Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 214 | 02nd July 2024

Ойын-сауық

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 214 | 02nd July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 168

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d8 күн бұрын

    විශ්ව රියා ට රියා විශ්ව ට ආදරේ කරනව 💕💞 මෙි දෙන්නට ආදරේ අය දාගෙන යමුකො 👍❤️ ඵකක්

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88757 күн бұрын

    මහේලයට එක කෙල්ලෙක්වත් නැතිවෙන්න ඕනේ. Mr..බොරලැස්ස අනිවාර්යයෙන් කතාව එහෙම ලියන්න ඕනෙ..හාද....😅

  • @dilumikariyawasam6049

    @dilumikariyawasam6049

    7 күн бұрын

    😂

  • @dhulakshikarajapaksha6946

    @dhulakshikarajapaksha6946

    7 күн бұрын

    Aniwa 😐

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf8 күн бұрын

    විශ්වගෙ අම්මා කැමති වෙින්නෙ රියාට කියල මටනමි හිතෙන්නේ 😊

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d8 күн бұрын

    විශ්ව ගෙ අමිම ට ඩිස්නි ට වඩා රියා ව හිතට හිතට වදින්න ඔීනි 🙋

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d8 күн бұрын

    විශ්ව ❤රියා බලාගෙන ඉන්නේ ඒ ආදරෙ අපි ට ඕනි බුදු සරන යි

  • @kumarisujiwa2393
    @kumarisujiwa23937 күн бұрын

    රියා ඔච්චර ඉක්මනට මහේල wa amathaka kala kiyanne එයාගෙ adareth boruwak sadu තමයි ඇත්තටම adare කරලා තියෙන්නේ

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    7 күн бұрын

    ඔව් ඒක ඇත්ත

  • @user-hf5jr3jj5c

    @user-hf5jr3jj5c

    7 күн бұрын

    එහෙම කියන්න එපා ප්‍රතික්ෂේප වෙනකෙනාට මිස නරඹන්නන්ට ප්‍රතික්ෂේප වීමේ වේදනාව දැනෙන්නෑ එහෙම අයට එහෙම තමයි කරන්න ඕනි හිතේ තරහක් වෛරයක් නැතුව අත්හැරලා දාන්න ඕනි😊

  • @MayumiIparna-tf8zs

    @MayumiIparna-tf8zs

    7 күн бұрын

    ​@@user-hf5jr3jj5cඇත්ත ❤😊

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs7 күн бұрын

    රියාට බැන්නට රියා අරන් තියෙන්නේ හොද තීරණයක් මොකද දැනුත් මහේල එන්නේ රියාගේ සල්ලි වලට අච්චර ආදරේ කරන සදලිව දාලා ඉතින් රියාට හරියන්නේ විශ්ව❤😊

  • @hansika7101
    @hansika71017 күн бұрын

    රියාව පැත්තකින් තියමුකො...දැන් දැන් මටත් තමුසෙට ආදරේ හිතෙනවා ඕයි...😁❤️ විශ්වගෙ චරිතෙ මරු...❤

  • @DilushikaVithanage
    @DilushikaVithanage8 күн бұрын

    කෙල්ලෝ රවටන කොල්ලන්ට හොද වැඩේ 😢😢😢😢😢😢

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    8 күн бұрын

    Ow

  • @user-db2od7kz1l

    @user-db2od7kz1l

    7 күн бұрын

    Eka aththa

  • @singithisewwandi14

    @singithisewwandi14

    6 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @rmtharu158
    @rmtharu1587 күн бұрын

    සදූ කොච්චර ආදරේද මහේල්ට ..මහේල්ගෙ සතුට වෙනුවෙන් එයාගෙ ආදරෙ අතාරින්න උනත් ලෑස්ති ..පව් සදූ

  • @anomaanoma9152

    @anomaanoma9152

    7 күн бұрын

    රියාල වගේ ගෑනු ඕන තරම් හොයා ගත්තට සදුල වගේ කෙල්ලො හොයාගන්න නෑ අහම්බෙන් වත්

  • @SewwandhiTharushika

    @SewwandhiTharushika

    5 күн бұрын

    Riyath kalin sadut mahelw dunnane

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x7 күн бұрын

    මහේල්ට කෙල්ලෝ දෙන්නම නැති වෙන්න ඕනි කරපු වැඩේට.😒

  • @user-uf6cg9yw6m

    @user-uf6cg9yw6m

    7 күн бұрын

    Eka aththa

  • @umeshiumeshi396
    @umeshiumeshi3968 күн бұрын

    රියා ඔයා. මරු ආආආ, සුපිරි ඔහොම කරලා මදි ඕකට😂😂😂

  • @RanjanaDevid-o7t
    @RanjanaDevid-o7t7 күн бұрын

    රියාව රැවට්ටුවට පස්සෙත් එයා කොච්චර මහේල ගෙ පස්සේන් ගියාද ? කතාව මුල ඉදල බැලුව නම් එක මතක ඇතිනේ ඒ හැම වෙලේම මහෙල් සදලි තෝරාගත්තේ රියාව තනි කලා.. කාලයක් එහෙම වෙනකොට ඕන කෙනෙක්ට එපා වෙනවා රියා තවත් හොද වැඩි එයා ඔහොම කරන එක හරියටම හරි 👍👍

  • @user-gq1ot5ul2l

    @user-gq1ot5ul2l

    7 күн бұрын

    එතකොට සඳලි මොකක්ද කරපු වැරැද්ද , රියා මහේල් දෙන්න ම මහ ජරා මිනිස්සු

  • @ruhanimohamed3934

    @ruhanimohamed3934

    7 күн бұрын

    Sandaliwa thama thora hanna ohne. Hari minihek nam. Colombia apu German ung awilla.

  • @user-xg7wm8dj8k
    @user-xg7wm8dj8k8 күн бұрын

    සාගරට තමන්ගේ වැරදී වහගන්න ඕන උනාම ඕනම බලු වැඩක් කරන්න පුලුවන් .

  • @jayanichathurika4444
    @jayanichathurika44448 күн бұрын

    රියා මහේල්ව නටවලා දැන් විශ්ව ඉන්න නිසා මහේල්ව ගනන් ගන්නෙ නෑ...

  • @ganguliabhisheka9369
    @ganguliabhisheka93697 күн бұрын

    කෝ අප්පා මේ විශ්වගේ අර චූටි අබ්බුඩ්ඩි.කවදාවත් දාලා යන්නෑ කියලා නේද මේ විශ්වයා කියුවේ .අනේ මන්ද මේවා මාර love😂😂😂😂😂

  • @renukadamayanthi9342
    @renukadamayanthi93427 күн бұрын

    සුද්දා සුද්දි ආදරේ හරිම ලස්සනයි ..විස්ව රියා ❤❤❤❤❤ විස්වගේ අම්මලා අවාහම විස්ව කියන්න ඔනි ඩිස්නීට නොවේ ආදරේ රියාට කියලා එතකොට ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️

  • @sunnetsunnet
    @sunnetsunnet7 күн бұрын

    බලන්න ආස හිතෙන ආදරයකට තියෙන්නෙ ඩිස්න්❤තෙනුක

  • @bisbodaragama8132
    @bisbodaragama81328 күн бұрын

    නොදකින් මෙහෙමත් පිරිමි , සිනි බෝල ඉල්ලනවා වගේ ගැනූ ඉල්ලන්නේ

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub7 күн бұрын

    ඇත්තටම කාතවල තියෙන මේ ආදරය දැක්කාම හරි ලොබ හිතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake70817 күн бұрын

    රියයි විශ්වවයි එකතු වෙනවා නම් ඉක්මනින්ම ❤

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte7 күн бұрын

    මහේලයගෙ හොම්බ තලන්නෙ තේනුකය ඉස්සරහ විශ්වයට අත තිබ්බ වෙලාවට තමයි.😂😂😂

  • @kumarisujiwa2393
    @kumarisujiwa23937 күн бұрын

    Riya ජීවිත කාලය පුරාම තනියම ඉන්නවා කියලා බොරුවට රඟපාලා මහේල yawa anduwa

  • @user-gq1ot5ul2l

    @user-gq1ot5ul2l

    7 күн бұрын

    ඔව්හොඳ ගෑනි වගේ රඟපාල සඳලි එපා කරල මහෙල් ව පිස්සෙක් කලා

  • @shanikagunathilak
    @shanikagunathilak7 күн бұрын

    සදලි පවු 🥺

  • @EasyJapaneseSL
    @EasyJapaneseSL8 күн бұрын

    දැන් නම් එපා වෙනවා.. එකම දෙබස් එකම ටික

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    7 күн бұрын

    එ්කනේ අනේ.එකම දේම එපා වෙනවා.????

  • @AmithaSwarnakumari
    @AmithaSwarnakumari7 күн бұрын

    ඩිස්නියි තේනුකයි නම් සුපිරි 🥺❤️ මම දැක්ක පට්ටම ටැලෙන්ටඩ් දෙන්නෙක්❤️ සජිනි නංගියි නිපුන් මල්ලි ඔයාලා සුපිරි

  • @uvidishehara
    @uvidishehara7 күн бұрын

    මහේලයගේ කනට දෙකක් දුන්නනන් ඉවරයි.ඕකට එකෙක්වත් නැති වෙන්න ඕනී.සදලිටත් කොන්ද පන නෑ.ඔච්චර කතා අහගෙන ඉන්නේ පිස්සු.ඕන මගුලක් කරගන්න කියලා.ගියානන් ඉවරයි.😒😒

  • @ayodyatharushini8852
    @ayodyatharushini88528 күн бұрын

    මහේල් රියාව සදූව රැවැට්ටුව තමා . ඒත් බලද්දි රියා මෙහේල්ව නටවල විතරයි සදූ පව් හැබැයි

  • @chandrachandra1654
    @chandrachandra16547 күн бұрын

    මල විකාරයක් මේ මහේල ගෑනු නැතිනම් නිකන් innathuwa....

  • @indranimunasinghe6811
    @indranimunasinghe68117 күн бұрын

    රියාගේ හිත මොනතරම් කුරිරු ද කියල හිතුනා ඇය සදූ අරතරම් බැගෑපත් ලෙස කතාකරද්දිත් ඒ ඉල්ලීම ට ප්‍රතිචාර දැක්වූ ආකාරය දුටු විට...... ඒ වාගේම ඇය මහේල්ට කතාකල ආකාරයත් ඊට දෙවෙනි වුණේ නැහැ.....ජීවිතකාලයම මහේල් වෙනුවෙන් අවිවාහකව ඉන්න බවට එදා තාත්ත ඉදිරියේ සපථ කල රියාද මේ මහේල්ට මේතරම් පහත් විදිහට කතාකරන්නේ කියල හිතුනා.... එක දෙයයි එයින් තේරුම් ගියේ, ඇයගේ සිතේ කවරදාකවත් කිසිදා බිදිය නොහැකි ආදරයක් මහේල් කෙරෙහි නොපැවති බවයි.....අද ඒ සිත තුලට ඇතුල් වෙන ලෙස තවත් කෙනෙකුට ඇය ආරාධනා කරන්නේ ඒ නිසා.... ඒත් මට හිතෙනවා විශ්ව රියාගේ සිතැගි තේරුම් ගත්තත් , කිසි දිනක රියාගේ ජීවිතයට සමීප නොවේවි කියල.....

  • @FhathimaFahima
    @FhathimaFahima7 күн бұрын

    තේනුකගෙ මාලෙ විශ්වට දුන්නානෙ 😅😅😅

  • @Nishu892
    @Nishu8927 күн бұрын

    මහේල්ගෙ චරිතෙ මෙච්චර චාටර් කරන්නෙපා අවුරුදු 4ක් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙනගත්තු කොල්ලෙක් ඔහොම හැසිරෙන්නෙ නෑනෙ..පව් මොනව වුණත් ඉස්කෝලෙ 9 වසරෙ කොල්ලෙක් වගේ..

  • @Ryaaa000

    @Ryaaa000

    7 күн бұрын

    True

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage7 күн бұрын

    රීයා වීශ්ව ඉන්න කෝටස් ලස්සනයී

  • @SahanPrabhash-sd7mk
    @SahanPrabhash-sd7mk7 күн бұрын

    ඩිස්නී තේනුකයි කතාවට මහ ජරාවක් දැං

  • @sulakshiyapa8883
    @sulakshiyapa88837 күн бұрын

    Disny and Thenuka..oyala dennama gdak talented..oyala denanta api gdak adarei❤❤ ..Irisiyakarayo kyana dewal ganan ganna epa...Teledrama eka mara lassanai...kalekata passe blapu hoda concept ekakata hdapu mara lassana Teledrama ekak...❤

  • @to-p6572

    @to-p6572

    7 күн бұрын

    Maha goo godak.... Disney 😄

  • @AsAs-oc3px
    @AsAs-oc3px7 күн бұрын

    මහේල් කියන එකානමි මොන බුරුවෙක්ද මන්ද

  • @DamayanthiFonseka-bn1fu
    @DamayanthiFonseka-bn1fu7 күн бұрын

    අම්මෝ මම නම් ආස දෙන්නෙක් විශ්ව රියා ❤️❤️❤️💞💞💞

  • @bhagyapathiraja6783
    @bhagyapathiraja67838 күн бұрын

    සදලි වගේම මාත් අසරන වුනා ඒත් අවසානෙ එයා මං ලඟට ආවා

  • @teddybear82130
    @teddybear821307 күн бұрын

    තිළින බොරලැස්ස Direct කරපු කතා කියන්නෙ වෙනම එකක්❤😊

  • @DilushikaVithanage
    @DilushikaVithanage8 күн бұрын

    රියා සහා විශ්ව ආදරණීය යි❤❤❤❤❤❤ සුද්ද යි සුද්දි යි පවු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika7 күн бұрын

    සාගරගෙයි විජේගෙයි කොටස් නම් මම බලන්නෙත් නැ...

  • @SachiniUpahari
    @SachiniUpahari7 күн бұрын

    Riya ❤ wishwa

  • @nandawijekoon8974
    @nandawijekoon89746 күн бұрын

    ඒ වුනත් පව් අර අබ්බුඩ්ඩි. විශ්ව යහළුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඉදිරිපත් වුනු වෙලේ, එයාට අවංකවම සහය දුන්නෙ අබ්බුඩ්ඩි. රියා තමන්ගේ වාසියට ඉන්න කෙනෙක්.

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w7 күн бұрын

    විශ්ව රියා..❤❤

  • @NeThuD
    @NeThuD8 күн бұрын

    කොච්චර උනත් සදලිත් පව්😊💔

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    8 күн бұрын

    ❤❤❤❤❤❤

  • @indranimunasinghe6811

    @indranimunasinghe6811

    7 күн бұрын

    සදලි ලග වෙනස් නොවන ආදරයක් තිබුන.....අදත් ඒක එහෙමයි....

  • @liontatoo
    @liontatoo4 күн бұрын

    රියා..., විශ්වගෙ ඔළුවෙ කූඹියෙක් ගියානෙ. ඔයා අවස්තාව මගඇරගත්තා කෙල්ලේ...😂

  • @yoona2004
    @yoona20047 күн бұрын

    රියා විශ්වනම් මරු❤

  • @indimawijayaratne4123
    @indimawijayaratne41238 күн бұрын

    Disni❤Thenuka

  • @RaniFernando55.225
    @RaniFernando55.2257 күн бұрын

    සදුට තියෙන්නේ ගමේ යන්න රියා ❤ විශ්ව ❤

  • @kgtdthirandi4412
    @kgtdthirandi44127 күн бұрын

    Disny ❤️ Thenuka

  • @happypill3473
    @happypill34737 күн бұрын

    Dan kathawe gon kaali wadi.ara mahel ge yaluwa welawatama ethanata ena hati😂

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha74497 күн бұрын

    කිසිම හරයක් නැති බොළඳ ඩ්‍ර්‍රාමා එකක්...සමහර නිලියන්ගෙ රගපෑම් දෙබස් කියන හැටී දැක්කම අයියෝ මේවත් රගපෑම් ද කියල හිතෙනවා ...

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu8 күн бұрын

    Mahel uba maha jara ballek sadali pau sadalita Hoda kollek set karanda

  • @AroshRandiya-fh6zz
    @AroshRandiya-fh6zz7 күн бұрын

    විශ්වගෙ ඔලුවෙ දිමියෙක්

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte7 күн бұрын

    විශ්වයෝ දීපංකො ඕකට 😂

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj7 күн бұрын

    අනේ මන්දා එයාලා රගපානවා අපි බලනවා😂

  • @ugtharangasampath9244
    @ugtharangasampath92447 күн бұрын

    riya dan mahel epa kiyanne vishwa inna nisane

  • @JayaminiRathnayaka-uk8nv
    @JayaminiRathnayaka-uk8nv8 күн бұрын

    දිස්නිගේයි තෙනුකගෙයි කතාව බොරින්

  • @roshanimunaweerage5631
    @roshanimunaweerage56317 күн бұрын

    Wishwa ❤ riya adare karanne kawadda

  • @heshaniwithdevindi5895
    @heshaniwithdevindi58957 күн бұрын

    Vishwa riya ekathu karanna riyata mahel hariyan na vishwa riya thamai hoda❤🥺

  • @KavindaniWijesekara
    @KavindaniWijesekara7 күн бұрын

    මහලොකු නීතීඥ රියා ..ඉන්නේම පාරේ.මේ කතාවම දැන් boring .ඩ්ස්නි හැමවෙලෙම තාත්තා ගෙ පැත්ත

  • @kalpanasithumini5752
    @kalpanasithumini57527 күн бұрын

    අංගුට්ටි පව් විශ්ව

  • @champhajewarani7271
    @champhajewarani72717 күн бұрын

    රියා ඔයා .....ඇත්තටම දිඨ්ටධම්ම කර්මය ඔයාටයි පල දෙන්න ඕන.ඔයානේ ආදරයක මැද්දට පැන්නේ.ඊටත් ඔයා ගොඩක් උගත් එහෙම කෙනෙක් පිලිසරණක් ඉල්ලගෙන ආපු කෙනෙකුට අපහාස කරන්න හොද නැහැ .මොන වේදනාව .තිබුනත් එයාගේ පවුල ලොකුකමත් අර දුප්පත් සදලිට පේන්නනවා .ඒවා කියවලා.

  • @anujakarunaratne7262
    @anujakarunaratne72628 күн бұрын

    Disney and Tenuka are boring and dull

  • @prasangiama6739

    @prasangiama6739

    8 күн бұрын

    E dennage kotas skip karanwa man

  • @newstatelion5326

    @newstatelion5326

    8 күн бұрын

    Sirwat mn balnet na 😂

  • @lawmission7229

    @lawmission7229

    8 күн бұрын

    Yes

  • @SahanPrabhash-sd7mk

    @SahanPrabhash-sd7mk

    7 күн бұрын

    සිරාවටම බං මම නං ඒක skip කරනවා.ජරාවක් මහ උන් දෙන්නා

  • @sulakshiyapa8883

    @sulakshiyapa8883

    7 күн бұрын

    Disny and Thenuka act kranne eyalata labena script eke widiyata...

  • @batuwitamaithri9789
    @batuwitamaithri97897 күн бұрын

    කෙල්ලෙක් හරියට ආදරය තේරැම් අරගෙන නම් අම්මා තාත්ත විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නිසා නොවෙයි කියල දැන දැනත් ඔය කරන්නේ පට්ටපල් බොරැවක් ?අපිටත් ගෙවල්වල විරුද්ධ උනා අපි බැන්දා හොදට හැදුනා ඉටපස්සේ විරුද්ධ උන අයට හිටියේ අපිවිතරයි?

  • @anushachathurangi2598
    @anushachathurangi25987 күн бұрын

    මට දැන් විශ්ව එපා වෙලා වගේ 🥲

  • @chaz_u_ly7159
    @chaz_u_ly71598 күн бұрын

    Maheluth paw kiyala hithenawa ane mata nam 😢

  • @manelkumari554
    @manelkumari5547 күн бұрын

    Sagara maha mahanthathha minihek😡😡😡😡😡

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj7 күн бұрын

    Riya oyata galapannae vishwa

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl7 күн бұрын

    Patta superi kathawak

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79387 күн бұрын

    Lassana adare sudda suddi❤❤ Riya pissu

  • @user-xg7wm8dj8k
    @user-xg7wm8dj8k8 күн бұрын

    රියා හරියට දුප්පත්කම බාල්දු කරනවා. සල්ලි ඉස්සරහට දාගෙන.

  • @prasangiama6739

    @prasangiama6739

    8 күн бұрын

    රියාට බැනල වැඩක් නැ මහේල් රියාට කරපු දේවල් එක්ක රියා සාධාරණයි කියල මට නම් හිතෙනවා

  • @user-xg7wm8dj8k

    @user-xg7wm8dj8k

    8 күн бұрын

    @@prasangiama6739රියා සාධාරණයි .ඒක් ඇත්ත. ඒ උනාට එයා දුප්පත්කම හරියට බාල්දු කරනවා. තේනූකටත් එහෙම කතා කියනවනේ රියා

  • @user-xg7wm8dj8k

    @user-xg7wm8dj8k

    7 күн бұрын

    ​@@prasangiama6739රියා තේනූකගේ දුප්පත්කත් හෑල්ලුවට ගන්නවනේ

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage50474 күн бұрын

    මහේල්ගේ අම්මා මතුරලා ගෙනාපු ගුලි අනිත් පැත්තට වැඩ කරලා වගේ මට නම් හිතෙන්නේ

  • @nelumkumari5303
    @nelumkumari53036 күн бұрын

    මහෙල් කියන්නේ මහා ජරා මිනිහෙක් පොඩි කාලේ ඉදල ආදරය කරලා තව එකියකට ආදරය කරලා ගමේ එකිටම කියල අනික් එකිව ලං කරලා දෙන්නලු චික්

  • @nethmiwalivita1237
    @nethmiwalivita12375 күн бұрын

    අනේ සදලි ඔය කොන්ද පණ නැනි මහෙලව දමලා ගහලා යන්න

  • @MpGamini
    @MpGamini2 күн бұрын

  • @madhuramadhusanka8746
    @madhuramadhusanka87467 күн бұрын

    Hoda wade mahelta

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95077 күн бұрын

    ❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani11367 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @somalatha1391
    @somalatha13917 күн бұрын

    ❤❤❤❤❤❤

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn8 күн бұрын

    Mee මගුල නවත්තපන් යකෝ

  • @Sahansaovini
    @SahansaoviniКүн бұрын

    Ane mahel❤riya😢😢😢

  • @prasangiama6739
    @prasangiama67398 күн бұрын

    මහේල් ඊයා😂

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w7 күн бұрын

    මහෙල් රියා එකතු කරන්න❤❤❤

  • @priyanthakumara6156
    @priyanthakumara61567 күн бұрын

    1❤❤❤❤

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage7 күн бұрын

    ඪහෝද වැඩේ මහොලට

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage7 күн бұрын

    මු ඩොක්ටර් කොනොක්ද

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51367 күн бұрын

    Wiswa ❤❤❤❤❤ reyage ❤❤ apata ikmanata ona ❤❤❤❤

  • @achinianupama535
    @achinianupama5357 күн бұрын

    හොඳ වැඩේ මහේල්ට 😅

  • @user-SYAV1133
    @user-SYAV11337 күн бұрын

    Vishwaya ge kathawa nan sahathika atha... Athatama adare nan anik kenata pana unath dena puluwan wena oni wage ma... Ehema pana dena kenek hambunama u mokek unath adare hithenawa thamai... Aduma mokakda kiyala dane Wath nathi unath. 😂❤Pitasakwala jiviyek da deviyek da yakek da manusayek da adaaalama na... Athama adare hambunama u mokek unath adare hithenawa. ❤❤Eka wena athi ara vishnu deviyange th wushaba awatharei narasimha awath are tath adare karapu kellek idala thiyene... ❤❤Durga devi kochara lassana unath katora vruthayak rakala katha a katha wela iddi lu shiva deviyanta hitha gihin thiyene... ❤❤Ekata hethuwa vishwa ge hethuwa thama... 😂😂😂😂

  • @DilkaMadhushan-th9yt
    @DilkaMadhushan-th9yt8 күн бұрын

    Hi

  • @manelkumari554
    @manelkumari5547 күн бұрын

    Riyage bana wiswa hamba nouna nam riya thamath maheel laga adanawa😡

  • @LakminiLudes
    @LakminiLudes7 күн бұрын

    Wishwa riya nam pattama patta

  • @manelkumari554
    @manelkumari5547 күн бұрын

    Riya job eka karanne pareda

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b7 күн бұрын

    ම ෙහ්ල්ට ෙකල් ෙලා් ෙදන්නම නැතිෙවන්න ඔන 😅

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec7 күн бұрын

    Meke hri widihata adare kranne disni tenukai witarai anik un serama wate yna un

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec7 күн бұрын

    Sadali paw ahinsaka kella riyage lokukam mahelwa pennat ba mta nan wate yna un

  • @dumeshaudeshi4067
    @dumeshaudeshi40677 күн бұрын

    Ammo 😂😂 sadani oy wchna oy wdiytma mth ahl thiynw ekknkgen. Ane aiywa baragann kyl 🥴🥴

  • @user-gq1ot5ul2l
    @user-gq1ot5ul2l7 күн бұрын

    රියා නම් ඊයා, මහෙල් බොරු කලා තමයි රියාට , හැබැයි මහෙල් ඇත්තටම ආදරේ කලේ සඳූට, රියා බඳින්නෙ නෑ කිය කිය මහේල්ට මාර විදියට ආදරේ බව පෙන්න පෙන්න අහින්සක සඳලිට රිද්ද රිද්ද මාර ගේමක් ගැහුවෙ දැන් වෙන එකෙක් සෙට් උනාම උත්තරීතර ආදරේට මොකද වෙලා තියෙන්නෙ රියාගෙ, පව් සඳලි හැමදාම මහෙල් ට ඇත්තටම ආදරේ කලේ සඳලි, මහේල් වගේ ජරා මිනිහෙක්ට සඳලිව කවදාවත් දෙන්න එපා සඳලි මහන වෙයි අන්තිමට

  • @dilki1671
    @dilki16717 күн бұрын

    Mahel wage konda pana nethi hetta penna be chik

Келесі