Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 213 | 01st July 2024

Ойын-сауық

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 213 | 01st July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 105

  • @chathurikadilrukshi8137
    @chathurikadilrukshi81374 күн бұрын

    රියා විශ්ව එක්ක සෙට් වෙනවට කැමති අය මෙ කොනට 😍

  • @RavinduGayan-vc5vq

    @RavinduGayan-vc5vq

    4 күн бұрын

  • @ChannelZine

    @ChannelZine

    4 күн бұрын

    කැමති නෑ

  • @user-km3gv2sr1m

    @user-km3gv2sr1m

    4 күн бұрын

    Mn

  • @ayodyatharushini8852

    @ayodyatharushini8852

    4 күн бұрын

    කැමති නැ

  • @chandanimalkanthi416

    @chandanimalkanthi416

    3 күн бұрын

    Man❤️

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d4 күн бұрын

    විශ්ව 💘💞 රියා ඩිස්නි 💘💞 තේනුක ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub4 күн бұрын

    ඇත්ත රියා පිරිමින්ගේ කොන්ද පන තියෙන්න ඔනි ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake70814 күн бұрын

    විශ්ව ඩිස්නිව බලන්න ඩිස්නිගේ ගෙදර ගියාම විශ්ව ළගට රියා එනවා නම් ශෝක් නේද එහෙම වෙනවාට ඔයාලා ආසයි නේද

  • @ChannelZine

    @ChannelZine

    4 күн бұрын

    නෑ

  • @dilinihapuheenna7238

    @dilinihapuheenna7238

    4 күн бұрын

    මටත් හිතුනා එහෙම වෙයි කියලා

  • @Subaniharsani

    @Subaniharsani

    4 күн бұрын

    එහෙම උනොත් හොදයි

  • @user-rr1ck2iq6d

    @user-rr1ck2iq6d

    4 күн бұрын

    මටත් හිතෙනව ඵහෙම වෙයි කියල

  • @SamanthiWarnasooriya

    @SamanthiWarnasooriya

    4 күн бұрын

    Ehema unoth nam hodAi❤

  • @kanchanasewwandi4586
    @kanchanasewwandi45864 күн бұрын

    රියා විශ්ව දෙන්නගෙ වගේ ආදර කතාවක් මටත් තියනවා.❤

  • @Thachno699
    @Thachno6994 күн бұрын

    මේ සදලි කියන චරිතය මෙච්චර චාටර් කරන්න එපා

  • @ChmZ_yy

    @ChmZ_yy

    4 күн бұрын

    Aththatama ehema aya innw. Mewa dkalawth thamanwa pena vidiha dkei e minissu

  • @jayanichathurika4444
    @jayanichathurika44443 күн бұрын

    රියා සේරම අවුල් කරලා දැන් පැත්තකට වෙන්න හදනවා කියල ත් හිතෙනවා.. සදු ගැන මුලින් දැනගත්ත වෙලේ ටික දවසක් අයින් වෙලා ඉදලා ආයෙ සදුගෙයි මහේල්ගෙයි අතරට ප්‍රශ්න අරන් ආවා.. යාලුකම කියලා .. දැන් විශ්ව එයාගේ හොදම යාලුවා කියලා විශ්වගේ කෙල්ල අබ්බුඩ්ඩිව ත් නැතිකලා..

  • @aruninisansala1111
    @aruninisansala11114 күн бұрын

    වශිය රියාට වැදිලා වගේ😂😅😂😂

  • @asaliya72
    @asaliya724 күн бұрын

    අනේ පව් සදලි

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    4 күн бұрын

    සදලි ආතමමාන්තකාම

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x4 күн бұрын

    විශ්ව ❤❤රියා ❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51364 күн бұрын

    Reya wiswa wan karanna epa reya ❤❤❤❤❤ wiswa ❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95074 күн бұрын

    සාගර ගෙදර යනකොට.විශ්වයි.තේනුකයි.දෙන්නම ගියානං හරි.එතකොට.ඩ්ස්නි .තේනුකට.බුලත් හෙප්පුව දෙන්න ඕන.රියා.විශ්වට දෙන්න ඕන❤❤😂😂.එතකොට වැඩේ ගොඩ 😂

  • @NeThuD
    @NeThuD3 күн бұрын

    මහේල්ට අවසානෙට අල්ලපු අත්තත් නෑ පය ගහපූ අත්තත් නෑ😂💔

  • @user-qj4mt4pb2d
    @user-qj4mt4pb2d4 күн бұрын

    මහෙල්ට හොද වැඩෙ 😅

  • @madhushanism30-bc9jp
    @madhushanism30-bc9jp4 күн бұрын

    විශ්වගේ අම්මා♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf4 күн бұрын

    විශ්වගෙ තාත්තා නම් හරිම ෂොක් 😊😊😊😊😊

  • @indranimunasinghe6811
    @indranimunasinghe68114 күн бұрын

    විශ්ව දැන් දෙපැත්තකට හිරවෙලා....එක පැත්තකින් අම්මයි අප්පච්චියි ....අනිත් පැත්තෙන් සාගර.....දැන්නම් ඉතින් ගැලවිල්ලක් නැතිවෙන පැත්තට තමයි වැඩි බරක් තියෙන්නේ කියල හිතෙනවා.....ඒත් බෙල්ල ලගට හිරවෙලා ඉදගෙනත් තවමත් තේනුක ට උදව් කරන්න තමයි හිත......දේවාලයක් හදල දුන්නත් මදි...... සාක්ෂිකාරයත් පත්වෙලා ඉන්නේ ඊට නොදෙවෙනි තත්ත්වයකට .....එක පැත්තකින් සාගරයි විජේයි අනිත් පැත්තෙන් මේනක..... එක දෙයයි මෙයින් වටහාගන්න තියෙන්නේ ....ජීව්තයේ දුරදිග නොබලා කල දේවල්වල ප්‍රතිවිපාක මොවුන් සියලු දෙනාම අද භුක්ති විදිමින් සිටින බවයි........ විශ්ව ගේ අම්ම අනාවැකියක් කිව්වා...ඒත් එයාට ගෑණු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ නම් මාරු වුනානේ.....පහුවෙලා හරි මාරු ඇරගනීවි....කමක් නැහැ අම්මට ඕන වීරනායක පවුලට පුතාව සම්බන්ධ කරන්නනේ.......ගෑණු ළමය කවුරු වුනාම මොකද ඉතින්.......

  • @aselachandana7188
    @aselachandana71884 күн бұрын

    අඩේ අර මිනිහට අහක්කලා අමතක වෙලා යකෝ 😂😂

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage69194 күн бұрын

    Favourite drama❤❤❤❤ lv you wishwa and riya❤❤❤❤❤❤❤❤

  • @deepikam7062
    @deepikam70624 күн бұрын

    අබ්බුඩ්ඩි පෙන්නුවේ නැහැ නේද 😢

  • @deepikam7062
    @deepikam70624 күн бұрын

    ගුරු කමේ බලය කන පිට 😂😂😅

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu4 күн бұрын

    Riya vishwa bandanna

  • @hellohello9477
    @hellohello94774 күн бұрын

    Waiting ❤ For my favorite drama

  • @manelkumari554
    @manelkumari5544 күн бұрын

    Mahelta denama nethi wenna ona😡😡😡😡😡😡

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu4 күн бұрын

    Riya mahel set karanda epa Riya vishwa patta. Sadalita mahelwa epa sadalita Hoda kollek set karanda

  • @ireshadulanjala

    @ireshadulanjala

    4 күн бұрын

    Sandalita chun hodai

  • @chr1350
    @chr13504 күн бұрын

    ලස්සනයි සාම මිස්. ඔයාගෙ රගපෑම් ජය පතමි.❤❤❤

  • @kaushiz2211
    @kaushiz22114 күн бұрын

    සඳලිවයි මහෙල් වයි නම් කොහොමත් එකතු කරන්න එපා.....

  • @ChannelZine

    @ChannelZine

    4 күн бұрын

    ඔව් අනේ

  • @shaniharshi2904

    @shaniharshi2904

    4 күн бұрын

    මහේල වගේ පොඉ dial එකකට සඳලිවත් රියාවත් දෙන්නම සෙට් නොවේවා

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d4 күн бұрын

    විශ්ව ❤රියා

  • @ramanideepika3835
    @ramanideepika38354 күн бұрын

    Saduge adillanam epa veno

  • @sanujajayasuriya1464
    @sanujajayasuriya14643 күн бұрын

    riya and wishwa are the matching couple

  • @nethmiwalivita1237
    @nethmiwalivita1237Күн бұрын

    අනේ සාදු ඔයා වැඩ කටගිහින් වෙන කොල්ලෙක් හොයා ගන්න කෝ

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec4 күн бұрын

    Sadali paw mahel nan mokekda mnda

  • @bisbodaragama8132
    @bisbodaragama81324 күн бұрын

    නොදකින් විශ්ව, මහෙල වගේ පිරිමි . ඉන්න කෙල්ල රවට්ටලා වෙන උන්ට සෙට් වෙද්දි යාලුකමලු

  • @malithbandara652

    @malithbandara652

    4 күн бұрын

    Aththak 😂

  • @DilshaniKapurubandara
    @DilshaniKapurubandara4 күн бұрын

    Me mahel kiyana ekata kello dennama nethi wenda oni

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w3 күн бұрын

    විශ්ව රියා..❤❤

  • @happypill3473
    @happypill34734 күн бұрын

    Kalayak Riya bidinnema na thanikawa innawa kiuwa wageth mathakai😂😂😂

  • @Kumaworld96
    @Kumaworld964 күн бұрын

    Kathawak patan gannakan balan inna kattiya kooo

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange86094 күн бұрын

    සදලි පවු

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan97454 күн бұрын

    දොස්තරයට හොද වැඩෙ🤣🤣

  • @nimalisaroja2370
    @nimalisaroja23704 күн бұрын

    අයියෝ ආපහු රියා අර ගොන් වස්සට සෙට් වෙයි වගේ

  • @sammobile5496
    @sammobile54964 күн бұрын

    ඊයා ඕයී මහේල ඊයා

  • @RaniFernando55.225
    @RaniFernando55.2253 күн бұрын

    ලස්සනයි සිත නිදි නෑ

  • @user-et1bl2nc4n
    @user-et1bl2nc4n4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManjulaSrilal-eg6hx
    @ManjulaSrilal-eg6hx4 күн бұрын

    කතාව එක තැන...

  • @RaniFernando55.225
    @RaniFernando55.2253 күн бұрын

    ලස්සනයි ❤❤❤❤❤

  • @tharanga8457
    @tharanga84574 күн бұрын

    Me mahelt dennama nathi wenna oni...konda pana na

  • @AnushaGimhani
    @AnushaGimhaniКүн бұрын

    සාගරගේ හංගන ඇත්ත එලි වුනොත් ඩිස්නි විශ්ව බදින එක නවති

  • @deepikam7062
    @deepikam70624 күн бұрын

    මහේල dan පිස්සෙක් වගේ

  • @user-st1sq2cl3m
    @user-st1sq2cl3m4 күн бұрын

    Sadali gedarin giyanam gamata hari.laga inna nisai agayak naththe

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79384 күн бұрын

    Menaka hamadema kiyanna Epa sagarata raula minimaruva

  • @sudeshikatharakee9724
    @sudeshikatharakee97244 күн бұрын

  • @Dharshi_mayadunna
    @Dharshi_mayadunna4 күн бұрын

    Chanaka aiyaa ❤❤❤❤

  • @dilanmahesh8092
    @dilanmahesh80924 күн бұрын

    Sadali mahelai ekatu karanna

  • @ThiliniNavoda-bp7sj

    @ThiliniNavoda-bp7sj

    3 күн бұрын

    Epa

  • @ThiliniNavoda-bp7sj

    @ThiliniNavoda-bp7sj

    3 күн бұрын

    Epa

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd4 күн бұрын

    ❤❤❤❤

  • @chamududewasurendra2011
    @chamududewasurendra20114 күн бұрын

    Adath katawa set na

  • @Vashi-srilanka
    @Vashi-srilanka4 күн бұрын

    Dan penawane aththatama kawuda mahelta adare kiyala . Riya dan karanne sandaligen paliganna mahel use karana eka.aththatama adare nisa thamange adare duk windinawa balanna bari nisa riya langata gihin ara wage kiyanne sandali😢 paw me okkoma konda pana nathi mahel nisa .riya nm wishwa atha arina patak na .. sandali mahel ekathu unama ithin sandalita asadaranayak aththatama mahel kisi kellekta hariyanne na

  • @somalatha1391
    @somalatha13914 күн бұрын

    😮😮😮😮❤❤❤❤

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte4 күн бұрын

    15:33 😂😂😂

  • @sunnetsunnet
    @sunnetsunnet3 күн бұрын

    මහෙල්ට පිස්සු හැදෙනවා

  • @user-st1sq2cl3m
    @user-st1sq2cl3m4 күн бұрын

    Mahelgen me dawas wala beheth gannepa...😂 Mahelta bageta pissu😅

  • @thyagiegunawardhana8691
    @thyagiegunawardhana86914 күн бұрын

    Mokada me horn gahanne?

  • @aroshaindumini2218
    @aroshaindumini22183 күн бұрын

    Ekaparatama mahelta mechchara riyawa ona une komada😂

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w3 күн бұрын

    Riya mahela❤

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w3 күн бұрын

    රියා❤මහෙල ❤❤❤

  • @ThiliniNavoda-bp7sj

    @ThiliniNavoda-bp7sj

    3 күн бұрын

    Mth kamathi e denna ekathu wenawata

  • @LovelyAardvark-tm1ui
    @LovelyAardvark-tm1ui3 күн бұрын

    Ou riya ,vishwa wen karanna epa❤ ehema unahama kathawa epa wenone

  • @buddikakasuni5971
    @buddikakasuni59714 күн бұрын

    අහක්වෙලා කතාව නෑනේ තාත්තගේ

  • @TharushiVindya-vu4jq
    @TharushiVindya-vu4jq4 күн бұрын

    Ane mahel puw eunat😪

  • @RukmiMaleesha
    @RukmiMaleesha4 күн бұрын

    මහේල ❤ රියා තේනුක ❤ ඩිස්නි විශ්ව ❤ අබ්බුඩ්ඩි චූන් ❤ සදලි එහෙම උනොත් හොදයි

  • @sachiniginiwella4189

    @sachiniginiwella4189

    22 сағат бұрын

    මහෙල් රියා සෙට් නැ.

  • @perauniversitylovers374
    @perauniversitylovers3744 күн бұрын

    Maheluth mage ex wgene😅

  • @gayandarshana6182
    @gayandarshana61824 күн бұрын

    Mahen mara minihekna welawata riya gelaune.ara kella pau

  • @happypill3473
    @happypill34734 күн бұрын

    Thenuka disapathi ge putha🤨

  • @user-mb4xn2ig7f
    @user-mb4xn2ig7f4 күн бұрын

    Sadali pauu

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w3 күн бұрын

    Sadalita hodawade

  • @JaChenuka-bt1hd
    @JaChenuka-bt1hd3 күн бұрын

    Mahal ai riavai set karanna❤

  • @Nishu892
    @Nishu8924 күн бұрын

    රියාට මහේල් තමයි හරියන්නෙ❤

  • @ThiliniNavoda-bp7sj

    @ThiliniNavoda-bp7sj

    3 күн бұрын

    Ow ane

  • @ranialgiyanna953
    @ranialgiyanna9534 күн бұрын

    Puduma lokukamsk.thiyanne.me.riyage

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini59594 күн бұрын

    මහේල් රියා එකතු කරන්න ....රියා විශ්ව එකතු කරන්න එපා... ආයෙ කතාව බලන්නෙත් නෑ 😢

  • @shaniharshi2904

    @shaniharshi2904

    4 күн бұрын

    රියා මහේලට ආදරේ නැහැ රියා කරන්නෙ සඳලිගෙන් පලිගන්න මහේලව use කරන එක

  • @ayodyatharushini8852

    @ayodyatharushini8852

    4 күн бұрын

    ​@@shaniharshi2904.ඔව් කලින් ආදරෙ කලාට දැන් රියා මහේල්ට ආදරෙ නැ. රියා ආත්මාර්ථකාමියි . දැන් හදන්නෙ විශ්වට සෙට් වෙන්න. අබ්බුඩ්ඩි පව් හැබැයි

  • @kalpanisadamali4462
    @kalpanisadamali44624 күн бұрын

    Riya mahel set karanna

  • @ChannelZine

    @ChannelZine

    4 күн бұрын

    Riya Mahel set wenaw nm hodai ❤

  • @shaniharshi2904

    @shaniharshi2904

    4 күн бұрын

    @@ChannelZine. රියා මහේලට ආදරේ නැහැ රියා කරන්නෙ සදලිට රිද්දන්න මහේලව use කරන එක දැන් රියාට උනෙ විශ්වව ලබාගන්න

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g4 күн бұрын

    Waiting❤ For my favorite drama

  • @peshalapela8136
    @peshalapela81364 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі