Smart Test EP:117| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

ස්මාට් වෙන්න ඕනි බුද්ධියෙන් මිස රූපයෙන් නොවේ.මෙන්න එහෙනම් ස්මාට් වෙන්න ස්මාට් ටෙස්ට් 117 වෙනි එපිසෝඩ් එක .
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 895

  • @pudumavideo
    @pudumavideo2 жыл бұрын

    ස්මාට් ටෙස්ට් ස්පෙෂල් 3වෙනි එපිය මේ ලින්ක් එකෙන් 👇 kzread.info/dash/bejne/nWx9y9qedJircZc.html

  • @swarnamalkanthi7105

    @swarnamalkanthi7105

    2 жыл бұрын

    මම බැලුවා 😃😃

  • @sld23000

    @sld23000

    2 жыл бұрын

    ඒක මරු

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    ❤️🔥

  • @malkanthimalkanthi4869

    @malkanthimalkanthi4869

    2 жыл бұрын

    අපි බැලුවා පුදුමයෝ 👍👍👍👍

  • @nishanthagunathilaka8045

    @nishanthagunathilaka8045

    2 жыл бұрын

    👍👍👍

  • @benten3708
    @benten37082 жыл бұрын

    Detective albert සගෙ විඩියෝ එකක් ඉල්ලන සෙට් එක 👍දාමු

  • @erandaachintha8859

    @erandaachintha8859

    2 жыл бұрын

    පුදුමයි ඇල්බට් දෙන්නම එකට ඉන්න එකකට ඕනි 😂😁😏

  • @isanthawithanachchi3180

    @isanthawithanachchi3180

    2 жыл бұрын

    ඕන

  • @chandimaljayasumana6954

    @chandimaljayasumana6954

    2 жыл бұрын

    Ona

  • @nethsarawikumpathirana9008

    @nethsarawikumpathirana9008

    2 жыл бұрын

    ඕනෙ

  • @hirudasunimesha2970

    @hirudasunimesha2970

    11 ай бұрын

    👍

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi48692 жыл бұрын

    ඩිටෙක්ටිවු ඇල්බට් ගේ වීඩියෝ එකක් ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @ShamilaJeewanthi-pn1yh

    @ShamilaJeewanthi-pn1yh

    9 ай бұрын

    අනිවා ... අපේ ඇල්බට් සර්ගෙ වීඩියෝ නැතුවම බෑනේ😊😊😊😊😊😊😊😊😊😊

  • @sanduldamhiru5155
    @sanduldamhiru51552 жыл бұрын

    පුදුමයා අනිවාරෙන් 500k ගහමු සතියකට වීඩියෝ 2 ක් 3 ක් දාලා සතුටු කරන එකට 1M ගහලත් මදි ජය වේවා

  • @hariniamasha8456
    @hariniamasha84562 жыл бұрын

    අපි වෙනුවෙන් මහන්සි වෙලා video හදනවාට පුදුමයාට බොහොම ස්තූතියි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා good luck 👍 👍👍

  • @eshanasuriyabandara1317

    @eshanasuriyabandara1317

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @nadeekadilhani9442
    @nadeekadilhani94422 жыл бұрын

    ඉපදුනේ පිරිමි ලමයෙකුයි ගැහැනු ලමයෙකුයි වෙන්න ඇති . මෝඩ කෙනා පිරිමි ළමයා වෙන්න ඇති . රජකම ලැබෙන්නෙ පිරිමි ළමයෙකුට නිසා පිරිමි ළමයාට රජකම ලැබුණා .

  • @dasunhimasha7482
    @dasunhimasha74822 жыл бұрын

    මෝඩ කෙනා=පිරිමි ලමයෙක් බුද්දිමත් කෙනා=ගැහැනු ලමයෙක් මන් හරිද පුදුමයො . හරි නම් කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන යං 🙏🙏🙏

  • @nethul2011
    @nethul20112 жыл бұрын

    පුදුමයගේ වීඩියෝ කොහොමත් සුපිරියි😜😜👍👍❤️❤️ හැබැයි පුදුමයගේ smart test special channel එක ඊට වඩා සුපරියි😉😉🙂❤️❤️❤️❤️

  • @SanukaInsithAlwis
    @SanukaInsithAlwis2 жыл бұрын

    අදත් ශෝක් ඈ. සුපිරි අයියේ.

  • @MrCTAOfficial
    @MrCTAOfficial2 жыл бұрын

    කුකුල්ලු බිත්තර දාන රටවල් කොහෙද පුදුමයෝ.ඔය ගැටවලට අහුවුනේ ඉස්සර😂😂

  • @ShamilaJeewanthi-pn1yh

    @ShamilaJeewanthi-pn1yh

    9 ай бұрын

    අනිවා😊😊😊😊😊😊😅😅😅😂😂😂😂අයියෝ සාමිනි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chamindumihiranga6155
    @chamindumihiranga61552 жыл бұрын

    ඉක්මනට ඇල්බට්ගේ වීඩියෝවක් ඕන

  • @dineshikamaduwanthi7698
    @dineshikamaduwanthi76982 жыл бұрын

    පලවෙනි කෙනා ගෑනු ලමයෙක් දෙවෙනියා පිරිමි ලමයෙක් වෙන්න ඕනේ.ගෑනු ලමයා මෝඩ උනත් කතාවක් තියෙන්නේ ලේඩිස් ෆස්ට් කියලා.ඒක නිසා එයාට රජකම දුන්නා.

  • @user-lb9dx9yh6r
    @user-lb9dx9yh6r2 жыл бұрын

    මෝඩකෙනා -පිරිමි.කෙනෙක් බුද්ධිමත්කෙනා-ගැහැණු කෙනෙක්

  • @akeshauvindiperera7430
    @akeshauvindiperera74302 жыл бұрын

    මෝඩ ළමයා පිරිමි ළමයෙක් , බුද්ධිමත් ළමයා ගෑණු ළමයෙක් වෙන්නැති,රජකම දෙන්නෙ පිරිමි ළමයට නේ 🙂

  • @dinukasadaruwan7118
    @dinukasadaruwan71182 жыл бұрын

    නියමයි පුදුමයා විඩියෝව

  • @user-tp7jt8wx4m
    @user-tp7jt8wx4m2 жыл бұрын

    සුභ දවසක් වේවා!😊

  • @kithnulidahamsa2378

    @kithnulidahamsa2378

    2 жыл бұрын

    සුබ දවසක් වේවා 😁

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    එසේම වේවා

  • @hiru3646
    @hiru36462 жыл бұрын

    සුපිරි ඈ

  • @sumithanurawansha118
    @sumithanurawansha1182 жыл бұрын

    අද episode ekath නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍🥳

  • @sleducation5724
    @sleducation57242 жыл бұрын

    මම තමයි පළවෙනියටම බැලුවේ ඒ වගේම කමෙන්ට් කරේ ලයික් කරේ අපි වෙනුවෙන් මහන්සි වෙනවට Thank you පුදුමයා මාමේ

  • @SLPODIhamu234

    @SLPODIhamu234

    2 жыл бұрын

    දැක්කෙ නැ වගේ යන්න එපා මම බල කරන්නේ නැ හිත හොඳ කෙනෙක් නම් මගේ චැනල් එකට හෙල්ප් එකක් දෙන්න කො යාළුවා💙💙💙💙💙💙

  • @sathsarapodda3262

    @sathsarapodda3262

    2 жыл бұрын

    ඔයාට වයස කියද? පුතේ😂😂😂🤣🤣🤣

  • @sleducation5724

    @sleducation5724

    2 жыл бұрын

    අවුරුදු 9

  • @manuwh

    @manuwh

    2 жыл бұрын

    @@sathsarapodda3262 අඩෝ 😂💔

  • @wishva_danumatv01

    @wishva_danumatv01

    2 жыл бұрын

    😁

  • @imesh73
    @imesh732 жыл бұрын

    නියමයි පුදුමයෝ👍

  • @djbroo4311
    @djbroo43112 жыл бұрын

    මරු 👌

  • @chathuripriyankara9340
    @chathuripriyankara93402 жыл бұрын

    මෝඩ කෙනා-පිරිමි කෙනෙක් බුද්දිමත් කෙනා -ගැහැනු කෙනෙක්

  • @SandaruwanYoutube
    @SandaruwanYoutube2 жыл бұрын

    මෝඩකෙනා පිරිමි ළමයා බුද්ධිමත් කෙනා ගැහැනු ළමයා ඒ උනත් රජ පරම්පරාව ඉදිරියට ගෙන යන්න ඉන්නෙ එක පිරිමි කෙනෙක් නිසා මෝඩ උනත් එයාට රජකම දෙන්න වෙනවා.

  • @dineshadilrukshi3353
    @dineshadilrukshi33532 жыл бұрын

    අදත් රැවටුනේ නෑ.ගිනිකුරු වැඩේ සුපිරී . අදත් වෙනද වගේම විඩියෝ එක නියමයි.

  • @disaschandinu2073
    @disaschandinu20732 жыл бұрын

    මොඩකෙනා = පිරිමි ලමයෙක්. බුද්ධිමත් කෙනා=ගැහැණු ලමයෙක්

  • @MrCTAOfficial
    @MrCTAOfficial2 жыл бұрын

    එක නිවුන්නෙක් (මෝඩයා) පිරිමි ළමයෙක් වෙන්නැති , බුද්ධිමතා ගෑණු ළමයෙක් වෙන්න අැති.එ්කයි මෝඩයාට රජ කම ලැබුනේ.හරිනේ පුදුමයෝ

  • @user-pg5dq2pg7y

    @user-pg5dq2pg7y

    2 жыл бұрын

    ඔව් බන්

  • @wwegeethshow9715
    @wwegeethshow97152 жыл бұрын

    මං ආසම පුදුම වීඩියෝවලට. 🤗👍

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    පට්ට පරිදි සුප්පා විඩියෝ එකක් ❤️❤️❤️❤️❤️

  • @swarnamalkanthi7105
    @swarnamalkanthi71052 жыл бұрын

    මම තමා මුලින්ම video එකට like කළේ

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi48692 жыл бұрын

    අදත් සුපිරි පුදුමයෝ 🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @saumyajayamini3473
    @saumyajayamini34732 жыл бұрын

    මෝඩ ළමයා පිරිමි කෙනෙක් වෙන්න ඇති.බුද්ධිමත් කෙනා ගැහුනු ළමයෙක් වෙන්න ඇති

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya40112 жыл бұрын

    මම තමා අද ඉස්සෙල්ලම video එක බැලුවේ 😍

  • @chathurangadhanushka9100

    @chathurangadhanushka9100

    Жыл бұрын

    B

  • @shanikakarunarathna7762

    @shanikakarunarathna7762

    Жыл бұрын

    මෙදෙව් නුකසි සීඵක්කෙන

  • @nadeeshadeshani3684
    @nadeeshadeshani36842 жыл бұрын

    මරු පුදුමයා 👌

  • @upulleelasena8881
    @upulleelasena88812 жыл бұрын

    ඔක්කොම සුපිරි 🥳🥳

  • @upulleelasena8881

    @upulleelasena8881

    2 жыл бұрын

    🥳

  • @dhammikamunasinghe8865
    @dhammikamunasinghe88652 жыл бұрын

    මගේ උත්තරය C

  • @ishankaprabath1411
    @ishankaprabath14112 жыл бұрын

    Moda kana pirimi kanek. Smith krnaa gahanu

  • @KINGAMIII
    @KINGAMIII2 жыл бұрын

    නියමයි

  • @ireshamadushanthi1543
    @ireshamadushanthi15432 жыл бұрын

    අනේ ගිනි කූරු සෙල්ලම හරිම ලස්සනයි. 👍👍👍👍👍👍👍😋

  • @chaleon9890
    @chaleon98902 жыл бұрын

    ආපු ගමන් 🔥✨️

  • @kavindunayanethu279
    @kavindunayanethu2792 жыл бұрын

    ada supiri kiweoth ada ela kiri pudumayata supu eka denna onemai😄

  • @ravidupathum5162
    @ravidupathum51622 жыл бұрын

    අපි වේනුවෙන් විඩියො හදනවට thanks අපි හැමදම ඔයත් එක්ක ඉන්නවා සුබ පැතුම් !!!good luck !!"🤟🤟👍👍🙏🙏

  • @wasanthamathuga6121
    @wasanthamathuga61212 жыл бұрын

    මොඩකෙනා = පිරිමි ලමයෙක්. බුද්ධිමත් කෙනා=ගැහැණු ලමයෙක්.👍

  • @chandimapushpamali4729

    @chandimapushpamali4729

    2 жыл бұрын

    mara

  • @ishankasamarathunge5822

    @ishankasamarathunge5822

    2 жыл бұрын

    👌👌

  • @Senu6287

    @Senu6287

    2 жыл бұрын

    Palayan huththiye yanna

  • @nethul2011

    @nethul2011

    2 жыл бұрын

    @@Senu6287 palayan keri huththo yanna pakaya😜😉😉

  • @chamilashyamali424

    @chamilashyamali424

    Жыл бұрын

    Yes

  • @gamingsachiya1054
    @gamingsachiya10542 жыл бұрын

    අනේ තවත් ලකී ටෙස්ට් එකක් ඕනේ ❤️❤️

  • @dalwischandra8100

    @dalwischandra8100

    2 жыл бұрын

    A is the answer

  • @chenuseya4600
    @chenuseya4600 Жыл бұрын

    Mama thama balanawa

  • @Dreamvehicles2010
    @Dreamvehicles20102 жыл бұрын

    සුපිරි

  • @bindhux2z26
    @bindhux2z262 жыл бұрын

    පට්ට සුපිරියි ඇල්බට්

  • @sajeewanprasanga5420
    @sajeewanprasanga54202 жыл бұрын

    වෙන මොනවා කියන්නද පුදුමයා මාමේ අදත් සුපිරි 👏👏👏

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako

  • @gayaniruchika8132
    @gayaniruchika81322 жыл бұрын

    සුබ දවසක් වේවා

  • @yenukabimsara7702
    @yenukabimsara77022 жыл бұрын

    සුපිරි අයියේ

  • @chandrawasala1181
    @chandrawasala11812 жыл бұрын

    1 st comments🐇🐇🐇🐇💞💞💞💞

  • @user-ds9kc7nb5b
    @user-ds9kc7nb5b2 жыл бұрын

    *1.Moda** kena rajaunayi kiyala hithuwata buddimath kena raja wenna aththe eya modaya raja unama eyata kalin raja sabawata gihilla modayawa maranna kiyanna aththi sebalu buddimatha kiyala modayawa maranna athi* naththam *2.Modaya=pirimi lamayek wenna athi Buddimatha =ganu lamayek wenna athi * *Mama 1 e widihata kathawa haduwe mama boy kenek hinada madananno kollonta mole thiyanawa kiyala*

  • @akenamarasinghe5618
    @akenamarasinghe56182 жыл бұрын

    මොඩ කෙනා - පිරිමි ළමයෙක් බුද්ධිමත් කෙනා - ගැහැණු ළමයෙක්

  • @gayanithilakarathna1496
    @gayanithilakarathna14962 жыл бұрын

    පිරිමි කෙනා c

  • @pradeepnishantha2927
    @pradeepnishantha29272 жыл бұрын

    මෝඩයා පිරිමි කෙනෙක් බුද්ධ්මත් එක්කෙනා ගැහැණු කෙනෙක්

  • @s.lkaweesha3468
    @s.lkaweesha34682 жыл бұрын

    මෝඩ කෙනා = පිරිමි කෙනෙක් බුද්දිමත් කෙනා = ගෑනුකෙනෙක්

  • @Kavi116
    @Kavi1162 жыл бұрын

    පිරිමියා B

  • @subhanidinusha3744
    @subhanidinusha37442 жыл бұрын

    E kiruly paladapu kena wadimahal niwunna wennathi .

  • @senithbimarsha1105
    @senithbimarsha11052 жыл бұрын

    Superrrrr pudumaya mame.❤️❤️❤️❤️😘🙏🙏

  • @senithbimarsha1105

    @senithbimarsha1105

    2 жыл бұрын

    ❤️🤔🤔

  • @chadupathashara1939
    @chadupathashara19392 жыл бұрын

    B මොකද එයා ගාන shampoo එකේ සංකේතය විදිහට පිරිමි අයව හඳුන්වන්න දාන සංකේතය තමා දාලා තියෙන්නෙ. ඒක නිසා එයා තමා පිරිමියා මෙතන ඉන්න.

  • @douglasjayathunga3003
    @douglasjayathunga30032 жыл бұрын

    Onna palapeni like eka magen

  • @nagini4516
    @nagini45162 жыл бұрын

    Modakena = pirimi kenek Buddimath kena = genu kenek

  • @chthu9194
    @chthu91942 жыл бұрын

    බුද්දිමත් උනාට එයා ගැහැනු කෙනෙක් වෙන්න ඇති.ගැහැනු කෙනෙක්ට රාජ්‍ය බාරදෙන්න බැරි නිසා බුද්දිමත් කෙනා ඉදිද්දී මෝඩ රජ කෙනෙක් පත් කරන්න ඇති

  • @pavindufernando9521
    @pavindufernando95212 жыл бұрын

    කුකුළො බිත්තර දාන්නෙ නෑ.

  • @NIG541
    @NIG5412 жыл бұрын

    මෝඩයා ‌‌= පිරිමි බුද්ධිමතා =ගැහැණු

  • @mrtech3616
    @mrtech36162 жыл бұрын

    නියමයි. Good luck 👍

  • @imashanethmini847
    @imashanethmini8472 жыл бұрын

    Mama nam eka dhana gathaa maru

  • @devitharaka4580
    @devitharaka45802 жыл бұрын

    Modama Kenai buddimath Kenai iddin katada pelenduwe kirula......ithim ha....😊😁😁

  • @ravindrakumara5027
    @ravindrakumara50272 жыл бұрын

    350 යි

  • @damidusehan469
    @damidusehan4692 жыл бұрын

    පවුලෙ බාලයාට රජකම

  • @asithabuddika9986
    @asithabuddika99862 жыл бұрын

    අදත් සුපිරි ඇල්බට්ගෙ කතාවක් දෙන්නකො

  • @SpaceCraft186
    @SpaceCraft1862 жыл бұрын

    1st view

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    ඇයි මේ බිත්තර පහක්ම එකක් නෙවේ හතරක් සමන්තට 😌😅

  • @lakshikakaumudu7321
    @lakshikakaumudu73212 жыл бұрын

    බුද්ධිමතා= ගැහැණු කෙනෙක් මෝඩයා=පිරිමි කෙනෙක්

  • @hansii8238
    @hansii82382 жыл бұрын

    මොඩ කෙනා පිරිමි බුද්ධිමත් කෙනා ගැනු ලමයෙක්

  • @shashikathisum996
    @shashikathisum9962 жыл бұрын

    මෝඩ එක්කෙනා පිරිමි කෙනෙක් වෙන්න ඕනේ..බුද්දිමත් එක්කෙනා අනිවාරෙන්ම ගෑනු කෙනෙක්,ඒකනේ මොඩ පිරිමි කෙනාට රජකම හම්බුනේ...😂

  • @nelukathushari9490

    @nelukathushari9490

    2 жыл бұрын

    Yes

  • @Sandatharu9289

    @Sandatharu9289

    2 жыл бұрын

    ai queen la nadda.....

  • @nilukaniluka3921
    @nilukaniluka39212 жыл бұрын

    350 යිනෙදපුදුමයා😊😌

  • @wordever4389
    @wordever43892 жыл бұрын

    modaya - pirimiya Buddhimatha - ganu ekkenek

  • @anushkadayananda7361
    @anushkadayananda7361 Жыл бұрын

    Niyamayi hamadama me vage vidio danna

  • @djsubash
    @djsubash2 жыл бұрын

    matath teruna meee kukula da kikili da kiyela mamath dan polish wela inne

  • @erandaachintha8859
    @erandaachintha88592 жыл бұрын

    මෝඩ වෙන්නේ පල වෙනි කෙනාද 😂 මොකද දේවිනි කෙනාගේ කකුල ඔලුවේ වැදිලා පොඩි ෂොට් ගතියක් ආවද දන්නේ නැනේ 😂😂😂😂😂😂😂😁

  • @dkmusics2009
    @dkmusics2009 Жыл бұрын

    3c

  • @hashenkavinda1748
    @hashenkavinda17482 жыл бұрын

    anthima prashneta uththare thamay moda lamaya raja une eya wadimala nisa😅

  • @uththaraprabhaloka1991
    @uththaraprabhaloka19912 жыл бұрын

    Mode Kena Tamai balaya

  • @VirajchandralalamarasekaraVira
    @VirajchandralalamarasekaraVira2 жыл бұрын

    Elaa ela

  • @televisionmusic9114
    @televisionmusic91142 жыл бұрын

    1- ( දෙදෙනාම පිරිමි දරුවන් ලෙස ගතහොත් ) සමහරක් විට අර බුද්ධිමත් කෙනා වෙන රාජ්‍යක කෙනෙක් සමග විවාහ වෙන්න ඇති. එතකොට එයා ඒ රාජ්‍යයේ රජ වෙලා ඉවර නිසා තම රාජ්‍යයේ රජ වෙනුවට තම නිවුන් සහෝදරයාව පත් කරන්න ඇති. 2- ( දෙදෙනා සහෝදරයා සහ සහෝදරිය ලෙස ගත්විට ) මෝඩ කෙනා සහෝදරයා ලෙසත් බුද්ධිමත් කෙනා සහෝදරිය විය හැකියි.

  • @senukanethvidu4003

    @senukanethvidu4003

    2 жыл бұрын

    ethakota rajinac raja une khomei

  • @televisionmusic9114

    @televisionmusic9114

    2 жыл бұрын

    @@senukanethvidu4003 mehema hithannako. a kiyala rajadaniyakui b kiyala rajadaniyakui thibba kiyala hithannako. a rajadaniye thamai hitiye ara moda kenai mole thiyena kenai. b rajadaniye rajata hitiye duvek. raju hadisiyema marunanisa b rajadaniye unavvata ara mole thiyena kena b rayadaniye kumariyava badala eya b rajadaniye raja una. enisa a rajadaniye raju hatiyata ara moda kena pathuna.

  • @frozendreams2742
    @frozendreams27422 жыл бұрын

    First comment 🥰🥰🥰🥰🥰🥰

  • @madunethu1263
    @madunethu12632 жыл бұрын

    පිරිමියා තමා A

  • @thilinasampath5869
    @thilinasampath5869 Жыл бұрын

    750 ආවෙ බිත්තර වලට

  • @csstudio5254
    @csstudio52542 жыл бұрын

    B තමා

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj2 жыл бұрын

    කම්මැලි කමේ හිටියේ නියම වෙලාවට දැම්මෙ video එක 😍💓💓

  • @gycerff3174

    @gycerff3174

    2 жыл бұрын

  • @the_lyrics_official
    @the_lyrics_official2 жыл бұрын

    මෝඩ කෙනා - පිරිමි බුද්ධිමතා - ගැහැනු Because ඊළඟට පත්කරේ රැජිනක් නෙවෙයි රජෙක්..

  • @indimajayaratne3000
    @indimajayaratne30002 жыл бұрын

    බුද්දිමතා- ගැහැණු ළමයෙක් මෝඩයා - පිරිමි ළමයෙක්

  • @sandamaliweerasinghe4838
    @sandamaliweerasinghe48382 жыл бұрын

    පුදුමයෝ , දැනගත්තා කුකුළාගේ එකට ඕක තමයි කරන්නෙ කියලා😂😂😂😂😂😅

  • @lakminilodrick8129
    @lakminilodrick81292 жыл бұрын

    Beautifull

  • @mihineducation
    @mihineducation2 жыл бұрын

    බුද්ධිමත් එක්කෙනා ගැහැණු ළමයෙක් මෝඩ එක්කෙනා පිරිමි ළමයි මෙහෙමනේ . රජතුමා කියනකොට පිරියෙක් වෙන්න ඕන ගැහැණු එක්කෙනෙක් වෙන්න බෑ එතකොට උත්තරේ වෙන්නේ පිරිමියෙක්

  • @sarasara-uv5nv
    @sarasara-uv5nv2 жыл бұрын

    pirimiya C

  • @senaprasanna3685
    @senaprasanna36852 жыл бұрын

    👍👍👍👍

  • @danukamalinda419
    @danukamalinda4192 жыл бұрын

    මෝඩ ලමය - පිරිමි කෙනෙක් බුද්ධිමතා - ගෑණු කෙනෙක්

  • @kethakimethma9859
    @kethakimethma98592 жыл бұрын

    එතකොට ඔටුන්න හම්බවෙන්නේ පිරිමි ලමයටනේ ,එයා වෙන්න ඇති මෝඩ කෙනා,ගෑනු ළමයා වෙන්න ඇති බුද්ධිමත් කෙනා

  • @kethakimethma9859

    @kethakimethma9859

    2 жыл бұрын

    @Nimsara Creative Academy mage chanel ekatath avilla balanna

  • @uifcreation621
    @uifcreation6212 жыл бұрын

    මෝඩ කෙනා = පිරිමි බුද්දිමත් කෙනා = ගැහැණු

Келесі