ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2024 - 07 - 06 | Supreme

Ойын-сауық

ඉතිං ඉතිං කොහොමද...
ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, රොෂාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න සහ සුදත් ඇන්තනී සමඟින් ධනංජය සිරිවර්ධන
Supreme Facebook පිටුවට පිවිසෙන්න
/ supremetvlk
Supreme TikTok චැනලයට පිවිසෙන්න
/ supremetvlk
Copyright Disclaimer:
A. Music: Supreme respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
B. Videos: Supreme respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
#Supreme #MyVoiceMyCountry

Пікірлер: 127

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269028 күн бұрын

    හොද වැඩසටහනක් උමාලි ඉන්න එකත් හරි වටිනවා ❤❤❤❤ ගීතය ලස්සනයි

  • @amashasathsarani122
    @amashasathsarani12228 күн бұрын

    රොෂාන් රවීන්ද්‍ර හරිම කඩවසම්. වයසට යන්නෙ නෑ. හැමදාම ලස්සනයි . තරුණයි. ඒ වගේම ගොඩක් දක්ෂයි. හරිම වැදගත් විදිහට ඉන්න මහත්මයෙක්. මේ program එකේ වුනත් හරිම වැදගත් විදිහට හිටියා. රොෂාන් තමන්ගේ ප්‍රතිරූපය හොදින් maintain කරන කෙනෙක්.

  • @chulaniwitharana4384

    @chulaniwitharana4384

    25 күн бұрын

    Yes 100%agreed

  • @ChamoSilva123
    @ChamoSilva12329 күн бұрын

    උමාලි තිලකරත්න නිහතමානී චරිතය! ❤❤❤

  • @ackumudinikumudu8233

    @ackumudinikumudu8233

    27 күн бұрын

    අනේ රන්දෝලි කතාව බැළුවෙ හරිම ආසාවෙන් ජැක්සන් මහතාව හිතේ ඇදගෙන. ඔය කියන අවස්තාවෙ මගෙ තාත්ත ඉස්පිරිතාලෙ එදා මාදවී අප්පච්චී කියල කෑ ගහල අඩද්දි මාත් ඇඩුව ජැක්සන් මහතාව මගෙ තාත්තව දෙන්නම හිතේ මැවිල තිබ්බෙ . 😢

  • @amilabassa2
    @amilabassa229 күн бұрын

    පරමාදර්ශීය ලාංකීය කාන්තාව උගත්කමේ ප්‍රතිමූර්තිය බඳුවූ කලාකාරිනිය වගේ දේවල් වල අවුරුදු ගණනාවක් තිස්සේම හිර වෙලා ඉදපු යසෝදා විමලදර්ම අතිශය සරල,නිදහස් සාමාන්‍ය යසෝදා විමලදර්ම බවට මාධ්‍යය ඉදිරියේ සැහැල්ලුවෙන් ඉන්නව මං දැන් දැන් දකිනවා මං නම් ඇත්තටම ඒකට පුදුම තරම් කැමතියි ඇය ඉවත් වු ප්‍රබුද්ධ කාන්තා ධූරයෙ පුරප්පාඩුවට උමාලි කෙමෙන් කෙමෙන් ලගා වන බවක් පෙන්නුම් වේ..

  • @salanidunukarahewage
    @salanidunukarahewage28 күн бұрын

    යශෝධා අක්කා මං ඔයාට හරිම ආදරෙයි ඔයා මගේ කැමතිම නිලිය හැමදාටම

  • @jinadariemudalige2806
    @jinadariemudalige280628 күн бұрын

    රොෂාන් රවින්ද්‍ර ❤❤❤❤ My favourite actor.

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya29 күн бұрын

    අග්නිදාහය පුංචිරාල ගුරුන්නාන්සෙ තමයි මං අදටත් ජැක්සන් ගේ කැමතිම චරිතය අද මෙතැනට ජයන්ත චන්ද්‍රසිරි අඩුයි❤යසොද මං බොහොම අගය කරන නිළියක් කරන වැඩේ තිතට හරියටම කරනවා ❤හිනා වෙලා ඉන්න යසො දැන් තියෙන්නෙ හිනා වෙන කාලෙ❤❤

  • @crishanthamalimbada
    @crishanthamalimbada28 күн бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන ඉතින් ආදරෙයි තාමත් යශෝධරා ❤

  • @IRG849
    @IRG84929 күн бұрын

    Pretty Umali ❤ the most humble, talented and dignified actress.

  • @thilinibandara425
    @thilinibandara42528 күн бұрын

    අහිංසා ඔයා 😁 කාලෙකින් යශෝ අක්කා දැක්කේ හරි සතුටුයි අක්කා ඔයා ඉන්න වැඩසටහනක් බැලුවට්

  • @Manatharaman
    @Manatharaman29 күн бұрын

    රොශාන්ගේ පලවෙනි අධ්‍යක්ෂණය තණමල්විල කොල්ලෙක් ,ධනංජයගේ පළවෙනි අධ්‍යක්ෂණය සිදාදියේ සමනලියෝ දෙකේම ප්‍රධාන චරිතය යශෝධා ❤❤ එයයි යශෝ ඉපැයූවේ

  • @sampathkumara8806

    @sampathkumara8806

    29 күн бұрын

  • @amilabassa2

    @amilabassa2

    29 күн бұрын

    Elama 🎉

  • @crishanthamalimbada

    @crishanthamalimbada

    28 күн бұрын

    යශෝධරා , මංගලිකා

  • @chaminilakmali2652
    @chaminilakmali265229 күн бұрын

    අනේ මේකනම් මරු,උමාලි ,රොෂාන් chat වැඩසටහන් වල දකින්න නැති තරම්,

  • @lillyd4628
    @lillyd462825 күн бұрын

    කාලෙකින් අපි ආදරය කරන වැදගත් කලාකරුවන් ගෙන්වපු වැදගත් වැඩසටහනක්. රන්ගනෙගෙ කුනු රසය සහිත වැඩසටහන නැතිව මේ වගේ වැඩසටහන් බිහිවීම ඉතා යහපත් කාරනාවක්. Thank u Dhananjaya.

  • @pemawathiperera1220
    @pemawathiperera122025 күн бұрын

    රොසාන් පුතා ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ❤ සුබ පතන අතර ජැක්සන් ඇන්තනි මහත්මයාට ❤ මගේ සුබ පැතුමි .වැඩ සටහනේ සියළුම දෙනාට බුදුසරණයි 🙏💐

  • @sampathkumara8806
    @sampathkumara880629 күн бұрын

    යශෝධා දැන් සතුටින් එයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව දකිද්දි මටත් සතුටුයි.මං හැමදාම ඔබෙ යහපත පැතු කෙනෙක් යශෝදා

  • @surendraarseculasooriya

    @surendraarseculasooriya

    29 күн бұрын

    මටත් අද ඒක නෝටිස් උනා බොහොම සැහැල්ලුවකින් ඉන්නා වග දැනෙනව ඉස්සර වැඩසටහන් වලට ආවම හෙන බරසාර ඒවා නෙ කියන්නෙ දැන්නම් පට්ට නෝමල් එහෙම ඉද්දි සුපිරි හෙන ඩවුන් ටු අර්ත් ගතියක් දැනෙනව දැන් ❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka29 күн бұрын

    මම හරිම ආසයි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ කතාවට

  • @annemadu3939
    @annemadu393928 күн бұрын

    උමාලිත් යශෝදා වගේ තනියම ජිවිතේ ගෙවයි වගේ 🙄, ❤

  • @dammindanadun

    @dammindanadun

    27 күн бұрын

    ඒ දෙන්නගෙම අදහස් එක වගෙ ගොඩක් තැන් වලදි

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka29 күн бұрын

    රොෂාන් aiya දැකීම හරිම සතුටුයි

  • @rohinikzon954
    @rohinikzon95429 күн бұрын

    හරිම ලස්සන වැඩ සටහනක්.අර ගාලු පාරේ සිදුවීමක් ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කිවුවා නේද ඒක නම් නියමයි .සුදත් මහත්තයා නම් ජැක්සන් ඇන්තනී මහත්තයා වගේමයි .අකිල ,යශෝදා,උමාලි.ඇතුලු මේ කලාකරුවන් මන් ගොඩාක් ආදරෙ කරන අය.ජැක්සන් ඇන්තනී මහතානන්ට සුභ ගමන්.❤❤❤❤❤❤❤❤

  • @crishanthamalimbada
    @crishanthamalimbada28 күн бұрын

    යශෝධා අක්කේ ,යශෝධරාවක් වෙන්නට වත් පතනවද , ඒ තරම් නිර්මලයි ඔබ

  • @amilabassa2
    @amilabassa229 күн бұрын

    හෙනම ස්ලෝ එකේ ඔහේ වචන ගලප ගලප කතා කරන එක ඇරෙන්න මං දැන් යසොදා විමලධර්ම කියන ෆුල් පැකේජ් එකටම ලව් ,ඉස්සරත් ලව් අර චන්නයත් එක්ක බොළඳ දෙබස් කිය කිය තොදොල් වෙනෝට කැමති නැ ඉස්සර

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara209028 күн бұрын

    හරිම ලස්සනයි ඒ වැඩසටහන.ඒ දැවැන්ත අතීත පෞරුෂ දැන් කෝ. ඒ අය රඟපාපු නිර්මාණ වලට අපි අදටත් ආදරෙයි .

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya29 күн бұрын

    ශ්‍රියන්ත සුලු දිය වලින් පළිඟු මැනිකෙ ලියපු විදිය කියන අස්සෙ යශෝධා කියනව කන්ටිනිවේශන් අඛණ්ඩව පවත්වා ගැනිම ලු 😂😂

  • @NeelaPriyadarshani-oj6mh
    @NeelaPriyadarshani-oj6mh28 күн бұрын

    උමාලි❤❤❤❤❤❤❤❤

  • @salanidunukarahewage
    @salanidunukarahewage28 күн бұрын

    So good to see u yasho akka ❤ Theruwan saranai yasho akka niduk nirogiwa sathutin inna labewa mage akkata hamadaa

  • @user-qc5pn1wq4y
    @user-qc5pn1wq4y29 күн бұрын

    උමාලි ❤

  • @dammindanadun
    @dammindanadun28 күн бұрын

    ග්ලුකොරස මාමේ ග්ලුකොරස මාමෙ කොච්චර කැවත් මදි මගෙ යශෝ අක්කා ඇවිත් අද ඉතින් ඉතින් කොහොමද සී ඕ ආර් ඒ කොර එල පට්ට පට පට බංකු යට යට

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam518725 күн бұрын

    Roshan Ravindra is amazingly talented artist.

  • @vasanthaherath9589
    @vasanthaherath958929 күн бұрын

    Umali thilakarathna mama kamathi anik niliya. Budusaranai.

  • @HashiniDilshani-cc9kc
    @HashiniDilshani-cc9kc27 күн бұрын

    රොශාන් අයියව දැක්කමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක. 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 අද කට්ටියනම් නියමයි.. 🤗🤗🤗🥰🥰🥰🥰🥰

  • @janakasanadakelum2913
    @janakasanadakelum291329 күн бұрын

    වැඩ්ඩා (රොෂාන් රවීන්ද්ර) ගෙදර හිපාටුවො රගනවා,රටට වෙච්චි දෙයක්

  • @amilabassa2

    @amilabassa2

    29 күн бұрын

    ඒක නේන්නම් 😢

  • @achelafernando1481

    @achelafernando1481

    27 күн бұрын

    රොෂාන් රවින්ද්‍ර මහතා කීවා වගේ ඒ කාලේ කළේ නිර්මාණකරුවන්ට ඕන විදියේ උසස් සාර්ථක නිර්මාණයක් එළි දක්වන්නට ජැක්සන් ඇන්තනි මහතාට අවස්ථාව ලැබුණා; දැන් හැදෙන්නේ TV නාලිකා වලට ඕන විදියේ ඒවා. නැවතත් නිර්මාණ කරුවෙකුට නිදහසේ නිර්මාණයක් කරන්නට වට පිටාව හැදුණාම රොෂාන් රවින්ද්‍ර අපිට දකින්නට ලැබෙයි.

  • @janakasanadakelum2913

    @janakasanadakelum2913

    27 күн бұрын

    @@achelafernando1481 මේ කපේදි වෙයිද

  • @ruwankumara3218
    @ruwankumara321824 күн бұрын

    විශිෂ්ට ම සෙට් එකක්.රොශාන් අයියගේ දෙවනි ටෙලිනාට්‍ය විකාශනය වෙනකම්.බලන් ඉන්නවා ..හැමෝටම ආදරෙයි

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269028 күн бұрын

    උමාලි හරි නිහතමානිව ලස්සනට හිටියා සින්දු කීවා හරිම ශොක් හැමෝම දක්සයො හොද වැඩසටහනක් ජැක්සන් කලාකෙතක් තමා

  • @thusharialwis4558
    @thusharialwis455827 күн бұрын

    රොෂාන් රවින්ද හිටිය නිසයි මේක බැලුවේ දක්ෂ නළුවෙක් දැන් පේන්න නැහැ නැහැ නැහැ දැන් ඉන්න සිනිබෝල නළුවෝ , අති දක්ෂ නළුවෙක්

  • @daneingram7139
    @daneingram713912 күн бұрын

    Brilliant episode and what a fantastic guest list, and of course the most simple, calm and humble host DS. BRAVO! Jackson 🙏🙏🙏🙏🙏🙏

  • @sampathkumara8806
    @sampathkumara880629 күн бұрын

    මං හිතුවෙම ජැක්සන් අයියා මතක් වෙද්දි මට ඇඩෙනව කියල යශෝ ඇඩුවම තමයි කියල හොද වෙලාවට ඇඩුවෙ නැ😂

  • @surendraarseculasooriya

    @surendraarseculasooriya

    29 күн бұрын

    Ammo issara adapu tharam TV eke 😂 Dan පට්ට athal eke inne yasoda

  • @dammindanadun
    @dammindanadun28 күн бұрын

    මට හිතාගන්න බැරි යසෝ දකිද්දි තාමත් අර ඉස්සර වගේම හෙන ත්‍රිල් එකක් එන්නෙ ඇයි කීලා 😂 පිටරට ආවම තමයි ලංකාවෙ ආටිස්ලට උනත් පුදුම ආදරයක් ලෙංගතු කමක් දැනෙන්නෙ

  • @amashasathsarani122
    @amashasathsarani12228 күн бұрын

    රොෂාන් රවීන්ද්‍ර chat program එකක දැක්මයි. ඉදල හිටලා ආවට කමක් නෑ ඉතින්. සමහර අය වගේ හැම සතියෙම chat program වලට ගිහින් චාටර් වෙන් නැතුව

  • @chamilajayalath5481
    @chamilajayalath548128 күн бұрын

    හරිම ලස්සනයි වැඩසටහන සහභාගි වූ සියලු දෙනාට සුබ පැතුම් ආදරෙයි ❤❤❤

  • @chandanisathkumara2037
    @chandanisathkumara203728 күн бұрын

    Man Asama kanak Rhosahn.eyata Sama karanna kanak naha.jayapathanawa .hamotama.

  • @kumudunipeiris8708
    @kumudunipeiris870825 күн бұрын

    Godaaaak lassanai avith inna okkotama marama asai

  • @M.Perera
    @M.Perera29 күн бұрын

    උමාලි ❤❤

  • @sampathkumara8806
    @sampathkumara880629 күн бұрын

    යශෝධා, ඔයාට ලංකාවේ රසිකයන් දහස් ගානක් ඉන්නවා නම් මම එයින් කෙනෙක්, ඔයාට මුළු ලංකාවෙන්ම ඉන්නෙ එකම එක රසිකයයි නම් ඒ මම , ඔයාට මුළු ලංකාවෙන්ම එකම එක රසිකයෙක් වත් නැත්නම් තේරුම් ගන්න මං මිය ගිහින් බව... 😭

  • @amilabassa2

    @amilabassa2

    29 күн бұрын

    Kohomada ban mehma adhas enne puduma liweemak ne , niliyo kotharama vasanavantha da metharan apooru kavi labanta

  • @salanidunukarahewage

    @salanidunukarahewage

    28 күн бұрын

    Wow 😍

  • @crishanthamalimbada
    @crishanthamalimbada28 күн бұрын

    යශෝධරා කියන්නේ යසස කීර්තිය දරා ගෙන ඉන්නා තැනැත්තිය කියන වග යශෝධාට ගැලපෙනම නම❤

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan59619 күн бұрын

    ❤💪🙏 "උඹේ උනුසුම දැනෙයි තාම'

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya338828 күн бұрын

    උමාලි 🙏🏻බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pemawathiperera1220
    @pemawathiperera122025 күн бұрын

    මම ඉන්නෙ ඉතාලි වල .මම රොසාන් පුතාගෙ නැන්දා බුදුසරණයි 🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi137024 күн бұрын

    78 උපන් රොශාන්ට කියනවා අයියෙ කියලා.ඊට වඩා ටිකක් වැඩි කෙනා යසො අක්කාට කියනවා යසොදා කියලා.මොකක්ද බන් ධනන්ජයගෙ කතා කරන විදිය.යසො අක්කාගෙ සෑම රන්ගනයක් අපි කවදත් දැක්කා.සියලුම දෙනාටම ජයෙන් ජයම වේවා

  • @dilikakodippily7286
    @dilikakodippily728626 күн бұрын

    වැඩ සටන ඉවර වෙනකන්ම බැලුවා..බොහෝම ලස්සනයි..රටක් වටිනා මහා ගාන්ධර්වයානන් වන ජැක්සන් ඇන්තනී මහතාගේ මතකයන් අලුත් කිරීම ගැන ස්තුති!! ඉතින් ඉතින් වැඩ සටහනට ජයවේවා!!

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya481327 күн бұрын

    වීරයා ඇවිල්ලා...

  • @LalchandrsiriChandrsiri
    @LalchandrsiriChandrsiri26 күн бұрын

    රොෂාන් දැකිම සතූටකි❤❤❤❤❤❤

  • @sampathkumara8806
    @sampathkumara880629 күн бұрын

    ශ්‍රියන්තගේ ගාලු පාරෙ කතාව ඇහුවෙ පලවෙනි පාරට ඒක නම් මරු😂😂😂😂😂😂

  • @malindaprabath7473
    @malindaprabath747329 күн бұрын

    හොඳ වැඩසටහනක් ❤️

  • @geethakurera785
    @geethakurera78529 күн бұрын

    So nice to see Roshan in a programme. Love him. ❤

  • @navodyadissanayake4362
    @navodyadissanayake436229 күн бұрын

    Ithin ithin kohmada,Thank you..Umali akkawa genawata🥰🥰🥰

  • @sumanaswedage4370
    @sumanaswedage437028 күн бұрын

    Godak watinawa athithaya nawatath matak wenns me karapu ithin ithin kohomada godak asai aweth inna kattiya umalita asai budu sarandi ❤❤❤❤❤❤

  • @renukaaladeniya1318
    @renukaaladeniya131825 күн бұрын

    Please send Dananjaya and Umali song ...suwadai mal...❤best vedio song ..

  • @kumudunipeiris8708
    @kumudunipeiris870826 күн бұрын

    Roshan my best actor

  • @hirunihiruni8826
    @hirunihiruni882626 күн бұрын

    Jesu ohuwa නිර්මාණය kara e නිර්මාණය lowata dila giya namuth ohu jeevath wenawa eka aththatama sathutak❤

  • @thusharanalantha7705
    @thusharanalantha770528 күн бұрын

    Umali ❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269028 күн бұрын

    Umali❤❤❤❤❤❤

  • @youlearn4769
    @youlearn476922 күн бұрын

    Thanks for this program of remembrance. Umali's song is cut from the video. Can you not upload it in a separate video?

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando627426 күн бұрын

    Roshan Ravindra❤️❤️❤️❤️🥰🥰

  • @TravelwithAshel
    @TravelwithAshel24 күн бұрын

    Happy birthday ❤❤❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena775329 күн бұрын

    All the best Dananjaya you are the best of all! ❤❤❤

  • @veenaabeysinghe460
    @veenaabeysinghe46013 күн бұрын

    සියලු දෙනාම හදවතේ ඉන්න කලාලොවේ තරු. අනේ වැලන්ටයින් උතුමානෙනි ගීතය ගයද්දි හදවත පිච්චුනා වගේ. ජැක්සන් වගේ ෆුල් පැකේජ් එකක් අහිමි උනේ රටේ අනාගත පරපුරේ අවාසනාවට.

  • @priyangakumari1368
    @priyangakumari136829 күн бұрын

    Adath Lassai❤❤❤ hemotama teruwan saranai 🙏

  • @ruwaniweerage1642
    @ruwaniweerage164228 күн бұрын

    Umali you are amazing ❤

  • @sharmilafernando1112
    @sharmilafernando111226 күн бұрын

    රොශාන් රවින්ද්‍ර කැමතිම නලුවා❤

  • @nandaguru9400
    @nandaguru940029 күн бұрын

    සුපිරි වැඩ සටහන ❤

  • @sherlockholmes26
    @sherlockholmes2629 күн бұрын

    akila atulu siyalu denatama godak kemathi❤❤❤❤❤❤

  • @dewmivihara2418
    @dewmivihara241824 күн бұрын

    රොෂාන් රවින්ද්‍ර ❤️❤️

  • @KuwtKywt
    @KuwtKywt24 күн бұрын

    මැරුණට පසේ ත් මේ තරනම ගුණ අහන්න මේ මනුස්සය මොන තරම් පින් වන්තධ

  • @manjushaa2451
    @manjushaa245127 күн бұрын

    රොෂාන් නිසා බලන්න ආවා 😘😘😘😘

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani921327 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas938628 күн бұрын

    Hoda වැඩස‍ටහනක්

  • @LinnaS6567
    @LinnaS656725 күн бұрын

    රොශාන් ❤❤❤❤

  • @sharmilafernando1112
    @sharmilafernando111226 күн бұрын

    රොශාන් ❤

  • @nandaguru9400
    @nandaguru940029 күн бұрын

    Congratulations ❤

  • @vasanthaherath9589
    @vasanthaherath958929 күн бұрын

    Kalayakin yasoodaa wemaladarma dakkee, Kalekata pera magee fb ekee sitiya, Namuth dannaa, Hakinam fb eken enna, Budusaranai.

  • @crishanthamalimbada

    @crishanthamalimbada

    28 күн бұрын

    යශෝ fb ඉන්නවා වෙන පේජ් එකකින් දැන්

  • @vasanthaherath9589

    @vasanthaherath9589

    28 күн бұрын

    @@crishanthamalimbada Mata ewanna puluwan da

  • @crishanthamalimbada

    @crishanthamalimbada

    28 күн бұрын

    @@vasanthaherath9589 yashoda wimaladharma kiyala search karanna eeta passe pages walata yanna thabili paata saariyak adapu photo ekak dapu page ekak

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya983027 күн бұрын

    රොෂාන් අයියා ❤🌹 ජයෙන් ජයම වේවා! බුදු සරණයි!

  • @ShashikaSehan
    @ShashikaSehan11 күн бұрын

    SMOKIYO සහ රැපස්ලා ගෙන්නමු ද

  • @user-ht8pj1fv9x
    @user-ht8pj1fv9x28 күн бұрын

    උමාලි ඔයා නම් හරිම ලස්සනයි සිංදු කියනවා අහන් ඉන්න එක සමාදියකට සම වැදීමක් වගේ

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y19 күн бұрын

    ❤️❤️❤️🎉🎉🎉👍👍👍

  • @kasthurikusum-gu4tb
    @kasthurikusum-gu4tb28 күн бұрын

    ලස්සනට සිංදුව ගායනා කරනවා උමාලි නිසා මේ වැඩ සටහන බැලුවේ

  • @crishanthamalimbada
    @crishanthamalimbada28 күн бұрын

    යශෝධා අක්කේ මෙ වගෙ ඇදුම් අදිනවට වඩා ලස්සන ඊයෙ ශනිදා ආයුබෝවන් ඇන්දා වගේ ඒවා අඳිද්දී young looking ❤

  • @kumarikuwait3621
    @kumarikuwait362129 күн бұрын

    ❤❤❤❤❤

  • @piumalifernando1985
    @piumalifernando198518 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @shanonline525
    @shanonline52528 күн бұрын

    Roshan 😍😍😍

  • @sunethrasauri7940
    @sunethrasauri794028 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sharmilafernando1112
    @sharmilafernando111226 күн бұрын

    අදනම් පුදුම ආසාවකින් බැලුවෙ වෙනදටත් වඩා❤

  • @akgameesha309
    @akgameesha30927 күн бұрын

  • @kulappuwawaduge3456
    @kulappuwawaduge345614 күн бұрын

    Roshan ayiya dakala awe balanna❤

  • @madhu3565
    @madhu356528 күн бұрын

    උපරිම දක්ශයෝ සෙට් එකක් ❤

  • @roshinishamila9423
    @roshinishamila942327 күн бұрын

    Umali oyata man godak adarai ❤❤❤

  • @mauraviginige1669
    @mauraviginige166927 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zo3wv7ce4k
    @user-zo3wv7ce4k25 күн бұрын

    දස්කොන් youtube එකේ නෑ 😢

  • @sharmilafernando1112
    @sharmilafernando111226 күн бұрын

    ශ්‍රියන්ත❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra986928 күн бұрын

    Pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai bs adarei ❤❤❤❤❤❤

  • @Manatharaman
    @Manatharaman29 күн бұрын

    යශෝ ඔයා දැක්කම මට හපලා හපලා කන්න තරම් ආදරයක් දැනෙනව

Келесі