Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 216 | 04th July 2024

Ойын-сауық

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 216 | 04th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 101

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    කවදාවත් මහෙල්ට ඇර වෙන කිසිම කෙනෙක්ට ආදරෙ කරන්නේ නෑ කියපු රියාගෙ හිත විශ්ව කොහොමද වෙනස් කරපු විදිහ 😂😂😂😂😂😂

  • @bisbodaragama8132

    @bisbodaragama8132

    23 күн бұрын

    අබ්බුඩ්ඩිට විතරයි ආදරේ කියපු විශ්ව

  • @kumarisujiwa2393

    @kumarisujiwa2393

    22 күн бұрын

    ඔහොම තමයි හැමෝම

  • @N.B9060
    @N.B906023 күн бұрын

    රියාගෙයි විශ්වගෙයි කොටස් බලද්දි ඇයි මට ලැජ්ජ හිතෙන්නෙ🤭

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d23 күн бұрын

    අදනමි රියා කියල දැමීම 💘 විශ්ව 💘 රියා ආදරෙයි දෙන්නට ම 💞💕💞💕❤️💞💕❤️💕💞

  • @AsAs-oc3px
    @AsAs-oc3px23 күн бұрын

    සාගරගේ ලොකුකම බහින දවස එනකමි බලා ඉන්න මම තේනුක දිනන්න ඔිනි අනිවාර්යයෙන්

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya548822 күн бұрын

    ව්ස්වයා නම් ඇත්තටම සුපිරි ❤😊

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma603423 күн бұрын

    ඇත්තටම රියාගෙ චරිතය නිරූපණය කරන දුව ඔබනම් එම චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ඔබට ජයවේවා දුව මම ආසම කෙනා ඔබයි

  • @aselakusumthilaka4188
    @aselakusumthilaka418823 күн бұрын

    මං බං රියා ආදරෙයි කියනවා දැනට පනස් පාරක් විතර බැලුවා පට්ට අරු බය උණා

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake708123 күн бұрын

    අනේ හෙට තමා කතාවෙ ලස්සනම දවස ❤

  • @dilanharshana3832

    @dilanharshana3832

    22 күн бұрын

    සදුදා වෙනකම් ඉවසන්න 😁😉

  • @TharinduSandaruwan-hc1vp
    @TharinduSandaruwan-hc1vp23 күн бұрын

    කොහොමද හෙප්පුව රියා ගත්තොත් ඔක්කොම අන්දොස් නේ.මේවා පේනකොට තමා මටත් අද්‍යක්ශනය කරන්න පුලුවන් වගේ හැගෙන්නේ 😁

  • @maheshirisali4678
    @maheshirisali467823 күн бұрын

    සාගරගේ අද අමුතුම look එකක් තියෙනවා❤ මාර හදිස්සියක් තියෙන්නේ සාගරට....

  • @pdchannel7989
    @pdchannel798922 күн бұрын

    රියා සහෝදරියක් වුනාත් එයා හරිම කපටි, එයාගේ වාසියට ඕනෑම දෙයක් කරන්න සුදානම්

  • @kalanasampath7544
    @kalanasampath754423 күн бұрын

    හරිනෙ කැමර් එකෙන් රියාගෙන් විශ්වගෙයි සීන් එක බලං ඉන්න තේනුක 😂😂😂

  • @deepikam7062
    @deepikam706223 күн бұрын

    රියා අද ලස්සනයි ❤

  • @user-xb2is6bm5n
    @user-xb2is6bm5n23 күн бұрын

    අඩෙ කැමරාවෙන් ඔක්කොම අරූට පේනවනේ 😂 රියාගෙ කිස් එක 🎉

  • @Kitiyacccc

    @Kitiyacccc

    22 күн бұрын

    😂😂😂ado cri seen ek neh

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950723 күн бұрын

    හෙට.ඩ්ස්නව .බලනකං ඉවසිල්ලක්.නෑ,❤❤.රියාගේ love එකත් හරි එහෙනම්😂

  • @nadeekagamage3369
    @nadeekagamage336923 күн бұрын

    සාගර මරු විශ්ව සුපිරි

  • @GimhaniNethmi-cd9lq
    @GimhaniNethmi-cd9lq23 күн бұрын

    කලිසමත් රෝස පාට උනා නම් නියම පින්ක් පැන්තර් තමා😂😂

  • @thewin617

    @thewin617

    22 күн бұрын

    😂😂he hee

  • @user-kt8zt2hl4g
    @user-kt8zt2hl4g23 күн бұрын

    හෙට වෙනකම් බලන් ඉන්න් මම

  • @NisansalaSewwandi-ce3gy
    @NisansalaSewwandi-ce3gy22 күн бұрын

    ඒ පවුලේ සාගරයි එයාගෙ වයිෆ් දෙන්නාගේ එකමුතු කමක් nane

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana887523 күн бұрын

    අඩේහ් රියාගෙ උම්ම එක තේනුක බලන් ඉන්න ඇත්තෙ...😅 සාගරගෙ ප්ලෑන් එකත් රියාව විශ්ව එක්ක පටලවන එකම තමයි.සාගර ඒ මිෂන් එකෙන්නම් දිනුම්..

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika23 күн бұрын

    "පින්ක් පැන්තර් වගේ 😂😂

  • @HmodHmod-nr1jr

    @HmodHmod-nr1jr

    23 күн бұрын

    😂😂😂😂

  • @shamaliindika9140

    @shamaliindika9140

    23 күн бұрын

    😂😂😂

  • @Vihanimnadi
    @Vihanimnadi23 күн бұрын

    මහේල් ලස්සනයි.එයාගෙන් මිට වඩා වැඩක් ගන්න පුලුවන් කියලා හිතෙන්නේ මට විතරද

  • @user-od6po6ni7p
    @user-od6po6ni7p23 күн бұрын

    තේනුක ඩිස්නි වෙන් කරන්න එපා..

  • @user-zq6uz2lr7j
    @user-zq6uz2lr7j23 күн бұрын

    අන්තිම ටික කුරිරු සතුටක් දැනෙනවා ❤❤❤❤❤

  • @manikebmunuge2889
    @manikebmunuge288923 күн бұрын

    waaw අද රියාගෙ.ලස්සණ ❤❤❤❤

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange860922 күн бұрын

    අද තමා හොදම ටික🥰

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w23 күн бұрын

    රියා විශ්ව..❤❤

  • @user-mb4xn2ig7f
    @user-mb4xn2ig7f23 күн бұрын

    Thenukage lassana..🥺❤️

  • @pubuduharischandra2699

    @pubuduharischandra2699

    22 күн бұрын

    Mama tharama ne ne

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal210723 күн бұрын

    😂 රියාගෙ කිස් එක හෙට තේනුක දකිනව හෙ හේ අය හැන්ගිහොරා ඉවරයි 💗🙉

  • @batuwitamaithri9789
    @batuwitamaithri978923 күн бұрын

    ගිහිල්ල කට්ටිය ඉස්සරහ හෙප්පුව බැරිවෙලා වගේ වට්ටපන් එක බාදාවක් අසුබයි කියල ගොඩ 😢

  • @KavinduDananjaya-c1v
    @KavinduDananjaya-c1v23 күн бұрын

    සෙනසුරාදාට මේ කතාව නැහැ.නමුත් සාගරලගේ ගෙදර යන්න දින දාගත්තේ සෙනසුරාදා .

  • @buddikagayanamaraweera957
    @buddikagayanamaraweera95723 күн бұрын

    රියා ලස්සනට act කරනවා.

  • @hansanisewwandi3846
    @hansanisewwandi384623 күн бұрын

    මටනම් හිතෙන්නේ බුලත් හෙප්පුව ඩිස්නි වෙනුවට රියා අරන් යයි වගේ

  • @Nuveemusic
    @Nuveemusic23 күн бұрын

    Like tikak dennko 😔

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d23 күн бұрын

    විශ්ව ගෙ අමිම අවුලෙන් මයි ගෙට ගියේ

  • @HmodHmod-nr1jr

    @HmodHmod-nr1jr

    23 күн бұрын

    Ethin riyage ammage akshan Eka nisa thamai eya ehema

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g22 күн бұрын

    Pink panther wge sirwma😅

  • @lasikalasika5277
    @lasikalasika527723 күн бұрын

    අම්බෝ හෙට ❤❤❤❤

  • @indranimunasinghe6811
    @indranimunasinghe681123 күн бұрын

    දැන් දැන් කතා රචනය තුලින් අපට සාගරගේ පවුල් පසුබිම පිළිබද අප නොදන්නා තොරතුරු සැපයෙමින් පවතිනවා ...අද නන්දිකා විසින්ද කරනු ලැබුවේ එවැනි අනාවරණයකි....මීට පෙර ඔහු පිළිබඳ යම් යම් තොරතුරු විජේ විසින්ද හෙළිකරනු ලැබුවනේ..... හිරිපිටිය තේනුකගේ ගම , එය සාගරගේත් ගම නම් , කවදා හෝ තේනුක එයාගේ තාත්තා පිළිබඳ තොරතුරු සොයා ගන්නා දවසක වෙනත් නමකින් හිරිපිටිය ගමේ සිටි සාගර පිළිබඳ තොරතුරුත් අපට සපයමින් කතාව ඉදිරියට දිග හැරේවි කියල මට හිතෙනවා..... විශ්වගේ මවගේ හිතේ නන්දිකා ගැන නම් ප්‍රසාදයක් ඇතිවුනේ නැහැ ..... සාගරට අප්පච්චි ලෙස අමතන ලෙස විශ්වට එයාගේ අප්පච්ච්ගෙන් ලැබුනු නියෝගය නන්දිකාගේ අප්‍රසාදයට ලක්වෙන්න ඇති....එයා ඒව සළකන්නේ ගොඩේ ඇමතීම් ලෙසනේ....

  • @sathirawisidagama2387

    @sathirawisidagama2387

    22 күн бұрын

    අප්ප්ච්චී කොච්චර ලස්සන වචනයක්ද.මං අදටත් දුක් වෙනවා මගේ තාත්තාට අප්ප්ච්චි කිව්වේ නැති එකට.

  • @indranimunasinghe6811

    @indranimunasinghe6811

    22 күн бұрын

    ඇත්ත ...ඒක හඩවතින්ම එන්න ඕන සෙනෙහෙබර ඇමතීමක්......

  • @sachinisammanidealwis4582
    @sachinisammanidealwis458223 күн бұрын

    විශ්ව තමයි මරුම

  • @anujakarunaratne7262
    @anujakarunaratne726223 күн бұрын

    දොස්තර ලෙඩවෙලා ගෑණු නිසා😅😅😅😅😅😅

  • @lakshithamanoj1157

    @lakshithamanoj1157

    23 күн бұрын

    😂

  • @dushyanthivirani8049
    @dushyanthivirani804923 күн бұрын

    සාගර මම ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl23 күн бұрын

    Vishwa ...eyage .thaththai..niyamai.hama ,welawema..danagassanna yanne

  • @chamududewasurendra2011
    @chamududewasurendra201123 күн бұрын

    Mmm😂 heta tama dawasa ❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan513623 күн бұрын

    Wiswa ❤❤❤❤❤ reya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ niyamaiiii ❤❤❤❤

  • @nishadihansamali3477
    @nishadihansamali347722 күн бұрын

    රියත් එකයි සාගරත් එකයි ඩිස්නිව පාවිච්චි කරන එක විතරයි කියන්නේ හැමතැතකදිම එයාලට අවාසියක් වෙද්දි 😒 ඩිස්නිට හැම අතින්ම අසාධාරණයක් වෙන්නේ පව් සුද්දී 😢😢 අනිවාර්යයෙන් තේනුකයි ඩිස්නියි එකතු වෙන්න ඕනි අන්තිමට හරි 🥺🫀💗

  • @amooodii
    @amooodii23 күн бұрын

    Pink panther wge sirwtma😅

  • @surangikaayanthi2413

    @surangikaayanthi2413

    23 күн бұрын

    😃😃😃😅

  • @Miyuriweerasingha12

    @Miyuriweerasingha12

    22 күн бұрын

    😂😂😂

  • @Mevan_Aluthwatte

    @Mevan_Aluthwatte

    22 күн бұрын

    😂😂😂

  • @Shiddharthshankarmalhothra

    @Shiddharthshankarmalhothra

    10 күн бұрын

    ඔව් මේකෙ ප්‍රධාන කපල් එක වෙන්න තිබ්බෙ රියායි විශ්වයි

  • @Archiegirl391
    @Archiegirl39123 күн бұрын

    Vishwayanan maru 😂

  • @kumarisujiwa2393
    @kumarisujiwa239322 күн бұрын

    සාගර ගෙ චරිතයට කැමති eth ඕනෑවට වඩා වැඩි

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA23 күн бұрын

    රියා❤

  • @sumithliyanage3193
    @sumithliyanage319320 күн бұрын

    විෂ්වයාගේ පවුලේ අය ආවේ තේනුකගේ 🚗 එකේනේ

  • @user-qh6vl4ed4x
    @user-qh6vl4ed4x23 күн бұрын

    😊😊

  • @nimalisaroja2370
    @nimalisaroja237023 күн бұрын

    පින්ක් පැන්තර්🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @buddhikakulasekara9833
    @buddhikakulasekara983323 күн бұрын

    Riya lassani oi.puluwnda badaganna

  • @DamayanthiFonseka-bn1fu
    @DamayanthiFonseka-bn1fu22 күн бұрын

    අම්මෝ විශ්ව රියා 😘😘👌👌👌❤️❤️❤️

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi21 күн бұрын

    අඩේ රියා.....❤

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w22 күн бұрын

    රියා මහෙල❤❤❤

  • @roshanimunaweerage5631
    @roshanimunaweerage563120 күн бұрын

    Pink panther 😂😂😂😂

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe470023 күн бұрын

    Mahelata hodawade

  • @kumariranathunga6900
    @kumariranathunga690022 күн бұрын

    මෙි කතා දෙකම කිසිම සතුටක් නැති අර්තයක් නැති කතා⁣ දෙකකි

  • @user-gi9ko1gr8n
    @user-gi9ko1gr8n22 күн бұрын

    pane came ekak😂😂😂

  • @anahawage5947
    @anahawage594722 күн бұрын

    විශ්වනම් සුපිරි

  • @kumarisujiwa2393
    @kumarisujiwa239322 күн бұрын

    Saduta තියෙන්නේ ටිකක් ගණන් උස්සන්න එතකොට ei පස්සෙන් Sadu kiya kiya

  • @sathirawisidagama2387
    @sathirawisidagama238722 күн бұрын

    රියාට තියෙන්නේ අම්මගේ ලොකුකම

  • @lovely77thilina2
    @lovely77thilina222 күн бұрын

    ❤❤❤

  • @Theever-y9y
    @Theever-y9y23 күн бұрын

    Mekathawath sikuru awith wage love case

  • @KavindaniWijesekara
    @KavindaniWijesekara23 күн бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @madushikakalpanie1958
    @madushikakalpanie195822 күн бұрын

    රියා ලස්සනයි අද ❤

  • @user-em8cc3lo9k
    @user-em8cc3lo9k22 күн бұрын

    Kathawak thama .. eth kathawaka unath wedagath deyak pennanna oni. Meka maha gon kathawakne. Demapiyoth gon weda karanne. Charitha appiriya karanawa. Vikara

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe470023 күн бұрын

    Sagarage lokukama hidilayai atta aliuna dawasata

  • @Todaysview-tz5ve
    @Todaysview-tz5ve21 күн бұрын

    Thamuse thamuse hamoma 😂🥹

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe289023 күн бұрын

    Me kathawata mama nam godak kamathi

  • @sanathajayasingha4655
    @sanathajayasingha465522 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisujiwa2393
    @kumarisujiwa239322 күн бұрын

    ඉන්න බැරි උන් yamalla 😅😅😅😅😅

  • @peshalapela8136
    @peshalapela813623 күн бұрын

    ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @user-gr4rn1sq1r
    @user-gr4rn1sq1r22 күн бұрын

    Riya ada lassanai godak

  • @kdantani6006
    @kdantani600621 күн бұрын

    T❤️❤️b❤️🥺

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi428922 күн бұрын

    දෙපත්නයාගේ කොටස් මන්නම් බලන්නේ නැ

  • @harshani-f5d
    @harshani-f5d23 күн бұрын

    Pink panther wage 😂

  • @kumarisujiwa2393
    @kumarisujiwa239322 күн бұрын

    මහේල ට පිස්සු sadu කොච්චර හොඳද riyawa bandanam තේරෙයි

  • @user-tp9sy6dn5i
    @user-tp9sy6dn5i23 күн бұрын

    Gooda lasanai katawa

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe23 күн бұрын

    Riya saree edala.amma gawmak neda edan inne

  • @ugtharangasampath9244
    @ugtharangasampath924423 күн бұрын

    magen kunuharpa aha ganne nathuwa ennalu ahakkala

  • @sudarshanibuddika8032
    @sudarshanibuddika803223 күн бұрын

    😂😂

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini595921 күн бұрын

    රියා මහේල් එකතු කරන්න කො 😔

  • @ManelRamyapahalagedara
    @ManelRamyapahalagedara18 күн бұрын

    රියා❤️

Келесі