🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 07 - 06 | Siyatha TV

Ойын-сауық

🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 07 - 06 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 158

  • @ngsuwini5818
    @ngsuwini58184 күн бұрын

    අද අසා අය ගොඩක් ගිරිරාජ් මහතා වගේම හොද දක්ෂ හැකියාවක් තියනවා දුවට ❣️❣️👍👌

  • @charnipriyangika9028
    @charnipriyangika90285 күн бұрын

    ආමන්ද්‍ය දුව යුගයක් වේනස්කලා.ඇව්ත් බැහැලායන ගිත බිහිවේන මේවන් යුගයක මේ ගීය සදා පවතීව් 🩷🌷🙏

  • @NethuminiJ
    @NethuminiJ5 күн бұрын

    අමන්ද්‍යා නිසා ආපු අය මේ කොනට ❤

  • @KumariKumari-st6gy

    @KumariKumari-st6gy

    4 күн бұрын

  • @priyanthakumara6154

    @priyanthakumara6154

    2 күн бұрын

    😂😂

  • @Galaxy03Kuwait-ci2xf

    @Galaxy03Kuwait-ci2xf

    Күн бұрын

    ​@@KumariKumari-st6gyHzzi baby

  • @Galaxy03Kuwait-ci2xf

    @Galaxy03Kuwait-ci2xf

    Күн бұрын

    ​@@priyanthakumara6154s 6adds a 6z6zzzzz6zzzz66z6zz5z

  • @Galaxy03Kuwait-ci2xf

    @Galaxy03Kuwait-ci2xf

    Күн бұрын

    Z​

  • @rannyranny2579
    @rannyranny25795 күн бұрын

    උදාරි හරිම ලස්සනයි නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාම❤❤ඵවගේම අනිත් හැමදේනාටමත් ආදරෙයි ❤❤

  • @gayaninilushi7993
    @gayaninilushi79934 күн бұрын

    ගිරි රාඡ් අයිය ඔයා බිහිකල රටට සම්පතක් ඔයාට ගොඩ ක් පිං .ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤

  • @kkumari7101
    @kkumari71015 күн бұрын

    අද නම් මාරම සතුටු දවසක් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් කැමැති අය උදාරි මන් ගොඩක් කැමැති කෙනෙක් අනිත් අයත් එ වගෙමයි අමන්දා ඔයා ගොඩක් ලස්සනයි. ඔයාගෙ හැකියාව නම් කියලා වැඩක් නැහැ එ තරම් ලස්සනයි ඔයාගෙ තාත්තාට කොච්චර නම් සතුටු ඇතිද හැමැදාම ඔය හැකියාව ඉදිරියටම අරන් යන්න සුභ පතනවා හැමෝටම සුභ අනාගතයක් අද ඇවිත් ඉන්න හැමෝටම රංගන ඇතුළු සමග තෙරුවන් සරණයි

  • @herathkumari
    @herathkumari5 күн бұрын

    පට්ට ලස්සනයි නන්දා අසාවෙන් අහනවා අමන්දා දෝණියේ

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn5 күн бұрын

    ගිරිරාජ් අයියා වාසනාවන්ත අතිදක්ශ නලුවෙක්..🙏🙏 තක්සලාව නාට්‍යයේ රංගනය විශිෂ්ටයි..නීරෝගී සුව..🙏🤘❤️

  • @nelumbossini4318

    @nelumbossini4318

    3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💘💘💘💝💝💖💖🧡🧡💔💔💔💛💛💚💚💚❣❣❣🌹💐💐🌻🌷👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @priyapriyangika6313
    @priyapriyangika63134 күн бұрын

    ආමන්ද්‍යා අක්කි ඔයා හොද ආදර්ශමත් ගායිකාවක්. අලුත් පරපුරේ ගායිකාවන්ට හැදෙන්න පුලුවන් ඔයාව ආදර්ශයට අරගෙන. හැමදාම සතුටින් ඉන්න. තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. කිසිම ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ආදරෙයි නන්දා අක්කියෝ❤❤❤❤❤❤❤❤

  • @maryfernando6685
    @maryfernando66855 күн бұрын

    උදාරි.අමන්ද්‍යා .හරිම ලස්සනයි ඒ වගේම ආසයි .ඒක නිසාමයි බලන්නේ...

  • @TharinduIshanka-oo7xk
    @TharinduIshanka-oo7xk4 күн бұрын

    ගිරිරාජ් මහත්මයා. අපේ සිනහව ගැන හැමදාමත් ඔයා බැලුවා වගේ ඉදිරියටත් අපිව හාස්‍යට ලක් කරන්න ඔබට ඉක්මන් සුවය.

  • @NethuminiJ
    @NethuminiJ5 күн бұрын

    සුර කදිරා කදිරා ඔහ්හ්හ්හ් ඒ කෑල්ල පට්ට. ලංකාවෙ වෙන කිසිම සිංදුවක එහෙම ගැම්මක් තියන මෙලඩි කෑල්ලක් නෑ.

  • @sujeewanilmini7800
    @sujeewanilmini78005 күн бұрын

    අමන්දා.... ගිරිරාජ් අයියා නිසාම අද මේක බලන්න ආවේ

  • @hiruninawodya8515
    @hiruninawodya85155 күн бұрын

    අද වැඩසටහනනම් නියමයි... ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි හැමෝටම...තීක්ශන අයියගෙ ගිරිරාජ් අයියගෙ රස කතා නියමයි.උදාරි අක්කගෙ හිනාව ගොඩක් ලස්සනයි ....

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy5 күн бұрын

    අමන්දානන්දයට පත් අමන්දා මැනික ආදරෙයි ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ගමන යන්න

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn5 күн бұрын

    අපේ කම තියෙන සිංදු තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤cyprus

  • @janakidilrukshi4476
    @janakidilrukshi44765 күн бұрын

    ලස්සනයි අද ඇවිත් ඉන්නේ ආසම අය රංගන ඇතුලු හැමෝටම බුදු සරණයි ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 күн бұрын

    උදාරි ඉතිං නිළියක් වෙන්න කළින් ඉඳලම ජනප්‍රියයිනේ ඉතිං රංගන අයියේ 🥰🥰

  • @user-nq1cm5ud5o
    @user-nq1cm5ud5o4 күн бұрын

    හැමදාම වගේ අදත් ලස්සනයි 👍👍 තෙරුවන් සරණයි හැමෝටම 🙏 ආදරෙයි 💖

  • @Dew970
    @Dew9704 күн бұрын

    Udari akkii harima nihathmani charithayak ...adarei hemadamath❤❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha41195 күн бұрын

    සුපිරි ....හරිම වින්දනයක් .....ලැබුවා ....හැමෝම සුපිරි

  • @hiruninawodya8515
    @hiruninawodya85155 күн бұрын

    උදාරි අක්ක නිසාමයි බැලුවෙ❤

  • @herathkumari
    @herathkumari5 күн бұрын

    තාත්තා පුදුම සතුටක් විදිනවා දුවගේ හැකියාවට

  • @wasanthazeralata8386
    @wasanthazeralata83864 күн бұрын

    අද හරි ම ලස්සනයි ඇවිත් හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm5 күн бұрын

    රංගන අයියා ඇතුළු සියලූම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜

  • @user-hb6js6mn2k
    @user-hb6js6mn2k5 күн бұрын

    අද නම් මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @DeshanMax-cc1kc
    @DeshanMax-cc1kc5 күн бұрын

    ලස්සනයි හැමෝම ❤ සුභ පතනවා හැමෝටම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා 🥰🥰

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i5 күн бұрын

    හරිම ලස්සනයි ඇවිත් ඉන්න ඔක්කොම අයට රංගන මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 күн бұрын

    ගිරා අයියා ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🥰🥰 57:06

  • @perera9535
    @perera95355 күн бұрын

    අමන්දා .හරිම ලස්සනයි voice එක ..❤

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy5 күн бұрын

    රංගන මල්ලි මං හැමදාම බලන්නෙ පෝන් එකෙන් කුවේට් වල ඉදන්

  • @chaminilakmali2652
    @chaminilakmali26525 күн бұрын

    අමන්ද්‍යා ඉන්න හැම වැඞසටහනක්ම බලනවා.ලස්සන voice එකක්.උදාරි දක්ශම නිළියක් .අද හැමෝම හොදයි

  • @LakyLaky-km1tv
    @LakyLaky-km1tv5 күн бұрын

    දිනේෂ් අය්යා ඉන්න progem බලන්නේ mara අසාවෙන් Mara ලස්සන voice ekak මං ආසම ❤❤. අමන්ද්‍යා good lack නංගි ඉස්සරහටම yanna.. අනිත් pemini සියළුම ayata ගොඩක් adarei Good lack hemotama❤❤bs

  • @indranipereraperira7428
    @indranipereraperira74285 күн бұрын

    අද ඇවිත් ඉන්න සියලු දෙනාටම සියළු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා !!!!😀♥️♥️👍👍

  • @user-kr2bs9ou2z
    @user-kr2bs9ou2z4 күн бұрын

    තිරයේ අපේ නන්දාව දැකලා ආවේ ඒත් එයාගේ සිංදු බාගෙටනේ කිවේ❤

  • @JayalantKante
    @JayalantKante5 күн бұрын

    ලස්සන යි.වැඩ.සටහන.අයියෙඅනෙ

  • @gihanhansaka4806
    @gihanhansaka48065 күн бұрын

    හදවතේ මිනිසා ගිරා🎉❤😂

  • @ayanthaauto5069
    @ayanthaauto50694 күн бұрын

    Dinesh aiye oya harima lassnai.awagema harima nihathamani kenek.anisa ada program eja bluwe❤❤❤

  • @user-fl6wy7dv1t
    @user-fl6wy7dv1t5 күн бұрын

    පට්ටම ලස්සනයි අමන්ද්‍ය නිසාම බලන්නෙ😊❤

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw5 күн бұрын

    Adat lassanai avit inna siyalu denata Budu saranaiiii.sansala.adarei❤

  • @hasanthidammika8990
    @hasanthidammika89902 күн бұрын

    හරිම ලස්සනයි❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq5 күн бұрын

    රංගන අයියා ඇතුලු හැමොටම අදරෙයි හැමොටම බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe75015 күн бұрын

    Such a wonderful show. Enjoyed very much. Lots of blessings to all❤❤❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn2 күн бұрын

    ලස්සන යි.අද.❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 күн бұрын

    උදාරි හරිම ලස්සනයි මැනික ❤❤

  • @thilakabh4565
    @thilakabh45655 күн бұрын

    අද හරිම ලස්සනයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 күн бұрын

    6:40 තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි මැනික 🥰🥰💞💞

  • @veronicapereira4294
    @veronicapereira42945 күн бұрын

    I love this program love you all god’s blessings

  • @NethuminiJ
    @NethuminiJ5 күн бұрын

    අමන්ද්‍යා මගේ සුදු මැනික ❤

  • @ChamoChamo-
    @ChamoChamo-4 күн бұрын

    Rangana aiye sasika nisansala akkawa gennako. Udari akkata godak adarei❤

  • @user-xu3iw6sk6j
    @user-xu3iw6sk6j5 күн бұрын

    ආසාවෙන් හිටිය අලුත් සින්දුව අහන්න අමන්දයාගෙ බාගෙටනෙ කිව්වෙ අපරාදෙ හිතම කැඩුන

  • @user-mc6pl8qz5p
    @user-mc6pl8qz5p5 күн бұрын

    ❤❤Ada lassanai ❤❤❤❤❤❤

  • @shndrhal7402
    @shndrhal74025 күн бұрын

    ලස්සනයි ❤❤

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e5 күн бұрын

    Program eka maru ada...❤❤❤❤

  • @user-mc6pl8qz5p
    @user-mc6pl8qz5p5 күн бұрын

    Gira mahattayata ikman suwaya patami

  • @nilukagamlath8866
    @nilukagamlath88665 күн бұрын

    Hemoma lassanai Ada godak sathutuii Amanda , udarii

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n5 күн бұрын

    Udari.ආදරෙයි ❤❤

  • @user-ey2ep4uv4j
    @user-ey2ep4uv4j18 сағат бұрын

    අහංකාර නැති අමන්ද්‍යා❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n5 күн бұрын

    මමත් balanne girisir g duva අමන්දා.❤❤❤❤❤❤❤❤❤❤

  • @inokadissanayaka7079
    @inokadissanayaka70795 күн бұрын

    Ada inna hamoma harima lassanai❤❤❤❤ Amandaya harima cham lassanai❤❤❤❤❤

  • @nilukajayawardana7079
    @nilukajayawardana70795 күн бұрын

    harima lassani god bless your all

  • @maduganga7685
    @maduganga7685Күн бұрын

    Woooooow maru rangana aiya jaya wawa....❤

  • @swetifernando1652
    @swetifernando16525 күн бұрын

    So nice❤

  • @user-ux5zu7vt3j
    @user-ux5zu7vt3j5 күн бұрын

    ❤️❤️♥️ලස්සනයි

  • @lhiran2
    @lhiran25 күн бұрын

    udari harima lassanai mam eyawa dakala thiyenawa , anith niliyo mekaup nathiwa wamane yanawa.

  • @kwstkw8032
    @kwstkw80325 күн бұрын

    Sound madine

  • @thakshisenani3075
    @thakshisenani30755 күн бұрын

    Adanam harima lassanai......❤❤❤dinesh oyage aluth sinduwath harima lassanai ❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 күн бұрын

    හොඳයි

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg5 күн бұрын

    Udari niyamai oyage gayanaya harima mihiriy oyat harima lassanai ❤

  • @user-jq6rf5pg2h
    @user-jq6rf5pg2hКүн бұрын

    කිුකටි ගැහුවාට ගයනයත් ඉහලයි❤❤

  • @SheelaKw
    @SheelaKw5 күн бұрын

    Lassana wedasatahanak.kemathima Rangana shilpiniiya UDARI.ADAREYI HEMOTAMA.KUWAIT SITA.❤❤

  • @user-jq6rf5pg2h
    @user-jq6rf5pg2hКүн бұрын

    ආමන්දා නංගී 🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @somasiriathula592
    @somasiriathula5925 күн бұрын

    Amanda duwata taruwan saranai 🙏🏼 ♥️ mama qatar 🇶🇦 ♥️

  • @SanduneeRanasinghe-db7fe
    @SanduneeRanasinghe-db7fe5 күн бұрын

    වගිෂා සචින් ගෙන්නකෝ❤

  • @indifashion6919
    @indifashion69195 күн бұрын

    Aadarei okkomalata ❤️❤️❤️❤️❤️❤️

  • @sakkaralanka383
    @sakkaralanka3833 күн бұрын

    Suppaaaa music

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis2 күн бұрын

    අමා ගිරා මාමා නිසා බලන්න ආවේ❤❤❤

  • @hfv2751
    @hfv27515 күн бұрын

    Ada avith inna sama denatama pana wagei adari ok❤❤❤❤❤ Marvolus ❤❤Budusaranai Deviyange pihita araksawai 🙏🙏🙏🇦🇪

  • @priyamunasinghe957
    @priyamunasinghe9575 күн бұрын

    Ada lassanaie godk. Giriraj aiya nisha

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara63124 күн бұрын

    මෙ සැරෙ නමි හරිම ලස්සනයි වැඩසටහන

  • @nimnimalshani3276
    @nimnimalshani32765 күн бұрын

    Maru adanm ❤❤

  • @sathsarasulochana2304
    @sathsarasulochana23042 күн бұрын

    Superb 💖💖💖💖💖

  • @siryalathakuwait194
    @siryalathakuwait1945 күн бұрын

    Hamadama balanne wada iwarala me welawata thamai nowaradawama...haemotama adarei manoj aiya bathiwa aduwak anee budusaranaii oyalata

  • @prameshansoysa3295
    @prameshansoysa32954 күн бұрын

    කිතුල්ගල මාකන්දාව වැසිවනාන්තරය ගැන කියන්නේ ගිරිරාජ් කෞශල්‍ය මහතා🤍💯

  • @NiroshaPaththini
    @NiroshaPaththini5 күн бұрын

    hamadama balana lassana wada satahana

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis2 күн бұрын

    උදාරිත් ආසම කෙනෙක්

  • @chaminilakmali2652
    @chaminilakmali26525 күн бұрын

    අමන්ද්‍යා ගේ සිංදු දෙකම වෙන වෙනම කිව්වනම් තමයි ලස්සන

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jyКүн бұрын

    දූ.උදාරි ..දූ.අමන්දා..අාදරෙයි..මමත්.රංගනගේ.වැඩසටහන.බලනනා.ගොඩාක්.හොදයි.හැමෙේටම.දෙවිපිහිටයි

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya1255 күн бұрын

    ela ....👍

  • @somasiriathula592
    @somasiriathula5925 күн бұрын

    Gera taruwan saranai obata 🙏🏼 ♥️

  • @dushanmadushanka6947
    @dushanmadushanka6947Күн бұрын

    Udarige hinawa hegum baray ❤

  • @shashii02
    @shashii02Күн бұрын

    Amandya akki hoyan awe❤

  • @priyankameringa6669
    @priyankameringa66695 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaKumara-gy9ij
    @AsankaKumara-gy9ij5 күн бұрын

    ❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani11365 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruckyg3177
    @ruckyg31775 күн бұрын

    විනොදාස්වාදය තියෙන්න ඕන ඒත් මේ වැඩසටහන හරිම cringy. ඇයි මේ පිරිමි කොයි වෙලෙත් මේකට එන ගෑණු පිරිමින්ට පූට්ටු කරන්න හදන්නෙ. 90% ක් ප්‍රේක්ෂකයා මෙච්චරම බොළඳ බාල මානසිකත්ව තියන අය නෙමෙයි.

  • @srilangka222
    @srilangka2225 күн бұрын

    Wow wow wow wow wow ❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅

  • @manelmalkanthi2799
    @manelmalkanthi27995 күн бұрын

    Lassanai oman idan

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f3 күн бұрын

    ධම්මික malli පටන්ගත් vage age karanavaaaa eth ape faruvantath avasthava ලබාදෙන්න දුශ්කර පාලිත valata Gira aiya dannava Giraduru kootte ගැන daruvange හැකියාව තිබුණාට cooch ලා thamai naththe

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi89085 күн бұрын

    Ane udari huga kalakin oya lankawe ne lassanai ane drama walata Enna oyata asama adaradasak bumika chariteta budusaranai oya amila mahesi kawidya dulsanit Dan wadiya na wiswat na adui budusaranai

Келесі