @AbcDefg-dg6fz

    @AbcDefg-dg6fz

    8 ай бұрын

    Kahava ayhha

  • @user-ju1jl3pr1j

    @user-ju1jl3pr1j

    8 ай бұрын

    180

  • @gamagekumari855

    @gamagekumari855

    8 ай бұрын

    මට ත්,,, 250

  • @LochanaLakmal

    @LochanaLakmal

    7 ай бұрын

    Same to me❤

  • @ayeshawikramasinghe6393

    @ayeshawikramasinghe6393

    7 ай бұрын

  • @nilushialvis
    @nilushialvis7 ай бұрын

    280 බලාපොරොත්තු ඉටු කරගන්න ඔබ දුන්න වචන ස්වල්පයට බොහොම ස්තුතියි❤❤❤

  • @shashikajayamal5688

    @shashikajayamal5688

    4 ай бұрын

    280 😂

  • @NOWTY000

    @NOWTY000

    3 ай бұрын

    Mata vada 10k vedi 😌❤️❤️ kamak ne dukak ne bs

  • @kasunranasingha3427
    @kasunranasingha3427Ай бұрын

    Ayiye apita me vage video genalla apita jeevithaya jayaganna dirimath karana ake oyatath uthuranna hariyanna ona. Thank you 🎉🎉🎉❤❤❤

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7wАй бұрын

    මට ලකුණු 230 යි ඔබතුමා පැවසු සියල්ල සහතික ඇත්ත

  • @wishwa_sariya
    @wishwa_sariya8 ай бұрын

    260 යි 😊😊 මන් බලාපොරොත්තු වුනෙත් ඒ ලකුණු ප්‍රමානෙට ඒවගේ දෙයක් කියයි කියලා. මගේ ආසාවත් ඒක තමයි. ඇත්තම කිව්වා. සුපිරි වීඩියෝ එකක් අයියා 😊👍

  • @buddikasampath9045
    @buddikasampath90453 ай бұрын

    250i උත්සාහය කරන්නේ මගේ දෙකින් ගොඩ යන්න කිවුව ඒවා ඇත්ත.ස්තූතියි ඔබට

  • @janithakalanka3462
    @janithakalanka3462Ай бұрын

    මට 260 ආවා මගේ අනාගතය සුබ වෙයි කියල මං හිතනවා

  • @user-li5tc1mv5f
    @user-li5tc1mv5fАй бұрын

    240 යි.ඔයා කියපු ඒ වචනයත් මට ලොකු ශක්තියක්.💪

  • @p.wvijitha
    @p.wvijitha5 ай бұрын

    270 මේ කියපු දේවල් ඒ විදිහටම වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා. මේවා සියල්ල ඇත්තනම් thanks😊😊❤

  • @chanuxcreations9394
    @chanuxcreations93948 ай бұрын

    මට 250යි. ඔයා කිව්ව දේ ඇත්තන ඇත්ත. මේ වෙලාවෙත් මගෙ අලුත් බිස්නස් එකට ඕන කරන දේවල් ප්ලෑන් කරන ගමන්. Job එකක් කරන්න නෙවෙයි මම හැම තිස්සෙම ආස. Business එකක් කරන්න. මොකද job එකකින් ලැබෙන නිශ්චිත වැටුපකට වඩා මට ඕන මගේ උනන්දුව මත මගේ හීනවලට ඕන සල්ලි ඇති තරම් හොයන එක. ඔයාට සුභ දවසක් 🥰🥰🥰

  • @KavisanRock
    @KavisanRock2 ай бұрын

    270 ❤ අනිවාර්යයෙන්ම මන් මගෙ ටාකට් එකට යනවා හින හැබැකරනවා❤

  • @user-ik8dq6ik3d
    @user-ik8dq6ik3dАй бұрын

    220 .මගේ හීන සැබැ වෙයි කියලා හිතෙනවා .😊❤

  • @DinithiSanjana-dx8ze
    @DinithiSanjana-dx8ze8 ай бұрын

    260. ඇත්තටම ජීවිතේට සල්ලිත් ඕනි .තමන් කැමති දේ කරලා ලස්සනට ජීවත් වෙන එක තමයි හොදම.😍

  • @FREEDOM-94-
    @FREEDOM-94-8 ай бұрын

    270 බලාපොරොත්තුවක් හරි ජීවිතේ ට දෙන එකට නම් ආදරෙයි මචන්. ❤ජයවේවා ❤

  • @chathuramaduranga7025

    @chathuramaduranga7025

    7 ай бұрын

    Ekenma ❤

  • @Manuminimsara8812

    @Manuminimsara8812

    7 ай бұрын

    Ok

  • @user-hd4jh7zf5s

    @user-hd4jh7zf5s

    5 ай бұрын

    Same

  • @Chamu784

    @Chamu784

    4 ай бұрын

    යාලුව ගෙ ජොබ්බෙකේදි ඔයා ගත්ත තීරනය අනුව ඔයාගෙ සාර්තකත්වය නෙවේ.පැවැත් ම තීරනය වෙනව බ්‍රෝ

  • @NOWTY000

    @NOWTY000

    3 ай бұрын

    Eka aththa math 270😁❤️

  • @riogameplay6011
    @riogameplay6011Ай бұрын

    මේකෙ comments දාන ඔක්කොම කෝටිපතියොනෙ බන් 😂😂❤ අාදරෙයි විනාඩියක් ❤❤

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne31102 ай бұрын

    මගේ ලකුණු 250ක් ආවේ බලමු පොහොසතෙක් වෙයිද කියලා .ඒක හීනයක් .හැබෑ උනොත් වාසනාව තමයි .👍👍👍👍👍👍👍

  • @ajithckumara
    @ajithckumara7 ай бұрын

    හරියටම හරි. අනුන්ට අත නොපා උපකාර කරමින් සමාජයට යහපත් අයෙක් ලෙස හොඳ මුදල් ස්ථාවරයක් සහිතව ජීවත් වෙලා මේ ලෝකෙන් යන දවසට සතුටින් යන එක තමයි ම⁣ගේ අදහස. බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏(ලකුණු 250)

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn2 ай бұрын

    මමත් ලකුණු 240 ක් ගත්තා , බලමු නෙද අනාගතේ හොදවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා, ස්තූතියි ඔයාට ආදරෙයි ,,❤❤❤❤❤🎉

  • @user-qx6ek1my8p

    @user-qx6ek1my8p

    Ай бұрын

    200 mage❤

  • @miyurujapanvideo
    @miyurujapanvideo2 ай бұрын

    260 කියපු දේවල් හරියටම හරි thank you

  • @ChathuraHerath-yp5wy
    @ChathuraHerath-yp5wyАй бұрын

    230 හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න ඕනා... ජය වේවා ❤

  • @user-yx9md2kd2s
    @user-yx9md2kd2s5 ай бұрын

    මට ලකුණු 250 ඇත්තම කිවුවා .හැම දාමත් මම හදවතිනම පර්තනා කරන දෙවල් මට ලැබෙවා .බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා .❤🙏💐💐💐🙏

  • @sudusudu8682
    @sudusudu86827 ай бұрын

    මට ලකුණු 240 හරිම දේ හරියට කියපු ඔයාට බෙහෙවින් ස්තුතියි ..🙏❤තෙරුවන් සරණයි .🙏🙏❤

  • @upalidahanayake-qc1um
    @upalidahanayake-qc1um26 күн бұрын

    230 තමයි මගේ එකතුුව❤❤❤❤❤ ජයවේවා

  • @piumisandu2486
    @piumisandu248622 күн бұрын

    Mta lakunu 270 k awa balmu anagathe hoda deyak vei kiul viswas kranv.godak thanks oyat bs❤❤

  • @SampathHettiarachchi-ev8jw
    @SampathHettiarachchi-ev8jw2 ай бұрын

    මට ආවේ 240 හීන වෙනුවෙන් හැමදාමත් කැපවෙන හැමෝටම ඒ හීන ලගට ඉක්මනට යන්න ලැබෙන්න ඕන😊 thank you😘❤️

  • @Hirugirl2004
    @Hirugirl20045 ай бұрын

    230 මගෙ ඔයා කියපු කතාව සම්පුර්ණ ඇත්ත 🥰මන් ගොඩක් උත්සහ කරනවා සල්ලි හම්බ කරලා මගෙ හීන වලට යන්න 🥰❤❤❤❤❤❤

  • @sltechnicianbro
    @sltechnicianbroАй бұрын

    200 කියපු ඔක්කොම හරි thanx❤❤

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041Ай бұрын

    මේක හරියටම හරි මගේ අනාගත බලාපොරොත්තුවත් ව්‍යවසායකයෙක් වීම මට ලකුණු 250 ඔයා කිව්වා හරි... 👍🏻

  • @susilmiamisir2056
    @susilmiamisir20567 ай бұрын

    190 හරිම සතුටුයි .උත්සහයෙන් ජීවිතය දිනනවා.ස්තුතියි ව්ස්ව මාතවට අනේක වාරයක් ❤❤❤❤

  • @mihirz_um
    @mihirz_um8 ай бұрын

    260මන් හිතනවා එහෙම වෙයි කියාලා මට සතුටුයි ගොඩක් ❤ඒ වෙනුවෙන් වැඩ කර කර එදියෙ දැනුත්

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098Ай бұрын

    240 එල අනිවාර්යයෙන්ම මේ ගේම ගහනවමයි

  • @NirmalePerera
    @NirmalePereraАй бұрын

    230 ඔයා හරියටම හරි thanks

  • @yamunaprasangsn7484
    @yamunaprasangsn74843 ай бұрын

    200 ඇත්ත ඔන දේවල් අරන් ජිවත් වනවා ❤

  • @dananjanithakshila2230
    @dananjanithakshila22308 ай бұрын

    240 ක් ලකුණු ගත්තා.මට ඕනේ සල්ලි මම ධර්මිකව හම්බකරනවා වගෙම මගෙන් උදව්වක් ඔනේ අයට උදව්වක් කරන්න අමතක කරන්නේ නැ .එකෙන් මට කරදරයක් උනත් 😊😊😊

  • @sampathabeykoon4184

    @sampathabeykoon4184

    8 ай бұрын

    මටත් 240 මටත් ඔයාගෙ අදහස් මයි

  • @UmeshUmesh-rc9bl

    @UmeshUmesh-rc9bl

    8 ай бұрын

    Puluwan nam job ekak hoyala dennako

  • @avishkanethsara8705

    @avishkanethsara8705

    8 ай бұрын

    .matat 250k gatta oba kijuda hati

  • @dananjanithakshila2230

    @dananjanithakshila2230

    8 ай бұрын

    නියමයි 😊

  • @shoba5197
    @shoba5197Ай бұрын

    මට ලකුණු 250 මේ විඩියෝ එක සුපිරි 😉

  • @user-re1de3nl9g
    @user-re1de3nl9gАй бұрын

    230 ලකුණු ඔයා කිව්ව‍ සේරම ඇත්ත

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83558 ай бұрын

    විශ්ව මැණියන්ට ස්තුති අනික වාරයක් ස්තුති 🙏මට ලකුණු 260යි 🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐵🐵🐵

  • @user-es8ef4vi8s

    @user-es8ef4vi8s

    5 ай бұрын

    🎉🎉🎉

  • @KtdnethU_005
    @KtdnethU_0057 ай бұрын

    240 - ස්තූතියි කියපු හැම දේකටම ❤ . හැමෝම කට වචනෙට සල්ලිම නෙවෙයි ජීවිතෙ කියලා කිව්වට මටනම් මගෙ ආදරණීයන් හොදින් බලාගන්න හොද මුදල් ස්ථාවරයක් ඕනමයි. අදට වඩා හොදට ඉස්සරහට එයාලව බලාගන්න මම හිතනවා අනික් දේවල් වගේම මූල්‍යමය හොද ස්ථාවරයක් ඔනි කියලා ඒකයි මගෙ අදහස 💖

  • @ShayamaliWeerakoon
    @ShayamaliWeerakoonАй бұрын

    Anthima eka excellent sampurna attha kathawa paressamen budu saranai oyata

  • @ShiromaRanaweera
    @ShiromaRanaweeraАй бұрын

    270 සමහර විට අනාගතය වෙනස් වේවි. Thank you

  • @pawanidiwyanjalisamaranaya2
    @pawanidiwyanjalisamaranaya25 ай бұрын

    ලකුනු 260 මට හිතෙනවා මේ විදිහට වෙයි කියලා.ඒ වෙනුවෙන් දැනුත් මම වැඩ කරනගමන් ඉදියේ.🙏විශ්ව මාතාවට ස්තූතියි !!! 🙏🙏

  • @chichuproduction

    @chichuproduction

    4 ай бұрын

    220🎉

  • @malakaprabod2298
    @malakaprabod22988 ай бұрын

    250 අනිවාරෙන් ලොකු ගේමක් ගහල ජීවිතේ හැම හීනයක්ම හැබෑ කරගන්නවා ❤

  • @khsumakumari-tk1bn
    @khsumakumari-tk1bn2 ай бұрын

    220🎉❤🎉❤🎉❤ ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 🙏✝️❤

  • @user-uu2fq9je8u
    @user-uu2fq9je8u24 күн бұрын

    230 මරු සේරම ඇත්ත ❤️❤️❤️❤️

  • @ashokamalkanthi2501
    @ashokamalkanthi25012 ай бұрын

    250., මගේ එකතුව . මම හිතන වදිහටම හරි.ස්තූතියි .

  • @samadilakmali3378

    @samadilakmali3378

    Ай бұрын

    Mama hithwada hari sthuthi

  • @IK_Rich
    @IK_Rich8 ай бұрын

    260 ආව. හරියටම කිව්වා.🥰🥰😍😍 Thank You 🖤🔥

  • @thushidewmith8819

    @thushidewmith8819

    26 күн бұрын

    මටත් 260

  • @SahanSandeepa-in9yy
    @SahanSandeepa-in9yyАй бұрын

    240ක් ගත්තා.❤❤❤❤❤❤❤

  • @user-kh9qj4me3t
    @user-kh9qj4me3t2 ай бұрын

    180 මගේ ජීවිතේ වගේම අනි සෑම දෙනාගෙම ජීවිතත් සාර්ථක වෙයි කියලා මන් හිතනවා

  • @sanjeewanibandara7340
    @sanjeewanibandara73408 ай бұрын

    230- මම ආස ජිවිතේ විඳින්න හැබැයි ඕනේවට වැඩිය ලෝබ නැතිව වගේම අවශ්‍ය තැන ලෝබ වෙන්නත් පැකිලෙන්නේ නෑ.. ජයවේවා ❤❤❤🎉🎉

  • @fathimafath8420

    @fathimafath8420

    8 ай бұрын

    210

  • @VibeTribePictures

    @VibeTribePictures

    8 ай бұрын

    230

  • @ranjithbandara8959

    @ranjithbandara8959

    8 ай бұрын

    230

  • @upeksha1140
    @upeksha11408 ай бұрын

    210 ලකුණු ආවෙ මට සතුටුයි එක මන් කැමති ජිවිතේ කියපු දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😊🙏

  • @melankalpadith0019

    @melankalpadith0019

    8 ай бұрын

    matath😊

  • @nalennalen7255

    @nalennalen7255

    5 ай бұрын

    Matath❤

  • @kanchanacabral4841
    @kanchanacabral484126 күн бұрын

    270 Man dan viwasayakayek mage ilakka wenuwen mn wada karanawa. man aniwaren jaya gannawa🎉

  • @Madushansampath-vb3cm
    @Madushansampath-vb3cm2 ай бұрын

    230 k එක ඇත්ත tanx❤

Келесі