කිරිදානෙට අපි මහන්සි උන තරම🙏| SKYLAගෙ දඟ වැඩ 🤗

Пікірлер: 128

  • @SandeshaMadushanee
    @SandeshaMadushanee21 күн бұрын

    අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ශරීරය නිරෝගී වෙලා කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා🙏🤍

  • @shanikaharshani9125
    @shanikaharshani912518 күн бұрын

    අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑවක්ම වේවා

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka507321 күн бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි හැමෝටම ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693821 күн бұрын

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉

  • @dinithinuwangi6131
    @dinithinuwangi613121 күн бұрын

    Iye idala me vlog eka balanna try kare... ASA vlog ekak ❤️❤️❤️

  • @manishalakshan3775
    @manishalakshan377521 күн бұрын

    Hamadama stutin inna duwata nirogi suwawewa pattini mani pihitai

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga21 күн бұрын

    Budusaranai Nangi

  • @nilanrajataksa3639
    @nilanrajataksa363919 күн бұрын

    Harima lassanai.budusaranai

  • @amilasuranji2224
    @amilasuranji222421 күн бұрын

    හරිම ලස්සනයි ..බුදුසරණයි

  • @manjularoshini2925
    @manjularoshini292521 күн бұрын

    හරිම ලස්සනයි. බුදු සරණයි ❤❤

  • @dilanimadushani1393
    @dilanimadushani139321 күн бұрын

    Akkige videos mn hemadam balanwa .adrei oyalata .❤❤hrima piliwelta wede krala thiyanoo . Adreii .

  • @sonalramitha1830
    @sonalramitha183011 күн бұрын

    Harima lassan logs akak.matath tiyanawa barayk ape babata.ikmanin akath pattini miniyanta denna labewa 🙏

  • @yash3567
    @yash356720 күн бұрын

    මමත් හරිම ආසාවෙන් ඉන්නේ කිරි දානයක් දෙන්න...මටත් ඉක්මනින්ම දානයක් දෙන්න ආර්ථිකය ශක්තිමත් වේවා..

  • @nirmaladewa3500
    @nirmaladewa350018 күн бұрын

    පත්තිනි මෑණියන් ගේ පිහිටයි පවුලේ , හැමෝටම ද්

  • @shobishobi8763
    @shobishobi876321 күн бұрын

    Very nice programme

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq17 күн бұрын

    ඇග සීතල වෙනවා පත්තිනි මෑනියන්ගෙ කවි ඇහෙද්දි ඒවා හරිම බලගතු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tw9kb8bn2c
    @user-tw9kb8bn2c18 күн бұрын

    Harim lassnai akkio❤

  • @lushinitharunya3362
    @lushinitharunya336221 күн бұрын

    Harima lassaniii vlog eka adath❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi525621 күн бұрын

    Ane harima lassanai piliwelai.matha anumodam wenawa sadu sadu sadu

  • @nilukap.kumari325
    @nilukap.kumari32521 күн бұрын

    Harima lasanaii akka ❤❤❤❤❤

  • @janakithilakarathna9812
    @janakithilakarathna981221 күн бұрын

    ලස්සනයි ...

  • @lellalella5353
    @lellalella535321 күн бұрын

    Budu saranai doni

  • @sachinirathnayaka8695
    @sachinirathnayaka869520 күн бұрын

    Akke vi 6 wage daruwa karant parg eka allano poddak balanda .b.s akki lasshani

  • @NimaliShyamali
    @NimaliShyamali18 күн бұрын

    Akki කොහොමද bada adu kara ගත්තේ ,video ekak karannako

  • @rashansandeep-ni3fk
    @rashansandeep-ni3fk21 күн бұрын

    බුදු සරණයි ❤️🙏

  • @niroshagunarathne990
    @niroshagunarathne99018 күн бұрын

    තෙරුවන් සරණයි

  • @mpp6015
    @mpp601520 күн бұрын

    Monawada aney ara can You all doing hand wash business ?

  • @dananjaniperera1430
    @dananjaniperera143021 күн бұрын

    Chathu akkila awe nadda

  • @WajiraniDinushika
    @WajiraniDinushika21 күн бұрын

    Mage husband MK hiyer yanawa nitharama.bs family ekatama

  • @kandagenadeeshani98
    @kandagenadeeshani9821 күн бұрын

    අක්කලගෙ ගෙවල් කොහෙද මේ

  • @piyumiliyanage549
    @piyumiliyanage54917 күн бұрын

    Nice 🎉🎉🎉🎉

  • @user-sv3eq9fc4b
    @user-sv3eq9fc4b19 күн бұрын

    අපේ පැත්තේ නම් 12 පස්සෙ තමා කිරි පැනි හදන්න ගන්නෙ මොකද අලුත් දවසක් නේ සමහර් අය හවස ඉදන් හදනවා

  • @syapabandara1909
    @syapabandara190914 күн бұрын

    කිරි දනය ට කැම හදනකොට සුදු ඇදුමි පිලිවලට අදින්න ඔන කියලා අපෙ ගමෙ කිරි අම්මාලා .කියනවා..❤.❤.❤❤❤❤❤❤

  • @jihaniayesha7835
    @jihaniayesha783519 күн бұрын

    🙏🙏🙏

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt8 күн бұрын

    කිරි මුත්තෙක් මොකටද ලොකු කිරි අම්මා නේ ඔක්කොම කරන්නේ..මම දකින හොදම කිරිදානේ කරන්නේ අපේ අක්කා එයා ලස්සනට ඒක කරනවා....

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q21 күн бұрын

  • @happypoppypandashow5806
    @happypoppypandashow580621 күн бұрын

    ❤❤❤

  • @shauki3720
    @shauki372021 күн бұрын

    Home tour tm dunne nane

  • @renukamanel5561
    @renukamanel556121 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @poornanuwangi5345
    @poornanuwangi534520 күн бұрын

    බුදුසරණයි ❤

  • @AbhiruMihin
    @AbhiruMihin20 күн бұрын

    ❤❤❤❤❤

  • @sanilsuweendra4201
    @sanilsuweendra420120 күн бұрын

    චතු අක්කා ආවේ නැ නේ

  • @jananisudarika1945
    @jananisudarika194521 күн бұрын

    🌸😍🍃

  • @Nilakshi2001
    @Nilakshi200121 күн бұрын

    ❤️❤️💕💕💕💕

  • @user-rh9gp4cr3c
    @user-rh9gp4cr3c20 күн бұрын

    අම්මෝ මෙයගෙ ඇදුම් .

  • @NiroshiChathurika
    @NiroshiChathurika11 күн бұрын

    බුදු සරනයි හැබැයි මන් දන්න විදිහට කිරි දානය කියන්නෙ දානෙ පිලියෙල කරන්නෙ පාන්දර කිරිය හදන්නෙත් පාන්දර හැබැයි ගෑනු අයම විතරයි සකස් කරන්නෙ පිරිමි අය නෙමෙයි

  • @kateangel977
    @kateangel9775 күн бұрын

    ස්කයිලා ලස්සනයි

  • @user-le4qg2wn4d
    @user-le4qg2wn4d14 күн бұрын

    Meya kawda kiyanawada kiyannako

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha165621 күн бұрын

    ❤❤❤🌹🌹🌹🌷🌷🌷

  • @IndunilLakshan-y4g
    @IndunilLakshan-y4g8 күн бұрын

    Nangige yaluwa❤️🫶❤️

  • @user-sk3zt5qp5v
    @user-sk3zt5qp5v21 күн бұрын

    මොනාද ඔය කෑන්

  • @ishanidulanjali-fb9xp
    @ishanidulanjali-fb9xp21 күн бұрын

    අනේ මටත් පැටියෙක් නැතුව ගොඩක් ආසාවෙන් ඉන්නේ

  • @reamh5258

    @reamh5258

    21 күн бұрын

    ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ...🙏🙏🙏

  • @kithsirivasantha8969

    @kithsirivasantha8969

    21 күн бұрын

    ❤bs❤

  • @user-lw2tr8rw1c

    @user-lw2tr8rw1c

    21 күн бұрын

    Kirisihinaya sebe wewa Jesu pihitai 🙏🌸❤️

  • @Leo-mq5pe

    @Leo-mq5pe

    21 күн бұрын

    Patiyek dennda akkiyo oyta 😊

  • @irangajayanath5826

    @irangajayanath5826

    21 күн бұрын

    ලස්සන පිංවන්ත පුත්කුමරේක් ලැබේවා ....❤❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha642511 күн бұрын

    🙏🙏🙏🙏🙏💖💖💖💖🙏

  • @NamithaMethnidu
    @NamithaMethnidu9 күн бұрын

    Mta twins putala labanna kiyala parthna karanna

  • @mckitchen79
    @mckitchen7910 күн бұрын

    Rithu akki nadda

  • @augustm2056
    @augustm205611 күн бұрын

    වසන්ත අයියගෙ මල ගෙදර ගියේ නෑ නේද?

  • @shobishobi8763
    @shobishobi876321 күн бұрын

    Short is too short

  • @ShyamaleePriyadarshani-pv1hz
    @ShyamaleePriyadarshani-pv1hz21 күн бұрын

    Harima lassanai BS❤❤❤❤

  • @raveesha1587
    @raveesha158721 күн бұрын

    ❤❤❤❤❤🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @vvvlogs4481
    @vvvlogs448121 күн бұрын

    Skyla kiwwahama හිතුනෙ ඒලිඅන්ස්ලා වගේ කොටසක්ද කියලා හිතුනා පස්සෙ තේරුණේ බබා කියලා

  • @piyalweerasinghe2680

    @piyalweerasinghe2680

    14 күн бұрын

    මටත් හිතා ගන්න බරිව හිටියෙ මේ නමක්ද කියලා .පිටසක්වලද ජිවියෙක් නමක් කියලා .අනෙ මන්දා මොනතරම් ලස්සන නම් තියන වද ?

  • @tharushiwijesinghe2167

    @tharushiwijesinghe2167

    13 күн бұрын

    @@piyalweerasinghe2680 ekanam aththa thaaaa

  • @LifeWitChathu
    @LifeWitChathu21 күн бұрын

    Chathu akkala ehema naththe ai 😢

  • @KeshaniThilakarathna-dj6go

    @KeshaniThilakarathna-dj6go

    11 күн бұрын

    Eya ටික දවසකට රට යනවා කියලා vlog එකක් දාලා තිබුනා

  • @Rashani_nav
    @Rashani_nav21 күн бұрын

    අක්කි මන් නොදන්න නිසා අහන්නේ.කහපාට ඇදුමින් හිටියේ ලොකු කිරි අම්මද?අපේ පැත්තේ මාස තුනට වැඩි බබාලා ඉන්න අම්මලාට තමයි කිරි භාරේට ආරාධනා කරන්නේ..හැබැයි ඒත් ගෙවල් මග ඇරලා කියන්න හොද නැහැයි කියන නිසා වයසක අයත් ඉන්නවා😊❤

  • @nirosanasenali3624

    @nirosanasenali3624

    21 күн бұрын

    එයා පිරිමි කෙනෙක් නේද මං දන්න තරමින් කිරි දානවලට පිරිමි අය ගන්නෙ නැහැ අනේ මන්ද

  • @mekhalaranwala5569

    @mekhalaranwala5569

    20 күн бұрын

    @@nirosanasenali3624 ow den wikarayak wela

  • @chamodyasenarathna8407

    @chamodyasenarathna8407

    20 күн бұрын

    ​@@nirosanasenali3624 ඔව් පත්තිනි මැනියො පිරිමි කෙනක් නෙමෙයිනෙ ගැහැනු කෙනෙක් අපේ පැත්තෙ නම් ගැහැනු කෙනෙක් කරෙ

  • @tharushiwijesinghe2167

    @tharushiwijesinghe2167

    13 күн бұрын

    @@nirosanasenali3624 eka thama ane...pisuda mn da

  • @renukasenadheera1452
    @renukasenadheera14528 күн бұрын

    දැන් කිරිදානවලට පිරිමිත් එනවද

  • @hasithkavinda559

    @hasithkavinda559

    6 күн бұрын

    ඒකනේ මාත් බැලුවේ. ලොකු කිරි අම්මා ඉන්න්වනේ ඒවට.

  • @user-bj5sq8ul7s
    @user-bj5sq8ul7s18 күн бұрын

    මේ කිරි අප්පා ඉන්නේ කොහෙද? එයාව සම්බන්ද කරගන්න නම්බරයක් දන්නවනම් දෙනවද?

  • @GayanaDissanayaka

    @GayanaDissanayaka

    7 күн бұрын

    පත්තිනි මෑණියන්ගේ දානයට ඇයි පිරිමි කෙනෙක් .

  • @sajnirajapaksha4974
    @sajnirajapaksha497421 күн бұрын

    Chathu akkl ekk thrhd 😒😒😒

  • @danushkasrimajith9353
    @danushkasrimajith935321 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @NayanaChamilani-qd5bg
    @NayanaChamilani-qd5bg21 күн бұрын

    මේ කමෙන්ට් එක මගේ අදහසක් විතරයි වැරදියට ගන්න එපා. මම කැමතිම රංගන ශිල්පිනියක් තමයි ඔයා. ලස්සනට පිලිවලට වැඩේ වෙලා තිබ්බ දැක්ක දේ අනුව නම් , ඒත් මේක මගේ මතය දැන් ගොඩාක තැම වල කිරි අම්මලා කියලා කට්ටි කට්ටි හැදිලා ඉන්නවා . ඒක බිස්නස් එකක් වෙලා. මගේ දැනුවත් අම හැටියට නම් කිරි දානෙකට ගන්නේ මවු කිරි බොන දරුවෝ ඉන්න අම්මලා , තව අන්තිමට පහන නිවන්නෙත් මවු කිරි වලින්. ඒත් දැන් එහෙම නෑ වයසක අය තමයි යන්නේ . මේකේ ඇත්ත නැත්ත මන් දන් නෑ . ඔයාට චෝදනාවාක් එල්ල කලා නෙවේ නිත්‍යා. වැරදියට තේරුම් ගන්න එපා.. ඔයාගෙ දරු පැටියටහ් පවුලේ සැමටත් බුදුසරණ යි.. හැමදාම සතුටින් නිරෝගිමත්ව ඉන්න ... ❤

  • @Nimmi_20

    @Nimmi_20

    21 күн бұрын

    නෑ ඒක ඇත්ත මත් ඕක ඕම අහලා තියෙනවා ඒක අක්කිගේ වරදක් නෙවේ .ඔයා කියනවා වගේ දැන් සමාජෙ හැදිලා තියෙන විදිය මේ.කොම උනත් හරිම ලස්සනයි.පිළිවෙලයි❤❤❤ බුදු සරණයි අක්කි සහ අක්කීගේ පවුලේ හැමොටමත්

  • @mekhalaranwala5569

    @mekhalaranwala5569

    20 күн бұрын

    Ow den business.ara kaha pata edan inne kawda.issaranam loku kiri ammai anit aya lagadi babala hamba unu kiri ammala.anith rka den lesi ne duppat manussayektanam drnnama be

  • @user-tx7bm9mx1f

    @user-tx7bm9mx1f

    20 күн бұрын

    Bs hemadama sathutin nirogiwa inna ❤❤❤❤

  • @tharindu478

    @tharindu478

    6 күн бұрын

    මාත් අපේ පුතාට කිරි දාන දෙකක් දුන්නා... දෙකටම කිරි තියෙන චුට්ටි බබාලා ඉන්න හත් දෙනෙක්ව තමා ගත්තෙ.

  • @Ssssm332
    @Ssssm33215 күн бұрын

    වෙජි උනාට කමක් නැ මුලින්ම සංවර වෙන්න ගැනියක් උනාම

  • @tharushidevindi4953

    @tharushidevindi4953

    7 күн бұрын

    ඉදකින් 😂 ඉරිසියාව

  • @thanujarukmali7333

    @thanujarukmali7333

    4 күн бұрын

    @@tharushidevindi4953 මොකක්ද ඒ ලේඩිගේ තියෙන අසංවරකම😂😂😂

  • @NayanaChamilani-qd5bg
    @NayanaChamilani-qd5bg15 күн бұрын

    කිසිම කමෙන්ට් එකකට රිප්ලයි එකක් වත් රිඇක්ශන් එකක් වත් නෑ.. ලොකු කම වෙන්න ඇති. උද්දච්ච කමට😂😂

  • @piyalweerasinghe2680

    @piyalweerasinghe2680

    14 күн бұрын

    ඔහොම තමයි නවක බලියො

  • @tharushiwijesinghe2167

    @tharushiwijesinghe2167

    13 күн бұрын

    irawatama bn

  • @NadeeiMax-sd2wn
    @NadeeiMax-sd2wn21 күн бұрын

    අර කෑන් වල පාට පාට තිබුනේ මොනවාද

  • @kushi784

    @kushi784

    21 күн бұрын

    නිත්‍යාගෙ හස්බන්ඩ් කෙමිල් බිස්නස් කරනවා කියලා දවසක් විලෝග් එකක කිවුවා.ඒව වෙන්න ඇති

  • @kandagenadeeshani98

    @kandagenadeeshani98

    21 күн бұрын

    Air freshner

  • @kasunimangala6915

    @kasunimangala6915

    21 күн бұрын

    Guuuu ai😂

  • @user-rj6go9he3o

    @user-rj6go9he3o

    21 күн бұрын

    😂😂​@@kasunimangala6915

  • @NadeeiMax-sd2wn

    @NadeeiMax-sd2wn

    20 күн бұрын

    @@kasunimangala6915 කාපිය එහෙන්ම් .පැන පැන දෙනවන්ම්.

  • @madukasamanmali5559
    @madukasamanmali555919 күн бұрын

  • @poornanuwangi5345
    @poornanuwangi534520 күн бұрын

    ❤❤❤

  • @maleesha778
    @maleesha77821 күн бұрын

    🙏🙏🙏

  • @duladissanayaka1532
    @duladissanayaka153221 күн бұрын

    🙏🤍

  • @PinkysDiary03
    @PinkysDiary0321 күн бұрын

    ❤❤❤

  • @user-nl7xb9st5t
    @user-nl7xb9st5t21 күн бұрын

    ❤❤❤

  • @IndunilLakshan-y4g
    @IndunilLakshan-y4g8 күн бұрын

    ❤️🩵🫶🙏

Келесі