🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07

Ойын-сауық

🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZread: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 292

  • @chandrikamadumali4860
    @chandrikamadumali486027 күн бұрын

    මම මේ ඇන්තනී පවුලට හුගාක් ආදරෙයි.❤ ජැක්සන් සර්ගෙ පවුලේ අයගෙ නිර්මාණ , වැඩසටහන් බලනවා. සජිත මල්ලි අඛිල මල්ලි දැක්කහම එයාලගෙ නිර්මාණ , එයාල කතා කරන දේවල් අප්පච්චිගේ වගේමයි. ඒවා ඇතුලෙ කාටවත් හින්ට් පාස් කරන්නෙ නැහැ, කාගෙවත් වැරදි අඩුපාඩු නැහැ, ජැක්සන් සර්ගෙ න් වගේම එයාලගෙ කතා බහ වලත් තියෙන්න තව කෙනෙකුට ගන්නදෙයක් සහ සතුට. ඔයාලට සුභ පතනවා තව චිරාත් කාලයක් අප්පච්චිව ජීවත් කරන්න ලැබේවා කියලා❤❤❤

  • @user-wg6hv6og6w

    @user-wg6hv6og6w

    26 күн бұрын

    😢😢😢😢❤❤❤❤❤❤❤❤

  • @dapcperera8082

    @dapcperera8082

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @dapcperera8082

    @dapcperera8082

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @kavi175
    @kavi17527 күн бұрын

    හේමාල් අයියා නිසා බලන්න ආවට සුපිරි program එකක්❤

  • @tharunawoo3348
    @tharunawoo334828 күн бұрын

    ආදරණීය ජැක්සන් සර් ආදරණීය දරුවො හදලා තියනවා 🥺❤️ සජිත අයියා අකිල අයියා එයාලාගෙ අප්පච්චිට තියන ආදරේ එයාලගේ සහෝදර ආදරේ හරිම ආදරණීය මිනිස්සු ❤️

  • @darkfury9138
    @darkfury913827 күн бұрын

    ජැක්සන් සර් ගෙ අඩුව අනිවාරෙන් ම සජිත පුරවනවා🥺❤️

  • @Sn2008hewa
    @Sn2008hewa28 күн бұрын

    ඔහු මිය නොගියේය..ඔහු අමරණීය විය..❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe656427 күн бұрын

    ඇත්තටම පර නොවන මලක්,සදා අමරණීයයි, ජැක්සන් සර්ට හැමදාමත් ආදරෙයි

  • @manujaharshani124
    @manujaharshani12424 күн бұрын

    ස්වර්ණවාහිනී .....ඒ අසහාය කලාකරුවාට දුන් ගෞරවය ට.....❤️❤️🙏🙏

  • @danushkakumari3448
    @danushkakumari344827 күн бұрын

    අදටත් හිතට මහා සුසුමක් එක්ක හිත හීරීලා යන දුකක් වෙදනාවක් එනවා.,, RIP jackson sir😢😔🙏🏼🙏🏼🙏🏼 ඒ වගේම සජිත අය්යෙ ආදරේ යි ඔයාට බුදුසරණයි තාත්තා ගෙ අංශුවක් නෑර ඔයාගෙන් දකිනව වගේම ඔයාගෙ හැකියාවන් ගැන කියන්න වචන නෑ 🥹🙏🥰

  • @surenikasupaseli5171
    @surenikasupaseli517127 күн бұрын

    අනේ ගොඩාක් සංවේදී අවස්ථාවක්.ආදරණීය දරුවෝ දෙන්නෙක්.❤️❤️

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n27 күн бұрын

    ජීවත් වෙද්දි මේ සින්දුව කියන්න අපහසු උනා අදඑතුමා නැතුව කියන කොට කොච්චර දුක ඇතිද 😢😢😢😢😢❤❤❤❤❤❤

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi875328 күн бұрын

    අනේ මම බැලුවා මේක... 😭❤️ ජැක්සන් සර් නැති උනාට පස්සේ එන පළ වෙනි උපන් දිනය...😭❤️ සමහර දේවල් අහන කොට අපිටත් සෑහෙන්න දුකයි...😭❤ මාධවී අක්කිත් මෙතන හිටියා නම් හොදයි කියලා හිතුනා..❤️🙂 සුහ උපන් දිනයක් ජැක්සන් අප්පච්චි...❤️😭

  • @NethmiAyodya

    @NethmiAyodya

    26 күн бұрын

    🎉

  • @shalikamadushani3586
    @shalikamadushani358627 күн бұрын

    ආදරෙයි ගොඩාක් ජැක්සන් සර් ❤❤....අනේ මම හිතුවෙම ඔබ සනීප වෙලා එයි කියලා 😢..අමතක වෙන්නෙ නැහැ මගෙ ජීවිතය තියෙන තුරාවට.....ආදරෙයි සර් ❤❤❤

  • @nadooshasivapragasam9466

    @nadooshasivapragasam9466

    27 күн бұрын

    අනේ මාත් හිතුවා

  • @user-sf3oh1fc8u
    @user-sf3oh1fc8u26 күн бұрын

    ජීවත්වෙලා ඉද්දි කියන්න බැරිවුණා සින්දුව නැතිකොට කොහොම කියන්නද සජිත් මල්ලී හරිම😢😢 ආදරණීය පවුලක් ඔයාලා

  • @user-ss6wv3gh9f
    @user-ss6wv3gh9f27 күн бұрын

    ලස්සනම ලස්සන program එකක් අද..jackson sir ට ගොඩක් ආදරෙයි.ගොඩක් පින් ලංකාවේ කලාවට සජිත වගේ පුතෙක් දායාද කරාට....❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane406527 күн бұрын

    ජැක්සන් ඇන්තනී මහතා අපේ රටේ වටිනා සම්පතක්... කමල් අද්දරාරච්චි මහතාටත් අපි බොහොම ආදරය ගෞරව කරනවා..හැමෝටම තෙරුවණ් සරණයි !

  • @Anoud
    @Anoud28 күн бұрын

    සජිත කියන්නෙම ජැක්සන් සර් ගෙ හාඩ් කොපිඑක.❤

  • @nadeerapushpamala460
    @nadeerapushpamala46027 күн бұрын

    ශ්‍රී ලාංකික කලා කෙතට කිසිවෙකුට පිරවිය නොහැකි හිඩැසක් තබා නික්ම ගිය මහා කලාකරුවාණනි ඔබට නිවන් සුව.. RIP.❤❤

  • @renukakulathilaka1946

    @renukakulathilaka1946

    27 күн бұрын

    ආදරෙයි මහා කලාකරැවානනි සැමදා❤❤❤❤❤😢

  • @manujaharshani124

    @manujaharshani124

    24 күн бұрын

    පවුලෙ කෙනෙක් නැතිවුණා වගේ හැඟීමක්.....❤️❤️🙏🙏

  • @chanakawijewardena1596
    @chanakawijewardena159622 күн бұрын

    මර්ටින් වික්‍රමසිංහයන් වැනි විද්වතුන් ගැන අපි කියවලා තියනවා වගෙ ජැක්සන් සර් ගැනත් ඉදිරි පරම්පාරා වලට ඔහුව කියවන්න හැකි වේවා කියා පතනවා.. නිවන් සුව ඔබට❤❤❤❤❤

  • @SagarikaKumari-pl6bu
    @SagarikaKumari-pl6bu27 күн бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා . සජිත මල්ලි සින්දු කියද්දී අපිත් අඩනවා😂 හරිම ලස්සනයි අපේ සරා මල්ලි අපි හැමදාම ආදරෙයි ඔයාලාට❤ජැක්සන් සර් ආදරෙයි

  • @nishanikalupahana3255

    @nishanikalupahana3255

    27 күн бұрын

    😢😢😢😢😢❤❤❤🙏🙏🙏🙏

  • @chamikakaushyani1862
    @chamikakaushyani186227 күн бұрын

    කාලෙකින් මේ වැඩසටහන බලන්න ගත්තේ ජැක්සන් සර්. නිසා ❤❤❤❤❤❤❤ හරියටම 00.00 දරාගන්නම බැරි වුනා. රත්තරන් පුත්තු දෙන්නෙක් දුන්නාට ඔබතුමන්ට ගොඩා......ක් පින් ජැක්සන් සර්. කලාකරුවකු, අති දැවැන්ත අද්විතීය කලාකරුවෙක් වෙනුවෙන් මේ තරම් නම් දෑසට කඳුළු නැගුනා නම් මෙතෙක් කාලයකට, ඒ ඔබතුමන් වෙනුවෙන් පමණයි ජැක්සන් සර් ❤❤❤😢😢😢

  • @user-cc4hm4to7f
    @user-cc4hm4to7f26 күн бұрын

    තාත්තගේ රැව සජිතටත් තාත්තගේ කට හඩ අකිලටත් පිහිටලා තියෙන නිසා කවදාවත් අපිට ජැක්සන් කියන මහා කලා කරුවානන් අමතක නොවේවි.ඔහුටනිවන් සුව ලැබේවා

  • @user-vi4ev4vj8q
    @user-vi4ev4vj8q26 күн бұрын

    අනේ ගොඩක් ලස්සනයි. හරිම ලස්සනයි රටක් වටිනා පුතාල දෙන්නෙක් ඔබ තුමාට මොක් සුව ලැබේවා.

  • @niroshanirosha7659
    @niroshanirosha765927 күн бұрын

    තාත්තා නැති අඩුව පුතා සජිතගෙන් පුරවන්න පුළුවන් මාදවී හිටියනම් ගොඩක් වටිනවා ❤️❤️❤️ලස්සනයි හැමෝටම බුදුසරණයි

  • @user-zc5mn2ll2p
    @user-zc5mn2ll2p27 күн бұрын

    අමරනීය කලාකරුවෙක්...ඒ හිඩැස පුරවන්න කෙනෙක් නැත.පුතාල දෙන්න තාත්තට ඉතාම සාදාරනයක් කරනවා..ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවානනි...

  • @nuwanherath8987
    @nuwanherath898727 күн бұрын

    ස්වර්ණා මල්ලවාරච්චි ,සබීතා ,කමල් ,හේමාල් උදාරී සජිත අකිල ❤❤

  • @jmadikari1825
    @jmadikari182527 күн бұрын

    උදාරි වර්ණකුලසූරිය මම කැමතිම රංගන ශිල්පිනියක් හැමෝටම සුබපතනවා ❤❤❤❤❤❤❤

  • @Mella6363

    @Mella6363

    25 күн бұрын

  • @bshvhegc3455

    @bshvhegc3455

    25 күн бұрын

    ❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm28 күн бұрын

    2012 අවුරුද්දෙ මාව නාට්‍ය හා රංගකලා වලට තෙරිලා තිබුනා කෑගල්ලට යන්න තබුනා ගෙදරින් යන්න දුන්නෙනෑ.දවස් 45ක පුහුණුව ක් තිබුනෙ.එදා ජැක්සන් ඇන්තනී මාමා තමා ඇවිල්ලා තොරලා තිබුනෙ ඒ ගැන අදටත් මට ගොඩක් දුකයි එතුමව මුනගැහෙන්න ආසාවෙන් හිටියෙ බැරිඋනා .ඔයාලා හැමෝටම බුදු සරණයි ❤❤❤❤උ💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💗💗💗💗💗💗💗🧡🧡🧡🧡🧡🧡

  • @NayanaAbeywardana-ig5vi
    @NayanaAbeywardana-ig5vi25 күн бұрын

    ඔබ සදා අමරණියයි

  • @user-lg8gh6pm6v
    @user-lg8gh6pm6v26 күн бұрын

    Hemal නිසා බැලුවේ

  • @sante6508
    @sante650824 күн бұрын

    ඇත්තටම අද වැඩසටහන හරිම සංවේදී..ඒ පුතාලා දෙන්නටත්.ජැක්සන් ඇන්තනී මහත්තයා ගිය ගමනම යන්ඩ ලැබේවා කියලා මං ආශිර්වාද කරනවා.තෙරුවන් සරණයි..ඔහුගේ හරිම ජයග්‍රාහී ගමනක්.ඔබ දෙදෙනාටත් එම ජයග්‍රාහී කලා ලෝකයේ වැජඹෙන්න කියලා මම හිත සිතින් ප්‍රාර්ථනා කරනවා.ඇත්තටම ජැක්සන් අන්තනී මහත්තයා අමරණීයයි.🙏🙏🙏🙏🙏

  • @user-qu2hm3nq3o
    @user-qu2hm3nq3o26 күн бұрын

    ඒ දරුවන්ට දැනෙන වේදනාවම අපිට දැනෙනවා.😭

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e27 күн бұрын

    කලා කරුවානනි ඔබ කල මේහෙවර අපිට කියලා නිම කර නොහැකි අපිට හිටිය අගනා වට්නා ඔබතුමා ගැන ඔබ තුමා වැනි සම්පත් නොමැති තරම් ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq27 күн бұрын

    සජතගේන් ජැක්සන් මහත්තයා පේනවා ඔහු පැත්තට හිනා වේනකොට රැවුල එහේම කතාව ර0ගනය සියලුම දේයින්

  • @padminisenanayake
    @padminisenanayake27 күн бұрын

    Ethuma වෙනුවෙන් මේ වගේ wedasatahan ediripath කරන ඔයාලට ගොඩාක් pin. Sajitha,අකිල, තාත්තා ගෙ නම ediiriyatama අරන් යන්න. බුදුසරණ යි ඔයාලා හැමෝටම.

  • @ericaferdinandaz846
    @ericaferdinandaz84627 күн бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්. ලංකාවේ දක්ශයෝ ප්‍රවීණයෝ එකම තැනක. ජැක්සන් සර් නිසාමයි

  • @hirikanaya-9453
    @hirikanaya-945327 күн бұрын

    මහා කල කරුවාණනි ..... වසර 66 ගෙවෙන අද දිනේ වනවිට ඉතා වටිනා දෙයක් ඉතිරි කර දී .....අප අතර නැවත ඉපදුණයි කියා අපට හිතනවා

  • @TravelalongNZ
    @TravelalongNZ27 күн бұрын

    OMG I can’t stop my tears. If we still feel the pain this deep, how can Kumari and the children bear it? 😢😢😢❤❤❤. Love you Sajitha putha and Akila putha and Madhavi duwa.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm28 күн бұрын

    කොහෙහරි ඉදන් බලාගෙන ඇති ජැක්සන් ඇන්තනී මාමටයි ඔයාලා හැමෝටම යි බුදු සරණයි ඒ හඩ කාටවත් ගන්න බෑ..👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💜💜💜💜💜💜💜💜

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e27 күн бұрын

    ජැක්සන් සර් කොහේ හරි ඉදන් බලාන ඇති .. සජිත,අකිල ඔය දෙන්නා ගැන අප්පච්චි ආඩම්බර වෙයි ... ඔහු අපේ හිත් තුල සදා අමරණීයයි...

  • @palithaperea
    @palithaperea27 күн бұрын

    මතක් වෙන කොට දුකයි🥲🥲 මට මේ කන්ද උඩ ගින්දර පොත ගන්න පුළුවන්ද

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n27 күн бұрын

    අදනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍🥈🥈🥈🥈🥈🥈💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva664527 күн бұрын

    Oba tumata .niwan suwa ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි .ජැක්සන් අයියා

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka28 күн бұрын

    හරිම. දුකයි ජැක්සන් sir. ගැන කියනකොට

  • @asokarose9757

    @asokarose9757

    27 күн бұрын

    🙏🙏🙏😭

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij26 күн бұрын

    Ana ජැක්සන් antani.ඔබට නිවන් සුව.at wawa ඔයා අපගේ hit.wala සඳ .අමරණීය kank ❤❤❤❤❤❤❤

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana118725 күн бұрын

    Hemal looks one and the same as Sushant Singh Rajput in M.S.Dhoni movie..

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe852227 күн бұрын

    Jackson sir.....😢😢😢

  • @aruniaruni577
    @aruniaruni57727 күн бұрын

    මම කවදාවත් ඇස් දේකට දැකලානැතත් මගේ හදවතේ අදටත් කදුලක් එනවා එතුමා වේනුවේන්

  • @tamarahewathanthri3289
    @tamarahewathanthri328927 күн бұрын

    ගොඩාක්...සංවේදි වුනා...😢❤

  • @chamindaranathunga2908
    @chamindaranathunga290828 күн бұрын

    ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n27 күн бұрын

    සුබ උපන් දිනයක් වේවා හැමදා සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤😍🥈❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏❤

  • @anojarenukaserasinghe9536
    @anojarenukaserasinghe953622 күн бұрын

    I think , it educates us too . Excellent , brilliant program 👍. Kamal you still have the same jokes .... Sajitha you have given a real picture of your appachci , you look the same. And it was a really brilliant program 👍

  • @sanjayakumara48624
    @sanjayakumara4862426 күн бұрын

    මේ වැඩසටහන මෙහෙයවන්න හරේන්ද්‍ර හිටියනම්

  • @sirinanda5497
    @sirinanda549727 күн бұрын

    ආදරණීය චරිත වලට ගොඩක් කැමතියි❤❤උදාරි සජිත සබිතා හැමෝම ටම

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika27 күн бұрын

    අමරණීය මිනිසා .අදටත් අපේ හිත් වලින් ගිහින් නෑ එතුමා අප අතර.නැති බව

  • @powerbutton6305
    @powerbutton630527 күн бұрын

    Hemal nisa ආවේ

  • @JDissanayake312
    @JDissanayake31227 күн бұрын

    ඔහු නැවත අපි අතරම ඉපදෙන්න ඕන.ඒ මත ක ගබඩාවක් තෙරුවන් සරනයි සියලු දෙනා ටම .

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani522427 күн бұрын

    ආදරණීය කලාකරුවානෙණි නිවනින් සැනසුම ලැබේවා

  • @nuwanbuddhikarajapaksha273
    @nuwanbuddhikarajapaksha27327 күн бұрын

    සදා අමරණීය ජැක්සන් සර්.සුභ උපන් දිනයක්

  • @sllionking2616
    @sllionking261627 күн бұрын

    Jackson sir wenuwen wenkarapu wadasatahanak nisa baluwa watina kenek .නිවන් සුව ලැබේවා !!!!!

  • @monisamonisa9346
    @monisamonisa934627 күн бұрын

    අප්පචිචි කදුලක් එන්නේ හිතේ තියන ආදරේට හොද තැනකට ඉන්න ඔන 😭😭😭😭

  • @daneingram7139
    @daneingram713927 күн бұрын

    Brilliant episode but Buddika shouldn't interrupt when Sajitha is talking coz its about his father

  • @ashaniuthpalabulathgama930

    @ashaniuthpalabulathgama930

    27 күн бұрын

    Totally agreed...

  • @user-di3bu6gz8n
    @user-di3bu6gz8n27 күн бұрын

    අනේ, හරිම දුකයි ජැක්සන් සර්ව මතක් වෙනකොට

  • @HarshiVlogs2
    @HarshiVlogs213 күн бұрын

    ජැක්සන් සර් අපි අතරෙන් නික්මෙන්න පෙර සියැසින් දැක ගන්න ලැබුණු එක ගැන මට මාරම සතුටුයි ..

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh27 күн бұрын

    ❤❤❤mama asanae r gitaeyak 🎉🎉🎉🎉 udari lassanay 🎉

  • @gihanipremarathne3361
    @gihanipremarathne336127 күн бұрын

    ජැක්සන් සර් හැමදාම මතක් වෙනවා. එතුමාව අපිට දැනෙන්නේ පවුලේ කෙනෙක් වගේ. කොච්චර එතුමාගේ වැඩසටහන් බැලුවත් එපා වෙන්නේ නෑ. ආදරෙයි සජිත,අඛිල. සතුටින් ඉන්න ❤❤❤

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans27 күн бұрын

    ❤❤❤

  • @lakgallery1801
    @lakgallery180125 күн бұрын

    සජිත තනිකර ජැක්සන් සර්.. හරිම ආදරනීය පුතෙක්.. ඒවගේම තාත්ත වගේම දක්ශයි. හේමාල් දැක්කම සුශාන්ත් මතක් උනා..හේමාල් හරිම ඩීසන්..උදාරි හරිම ලස්සනයි. ඔක්කොටම ස්තූතියි කාලය වැය කලාට. අර මාදවීනම් ආපු නැති එකම හොදයි.. ඇත්තටම මල්ලිලාටත් ලැජ්ජා කරනවා ඒ හෝන්තුව.

  • @Abey2000
    @Abey200024 күн бұрын

    හේමාල් බොහොම ගෞරවයක් දක්වනවා කියල පෙනුනා ජැක්සන් මහත්මයට❤

  • @rubicool8238
    @rubicool823827 күн бұрын

    මම.ආසම.පවුලක්.ජැක්සන්.මහත්තයාගේ.පවුල

  • @charnipriyangika9028
    @charnipriyangika902827 күн бұрын

    සදා අමරණිය මිනිසා .ස්තුතී ස්වර්ණවාහිණිය🌷💜️🙏

  • @indumathisilva6645
    @indumathisilva664527 күн бұрын

    Suba .උපන්දින yak wewa .ජැක්සන් අයියා ta .හොඳ මිනිසෙක් බුදුන් දැක Niwan dakithwa

  • @sajithdhananjaya7933
    @sajithdhananjaya793324 күн бұрын

    හෙමාල් අයියා නිසා බැලුවෙ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharunawoo3348
    @tharunawoo334828 күн бұрын

    ආදරෙයි 🥺❤️

  • @kavis2091
    @kavis209125 күн бұрын

    ඔයාලට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤ ...

  • @srinaththedathi6210
    @srinaththedathi621028 күн бұрын

    Hemal nisa ආවේ❤️

  • @monisamonisa9346
    @monisamonisa934628 күн бұрын

    ❤❤❤❤

  • @ericaferdinandaz846
    @ericaferdinandaz84627 күн бұрын

    Ane godak dukai

  • @priyankan9687
    @priyankan968727 күн бұрын

    ❤❤

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu27 күн бұрын

    ඔබතුමා ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-pk6ut9hq6y
    @user-pk6ut9hq6y27 күн бұрын

    ❤❤❤❤❤❤❤ සදා නොමැකෙන නාමය සදා කල් රැදේවා

  • @JackyKumari-yu6ou
    @JackyKumari-yu6ou28 күн бұрын

    Api sirta godak adarei hamuda reyalite so akaka vnesya karana hitiya api aka baluwe harima asawen baluwe sirnisa harima dukai mama kuwit inne bs

  • @kwtku4177
    @kwtku417728 күн бұрын

    Den Kuwait walata pandara 2 30 ada godak aduwa adaryi jekson aiyya godak ❤❤❤❤Adaryi putha oyala dennatama ❤❤❤❤

  • @damayandhidamayandhi9295
    @damayandhidamayandhi929527 күн бұрын

    Math harima adare kenek ada mamath ada ada hitha illana tharu baluwe ohu amara niya wiya 😭😭😭😭❤❤❤

  • @chirantha3656
    @chirantha365627 күн бұрын

    Legend ❤

  • @tharangamanamendra2869
    @tharangamanamendra286922 күн бұрын

    Lassanai sajitha malli oyage song.aga hiri wetenawa.man ada me programme aka balana 3 para.marama lassanai.thaththa wagema wenna.a wage molayak oyatath lebewa

  • @nirmalamunawala5849
    @nirmalamunawala584927 күн бұрын

  • @ushananirmani6642
    @ushananirmani664227 күн бұрын

    බලන්න ආවේ සජිත අයියා ඉන්නාවා දැකලා හැබැයි අන්තිමේ ට වෙනම ලෝකෙකට කියා 😢

  • @gishankanishka7680
    @gishankanishka768027 күн бұрын

    Kisiwak sidu we awasana wanne netha siyalla sema witama siduwemin pawathineya❤❤❤ kochchara bara wachana tikakda a kalakaruwanani obata niwan suwa lebewa

  • @user-sp7xw7se3e
    @user-sp7xw7se3e24 күн бұрын

    ජැක්සන් සර්🙏🙏🙏

  • @TravelalongNZ
    @TravelalongNZ23 күн бұрын

    Rani, taking me back to that sorrowful history when Richard de Zoysa was assassinated. Our alltime favourite presenter and the media person. I was deeply saddened when I heard that as a school girl. Look forward to seeing the movie.

  • @AsankaKumara-gy9ij
    @AsankaKumara-gy9ij28 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nimashaekanayake5886
    @nimashaekanayake588616 күн бұрын

    හෙමාල් අයියා හිමංෂු සොනි වගේ❤

  • @mallikaudatewna5701
    @mallikaudatewna570127 күн бұрын

    Ane harima dukai

  • @user-bx3zp1nf6i
    @user-bx3zp1nf6i27 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanifernando7326
    @sriyanifernando732627 күн бұрын

    මම හිත ඉල්ලන තරු බැලුවෙ මෙය අයියයි. මල්ලි නිසා

  • @shyamanishyamani6722
    @shyamanishyamani672227 күн бұрын

    Sir thank you , seme you your son sajitha we'r like niwan suwa labawa sir 🙏

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n27 күн бұрын

    ඒදෙන්න ලස්සනයි ❤❤

  • @thushariperera3998
    @thushariperera399825 күн бұрын

    ආදරෙයි සියළු දෙනාට 🙏🙏🙏

  • @user-wq3eu9tl2h
    @user-wq3eu9tl2h22 күн бұрын

    නිවන් සුව ලැබෙවා ජැක්සන් ඇන්තනි ගුරැ පියානනි සුභ උපන් දිනයක් අපේ අප්පච්චි. අකිල අයියා සහා සජිත අයියා ගොඩ හොද නලුවො දෙන්නෙක් 😢😢😢❤❤❤❤

  • @surenikasupaseli5171
    @surenikasupaseli517127 күн бұрын

    Jackson sir❤😢

Келесі