රට ගමන 💖| Trip to ✈️ 🥰| Life with HusBanda 💙

Пікірлер: 23

  • @roshniuditha8058
    @roshniuditha80588 күн бұрын

    එ සහොදර බැදිමට මන් හරි අසයි.මොකද එයාට ඔයාලා දෙන්නා අසිමාන්තිකව ආදරය කරනවා. එක වචනයකින් කියන්න බැරි සතුටක්.මන් හරි අසයි එ ලස්සන බැදිමට ජේසු පිහිටයි ඔයාලාට ❤

  • @rinky720
    @rinky7207 күн бұрын

    අහම්බෙන් තමයි අක්කගෙ video එකක් බලන්න ගත්තෙ.. අක්කගෙ මල්ලි හරිම ෂෝක්..❤️ අක්කගෙ අම්මව දැකලා පුරුදුයි.. English day competition වලදි එහෙම දැකලා තියෙනවා..❤❤

  • @Nimanthiayesha-tsdn2001
    @Nimanthiayesha-tsdn20017 күн бұрын

    අක්කේ අහම්බෙන් ඔයාගේ video එකක් දැකලා බලන්න ආවේ....shorts ඔක්කොම වගේ බැලුවා...ඔයා ,මල්ලි,husband දකිනකොට ජීවිතේ කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා...ඔහොම බැදීම් ලබන්න ඔයා වාසනාවන්තයි වගේම ඔයා වගේ කෙනෙක් ලබන්න එයාලත් හරි වාසනාවන්තයි...❤

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura9 күн бұрын

    මල්ලීව බලා ගන්න හොඳට❤❤❤❤❤

  • @susuduamandapallethanna1801
    @susuduamandapallethanna18014 күн бұрын

    Nice to see you Ashendra.A lovely vlog ❤️🥹

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q9 күн бұрын

    ආදරෙයි ❤

  • @chithmalinethsara6016
    @chithmalinethsara60168 күн бұрын

    💖✨

  • @buddhirathnayake5582
    @buddhirathnayake55823 күн бұрын

    මගේ මල්ලී වගේ...❤❤❤❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha55328 күн бұрын

    👍Q&A

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband26088 күн бұрын

  • @kcg3197
    @kcg31976 күн бұрын

    දැන් ඔයාලා තමා මගෙ ආසම කපල් එක 😍😍😍😍 අදරෙයි අනේ

  • @lifewithhusbanda

    @lifewithhusbanda

    5 күн бұрын

    ❤❤❤

  • @user-xg4bd2zx9n
    @user-xg4bd2zx9n8 күн бұрын

    ❤❤❤❤❤

  • @NiroshaniDamayanthi-db7vt
    @NiroshaniDamayanthi-db7vt8 күн бұрын

    ❤❤❤❤

  • @maneeshawijawardana2765
    @maneeshawijawardana27654 күн бұрын

    😍😍

  • @pasinduabayasinghe4518
    @pasinduabayasinghe45186 күн бұрын

    ❤❤

  • @user-qj9cb2hg1y
    @user-qj9cb2hg1y4 күн бұрын

    Taini akka❤

  • @SithuminaDikwella
    @SithuminaDikwella5 күн бұрын

    මට ඉන්නවා පුතා වගේ පුතෙක්. එයා තාම පුංච් යි මට දුවෙක් ඉන්නවා. මම පාර්ථනා කරනවා මගේ දුවත් ඔයා වගේ වෙලා එයාගේ මල්ලිව ආදරෙන් බලා ගනී කියලා

  • @lifewithhusbanda

    @lifewithhusbanda

    5 күн бұрын

    ❤❤❤

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura9 күн бұрын

    මොකක්ද ඔයාලගෙ මල්ලිගෙ නම

  • @Ruchi942
    @Ruchi9427 күн бұрын

    Attatama oya hoda akka kanak bs puta

  • @sanjusara3751
    @sanjusara37514 күн бұрын

    Mallita adare unata wadak na loketa penna. Wahane yanakota seat belt 1a danna. Eyata ewage dewal tern na ne

  • @ayulstricks2016

    @ayulstricks2016

    18 сағат бұрын

    ඒ මල්ලිට ඒ අක්කල දෙන්නම ගොඩාක් ආදරෙයි ...ලෝකෙට පේන්න ආදරේ කරන්නේ නෑ එයා..එයාලා ජීවිතේ රගපාන්නෙ නෑ...බෙල්ට් එක දාල නැත්තං ඒ අමතක වීමක් වෙන්න ඇති ...

Келесі