Smart Test Ep :72 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 72 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
ඔබට අවශ්‍ය පොත් අඩුම මිලට ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමට පිවිසෙන්න
grantha.lk/
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 1 500

  • @pudumavideo
    @pudumavideo2 жыл бұрын

    පලවෙනි පැය තුන ඇතුලත 996 දෙනෙක් උත්තරේ සබ්මිට් කරලා තිබුනා.පැය තුන ඉවර නිසා ලින්ක් එක අයින් කළා.ජයග්‍රාහකයා ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්.ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදිත් මේ වගේම පොතක් දිනාගන්න එකතුවෙන්න ..

  • @peshalaswarnamali896

    @peshalaswarnamali896

    2 жыл бұрын

    OK pudumaya

  • @hasirulk4044

    @hasirulk4044

    2 жыл бұрын

    අනේ මට බැරිවුණා පලවෙනි පැය 3 ඇතුළත සබ්මිට් කරන්න

  • @sltone6841

    @sltone6841

    2 жыл бұрын

    අනේ පුදුමයා මට දුකයි.Data නෑ අනේ 😔😔😔😔😩😩😩😩😩

  • @imashanimsara5512

    @imashanimsara5512

    2 жыл бұрын

    Okey pudhumayooooo

  • @mayurimayuri3599

    @mayurimayuri3599

    2 жыл бұрын

    Ok.😇😇😇😇

  • @chiranwaruna15
    @chiranwaruna152 жыл бұрын

    එඵුවා 1km ඉස්සරහා කකුලෙනුයි පිටිපස්සේ කකුලෙනුයි ඇවිදලා ඉට පස්සේ ඉස්සරහා කකුලෙන් ඇවිදෙගන පිටිපස්සේ කකුලෙන් බඩ ගාගෙන යන්ඩ ඇති

  • @hansasavi6644
    @hansasavi66442 жыл бұрын

    අද මාරම වාසනාවන්ත දවසක්. පුදුමයා මාමා මට රිප්ලයි එකක් දාලා. ආදරෙයි ඔයාට ගොඩ ගොඩ ගොඩ ගොඩාඩාඩාඩාඩාඩාඩාක්..... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🧡💛💚💙💜🤎🖤🤍💝💖💗💓💞💕💌

  • @Dammikakumara209
    @Dammikakumara2092 жыл бұрын

    පුදුමයා මාමේ ඔයාගේ video බලලා මල්ලීයි මමයි detectives වෙන්න තමයි හිතන් ඉන්නේ.ඔයාව අපිට ආතර් කොනන් ඩොයිල්ටත් වඩා වටිනවා.

  • @hansasavi6644
    @hansasavi66442 жыл бұрын

    අදත් වැඩේ ලස්සනයි.සුපිරියි. නියමයි. අනේ පුදුමයා මාමේ. ඊළඟ එපියෙදී කොහොම හරි ඩිටෙක්ටිව් ඇල්බට්ගෙ සුපිරිම සුපිරි වැඩ කෑල්ලක් එක්ක සුපිරි එපියක් ගේන්න හොඳේ . පුදුමයා මාමා ශෝක් කෙනෙක්. ඇත්තමයි.

  • @user-kp7ir4fy6t
    @user-kp7ir4fy6t2 жыл бұрын

    🍎 කියලා ලේබල් කරලා තියෙන එකෙන් ඇපල් ගෙඩියක් ගත්තනේ ඒත් යාළුවගේ තාත්තා කිවුවා ලේබල් කරලා තියෙන්නේ වැරදි විදිහට කියලා ඒක නිසා පළවෙනි 🍎 කියලා ගහලා තියෙන පෙට්ටියේ 🍎යි 🍊 දෙකම තියෙන්න ඕනේ පළවෙනි එකේ 🍎 සහ 🍊 දෙකම තියෙන්න බැහැ එහෙනම් දෙවෙනි පෙට්ටියේ 🍎 තියෙන්න ඕනේ තුන්වෙනි පෙට්ටියේ කොහොමත් 🍊 තියෙන්න ඕනේ ඒ උත්තරේ හරිද වැරැදිද පුදුමයෝ😀😀😀😀😀😀😀

  • @sameer6719
    @sameer67192 жыл бұрын

    එළුවා 2km ඇවිද ඇවිද ඉද්දී විලෝපික සතෙක් ඇවිල්ලා ඌව ගොදුරු කරගන්න කියල හිතාගෙන පස්සහ කකුල් දෙක හපල ඇති. එතකොට ඒ කකුල් දෙක ඉස්සෙනවනේ. ඉතින් එළුවා ඉස්සරහ කකුල් දෙකෙන් පණ බේරගන්න කියලා ඒ විලෝපික සතාත් එක්කම දුවල ඇති ඉතිරි 1 km. ඉන් පස්සේ එළුවා නැවතිලා ඇති

  • @hansasavi6644
    @hansasavi66442 жыл бұрын

    ඔයාට ආදරෙයි පුදුමයා මාමේ අම්බානෙකට.... ❤️🧡💛💚💙💜🤎🖤🤍♥️💗💗💗💓💓💞💕💌💯💯💯💯💯💯💯💯

  • @nishshankapamindu6431
    @nishshankapamindu64312 жыл бұрын

    💢💢අදත් සුපිරියක් තමා ඉතින් 💢💢 ප්‍රශ්න වලට හොදින් උත්තර දුන්නා 😊

  • @maheshikadakshini9612
    @maheshikadakshini96122 жыл бұрын

    මම පුදුමයා මාමාගේ වීඩියෝ එකක් එනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ . ගොඩාක් සතුටුයි .

  • @sharmilaabuldeniya8768

    @sharmilaabuldeniya8768

    2 жыл бұрын

    S

  • @desh7599
    @desh75992 жыл бұрын

    බලන්න පරක්කු උනා අද අයියෝ..😭😭😭😭😭😭😭😭😭😭 පොත 😭😭😭😭😭😭😭😭😭😭😭😭.....අදත් නියමයි පුදුමයෝ..🥳🥀😍😍😍😍😍😍😍

  • @t.l.t.d3616
    @t.l.t.d36162 жыл бұрын

    එළුවගෙ ප්‍රශ්නෙට උත්තරේ එළුවා 1km කකුල් 4 ගිහින් පිටිපස්සෙ කකුල් 2 නවාගෙන ඉස්සරහ කකුල් 2න් ඇදගෙන ඉතුරු 2km යන්න ඇති

  • @d.m.4046
    @d.m.40462 жыл бұрын

    පුදුමයාට ඉක්මණට ග්‍රැෆික් කාඩ් ලැබෙන්න ඕන. තියෙන කෙනෙක් පුළුවන්නම් දෙන්න.මගේ ලඟ නම් ඕව නෑ. 😓

  • @viharasanjali1011

    @viharasanjali1011

    2 жыл бұрын

    mama lagath nane thiyana kennek nam aniva kiyanna pudumayata

  • @niroshaniperera6613

    @niroshaniperera6613

    2 жыл бұрын

    Mage punch atna tatta tama tiyanna

  • @thamarusamarasena2837
    @thamarusamarasena28372 жыл бұрын

    වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් . නියමයි පුදුමයෝ.👍👍

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    Yes ❤️❤️🥰🥰💓💓

  • @newvideo8175
    @newvideo81752 жыл бұрын

    හැමදාම වගේම අදත් සුපිරි පුදුමයා ආදරෙයි

  • @mayuriwelikada3357
    @mayuriwelikada33572 жыл бұрын

    අපි නම් පොත් කියවන්න කැමති නෑ පුදුමයා හැබයි ඔයා දාන විඩියෝ නම් සුපිරි

  • @Vishwa2008--.
    @Vishwa2008--.2 жыл бұрын

    නමට ගැලපෙන වැඩ කරන්නෙ කවුද ........??? පුදුමයා 😉👌❤️👻👻🤟🤟🤟🤟

  • @user-iz2tk8wh2f
    @user-iz2tk8wh2f2 жыл бұрын

    මම අයිස් කිම් එකේ ටිකක් කද්දි බිම් වැටුනා 😅😅

  • @miraculousladybug328
    @miraculousladybug3282 жыл бұрын

    අදත් video එක නියමයි . 💓💕💗💝💞💟❣️❤️🧡💛💚💙💜️🖤💌

  • @dishanmaheesha633
    @dishanmaheesha6332 жыл бұрын

    පුදුමයෝ මතුමුදලිගේ නිශ්ශංකත් ඔයා වගේම ප්‍රශ්න දානවා.😀😀😀❤❤❤

  • @sinethanuhas1213

    @sinethanuhas1213

    2 жыл бұрын

    Ow math eyawa sub karala thiyenne

  • @sinethanuhas1213

    @sinethanuhas1213

    2 жыл бұрын

    Davas 5kata kalin pothak parivarthanaya kirima ha avasara ganima gana vidio ekak dala thibba

  • @rangidinushika9900
    @rangidinushika99002 жыл бұрын

    මේ වගේ ලස්සන පොත් දෙනවට ගොඩක් ස්තූතියි පුදුමයා...

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    Yes ❤️❤️🥰🥰💓💓

  • @NYBro-hq6uz
    @NYBro-hq6uz2 жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක් දාලා තියෙන්නෙ

  • @shortsong1655
    @shortsong16552 жыл бұрын

    පුදුමයා ඔයා නම් නියමයි.බුදු සරණයි.☺😊😆😆😆

  • @rehanrandesh9875
    @rehanrandesh98752 жыл бұрын

    ආදරෙයි අයියා 🥰🥰❤️❤️👍👍👍

  • @ishararajani2662
    @ishararajani26622 жыл бұрын

    අදත් වීඩියෝ එක සුපිරියි පුදුමයා... වීඩියෝ එක upload කර ගමන්ම බලන්න බැරි වුනා අද.... ඉස්කෝලෙට ගියානෙ පුදුමයෝ...🙂🙂

  • @NihalRathnayaka-zu6cz

    @NihalRathnayaka-zu6cz

    3 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharuongs2227
    @tharuongs22272 жыл бұрын

    #ආදරේයි..........♡♡♡

  • @yasiruconstructions
    @yasiruconstructions2 жыл бұрын

    ආදරෙයි හැමදාම පුදුමයෝ ❤ 💗💗

  • @sarathakumara125
    @sarathakumara1252 жыл бұрын

    පුදුමයාට අපි හැමදාම ආදරෙයි

  • @chadupathashara1939
    @chadupathashara19392 жыл бұрын

    ඒ එළුවාට කකුල් දෙකකින් යන්න පුළුවන් දුර 1km. ඒ එළුවා ඉස්සරහ කකුල් දෙකත් එක්ක අං දෙකත් ආධාර කර ගත්ත නිසා වෙන්න ඕනේ 2km දුර ඇවිද්දේ.

  • @rhodiumholdings802

    @rhodiumholdings802

    2 жыл бұрын

    නියමයි

  • @nathali9408
    @nathali94082 жыл бұрын

    1 km කකුල් 4 න් ගිහිල්ලා ඉට පස්සෙ පාරුවක් යන්න ඇති ඉස්සරහ කකුල් දෙකෙන් පීනන්න ඇති 😃😃😃😃😃😃😃😃😃

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal21072 жыл бұрын

    පූදුමයා ඔයා විතයි දැනුම සහ විනොදෙ දෙන එකම you tube චනල් එක හදව්ව එකම කෙන පූදුමයා ඔයට අදරෙයි

  • @amabasnayaka6093
    @amabasnayaka60932 жыл бұрын

    Pudumaya,mata prashnayak thiyenawa.

  • @nethmaanuhas9986
    @nethmaanuhas99862 жыл бұрын

    Niyamai oyage vedeos maru niyamai ela 1M ganna labewa niyamai ela mama asama chanal eka

  • @SLKING8910
    @SLKING89102 жыл бұрын

    Pudumayage video walata ❤️

  • @powerelabro8238
    @powerelabro82382 жыл бұрын

    "Bima wetunama kudu wena helmet kohomada thaththe pare wena anathuru walin thaththawa beranne." Pudumayo, mata oya kathawama wela thiyenawa.😂

  • @ManuwaJr
    @ManuwaJr2 жыл бұрын

    අදත් නියමයි පුදුමයෝ ♥️👍🤩

  • @cricketlovers4049
    @cricketlovers40492 жыл бұрын

    පුදුමයෝ මම නම් ඒක සබ්මිට් කරා මට පොත නම් එපා මම දින්නොත් මට පොත නම් එපා පුදුමයාට ආදරේ නිසාමයි මම ඒක පුරවවුවේ මම මේ අවුරුද්දේ 5 වසරේ ශිෂ්‍යත්වයට සූදානම් වෙලා ඉන්නේ පුදුමයාගේ එක එක ප්‍රශ්න මම කරන සර්ලත් පේපර් වලට දානවා පුදුමයා ඒවා හදන නිසා මට ඒවාට ලකුණු ගන්න පුලුවන් පුදුමයා මාමේ ඔයාට ගොඩාක් ස්තූතියි

  • @geethpeiris.381

    @geethpeiris.381

    2 жыл бұрын

    හරි හරි පුදුමයා උබට තියෙන ආදරේ ට ඒ පොත දැන් දෙයි බොට.ෆෝන් එක පැත්තකින් තියලා ගිහින් පාඩම් කරපන් කිරිපුතේ

  • @dheeraswasthika4212

    @dheeraswasthika4212

    2 жыл бұрын

    @@geethpeiris.381 🤣🤣🤣🤣🤣

  • @TexWhi

    @TexWhi

    2 жыл бұрын

    @@geethpeiris.381 😂😂🙏🏻

  • @thisansadedu4_.

    @thisansadedu4_.

    2 жыл бұрын

    @@geethpeiris.381 Ammooooh🤣🤣🤣

  • @harshaninilanga7898

    @harshaninilanga7898

    2 жыл бұрын

    mamath 5 vasare

  • @nadeemathennakoon4440
    @nadeemathennakoon44402 жыл бұрын

    පුදූමයා මම ගාව ග්‍රැෆික් කාඩ් එකක් නෑනේ මගෙ ලග නෑ ඒත් මම පුදුමයා වීඩියෝ දානකම් බලන් ඉන්නවා පුදුමයා පොතක් දුන්නත් නැතත් මම පුදුමයාගේ වීඩියෝ බලනවා පුදුමයෝ ආදරෙයි පුදුමයා අයියේ මම යෙනුලි

  • @thusithaalahakoon370

    @thusithaalahakoon370

    Жыл бұрын

    3

  • @tharangaprabath5740
    @tharangaprabath5740 Жыл бұрын

    ඉස්සරහ කකුල් දෙකෙන් ගිහින් තියෙන්නෙ 3km නෙ එතකොට එක කකුලකින් ගිහින් තියෙන්නෙ 1000m හෙ එවා3 යි පිටිපස්සෙ තියෙන එක කකුලකින් ගිහින් තියෙන්නෙ 500m යි

  • @kavishkaramesh3023
    @kavishkaramesh30232 жыл бұрын

    නියමයි පුදුමයා කොලුවෝ 👍👍👍👍👍👍👍👍👍👍

  • @geethanimaddegoda7448
    @geethanimaddegoda74482 жыл бұрын

    එලුවගේ ඉස්සරහා කකුලයි පිටිපස්සේ කකුලයි අතර දුරක් තියනවා.ඉස්සරහා කකුල් 2 යද්දි පිටිපස්සේ කකුල් 2 ගිය දුර අඩු වෙන්වා

  • @rushcelebrations2128

    @rushcelebrations2128

    2 жыл бұрын

    yes

  • @bestvidz584

    @bestvidz584

    2 жыл бұрын

    eluwa 2km digaida ethakota🤔

  • @ramyagunathunga9212

    @ramyagunathunga9212

    2 жыл бұрын

    @@bestvidz584 😂

  • @santhaanil2957
    @santhaanil29572 жыл бұрын

    පුදුමයාගේ test සුපිරි

  • @thameeraheart8435
    @thameeraheart84352 жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරියක්

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    kzread.info/dron/Tf6UL9eirMcMX72lapuM-A.html

  • @samanthisamanthi5745

    @samanthisamanthi5745

    2 жыл бұрын

    😄

  • @kashmira2776
    @kashmira27762 жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක් පුදුමයො 👍👍👍

  • @whitecobra8385
    @whitecobra83852 жыл бұрын

    Vidio එක කෙටි හැබැයි ලස්සනයි පුදුමයා තමයි හොදටම කලේ ආදරෙයි පුදුමයා

  • @pavindimaleesha4820
    @pavindimaleesha48202 жыл бұрын

    ආදරෙයි හැමදාම පුදුමයෝ ❤️

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    Yes ❤️❤️🥰🥰💓💓

  • @janithyasiru3557
    @janithyasiru35572 жыл бұрын

    පුදුමයා කවදාහරි 1M ගහනවා අනිවා

  • @rmalkumari6744
    @rmalkumari67442 жыл бұрын

    නියමයි.....

  • @sayurumusicschool9578
    @sayurumusicschool95782 жыл бұрын

    ⁣පුදුමයා එදා වගේ ම අදත් වීඩියෝ එක සුපිරියට ම කලා.සුබ පතනවා.

  • @manjulakumara9877
    @manjulakumara98772 жыл бұрын

    Supiri pudumaya...... 👍👍👍👍👍👍

  • @sameeraudara6022
    @sameeraudara60222 жыл бұрын

    සුපිරි පුදුමයෝ.අදත් හරිම ලස්සනයි.

  • @gamagetharanga8953
    @gamagetharanga89532 жыл бұрын

    Apple and lemon 1 box Apple 2 box Lemon 3 box Bashana

  • @RK-bs8yl
    @RK-bs8yl2 жыл бұрын

    දපු ගමන්ම බැලුවා පුදුමයො

  • @udarshana3377
    @udarshana33772 жыл бұрын

    අදත් නියමයි පුදුමයො බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @amanthanethmal7630
    @amanthanethmal76302 жыл бұрын

    Adari puduma aiye😘😘😋😊

  • @rajithapandittesekere2460
    @rajithapandittesekere24602 жыл бұрын

    අද දවසේ ප්‍රශ්නෙට උත්තරේ එළුවා කකුල් හතරම තැනිතලාවක ගමන් කරන්න ඇති කිලෝමීටර් තුනක් එතකොට පාවිච්චි වෙන්නේ ඉතින් ඉස්සරහ කකුල් දෙක නේ ඊට පස්සේ කිලෝමීටරයක් කන්දක් නගින්න ඇති එතකොට පාවිච්චි වෙන්නේ පිටිපස කකුල් දෙක 🤗🤗🤗🤗🙈🙈🙈🙈

  • @methmitha1420
    @methmitha14202 жыл бұрын

    වෙනදා වගේම අදත් සුපිරියි පුදුමයා.

  • @uthpalalaknadi9985
    @uthpalalaknadi99852 жыл бұрын

    මමයි පළවෙනියා අදත් නියමයි පුදුමයා අය්යේ💖💖

  • @Yashboyofficial

    @Yashboyofficial

    2 жыл бұрын

    NO

  • @anumalkanthi1523
    @anumalkanthi15232 жыл бұрын

    පුදුමයෝ ඔයා නම් නියමයි මොලේ කචල් වෙන ප්‍රශ්න නේ අහන්නේ .දොඩම් , ඇපල් ප්‍රශ්න නේ නම් ලේසියෙන් හොයා ගත්තා පුදුමයාට subcribus 1M ගන්න ලැබේවා බුදුසරණයි

  • @nipunisubasingheofficial
    @nipunisubasingheofficial2 жыл бұрын

    එළුවා ගියේ කන්දක ඌ ඉස්සරහ කකුල් වලින් එල්ලිලා නැගලා පිටිපස්සෙ කකුල් දෙ⁣ක එතනට පන්නලා ගන්නෙ. එතකොට ඉස්සරහ කකුල් පිටිපස්සෙ කකුල් වලට වඩා අඩුවෙන් ඇවිදින්නෙ

  • @pujanidarshana9169
    @pujanidarshana91692 жыл бұрын

    අදත් වීඩියෝ එක සුපිරී පුදුමයෝ. බුදු සරණයි ඔයාට. පරිස්සමෙන් ඉන්න 🙏🥰

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    Yes ❤️❤️🥰🥰💓💓

  • @sweetgirl-fy5ou

    @sweetgirl-fy5ou

    2 жыл бұрын

    🙏🙏

  • @pradeepfernando3075

    @pradeepfernando3075

    2 жыл бұрын

    Ya...........ya

  • @thanujamadhushani5930
    @thanujamadhushani59302 жыл бұрын

    Smart test නන් ඉතින් පුදුම වීඩියෝ තමා.... නියමයි අදත් ... ජය වේවා .....

  • @user-oe7fr5ub5j
    @user-oe7fr5ub5j3 ай бұрын

    3 ක් තියෙනවා

  • @girigireesh8189
    @girigireesh81892 жыл бұрын

    Hamadamat adarei pudumayo ♥️♥️

  • @imeshakash8022
    @imeshakash80222 жыл бұрын

    හැමදාම වගේ සුපිරියි පුදුමයො ❤️💛💚💙💜️🧡🖤

  • @asitharasnayaka3161

    @asitharasnayaka3161

    2 жыл бұрын

    උදේ6 Z

  • @rangidinushika9900
    @rangidinushika99002 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් පුදුමයා....

  • @prasadkumara2513
    @prasadkumara2513 Жыл бұрын

    පුදුමය නම් පුදුමයක් ම තමා.... ♥️🥰

  • @Jenuka_anusara
    @Jenuka_anusara2 жыл бұрын

    අදත් සුපිරි පුදුමයෝ ♥️♥️

  • @vindyawijekoon1897
    @vindyawijekoon18972 жыл бұрын

    ඉස්සරහ කකුල් දෙකින් පැන පැන 1 km යන්න ඇති

  • @sheronfernando52
    @sheronfernando522 жыл бұрын

    මේ වගේ විඩියෝ හැමදාම‌ ගේන්න පුදුමයා අයියේ

  • @rumidudilsara2461
    @rumidudilsara24612 жыл бұрын

    සතෙක් දුවනකොට ඌගේ ඉස්සරහ කකුල් දෙක තමයි ඉස්සරහ යින්ම යන්නේ

  • @darmabiwandana6290
    @darmabiwandana62902 жыл бұрын

    මම හැමදාමත් පුදුමයා අයියගෙ වීඩියෝ වලට තමයි කැමති ☺💙💚💛💜👍👍👍👍👍👍👍

  • @senushenaya8554
    @senushenaya85542 жыл бұрын

    පොත් හම්බුනත් නැතත් පුුදුමයට ආදරෙයි අපි හැමදාම...😊😊❤️❤️❤️

  • @softwerking4980

    @softwerking4980

    2 жыл бұрын

    That's real

  • @senushenaya8554

    @senushenaya8554

    2 жыл бұрын

    @@softwerking4980 😊😊❤️

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @senushenaya8554

    @senushenaya8554

    2 жыл бұрын

    @@dilshannaveen6118 😊👍

  • @senushenaya8554

    @senushenaya8554

    2 жыл бұрын

    @@gamingshan5286 🙏👍😊😊❤️

  • @hv5071
    @hv50712 жыл бұрын

    කිලෝමීටරයක් එලුවා කකුල් හතරෙන් යන්නෙ. ඊට පස්සෙ එලුවගෙ පස්සෙ කකුල් වලට මොනව හරි වෙල එලුවා ඉතිරි කිලෝමීටර දෙක පැන පැන යන්නෙ

  • @anomadamayanthidilmiharasa6938

    @anomadamayanthidilmiharasa6938

    2 жыл бұрын

    😂😂👍👍

  • @mayurimayuri3599
    @mayurimayuri35992 жыл бұрын

    Maru oya super ....

  • @imashanimsara5512
    @imashanimsara55122 жыл бұрын

    එළුවා ඉස්සරහා කකුල් දෙකෙන් මුලින්ම 3km ක් යන්න ඇති.පස්සේ (ඒ කියන්නේ ටික වෙලාවකට පසුව) එම ඉස්සරහා කකුල් දෙකෙන් ම තවත් 1km ක් යන්න ඇති.පස්සේ කකුල් දෙකෙන් යනවායි කියන්නේ ටික වෙලාවකට පස්සේ කකුල් දෙකෙන් කියන එකනේ.මන් හරිනේ පුදුමයෝ😁😁😁😁

  • @nadeeshakrishanthidandeniy9741

    @nadeeshakrishanthidandeniy9741

    Жыл бұрын

    මට නම් හිට්තෙන්නේ ඒක හරි

  • @vethulikenodya2475
    @vethulikenodya24752 жыл бұрын

    පුදුමයා නම් සුපිරියි

  • @ruwanathukorala3689
    @ruwanathukorala36892 жыл бұрын

    මම හිතන්නේ ඒ එළුවා මුලින්ම කකුල් හතරෙන් යන්න ඇති 1Km ඊට පස්සේ ඒ එළුවාගේ පිටිපස්සේ කකුල් දෙකට මොනවහරි වෙන්න ඇති ඊට පස්සේ ඒ එළුවා ඉස්සරහ කකුල් දෙකෙන් යන්න ඇති 2Km. හරිද???

  • @janudishasenka7261
    @janudishasenka72612 жыл бұрын

    ආදරෙයි පුදුමයා ❤❤❤

  • @isathushira8626
    @isathushira86262 жыл бұрын

    එළුවා එකතැන ඉදලා ඉස්සරහා කකුල් දෙකෙන් ලොකුරවුම කැරකිලා 3km යන්න ඇති එතකටෙ පිටිපස්ස කකුල් දෙක අඩු දුරක් කැරකෙන හින්දා 1km යන්න ඇති

  • @indukumari9957

    @indukumari9957

    2 жыл бұрын

    Ehema wenta athi

  • @kimtae7578
    @kimtae75782 жыл бұрын

    නියමයි පුුදුමයෝ 👍

  • @trufflebuddie1675
    @trufflebuddie16752 жыл бұрын

    එළුවා රවුමට ඇවිදින්න ඇති. එතකොට ඉස්සරහ කකුල් දෙකෙන් ලොකු රවුමක් කැරකිලා, පිටිපස්සේ කකුල් දෙකෙන් පොඩි රවුමක් කැරකෙන්න ඇති .

  • @hasanthasulakshana3340

    @hasanthasulakshana3340

    2 жыл бұрын

    eluwa harahata nemene awidinne

  • @trufflebuddie1675

    @trufflebuddie1675

    2 жыл бұрын

    @@hasanthasulakshana3340 හදිස්සියෙ වත් ඇවිද්දොත් 😁

  • @hasanthasulakshana3340

    @hasanthasulakshana3340

    2 жыл бұрын

    @@trufflebuddie1675 😂

  • @malshan152

    @malshan152

    2 жыл бұрын

    මෙතන කියන්නෙ කැරකුනා නෙවෙයි නේද ඇවිද්දා කියලනෙ 🤔 මම තාම හිතනවා

  • @trufflebuddie1675

    @trufflebuddie1675

    2 жыл бұрын

    @@malshan152 ඔව් ඇවිද්ද තමා 😁

  • @MrAnon-fz2bq
    @MrAnon-fz2bq2 жыл бұрын

    ගුරුවරයාගෙ පුතා සිද්ධිය නම් inaccurate. එහෙනම් ඒම මටත් හම්බෙන්න ඕනනේ.. මටත් ඒ කාලෙ අම්මා සැලකුවේ පන්තියේ අනිත් ළමයින්ට සලකනව වගේමයි. මටත් ගහල තියෙනව හැමෝම ඉස්සරහ උගන්නන වෙලාවෙ වෙන වැඩ කියල. 😕💔

  • @asokaperera1020
    @asokaperera102011 ай бұрын

    එළුවෝ වැඩිපුරම පාවිච්චි කරල තියෙන්නෙ ඉස්සරහ කකුල් දෙක

  • @kmwprathnayaka3055
    @kmwprathnayaka30552 жыл бұрын

    මට ක්ලාස් එකක් පුදුමයෝ ඉවර වෙලා බලන්නම් 😥

  • @RK-bs8yl
    @RK-bs8yl2 жыл бұрын

    පුදුමයාගෙ අපිට පොත් දුන්නත් නැතත් අපි හැමදාමත් පුදුමයාගෙ විඩියො බලනවා ඉදිරියටත් මෙ වගෙ ස්මාට් ටෙස්ට් ඕනි පුදුමයො හැමදාමත් ආදරෙයි පුදුමයො

  • @Pramodya395

    @Pramodya395

    2 жыл бұрын

    Hmmm

  • @dilshannaveen6118

    @dilshannaveen6118

    2 жыл бұрын

    Yes ❤️❤️❤️🥰🥰💓💓

  • @NejaThabrew33

    @NejaThabrew33

    2 жыл бұрын

    Ane yaluvane mava subscribe karala Podi help ekak dennako

  • @sweetgirl-fy5ou

    @sweetgirl-fy5ou

    2 жыл бұрын

    Hmmm😘❤

  • @dewmineha3391

    @dewmineha3391

    2 жыл бұрын

    Huuuuuummmmm

  • @amilachamara558
    @amilachamara5583 ай бұрын

    උදේ6.00

  • @thanujajayathunga7151
    @thanujajayathunga71512 жыл бұрын

    මම පුදුමයට ❤️❤️❤️❤️❤️👌👌👌👌👍

  • @NalaniNawarathne1973
    @NalaniNawarathne19732 жыл бұрын

    පුදුමයා මාමාට පිං සිද්ධ වෙන්න ඇපල් දොඩම් එක නම් ලේසියෙන්ම හොය ගත්තා පුදුමයා මාමේ 😁❤

  • @user-sk1fb9jm6z

    @user-sk1fb9jm6z

    4 ай бұрын

    7

  • @nirmalnethsara8208
    @nirmalnethsara82082 жыл бұрын

    පුදුමයා ඉතින් දෙන්නේ අමුතුම ස්මාට් ටෙස්ට් තමා මරු ආ ආදරෙයි හැමදාම පුදුමයෝ 😘❤️❤️❤️🤟

  • @lalithappuhamy4198

    @lalithappuhamy4198

    2 жыл бұрын

    මේ ටීච ගේ දරැවා B

  • @nirmalnethsara8208

    @nirmalnethsara8208

    2 жыл бұрын

    @@lalithappuhamy4198 ඔව්

  • @rupasingherupasinghe.k.d7352
    @rupasingherupasinghe.k.d73522 жыл бұрын

    Pudumaya oyath live ekak karannako.thanks😁😆😆😅😘😘

  • @idusaranirmal7176
    @idusaranirmal71762 жыл бұрын

    passe kakul deka isserahata vada tikak durin thiyana nisa passen thiyana kakul 2 kak yanavanam issaraha kakul deka 3 yanava 😁😁

  • @dilshithasheera2669
    @dilshithasheera26692 жыл бұрын

    Notification dakka gaman video eka balanna awa❤️🤗 Adarei pudumayo hamadamath☺️✌️

  • @RK-bs8yl
    @RK-bs8yl2 жыл бұрын

    පුදුමයාගෙ මොලෙ තමයි මොලෙ

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    ඉක්මනින් 1M ගහමු පුදුමයෝ 👍👍❤❤❤❤👍👍👍👍

  • @sandeepasanaa2236

    @sandeepasanaa2236

    2 жыл бұрын

    4

  • @RK-bs8yl
    @RK-bs8yl2 жыл бұрын

    B ලමයා කොලයෙ 6 ඉලක්කමට වැරද්දක් දලා A ලමයාගෙ කොලෙ ට හරියක් දලා තියනවා A ලමයාගෙ ඔක්කොම ප්‍රශ්න හරි 100 ලකුණු දිලා තියෙනවා B ලමයාගෙ පිලිතුරු එකක් වැරදි හෑබෑයි ලකුණු 100 දීලා තීයෙනවා B ලමයා තමයි ටිචගෙ ලමයා

  • @sadunibhagya9250

    @sadunibhagya9250

    2 жыл бұрын

    මාත් ඒක දැක්කා...ඒත් මට නම් හිතෙන විදියට කවදාවත් හොද ගුරුවරු තමන්ගෙ ලමයගෙ වැරදි වලට හරි දෙන්නෙ නෑ.....වැරැදි පෙන්නලා ඒ වැරැද්ද හදනවා මිසක්

  • @RK-bs8yl

    @RK-bs8yl

    2 жыл бұрын

    @@sadunibhagya9250 එක ඇත්ත

  • @sadunibhagya9250

    @sadunibhagya9250

    2 жыл бұрын

    @@RK-bs8yl 😊😜😁

  • @nirmalarathnayaka5742
    @nirmalarathnayaka57422 жыл бұрын

    වීඩියෝ එක බලන ගමන් පුදුමයෝ

  • @sanu3512
    @sanu35122 жыл бұрын

    Detective albert ගෙ එකකුත් ඔනා

  • @vinodharitha4659
    @vinodharitha46592 ай бұрын

    උදේ 6.00

  • @slsadiya9750
    @slsadiya97502 жыл бұрын

    ela ela ela ela ela ela ela ela ela ela ela😍😍😍😍😍

Келесі