Smart Test Ep :33 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

ඔන්න යාලුවනේ Smart Test 33 වෙනි Episode එක අරන් ආවා .බලමු මේ ටෙස්ට් එකට ඔයා මොන විදියට මුණ දෙයිද කියලා ..අනිවාර්යයෙන්ම 34 වෙනි Episode එකෙන් ඉක්මනින්ම හමුවෙමු.
පාර්ට් # 01 ලින්ක් එක ...
kzread.info/dash/bejne/kYmDwbqBeavJpMo.html
පාර්ට් # 02 ලින්ක් එක ...
kzread.info/dash/bejne/eH2hxLesl7zLlKg.html
පාර්ට් # 03 ලින්ක් එක ...
kzread.info/dash/bejne/pX51pdqLo63MqNI.html
පාර්ට් # 04 ලින්ක් එක ...
kzread.info/dash/bejne/g3mEyLyag7CxoM4.html
පාර්ට් # 05 ලින්ක් එක ...
kzread.info/dash/bejne/doODj5SemdLZdLg.html
පාර්ට් # 06 ලින්ක් එක ...
kzread.info/dash/bejne/ZIFtvMSnYaeafsY.html
පාර්ට් # 07 ලින්ක් එක ...
kzread.info/dash/bejne/aaF-qa1wn9DggtI.html
පාර්ට් # 08 ලින්ක් එක ...
kzread.info/dash/bejne/amerr5OfnK2nhrQ.html
පාර්ට් # 09 ලින්ක් එක ...
kzread.info/dash/bejne/qKuHvLCwgqyXZLw.html
පාර්ට් # 10 ලින්ක් එක ...
kzread.info/dash/bejne/nH59ubmag9iTZJs.html
පාර්ට් # 11 ලින්ක් එක ...
kzread.info/dash/bejne/lX6traSjgq-Wmqg.html
පාර්ට් # 12 ලින්ක් එක ..
kzread.info/dash/bejne/fWqou8-SeNzSkco.html
පාර්ට් # 13 ලින්ක් එක ..
kzread.info/dash/bejne/aouiq9ydm7W5h7g.html
පාර්ට් # 14 ලින්ක් එක ..
kzread.info/dash/bejne/i61tytGdqsfbnbw.html
පාර්ට් # 15 ලින්ක් එක ..
kzread.info/dash/bejne/Y6aCu6itpcTckcY.html
පාර්ට් # 16 ලින්ක් එක ..
kzread.info/dash/bejne/i6do1ct9mrTggLA.html
පාර්ට් # 17 ලින්ක් එක ..
kzread.info/dash/bejne/f4Wk0syEo8uXoZc.html
පාර්ට් # 18 ලින්ක් එක ..
kzread.info/dash/bejne/m5V8k9x9XcyrncY.html
පාර්ට් # 19 ලින්ක් එක ..
kzread.info/dash/bejne/dW2ImdyOfLe3iJs.html
පාර්ට් # 20 ලින්ක් එක ..
kzread.info/dash/bejne/lah4ktF7XZjggco.html
පාර්ට් # 21 ලින්ක් එක ..
kzread.info/dash/bejne/mmdnrceGfbDcY8Y.html
පාර්ට් # 22 ලින්ක් එක ..
kzread.info/dash/bejne/fn6dqc6OlM6cgps.html
පාර්ට් # 23 ලින්ක් එක ..
kzread.info/dash/bejne/dGtkj4-gmai9o5c.html
පාර්ට් # 24 ලින්ක් එක ..
kzread.info/dash/bejne/nYOZsY99ppDZlaQ.html
පාර්ට් # 25 ලින්ක් එක ..
kzread.info/dash/bejne/am2o2ad-pMqneZc.html
පාර්ට් # 26 ලින්ක් එක ..
kzread.info/dash/bejne/p4etuqilesnIiJc.html
පාර්ට් # 27 ලින්ක් එක ..
kzread.info/dash/bejne/mWZhtaSldJnJfKw.html
පාර්ට් # 28 ලින්ක් එක ..
kzread.info/dash/bejne/fmaDp6mhh7eyc7Q.html
පාර්ට් # 29 ලින්ක් එක ..
kzread.info/dash/bejne/jHWZpbKihK-em5s.html
පාර්ට් # 30 ලින්ක් එක ..
kzread.info/dash/bejne/hYJ4z9aOZMmais4.html
පාර්ට් # 31 ලින්ක් එක ..
kzread.info/dash/bejne/hXaWpKumaabUl5s.html
පාර්ට් # 32 ලින්ක් එක ..

Пікірлер: 4 784

  • @lalithpriyantha2828
    @lalithpriyantha28283 жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය පතන අය මේ කොනට.👍👍

  • @vithulabhashitha2377

    @vithulabhashitha2377

    3 жыл бұрын

    Ai mak welada

  • @shanakasilva8077

    @shanakasilva8077

    3 жыл бұрын

    ඇල්බට්ගෙ නහේ කැඩිලා

  • @btsarmygirl4336

    @btsarmygirl4336

    3 жыл бұрын

    Boru ane

  • @lalithpriyantha2828

    @lalithpriyantha2828

    3 жыл бұрын

    @@vithulabhashitha2377 ඇයි ඇල්බට් අසනීප වෙලා.👍😁

  • @sammagaming1133

    @sammagaming1133

    3 жыл бұрын

    Haa😢😢😢😢🏥💗💗💗

  • @mishelfdo8793
    @mishelfdo8793 Жыл бұрын

    ඉක්මනින්ම ඇල්බට් සර්ට හොද වෙන්න ඕන මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤🙏🙏🙏

  • @InnocentAirplaneWindow-bg1qk

    @InnocentAirplaneWindow-bg1qk

    2 ай бұрын

    A

  • @user-mg8ft7ov9t
    @user-mg8ft7ov9t Жыл бұрын

    ඇල්බට්ට ekmanin සුවය ලැබේවා ❤❤

  • @NayaniPushpakumari-lt9ti

    @NayaniPushpakumari-lt9ti

    3 ай бұрын

    A බරයි

  • @matanamseeratamahinaagiyaa1898
    @matanamseeratamahinaagiyaa189810 ай бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය පතනවා ❤️

  • @nagahawattaarachchigecheni3847
    @nagahawattaarachchigecheni3847 Жыл бұрын

    ඇල්බට් ට ඉක්මන් සුවය ලැබේවා ❤👍👍

  • @nilminikularathna8829
    @nilminikularathna88292 жыл бұрын

    ඇල්බට් ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ! හැමදාමත් ආදරෙයි... නිවන් සුවය ලැබේවා !

  • @janakaamarasinghe5170
    @janakaamarasinghe5170 Жыл бұрын

    A එකේ මැස්සො මැරිලා හිටියට උංගෙ බර තියෙනවා B එකේ මැස්සො පියාඹ පියාඹ ඉන්න නිසා උංගෙ බර තේරෙන්නෙ නෑ A තමා උත්තරේ.

  • @tharakagayan1434
    @tharakagayan1434 Жыл бұрын

    නිවන් සුව ලැබේවා!

  • @Shenal_Nimsara
    @Shenal_Nimsara3 жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය පතමු. 👇 👇 👇

  • @Chathuranga-m6g

    @Chathuranga-m6g

    Ай бұрын

    Alberta ikman suvaya labethva❤❤❤

  • @dewmithdahamdisrilanka2860
    @dewmithdahamdisrilanka28602 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා albert ඔයානම් මරු albert ඓයෙ❤️❤️❤️❤️

  • @sajanichamika5864
    @sajanichamika5864 Жыл бұрын

    ඇල්බට්ට සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @chethaniwishwanthi832
    @chethaniwishwanthi832 Жыл бұрын

    අර අමල් ගෙ සීන් එක නම් කලින්ම දැනගත්තා 😁

  • @kasunkalhara455
    @kasunkalhara4552 жыл бұрын

    A තමයි බර වැඩි.. B වල ඉන්න මැස්සන්ගෙ බර දැනෙන්නේ නැහැ එයාලා බෝතලේ ගෑවෙන්නෙ නැති නිසා.. 👍

  • @fannychanal3108
    @fannychanal31083 жыл бұрын

    අැල්බට්ට ඉක්මන් සුවය පතන අය මේ කොනට . 👍👍👍

  • @sasanipathirana152
    @sasanipathirana152 Жыл бұрын

    ඇල්බට්ට get well soon!

  • @WijithaBandara-tq5gb
    @WijithaBandara-tq5gb3 ай бұрын

    A තරාදිය බරින් වැඩි B තරාදිය බරින් අඩුයි masso piyabana nisa B tharadiye bara adui

  • @nishadisumiyuri1393
    @nishadisumiyuri13933 жыл бұрын

    අවසාන ප්රශ්නෙට උත්තරේ.... B බෝතලේ මැස්සෝ බෝතලේ ගෑවෙන්නැතිව පියාඹන නිසා එයාලගේ බර තරාදියට දැනෙන්නෑ. Aබෝතලේ මැස්සෝ බෝතලේ අඩියේ ඉන්නේ.ඒ නිසා එයාලගේ බර තරාදියට දැනෙනවා.(මැරුණම බර වැඩි වෙනවා කියලාත් අහලා තියෙනවා.ඒක නම් ඇත්තද දන්නේ නෑ.☺)

  • @ajithrohana5201
    @ajithrohana52013 жыл бұрын

    දාපු ගමන් බලන්න බැරි වෙච්ච අය කව්ද😢😢😢😢😢 👇

  • @btsarmygirl4336

    @btsarmygirl4336

    3 жыл бұрын

    Mama

  • @saniduiroshan9505

    @saniduiroshan9505

    3 жыл бұрын

    mama

  • @chathurniriyali5248

    @chathurniriyali5248

    3 жыл бұрын

    ඔව් අනේ 😪

  • @Chameesh_official

    @Chameesh_official

    3 жыл бұрын

    Matath

  • @chalanadeshan3355

    @chalanadeshan3355

    3 жыл бұрын

    Matath

  • @roshanedirisinghe5038
    @roshanedirisinghe50388 ай бұрын

    Albertට ඉක්මන් සුවය ලබන්න . ආදරෙයි . පුදුමයටත් ආදරෙයි .Albert ඔයා නියම detective කෙනෙක් . සුපිරි ❤❤❤❤

  • @duleekachathurani3594
    @duleekachathurani359411 ай бұрын

    Marichcha masso 3. Mokada anith piyambana gaman innakota bara nane 😊😊

  • @sheha7369
    @sheha73693 жыл бұрын

    ඉක්මන් සුවය ජේසු පිහිටයි👍👍🙏

  • @subashinisiriwardhana6296

    @subashinisiriwardhana6296

    Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 Жыл бұрын

    අන්තිම එකට උත්තරේ A තමයි බර මොකද B එකේ මැස්සො පියාබනව A එකේ මස්සො මැරිල බෝතලේබරතෙක්ක තියෙන්නෙ B එකේ මැස්සො පියා බනව එතකොට බෝතලේ බරවිතරයි දැනෙන්නෙ 🙂 මම හරිනෙ MR. පුදුමයෝ

  • @dineshadilani6890
    @dineshadilani6890 Жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා

  • @Gemingy
    @Gemingy10 ай бұрын

    A තරාදිය තමයි උත්තරේ . මොකද B තාරාදියෙ ⁣ඉන්නෙ බෝ තලේ ගෑවෙන් නැතුව පියාඹන මැස්සො.A තාරාදියේ මැස්සෝ මැරිලා නිසා ඒ මැස්සෝ තරාසියෙ ගෑවෙනවා ඒක නිසා A තමයි බරින් වැඩි😂😂😂😂❤❤❤

  • @sunethrajayawardena2548

    @sunethrajayawardena2548

    4 ай бұрын

    A 😊

  • @sumedhawanigasingha1485
    @sumedhawanigasingha14852 жыл бұрын

    A තරාදියේ , ඒකෙ මැස්සෝ ඒ බාජනේ අඩියේ ඉන්න ඒ බාජනේට බර දැනෙන නිසා.B තරදියේ මැස්සෝ පියබන නිසා ඒ මැස්සොන්ගෙ බර දැනෙන්නෙ නෑ.

  • @kawshandewsara8973
    @kawshandewsara89733 жыл бұрын

    A බෝතලේ මැස්සො බිම ඉන්නෙ B බෝතලේ මැස්සො ගැවෙන්නත් නැති හින්දා ඒක බර නෑ A බර වැඩියි.🤗

  • @kalpa4486
    @kalpa4486 Жыл бұрын

    අර අමල්ගෙ ගෙදර අන්ජලී මොකද කරන්නේ😂😂 ඒ දෙන්නගේ සම්බන්දේ මොකක්ද

  • @bimalkaindeewareenadeeshan1398

    @bimalkaindeewareenadeeshan1398

    Жыл бұрын

    😂😂😂😂😂

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg7 ай бұрын

    Albat sirta ikmanin hodawenna kiyala mage hadawathinma prarthana katanawwa

  • @amarathungeamarathunge2330
    @amarathungeamarathunge2330 Жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය පතන අය මේ කොනට.👍👍👍👍🥺

  • @thanojamadushani1205

    @thanojamadushani1205

    8 ай бұрын

  • @manidunimsara4862
    @manidunimsara4862 Жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුව පතනව

  • @akarshasudeshchandra2690
    @akarshasudeshchandra2690 Жыл бұрын

    Albert ඉක්මන් සුව🙏🙏 Like 👍👍

  • @gaganagavesh3247
    @gaganagavesh3247 Жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් පතනවා 🙏🙏

  • @lalithpriyantha2828
    @lalithpriyantha28283 жыл бұрын

    ඉන්න මම තායි පුදුමයො පලවෙනි ලයික් එක.👍

  • @slamazingexhibition602

    @slamazingexhibition602

    3 жыл бұрын

    මමනෙ 1 st

  • @disithadisitha5478
    @disithadisitha54783 жыл бұрын

    A බෝතලය තමයි උත්තරය හේතුව තමයි A බෝතලයේ ඉන්න මස්සන් ටික බොතලයට අමතරව තවත් බරක් ඒත් B බෝතලයෙ මස්සන් ටික බොතලයේ වදින්නෙවත් naha

  • @sundaramramu6501
    @sundaramramu650110 ай бұрын

    Digital tharadi B eka thamai uththare. Hethuva marunu massonge barata vada piyabana masso barin vadi vima

  • @flowerfeelingWC
    @flowerfeelingWC3 ай бұрын

    A තරාදියේ... මොකද එකේ මැස්සෝ මැරිලා ඉන්න නිසා බෝතලයේ පතුලේ තමයි මැස්සෝ ඉන්නේ.... එක නිසා බර වැටෙනවා වැඩියි.... B තරාදියේ මැස්සෝ පියාබන හින්දා බර වැටෙනවා අඩුයි.....

  • @sriyanasanka2827
    @sriyanasanka2827 Жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 😢😢😭💐

  • @munasinghepriyadarshani62
    @munasinghepriyadarshani623 жыл бұрын

    අපෙ අල්බට් ට සුව සුව.කෝ බලන්න ඉක්මනට අල්බට්ට සුව වෙන්න කියන අය

  • @punyawickramasinghe4216

    @punyawickramasinghe4216

    2 жыл бұрын

    Mama

  • @user-nk2kf2fy6o
    @user-nk2kf2fy6o3 ай бұрын

    උපකුලපතියා අහන්නේ හැමපේපරයකින්ම උඹලා කොහෙද ගියේ කියලා කට්ටිය ලියන්න වෙන වෙන උත්තර එකෙ කොමෙන් හරි ඇත්ත උත්තර ලියනවා වැඩේ මාට්ටු මම හිතන විදිහට

  • @SajaniDinesha-rk8to
    @SajaniDinesha-rk8to6 ай бұрын

    ඔයාගේ වීඩියෝ සුපිරි. මේවාගේ විඩියෝ තවත් දාන්න. 😂😅❤

  • @umangamanthikala674
    @umangamanthikala6743 жыл бұрын

    A මොකක්ද B එකේ මැස්සොගේ බර දැනෙන්නේ නෑ 🤣 A තමා උත්තරේ

  • @cricketfans8125
    @cricketfans81253 жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුව පතන අය මේකට 👇👇

  • @nilupamuthugala3030

    @nilupamuthugala3030

    3 жыл бұрын

  • @tkhit4867

    @tkhit4867

    3 жыл бұрын

    Mama

  • @chandrikakumari1415

    @chandrikakumari1415

    3 жыл бұрын

    Mama

  • @balachandratantrige
    @balachandratantrige3 ай бұрын

    තරාදි දෙකේම බර සමානයි..මැස්සන් පියාඹමින් සිටියත් ඔවුන්ගේ බරට සමාන තෙරපුමක් තටු වලින් යොදනවා.

  • @Nethusha.6
    @Nethusha.69 ай бұрын

    2වන එකේ මැස්සො ටික පියා බනවා එ්නිසා බෝතලේ බර විතරයි. උත්තරය 1

  • @lalithpriyantha2828
    @lalithpriyantha28283 жыл бұрын

    නියමයි.සුපිරී.👍👍

  • @SUMALLIIYA
    @SUMALLIIYA2 жыл бұрын

    මම දැනගත්තා මට ගුහාවකට යන්න කතා කරනකොටම.හොඳ වෙලාවට පුකට ලෑලි කෑල්ලක් ගහං ආවෙ 🤣

  • @nethmamalshan6284
    @nethmamalshan62842 ай бұрын

    A උත්තරේ .මැස්සෝ මැරිලා බෝතලේ ගෑවිලා තියෙන හින්දා බෝතලේ බරයි . B මැස්සො පියාඹන හින්දා බෝතලය බර නෑ

  • @roshanedirisinghe5038
    @roshanedirisinghe50387 ай бұрын

    Albert ඔයා මාර ලස්සනයි . coat එකයි තොප්පියයි නැතුව තමයි ගොඩක් ලස්සන. Hansom ඇල්බට් .

  • @hirushesha
    @hirushesha3 жыл бұрын

    පිළිතුර A මොකද A බෝතලේ ඉන්න මැස්සෝ 3දෙනා ඉන්නේ බෝතලේ අඩියට වැටිල....B බෝතලේ මැස්සෝ 3දෙනා ඉන්නෙ බෝතලේ ගෑවෙන්නෙවත් නැතුව...A බෝතලේ ඉන්න මැස්ස තුන් දෙනා බෝතලේ අඩියෙ ඉන්න නිසා බෝතලේට යම්කිසි බරක් දැනෙනවා. නමුත් B බෝතලේ මැස්සෝ තුන්දෙනා එම බෝතලේ තුළ ඇති වාතය මත ගමන් කරමින් සිටින නිසා බෝතලේට බරක් දැනෙන්නේ නෑ මේ නිසා වැඩියෙන් බර දැනෙන්නේ බී බෝතලේ...

  • @rmallika8943

    @rmallika8943

    Жыл бұрын

    A බොතලය

  • @ravindusanjana1572
    @ravindusanjana15723 жыл бұрын

    අදත් සුපිරි පුදුමයෝ 👍👍👍❤️❤️❤️👌👌👌

  • @samanaliekanayaka
    @samanaliekanayaka9 ай бұрын

    ඇල්බට් සර්ව ඉක්මනින් සුව ලැබේවා

  • @liyanagekeerthirathna4106
    @liyanagekeerthirathna41063 ай бұрын

    ඇල්බට්ට ඉක්මනින් සුවය ලැබෙන්න❤❤ආදරෙයි❤❤🎉😊

  • @lalithpriyantha2828
    @lalithpriyantha28283 жыл бұрын

    ලස්සනයි.👍👍

  • @sanijabro2759
    @sanijabro27593 жыл бұрын

    ඇල්බට්ට ඉක්මනට සුව වෙවා !!!!!!! 👇

  • @myenglishworld8465

    @myenglishworld8465

    3 жыл бұрын

    සුපිරි 👍👍👍👍

  • @tkhit4867

    @tkhit4867

    3 жыл бұрын

    Mama

  • @HemanthaKumarasingha
    @HemanthaKumarasingha6 ай бұрын

    ඇල්බට් සර්ට ඉක්මන් සුවය පතමි.❤❤

  • @sugathnihal9870
    @sugathnihal98708 ай бұрын

    A kuppiya.... B kuppiye messo piyaba piyaba inna nisa kuppiya pathulata kisima barak nodenei.... A kuppiyee pathulee messo inna nisaa a kuppiya bara vedii...👍

  • @chathunikaveesha6881
    @chathunikaveesha6881 Жыл бұрын

    A තරාදිය .මැරුනට පස්සෙ ඇගේ තියන බර වැඩි වෙන නිසා පියාබද්දි බර වැඩිය දැනෙන් නෑ🙂

  • @malkanthihewagallage9730
    @malkanthihewagallage97303 жыл бұрын

    ඇල්බට් ට ඉක්මනින් සුව වේවා

  • @sasikaladeshapriya2509
    @sasikaladeshapriya25093 ай бұрын

    i,m sandew niyamai pudumaya💝😉

  • @chanchalawarnasooriya2004
    @chanchalawarnasooriya2004 Жыл бұрын

    ඇල්බට්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @gamingneshan7432
    @gamingneshan74323 жыл бұрын

    ආ ඒවගේම ඇල්බට් ඉක්මන් සුව පතනව😥😥😥😥😥😥😥😥😥😥

  • @shalikaprasadani5793
    @shalikaprasadani57932 жыл бұрын

    අල්බට්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @MaheshaJanaka-fw5oj
    @MaheshaJanaka-fw5oj Жыл бұрын

    B. උත්තරෙ

  • @maheshaprashanthi1962
    @maheshaprashanthi1962 Жыл бұрын

    සුපිරි

  • @-kukurumanaya5099
    @-kukurumanaya50993 жыл бұрын

    get well soon albert ❣ god will bless you 😇

  • @KanchanaPriyadarshani-dj2pc
    @KanchanaPriyadarshani-dj2pc4 ай бұрын

    11:28 Barinwadi venne A eka. marila inna masso tunndena glass eke vatila inna nisa anith aya piyabamin siti

  • @nethumdamsara2013
    @nethumdamsara20139 ай бұрын

    හැමදාමත් අපි ඔයත් එක්ක

  • @chandanafernando3987
    @chandanafernando39873 жыл бұрын

    මම yotube එකට අපු ගමන් video එක දක්කා එවෙලවෙම බාලුවා😋😋😋😍😍😍

  • @isharaindika1760

    @isharaindika1760

    3 жыл бұрын

    මමත්

  • @champaniroshani3992

    @champaniroshani3992

    3 жыл бұрын

    Zuyfodtig

  • @user-wu6bt1xf6k
    @user-wu6bt1xf6k3 жыл бұрын

    Supiri ❣️❣️❣️❣️

  • @naveesharandev1646
    @naveesharandev16463 ай бұрын

    4:18 අමල්

  • @jayanprsanna6068
    @jayanprsanna60689 ай бұрын

    A තරාදියේ

  • @inokanilmini8600
    @inokanilmini86003 жыл бұрын

    ඇල්බට් ට ඉක්මන් සුවය

  • @nethuvimansa3303
    @nethuvimansa33033 жыл бұрын

    A ek thamai uththaraya B bottle eke massan igilen nisa bara pennanne n B bottle eke pennanne bottle eke bara vitharai

  • @hansanisandamali5
    @hansanisandamali54 ай бұрын

    💥A tharadiye masso marila innava Btharadiye masso nta pana thiyenava ethakota vadima bara pramanaya thiyenne Atharadiye.

  • @anurakumara4675
    @anurakumara46753 ай бұрын

    A tharadiya eke masso marila ehinda bara allanava anike masso piyaban hinda bara allanne naa😮😅❤🐝🐝

  • @dileshathisendhi769
    @dileshathisendhi7693 жыл бұрын

    ඇල්බට් hamsome වෙලානේ 😍😂

  • @ananju9569
    @ananju95693 жыл бұрын

    A තරාදියේ බර වැඩී.මොකද මැරුණු මැස්සොන්ගෙ බරත් ඒ බෝතලේටම එකතු වෙනවා.B තරාදියට තවත් පියාඹන මැස්සො දැම්මත් ඒකෙ බර වැඩි වෙන්නෙ නෑ.මොකද බෝතලේ ඇතුලෙ උනත් උන් ඉන්නෙ පියාඹන ගමන්.ඒ හින්දා බෝතලයට බරක් එකතු වෙන්නෙ නෑ.😍

  • @tharakagayan1434
    @tharakagayan1434 Жыл бұрын

    දෙකම සමානයි

  • @gramyalatha6702
    @gramyalatha6702 Жыл бұрын

    A තමයි උත්තරේ A එකේ මැස්සන් මැරිලා නිසා බොතලේට බර B එකේ මැස්සන් මැරිලා නෑ උන් බොතලේට බර වෙලා නෑනේ එක නිසා B එකේ බර අඩුයි

  • @harshaninawarathne4797
    @harshaninawarathne47972 жыл бұрын

    අපිට මේ වගේ රහස් පරීක්ශක කතා දෙන *ඇල්බට්* ට ඉක්මන් සුව පතනවා..

  • @shanakasilva8077
    @shanakasilva80773 жыл бұрын

    ඇල්බට්ගෙ ලස්සන ❤❤❤

  • @surangifernando68
    @surangifernando68 Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා ඇල්බට්

  • @user-kb7qy8kf7t
    @user-kb7qy8kf7t3 ай бұрын

    A තරාදියේ මොකද Bතරාදියේ මැස්සෝ පියාඹ පියාඹ හිටියේ 😊😮

  • @amalrajapaksha87
    @amalrajapaksha873 жыл бұрын

    ඇල්බට්ට සුවය පතනවා 😢😢

  • @charunigeethanjali6919
    @charunigeethanjali69193 жыл бұрын

    නියමයි 👍

  • @dilmiayanthi538
    @dilmiayanthi5385 ай бұрын

    Get wel soon

  • @sandyapriyadarshani1686
    @sandyapriyadarshani1686 Жыл бұрын

    A තමා උත්තරේ මොකද මැස්සො මැරිල බෝතලේ වැටිලනේ ඉන්නේ B එකේ ඉන්න උන්ව බෝතලේ ගෑවෙන්නේ වත් නෑ 🙂❤️❤️❤️❤️❤️❤️❤️

  • @naduninimshika8171
    @naduninimshika81713 жыл бұрын

    2 weni 👍 eka mage

  • @deshantv9212
    @deshantv92123 жыл бұрын

    සුභ අලුත් අවුරැද්දක් වේවා පුදුමයාට 😍

  • @chandanakumara625
    @chandanakumara6253 ай бұрын

    දෙවැනියා 😊

  • @lakmalchathuranga8436
    @lakmalchathuranga8436 Жыл бұрын

    අමල් 4:26 උගෙ කුඩෙ වතුර ❤❤

  • @user-dj8vx1gr2j
    @user-dj8vx1gr2j3 жыл бұрын

    ස්මාර්ට් ටෙස්ට් එක මරු

  • @slmiusicone5241
    @slmiusicone52413 жыл бұрын

    මැස්සෝ බර සමාන උනාට බෝතල් වල බර සමාන් නෑ A තරාදියේ හොඳට බලන්න A බෝතලය B බෝතලයට වඩා ලොකුයි නේද.B බෝතලය A බෝතලයට වඩා පොඩී.ජය වේවා

  • @Oshada427
    @Oshada4276 ай бұрын

    මැරිලා enna අය ❤ Mokada අනිත් අය piyadana හින්දා බර නෑ. 🎉 Aragollo මැරිලා vatila හින්දා බර වැඩි ❤❤❤❤🎉🎉🎉

  • @dilanthamudalige4078
    @dilanthamudalige40783 ай бұрын

    A බෝතලේ මැස්සො බිම ඉන්නෙ B බෝතලේ මැස්සො ගැවෙන්නත් නැති හින්දා ඒක බර නෑ A බර වැඩියි.

  • @harshanieabeysooriya5087
    @harshanieabeysooriya50873 жыл бұрын

    detective Albertට එයාගේ detective Albert you tube channel එකට video එකක් දාන්න පුලුවන් වෙයිද? ඉක්මන් සුවය ලැබේවා detective Albertට හොඳ වුණ ගමන් video එකක් detective Albert you tube channel එකට video එකක් දාන්න අමතක කරන්න එපා( ඉක්මනට)

  • @priyankakumudini3408
    @priyankakumudini34083 жыл бұрын

    අැල්බට්ගෙ කාෙන්ඩෙ මාර ලස්සනයි

  • @dayawathisitha5314

    @dayawathisitha5314

    Жыл бұрын

    කපිල

  • @dayawathisitha5314

    @dayawathisitha5314

    Жыл бұрын

    රසිදුෙන

  • @dayawathisitha5314

    @dayawathisitha5314

    Жыл бұрын

    1

  • @dayawathisitha5314

    @dayawathisitha5314

    Жыл бұрын

    1

  • @dayawathisitha5314

    @dayawathisitha5314

    Жыл бұрын

    2

  • @DanumGabadava
    @DanumGabadava Жыл бұрын

    A බෝතලේදි මැස්සො තුන් දෙනා ගෑවිලා ඉන්න හින්ද බර දැනෙනව.B වලදි ගෑවිලා නැති හින්ද බර දැනෙන්නෙ නෑ.ඒ නිසා බර වැඩි වගේම හරි උත්තරේ තමයි A...

  • @shammikakaveen5872
    @shammikakaveen587211 ай бұрын

    A dajanaya thamay utharaya B eke massomarichanisa B thadiya bara na

  • @chanikasewwandi7129
    @chanikasewwandi71293 жыл бұрын

    උත්තරෙ A . මොකද B තරාදියේ බෝතලේ මැස්සෝ පියාඹන නිසා උන්ගේ බර තරාදියේ ලකුණු වෙන්නේ නෑ ඒත් A තාරාදියේ මැස්සෝ ඉන්නේ අඩියේ නිසා උන්ගේ බර තරාදියේ ලකුණු වෙනවා ඒ නිසා A තමයි උත්තරය.